Wathsunu - වත්සුණු | Episode 20 | 2024-12-30 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @thilakalatha5452
    @thilakalatha5452 2 วันที่ผ่านมา +24

    අම්මටම හරියන දුව.මේ වගේ උන් ඇත්තටම ශාපයක් ,ආදි කියන්නෙ දෙවියෙක් වගේ මනුෂ්‍යක් ,

  • @ruwiniariyarathna9830
    @ruwiniariyarathna9830 2 วันที่ผ่านมา +8

    විවාහයට සූදානම්වෙන හැමෝම නැරඹියයුතු ආදර්ශමත් කතාවක්

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 วันที่ผ่านมา +7

    මේ වෙද්දි හරිනි ඉන්නෙ විශ්වනාත්ගෙ උගුලට අහුවෙලා කිව්වොත් ඒ කතාව හරි.විශ්වගෙ
    ගෙදර යන හරිනිටයි ආදිටයි විශ්වනාත් පුළුවන් උපරිමයෙන් සළකනවා.කට්ටිය කෑම කන
    ගමන් ඉන්න අතරෙ සේවකයා අතින් ආදිගෙ කමිසයට හොදි හැලෙනවා.ඒ වෙලාවෙ පට්ට
    කපටි විශ්ව ආදිව කාමරයට යවනවා කමිසයක් මාරු කරගෙන එන්න කියලා.ඒ ගිය අතරෙදි
    හරිනිත් එක්ක ගානට සීරුවට විශ්වනාත් කතාවට එකතුවෙනවා.හරිනිටත් නොදැනෙන්න
    ආදිගෙ වැරැදි අඩුපාඩු හරිනිගෙ ඔළුවට දානවා.හරිනි වැටෙන්න යන අමාරුව ගැන ආදිගෙ
    නංගි එයාගෙ පෙම්වතා එක්කත් කතාවෙනවා.කොහොමහරි ඔන්න විශ්වනාත්ගෙ ගෙදරින්
    යන්න යන හරිනිට වගේම ආදිටයි දුවටයි තෑගි හම්බෙනවා.හරිනිට ලැබෙන්නෙ බොහොම
    වටින මාලයක්.ආදි ටිකක් අකැමැති වුණත් හරිනිගෙ හිත රිද්දන්න බැරි කමට ඒක බාරගන්න
    වෙනවා.ගෙදර ගියාට පස්සෙ හරිනිට කතා කරන අරෝෂා විශ්වනාත් නිතරම හරිනි ගැන
    කතා කරන බවත් කියනවා.අරෝෂාත් කොහොමහරි හදන්නෙ විශ්වනාත්ට හරිනිව එකතු
    කරන්න....
    එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු....

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 วันที่ผ่านมา +9

    මේ කතාව මම බලන්නෙඉසුරැයි රමිමෙයා වනිග සේකරයි ඉන්න නිසා

  • @AsharaWeerasingha
    @AsharaWeerasingha 2 วันที่ผ่านมา +45

    දොර අරින්ඩ යන්නෙ phone එක මේසෙ උඩින් තියලා.ඒත් දොර අරිනකොට phone එක අතේ😂😂

    • @VihangaSathsara-lg8gp
      @VihangaSathsara-lg8gp 2 วันที่ผ่านมา +2

      😂

    • @Phone-gb3oq
      @Phone-gb3oq 2 วันที่ผ่านมา +2

      Eka thamai matah prasne😂😂😂😂

    • @sandyafernando9543
      @sandyafernando9543 2 วันที่ผ่านมา +1

      Very funny 😅

    • @pradeeprangana1110
      @pradeeprangana1110 2 วันที่ผ่านมา +1

      විපතක්නෙ වෙලා තියෙන්නේ

    • @Kuna-v6q
      @Kuna-v6q 2 วันที่ผ่านมา

      Meka drama ekak.ay ochchara moda😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 2 วันที่ผ่านมา +9

    අමිමටම හරියන හරිනි

  • @Shirani-u1z
    @Shirani-u1z วันที่ผ่านมา

    ❤❤❤Lassanai

  • @piyumiweerathunga8583
    @piyumiweerathunga8583 2 วันที่ผ่านมา +3

    මේසේ උඩින් තියලා අපූ 4න් එක කොහොමද අතට අවේ කියලා ක්කල්පනා කරන මම 🤔

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 วันที่ผ่านมา +4

    හප්පා අම්මටම ගැලපෙන දුව 😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 วันที่ผ่านมา +12

    මේ පවුල කැඩෙන්න බොහොම ලගයි..හරීගෙ අම්මයි,සල්ලිකාර යාලුවයි දෙන්නම නිසාත්,හරීනිගේ තන්හාව නිසාත්,

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 2 วันที่ผ่านมา +3

    දොර අරින්න ගියේ පෝන් එක තියලා නේද .ඒත් පෝන් එක අතේ 😢😢

    • @chandrikasoysa
      @chandrikasoysa 2 วันที่ผ่านมา

      😮

    • @shandi-l9q
      @shandi-l9q 2 วันที่ผ่านมา

      ආපසු ගිහිල්ල ගෙනල්ල කියල හිතාගන්න

  • @nimashafernando2203
    @nimashafernando2203 2 วันที่ผ่านมา

    nice❤

  • @vijitha9154
    @vijitha9154 2 วันที่ผ่านมา

    Ada maru thama 😊😊

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 วันที่ผ่านมา

    🎉✨👍

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 วันที่ผ่านมา +2

    දොර අරින්න යන විට ෆොන් එක තියලගියේ..දොර අරින කොට ෆොන් එක අතේ..

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 2 วันที่ผ่านมา

    dan tamange samiyata borut kiyanawa.mehemat ganu😅😅😅😅

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 วันที่ผ่านมา

    ❤😳

  • @srdirisenarenuka2769
    @srdirisenarenuka2769 2 วันที่ผ่านมา

    Eka tamai 😂

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 2 วันที่ผ่านมา

    😂😂හිරුනම් හොරු තමයි😂😂

  • @IroshiMadushika-b3m
    @IroshiMadushika-b3m 2 วันที่ผ่านมา

  • @YibinShao
    @YibinShao 2 วันที่ผ่านมา

    වෙලාවකට මේ නාට්‍ය වල් හරිම අතාත්විකයි. දොර අරින්න යනකොට පැහැදිලිවම පෙනුනphone එක තියලා යනව ඒත් දොර ළඟ කථා කරන්නේ phone එක අතේ තියා ගෙන.

    • @sunithafernando7638
      @sunithafernando7638 2 วันที่ผ่านมา

      කිසිම ආදර්ශමත් කතාවක් නෙමෙයි .මේ ගෑනිට සල්ලි මිසක් වෙන කිසිම දෙයක් ඕනේ නෑ .මූනේ හිනාවක් නෑ .මූසල පාටයි.මිනිහව හොරකමට යොමු කරනවා.කට කැතේ බෑ ඊට හපන්.නිලියක් උනාම ප්‍රියමනාප වෙන්නඕනනේ.මේ මිනිහත් ගෑනිගේ ලස්සන ගැනමයි හිතන්නේ .ලොකු ලමයෙක් ඉන්න ගෑනිගේ ෆොටෝ එක බල බල විකාර කරනවා.ඕවා අතාත්ත්විකයි.

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 2 วันที่ผ่านมา

    Hiru plz rukshan nawatha genna

  • @Isuriks
    @Isuriks 2 วันที่ผ่านมา

    14:59

  • @life90945
    @life90945 2 วันที่ผ่านมา +1

    Geni parata wetila nawathinne. Wishwanathya geniwa dawas deka thunak pawichchi karala atha ari

  • @MalkiDelungahawaththa-hf7ob
    @MalkiDelungahawaththa-hf7ob 2 วันที่ผ่านมา +2

    Rukshan aye ona

  • @life90945
    @life90945 2 วันที่ผ่านมา +1

    Wishwanath kiyana minihata thiyenne Maha kapati munak

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 2 วันที่ผ่านมา

    මේකා අනුන්ගේ ගෑනු දැකලායි දවස ගෙවා ගන්න හදන්නේ

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 วันที่ผ่านมา +1

    Ammalt akai duvalt akai..

  • @nilushaperera310
    @nilushaperera310 2 วันที่ผ่านมา

    Adirhyage rassawa nathi wey

  • @life90945
    @life90945 2 วันที่ผ่านมา +1

    Arosha kiyana geni thamai Pimpiya. Eki Wiswanathta genu supply karala salli hoyanne. E wagema e minihath ekkath yanawa ethi ekane divorce.

  • @tarakjj7809
    @tarakjj7809 2 วันที่ผ่านมา +1

    Genu nethuwatada may miniha a paula kadanna yanny.

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l 2 วันที่ผ่านมา +1

    Me kathawa thathwika na

  • @NimalPerera-hm9ys
    @NimalPerera-hm9ys 2 วันที่ผ่านมา

    Uru.kati

  • @nishadiperera722
    @nishadiperera722 2 วันที่ผ่านมา

    අද මන් එක ❤😂

  • @tarakjj7809
    @tarakjj7809 2 วันที่ผ่านมา

    Kata newy thol 2ka hari kethaie

  • @sujeewagamage4839
    @sujeewagamage4839 2 วันที่ผ่านมา +4

    මේ චුලක්ශිගෙ කටට සමහර අය බනින්නෙ ඇයි

    • @shyamaananda587
      @shyamaananda587 2 วันที่ผ่านมา +1

      කට කැතයි කියලා බනිනවා 😂

    • @nayananayana4349
      @nayananayana4349 2 วันที่ผ่านมา +1

      කාට pittama wage නිසා

    • @VaneshaKavindya
      @VaneshaKavindya 2 วันที่ผ่านมา +1

      Oyt lassanaid eyge kata

    • @Kuna-v6q
      @Kuna-v6q 2 วันที่ผ่านมา +1

      Kiyana ayageth e wage wanna ati😂😂😂

    • @sunithafernando7638
      @sunithafernando7638 2 วันที่ผ่านมา +1

      අමුතු ලස්සනක් ගන්න කට හදල ඒක වැරදිලාද කොහේද තොල්දෙක ඉදිමිලා.දෙඹරු ඇනල වගේ😂😂😂

  • @Isuriks
    @Isuriks 2 วันที่ผ่านมา

    ඔය ගෑනිගෙ පොටොඑක බලල වැඩක් නැ

  • @samanlalani1766
    @samanlalani1766 2 วันที่ผ่านมา

    හරිනි ගෙ වල් කම අරෑගෙ no එක block කරපන් කො.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 วันที่ผ่านมา +3

    විශ්ව කියන්නෙ ගැනු පෙරේතයෙක්

  • @PushpaHemalatha
    @PushpaHemalatha 2 วันที่ผ่านมา

    රජයේ ආයතන මෙහෙමද පුදුම අසාදාරනයක්

    • @life90945
      @life90945 2 วันที่ผ่านมา

      Meka paudgalika ayathanayak kiyala kiuwe

  • @PasinduNethmina-g9s
    @PasinduNethmina-g9s 2 วันที่ผ่านมา

    Edath kawane pissu. Wikara

  • @Isuriks
    @Isuriks 2 วันที่ผ่านมา

    ඔය ගැනිගෙ පොටොබලන්න එප

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 วันที่ผ่านมา

    Nice ❤❤

  • @MadushaniMadu-e6l
    @MadushaniMadu-e6l 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤