ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් කවුරු මොනා කිව්වත් නේසර තමා ඊයේ හොදටම sing කරේ එයාගේ කටහඬ😫💗congrats nesara😊💕ඔයා final ඉන්නම ඕනේ😚💝 අශාන්ගේ fansla බය වෙන්න එපා තව දවස් තියෙනවනේ🙂
මේ සින්දුව ඇත්තටම ලස්සනට කිව්වා මම හිරැ ස්ටාර් වැඩිය බලන කෙනෙක් නෙවෙයි හැබැයි මේ ගායකයාගේ හඩ ඉතාමත් බර ලස්සනට ගායනා කරනවා අඩුපාඩු නැති තරම් විශ් කරනවා ඇත්තටම මේ තමයි ඇත්තටම හිරැස්‍ටාර් ❤❤
පුතා හරිම ලස්සනට කියනව කිරුලට ලන්වෙනව ජයවේවා පුතා❤❤❤❤
සුපිරි අපේ බලාපොරොත්තුව ඉහල දැම්ම ♥️♥️♥️♥️♥️♥️
අම්මෝ ඇති යන්තම් ඔයා select වුනානේ....❤
Congratulations මල්ලි..❤ නේසර නැති අවසන් මහා තරගයක් මොකටද.. ඔයා අනිවාර්යයෙන් final ඉන්නම ඕන කෙනෙක්❤අද live එක වෙලේ සිංදුව ඇහිල්ල කෙසේ වෙතත් ලකුනු යන දිහා තමා මන් බලන් හිටියේ.. අවසානේ ඔයා දිනපු වෙලේ අපේ පවුලේ හැමෝම අත්පුඩි ගැහුවා සතුටට😁❤ මන් ඔයාගේ සිංදු live එකෙන් පස්සෙ ආයේ ආයේ අහනවා..❤ නේසරගෙ සින්දුවක් එකම එක සැරයක් නිවී සැනසිල්ලේ අහලා බලන්න..Sure ඔයා නතර වෙන්නෙ එයාගේ සිංදු සේරම අහලා.. ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නෑ.. මන් දැන් සිංදු කියලා අහන්නේ නේසර මල්ලි කියපු සිංදු විතරද මන්දා.. මන් කවදාවත් අහල තිබ්බෙ නැති පරන සිංදු ගොඩකට ආසා උනේ නේසර හින්දා.. ඒ සිංදුත් කටපාඩම් දැන් අහල අහලම.. ඉතින් ඔයා නැති අවසාන මහා තරගෙ මොකටද වගේම ඔයාට හම්බෙන්නෙ නැති හිරු කිරුලෙන් වැඩේ මොකද්ද ? ඔයා තමයි හිරුස්ටාර් වෙන්න නියම සුදුස්සා..❤😊
මාත් ❤
සුභ පැතුම් මල්ලි.ඔයා final ඉන්නම ඕනේ ❤
Final eke "Ikigasa hadana" song eka kiyann, oya aniwarenm dinanawa congratulations nesara ♥️
Aththtama eka lassana wei
"සොඳුරිය කාලය කොතරම් නපුරුද" එකත් ලස්සනයි 😪❤️
ඔබ ඇපල් මලක් වගේ song එක final එකේ කියන්නේ 😌😁🌝
@@vikummadhusha7493 eka mulin kiyai anthimtm Ikigasa hadana kiyai 😌
@@vikummadhusha7493 ඔව් හැබැයි 😂❤
ඵකපාර තත්පර 7 ඇතුලත ලකුණු පහක් ආවා හිරැ ඵ්කට අඩු කරන්නන් පුලුවන් වැඩි කරන්නන් පුලුවන් මොනවා උනත් අපි බලාපොරොත්තුව උනා නේසර final ❤❤inna oni all the best
ඇත්ත මත් බැලුවේ එහේම උනේ කෝහෝමද කියලා
එකනේ ඇයි එහෙම උනේ අවසන් තප්පර 6 ලකුණු 5 ක් ආව.. ඒක නම් හිතාගන්න බැ
ඔයා තමයි හිරු ස්ටාර්❤❤
Congratulations 🎉🎉🎉 හැමදාම වගේ අදත් නියමයි ඔයා අවසන මහා තරගෙදී හොද සිංදුවක් තෝර ගන්න ජයවේවා 👍👍👍
නියම පිරිමි වොයිස් එකක්.. ආයේ ඉතිං ❤
ඔයා final ආවනෙ එච්චරයි 😌🫶
නේසර final 4 ඉන්න ඕන කියලත් කට්ටිය හිතනව නම් ඒ ළමයව troll කරන එකත් නවත්තන්න.පොඩි කොල්ලෙක්නෙ මේ.අනික ඒ ළමයා කොහොමටත් දක්ෂයි.. අශාන්,චමෝද් දෙන්නා කොහොමටත් final යයි.තව දවස් 3ක්ම තියේනෙ.ඒ නිසා පලවෙනි දවසෙම අශාන්ට final යන්න බැරි උනා කියල මේ දරුවට දොස් තියන්න එපා..කොහොමටත් final යන්න සුදුසුකම් තියෙන කොල්ලට ඒ තැන ලැබුනා.ඔයාල කැමති අයටත් ඒ තැන ලැබෙයි.ඒ නිසා මේ පොඩි වයසට මේ කොල්ලගෙ දක්ෂතාවය අගය කරන එක නෙවෙයිද කරන්න ඕන 🙂❤️ anyway congratulations nesara. හිරු ස්ටාර් වෙන්නම කියල සුභපතනව මලයා❤❤ ආදරෙයි 🥰❤
Me minissunta oka therenne na..madagahanawz witharayi.
Agree 100%❤
@@chathu-ruuhi ow ane ashanta ynn bariuna kiyl nesara palida.. nesara kohomath final ynn ona dakshayek.. ashan chamod aniwaren ilg dawas wl yai
හොඳටම සින් නේසර කොහොම හරි සුදුස්සාට සුදුසු තැන ලැබුණා🎉🎉❤❤❤
ඔයාට තියෙන්නේ ප්‍රබල හඩක් අයියේ ❤❤
ඔබ ඇපල් මලක්වාගේ සිංදුව final එකේ කියමු 😌🌝😁
@@vikummadhusha7493 hiru maki yai ekath kiyanna thiyenne
@@Vishuu..1103 owne ekath lassanai
ලස්සන සින්දුවක් අයියේ ඔයා අනිවාර්යෙන් කිරුළ ගන්න ඕනි
කවුරු කොහොම මොනවා කිවුවත් කරත් අයියේ ඔයා තමයි finale එකේ first 🏆 වෙන්න ඕනේ. 😊 🎉❤ Congratulations Ayiya ❤❤✨💐
මම අදමයි බැලුවෙ..නේසර තමා සුපිරි...
නේසර තමයි මේ පාර hiru star ❤❤❤
Vote eka අන්තිම මොහොතේ හයි ස්පිට් ගියේ
අශන්ට වැඩිය මේයා ලස්සනට sing කරා ❤
Nesara prekshakayek විදිහට oya mage හදවත් gayakaya wela dn සමහර welawata mn mage husband gen banum ahanawa e තරම් ආදරයක් mata thiyanawa e හැඟීම prekshakayek විදිහටma පමණයි kirulath araganna mn oyata suba prarthana කරනවා....ආදරෙයි malli ❤❤❤❤iye song eka podi ගැළපෙන madi kamak තිබුණා do kiyala mata හිතෙනවා 😊❤
අමල් නෙසරාව ඉදිරියට යැව්වේ නෙසරට ඇති ආදරේට නෙමේ, ආශානව කපන්න, අනෙක, ඔක්කොම vote කරා නම් නෙසරාගේ ප්‍රතිසතය 98%ක් වෙනවා සාමාන්යෙන් එහෙම වෙන් නැනේ, උපරිම 93ක් 94ක් වගේ එන්නේ, අනෙක, අමල් ට ඕනේ කෙනෙක්ට vote නොකර ඉන්න පුළුවන්, නිරෝෂා හා රුවන් vote නොකර හිටපුහම හරියට එයාලට හින්ට් ගහනවා, අමල්ට ඕනේ දක්ෂයෙක් ඉදිරියට යවන්න නෙමේ, තරගකරුවන්ගෙන් පලි ගන්න 👍
Ou ek attha eth nesara dakshai
ow අන්තිම තත්පර 20 මර යෑමක් ගියේ😮 anyway nesara final inna onimaii❤❤🎉
Ehema nm venva mokda season 1 eketh udarage vote 98 ta gihin thiyenva ona tharam...mangala geth ehemaii
ඔව් .ඒත් නේසරත් දක්ශයි....❤❤
😢
විවිධත්වයක් තියෙන ලස්සන කටහඬක්.සුබපැතුම් ..💖💖💖💐💐
Congratulations nesara amal gamma ada harima tirane gatta❤❤❤
අද vote එක හිරු එකෙන් වැඩි කරා ,anyway නෙසර final eke inn ona
දැන් ඉතින් කවුරු ආවත් කමක් නෑ ඕනි කෙනා මුලින්ම select උනානේ😌❤️
සාරංග කියන්නෙ ජනතාපරමාදිපත්‍ය කියල, ඒක දැක්ක මිනිස්සු ගිය සතියෙ හොදටම😂අමලාදිපත්‍ය සහ හිරුආදිපත්‍ය. සමාවවත් ඉල්ලුවෙ නෑ. Anyway happy for Nesara❤
අශාන් කියන්නේ එකම ආරක සරල සින්දූ. ඒත් නේසර කියන්නේ එක එක වීදියේ ඒවා ලස්සනයි.
Nesarakiyanne amarasiri pirisge sindu. Ewa eka araka newida
@tharanganirmali2874 නෑ අනේ මුල ඉදන් අහලා බලන්න කී දෙනෙක්ගේ ඒවා කිවද කියලා
දෙන්නම එකවගේම හදවතට සින්දු කියනවා❤කවදහරි සින්දුවක් අහන්න ලැබෙන්න ඔනෙ මෙ දෙන්නගෙම ❤
@@NiroshaMadumali-c1h👍👍
නෙසර දක්ශයි❤❤❤❤
Man asama hadak kiyana hama song ekama pahadili අර්ථවත් ..kathawak..jivithayak..athithayak ..okai balapothu u wenasa..malli oya hirustar wela iwarai....weet eka oni thanadi weet eka ganna....nirosha mis kiwwa eka hithata ganna ..veet ..eka..toon eka oluwe tthiyagnna...❤🎉🎉🎉
Nesara ❤congratulations ❤❤❤❤❤❤
සුභ පැතුම් කොල්ලෝ.. අනිවාර්යයෙන් Final යයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ 😌❤️
Final enakam bln hitiya kenek❤ congratulations nesara aiyh❤😊
ජනතාපරමාධිපත්ය ❌අමලාධිපත්ය ✅
Nesara wath කපලා ගෙදර yawaida දන්නේ naha.එහෙම දේවල් ne වෙන්නේ ❤❤❤❤❤
Nesara thama hiru star❤❤❤❤
අමල් සර් ඒත්තු ගැන්නුවා ,නෙසර යැවීම එයා කල බව, අපි දැක්කා කලින් සලකපු ක්‍රම,එවෙලෙ කරන්න වෙන දෙයක් නැති වුනා.මම තමා හොදටම කරෙ කියන්න ගියාට, මිනිසුන් ට අං නෑ.
Congratulations ❤nesara 🎉❤
Wow nesara ❤❤❤❤
නේසර final ඉන්න ඕන හැබැයි හිතාගන්න බැරි තරම් ඉක්මනට අවසන් තත්පර 3ක් 4ක් තියෙද්දි වෝට් ගියපු තරම තමා හිතාගන්න බැරි. 😂
Nesara oya thamai hirustar oya katahada harima lassanai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My hiru star Nesara❤❤❤❤❤
Congratulation nesara ayye ❤
අමල් රුක්ශාන්ට බයට කැපුවා දැන් අශාන්වය් ශිවන්තවය් එයාට ඕනේ කොහොම හරි එයාගේ 3 දෙනාව ෆය්නල් යවන්න
ජැජ් බෝඩ් එකේ ප්‍රශ්න ඇති කරන්න තමා හිරු එක අමලට අදින්නෙ 😿🤣🤭
Congratulations Nesara❤)
Amal ❤ nesara❤
Congratulations nesara❤❤❤
Congrats Nesara ❤❤❤
Niroshatai ruwantai ona une ashanwa yawanna. Mn ashantath asai.. eth eya hinda oyta asadaranayk wenna giye.. ashange niroshala kiyana tharam loku deyknm thibbe na. Niroshatai ruwantai ona une eyala kamathi kena issarahata aran ynn. congratulations nesara❤
It's best sing song ❤
Congratulations aiyaa ❤❤❤Man hari asawen idiye oyai ,sayagi aiyai ,chamod aiyai final yanawa balanna...❤❤Eth sayagi aiya kapunaa...❤😢Dan inne chamod aiya witharai final yanna....❤❤All the best aiyaa...❤❤❤Good luck aiyaa ❤❤❤❤
Congratulations malli🥳🥳Anith 2na dunna nn 98k ni
❤❤❤❤❤❤Adarei malli
නියමයි නේසර ❤
:ඉකි ගසා හඩන අතීතයක ‘. සින්දුව කියන්න ඊලග පාර
නේසරට මුල ඉදන්ම අපිත් කැමතියි. ඒත් අමලා කරන්නේ ඔක්කොම අනිත් පැත්තට. එයා විතරක් ජජ් බෝඩ් එකේ තිබ්බා නම් හරි. කුහක මිනිහෙක්. එයාට ඕනී දේ කරේ නැත්නම් අනිත් හැමෝටම බනිනවා.
U manasika ledek
කපුගේ ගේ සින්දුවක් කියන්න හදවත් වලට දැනෙන්න.පුතා ඔයාට ජය
84+7+7=98%😂😂😂කවදාවත් හම්බුන් නැති ලකුනු ගානක්...ඒත් රුක්ශාන් අයියට නම් හම්බුනා...😂😂😂මරු තරගයක් අමල්ගෙ තීරනේ අවසාන තීරනේ වගේ තමා බන්....😂😂
අමල්ට ඕන එයාගේ ටීම් එකේ ඇදක්සේයෙක් උනත් ඉදිරියට යන්න.ඔබලාට දෙන්නම් වැඩක්.. කියලා හිතේ තියන් ඉන්න කෙනෙක්.. කවදාවත් හිරු ස්ටාර් එකේ..නිරෝෂාගේ හරි. රුවන්ගේ කෙනෙක් තේරෙන්න දෙන්නේ නැ
Jayawewa malaya
Congratulations 🎉❤
Final eke supiri song ekk kiyanna nesra ❤❤
Puthe neshara mage papuwa ridenna gaththa bayata.ammo godaak sathutuiii.monawa unath amal perereta man godak pin dunna hithin.adarei oyata.amal maththayata pin
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Balu wede kale nesarata niroshai ruwanui,patta lassanata sinduwa kiyalath mun dunne ne,
Ane nirosh umbe kane Ali ringala hitiyada me sinduwa lassanata kiwwa
❤🎉❤❤
,,❤❤❤nesara.hodai
Congratulations.🎉
Congratulations ayiye❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Congratulations ❤
Congratulations 💗🫂
Congratulations nesara
Congratulations malli
අමලාදිපත්‍යයෙන් හරි කමන් නෑ නේසර අන්තිම හතරට ගියානෙ❤
හිරු කාර්ය මණ්ඩලයේ .සියලු danagama..වගකීම wannat..හරිම දක්ෂ yawa.tarimai
Super❤
Congratulations 👏 nesara
Niyamayi jayen jaya
අමල්.. සිවන්තට ටිකට් එක දෙමුත අද..😊
Ashange gayanaya hamadama samanya sarala githa ewa gidak aya gayana karanawa...eth nesara,chamod,aash inne next level eke...eyala godak ayata gayanna bari amaru githa hari lassanata gayana karanawa.wafema eyala wiwidha sayilinwala githa gayana karanawa..kohoma baluwath me thundena ashan kapugedarata wada dakshayi ..ithin me thundena aniwaryen final innam oni.nirosha kapatiyi eyata ona eyage dennam final yawann,eya nesara kapala ashanwa yawanna haduwe ekayi.. habayi eya karnna hadapu deyin nesara final enna bariwunanm harima aparadayak
නේසර නිසාම හිරු ස්ටාර් බැලුවේ අහන්බයෙන්
hirustar nesara thamai
නේසර ❤❤❤
Woooow ❤❤
Superiiiiii❤
Nesara puthe jaya wewa
Congratulations mchn❤
අශාන්ගේ පිරිස අනිත් අය එනවට කැමති නැ
Api.දක්ෂතම දරුවා toramu
Ane harima sathutui ....Oya thama hiru star malli oyta jayama labewa.....
Niroshata pissu. Oya thibbe supiri enargiyak sinduwe
Final එකේ හොදම ගීත තෝර ගන්න.අමරසිරි පීරිස්,ගුනදාස කපුගේ එ වගේ අයගේ හොද සින්දු.exඉකි ගසා හඩනකාලෙන් උපරිමයෙන් ප්‍රයෝජන අරන් final එකේ කියන ගීත හොදට පුහුණු වෙන්න.හොදම ඔයාගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීතම තෝර ගන්න❤අදටත් වඩා හොද වෙන්නම ඔනේ.anyway congratulations oya final innama oneee kenek❤❤❤❤
👍👍
දැන් කවුරු මොනා කිව්වත් නේසර තමා ඊයේ හොදටම sing කරේ එයාගේ කටහඬ😫💗congrats nesara😊💕ඔයා final ඉන්නම ඕනේ😚💝 අශාන්ගේ fansla බය වෙන්න එපා තව දවස් තියෙනවනේ🙂
මේ සින්දුව ඇත්තටම ලස්සනට කිව්වා මම හිරැ ස්ටාර් වැඩිය බලන කෙනෙක් නෙවෙයි හැබැයි මේ ගායකයාගේ හඩ ඉතාමත් බර ලස්සනට ගායනා කරනවා අඩුපාඩු නැති තරම් විශ් කරනවා ඇත්තටම මේ තමයි ඇත්තටම හිරැස්‍ටාර් ❤❤
පුතා හරිම ලස්සනට කියනව කිරුලට ලන්වෙනව ජයවේවා පුතා❤❤❤❤
සුපිරි අපේ බලාපොරොත්තුව ඉහල දැම්ම ♥️♥️♥️♥️♥️♥️
අම්මෝ ඇති යන්තම් ඔයා select වුනානේ....❤
Congratulations මල්ලි..❤ නේසර නැති අවසන් මහා තරගයක් මොකටද.. ඔයා අනිවාර්යයෙන් final ඉන්නම ඕන කෙනෙක්❤අද live එක වෙලේ සිංදුව ඇහිල්ල කෙසේ වෙතත් ලකුනු යන දිහා තමා මන් බලන් හිටියේ.. අවසානේ ඔයා දිනපු වෙලේ අපේ පවුලේ හැමෝම අත්පුඩි ගැහුවා සතුටට😁❤ මන් ඔයාගේ සිංදු live එකෙන් පස්සෙ ආයේ ආයේ අහනවා..❤ නේසරගෙ සින්දුවක් එකම එක සැරයක් නිවී සැනසිල්ලේ අහලා බලන්න..Sure ඔයා නතර වෙන්නෙ එයාගේ සිංදු සේරම අහලා.. ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නෑ.. මන් දැන් සිංදු කියලා අහන්නේ නේසර මල්ලි කියපු සිංදු විතරද මන්දා.. මන් කවදාවත් අහල තිබ්බෙ නැති පරන සිංදු ගොඩකට ආසා උනේ නේසර හින්දා.. ඒ සිංදුත් කටපාඩම් දැන් අහල අහලම.. ඉතින් ඔයා නැති අවසාන මහා තරගෙ මොකටද වගේම ඔයාට හම්බෙන්නෙ නැති හිරු කිරුලෙන් වැඩේ මොකද්ද ? ඔයා තමයි හිරුස්ටාර් වෙන්න නියම සුදුස්සා..❤😊
මාත් ❤
සුභ පැතුම් මල්ලි.ඔයා final ඉන්නම ඕනේ ❤
Final eke "Ikigasa hadana" song eka kiyann, oya aniwarenm dinanawa congratulations nesara ♥️
Aththtama eka lassana wei
"සොඳුරිය කාලය කොතරම් නපුරුද" එකත් ලස්සනයි 😪❤️
ඔබ ඇපල් මලක් වගේ song එක final එකේ කියන්නේ 😌😁🌝
@@vikummadhusha7493 eka mulin kiyai anthimtm Ikigasa hadana kiyai 😌
@@vikummadhusha7493 ඔව් හැබැයි 😂❤
ඵකපාර තත්පර 7 ඇතුලත ලකුණු පහක් ආවා හිරැ ඵ්කට අඩු කරන්නන් පුලුවන් වැඩි කරන්නන් පුලුවන් මොනවා උනත් අපි බලාපොරොත්තුව උනා නේසර final ❤❤inna oni all the best
ඇත්ත මත් බැලුවේ එහේම උනේ කෝහෝමද කියලා
එකනේ ඇයි එහෙම උනේ අවසන් තප්පර 6 ලකුණු 5 ක් ආව.. ඒක නම් හිතාගන්න බැ
ඔයා තමයි හිරු ස්ටාර්❤❤
Congratulations 🎉🎉🎉 හැමදාම වගේ අදත් නියමයි ඔයා අවසන මහා තරගෙදී හොද සිංදුවක් තෝර ගන්න ජයවේවා 👍👍👍
නියම පිරිමි වොයිස් එකක්.. ආයේ ඉතිං ❤
ඔයා final ආවනෙ එච්චරයි 😌🫶
නේසර final 4 ඉන්න ඕන කියලත් කට්ටිය හිතනව නම් ඒ ළමයව troll කරන එකත් නවත්තන්න.පොඩි කොල්ලෙක්නෙ මේ.අනික ඒ ළමයා කොහොමටත් දක්ෂයි.. අශාන්,චමෝද් දෙන්නා කොහොමටත් final යයි.තව දවස් 3ක්ම තියේනෙ.ඒ නිසා පලවෙනි දවසෙම අශාන්ට final යන්න බැරි උනා කියල මේ දරුවට දොස් තියන්න එපා..කොහොමටත් final යන්න සුදුසුකම් තියෙන කොල්ලට ඒ තැන ලැබුනා.ඔයාල කැමති අයටත් ඒ තැන ලැබෙයි.ඒ නිසා මේ පොඩි වයසට මේ කොල්ලගෙ දක්ෂතාවය අගය කරන එක නෙවෙයිද කරන්න ඕන 🙂❤️ anyway congratulations nesara. හිරු ස්ටාර් වෙන්නම කියල සුභපතනව මලයා❤❤ ආදරෙයි 🥰❤
Me minissunta oka therenne na..madagahanawz witharayi.
Agree 100%❤
@@chathu-ruuhi ow ane ashanta ynn bariuna kiyl nesara palida.. nesara kohomath final ynn ona dakshayek.. ashan chamod aniwaren ilg dawas wl yai
හොඳටම සින් නේසර කොහොම හරි සුදුස්සාට සුදුසු තැන ලැබුණා🎉🎉❤❤❤
ඔයාට තියෙන්නේ ප්‍රබල හඩක් අයියේ ❤❤
ඔබ ඇපල් මලක්වාගේ සිංදුව final එකේ කියමු 😌🌝😁
@@vikummadhusha7493 hiru maki yai ekath kiyanna thiyenne
@@Vishuu..1103 owne ekath lassanai
ලස්සන සින්දුවක් අයියේ ඔයා අනිවාර්යෙන් කිරුළ ගන්න ඕනි
කවුරු කොහොම මොනවා කිවුවත් කරත් අයියේ ඔයා තමයි finale එකේ first 🏆 වෙන්න ඕනේ. 😊 🎉❤ Congratulations Ayiya ❤❤✨💐
මම අදමයි බැලුවෙ..නේසර තමා සුපිරි...
නේසර තමයි මේ පාර hiru star ❤❤❤
Vote eka අන්තිම මොහොතේ හයි ස්පිට් ගියේ
අශන්ට වැඩිය මේයා ලස්සනට sing කරා ❤
Nesara prekshakayek විදිහට oya mage හදවත් gayakaya wela dn සමහර welawata mn mage husband gen banum ahanawa e තරම් ආදරයක් mata thiyanawa e හැඟීම prekshakayek විදිහටma පමණයි kirulath araganna mn oyata suba prarthana කරනවා....ආදරෙයි malli ❤❤❤❤iye song eka podi ගැළපෙන madi kamak තිබුණා do kiyala mata හිතෙනවා 😊❤
අමල් නෙසරාව ඉදිරියට යැව්වේ නෙසරට ඇති ආදරේට නෙමේ, ආශානව කපන්න, අනෙක, ඔක්කොම vote කරා නම් නෙසරාගේ ප්‍රතිසතය 98%ක් වෙනවා සාමාන්යෙන් එහෙම වෙන් නැනේ, උපරිම 93ක් 94ක් වගේ එන්නේ, අනෙක, අමල් ට ඕනේ කෙනෙක්ට vote නොකර ඉන්න පුළුවන්, නිරෝෂා හා රුවන් vote නොකර හිටපුහම හරියට එයාලට හින්ට් ගහනවා, අමල්ට ඕනේ දක්ෂයෙක් ඉදිරියට යවන්න නෙමේ, තරගකරුවන්ගෙන් පලි ගන්න 👍
Ou ek attha eth nesara dakshai
ow අන්තිම තත්පර 20 මර යෑමක් ගියේ😮 anyway nesara final inna onimaii❤❤🎉
Ehema nm venva mokda season 1 eketh udarage vote 98 ta gihin thiyenva ona tharam...mangala geth ehemaii
ඔව් .ඒත් නේසරත් දක්ශයි....❤❤
😢
විවිධත්වයක් තියෙන ලස්සන කටහඬක්.
සුබපැතුම් ..💖💖💖💐💐
Congratulations nesara amal gamma ada harima tirane gatta❤❤❤
අද vote එක හිරු එකෙන් වැඩි කරා ,anyway නෙසර final eke inn ona
දැන් ඉතින් කවුරු ආවත් කමක් නෑ ඕනි කෙනා මුලින්ම select උනානේ😌❤️
සාරංග කියන්නෙ ජනතාපරමාදිපත්‍ය කියල, ඒක දැක්ක මිනිස්සු ගිය සතියෙ හොදටම😂අමලාදිපත්‍ය සහ හිරුආදිපත්‍ය. සමාවවත් ඉල්ලුවෙ නෑ. Anyway happy for Nesara❤
අශාන් කියන්නේ එකම ආරක සරල සින්දූ. ඒත් නේසර කියන්නේ එක එක වීදියේ ඒවා ලස්සනයි.
Nesarakiyanne amarasiri pirisge sindu. Ewa eka araka newida
@tharanganirmali2874 නෑ අනේ මුල ඉදන් අහලා බලන්න කී දෙනෙක්ගේ ඒවා කිවද කියලා
දෙන්නම එකවගේම හදවතට සින්දු කියනවා❤
කවදහරි සින්දුවක් අහන්න ලැබෙන්න ඔනෙ මෙ දෙන්නගෙම ❤
@@NiroshaMadumali-c1h👍👍
නෙසර දක්ශයි❤❤❤❤
Man asama hadak kiyana hama song ekama pahadili අර්ථවත් ..kathawak..jivithayak..athithayak ..okai balapothu u wenasa..malli oya hirustar wela iwarai....weet eka oni thanadi weet eka ganna....nirosha mis kiwwa eka hithata ganna ..veet ..eka..toon eka oluwe tthiyagnna...❤🎉🎉🎉
Nesara ❤congratulations ❤❤❤❤❤❤
සුභ පැතුම් කොල්ලෝ.. අනිවාර්යයෙන් Final යයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ 😌❤️
Final enakam bln hitiya kenek❤ congratulations nesara aiyh❤😊
ජනතාපරමාධිපත්ය ❌
අමලාධිපත්ය ✅
Nesara wath කපලා ගෙදර yawaida දන්නේ naha.එහෙම දේවල් ne වෙන්නේ ❤❤❤❤❤
Nesara thama hiru star❤❤❤❤
අමල් සර් ඒත්තු ගැන්නුවා ,නෙසර යැවීම එයා කල බව, අපි දැක්කා කලින් සලකපු ක්‍රම,එවෙලෙ කරන්න වෙන දෙයක් නැති වුනා.මම තමා හොදටම කරෙ කියන්න ගියාට, මිනිසුන් ට අං නෑ.
Congratulations ❤nesara 🎉❤
Wow nesara ❤❤❤❤
නේසර final ඉන්න ඕන හැබැයි හිතාගන්න බැරි තරම් ඉක්මනට අවසන් තත්පර 3ක් 4ක් තියෙද්දි වෝට් ගියපු තරම තමා හිතාගන්න බැරි. 😂
Nesara oya thamai hirustar oya katahada harima lassanai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My hiru star Nesara❤❤❤❤❤
Congratulation nesara ayye ❤
අමල් රුක්ශාන්ට බයට කැපුවා දැන් අශාන්වය් ශිවන්තවය් එයාට ඕනේ කොහොම හරි එයාගේ 3 දෙනාව ෆය්නල් යවන්න
ජැජ් බෝඩ් එකේ ප්‍රශ්න ඇති කරන්න තමා හිරු එක අමලට අදින්නෙ 😿🤣🤭
Congratulations Nesara❤)
Amal ❤ nesara❤
Congratulations nesara❤❤❤
Congrats Nesara ❤❤❤
Niroshatai ruwantai ona une ashanwa yawanna. Mn ashantath asai.. eth eya hinda oyta asadaranayk wenna giye.. ashange niroshala kiyana tharam loku deyknm thibbe na. Niroshatai ruwantai ona une eyala kamathi kena issarahata aran ynn. congratulations nesara❤
It's best sing song ❤
Congratulations aiyaa ❤❤❤
Man hari asawen idiye oyai ,sayagi aiyai ,chamod aiyai final yanawa balanna...❤❤
Eth sayagi aiya kapunaa...❤😢
Dan inne chamod aiya witharai final yanna....❤❤
All the best aiyaa...❤❤❤
Good luck aiyaa ❤❤❤❤
Congratulations malli🥳🥳
Anith 2na dunna nn 98k ni
❤❤❤❤❤❤Adarei malli
නියමයි නේසර ❤
:ඉකි ගසා හඩන අතීතයක ‘. සින්දුව කියන්න ඊලග පාර
නේසරට මුල ඉදන්ම අපිත් කැමතියි. ඒත් අමලා කරන්නේ ඔක්කොම අනිත් පැත්තට. එයා විතරක් ජජ් බෝඩ් එකේ තිබ්බා නම් හරි. කුහක මිනිහෙක්. එයාට ඕනී දේ කරේ නැත්නම් අනිත් හැමෝටම බනිනවා.
U manasika ledek
කපුගේ ගේ සින්දුවක් කියන්න හදවත් වලට දැනෙන්න.පුතා ඔයාට ජය
84+7+7=98%
😂😂😂කවදාවත් හම්බුන් නැති ලකුනු ගානක්...
ඒත් රුක්ශාන් අයියට නම් හම්බුනා...😂😂😂මරු තරගයක් අමල්ගෙ තීරනේ අවසාන තීරනේ වගේ තමා බන්....😂😂
අමල්ට ඕන එයාගේ ටීම් එකේ ඇදක්සේයෙක් උනත් ඉදිරියට යන්න.
ඔබලාට දෙන්නම් වැඩක්.. කියලා හිතේ තියන් ඉන්න කෙනෙක්..
කවදාවත් හිරු ස්ටාර් එකේ..
නිරෝෂාගේ හරි. රුවන්ගේ කෙනෙක් තේරෙන්න දෙන්නේ නැ
Jayawewa malaya
Congratulations 🎉❤
Final eke supiri song ekk kiyanna nesra ❤❤
Puthe neshara mage papuwa ridenna gaththa bayata.ammo godaak sathutuiii.monawa unath amal perereta man godak pin dunna hithin.adarei oyata.amal maththayata pin
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
Balu wede kale nesarata niroshai ruwanui,patta lassanata sinduwa kiyalath mun dunne ne,
Ane nirosh umbe kane Ali ringala hitiyada me sinduwa lassanata kiwwa
❤🎉❤❤
,,❤❤❤nesara.hodai
Congratulations.🎉
Congratulations ayiye❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
Congratulations ❤
Congratulations 💗🫂
Congratulations nesara
Congratulations malli
අමලාදිපත්‍යයෙන් හරි කමන් නෑ නේසර අන්තිම හතරට ගියානෙ❤
හිරු කාර්ය මණ්ඩලයේ .සියලු danagama..වගකීම wannat..හරිම දක්ෂ yawa.tarimai
Super❤
Congratulations 👏 nesara
Niyamayi jayen jaya
අමල්.. සිවන්තට ටිකට් එක දෙමුත අද..😊
Ashange gayanaya hamadama samanya sarala githa ewa gidak aya gayana karanawa...eth nesara,chamod,aash inne next level eke...eyala godak ayata gayanna bari amaru githa hari lassanata gayana karanawa.wafema eyala wiwidha sayilinwala githa gayana karanawa..kohoma baluwath me thundena ashan kapugedarata wada dakshayi ..ithin me thundena aniwaryen final innam oni.nirosha kapatiyi eyata ona eyage dennam final yawann,eya nesara kapala ashanwa yawanna haduwe ekayi.. habayi eya karnna hadapu deyin nesara final enna bariwunanm harima aparadayak
නේසර නිසාම හිරු ස්ටාර් බැලුවේ අහන්බයෙන්
hirustar nesara thamai
නේසර ❤❤❤
Woooow ❤❤
Superiiiiii❤
Nesara puthe jaya wewa
Congratulations mchn❤
අශාන්ගේ පිරිස අනිත් අය එනවට කැමති නැ
Api.දක්ෂතම දරුවා toramu
Ane harima sathutui ....Oya thama hiru star malli oyta jayama labewa.....
Niroshata pissu. Oya thibbe supiri enargiyak sinduwe
Final එකේ හොදම ගීත තෝර ගන්න.අමරසිරි පීරිස්,ගුනදාස කපුගේ එ වගේ අයගේ හොද සින්දු.exඉකි ගසා හඩන
කාලෙන් උපරිමයෙන් ප්‍රයෝජන අරන් final එකේ කියන ගීත හොදට පුහුණු වෙන්න.හොදම ඔයාගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීතම තෝර ගන්න❤අදටත් වඩා හොද වෙන්නම ඔනේ.anyway congratulations oya final innama oneee kenek❤❤❤❤
👍👍