Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne
    යුධ ගිණි දුමාරය - UMARIA
    Lyrics - General Kamal Gunaratne
    Melody & Music arrangement - Chamitha Cooray @ Saregama Music
    Mixed & Mastered by - Chamitha Cooray @Saregama Music
    Cinematographers - Wasawa Baduge/DG Thisara
    Creative Director - Wasawa Baduge
    Production by - Saregama Music & Bluesky Productions
    Lyrics ✍🏻
    නැගුන විට යුධ ගිනි දුමාරය
    සටන් කෙරුමට පෙරමුනේ
    වෙලාගත් ගිනි දැලි නිවීමට
    ඔබ ගියෙන් අපි තනිවුනේ
    අතුරුදන් වූ දා පටන් ඔබ
    අපට හැමදේ නැති වුනේ
    ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
    වඩින තෙක් ඔබ හිමියනේ
    ඔබේ දියනිය
    වරින් වර ඇවිත් ඉතින්
    තාත්තා කොහිදැයි අසයි
    කියා ගන්නට දෙයක් නැති සරණින්
    මගේ හදවත ඉකිගසා වැලපේ
    රට දැයට කිස රිදුවවන් සැමදා
    මව් හදේ බබරිදු ඔබයි නිතිනා
    වරට ගනනක පටන් ගත සිත මා
    ඔබෙන් ලදවූ උනුහුමක් පතනා
    රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට දැන්
    ඔබේ අගයක් නොම දැනෙනා
    ඔබ නොමැති මුත් ඔබෙ විරු සගයන්
    තවම වැජබේ පෙරමුනේ සිටිනා
    කොතෙක් කල් තව බලා ඉන්නද
    නොදන්නෙමි මම දෙවියනේ
    කොහේ හිටියත් දේව පිහිට
    නැවත අප වෙත එනු මැනේ
    නැගුන විට යුධ ගිනි දුමාරය
    සටන් කෙරුමට පෙරමුනේ
    වෙලාගත් ගිනි දැලි නිවීමට
    ඔබ ගියෙන් අපි තනිවුනේ
    අතුරුදන් වූ දාපටන් ඔබ
    අපට හැමදේ නැති වුනේ
    ඇස් රිදෙන තුරු බලා ඉන්නෙමි
    වඩින තෙක් ඔබ හිමියනේ
    #YudaGiniDumaraya #UMARIA #GeneralKamalGunaratne #SaregamaMusic #Bluesky #යුධගිණිදුමාරය

ความคิดเห็น • 4

  • @priyangiedamarabandu173
    @priyangiedamarabandu173 7 หลายเดือนก่อน +1

    This is a a very emotional song General Kamal has written out of his experiences in the war front. We are indebted to you dear General KG.

  • @anojasudarshani198
    @anojasudarshani198 7 หลายเดือนก่อน

    තම ස්වාමියා රට‍ වෙනුවෙන් පුජා කල සියළුම වීර කාන්තාවන්ට මේ ගීතය උපහාරක්‌ ම වේවා..!