මගේ උපන්දිනේ | my birthday vlog 🥰 | ridma pilapitiya | monarch imperial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @rishaeyyy
    @rishaeyyy 10 หลายเดือนก่อน +26

    මේ බ්‍රහස්පතින්දා අක්කයි අයියයි cancer hospital එකට ආවා මම දැක්කා pampus ලොකු bag එකතුත් අරන්🥺
    videos photos වල ඉන්නවටත් වඩා ලස්සනයි...සුද්දියෙක් වගේ🥰 මම hospital එකේ entrance එකේ හිටියේ අප්පච්චි වාහනේ අරන් ඇතුලට එනකන්, එත් මම අක්කලගේ වාහනේ එද්දි රුවටුනා අප්පච්චි එනවා කියලා😂‼️ පස්සේ දැක්කේ අයියගේ පැත්තේ glass එක cover කරලා තියෙන්නේ අපේ එකේ එහෙම cover කරලා නෑනේ කියලා🥲 පරිස්සමින් සතුටින් ඉන්න... බුදු සරණයි🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +6

      ආදරෙයි නංගා 🥰❤️💞😍

    • @hansanisadunpa9025
      @hansanisadunpa9025 10 หลายเดือนก่อน +2

      අක්කි ඔයාගෙ විඩියො හැමදාම බලනවා මම

  • @Ish-pc9tp
    @Ish-pc9tp 10 หลายเดือนก่อน +93

    වාසනාවන්ත බිරිඳක් ,වාසනාවන්ත මහත්තයෙක්,වාසනාවන්ත පුතෙක් ...❤❤❤❤ හරිම ලස්සනයි ...බුදු සරනයි...💐💐💐💐

    • @Sachi-k6c
      @Sachi-k6c 10 หลายเดือนก่อน +3

      Aniwaren

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

  • @shashikala4735
    @shashikala4735 10 หลายเดือนก่อน +115

    ආදරණීය රිද්මා.වීඩියෝ එකක් දානකමි හිටියා කමෙන්ටි කරන්න.ඔයාගෙ උපන්දිනය දවස මටත් සුබ දවසක් උනා.අවුරුදු 5 ට පස්සෙ මගේ කිරි සිහිනය සැබෑ උනා.මගේම කෙනෙක් වගේ දැනෙන නිසා කියන්න හිතුවා...ඔයාගෙ ආශිර්වාදය වටිනවා ගොඩක් මේ වෙලාවෙ මට happy birthday dear ridma❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +52

      ඇස්වහ කටවහක් නැහැ. අනේ මට පුදුම සතුටුයි. සියළු දෙවි රැකවරනයි . නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා.. 🥰❤️🙏

    • @shashikala4735
      @shashikala4735 10 หลายเดือนก่อน +2

      ​@@ridmapilapitiyaගොඩක් ආසයි ඇස් දෙකින් දැකගන්න...ආශිර්වාදයට ගොඩක් පින් ❤

    • @purnimasanjeewani4349
      @purnimasanjeewani4349 10 หลายเดือนก่อน +7

      සියලු දෙවි දෙවතාවන්ගේ ආශිර්වාදය පිහිටෙන් නීරෝගී දරු උපතක් ලැබේවා ඔයාට.......පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා 💘

    • @shashikala4735
      @shashikala4735 10 หลายเดือนก่อน

      @@purnimasanjeewani4349 godak pin

    • @nadeeshamahagamage8899
      @nadeeshamahagamage8899 10 หลายเดือนก่อน +4

      නීරෝගී දරු සම්පතක් ලැබේවා ඔබට ❤

  • @maduperera2138
    @maduperera2138 10 หลายเดือนก่อน +15

    අනේ රොශාන් අයියා හරිම හොද මහත්තයෙක්...ජිවිතේට හරිම කෙනා හම්බුනාම මිනිස්සූ මොන තරම් ආදරනීය වෙනවද..තෙරුවන් සරනයි ..නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනක් වේවා

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq 10 หลายเดือนก่อน +45

    වාසනාවන්ත අාදරනිය පවුලක්...අාදර්ශමත් පවුලක් අාදරෙයි සැමදෙනාටම...

  • @heshaninirasha2003
    @heshaninirasha2003 10 หลายเดือนก่อน +55

    ලස්සන හදවතක් තියෙන ලස්සන සිතුවිලි පිරුනු ඔයා වගේ කෙනෙක් කොහොමත් වාසනාවන්තයි තමා අක්කියෝ ❤ දරුවෙක් ඉන්නවා කියලා කියන්න වත් බෑ . ඔයා ඉතින් අපේ සුරංගනාවිනේ. ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +5

      ආදරෙයි නංගා 🥰❤️💞🙏

    • @RenuRenu-qp6jg
      @RenuRenu-qp6jg 10 หลายเดือนก่อน +1

      Subaru.upandinayak.wewa

    • @anurangagunasekara
      @anurangagunasekara 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @nimchala3611
    @nimchala3611 10 หลายเดือนก่อน +27

    කිරිබත් වගේ පිරිසිදු ඒ සිතුවිල්ල....
    ගෙල වට දැමු දිදිලන ඒ රන් තැල්ල....
    බිරිදට තියන ආදර ඒ සිතුවිල්ල....
    හැමදාමත්ම හිනැහේවා ඔය පවුල......
    ඔයා හරිම වාසනාවන්තයි අක්කී රොෂාන් අයියා හරිම ආදරෙයි. ජිවිතෙදී සංසාරේ පතාන එන අය හමවෙනනම ඕන ජිවිතේ සුරපුරයක වෙන්න. තෙරුවන් සරණයි .!!.. තුන්දෙනාටම.💐💐💐💐❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +3

      ආදරෙයි 🥰❤️💞😍

    • @nimchala3611
      @nimchala3611 10 หลายเดือนก่อน +1

      ​@@ridmapilapitiya❤❤

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 10 หลายเดือนก่อน +38

    දිගුකල් ජීවත් වෙන්න ඕන දෙන්නම සතුටින්...රොශාන් අයියගෙ ජීවිතේ එලිය කලේ ඔයා..හරිම පින්වන්ත , ආදරනීය බිරිඳක් ❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +3

      Thanks 🙏💞❤️🥰

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 10 หลายเดือนก่อน +23

    ලස්සන සිතුවිලි ,ලස්සන අදහස් තියෙන අයට වාසනාවන්ත සතුට පිරිනු ජීවිත ලැබේනවා.ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි. සුබ උපන් දිනක් වේවා රිද්මා....💞💞💞💞💞💚💚💚💕💕💕💕💜️💜️💜️💜️

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh 10 หลายเดือนก่อน +9

    උතුම් මිනිස් ජීවිත යක් ලබා ඈත දුවට පුතා ල දෙන්න ට සසර පුරා එකට ගමන් කරමින් නිවන් අවබෝධ කරගන්නට පාරමී ධර්මයන් පුරන්න ලැබේවා සුභ පැතුම්

  • @madhuabeysinghe
    @madhuabeysinghe 10 หลายเดือนก่อน +5

    හිත නිවෙනවනම් ඒ තමයි රිද්මා🥺 දුකක් දැනුන හැම වෙලාවකම අක්කිගෙ වීඩියෝ එකක් බලනවා.. බාවනාවක් වගේ.. සුබ උපන්දිනයක් මගෙ අක්කියෝ🎉❤

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi 10 หลายเดือนก่อน +31

    නීරෝගී සතුට සම්පත් තව තවත් උතුරන සුභම සුභ උපන්දිනයක් අක්කියෝ...❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @AnneDilki-db9bj
      @AnneDilki-db9bj 10 หลายเดือนก่อน

      Happy Birthday Akki 😘❤️

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd 10 หลายเดือนก่อน +5

    ඔයා හරිම වාසනාවන්ත බිරිදක්. ඒ වගේම රොෂාන් අයියාත් හරිම වාසනාවන්තයි ඔයා වගේ ආදරණිය කෙනෙක් ලබන්න. හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ඔයාල තුන්දෙනාම. සුබම සුබ උපන්දිනයක් ඔබ‍ට ❤️❤️❤️❤️🎉

  • @dinushalakmali1569
    @dinushalakmali1569 10 หลายเดือนก่อน +41

    නිදුක් නිරෝගී සතුට පිරි වාසනාවන්ත සුබම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🎂🎂❤️❤️❤️🌹🌹

  • @nadeeshamahagamage8899
    @nadeeshamahagamage8899 10 หลายเดือนก่อน +18

    සුභ උපන්දිනයක් සුරංගනාවී ❤සිතූ පැතූ දේ එලෙස ම ඉෂ්ට සිද්ධ වෙන්න ❤

    • @susilajayalath6385
      @susilajayalath6385 10 หลายเดือนก่อน +1

      Happy birthday ❤️

    • @mallikaherath2281
      @mallikaherath2281 10 หลายเดือนก่อน +1

      Niduk neeroge wasanawantha dawasak wewa many happy returnof the day

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      💞❤️🥰😍👍

  • @lakminihettiarachchi756
    @lakminihettiarachchi756 10 หลายเดือนก่อน +15

    ඔවු ඔයා වාසනාවන්තියක් තමයි නංගි...සුබ උපන් දිනයක් වේවා නංගි.හැමදාම සතුටින් ඉන්න.

  • @shashikalakshani9300
    @shashikalakshani9300 10 หลายเดือนก่อน +4

    අක්කිට මෙ ලොකෙ ලබෙන්න ඔනි හොදම සතුට ලබිල තියෙන්නෙ ❤👩‍👩‍👦 ,,ඔය ලබෙන මානසික නිදහස සතුට ඔයාගෙ ජිවිතෙට හැමදාම ලබෙන්න කියලා මන් පාර්තනා කරනවා ❤️🧚🌹✨️ඔයාගෙන් මන් මගෙ ජිවිතෙට ගන්න ආදර්ශ ගොඩයි අක්කි එ හැමදෙටම ගොඩක් ස්තුතිය 🙏❤️✨️👩‍👩‍👦

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 10 หลายเดือนก่อน +31

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා !බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම 🌹🌹🌹

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 10 หลายเดือนก่อน +1

    ව්ඩියො එක දාල දවස් දෙකකට පස්සේ තමයි මට බලන්න උනෙ..වෙනදට විඩියොස් දාපුගමන් පලනවා මං මේ පාර බලන්න බැරි වුණා ..
    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වෙවා ❤❤❤❤විෂ් කරන්න පරක්කු වුණා සොරි 😊😊
    බුදු සරණයි තුන් දෙනාටම මේ වගේ හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ

  • @madudizzi4824
    @madudizzi4824 10 หลายเดือนก่อน +3

    සුභ උපන්දිනයක් අක්කෙ. ලබන ආත්මෙ තවත් ලැබීම තියනවා ඔයාලට බලන්න මොන තරම් ලස්සන පිංකම් කරනවද ඔයාලා. හරිම ලස්සනයි දැන් ඔයා. Weight loss video එක දෙන්නෙ නැති එකටනම් තරහයි ටිකක්. වාසනාවන්ත පිලපිටිය පවුලට සුබපැතුම් ❤❤❤❤

  • @chamathka2801
    @chamathka2801 6 หลายเดือนก่อน +2

    අක්කි අදත් ව්ලොග් එක හරිම ලස්සනයි.අක්කි අලුතින් විවාහ වෙලා ගෙදර ඉන්න ගෘහනියන්ට ඇත්තටම මහත්තයා දෙන සැලරි එක බැලන්ස් කරගෙන හැමදේම මත් කරගෙන මාසෙ අන්තිමට කීයක් හරි ඉතිරි කරගන්න විදිය ව්ලොග් එකක් ගේන්න අක්කි.ගොඩාක් අය දන්නෑ ගන්න පඩිය ගෙදර වියදමයි ඉතිරි වැඩවලටයි යොදවලා මාසෙ අන්තිමට ඉතිරියකුත් කරගන්න.❤️❤️❤️❤️

  • @lilith5730
    @lilith5730 10 หลายเดือนก่อน +5

    ඇස් වහ කටවහ දුරු වේවා!නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.God Bless you & your family ❤

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 7 หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් ...❤❤❤නිදුක් නිරෝගීව වාසනාවන්ත යුග දීවියක් ස්වාමියාට ආදරණිය බිරිඳක්..ආදරණිය මවක් රෝෂාන් පුතා වගේ ස්වාමියෙක් ලබන්න ඔයා දුවේ ඔයා සැහෙන්න පින් කරලා ඇති සමඟියෙන් සමාදානයෙන් සතුටින් ඉන්න..ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 10 หลายเดือนก่อน +8

    ඔයත් මන් වගේම හරි වාසනාවන්තයි අක්කී...දැක්කමත් හරි සතුටුයි....නිදුක් නීරෝගි උපන්දිනයක් වේවා අක්කි....සතුටින් ඉන්න හැමෝම❤❤❤

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 10 หลายเดือนก่อน +2

    වාසනාවන්ත සුබ උපන්දිනයක් රිද්මා නන්ගි 💐හැමදාම කමෙන්ට් කරන්නෑ ඒ උනාට හැම වීඩියො එකක්ම බලනවා ඔයාලා තුන්දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💓

  • @renuka243
    @renuka243 10 หลายเดือนก่อน +9

    ආදරෙයි හැමදාම රිත්මා පිලිපිටිය දුව රහුල් පුංචි පුතා රොෂාන් පිලිපිටිය හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 සුභ උපන් දිනයක් වෙවා සතුට පිරි වාසනාවන්ත කාලයක් වෙවා තෙරුවන් සරණියි දෙවි පිහිටයි 🎁🍰

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +1

    මුලින්ම ලස්සන ම ලස්සන රෝස මලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා! කියන්න ඕනේ. අනේ ඔයාලා ගේ ගෙදර එන්න හිතෙනවා. ආදරනිය සැමියෙක්, රත්තරං පුතු පැටියෙක් ඔයා හරි වාසනාවන්ත යි. ඒ ආදරනිය බව ,පින් පාට මේ හැම දේම ලැබිලා තියෙන්නේ පෙර පිනකට මේවගේ මහත්මාගති ඇති මහත්මයෙක් ලැබිලා තියෙන්නේ පිනකට ම තමා. මේ පවුලට පත්තිනි මැණියන් ගේ පිහිටයි බුදුසරණයි !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️🥰💞😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 10 หลายเดือนก่อน +11

    ඇත්තමයි නංගියෝ ඔයා ගොඩක් වාසනා වන්තයි රෝෂාන් අයියා වගේ මහත්තයෙක් ලබන්න මේ 🌎 ඉන්න සියලුම කන්තාවකටම රෝෂාන් අයියා වගේ සැමියාන් ලැබේවා🙏🙏🙏 ❤❤❤💎💎💎💎 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🥰❤️💞🙏

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 10 หลายเดือนก่อน +1

    මට අඋරුදු 20යී. ඇන්ටි කෙනෙක්ද අක්කා කෙනෙක්ද දන්නෑ හැබැයී හැම දෙයක්ම positiv හිතන්න ලොකු උනහම ඔයා වගේ ඉන්නවා කියලා මන් ඉගෙනගත්ත. කෙල්ලෙක් උනහම ලස්සනට ජිවත් වෙන්න ඔයාගෙන් තමයි ඉගෙනගත්තේ. ගොඩක් thank you එකට ♥️. Thank you එකට වඩා ගොඩක් පින් 🤍✨. Happy birthday♥️♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      අනේ මම අක්කි කෙනෙක් 😄🤗

  • @wickramagea5878
    @wickramagea5878 10 หลายเดือนก่อน +6

    වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා අක්කා🎂🎂🎂 💝💝💝💝💝💐🌸❤️ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-pc6hk7np5q
    @user-pc6hk7np5q 10 หลายเดือนก่อน

    ඔයා නම් හරිම කරුනාවන්ත පිංවත් ගැහැණියක්.අපි හැමෝටම ආදර්ශයක්.කලාත්මක නිර්මාණ්ශීලී ලස්සන ගෑනුලමයෙක් අනේ❤

  • @devinya570
    @devinya570 10 หลายเดือนก่อน +7

    සුබ උපන්දිනයක් වේවා! නංගි.හැමදාමත් මේවගේම ඔය තුන්දෙනාට සතුටින් ඉන්න ලැබේවා!❤බුදු සරණයි!

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන්දිනයක් වේවා....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🎂🎁🎊️🎉️බුදු සරනයි ආදරෙයි ...❤️❤️❤️🌹🌹🌹😘😘😘

  • @UdagedaraSK
    @UdagedaraSK 10 หลายเดือนก่อน +3

    ⁣සුභ උපන්දිනයක් වේවා අක්කී ඔයාට.🎉 ඔයත් මලක් වගේ ලස්සනයිනේ.හරිම නිහතමානී,හිත හොද වගේම ආදර්ශමත් චරිතයක්,❤තුන්දෙනාටම රත්නත්තරයේ පිහිටෙන්,සියලු වැඩ කටයුතු යහපත් ලෙස කර ගැනීමට ශක්තිය,ධෛර්යය ,වාසනාව ලැබේවා.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනයක් වේවා . ❤️❤️❤️❤️❤️💐💐💐💐💐👑️👑️👑️👑️💪💪💪💪💪💪💪 හැබැයි බාස්මති හාල් වලිනුත් කිරිබත් හදන්න පුලුවන් . හරිම රසයි❤️❤️❤️❤️❤️❤️❤️ ආදරනියන් වෙනුවෙන් කොච්චර බැරි උනත් ඒ කල දේ කොච්චර වටිනවද. ආදරණියයි. ❤️❤️❤️❤️❤️ සතුටින් ඉන්න හැමදාමත් . තෙරුවන් සරණයි .

  • @ruvinigunasekara1879
    @ruvinigunasekara1879 10 หลายเดือนก่อน +3

    ඔයා හරිම ලස්සනයි වගේම චාම් ❤🎉අක්කි සුභ උපන් දිනයක් වේවා 🎉😊

  • @shashi7178
    @shashi7178 10 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන් දිනයක් වෙවා මගෙ අක්කියො හරිම ලස්සනයි ඔයා හරිම පින්වන්තයි කෙක් එක හරිම ලස්සනයි happy birth day akkiyoooooooo🎉

  • @mindikasadamali3355
    @mindikasadamali3355 10 หลายเดือนก่อน +3

    නියම යි නංගි ඔයා ට නිදුක් නිරොගි ආදරනීය උපන්දිනය ක් වේවා ඔයා ලට කාගේවත් ඇස් වහා වදින්නනමී එපා ඔයා ලා දැකලා මගේ ඇහැට කඳු ලුආවා ඔයා ලට බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිටයි

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 10 หลายเดือนก่อน +1

    Happy birthday nangiyo oya ada godak lassanae ethin hemadamath wage oyage hemadema lassanata eshta wenna kiyala suba pathanawa nangiyo adare godak budusaranae nanga ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි අක්කි 🥰❤️

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 10 หลายเดือนก่อน +3

    Happy brithday day ridma, mama oyage family ekata හරිම කැමතියි. රාහුල් පුතා හරිම අහිංසක චුටි පුතෙක් , ඒ වගේම ඔයා වගේම ලස්සන තවත් චුටි දුවෙක් හිටියනම් කියලා හිතුනා ❤❤

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 10 หลายเดือนก่อน +2

    සුභ ම සුභ උපන් දිනක් වේවා! නංගි ආදරෙයි හැමදාමත්
    සතුටින් ඉන්න බුදු සරණයි !

  • @thilinimadushika3934
    @thilinimadushika3934 10 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කියෝ......ලස්සනයි ඔයා කුමාරිකාවක් වගේ මැනිකේ....🌺🥰🥰🥰💐💐💐💐🌼🌼🌼🌼🌼 හරිම පිං පාටයි

  • @fawziaJayah-hp7py
    @fawziaJayah-hp7py 10 หลายเดือนก่อน +9

    Happy Birthday to you daughter. You are very pretty charming and a good housewife

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      Thank you 🥰❤️💞🙏

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 10 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන්දිනයක් වේවා දුවට ්ඹබලා තිදෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🎂🎂🎂🎉️🎁❤️

  • @bhagyarathnayaka-e6y
    @bhagyarathnayaka-e6y 10 หลายเดือนก่อน +5

    🎉❤❤ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා! රිද්මා අක්කියෝ...හැමදාම අපිත් එක්ක ඉන්න...ආදරෙයි ගොඩාක්...

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 10 หลายเดือนก่อน +2

    ඔයාගේ ලස්සන කියන්න වචන නෑ අක්කියෝ.............ඇත්තටම ඒ තරම් ලස්සන හිත හොද සුන්දර ගෑහැනියෙක් අක්කියො ඔයා....................මාරම පින්වන්තයි ඔයා ඔයා වගේ කෙනෙක් ලැබුනු රොශාන් අයියත් හරිම වාසනාවන්තයි අක්කේ..................තුන් දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි.......හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනා ඔයලට........❤💘💘

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 10 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ඔයාට අක්කා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම !!!!❤❤❤❤

  • @hashanmadumadawa5490
    @hashanmadumadawa5490 10 หลายเดือนก่อน +1

    Happy birthday akki 🎂🎊🎊🎁🎈🎈🎀🎀🤗💞💞💞 sathutin inna hamadama bs dp.👩‍❤️‍💋‍👨💐

  • @user-ld4yp2jl5p
    @user-ld4yp2jl5p 10 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔයාට ❤

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 10 หลายเดือนก่อน +2

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ ♥️✨හැමදාම නිරෝගිව සතුටින් ජීවත් වෙන්න හැකියාව ලැබේවා. අක්කේ ඔයාගේ වීඩියෝ බැලුවම මාරම විදියට හිතට සතුටක් ලැබෙන්නේ. ගොඩක් ලස්සනයි ♥️♥️ හැමදාම ඔයලා තුන්දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️බුදුසරණයි.

  • @nilakshikabandara8058
    @nilakshikabandara8058 10 หลายเดือนก่อน +5

    සුබ උපන්දිනයක් පැටියෝ ❤❤❤

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 9 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාට ජීවිතය හරිම කෙනා හම්බ වුණාම උනාම හරිම සිරියාවන්තයි මා දැකපු ලස්සනම පවුල ඔයාලගේ පවුලෙ ට තෙරුවන් සරණයි ❤❤❤

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj 10 หลายเดือนก่อน +5

    ඔයා වාසනාවන්තයි තමයි අක්කියෝ . අපේ සුරංගනාවියට සුබම සුබ උපන් දිනයක් වේවා❤

  • @deepikaperera2283
    @deepikaperera2283 10 หลายเดือนก่อน +1

    වාසනාවන්ත පවුලක් ආදරණිය පවුලක් ආදර්ශමත් පවුලක්!! ඔබ පරිපුර්ණ බිරිදක් දුව !!ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත උපන් දිනයක් වේවා !!ආදරය සතුට සැනසිම සදා රැදේවා!!තෙරැවන් සරංණයි සිය පවුලටම!!!!

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 10 หลายเดือนก่อน +3

    සුබ උපන්දිනයක් අපේ ලස්සන අක්කෙ😊❤ පින්වන්ත ආදරණීය පවුලක්.❤රොෂාන් අයියගේ කිරිබත් එක රස පාටයි.😊

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s 10 หลายเดือนก่อน +1

    අනේ නංගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වෙිවා🎉🎉❤❤❤.පරක්කු වෙලා සුභ පැතුම් එකතු කලාට සමාවෙන්න.ආදරෙයි හැමදාම ඔයාලට❤❤❤සතුටෙන් ආදරයෙන් ඉන්න.

  • @chamindajanaka7273
    @chamindajanaka7273 10 หลายเดือนก่อน +12

    අක්කි ඔයා හරිම ලස්සනයි...😍🌸🎉

  • @chanchalawedagedara9798
    @chanchalawedagedara9798 10 หลายเดือนก่อน +1

    Happy birthday akki mn oyt godk adre krn kenk oy harim hond kenek nihthamaniwa jiwth wen kenk e nisa oyt tw twth idiriyt lassnt jiwth wenn lebewa budusrni akki ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      Thanks nanga 🥰❤️🙏😍

  • @isharaliyanage9131
    @isharaliyanage9131 10 หลายเดือนก่อน +12

    වාසනාවන්ත කුමරියක් 🩷🫶

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ආදරෙයි🥰❤️💞

  • @hemakanthi6274
    @hemakanthi6274 10 หลายเดือนก่อน +1

    ඇස් වහක් නම් වදින්න එපා නංගි අද මාරම ලසසනයි එදා ගත්ත jewelry නේද happy birthday yyy නංගා තඅන් දෙනාම මාරම මාර ලස්සනයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 10 หลายเดือนก่อน +4

    සුබ උපන් දිනක් වේවා

  • @Sachi-k6c
    @Sachi-k6c 10 หลายเดือนก่อน +1

    Happy birthday .adarei thundenatama.hamadama oya wage lassanata.adaren jiwithe gewanna labenna kiyala praththana karanawa❤❤❤😘😘😘

  • @vihangichamody2831
    @vihangichamody2831 10 หลายเดือนก่อน +7

    Happy birthday ❤❤❤❤.duwa

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 10 หลายเดือนก่อน +2

    සුබ පැතුම් ....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...සුබ උපන්දිනයක් වේවා ..

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 หลายเดือนก่อน +3

    අද නැව්ත මනමාලියක් වෙලා හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 9 หลายเดือนก่อน +2

    Harima sarala wadagath family ekak...ape ratata hugak adarshamath family ekak akki..... theruwan saranai oyalata

  • @tikikarunanayaka1913
    @tikikarunanayaka1913 10 หลายเดือนก่อน +4

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත උපන්දිනක් නංගි ❤❤❤❤

  • @navodachanchala6105
    @navodachanchala6105 10 หลายเดือนก่อน +1

    පුදුමාකාර විදිහට හදවතින් ලෝකෙ දිහා බලන මාරම ලස්සන චරිතයක් රිද්මා අක්කි..රොෂාන් අයියා සහ රාහුල් පුතත් ගොඩක් වාසනාවන්තයි මෙහෙම ගහැණියක් ඉන්න සුන්දර පවුලක් ලබන්න. අපි දන්න කාලෙ ඉදන් රොෂාන් අයියත් බොරු ශෝ නැති සුන්දර නිහතමානී මනුස්සයෙක්..මේ සතුට හැමදාම රැක දෙන්න කියල අපිත් මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම ඒ වීඩියෝ එක දැක්කම අපෙත් හිත පිරිලා යනවා.. ගොඩක් සතුටුයි ... තෙරුවන් සරණයි හැමෝටම ...❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🙏❤️🥰💞😍

    • @navodachanchala6105
      @navodachanchala6105 10 หลายเดือนก่อน

      @@ridmapilapitiya චූටි නිවැරදි කිරීමක්..🤭.. මං නවෝද මල්ලි.. අනේ ඒකට කමක් නෑ අක්කි. තෙරුවන් සරණයි !!!❤️🙏

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 10 หลายเดือนก่อน +1

    Happy birth day akki oyala danna hamadama me waga adaran sathutui inna oni inna labana oni budusaranai oyath lassanai cake eka lassanai❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි දිර්ආයු සුව සතුට සැනසුම පිරි සුබම සුබ උපන්දිනයක්❤🎁🎁🎊🎂🎂🎂🎁🎁🎁🎁🎁🎁🎁

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 10 หลายเดือนก่อน

    නංගි ඔයාට ලැබුන ඔය ලස්සන ම ලස්සන මල් එක සදාකාලික ලස්සන සිහිවටනයක් කරගන්න පුලුවන් imo craft කියන පේජ් එකෙන් Flower freservation එකක් කරගන්න....රෙසින් වලින් කරන්නෙ...හරිම ලස්සනයි ගිහින් බලන්නකො ඒ පේජ් එකට.... ඔයාට හැමදාම මතකයක් විදිහට තියාගන්න පුලුවන් .....🌹

  • @nijanicamathka5159
    @nijanicamathka5159 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️ මාරම ලස්සනයි ඔයා❤❤ සතුටින් ඉන්න ❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 10 หลายเดือนก่อน +2

    ආදරය පිරුණු වීඩ්යෝව කිරිබත් උයනවා, කවනවා 💖💖💖.ෆ්‍රෙෂ් මිල්ක් කිරි බත් රස වැඩිය.❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      ඔව් රසායි🥰👍

  • @geethajayasundara627
    @geethajayasundara627 10 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන් දිනයක් වේවා රිද්මා.රොෂාන් ඔයා ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටින් ඉන්න 💐❤️❤❤

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 10 หลายเดือนก่อน +1

    Happy birthday akki 🎂🎉🥰 . Akki kettu wela harima lassanai.mokakda a rahasa 💜

  • @erandimadhumali5922
    @erandimadhumali5922 10 หลายเดือนก่อน +1

    Adarei akki happy birthday akki.💐💐💐

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 10 หลายเดือนก่อน +1

    Wish you a Happy Happy Happy birth day🎈🎁🎉️🎊️ ridma...... oyada me loke inna waasanawanthama girl,wife kiyla mata hithenawa giya athme pinen mehema oyata labune..man hadawathinma wish karanawa oyata hamadama sathutin oya wagema lassanata nirogiwa inna labewa kiyala....❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thank you so much 💞❤️🥰🙏

  • @anuweli8283
    @anuweli8283 10 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ.....බුදු සරණයි ඔයාව බලන් හිටියට අහන් හිටියට ඇති හිතෙන් නෑ අනේ ❤😌

  • @donachamila6651
    @donachamila6651 10 หลายเดือนก่อน +1

    උතුම් නිදුක් නිරෝගි දීර්ගායු ලැබෙන වාසනවන්ත සුබම සුබ උපන්දිනක් වේවා ඔබට..වාසනවන්තම ෆැමිලි එකක්..
    බුදුසරනයි ❤🎉

  • @madushani2604
    @madushani2604 10 หลายเดือนก่อน +1

    මගේ ජීව්තේ මම දැකපු සුන්දරම, වාසනාවන්තම ගැහැනියක් ඔබ තුම්ය.❤ බුදුසරණයී ❤❤️🙏

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 9 หลายเดือนก่อน +2

    Mal walatath wada oya lassanai akkiyo... oyage hithath hugak lassanai kiyala video baladdi therenawa...budu saranai oyala thun denatama ❤️❤️❤️❤️❤️❤️🌻🌻👨‍👩‍👦

  • @SanjuSanju-rg1fi
    @SanjuSanju-rg1fi 10 หลายเดือนก่อน +1

    සුබ උපන්දිනයක් වේවා අක්කේ .හරිම ආදරනීය පවුලක්.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 10 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා...හැමදාම සතුටින් ඉන්න තුන්දෙනා එක්කම...බුදුසරනයි🎉🎉🎂🎂🎂🎂🎂❤️🌹❤️🌹❤️🌹

  • @rasikanishanthi8458
    @rasikanishanthi8458 10 หลายเดือนก่อน +1

    Happy birthday Ridma ❤🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ඔයා හරිම පින්වන්ත කාන්තාවක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🙏🏻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      Thanks ❤❤❤❤❤

  • @sahanavishka3985
    @sahanavishka3985 10 หลายเดือนก่อน +1

    නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අක්කියො ...🎂🎂🎂🎉️🎉️🎉️🎉️🥳🥳🥳💐💐💐

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 10 หลายเดือนก่อน +1

    ඔයා හරිම වාසනාවන්තයි නංගි.ඔයාට වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්තනා කරනවා .ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා ❤️

  • @kalpaniwimalarthna6601
    @kalpaniwimalarthna6601 10 หลายเดือนก่อน

    Happy birthday dear sathutui❤❤oyage videos mama balanawa
    ඔයා කිවා හරියටම හරි පෙර පිනක් තියෙන්න ඕනේ හැම දේම ලැබෙන්න😊 බුදු සරණයි පවුලේ සියළු දෙනාටම

  • @maashisdiary6462
    @maashisdiary6462 10 หลายเดือนก่อน +1

    ඔයාට වාසනාවන්ත, නිදුක් නීරෝගී උපන්දිනයක් වේවා dear! ඔයා ගොඩාක් වාසනාවන්තයි, ඒ වගේම, ඔයා වගේ කරුණාවන්ත , ලස්සන මවක්,බිරිදක් ලබන්න චුටි පුතු පැටියාත්, රොශාන් අයියාත් ගොඩාක් වාසනාවන්තයි, ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 10 หลายเดือนก่อน +1

    අනේ අක්කා මට පරක්කු උනා විශ් කරන්න සොරි happy brithday manika adarei godak hamadama sathutin parissamin inna bs 💙❤️ලස්සනයි ගොඩාක් 🎂🎂🎂🎂🎂😍😍❤️❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      Thanks 🥰❤️💞

  • @thamarachandani4521
    @thamarachandani4521 10 หลายเดือนก่อน +1

    Nangi oya godak pin karala. denuth oya godak pin karana kenekne. oyage jewithe hemadama wasanawantha wewa

  • @deneshaden6350
    @deneshaden6350 10 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා රොෂාන් අයියා හරි වාසනාවන්තයි මේ වගේ බිරිඳක් ලබපු එක නමුත් සතුටින් ඉන්න පුංචි පවුල ට ආදරෙයි ඔය නිහතමානී කමට 🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️

  • @WHGRamya-bb8gt
    @WHGRamya-bb8gt 10 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා ! රිද්මා දුව .ඔයා හරිම වාසනාවන්ත බිරිඳක්....තෙරුවන් සරනයි.

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 10 หลายเดือนก่อน

    Happy birthday ❤.Akki oyaalage puthaa harima hoda widihata hadala thiyenawa.ane patiya harima ahinsakai.Adarei godak rahul manikata 🥰

  • @srimalichandi80
    @srimalichandi80 10 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සියලු සිතුම් පැතුම් සියල්ල එලෙසම ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ .... බුදු සරණයි !!! ❤

  • @udeshikasandya8131
    @udeshikasandya8131 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . ඔයාලට බුදුසරණයි .හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා .

  • @kaushalyaperera4638
    @kaushalyaperera4638 10 หลายเดือนก่อน +1

    Subama suba උපන් දිනයක් akki hari ආසාවෙන් හිටියේ me video eka බලන්න

  • @ireshasamanmali342
    @ireshasamanmali342 10 หลายเดือนก่อน +1

    සුබම සුබම උපන්දිනයක් වේවා රිද්මා අක්කි ඔයාට ඔයාලා තුන්දෙනාටම නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා තවතවත් ශක්තිය ධහිරය ලැබෙවා සතුටින් ඉන්න ඔක්කොමල්ලාටම බුදු සරණයි අපි හැමදාම ආදරේයි ❤❤❤❤❤❤❤ 🎂🎂🎂😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Thank you so much 🙏❤️🥰💞

  • @InoshikaMadushani-ev7xw
    @InoshikaMadushani-ev7xw 10 หลายเดือนก่อน

    💐💐Happy birthday mage akkiyooo🎊🎉🎂 hemadama sathutin inna.. Asawen bln inne video ekak danakan.. Budu saranai oyala 3 denata

  • @isuriudani8978
    @isuriudani8978 7 หลายเดือนก่อน

    ඔයාට සුභ උපන් දිනයක් වේවා! නංගී.ඔයා නම් ගොඩාක් හොද කෙනෙක්.බුදු සරණයි!

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 10 หลายเดือนก่อน +1

    Mage akke oyata සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා ❤❤ නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා .Hamadama සතුටින් ඉන්න ලැබේවා. 🎉🎉🎉🎉