මේ ලෝකයේ වැඩිපුරම ශාපයට ලක්වුන චිත්‍ර සහ එහි අභිරහස් | World Paintings and Their Stories Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 310

  • @Shipoz
    @Shipoz 4 ปีที่แล้ว +86

    බර්මියුඩා trangle එක ගැන කියන්න්කො. තව පිරමීඩ ගැන ඕන මමි ගැන. තව ඇමසන්වල තියන අත්බූත දේවල් ගැන ඕනේ

  • @gamerspot390
    @gamerspot390 4 ปีที่แล้ว +50

    good luck . ඔයා කතාකරන විදිහට අපිට තේරැම් ගන්න ලේසි. bro 🥳🥳🥳

  • @FuelForSuccess-t2d
    @FuelForSuccess-t2d 4 ปีที่แล้ว +17

    පින් සිද්දවෙයි🙏ඕව බැලුවට මට මුකුත් වෙන්නෑනේද?ඈ....බයේ 😥😥😥බෑ

  • @starrider8837
    @starrider8837 4 ปีที่แล้ว +7

    පසුබිම වෙනස් කිරීමේ ඉල්ලීම සලකා බැලුවට ස්තූතියි. ඔයාලගේ වීඩියෝස් පට්ට. ජය වේවා 👍👍👍👌👌👌

  • @madaraudyani7032
    @madaraudyani7032 4 ปีที่แล้ว +17

    මම චිත්‍ර කලාව හදාරන කෙනෙක්..ඒත් මේ චිත්‍ර වල හැංගුණු මේ කතා දැනගත්තෙ අද...😊
    එඩ්වඩ් මැනේ,මයිකල් ආන්ජලෝ යන ශිල්පීන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ..

    • @gayathrikawshalyarathnayak2121
      @gayathrikawshalyarathnayak2121 4 ปีที่แล้ว +2

      Oya kiyana kathawa attha. Math චිත්‍ර kalawa adyanaya karana kebek. Eeeth me gena nan ahala na

  • @surajalwis5649
    @surajalwis5649 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් මම එකක් නෑර ඔක්කොම වීඩියෝ බලනවා. ඔයා තාමත් සංගීතය සම්බන්ද වීඩියෝ කරලා නැතිනිසා ABBA සහ BONYM යන සංගීත කණ්ඩායම් දෙකේ විස්තර වෙන වෙනම වීඩියෝ දෙකක් හැටියට කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ සංගීත කණ්ඩායම් දෙකම අන්තර්ජාලය නොමැති කාලේ පවා මුළු ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය උනා. එහි ආරම්බයේ සිට අදට ඔවුන්ගේ තත්වය කොහොමද කියලා සවිස්තරව වැඩ සටහක් කරන්න. ස්තුතියි.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +2

    සහෝ ! හරිම ආශාවෙන් බලන වැඩසටහනක් මේක ස්තූතියි. කතා කරන විදිය, ඉදිරිපත් කිරීම හරිම කර්ණ රසායනය පිනවන වා.

    • @manushasms4249
      @manushasms4249 4 ปีที่แล้ว

      Math asaven balanne eya katha karana vidiya es loku karala kiyana deta pana dena vidiya okkoma lassanai

  • @supunsenanayaka7362
    @supunsenanayaka7362 4 ปีที่แล้ว

    Hema video ekama balanawa kiyanna wachana ne aiye සුපිරි සුපිරි

  • @givindu
    @givindu 3 ปีที่แล้ว +1

    නිකොලායි ගොගොල්ගෙ කෙටි කතාවක් තියනවා සිත්තම කියල පරිවර්තනය කරලා. මේ වගේම සිද්ධියක්. ඔයාගෙ වීඩියෝ සුපිරි

  • @pamudikodikara3136
    @pamudikodikara3136 4 ปีที่แล้ว +3

    වීඩියෝ ලස්සනයි ❤❤ මේ චිත්‍ර බැලුවම අපිට මුකුත් වෙන්නෙ නෑ නේද 😱

  • @moviesworld3527
    @moviesworld3527 4 ปีที่แล้ว +2

    Aththata matath meka dakala oluwe amaruwa gaththa .
    Palaweni art eka

  • @manukkularathne6674
    @manukkularathne6674 4 ปีที่แล้ว +11

    විශ්ව ආකර්ශන නීතිය(Law of attraction)ගැන වීඩියෝ එකක් කරන්නකො 🥺🥺

  • @s.isuranga7543
    @s.isuranga7543 4 ปีที่แล้ว +25

    කලු කුහර ගැන තව වීඩියෝ එකක් ඉක්මනට දාන්න ✌️✌️😎

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว +5

    මාර චැනල් එකක්නේ.හැබැයි පුදුමයි විව්ස් අඩුයි.ලස්සන වීඩියෝ ඔක්කොම වගේ❤❤❤

  • @DhanushkaChathuranga14k
    @DhanushkaChathuranga14k 4 ปีที่แล้ว +3

    Background music eka nam set wen na ayya. Anyway good video😍

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 ปีที่แล้ว +16

    සමහර ඒවා අහඹු සිදුවීම් වෙන්න පුළුවන්....මන් අහල තියෙනවා කවි ලියද්දි වුනත් ඝන බලල විරිත් බලල ලියන්න ඕනලු....නැත්තම් වස් වදිනවලු....චිත්‍රවලත් එහෙම දෙයක් තියෙනවද කියන්න දන්නෙ නෑ.

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +2

    Background එක අඳුරු කරන එක නම් ගොඩක්ම හොඳයි. අයියෙ ඩ්‍රැකියුලා ගැන වීඩියෝ එකක් කරන්න.

  • @chathurasudarshsna38
    @chathurasudarshsna38 4 ปีที่แล้ว +1

    Niyamayi ayiya

  • @dihara_r
    @dihara_r 4 ปีที่แล้ว +2

    Thawath supiri video ekak background music ekath hodai eth balagena bro copy righting watenna puluwan good job 50000 lagadima gahai wage good luck

  • @saminduishiwaradaham893
    @saminduishiwaradaham893 4 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ channel එක සුපිරි අයියේ.අයියේ neymar j.r gana video ekak dennakoooo

  • @dasuntharudasun3022
    @dasuntharudasun3022 4 ปีที่แล้ว +1

    Woww..i like video .but i'm afraid .do you afraid monster ????😋😋

  • @powercup456
    @powercup456 4 ปีที่แล้ว +1

    Narrating is so awesome. Ane sir *Dear David* kyna kathawa aththakda kyna eka gana video ekak krnnako.

  • @nishanthikumari5798
    @nishanthikumari5798 4 ปีที่แล้ว

    Lassanai wadagat godak dewal dana gatta tankss oyata

  • @madusankasooriyarachchi2086
    @madusankasooriyarachchi2086 4 ปีที่แล้ว

    Biographies videos godak karanna ayya.aka godak vatinava.a kiyanne minisunge real life stories.ava valin godak dewal igenaganna puluwan.wish you all the best.

  • @dimalshadimalsha7949
    @dimalshadimalsha7949 4 ปีที่แล้ว

    Ela. Mn hemdma enwa me TH-cam channel eka blna marama vidiyta hithata allnwa idiripath kirima suba pathnwa

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว

    Super hodata wade karanawa aiyaa..hodata idiripath karanawa ...digatama wadagath vedio dannaa good luck ...

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 4 ปีที่แล้ว

    Dracula pilibadava video karanna., good luck .

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 4 ปีที่แล้ว +2

    Ela patta

  • @malshanpramodya
    @malshanpramodya 4 ปีที่แล้ว +1

    සුපිරි video එකක්

  • @dasuntharudasun3022
    @dasuntharudasun3022 4 ปีที่แล้ว +1

    Woww..i like video .but i'm afraid .do you afraid monster ???

  • @natureprasanga
    @natureprasanga 4 ปีที่แล้ว

    Niyamai

  • @samanthapriyadarshani1760
    @samanthapriyadarshani1760 4 ปีที่แล้ว

    Niyamai thawath aikak awana

  • @kapilakumara9238
    @kapilakumara9238 4 ปีที่แล้ว

    සුපිරි

  • @supunsubhashana8455
    @supunsubhashana8455 4 ปีที่แล้ว +2

    Me wage videos den ethi wage.ශාප කරන් වගේ ඒවා

  • @kavinsenuja7650
    @kavinsenuja7650 4 ปีที่แล้ว +1

    නියමයි

  • @gihansandun4722
    @gihansandun4722 4 ปีที่แล้ว +2

    thank you broo sharlok gana kivvata

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    හමදාම වගේ අදත් නියමයි....

  • @chamruchi1
    @chamruchi1 4 ปีที่แล้ว

    Jack the Ripper ගැන වීඩියෝ එකක් කරන්න

  • @snsithu1210
    @snsithu1210 4 ปีที่แล้ว

    😘😘😘😘 patta ayya

  • @PraveenGMadushan
    @PraveenGMadushan 4 ปีที่แล้ว +1

    Maru aiye.

  • @ntvlog912
    @ntvlog912 4 ปีที่แล้ว +2

    අම්බෝ background music එකට බය වෙනවා😱😱😱😱😱😱

  • @chevinjayarthna8764
    @chevinjayarthna8764 4 ปีที่แล้ว

    Waw niyamai.illuminatis familly 13 gana episode 13k karanna puluwannam godak watinawa..good luck

  • @randimachamal2230
    @randimachamal2230 4 ปีที่แล้ว

    Elma

  • @cagejoubon5918
    @cagejoubon5918 4 ปีที่แล้ว +4

    Hello
    Sumerian gods n history is briefly explained could u add some.etc
    Be seeing you...

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +1

    Patttaaama patta wadagath video ekak nee meekaaaa 😘😘😘😘😘😘

  • @thanujathushari4085
    @thanujathushari4085 4 ปีที่แล้ว

    Mama kamatima chanaliaka maka tami

  • @damindakularathna469
    @damindakularathna469 4 ปีที่แล้ว +28

    හැකර්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ .....

    • @pahara-950
      @pahara-950 4 ปีที่แล้ว +3

      ඇනොනිමස් සාමාජිකයන් අන්තඩංගුවට..... th-cam.com/video/sJLJOaCIVAI/w-d-xo.html... A-Z සම්පූරණ කතාව මෙන්න ප්‍රයෝජනවත් උනානම් SUBSCRIBE කරලා සෙට් වෙන්න👍👍

  • @deepikakalyani4639
    @deepikakalyani4639 4 ปีที่แล้ว

    Supiriyata wade karanawa

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +2

    Background music එකක් දාලා 🔥

  • @yohanlahiru9281
    @yohanlahiru9281 4 ปีที่แล้ว

    එකනම් සූපිරි වැඩක් 🤘🤘🤘🍾

  • @kulithrakjitha4623
    @kulithrakjitha4623 4 ปีที่แล้ว

    Ela

  • @malshanpramodya
    @malshanpramodya 4 ปีที่แล้ว +6

    ජපානයේ අඕකි ගහරා කැලෑව ගැන video එකක් ඕන.

  • @vihagasathapaththu9511
    @vihagasathapaththu9511 4 ปีที่แล้ว +1

    👌👍 නියමයි

  • @janukasilva8137
    @janukasilva8137 4 ปีที่แล้ว

    Thank you . Thawa awa danna

  • @rilwanbm1279
    @rilwanbm1279 4 ปีที่แล้ว

    Good job bro

  • @darknoob892
    @darknoob892 4 ปีที่แล้ว +5

    Ela bro jaya wewa✌🏻✌🏻✌🏻

  • @tharakamadushani6406
    @tharakamadushani6406 4 ปีที่แล้ว

    You are best

  • @shenuramishwaka3379
    @shenuramishwaka3379 4 ปีที่แล้ว +11

    රාවණා ගැන වීඩියෝ එකක් දාන්නකො

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @samanthapriyadarshani1760
    @samanthapriyadarshani1760 4 ปีที่แล้ว

    Thank you

  • @mahelawickramanayake5372
    @mahelawickramanayake5372 4 ปีที่แล้ว +1

    Nice bro

  • @ananmanankella
    @ananmanankella 4 ปีที่แล้ว +4

    අයියා background music එක නිසා කිසිම දෙයක් හරියට ඇහෙන්නේ නෑ .. කළබලයි වගේ... please පුලුවන් නම් ඒක ගැන පොඩ්ඩක් බල්නන්නකො

  • @sadewrashmina9859
    @sadewrashmina9859 4 ปีที่แล้ว

    Oya nam niyamai supiri

  • @anuprasanna5838
    @anuprasanna5838 4 ปีที่แล้ว

    Asi oyaga wada shtahanata

  • @janubivon906
    @janubivon906 4 ปีที่แล้ว

    Thirayen wadak nh aiye..oyalge wade athtma hogak watinwa

  • @chethiyawijerathna6135
    @chethiyawijerathna6135 4 ปีที่แล้ว

    Supiri

  • @sandaruwan8666
    @sandaruwan8666 4 ปีที่แล้ว

    Amytiville family eka gana vedio ekak oona

  • @mgdayananda5756
    @mgdayananda5756 4 ปีที่แล้ว

    Rawana gana vidieo ekk krnnkoo

  • @NamalPathinayake
    @NamalPathinayake 4 ปีที่แล้ว

    obe wisthara kirima bohoma agei, ada namuth background music eka set wenne na. music nathuwa tibbanam wadath hodai.

  • @කෙවින්සිතුමික
    @කෙවින්සිතුමික 4 ปีที่แล้ว

    එලම

  • @thrishuliprabodha7455
    @thrishuliprabodha7455 4 ปีที่แล้ว +2

    ශර්ලොක් ගැන vedio එකක් ඕන

  • @erangaavishka1676
    @erangaavishka1676 4 ปีที่แล้ว +4

    ඔපේට් රාජධානිය ගැන Video එකක් කරන්න

  • @MagictaleForKids234
    @MagictaleForKids234 4 ปีที่แล้ว +42

    අන්තිම චිත්‍රේ ගැන කතාකරපු අයට මොනා හරි වෙනවා කිව්වානේ එහනම් ඔයාත් ඒක ගැන කතා කරනේ 😨😱😱

  • @venude1181
    @venude1181 4 ปีที่แล้ว +17

    විද්‍යාවට හොයාගන්න බැරි ගොඩක් දෙවල් මෙ විශ්වයෙ තියෙනවා වර්තමාන විද්‍යාව තාම ප්‍රාතමික මට්ටමක තියෙන්නෙ කියලා හිතෙනවා මෙවා අහනකොට

  • @supunkavinda1294
    @supunkavinda1294 4 ปีที่แล้ว

    Dracula gana video ekak karannako

  • @saliyaabesekarasaliyaabese805
    @saliyaabesekarasaliyaabese805 4 ปีที่แล้ว

    Ela ela bro supiri aaaaaa

  • @thecakesway6748
    @thecakesway6748 4 ปีที่แล้ว

    Taj mahal gana video ekak one.....

  • @lahirumadusanka8173
    @lahirumadusanka8173 4 ปีที่แล้ว

    great

  • @prasasu8218
    @prasasu8218 4 ปีที่แล้ว +7

    තූතන්කාමන් ශාපෙ ගැනත් කරන්න

  • @rajithajanith633
    @rajithajanith633 4 ปีที่แล้ว

    Marvel film studio eka gana vedio ekk denkoo

  • @shiyenff5528
    @shiyenff5528 4 ปีที่แล้ว +5

    First comnent eka magen

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 ปีที่แล้ว

    අම්මෝ....... අයියෙ ඔයාලත් පරිස්සමෙන් .... චිත්‍රනේ...

  • @rajitha243
    @rajitha243 4 ปีที่แล้ว

    Great ! Awesome !!!

  • @theektheebu2918
    @theektheebu2918 4 ปีที่แล้ว +4

    Sherlock holmes gena krnwda niyamai i am waiting

  • @darkepicstation7129
    @darkepicstation7129 4 ปีที่แล้ว +4

    Aththama hoda deyak krnne

  • @kdn8812
    @kdn8812 4 ปีที่แล้ว +2

    පොලිසියේ සමහර investigation සියදිවි හානිකරගැනීම් අත්වැරදීමකින් සිදුවීම් කියලා ඒත් ඒවා හරියට follow කරද්දී ඒ පරීක්ෂණ කරන අය පවා ගොදුරු වෙන්න පටන් ගන්නවා

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +5

    පලවෙනි චිත්‍රෙ දැක්කම නම් මටත් වමනෙ යන්ඩ ආවා....😂

  • @yanukaachinthana8865
    @yanukaachinthana8865 4 ปีที่แล้ว +1

    Super❤️❤️

  • @Elesawz
    @Elesawz 4 ปีที่แล้ว +2

    අර කෙල්ලගෙ ච්‍රිත්තෙ මන් google එකෙන් ගිහින් බලද්දි කවදාවත් මතක් උනෙ නැති දුක්බර සීන් මතක් වෙනවා ඔලුවට ලොකු බරකුත් එක්ක ඇත්තමයි .

  • @dinithbhashitha15521
    @dinithbhashitha15521 4 ปีที่แล้ว +4

    කෙනඩි ඝාතනය ගැන video එකක් ඕනි......

  • @isuruboyyy4709
    @isuruboyyy4709 4 ปีที่แล้ว

    wormhole gena video ekk krnnkoooo

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +1

    ඔයා අපිවෙනුවෙන් ගන්න රිස්ක් එකට තෑන්ක්ස් අයියා😂😂

  • @ffgemingisuruwa9468
    @ffgemingisuruwa9468 4 ปีที่แล้ว

    තද තද අයියේ

  • @kaveeshajayakody5575
    @kaveeshajayakody5575 4 ปีที่แล้ว

    Ara aththbootha saththu gana video ekak karannako

  • @lakshmihettiarachchi9077
    @lakshmihettiarachchi9077 4 ปีที่แล้ว

    හොල්මන් cctv වලට අහු උන ඒවා ගැන videos දාන්නකෝ.

  • @ramithaalwis478
    @ramithaalwis478 4 ปีที่แล้ว +2

    Aiye the conjuring 1 eke aththa kathawa poddak hoyala puluwan nan dahn nako Aiye 🙏🏽

  • @kavindubhanusha2130
    @kavindubhanusha2130 4 ปีที่แล้ว +9

    Me චිත්‍ර ටික මේව විට koheda tiyene.

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 4 ปีที่แล้ว

    Skinwalker fnch gena video ekak karanna

  • @chiranravidu679
    @chiranravidu679 4 ปีที่แล้ว +3

    1st comment and 1st like👌😊❤️

  • @sakuraanuradhika8405
    @sakuraanuradhika8405 4 ปีที่แล้ว +1

    Ada video eka gana kiyanawanam chithraya nisa wennath puluwan. Ahapu sidu vim wennath puluwan.
    Mita wadiya practical dewal gana video karanna pls.
    Oyaata gana liyanna Mata. Holmes gana karanna ikmanata. Habai hoda research ekak. 🖒❤
    Teruwan saranai