සතයෙන් සතය හොරකම් කරලා ලම්බෝගිනි කාර් එකක් ගත්ත පුද්ගලයා😂😂| නියම වැඩ්ඩෙක්😂😂|Story of Aman Shah

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 244

  • @sumibnda3803
    @sumibnda3803 4 ปีที่แล้ว +57

    සතෙන් සතේ හොරකම් කරලා කෝටිපතියෝ වෙන උන් දැකලා නැත්නම් ලංකාවේ මන්ත්‍රීලා දිහා බලන්නකෝ 😂😂

    • @charanapriyankara2388
      @charanapriyankara2388 4 ปีที่แล้ว +4

      උන් හොරකම් කරන්නේ කෝටි ගනන් බන්🤣🤣🤣

    • @techplusschool5023
      @techplusschool5023 4 ปีที่แล้ว +2

      හොද සතෙන් සතේ..😂😂

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 4 ปีที่แล้ว +1

      Ammooo😹

  • @lalanidamayanthi7307
    @lalanidamayanthi7307 4 ปีที่แล้ว +4

    අර manager ට මොනව හිතෙන්නැද්ද 🤣🤣🤣🤣🤣🤣කරපු වැඩේ නම් මරු ඇයි ඒ උනාට

  • @romeshmalinda8871
    @romeshmalinda8871 4 ปีที่แล้ว +15

    සතෙන්, සතේ, එකතු කරලා .. රහසේ කැටයකට දමලා... නුවර එලියේ ටච් මහලක් හදමු රත්තරං 😁❤️

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 ปีที่แล้ว +9

    මේ වගේ American story එකක් තියනවා.....Thank you for bringing a nice story..

  • @smp3059
    @smp3059 4 ปีที่แล้ว +18

    ඔයාගෙ කතාව ලස්සනයි .හරියට කතන්දරයක් කියනවා වගෙයි

  • @lalanidamayanthi7307
    @lalanidamayanthi7307 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් 🤣🤣🤣🤣🤣🤣🤣ඒ උනාට උන් හොරකම හොඳ දෙයක් නෙවෙයි 👎👎👎👎🖐️🖐️හා

  • @suloshanaishan2762
    @suloshanaishan2762 4 ปีที่แล้ว +7

    සිංහ දැනුම තමයි සුපිරිම චැනල් එක

  • @DanumaSagaraya
    @DanumaSagaraya 4 ปีที่แล้ว +8

    අපායට දිවෙන ගිනිගත් දොරටුව
    මගේ අලුත්ම වීඩීයෝ එක
    ඇවිත් බලලා චැනල් එක හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න ♥️ ස්තූතියී 🙏

  • @ruwanjananawam943
    @ruwanjananawam943 4 ปีที่แล้ว +2

    Kathawa godak hodai aiya...oyata lassana story akak tiyenwa karanwanm. 'baker street robbery ' movie akakuth giya me gena. Puluwannam a gena karala bannna...good luck ...

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 4 ปีที่แล้ว +3

    හොරකම් කිරීමේ ආනිසන්ස උට මතු ආත්මෙදි තමයි එන්නෙ..ඔක්කොම ඩබල් වෙලා බෝනසුත් එක්ක... හැමදෙයක්ම ඉන්නකන් විතරයි 🤣

  • @kavindakawshalya7514
    @kavindakawshalya7514 4 ปีที่แล้ว +20

    හොරෙන් අම්මගේ සල්ලි අරන් අපිනම් මොනවා හරි කනවනේ... එකට මු යකෝ... අපි ලංකාවේ නේ එකයි වෙනස..

  • @naveenjayawardena4261
    @naveenjayawardena4261 4 ปีที่แล้ว +7

    Super.... සිංහ දැනුම ...❤️❤️❤️

  • @Kavindu770
    @Kavindu770 4 ปีที่แล้ว +6

    Mama oya katava ahala tiyanava benkuve sistam aka hack karala tamai oka karala tiyanne
    Vedio eka supiri ❤❤❤❤❤

  • @dilshandananjaya7554
    @dilshandananjaya7554 4 ปีที่แล้ว +3

    One direction බෑන්ඩ් එක ගැන video එකක් ඕනෙ 👋

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +15

    අනේ බන් අපේ 225 ම කෝටි කෝටි හොරකම් කරලා බිලියනපතොයො වෙලා තියෙන්නෙ .😂😂😂

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 ปีที่แล้ว

      akke mage channel ekata sahayogayak dennako

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว

      @@todaybesthorse8054 කො

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 ปีที่แล้ว +1

      @@dammijayasinnghe6726 studio.th-cam.com/users/videohfgmI2IocgI/edit
      video ekata like ekak dala mage channel eka sub karanna akke,

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว

      @@todaybesthorse8054 ඕපන් වෙන්නෙ නැ

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 ปีที่แล้ว

      @@dammijayasinnghe6726 ane akke ahenam "TODAY BEST HORSE" you tube eke search karala gannako,udinma anawa mage profile eka thiyenne, pls video ekak view karala sub karanna akke

  • @santhushlaskshan2462
    @santhushlaskshan2462 4 ปีที่แล้ว +9

    මයිකල් ජැක්සන්ගේ මරනය පිලිබදව විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් වටිනවා....මොනවා උනත් දාන හැම වීඩියෝ එකකම වටිනා දෙයක් ජීවිතේට ඉගෙන ගන්න පුලුවන්....ජයවේවා...දිගටම කරගෙන යන්න..❤️❤️

    • @todaybesthorse8054
      @todaybesthorse8054 4 ปีที่แล้ว +1

      apitath sahayoyagayak deela yanna anna malle

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว

      @@todaybesthorse8054 SUBSCRIBE
      th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

  • @pradeepkumara5348
    @pradeepkumara5348 4 ปีที่แล้ว +4

    Your explanation is awesome MR:SINHA DENUMA

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +5

    Muniba Mazari ගැන video එකක්‌ ඕන ❤️

  • @andreana816
    @andreana816 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🙂🙂🙂
    Kathakarana vidiya niyamai ahan inna asai kathandarayak kiyanawa wage😃👍

  • @ravichathuranga4272
    @ravichathuranga4272 4 ปีที่แล้ว +15

    නියමයි

  • @arunasampath1718
    @arunasampath1718 4 ปีที่แล้ว

    Niyamay dana hama vedio ekak ma mama balanawa..hodata lassanata..karanawa vedio tika👍👍👍👍👍

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว +1

    Supiri video eka👍👍👍👍👌👌

  • @nidulachiran5351
    @nidulachiran5351 4 ปีที่แล้ว +2

    Super.......😊😊😊😊👍👍👍👍👍💓💓💓

  • @SiXtyBlockchainDev
    @SiXtyBlockchainDev 4 ปีที่แล้ว +5

    Niyamai. Ayye... Maru

  • @dilansadamal9930
    @dilansadamal9930 4 ปีที่แล้ว +2

    උගේ අම්මගේ ඩෑල් එකක්නෙ යකෝ ඌ😂😂😂

  • @ishansrimal3015
    @ishansrimal3015 4 ปีที่แล้ว +6

    විජ්ජුත් ජම්වාල්ගේ විඩියෝ එකක් ඔනි අයියේ...

  • @sarathperera3004
    @sarathperera3004 4 ปีที่แล้ว +6

    Oya මුළු කතාවම hoyagaththa link එක danna
    කියවන්න

  • @fitlifesl
    @fitlifesl 4 ปีที่แล้ว +12

    කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න මැසේජ් කරන හැටි..ටූත්⁣ පේස්ට් වල අමතර ප්‍රයෝජන...කෙට්ටු වෙන ඩයට් එකට පානයක් ...මේ නගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️❤️

    • @oshantharusha5402
      @oshantharusha5402 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම eno

  • @dilluhashan543
    @dilluhashan543 4 ปีที่แล้ว

    Oya hodata karanawa aiye....good luck ..

  • @ChamiCreations
    @ChamiCreations 4 ปีที่แล้ว +2

    කාටවත් කරදරයක් නැති හොරෙක්...😂

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 4 ปีที่แล้ว

    නියමයි...ජයවේවා

  • @සැලේබ්රෝ
    @සැලේබ්රෝ 4 ปีที่แล้ว

    සුපිරි eeka

  • @sachinsandeesh3263
    @sachinsandeesh3263 4 ปีที่แล้ว +8

    Aiyee Google gena video ekak krnnako.eke job krna aya gena, eke job ekakata sambanda wenne kohomada e wage

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 ปีที่แล้ว +12

    අන්න මිනිස්සු 😂

  • @lokayaaa-1640
    @lokayaaa-1640 4 ปีที่แล้ว +1

    Real genius u motivate me to do this its a good idea

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว

    නියමයි.මාමේ anne marie ගැන විඩියෝ එක කරන්න❤️❤️

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว

    තව තවත් දියුණු වේවා ආ x fils ගැන විඩියෝ එකක් කරන්න

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +12

    තලාවේ ලංකා බැංකුව කඩපු උනුත් අහු උනෙත් ලැම්බෝගිනියක් ගන්න ගිහින් නේද

  • @lalanidamayanthi7307
    @lalanidamayanthi7307 4 ปีที่แล้ว +9

    කෝ රාවණාගේ ගේ වීඩියෝඒක අනේ ඉක්මනට දාන්න

  • @kelumbuddhika6393
    @kelumbuddhika6393 4 ปีที่แล้ว

    නියමඉ අදත්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +1

    සමාජවාදය වගේ තියෙන් එක එක වාදවල් ගැන සමාජෙට විස්තරාත්මක පැහැදිලි කිරීමක් දෙන්න වටිනවා

  • @theekshanapemadasa4754
    @theekshanapemadasa4754 4 ปีที่แล้ว +16

    Bruce lee ගැනත් video එකක්

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +3

    දියුණු වෙන එක හොඳය් නමුත් හොරෙන් නෙවෙය් තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න ඕන

  • @j-gura9676
    @j-gura9676 4 ปีที่แล้ว

    you are grate man my. continue this to the further

  • @පුෂ්පාකුමාරි-ඬ6ත
    @පුෂ්පාකුමාරි-ඬ6ත 4 ปีที่แล้ว +1

    අදහන්න වටිනා මොළයක්

  • @badycartoon1594
    @badycartoon1594 4 ปีที่แล้ว

    🤔🤔😉😉😉😉👍👍👍💪💪💪👌👌niyamay dan

  • @lalanidamayanthi7307
    @lalanidamayanthi7307 4 ปีที่แล้ว +3

    පිටිපස්ස නම ගතියට තියෙනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว +1

    Ayye ,wolf ofthe wall street gana video ekak dennako

  • @devindawijesinghe1124
    @devindawijesinghe1124 4 ปีที่แล้ว +1

    Supiri video eka♥️♥️

  • @udaya433
    @udaya433 4 ปีที่แล้ว

    නියමයි..........💟

  • @srilanka2566
    @srilanka2566 4 ปีที่แล้ว +1

    Calender hadunu vidiha gana video akak karanna

  • @anjanajayawardan6267
    @anjanajayawardan6267 4 ปีที่แล้ว +1

    Dannam background eka ela....

  • @brianpeiris7827
    @brianpeiris7827 4 ปีที่แล้ว +1

    Bruce Lee ganeth video ekak karanna puluwanda

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +16

    තෙල් ගහන්නේ කොහොමද දන්නේ නැ Lamborghini තෙල් බොනවා නේ 😂

    • @naturalbeauty6101
      @naturalbeauty6101 4 ปีที่แล้ว +2

      ලංකාවේ වගේ තෙල් ගොඩාක් ගනන් නෑ මැලේසියාවේ රිගින්ත් 10 තෙල් ගැව්ව නම් ඒ මිනිස්සුන්ට හොදටම ඇති මාත් දැනට අවුරුදු 9 මැලේසියාවේ ඉන්න හින්දා මන් දන්නවා .

    • @Ron-ug6en
      @Ron-ug6en 4 ปีที่แล้ว +2

      Natural Beauty 🙏🏻 එක තමයි ලංකාවේ උනානම් තෙල් බවුසර් පිට්පස්සේ එන්න වෙන්නේ 🤣

    • @naturalbeauty6101
      @naturalbeauty6101 4 ปีที่แล้ว

      @@Ron-ug6en 😂😂😂 ඔවු එහෙනම් ඉස්සල්ලාම තෙල් බවුසරයක් උස්සල ඉන්න වෙනවා ලැම්බෝගිනිය ගන්න කලින්

  • @hashansandepa472
    @hashansandepa472 4 ปีที่แล้ว +1

    Niyama kathawa.

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +2

    මෙච්චර interesting දේකට like කරලා තියෙන්නෙ 800+....😥😥
    Gossip එකක් වගේ උනා නම් කාගෙ හරි....අනේ මංදා...

  • @manjuHasthi
    @manjuHasthi 4 ปีที่แล้ว +1

    Hi brother I really like your channel and I’m addicted to it..☺️ my request please can you do a program about Papua New Guinea, because it an amazing country with loads of interesting things. I’m sure people will love it.
    Thank you
    Manju. From Lindon.

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +2

    යකෝ ඌ 😜🤙

  • @yohansamarakoon3275
    @yohansamarakoon3275 4 ปีที่แล้ว +31

    අපෙ 225 කොටිපතියො වුනෙ කොහොමද කියලා video එකක් ඔනෙ🙄🙄🙄

    • @fareeznoorameed8242
      @fareeznoorameed8242 4 ปีที่แล้ว

      🤣🤣🤣 jathi wada ausalla api wa porondu matha andalla nisha api ratak wasayan 1 waga itioth ma aya ta padamak kiya dana thibba

    • @coolstreet1679
      @coolstreet1679 4 ปีที่แล้ว

      ඒක උබ උන්ගෙන් අහාපන්

    • @ruwinilokuwaduge3517
      @ruwinilokuwaduge3517 4 ปีที่แล้ว

      Nice one

  • @chagitv234
    @chagitv234 4 ปีที่แล้ว +3

    Fatta aiye
    මචන්ලා මගෙ චැනල් එකටත් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න
    th-cam.com/channels/2b3Ta4IcyU2YBLbJ0xBNgA.html

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 4 ปีที่แล้ว

    ජයවේවා සිංහදැනුම 💎

  • @illuminati489
    @illuminati489 4 ปีที่แล้ว

    Merlin ගැන Video එකක් ඕන..

  • @sachinlava5281
    @sachinlava5281 4 ปีที่แล้ว +4

    lankaweth ohoma seen ekak unable😂😂😂

  • @jsyanthakumarasri774
    @jsyanthakumarasri774 4 ปีที่แล้ว +1

    Supiri

  • @gdpasindunimsara4419
    @gdpasindunimsara4419 4 ปีที่แล้ว +6

    අයියෙ මයිකල් ජෙක්සන්ගෙ කටහඩ තියෙන කොල්ලා ගෙන විඩියෝ එකක් ඔනා please please please please please please please

  • @gayandhanushka5239
    @gayandhanushka5239 4 ปีที่แล้ว +21

    * කූඹියෝ*...mathak unu set eka koo...

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว

    වෙනද වගේම පට්ට💪

  • @samankumara2712
    @samankumara2712 4 ปีที่แล้ว

    Eka nam ft kathawa. Thawa ekack danba

  • @damithakodikara
    @damithakodikara 4 ปีที่แล้ว +2

    Superb

    • @Beastly__gamers
      @Beastly__gamers 4 ปีที่แล้ว

      @FTV CINAMA BRO SUBSCRIBE
      th-cam.com/channels/2jri6GVI-6TDcEunmzEQYg.html

  • @erandaranaweera9084
    @erandaranaweera9084 4 ปีที่แล้ว

    ලංකාවේත් අර පොඩි කොල්ලෙක් එහෙම කරේ 👱🔥

  • @amaraweeraktg140
    @amaraweeraktg140 4 ปีที่แล้ว

    සතේ උනත් කරේ හොරකම නම් හොරකම තමයි ....... ඒවට ඉතින් punishment ඒ ආත්මෙම වින්ද.

  • @Ron-ug6en
    @Ron-ug6en 4 ปีที่แล้ว +6

    ඇලන් වොල්කර් ගැනත් කියන්න plz 🙏🏻

  • @coolstreet1679
    @coolstreet1679 4 ปีที่แล้ว

    Michael jackson ගැන එකක් කරන්න

  • @hansaniperera1459
    @hansaniperera1459 4 ปีที่แล้ว +5

    Maru👍👍❤

  • @malakafanando3572
    @malakafanando3572 4 ปีที่แล้ว +1

    Patta..

  • @pankajamax474
    @pankajamax474 4 ปีที่แล้ว

    niyamai story aka

  • @sachith123456
    @sachith123456 4 ปีที่แล้ว +8

    අයියෝ මැලේසියාවට යන්න ඕනෙ නෑ බැංකු මංකොල්ලකාරෙයො ගැන හොයන්න.Ranil, Ravi, Arjun Aloycius ගැන ඊලඟ පාර වීඩියෝ එකේ කරන්නකෝ. ඒ ඇති...! 😂

  • @indumadura3286
    @indumadura3286 4 ปีที่แล้ว

    😂😂😂😂😂 pattaaaaa hizzzz

  • @angelokalshan1145
    @angelokalshan1145 4 ปีที่แล้ว +1

    ශා මරුනෙ

  • @tuanfallil5323
    @tuanfallil5323 4 ปีที่แล้ว

    Ado sirama patta waddek

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว

    අයියේ ගොඩාක් අය කිවිවා මමත් සමග පිටුපස තිරය වෙනස් කරන්න කියලා . ඔබතුමා එය කලා .. ඒකට බොහොම ස්තුතියි . තව චුටි ඉල්ලීමක් කරන්නම් ඔය පීකැමිඑක ගලවලා video එක කරන්න . මොකද මම ඔයාගෙ ,video මගේ චුටි දුවට සහ පුතුට පැහැදිලි කරලා දෙන නිසායි . මෙික ඉතා කාර්නික ඉල්ලීමක් පමණයි .ඔබට තුරුණුවන් සරණයි ..🌹🌹🌻🌻🌻🇱🇰🇱🇰🙏

  • @geethanjanaperera7234
    @geethanjanaperera7234 4 ปีที่แล้ว

    කූඹියෝ ජෙහාන්: ඈ යකෝ...හොරකම තේරුනු වෙලාවේ complain කරන්නැතුව පොඩ්ඩක් මොලේ පාවිච්චි කරා නම් අර ගොන් මැනේජයත් දැන් කෝටිපතියෙක් නේ බන්..😂😂😂...

  • @maurasanka5816
    @maurasanka5816 4 ปีที่แล้ว +1

    Niyamayi ayye

  • @Jess-ec1vn
    @Jess-ec1vn 2 ปีที่แล้ว

    Ane Belgium wala royal family eka gana dennako pls

  • @funhub9842
    @funhub9842 4 ปีที่แล้ว +2

    A katawa hodaiiii mewage thawa ekak danna 🤗

  • @bmxjaya
    @bmxjaya 4 ปีที่แล้ว

    පිලියන්දල බැංකුවක මැනේජරුත් ඔය වැඩේ කරලා අහුඋනා 2014 දි.

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +8

    ❤❤😁Maru

  • @devshanperera5727
    @devshanperera5727 4 ปีที่แล้ว

    මහත්මයා, brazil federal Bank එකේ master mind මංකොල්ලයක් වුනා 2008 විතර. ඒක ගැන vodeo එකක් කරන්න

  • @SLVIDEOLOFT
    @SLVIDEOLOFT 4 ปีที่แล้ว

    අයියේ ඊලගට ගේම්ස් ගහලා ගොඩ ගිය අය ගැන වීඩියෝ එකක් දාන්නෝ

  • @riddlemaster8120
    @riddlemaster8120 4 ปีที่แล้ว

    😳 omg... meken kiyanne api Hamba karana eka thamai ithuruwennne. Kochchara plan karala horakam kalath dawasaka oka eliwenava..

  • @pamodawimalaweera604
    @pamodawimalaweera604 4 ปีที่แล้ว

    අනිවාර්යයෙන් පොරව මොකක් හරි ලොකු Company එකකින් හරි සංවිධානයකින් හරි උන්ගෙ යටතට ගන්ඩ ඇති. ඒවගේ මොලයක් තියෙන Con Artist කෙනෙක් ගෙන් ලොකු වැඩක් ගන්ඩ පුලුවන්.ඒවගේ මොලයක් තියෙන මනුස්සයෙක් කවදාවත් බැංකුවකට වෙලා තමන්ගේ හැකියාව නිකන් නාස්ති කරගන් නෑ

  • @harleyquinn1395
    @harleyquinn1395 4 ปีที่แล้ว +2

    ahema dewal walata pawathmak naa thamange mahancyen salli dila aragena padinawa tharam gammak naa itin

  • @badycartoon1594
    @badycartoon1594 4 ปีที่แล้ว

    Holman video akak ඔනඅය ko 👻👻👻👻😱😱😱☠️☠️👹️👹️🤑

  • @kaiyasjourney
    @kaiyasjourney 4 ปีที่แล้ว +1

    Supiri💖😋

  • @chathurikachathurika6533
    @chathurikachathurika6533 4 ปีที่แล้ว +1

    කමිබ හොරෙක්.😂😂😂😂😂.....

  • @tharindusandun5312
    @tharindusandun5312 4 ปีที่แล้ว +1

    ilaga kathaa vena Dracula ganna kathaa karann 👍👍👍👍

  • @upulupul3855
    @upulupul3855 4 ปีที่แล้ว

    Muhude thiyena black hole gana video ekak ona

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 4 ปีที่แล้ว

    Oya wge katha one ❤️

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว

    ඉන්දියාවෙත් ඉන්නේ පුදුම වැඩ කරන අය. හොරකම හොදයි කියනවා නෙමෙයි. අර මැනේජර්ගේ කුහකකම කොහොමද? දුප්පත් විදියට හිටියනම් ඔයතරම් හොයලා බලයිද? ලන්කාවෙත් ඔය වගේ උන් හරියට ඉන්නවා. කෙනෙක් දියුනු වෙනකොට කතා හදන, ඇහේ කටු ඇනෙන. හොරකම නම් වැරැදියි. විශේෂයෙන් තමන් රස්සාව කරන තැනට වන්චා කරන්න හොද නැහැ. ඔයා නියමෙට වැඩසටහන කරනවා. බොරුවට කට හද හද සෝභන නැහැ . අහන්න හිරිකිත වචන කියන්නෙත් නැහැ. හරිම පැහැදිලියි.👍👏

  • @DasunJanakaDJ
    @DasunJanakaDJ 4 ปีที่แล้ว

    හොයාගන්න නෑ කියන්නේ එහෙනම් තව වැඩකට බැහැලා ඇති