හදිස්සියේ Live ආව හේතුව… | Chamara weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • TH-cam එකෙන් ලැබුන සම්මානේ
    හදිස්සියේ Live ආව හේතුව…

ความคิดเห็น • 525

  • @yasirushalitha9817
    @yasirushalitha9817 4 หลายเดือนก่อน +410

    මේව මේ ලක්ස ගනන් වල තියෙන්න ඕනි චැනල් නෙමෙයි 😂 මිලියන ගනන් සබ් ඉන්න ඕනි ඒවා 🫀 රස දන්න අය ඉස්සරහට වැඩි වැඩියෙන් එකතු වෙනවා අනිවා❤

  • @ramindi1994
    @ramindi1994 4 หลายเดือนก่อน +147

    චාමර අයියාගේ මේ youtube චැනල් එකේ අයියා අසනීප වෙන්න කලින් හිටියේ 50 k වගේ . දැන් මේ මාස 3 ට 100k පැන්නුවා වගේම චාමර වීරසිංහ අයියාම සඳහන් කලා මේක ඔහුගේම චැනල් එක කියලා දැන් ඉතින් අපි මේ චැනල් එක 1Million වෙනකන් ගෙනල්ලා ගායකයෙකුට ලංකාවේ ඇති ලොකුම චැනල් එක කරමු

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 4 หลายเดือนก่อน +50

    අලුතින් ඔප්පු කරන්න දෙයක් නෑ අයියේ.. ඔයා මිනිස්සුන්ගේ හදවතේ ❤ ඉන්නේ...
    සුභ පැතුම් 🎉❤❤❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis 4 หลายเดือนก่อน +64

    ආදරෙයි චාමර අයියෙ ❤ අපේ හදවත පළල බැලුවත් චාමර ❤❤❤❤❤❤.බුදු සරණයි අයියට ❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy 4 หลายเดือนก่อน +52

    ඇත්තටම අයියේ රටේ මෙච්චර ප්‍රසිද්ධ ඔයා හරියට චැනල් එකක් පස්සෙ පැන්නුවෙත් නෑ.ඒකෙන්ම ඔයාගෙ නිහතමානීකම තේරෙනව.ඔයා සල්ලි පස්සෙ යන කෙනෙක් නෙමේ.ඒක මේ රටම දන්නව.ගොඩක් එවුන් දැන් ප්‍රසිද්ධ වෙන්නත් කලින් චැනල් පටන්ගන්න කාලෙ ඔයා සුපිරි චරිතෙ.පරිස්සම් වෙමු ඔයාව මේ රටට ගොඩක් වටිනව ආදරෙයි චාමර අයියේ ❤

    • @thenukaashen1175
      @thenukaashen1175 4 หลายเดือนก่อน +1

      Channel hadagena dagalanne thenak nathi ewun. Chamara ayyata amuthuwen hada ganna thanak na. Me video eka kawuruth dakala na thaama.

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 4 หลายเดือนก่อน +15

    මගේ හදවතේ අංක එක ඔබයි චාමර අයියේ තෙරැවන් සරනයි හැමදාම හදවතේ ගායකයා ඔබයි නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 4 หลายเดือนก่อน +17

    💕1M වේවා..🙏🤜🤛💕

  • @d2mxindikasl104
    @d2mxindikasl104 4 หลายเดือนก่อน +8

    උණුසුම් සුභ පැතුම් හදවතේ ගායකයා චාමර වීරසිංහ. ඔබටත් ඔබෙ පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nayomichamila3301
    @nayomichamila3301 4 หลายเดือนก่อน +8

    සනීප වෙලා ඉන්නවා දැකගන්න ලැබෙන එකම සතුටක් බුදු සරනයි චාමර පරිස්සමෙන් ඉන්න

  • @asokaindumati4191
    @asokaindumati4191 4 หลายเดือนก่อน +8

    Congratulations chamara 🎉🎉🎉🎉🎉❤❤❤❤ආදරෙයි හැමදාම හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි

  • @W.HMangalika
    @W.HMangalika 4 หลายเดือนก่อน +9

    අපි කලින් දන්නවා නම් මීටත් එහා ප්‍රසිද්ධියක් ගන්න තිබුනා
    චාමර නිහතමානී නිසාම තමා චැනල් එක මෙහෙම ප්‍රසිද්ධ නොකලත් ඔබ දිනන්නේ .......
    තෙරුවන් සරණයි ඔයාලට !

  • @dilrukshl
    @dilrukshl 4 หลายเดือนก่อน +4

    Congratulations චාමර වීරසිංහ ❤❤❤ ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 หลายเดือนก่อน +7

    අනේ කටහඬ ඇහුණා කාලේකින් දීර්ඝායුවෙිවා සුවපත් වෙිත්වා ත්‍රීවිද රත්නයේ අනුහසින්

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 4 หลายเดือนก่อน +11

    හදවතින්ම සුභ පැතුම්..💙🙏 ආදරෙයි හදවතින්ම හැමදාමත් හදවතෙ ගායකයා..😍

  • @SAMBOLA1989
    @SAMBOLA1989 4 หลายเดือนก่อน +4

    2008 ඉදලම ඔයත් එක්කම තමයි 💖 මාරයි ඒක, ඒ අතීතයේ ඉදලම අද වෙනකම්ම ඒ විදියම තමයි ඔයා. එදත් නිවනවා අදත් නිවනවා අපිව 💖💖💖🇱🇰

  • @kasunpradeep8696
    @kasunpradeep8696 4 หลายเดือนก่อน +7

    ආදරෙයි චාමර අයියා ජයවේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @tharindudilshan9812
    @tharindudilshan9812 4 หลายเดือนก่อน +3

    හොදටම හොද වේලා එන්න කොල්ලෝ😍😍😍😍 හඩට ආදරෙයි එදා වගේම අදත් හෙටත් කවුරු මොනවා කිවත්❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 4 หลายเดือนก่อน +4

    ජය උපරිම චාලි අයියේ ,සුබ වෙන්න උපරිම ...දීඝායු අයියේ ..තෙරුවන් සරණයි 🙏

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 หลายเดือนก่อน +2

    ආදරෙයි වස්තු චාමර දෙයියෝ ඔයා එනකං බලාගෙන ඉන්නෙ බුදු සරණයි දෙයියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tha_Ra
    @Tha_Ra 4 หลายเดือนก่อน +41

    මතකයන් ඔබේ හිතේ තබාගෙන..
    ගී විඳිනා මම ඔබගේ...
    උමතු රසිකයා..❤️😍
    (ඔනෙ තරම් හිත හදාගෙන නිවගෙන ඇති චාමර අයියාගෙ ගීත අහලා 🙏❤️)

  • @vijegunasingherohitha4521
    @vijegunasingherohitha4521 4 หลายเดือนก่อน +4

    සුබ පැතුම් චාමර අයියා ❤️❤️❤️

  • @methulbathisa
    @methulbathisa 4 หลายเดือนก่อน +21

    දවසක මට ආසයි මගෙ වචන ටිකකින් අයියගෙ හඬ මිනිස්සුන්ට අහන්න දෙන්න💞. පොඩි කාලෙ ඉදන්ම හදවතෙ චරිතෙ..💞✍️
    "ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි...💞"

  • @sithijaimalshaan659
    @sithijaimalshaan659 4 หลายเดือนก่อน +2

    ජීවිතේ දැකපු නිහතමානීම සහ සුපිරිම ගායකයා ඔයා චාමර අයියෙ.ඔයාගෙ සින්දු නම් තනිකරම පිස්සුවක් ඇබ්බැහි උනාම ගැලවිල්ලක් නෑ ඒ රසේට.🥰🥰🥰

  • @Champika-x3q
    @Champika-x3q 4 หลายเดือนก่อน +5

    චමර මල්ලි ඔයාට අපි අදරේයි.ජය වෙිවා බුදු සරනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @englishwithsachintha
    @englishwithsachintha 4 หลายเดือนก่อน +1

  • @SupunShaninga
    @SupunShaninga 4 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයා කියන්නෙ ඔයාගෙ සිංදු කන හරහා මොළයට යන්න කලින් කන හරහා හදවතට යනවා... එතකොට ඒ සින්දු අහනකොට හදවත හිරි වැටෙනවා...❤️

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera3962 4 หลายเดือนก่อน +6

    මිලියන ගානක් මිනිස්සුන්ගේ හදවතේ ඉන්නවා චාමර අයියා ❤️

  • @isurujanaranga2389
    @isurujanaranga2389 4 หลายเดือนก่อน +1

    සුභ පැතුම් සහෝදරයා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ......
    සුභ අනාගතයක් වේවා ......❤❤❤

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 4 หลายเดือนก่อน +4

    ලක්ෂය මිලියනය වෙයි ලගදිම...ජය...❤❤❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි අනේ අපිට ලැබුන වගේ. මෙහෙම සතුටින් සැනසීමෙන් හැමදාම ඉන්නට දේවාශිර්වාද ලැබේවා ! ඉක්මනින්ම සම්පූර්ණ සුවය ලැබේවා !

  • @Sakuna-y6t
    @Sakuna-y6t 4 หลายเดือนก่อน +4

    කොන්ඩෙ දැන් supri chamara aiye 💥
    ආදරෙයි හදවතින්ම❤❤❤

    • @ashenimalsha5669
      @ashenimalsha5669 4 หลายเดือนก่อน

      සිරිමල් අයියා වගේ ❤❤😂

  • @jktradingSL
    @jktradingSL 4 หลายเดือนก่อน +1

    Congratulations chamara අයියෙ🎉🎉🎉

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 4 หลายเดือนก่อน +1

    Congratulations chama...❤❤❤❤❤❤❤ Gemak tamai...dakune apitanm...beliathe Kassa.

  • @samanfernando3334
    @samanfernando3334 4 หลายเดือนก่อน +8

    දකින්නත් අසයි ❤❤

  • @dinethsashawika3312
    @dinethsashawika3312 4 หลายเดือนก่อน +3

    Adarey chamara malli godaaaaaak❤❤❤❤

  • @sajithranjan6238
    @sajithranjan6238 3 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉදලම ආසම ගායකයා චාමර අයියා ❤ඒක ඉස්සරහටත් ඒ විදිහමයි congratulations 🎉 චාමර අයියා 💪

  • @nirosasamali5471
    @nirosasamali5471 4 หลายเดือนก่อน +1

    ඔයාගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ❤❤❤❤❤❤❤❤

  • @SadaruIshara
    @SadaruIshara 4 หลายเดือนก่อน +1

    ❤❤❤subscribe කරා එකෙන්ම.❤🎉🎉ආදරෙයි.චාමර අයියට.❤❤❤

  • @deshanasanka4197
    @deshanasanka4197 4 หลายเดือนก่อน +2

    අපේ හදවතේ එකා❤️🥰 much Love

  • @chathuchathu1043
    @chathuchathu1043 4 หลายเดือนก่อน +2

    Congratulations චාමර අය්යේ ....බුදු සරණයි...

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 หลายเดือนก่อน +1

    Congratulations. Malli..adaeri oyata malli..hamadama..hadavathe..inna.gayakaya..Mr.chamara❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GamingTeddy-hd5sm
    @GamingTeddy-hd5sm 4 หลายเดือนก่อน +2

    සුපිරී අයියේ තවත් වැඩි වැඩියෙන් subscribe ලැබේවා🎉🥰🥳😊

  • @Amarasinghage.25
    @Amarasinghage.25 4 หลายเดือนก่อน +1

    චාමර අයියා ඔය බොරැ චැනල් ඔයාට අවශ්‍යම නෑ. ඔවා ඇතා හෝ නැතා ඔයා තමයි අපෙ හදවතෙ ගායකයා.යන්න ඉදිරියටම හොද තෝරා ගත් වටිනා නිර්මාණ සමග ඔබට චිරං ජයතු❤️❤️❤️💪💪💪👍👍👍🙏🙏🙏

  • @thusharasandaruwan6458
    @thusharasandaruwan6458 4 หลายเดือนก่อน +1

    ඉක්මනට අපි මෙක 1 million karamu..

  • @BOOYAH_44
    @BOOYAH_44 4 หลายเดือนก่อน +1

    සුපිරියි සුපිරියි ❤

  • @saliyask87
    @saliyask87 4 หลายเดือนก่อน +2

    🖤👊👊👊 සුබ සහෝදරයා !

  • @Userleo-messi
    @Userleo-messi 4 หลายเดือนก่อน +1

    ආදරෙයි චාමර අයියේ ❤❤❤❤❤❤

  • @MrSASIYA444
    @MrSASIYA444 4 หลายเดือนก่อน +1

    ආදරෙයි චාමර මල්ලි 🥰

  • @agndeepaninadeekanadee5317
    @agndeepaninadeekanadee5317 4 หลายเดือนก่อน +1

    සුභ පැතුම් චාමර අයියේ,,,, ආදරෙයි ඔයාලට 💐

  • @LasanthaJeewanikumari
    @LasanthaJeewanikumari 4 หลายเดือนก่อน +1

    Adarei chamara aiye hamadamath ❤❤❤❤❤❤❤❤❤

  • @sriyaninirmala2978
    @sriyaninirmala2978 4 หลายเดือนก่อน +2

    හදවත් දිනු සොඳුරු මිනිසා ❤❤ හදවතින්ම සුභ පතනවා

  • @Suneth.malinga1
    @Suneth.malinga1 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ 5M ennawa wadi athaka na ❤❤❤❤❤

  • @chayawijerathna652
    @chayawijerathna652 4 หลายเดือนก่อน +2

    සුබ පැතුම් චාමර අයියා ........ ගොඩාක් සතුටුයි .....ඔයාව දැක්කම......❤️❤️❤️❤️❤️

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 4 หลายเดือนก่อน +1

    චාමර අය්ය ලස්සන වෙලා .බුදු සරනයි අය්යෙ ❤

  • @MaduDilshan-z2j
    @MaduDilshan-z2j 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි චාමර අයියා❤❤❤❤

  • @sasindurangika305
    @sasindurangika305 4 หลายเดือนก่อน +1

    ජය බෝ චාලි අයියේ ❤️💐

  • @samothjay9129
    @samothjay9129 4 หลายเดือนก่อน +1

    නීරෝගී දීර්ඝායුෂ වේවා අයියෙ.. ❤🙏

  • @Herath-zr5by
    @Herath-zr5by 4 หลายเดือนก่อน +1

    චාමර අයියේ...... ❤❤❤❤

  • @AshenCool
    @AshenCool 4 หลายเดือนก่อน

    එල කිරි ජය වේවා සහෝදරයා..........!!! ආදරෙයි හදවතින්ම. බුදුසරණයි...................!!!!
    Good luck....................!!!!

  • @HadeanEon7917
    @HadeanEon7917 4 หลายเดือนก่อน +1

    හදවතේ ගායයක චාමර අයියා...ජය❤💥

  • @ashansangeeth5098
    @ashansangeeth5098 4 หลายเดือนก่อน +1

    චාමර අයියා❤❤❤

  • @slking6319
    @slking6319 4 หลายเดือนก่อน

    අද තමයි දැක්කෙ චාමර අයියේ😍😍
    සබ්ක්‍රයිබ් කලා ඔයා වගේ නිහතමානි ගායකයෙක් ගැන ආඩම්බරයී😍🙏

  • @ganeshamaduwanthi6404
    @ganeshamaduwanthi6404 4 หลายเดือนก่อน +1

    සතුටුයි ,සුබ පැතුම් අපෙන් 🎉🎉🎉

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤

  • @amilaprasad7090
    @amilaprasad7090 4 หลายเดือนก่อน +1

    ජයවේවා ...❤

  • @tharaka5598
    @tharaka5598 4 หลายเดือนก่อน +1

    ජය වේවා රත්තරන් 💎💚

  • @sihanada8986
    @sihanada8986 4 หลายเดือนก่อน +1

    ජය වේවා චාලි අයියෙ ❤❤

  • @SudathMenaka-i2f
    @SudathMenaka-i2f 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි අයියේ ❤️❤️❤️

  • @erandaadikari289
    @erandaadikari289 4 หลายเดือนก่อน +2

    ජය වේවා චාමර අයියේ❤

  • @newmiucklanka280
    @newmiucklanka280 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි චාමර අයියේ ඔයාට ජය වේවා

  • @SheharaPathirana-c9c
    @SheharaPathirana-c9c 4 หลายเดือนก่อน +1

    ජයවේවා අයියා 🙏💛

  • @bakmaharangana
    @bakmaharangana 4 หลายเดือนก่อน +1

    ❤Jaya....hadawathinma..... මා සහයකින් 1 මිලියන් කරන්න.....

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤හරිම සතුටුයි චාමර අයියෙ 🎉🎉🎉🎉🎉🎉 සුබ පැතුම්

  • @ShanDissanayake-m9g
    @ShanDissanayake-m9g 4 หลายเดือนก่อน +1

    ❤චාලි බොස්. ඉක්මනින් එන්න වේදිකාව ඔබ එනකල් බලන් ඉන්නවා

  • @JMGDhammikaJayaweera
    @JMGDhammikaJayaweera 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරනිය හදවතෙහි කලාකරුවා .......

  • @marlonsamaratunga
    @marlonsamaratunga 4 หลายเดือนก่อน +1

    ජය වේවා චාමර අයියේ ❤😍

  • @RagithaPushpakumara
    @RagithaPushpakumara 4 หลายเดือนก่อน +1

    ආදරෙයි චාමර අයියා ❤️👍

  • @PasinduDevinda-el6us
    @PasinduDevinda-el6us 4 หลายเดือนก่อน +1

    චාමර අයියේ කාලෙකින් දැක්කේ තෙරුවන් සරණයි ඔයාට...🌍❤️‍🩹
    - හදවතේ ගායකයා -

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 4 หลายเดือนก่อน +1

    jaya wewa chamara aiye jesu phitai oyata ❤

  • @Priyangi-s4d
    @Priyangi-s4d 4 หลายเดือนก่อน +1

    ජය වෙවා චාලි ❤🌹🙏😍

  • @RAVANAONE
    @RAVANAONE 4 หลายเดือนก่อน +1

    මම චැනල් පෝස්ට් එකකුත් දැම්ම ඔයාගෙ කටහඬ ඉක්මනින්ම සුව වෙන්න කියල ,
    ලක්ෂයේ සැමරුමට චාමර අයියෙ ,
    CONGRATULATIONS ✨️ 💫 🎊

  • @darshanawickramatunga
    @darshanawickramatunga 4 หลายเดือนก่อน

    Congratulations dear Chamara ❤

  • @perthumathuwa7617
    @perthumathuwa7617 4 หลายเดือนก่อน +1

    Lankawe vadima subscribersla inna channel eka oyage venawa venawamai Chamara Aiya. ❤❤❤❤ best wishes from Australia 🇦🇺

  • @ashenimalsha5669
    @ashenimalsha5669 4 หลายเดือนก่อน +2

    සුභ පැතුම් චාමර අයියෙ 🎉❤😎👊

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️හදවත ජයවේවා ❤️❤️❤️

  • @n.c.sudusinghe.2087
    @n.c.sudusinghe.2087 4 หลายเดือนก่อน +1

    🙏ජය වේවා...!❤️

  • @මධුෂානි321
    @මධුෂානි321 4 หลายเดือนก่อน

    ජය වේවා මල්ලි අපි ඔයත් එක්ක හැමදාම theruwan saranayi

  • @priyantakumara1652
    @priyantakumara1652 4 หลายเดือนก่อน +1

    ආදරෙයි හදවතේ ගායකයා

  • @sunethDarshana-un4ih
    @sunethDarshana-un4ih 4 หลายเดือนก่อน +1

    මගෙ රත්තරං චාමර බුදුන්ගේ පිහිටයි උබට

  • @jayanikaherath3811
    @jayanikaherath3811 4 หลายเดือนก่อน

    ඔයාට හම්බෙන්නේ නැතුව කාට හම්බෙන්නද අයියා....❤❤
    අපි හැමෝටම හම්බුනා වගේ තමයි ...❤❤❤
    හැමදාමත් අපි ආදරෙයි චාමර අයියට ...❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 4 หลายเดือนก่อน +1

    මගෙ ආදරණීය හදවතෙ❤ ගායක චාමර අයියෙ නිදුක් නිරෝගී සුවය පතමි අයියට ඉක්මනින්ම අප අතරට පැමීණ අපව පිනවන්නට අප හදවත් සූවපත් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙවායි මගෙ ආශීර්වාදය පතමි මගෙ ආදරණිය අයියට තව තවත් අප අතරම චිරාත්කාලයක් ජීවත් වෙමින් අපහදවත් සුවපත් කරත්වා කියලා මගෙ ප්‍රාර්ථනය තෙරුවන් සරණයි 🙏 අයියෙ තෙරුවන් 🏵️🌼🌹🌹🌹🌹🌹🌹😍🥰💐♥️♥️♥️♥️♥️♥️♥️😌

  • @dasunsampath-so5zw
    @dasunsampath-so5zw 4 หลายเดือนก่อน

    ඒක මට හම්බඋනා වගේ සතුටක් මට දැනුනේ.. ජයවේවා.❤ 💪

  • @SLDATA-bw8xh
    @SLDATA-bw8xh 4 หลายเดือนก่อน +1

    1M gahamu❤❤

  • @AvishkaSadaruwan-u8z
    @AvishkaSadaruwan-u8z 4 หลายเดือนก่อน +2

    උණුසුම් සුබ පැතුම් චාමර විරසිංහ අයියා

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 4 หลายเดือนก่อน +2

    Adery Ayya theruwan saranii ❤❤❤Jaya wewa

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 4 หลายเดือนก่อน +1

    සුභපැතුම් චාලි.

  • @Manoj1994perera
    @Manoj1994perera 4 หลายเดือนก่อน

    හැමදාමත් හදවතේ ගායකයා... ❤❤❤❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාට .හදවතේ ගායකයා

  • @Medicine_SH98
    @Medicine_SH98 4 หลายเดือนก่อน +1

    Up 1M❤❤