Afra (අර්ථය දුටු නර්තනය) - Kavindu Madushan Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 358

  • @sunnnshine7507
    @sunnnshine7507 ปีที่แล้ว +7

    නර්තනය කියන්නේ මනුස්සකම් අදුනන කලාවක් ❤️❤️ ඒක නර්තනයේ එක් ගුණාංගයක් විතරයි. 🥺🥺

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +324

    ලොකු ආදර්ශයක් ❤️❤️අපිට ඉන්නෙ අපේ අය විතරයි අර කොල්ලා තෙල් ටික දීපු එක ගොඩක් සංවේදී❤️🥺ඒත් කටින් තෙල් අදින්න එපා කවුරුත් බැරි වෙලා හරි ගිලුනොත් පෙනහලු වලට ගියොත් ඒක මැරෙන්න උනත් බලපානව🥺

  • @ashadil94
    @ashadil94 2 ปีที่แล้ว +61

    කලාව කියන්නෙ නැටුම්,චිත්‍ර,නාට්‍ය විතරක්ම නෙවෙයි❤️...කලාව හදාරන අයගෙ හිත් ද කලාත්මකවේ❤️🌼💃good job💞😘

  • @chamikaratharusha4760
    @chamikaratharusha4760 2 ปีที่แล้ว +103

    ලොචී පිස්සුවක් කරනවා ලංකාවේ ශෝශල් මිඩියා කලාවේ 💖❤️

    • @ashika8161
      @ashika8161 2 ปีที่แล้ว +1

      ලෝචී❤️❤️❤️❤️

  • @yeheniinduwarie1573
    @yeheniinduwarie1573 2 ปีที่แล้ว +119

    මේ කන්සෙප්ට් එකට තෑන්ක්ස් කවිදු සර් ... ඩාන්සින්ග් කරන කෙනෙක් මම...පාහිම්පත් තියලා බරත වලින් විබාගත් කරපු කෙනෙක් වුනත් ගොඩාක් තැන් වල අසරන වුනා traditional ඩාන්සින්ග් වල තින වටිනා කම ලෝකෙට කියන්න...හැමොම වගේ ඇහුවේ ඩාන්සින්ග් කරලා මොනා කරන්නද කියලා....ඒ එක්කෙනෙක් වත් දැක්කේ නෑ කලාව ඇතුලේ තින සහෝදරත්වය එකමුතු බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මාස්ටර් දන්න වනෙ ඩාන්සින්ග් කරන කොට වර්ධනය වන ගුනාංග ඒ එන ෆීලින්ග්ස් ... හිතෙ තින දේ වචනෙන් කියන්න තෙරෙන්නෙ නෑ...බොහොම පින් මාස්ටර් ... මේක බලලවත් මිනිස්සු කලවේ අගේ තෙරුම් ගන්නවනම් ඇති...අයිම වතාවක් තෑන්ක්ස් කවිදු සර් 🙏🙏🙏🙏

  • @Dilshanwijayasingha
    @Dilshanwijayasingha 2 ปีที่แล้ว +14

    ජාතික සංස්කෘතියන්ට කවදාවත් මිනිස්සුන්ගේ හැගීම් ,සිහින ,ආදරය ,මනුස්සකම යටපත් කරන්න බෑ.ගොඩක් හොද නිර්මාණයක්..තවත් මේ වගේ නිර්මාණ අපේ රටට ඕනි.❤️

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 ปีที่แล้ว +4

    හරිම සාර්ථක යි පුතේ .
    සුබ පැතුම් !!!

  • @wiki8580
    @wiki8580 2 ปีที่แล้ว +9

    මමත් මුළු ජීවිතයම Dancing කරගත්ත කෙනෙක් .ආදී ශිල්පීන්ගේ සිට පැවත ආ ඒ ශාස්ත්‍රය සියලු කල්හි වැජඹේවා .මෙවන් නිර්මාණ ඒ සදහා පාදම වෙනව නොඅනුමානයි .ලෝචි අක්කා , කවිදු අයියා මේ වෙනකං ඔයාල කරපු හැම නිර්මාණයකටම වඩා මේක හරි වෙනස් හරිම නිර්මාණාත්මකයි.කාලෝචිතයි.බොහොම ස්තූතියි ශාස්ත්‍රීය නර්තනය ගැනත් වටිනාකම් ගැනත් මේ නිර්මාණයෙන් ඒත්තු ගැන්වීමට ගත් උත්සාහයට .ඒ උත්සාහය ඉතා සාර්ථකයි ❤️❤️❤️😊😊😊 ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔයාල හැමෝටම ආශිර්වාදයක් වේවා 🤩🤩🤩🤩

  • @Pahasaraa
    @Pahasaraa ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතෙනවා.😭ගොඩක් සන්වේදි...ලස්සනයි

  • @methayagunawardhana4580
    @methayagunawardhana4580 2 ปีที่แล้ว +84

    සාමාජයේ නොපේනුන පැත්තක් පෙන්නලා දුන්නේ..ගොඩාක් වටින නිර්මානයක්..💗 නර්තනය ආගමක් වගේ අදහන අය දන්නා ඒ කාලාවත් එක්ක තියෙන බෑදීම..මොහොතකට හදවත් නතර කරලා දෙයක් හිතන්න ඉතුරූ කරා..💗

  • @jayaniwickramasooriya1518
    @jayaniwickramasooriya1518 ปีที่แล้ว +6

    ගොඩක් වටින අදහසක් අයියේ නැටුම් අතෑරලා දාලා ඉන්න එක කොච්චර නම් අමාරුද කියලා දන්නේ නැටුම් වලට ආදරේ කරන අයම විතරයි. අයියගේ dancing බලලා ඇහැට කඳුලු ඵන වාර අනන්තයි .එචරට ඒ හැඩතල මාරම ලස්සනයි .ඉතිං අයියට ජයෙන් ජය!

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +2

    හිතට මාරම දුකක් ආවා.

  • @ishinimahesha4288
    @ishinimahesha4288 2 ปีที่แล้ว +18

    නියමයි.සුපිරි consept එකක් dancing කියන්නෙම ජීවිතේ ජීවිතේ කියන්නෙම dancing .

  • @roshitanirmalee5247
    @roshitanirmalee5247 2 ปีที่แล้ว +40

    එක එක ආකෘතිවලට සිර කරල ඒ හීන සැබෑ කරගන්න ඉඩදෙන්නෙ නැති අයටත් හොඳ පණිවිඩයක් දෙනව.. Great sotry ❤

  • @tharutv7103
    @tharutv7103 2 ปีที่แล้ว +18

    Mokak ඇන්දත් ලෝචි ලස්සනයි අප්පා ❤️😘

  • @nisaliadithya6984
    @nisaliadithya6984 2 ปีที่แล้ว +4

    චමෝද ' දෙවන්ගි..රගපාන්න බෑ .අපෝ..
    ඒත් හරිම ආදර්ශමත් good luck kavindu lochi...

  • @විමංසාවිජේසිංහ
    @විමංසාවිජේසිංහ 2 ปีที่แล้ว +46

    හරිම ලස්සන කතාවක් ❤
    කවිදු වගේ කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
    හරිම සාර්ථකයි 💫
    සුභ පැතුම් කවිඳු ඇතුළු හැමෝටම ❤
    විශේශයෙන්ම සංඛ ගේ වෙනස්ම පැත්තක් හරිම ලස්සනයි ❤

  • @pradeepkavinda13
    @pradeepkavinda13 2 ปีที่แล้ว +28

    අදුරන හොද සෙට් එකක් එ වගෙම මෙර් කලව ට ලොකු දෙයක් ගෙනත්දෙනවා අයිය්‍ර්‍ර් කවිදු ඔයා පට්ට බුදු සරනයි

  • @shalikanadeeshani8236
    @shalikanadeeshani8236 2 ปีที่แล้ว +6

    හරිම වටින ආදර්ශමාත්මක නිර්මාණයක් . කලාත්මක හදවත් තියෙන කලා කරුවන් පිරිසක් . ආදරෙයි ගොඩාක් ඔයාලට. කාලයට උචිත නිර්මාණයක් .

  • @meghaadikarinayake7067
    @meghaadikarinayake7067 2 ปีที่แล้ว +54

    ආයෙත් මේ රටේ කිසිම දේකට බොරු මිනිස්සු අවුස්සන, ජාතිවාදේ ගාව ගන්න හොද නෑ. ඒක චීවරේ ඇදගෙන කෙනෙක් කිව්වත් පිලිගන්න එපා. අපේ ජාතීන් අතර සමගිය ඒ අය තමයි නැතිකලේ. මම මුස්ලිම් පරිසරයක ඉගෙනීම් කල කෙනෙක්. අදටත් ඉන්නවා ඒ මිනිස්සු අපි එක්ක කතා බහ කරලා. ඕනෙ උදව්වක් කරනවා. සමහර සිංහල බෞද්ධ කියන අය ලග වගේ අන්තවාදී කුහක අදහස් නෑ.
    Tamil අයත් එහෙමයි. බොක්ක හොදයි. උන් ඉන්න තැන ඉන්න ආසයි. හොර බොරු නෑ. අපේ මිනිස්සුත් ඒ වගෙ ප්‍රතිපත්ති ගරුක වෙනවා නම් හොදයි. ❤

    • @oshi701
      @oshi701 2 ปีที่แล้ว +2

      Aththatama oyata godak thank u

    • @sepaliperera6440
      @sepaliperera6440 2 ปีที่แล้ว

      Ou eka aththa...math igen ganne muslim tamil aya ekk...eyala patta

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +16

    අර තෙල් දුන්න කොල්ලා නම් පට්ට
    මාර ආදර්ෂයක් ලෝචි,කවිදු

    • @dreamgirl....4332
      @dreamgirl....4332 2 ปีที่แล้ว +2

      එයාලට ස්පැගටි දෙවියන්ගේම පිහිටයි...🙏 😂

  • @sujithnissanka5095
    @sujithnissanka5095 2 ปีที่แล้ว +4

    ලෝචියෝ ඔයාගේ වැඩනම් ෆට්ට හොදේ තව මෙහෙම ඒවා ඉදිරියට කරන්න ජයවේවා

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +28

    ලෝචි නම් හරිම ෂෝයී! ආදරෙයි !හැමෝම හරිම ලස්සනට චරිත නිරූපණය කළා. හරිම ආදරණීයයි ! ගොඩාක් ආදරෙයි හැමෝටම !!
    ඔයාලට ජයෙන් ජයම වේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

  • @humairah_shanzz
    @humairah_shanzz ปีที่แล้ว +1

    Thank you for this video uploading❤️ගොඩක්ම හිතට දැනුණා

  • @NilupulChamikara
    @NilupulChamikara 2 ปีที่แล้ว +20

    Great Work Malli 🤩 .ජය ශ්‍රී මහන්සි උන හැමෝටම.

  • @arafazeenath5477
    @arafazeenath5477 2 ปีที่แล้ว +42

    Islam is the journey from Allah to Allah. So we should follow the wordsof Our Allah. Both boy and girl should follow what Allah order us. this society people make some rules and regulation for girls only.some parents never allow a girl to shine what they want because only fear of the society.That's why they make a girl to marrage early .however in public place we cannot dance because a girl's beauty is belongs to her husband only. thats why we wear the hijab in public place.hijab never hinder our skills.There are so many girls who with hijab they shine in their life. Your acting is very excellent i appreciate it. i understad from your work "you try to made dis socitey to understand whether sinhala or muslim we are same" love ur work.

    • @ayush_2135
      @ayush_2135 2 ปีที่แล้ว

      💯🔥♥️

    • @aaminanaseem6875
      @aaminanaseem6875 2 ปีที่แล้ว

      ❤️

    • @jnjnijl.
      @jnjnijl. 2 ปีที่แล้ว

      exactly!
      We should just respect n value every culture

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +17

    ඔබේ නිර්මාණය අගයමි ❤️ ආගම්/ජාති ලෙස භේද නොවී සමගියෙන් ඉමු අපි හැමෝම. මුස්ලිම් / බෞද්ධ ආගම් දෙකෙහි යම් යම් කරුණු/නීති රීති පරස්පර විය හැකිය. එහෙත් ඒ සියල්ල හොඳින් අවබෝධ කරගෙන ප්‍රායෝගික දිවියෙහි තමාට ද අනුන්ටද හිතකර දේ පමණක් උකහා ගෙන සියලු සංස්කතීන්ට ගරු කරමින් තම සංස්කෘතියද මනාව රකිමින් ලොවටද සේවයක් කොට මියැදීම සියලු දෙනා සතු යුතුකමකි.

  • @kalumfernando
    @kalumfernando 9 หลายเดือนก่อน

    This was good lesson to social better to do this kind of video also wish your all the best so beautiful so elegant

  • @nishadiyoshitha5480
    @nishadiyoshitha5480 2 ปีที่แล้ว +4

    ගොඩාක් ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්..හැමෝටම සුබ පැතුම්❤❤❤ තෙරුවන් සරණයි☸️

  • @podi2159
    @podi2159 2 ปีที่แล้ว +12

    මේක ගැන නම් කියන්න දෙයක් නෑ පට්ට concept එකක් කවිඳු අයියා good luck මාර ආදර්ශයක් හැමෝටම හැමෝම මේ විදිහට හිතනවනම් අද සමාජය මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුනා හැමදාම ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අනිත් අයත් super love you all

  • @sangiranas617
    @sangiranas617 2 ปีที่แล้ว +8

    හැමදාම මේ වගේ දේවල් කරන්නකෝ lochi අක්කි. මිනිස්සුන් ට දැනෙන තව මේ වගේ දේවල් කරන්න.නරක නපුරු දේවල් නැති කරන්න කලාවට පුළුවන්.❤️❤️❤️ඉස්සර නම් ඔයගේ ටික්ටෝක් බැලුවේ හිනා වෙන්න.දැන් නම් බලන්නේ දෙයක් ඉගෙන ගන්න.ඔයා හරිම දේ සමාජෙට දෙනවා.ඕන උදව්වක් කරන්න අපි කැමති. ❤️❤️🥰😍😘😘😘

  • @anandhaanandha9332
    @anandhaanandha9332 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක්....😍ඉවර වෙනකන් ම ආසාවෙන් බැලුවා ....♥️♥️♥️😍

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +13

    අද සමාජයට ගොඩාාක් ලොකු පණිවිඩයක් දෙන කතාවක් කවිදු අයයේ ලෝචි අක්කි ඔයාලා වැඩක් කලොත් සුපිරියක් තමයි ඉතිං 💖

  • @s.s.p4622
    @s.s.p4622 2 ปีที่แล้ว +25

    ස්ටෝරි එක නම් අද කාලෙට ගොඩක් වටිනවා.පෙට්රල් කටින් අදින එක නම් වැරදි

  • @dushanthisene7956
    @dushanthisene7956 2 ปีที่แล้ว +5

    Patta kaduluth awa mekata nan minissu hamoma mehema hithanna ona supiri supiri supiri

  • @BinuS441
    @BinuS441 2 ปีที่แล้ว +3

    Hamoma niyametama kala...
    Jesu pihitayi ...

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 ปีที่แล้ว +3

    Katwa nm supri eth mn mn gena mge demawpiyo gena sathutu wenwa mn kisi deyk horen kre na ape gdra nidahsa dunna kemati deyk krnn❤️❤️

  • @chamikadevindi2543
    @chamikadevindi2543 2 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි...Good job aiya and your team❤️👍keep it up❤️🔥

  • @janithasewmal7484
    @janithasewmal7484 2 ปีที่แล้ว +18

    ලස්සනයි ගොඩක් ලොකු ආදර්ශය්ක් දෙන්නෙ ...❤️

  • @liyanageranani2953
    @liyanageranani2953 2 ปีที่แล้ว +2

    ඒ කලාවට ආදරේ කරාම තමා ඒ දේ අපිට පිහිටන්නේ. ❤️🥰

  • @Hiru176
    @Hiru176 ปีที่แล้ว +1

    ❤❤❤හොද ආදර්ශයක්

  • @dineshkumara227
    @dineshkumara227 2 ปีที่แล้ว

    Good job 👍👏👌♥️♥️♥️Aththatama godak lassanai godak watinawa mamath hari asama deyak thama oka hamoma samagiyen sitiya uthui Mokada paita api asarana wena welawak enawa ekai loka swabawaya hamotama sathutin samagiyen jiwath wenna labewa!!!!! 🙏🙏🙏

  • @thanuka3384
    @thanuka3384 2 ปีที่แล้ว +4

    සෑම කලාවකින්ම කරන එකම දෙයනම් වල් වැදී ඇති සමාජයට නිවැරදි මාර්ගය පෙන්වා දීමයි කලාවට ජාති කුළ මල අදාල නැත 👏👏. Kavindu ayya good job ♥️

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 2 ปีที่แล้ว +3

    Maru .. supiri .. me kaleta උචිතම kathawak..💛🖤♥️

  • @sugandiabesingha9444
    @sugandiabesingha9444 2 ปีที่แล้ว +2

    Video eka godak lassanai kavindu aiye ane matath asai oyagen dancing igena ganna

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +12

    හදවතට දැනෙන වැඩක්.නියමයි. 😍

  • @renugunawardana7816
    @renugunawardana7816 ปีที่แล้ว

    Niyamai apata loko adarshayak me kathava ❤️❤️❤️

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว

    අනේ මට මේක දැක්කම ඇස්වලට කදුලු ආව.ඒ තරම් හිතටම වැදුන.😥😥 තැන්ක්යු.❤️

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 2 ปีที่แล้ว +30

    ලෝචි නිසා බලන්න ආවෙ.. කදුලකුත් ආව. හරිම ලස්සනයි ..👍👍👍💐

  • @tgunathilakagunathilaka.5554
    @tgunathilakagunathilaka.5554 2 ปีที่แล้ว +3

    Pattama patta

  • @amandiesara1477
    @amandiesara1477 2 ปีที่แล้ว

    Ane aiiye oya e welawe kare loku udawwak thamai
    Eth katin petral adina ekanam harima bayanakai
    Marennath ida thiyanawa 😭😭😭😭😭💜💜💜💜💜💜🥰🥰🥰🥰🥰 story ekanam harim lassanai

  • @hirubandara6893
    @hirubandara6893 2 ปีที่แล้ว +32

    ලොකු ආද‍ර්ශයක් කවිදු අයියේ..dancing ආගමක් වගේ තමයි ඒ ඇතුලෙ තියෙන්නේ ලොකු එකමුතුවක්..මොන ප්‍රශ්නයක් තිබ්බත් dancing වලට පුලුවන් ඒ දේවල් අමතක කරන්න..එක ජාතියක් නෙවෙයි ඔක්කොමලා එකම රටක් විදිහට ඉස්සරහට යමු..😍💪

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +31

    කවිඳු මම කැමති දරැවෙක්... අනාගතය සුබ වෙිවා ..!!

    • @supunsampath3184
      @supunsampath3184 2 ปีที่แล้ว

      Kavinduge anik video eka dakke nadda🤣🤣

    • @tharushdineth123
      @tharushdineth123 2 ปีที่แล้ว +1

      @@supunsampath3184 උඹ දැක්කද උඹට පොන්නයෙක් ගහපු වීඩියෝ එක කෙනෙක් වීඩියෝ කරල දාල තියෙන්නෙ

    • @Sachitha123
      @Sachitha123 2 ปีที่แล้ว

      @@supunsampath3184 pala boru nokiya gobbaya

  • @oshi701
    @oshi701 2 ปีที่แล้ว +2

    Dathi ungada vedio super . Masha allah . Nan unnei kathaleikiren dathi

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 2 ปีที่แล้ว +50

    ලෝචි කියන්නෙ ඉතින් හොද වැඩ්ඩියක් තමයි

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +5

    සුපිරි කවිදුවෝ...........💞💞💞💞

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +15

    පට්ට ඈ😘😘😘ආදරෙයි ඔයාලා set එකටම.....💖

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +8

    මානවයාගේ පරිණාමනයත් සමග ගොඩනැඟුනු විවිධ දෘෂ්ඨින් අාගමික,සංස්කෘතික දැනුම් වශයෙන් අප උපතින් මනසට කාවද්දපු අාකාරයටම පිළිගෙන අැත.
    මිත්‍යා මතවල ජීවිතයම දියකර මැරැණු,මැරේණ,මැරේණ්න වෙන මින්සුන් ලෝකයේ සෑම අාගමක්,සංස්කෘතියක් තුලම ජීවත්වෙන මානසික සිරකරැවන්ය.
    සකසාගත්දේ මගේ ,අපේ කරගැනීම තමාටත්,අනුන්ටත් කරගන්නා පීඩාවකි....
    සතුට යනු විවෘර්ත මනසින් බුද්ධිමත්ව යතාර්ථය දැකීමයි..

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 2 ปีที่แล้ว +1

    හරීම ලස්සන කතාවක් සිහින ගෙනෙන කුමාරියේ එකේ නංගියි අයියයි ලෝචි අක්කත් ලස්සනට රගපානවා 💖💖💖

  • @deepthisenadeer4243
    @deepthisenadeer4243 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද මාතෘකාවක්🖤ඇත්තටම නැටුම් කියන්නෙ දෙවියන්ගෙ ආශිර්වාදයක්🤗♥️

  • @amaoshadi912
    @amaoshadi912 2 ปีที่แล้ว +2

    Lankawe ayata watinama deyak.....Sinhala ,Tamil,Muslim....api okkoma ekama paule aya......ee baddiimata adaraya karanna hamooma purudu wenna onaa.....ganu pirimi..hama jathiyakama...agamakama hamootama...thaman kamathi dee karanna nidahasa thiyenna onaa...ethakota ape rata kawadawath apassata yanne naa........Kavindu broo oya nm patta wadak thama kare...thank you...oyata

  • @shashidesilva-fh6sv
    @shashidesilva-fh6sv ปีที่แล้ว

    heart touching gays love you all

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 2 ปีที่แล้ว +35

    ලස්සන song එකක් එහෙම දාලා ඊලඟ කොටස එනකන් අපි බලන් ඉන්නවා

  • @umeshakalpani9756
    @umeshakalpani9756 2 ปีที่แล้ว +11

    wow මාරම කන්සෙප්ට් එකක් හරිම ලස්සනයි ....

  • @ruweehansani1551
    @ruweehansani1551 2 ปีที่แล้ว +3

    අර්ථවත් ඉදිරිපත් කිරිමක්

  • @judenanayakkara7082
    @judenanayakkara7082 2 ปีที่แล้ว +4

    Harima adharshayak

  • @RyanManeesh
    @RyanManeesh 2 ปีที่แล้ว +2

    Ape game weddek thamai, jaya wewa👊

  • @nalikasanjeewani250
    @nalikasanjeewani250 2 ปีที่แล้ว +5

    Afra ..wowww ,superb 💗

  • @nafrasnaf4924
    @nafrasnaf4924 2 ปีที่แล้ว +18

    Lochi akki ara clip eke oya duvan eddi shol eka galavila konde penna patan ganiddi eke amuthuma therumak thiyanne nikan kuduve hira vala itapu kurullata nidahada labuna vage eke theruma gamburin therenne eka e velave e thane inna kenatai ❤️🙈anyway thnq so much ❤️ may allah blessed u oyalata❤️

    • @lotustube9914
      @lotustube9914 2 ปีที่แล้ว +2

      nafraz ඇයි බ්න් උබලගේ ඔලුව වහන කෙල්ලන්ට නිදහසක් නැ කියලාද උබලා කියන්නෙ..

    • @missttyy162
      @missttyy162 2 ปีที่แล้ว +4

      Such a stupid comment @Nafras naf
      Hijab eka Daana eka kooduvaka hiravela inna eka vage da hithan inne.
      Idiot don't drop such stupid comments 🙄

    • @fkt3915
      @fkt3915 2 ปีที่แล้ว +5

      Mona moda kathak wak da sister… kotchara nam deyak da hijab eka kiyanney kotcharanam aarakshawak da … b happy that ur born as a Muslim such a inspiration… think positive sister … hijab is a crown for a Muslim girl … Mona wikara da dear mey wa boruwata social media wala pennana dewal … රැවටෙන්න එපා නංගි

  • @ravinduhasara6659
    @ravinduhasara6659 2 ปีที่แล้ว +3

    Me ekama rate... Agam beda nothaka jiwath wemu.. Hamowama ashraya karamu.. Ethakota me rata thawa lassan wei.... 💖😌

  • @anushkasewwandi4455
    @anushkasewwandi4455 2 ปีที่แล้ว +1

    ලස්සනයි කවි

  • @dinuthlakshan5529
    @dinuthlakshan5529 2 ปีที่แล้ว +7

    ලස්සනයි විඩියෝ එක ......ලොකුම ලොකු ආදර්ශයක් දෙනවා මේ විඩියෝ එකන්...thank you so mach kavidu aiye😇😇😇

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +1

    නිරෝශා තලගල.act super..🔥❤️

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    good job lochi .kavindu,......okkama maru....keep it up.....me wage dewal digtma krnna ekknk 2nnk hri wenas unoth mewa blala eka gdk hod dyk

  • @Lochi-kn6qe
    @Lochi-kn6qe ปีที่แล้ว

    eka marama kathawak.

  • @sameeramarasingha1098
    @sameeramarasingha1098 ปีที่แล้ว

    Godak වටින video ekak ❤

  • @thilinisewwandi584
    @thilinisewwandi584 2 ปีที่แล้ว +3

    සුපිරි kiyanna wachana na jathi wada kula beda me mukuth manusathwayata adla wenne na kiyala kiya dunnu hoda kathawak harima ලස්සනයි...suba pathanawa hadawathinama me wage thawa nirmana karanna....hamotama godak adaren wish karanwa👍

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 2 ปีที่แล้ว

    Darncing walata wda wenma adrshyak denwa me kathwen.budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthi2104
    @isharamaduwanthi2104 2 ปีที่แล้ว +2

    අනේ අයියේ තව කොටසක් ඕන ඒකනම් ලොකු ආදර්ශයක් ❤️❤️❤️❤️❤️💐💐💐💐💐❤️❤️❤️💐💐💐❤️❤️නියමයි අයියේ 💐❤️❤️❤️❤️❤️❤️❤️

  • @dishninuwandika4907
    @dishninuwandika4907 2 ปีที่แล้ว

    So beautiful. Nice team work.Good job

  • @shifanisulaiman7775
    @shifanisulaiman7775 2 ปีที่แล้ว +6

    Beautiful. Lochi we love you.💖

  • @daneshibhashya6384
    @daneshibhashya6384 2 ปีที่แล้ว +4

    Godak hadawathata danuna..adarshamath nirmanayak ❤️🌍

  • @menakagardi539
    @menakagardi539 2 ปีที่แล้ว +1

    Awwww ❤️❤️❤️ sanka bole ❤️ great kavi and all ❤️❤️❤️❤️👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ලෝචිත් කවිදුත් හොදයි

  • @saaradancingstudio7605
    @saaradancingstudio7605 2 ปีที่แล้ว +2

    Lassanai aiye

  • @ayush_2135
    @ayush_2135 2 ปีที่แล้ว +7

    Nice story!! ☸️🕉☪️✝️❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +7

    කාලෙට ගැලපෙන ලොකු ආදර්සයක් දෙනව

  • @dhanukapramod5303
    @dhanukapramod5303 2 ปีที่แล้ว +5

    මේ තමා නිලීයෝ🥺🥺🥺 ඇත්තමයී😚😚😚 ලොච් අක්කී තමා බෙස්ට්ම🙂🙂🙂🙂

  • @roshinimadushani3847
    @roshinimadushani3847 2 ปีที่แล้ว +7

    ලස්සනයි .ගොඩක් ලොකු අර්තයක් දෙන කතාවක්

  • @chutti...7545
    @chutti...7545 2 ปีที่แล้ว +8

    ලොකු ආදරශයක්🥺♥

  • @niharapathum5238
    @niharapathum5238 2 ปีที่แล้ว +2

    මරැ ❤️

  • @neluminethuki3688
    @neluminethuki3688 2 ปีที่แล้ว +2

    Ayyo kollo petral katin adinna epooo

  • @bhagyagamage2207
    @bhagyagamage2207 2 ปีที่แล้ว +3

    Lassana,arthawath wadak.oyala hamoma lassanai,hodin ragapanawa.hamotama man kamathii.thawath lassana vidio anakan api hamoma balan innawa hodada.❤️‍🔥😀👍❤️🌹😘😍

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +2

    Superb consept guys ❤️🔥✌️

  • @nawodyamuthugala7
    @nawodyamuthugala7 2 ปีที่แล้ว +4

    Ammoo ekata nam aduna 🥺 lochi wadak kaloth supiri thamai @lochi

  • @shazla12
    @shazla12 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤

  • @aisparkz4468
    @aisparkz4468 2 ปีที่แล้ว +4

    Supiriyak Ekenma 👌🔥🖤
    Lochi Best

  • @sameeramadhusanka8442
    @sameeramadhusanka8442 2 ปีที่แล้ว +2

    Lassana concept ekak 💖

  • @dilinahasanka6857
    @dilinahasanka6857 2 ปีที่แล้ว +2

    1,2,3,4,5,6,7,8