අනුර කුමාර දිසානායකගේ ඔබ නොදන්න ජීවිත කතාව | Anura Kumara Dissanayake Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ඔබ මෙතෙක් කාලෙකට නොදන්න අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ජීවිත කතාවේ කරුණු 10ක්.
    10 facts about Anura Kumara Dissanayake life story.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 185

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 วันที่ผ่านมา +30

    එතුමාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk วันที่ผ่านมา +2

      Janadipathita anurata jayawewa

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 วันที่ผ่านมา +16

    🇱🇰අපි මේ ජය රැක ගැනීමට කැප වෙමු මිතුරනි සොර මුල කැළබි සැප අහිමිව කුමන්ත්‍රණ කරමින් සිටි අපි බලවත් වෙමු දම්වැලක පුරුක් ලෙස ❤🇱🇰

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie 2 วันที่ผ่านมา +82

    අපේ පැතුමත් එයමයි අතීතය කෙසේ වෙතත් අනාගතය ලක් මෑණියන් සුර පුරයක් කරමු

  • @bimsaraheshan-u1k
    @bimsaraheshan-u1k 2 วันที่ผ่านมา +44

    අනුර කුමාර දිසානායක සහෝදරයාට දීර්ඝායුෂ ලැබේවා❤❤
    මේ වගේ තවත් වීඩියෝ දාන්න ඔයාටත් ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉

  • @jassintharanaweera5123
    @jassintharanaweera5123 2 วันที่ผ่านมา +32

    අති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝායුෂ ලැබී දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබේවා.

  • @chanukasubodh5558
    @chanukasubodh5558 2 วันที่ผ่านมา +72

    රටේ වාසනාවකට ආපු ජනපති කෙනෙක් ❤ ඡන්දෙ නොදීපු මිනිස්සුන්ටත් තේරෙයි රටට හොදක් වෙනකොට ❤

    • @chandanikalupahana9507
      @chandanikalupahana9507 14 ชั่วโมงที่ผ่านมา

      එයාලත් බොහෝ දෙනෙක් ඊලග ජ්න්දෙට දෙන්වලු

  • @sudharma4313
    @sudharma4313 2 วันที่ผ่านมา +44

    එතුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 วันที่ผ่านมา +40

    ආදරෙයි අනුර ජයවෙිවා සියලු වැඩ කටයුතු හරියාකාරව කරන්න සක්තිය දහිරිය ලැබෙිවා සුභ පැතුම් ❤❤❤❤❤❤

    • @Janaki-q5b
      @Janaki-q5b วันที่ผ่านมา

      😮😢😮😮

  • @SL_AKD
    @SL_AKD 2 วันที่ผ่านมา +18

    🙏 මෙවර මැතිවරණයෙන් මාලිමාව දිනවමු ❤

  • @thili1417
    @thili1417 2 วันที่ผ่านมา +30

    කිසිම දේශපාලන පවුල් පසුබිමක් නැති
    කුඩා කල සිට දුක් පීඩා විඳ හැදුණු
    රටේ අනාගත පරපුරට යමක් කරාවි කියලා හිතෙනවා
    සියළුම ශ්‍රීලංකා වැසියන්ගේ ආශීර්වාදය ඔබ‍ට ලැබේවා
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 2 วันที่ผ่านมา +12

    ඔබ තුමාට සැමදා ජය නියතයි

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 2 วันที่ผ่านมา +10

    අපේ වංශේ මිනිහෙක්...ජයවෙිවා සහෝදරයා

  • @seneshKO
    @seneshKO 2 วันที่ผ่านมา +18

    දුප්පතාගෙ දුක විදල තියෙන ජනාධිපතිවරයෙක් තවත් නෑ.තඹුත්තේගම කොල්ලෙක් අවසානෙ සටනින් රජ වුණා.

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 2 วันที่ผ่านมา +8

    අනේ පවි බලන්න කොචිචර නිහතමානිද ජයවෙිවා❤❤❤

  • @anurajayalth6720
    @anurajayalth6720 2 วันที่ผ่านมา +11

    Jayawewa

  • @ramanibalasuriya
    @ramanibalasuriya 2 วันที่ผ่านมา +7

    Excellent !

  • @SamanKumari-kz4vs
    @SamanKumari-kz4vs 2 วันที่ผ่านมา +7

    ඔබ තුමාට බුදු සරණයි ඔබ නම් දෙවි කෙනෙක්

  • @ShobaShoba-bg3zo
    @ShobaShoba-bg3zo 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤Ape ratatama gelapena, apema nayakaya, oba thumata adare karana.pitarataka sitiyath lakwaSee, semage balaporotthuwath swayanposhitha ratak bihikarageneemayi, eya methumata kalahekiy api semage sahayogayath ethuwa, apa semage ekamuthukamath rate yahapatha udhesa kriyaakaareewa awankawa wedakaramu, Swabhadahame ashirwadhaya lebenawa ekanthayi, ❤❤❤❤❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 วันที่ผ่านมา

      Ģoďak ❤❤❤❤❤ lassnai ❤❤❤❤❤godak pin ape sir budu saranai theruwansaranai ❤❤❤❤🇱🇰🤲🤲🤲🤲💎💎💎💎💎🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 วันที่ผ่านมา +4

    Thanks🎉🎉🎉🎉

  • @SulochanaDilrukshi-om3by
    @SulochanaDilrukshi-om3by 2 วันที่ผ่านมา +5

    Athumata Jayan jayama wawa bs

  • @THEBOKMAKER
    @THEBOKMAKER 2 วันที่ผ่านมา +5

    first

  • @mkcreation8507
    @mkcreation8507 2 วันที่ผ่านมา +3

    Apith galewela ❤

  • @indrasena9740
    @indrasena9740 2 วันที่ผ่านมา +1

    Very good Gulf

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 วันที่ผ่านมา +5

    💐💐💐💐💐💐💐🌹🇱🇰

  • @IshaPerera-k7j
    @IshaPerera-k7j 2 วันที่ผ่านมา +2

    ❤😊

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉budusarani janapathithumanin❤❤❤ thumani🎉🎉🎉❤❤

  • @dhananjayarajapaksha1180
    @dhananjayarajapaksha1180 2 วันที่ผ่านมา +2

  • @HellYeah-u5t
    @HellYeah-u5t 2 วันที่ผ่านมา +4

    AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @adikarikww2230
    @adikarikww2230 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🧭👍👍👍👍👍

  • @Amilamadusanka-s8q
    @Amilamadusanka-s8q 2 วันที่ผ่านมา +1

    Haha
    Anurata🤠

  • @nimashabambarenda3369
    @nimashabambarenda3369 2 วันที่ผ่านมา +38

    වාහන 24 ක් තවත් නෑ ඒ ටිකත් හොයාගෙන ආන්ඩුව ඉස්සරහට කරගෙන යන්න නිහඩව අනුර සහෝදරයාට සුබ පතනවා❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @Mali_gunarathne
    @Mali_gunarathne วันที่ผ่านมา +4

    Minisune Api wage podi තැනකින් තමයි ඔහු ආවේ podi මිනිහෙක් ඉහළින් innawa dekkama සතුටු වෙන්න තරම් සුන්දර හදවත් නැද්ද nubalata

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 วันที่ผ่านมา +4

    ඔබතුමා නායකත්වය දරන හෙළ බිමේ අනාගතයේ ඔබවැනි දක්ෂ ලෝ පතල දරුවන් බිහිවනවාමයි👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 วันที่ผ่านมา +5

    අපේ ලක්මෑණියන් රකින්නට ඔබට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා! දීර්ගායු වේවා!ජනපතිඳුනි

  • @pushpikapemarathna2282
    @pushpikapemarathna2282 วันที่ผ่านมา +3

    අනාගත දරු පරපුරට ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන රජෙක්, ඔබතුමා රටේ විතරක් නෙමෙයි ලෝකයක් දිනන සුවිශේෂී පුද්ගලයෙකු වෙනවා.බුදුසරණයි ඔබතුමාට.සතුටුයි දුන් ජන්දය ගැන.❤❤

  • @susigmage7354
    @susigmage7354 วันที่ผ่านมา +4

    මම ජීවිත කාලයෙන් බාගයක් එතෙර සිටියත් මගේ මව් බිමට සැමදා මම ආදරෙයි. ජනාදිපති තුමාණෙනි අපේ රට ගොඩනගන්න. මගේ එකම බලාපොරොත්තුවත් මගේ මව් බිමට පෙරලා පැමිණ බියක් නැතිව ජීවත් වන්නයි. දූශිතයෝ අවලස්සන කල ලස්සන මව්බිම නැවත ගොඩනන්නට ඔබ සමග අත්වැල් බැදගෙන අප ඉදිරියට පාතබන්නම්. ඔබට දලදා සමිදු රැකවරණ!

  • @latawickrama1232
    @latawickrama1232 2 วันที่ผ่านมา +3

    අපේ ජනාධිපති තුමාට නිදුක් නිරෝගී කම නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @chinthakafernando9156
    @chinthakafernando9156 วันที่ผ่านมา +2

    දුප්පත් මිනිසුන්ගේ හෙට සමෘදිමත කර දියුනු රටක් සැදීමට ශක්තිය ධෛර්යය ලැබේවා අනුර සහෝදරයා.. ඔබට ජය...

  • @UdeniSiriwardhana-c8q
    @UdeniSiriwardhana-c8q 2 วันที่ผ่านมา +3

    Anura kumara, ape janapathita siyalu dewi pihita arakshawa lebewa!!

  • @Sunitha-z7r
    @Sunitha-z7r วันที่ผ่านมา +2

    Congratulations sir God bless you always 🙏🙏🙏

  • @AmilaPushpakumara-j1x
    @AmilaPushpakumara-j1x 2 วันที่ผ่านมา +2

    මියුරු සම්පත් ලියනගේ මහත්තයා ගොඩක් දේවල් අනුර සහෝදරයා ගැන හොදටම හොයලා තිබුනා

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s วันที่ผ่านมา +3

    අපි ගලේවෙල දේවහුව මකුල්ගස්වව ගමේ ජනපති තුමනි...ආඩම්බරයක් ..ආදරෙයි ඉතින් .

  • @idekakumara5009
    @idekakumara5009 วันที่ผ่านมา +2

    Sanjeewa inbika kumara
    අනුර සහෝදරයාට ජයවේවා
    මාලිමාවට ජයවේවා💗
    අනුරට ආදරෙයි අපි💗

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 วันที่ผ่านมา +2

    Mage mulma chandaya dunne JVP ekata thamai Anura janadipati jayaweva 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ManoriSudarshani-ne2rt
    @ManoriSudarshani-ne2rt วันที่ผ่านมา +3

    දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට.අපේ රට සුරපුරයක් කිරීමට ඔබතුමා ඇතුලු 🧭 වට ශක්තිය ලැබේවා .❤

  • @Heesh...
    @Heesh... 2 วันที่ผ่านมา +3

    Engineering select vela thiyanava 😮❤

  • @anomamanel6360
    @anomamanel6360 วันที่ผ่านมา +1

    ❤❤❤❤ අනුර ජනාධිපති තුමාට රට බාරයි.❤❤❤❤

  • @anulabathi6088
    @anulabathi6088 2 วันที่ผ่านมา +2

    Adarei godak janadipathi thumani jaya weewa anurata 🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾👍👍👍

  • @donudumullage9538
    @donudumullage9538 2 วันที่ผ่านมา +2

    මුලු රටම අනුර ප්‍රමුක උගත් පිරිසකට

  • @nipunawijesinghe5095
    @nipunawijesinghe5095 2 วันที่ผ่านมา +2

    me rattaran minisath ekka ekathuwenna ape rate samaharak minissunta thaamath mole paadila natte ayy .ayy

  • @mangalikamalini7116
    @mangalikamalini7116 วันที่ผ่านมา +3

    Ape ජනාධිපති තුමා රැකවරණය කරත්ත දෙවියන්

  • @SumitraJayakodi
    @SumitraJayakodi 2 วันที่ผ่านมา +2

    මගෙ දෙවියන් වහන්සේ ඔහුව
    අාරක්ෂා කර දේවා !!!🙏🙏❤❤

  • @sadalitv210
    @sadalitv210 2 วันที่ผ่านมา +2

    Good luck

  • @nandikaNandika-p8c
    @nandikaNandika-p8c 2 วันที่ผ่านมา +2

    Oba nihathamani nayakayak obata api asirwada karanawa

  • @niwatch5193
    @niwatch5193 2 วันที่ผ่านมา +2

    නිතැතින්ම යහපතක්ම වේවා !!!

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 วันที่ผ่านมา +2

    ස්තූතියි 🌹✌🌹

  • @madhushaniperera75
    @madhushaniperera75 2 วันที่ผ่านมา +2

    All the best good to see

  • @Miry-lt1ld
    @Miry-lt1ld 2 วันที่ผ่านมา +1

    A k d j p tumata dirga ayusa labewa rtea duka terana kenek apith govitan krala duk vida barima tana pita rta awa dru pra purata jyak labe

  • @k.w.d.sarathchandra7455
    @k.w.d.sarathchandra7455 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයාට ජයම අත්ප්පත් වේවා

  • @AhAhsabira
    @AhAhsabira วันที่ผ่านมา +1

    ඉතිහාසය අමතක්න්නෝවේ..... දුපත් කමේ.... පුද්දී. එති හෙදම් හෙද නායකයා. දෙඉයෝ මලු රටම බාරගන්න

  • @nilukamadhuwanthi422
    @nilukamadhuwanthi422 วันที่ผ่านมา +1

    අනේ ජනාධිපති තුමනි ඔබේ පැමිණි ගමන් මග ඉතා කටුකයි අසරණ පහල පෙළ අපි වගෙ මිනිස්සුන්ගෙ දුක හදවතටම දැනෙන කෙනෙක් ඔබ අපේ වාසනාව රට ගොඩ නැගීමට ආශිර්වාදය හදවතින්ම දෙනවා❤❤❤❤

  • @SugandikaKumari-n4u
    @SugandikaKumari-n4u วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ජනපති තුමනි...අනේ පුළුවන් නම් මේ හන්දියක් හන්දියක් ගානේ තියෙන බාර් වහලා දාන්න.... බොහෝ පින් එහෙම කලොත් අගෙයි ❤❤❤මම හිතන්නේ ඒකත් වෙයි කියලා

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 วันที่ผ่านมา +1

    ඒක මුල්ම ගෙදරනම් ඕක පෙන්න පෙන්න සරලයි සරලයි ගගා දොඩවන්න එපා. ඒක දැක්කම මුල මතක නැති දියුණුවට කිසිම දෙයක් නොකරපු යන අදහසත් ගන්න පුලුවන්. ඒ නිසා රට ගොඩ ගන්න අවශ්‍ය සහය දෙන්න වල්පල් දොඩවන්නැතුව.

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e วันที่ผ่านมา +1

    අනුර අපේ ජනදිපති අපේ රට. ලැබුනු වසනාවත් දියුනු කරා ගෙන යාවි❤️❤️❤️🌹🌹🌹🌹🙏💐

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi วันที่ผ่านมา +1

    ඔවු අද සැප අහිමි වූ සොරමුළ කැළඹී ඒකරාශී වෙනවා .. පිස්සු දොඩවනවා ..

  • @anulabathi6088
    @anulabathi6088 2 วันที่ผ่านมา +1

    Adarei godak janadipathi thumani jaya weewa anurata 🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾👍👍👍

  • @pennydelamotte9664
    @pennydelamotte9664 2 วันที่ผ่านมา +1

    🎉🎉So happy that I voted for President Anura Kumara Dissanayake 🎉🎉

  • @WasanthiSenanayake-o8w
    @WasanthiSenanayake-o8w 21 ชั่วโมงที่ผ่านมา +1

    මේ යුටියුබ්
    බල්ලා තොපි
    ඉස්සර වෙලා
    කතා කරන්න ඉගෙන
    ගෙන හිටපල්ලා.
    ඇයි ඔය ඉන්නෙ
    උඔගෙ බාප්පද.
    ලගපාත හිටියා නම්
    මම තොගෙ කන
    පලනවා.
    නිවුස් හොයන
    හිගන්නු .
    මම නුවර කොබ්බෑකඩුව
    සේනානායක ගුරු

  • @ManujanaSithum
    @ManujanaSithum 2 วันที่ผ่านมา +1

    නිලමෙගේ යු ටුබ් නාලිකාව බලන්න.

  • @kmaridecg1911
    @kmaridecg1911 วันที่ผ่านมา +1

    ඔබට සුබ පැතුම් සාර්තක ගමනක් යන්න ලැබේවා

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx วันที่ผ่านมา +1

    අනේ විකුණගන කන්න එපා. අපේ ජනාධිපති තුමාව,

  • @KoMa-in4rc
    @KoMa-in4rc 2 วันที่ผ่านมา +1

    ෙඩාලරය වැඩි කරන්න

  • @dilanisaluwadana167
    @dilanisaluwadana167 วันที่ผ่านมา +1

    The greatest son of mother Sri Lanka. God save him couse this Land Need he and his team tò direct this nation tò the prosperes Life.

  • @BasilFonseka-g7c
    @BasilFonseka-g7c วันที่ผ่านมา +1

    Anura oba janapathi weem GANA hrima sathuti

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m วันที่ผ่านมา +1

    ජීවිතේ ඇත්ත ඇත්ත විදියටම තේරුම් ගන්න අය බොහොම අඩුයි එතුමන් එදත් අදත් පොලවේ පය ගහල ඉන්න උතුම් මිනිසෙක් ඉතින් තව මොන කතාද ඔබ තුමන් එක්ක ඉන්න අනික් සහෝදරයෝ ටිකත් ඒ වගේමයි අපි දන්නවා ඔබ තුමන්ලා මේ රට සුන්දර කරන බව නිසල දිය ගැබුරුයි ඔබ තුමත් ඒ වගේමයි කියන්න ලියන්න බොහෝයි හිතේ සැනසීම බොහෝයි අනේ අපේ මේ පුංචි පින්වත් රටට අපේ සියළුම ජනතාවට සතා සීපාවට හැමෝටම සතුටින් ඉන්න වාසනාව ලැබේවා 🙏තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @rajithasandamali-u1l
    @rajithasandamali-u1l วันที่ผ่านมา +1

    Awnka,prisidu hadawath,siwa දෙවියෝ rakinawa

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 วันที่ผ่านมา +1

    Should be super leader. Who can understand the poor peoples suffering.

  • @ravinwijesuriya5325
    @ravinwijesuriya5325 วันที่ผ่านมา +1

    Mr President . You are one in a million . ❤samma Sam budu saranai

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi วันที่ผ่านมา

    ඉලුක් හොයපු මැටි ගෙවල් රටේ තිබුණ කාලේ ..තාත්තා කොලු පැටියට උළු ගෙයක් හදලා දීලා ... අපේ ගමේ අපි පුංචි කාලේ මෙරට උළු හොයපු පුංචි ගෙවල් තිබුණේ ... අනුර කියන්නේ දඟ කුමාරයෙක් ... ..හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ සමහර මෝඩයෝ ගෝඨාට සමාන කරනවා ... බලමු ගෝඨාවගේ දාලා යයිද කියලා එහෙනම් අපි රටේ ඉන්නෙත් නෑ .. හෝන්තුවක් නොවෙයි .. මහා මේරු ...මහා පෞර්ෂයක් .......

  • @HemalathaRajapaksha-j2m
    @HemalathaRajapaksha-j2m 7 ชั่วโมงที่ผ่านมา

    ජිවිතේ කියන්නේ අභියෝග තරනය කර ආ ගමනේ ලංකික හදවත් තුළ පැසසුමට ලක් උණ ජනපති අනුර සාහොදර යානනි ඔබට අපගේ අපගේ උනුසුම් සුබ පැතුම් දිගු ගමනකට

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if วันที่ผ่านมา +1

    දියසෙන්.කියන්නෙ.මෙය.තමයි.ජනපති

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 15 ชั่วโมงที่ผ่านมา

    ලෝභයෙන් තණ්හාවෙන් මුසපත් නොවී ඒවා අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගෙන වැඩ කළහොත් මේ රටේ ඉතිහාස ගතවන ශ්‍රේෂ්ඨ නායකයෙක් වනු නො අමානය.

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 วันที่ผ่านมา

    ඉතාමත් සංවේදී මානුෂීය හදවතක ඇති අපේ හදවතේරිද්මය හදුනන බඩේ ගිණි දැනෙන සිහල පුතේ ඔබතමයි නියම සිහලපුතා ජාති බේදයකින් තොරව කාගෙත් කදුලදැක
    අප වෙනුවෙන් නගී සිටියා ඵකවේලක් කන්න කියාඋන් අපිව රැවටුවා.ඔබ වෙනු වෙන් අපට කරන්න පුවන්දේ තමයි සිල්වත් අපි බෝධි පූජා තියමිදාන දෙමින්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ හැකි හැම විටම පෑතීම හරිනි තුමියටත් විජිත මහතාටතා ඵසේමයි තෙරැවන් පලමු කොට සියලු දෙවිපිහිටයි

  • @KAKarunathilaka
    @KAKarunathilaka วันที่ผ่านมา

    සාමාන්‍ය පවුලකින් ජනාධි පති වු ඔබතුමාට මෙි රටෙි අසරණ ජනතාව ට තවතවත් සේවය කිරීමට අවැසි ශක්තිය හාධෛර්යය ලැබේ වා ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om วันที่ผ่านมา

    අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා ❤❤❤

  • @drw_predator
    @drw_predator วันที่ผ่านมา

    ඔහුගේ සුපිරි මොලය මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරය තේරුම් ගැනීම ඔබට බාරයි

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 วันที่ผ่านมา +2

    Suwapathweva

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara วันที่ผ่านมา

    මගේ ගෙදරත් මේ ප්‍රමානෙ මේ විදියමයී වහල මුලින් පොල් අතු, පසුව තාර කොළ, අවසන ටකරන්

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 วันที่ผ่านมา +1

    Oba thuma thamai diyasen

  • @danadana4643
    @danadana4643 วันที่ผ่านมา

    සියලු දෙවියෝ අපේ නායකයා ආරක්ෂා කරත්වා...රටවැසියන් ආරක්ෂා කරත්වා ❤

  • @LalWijesingha
    @LalWijesingha วันที่ผ่านมา

    අනුර සහොදරය ඔබ තුමාගෙ කැපකිරීමට මාගෙ හද පිරි ප්‍රණාමය.

  • @HettigeAyoma
    @HettigeAyoma วันที่ผ่านมา +1

    Apa patuma ❤❤❤❤❤anura janapatita taruwan sarani❤❤❤❤❤

  • @suneethadavid9878
    @suneethadavid9878 วันที่ผ่านมา

    අපිට කාගේ වත් ජිවිතකතා වැඩක් නෑ අල්ල පල්ලා හොරු ගෙනෙල්ලා පැනඩොර පෙපර් වල තැන්පත් මුදල්

  • @ajithrohitha2525
    @ajithrohitha2525 วันที่ผ่านมา

    පාර්ලිමේන්තු බලයත් දෙමු අනික් උන්ට උණ ගැනෙන්නම

  • @VimalawathiVimalawathi-jk5zl
    @VimalawathiVimalawathi-jk5zl วันที่ผ่านมา

    ජනාධිපතිතුමාට ජය වේවාඅපෙන් සුභ පැතුම්

  • @SamithDilshan-v8w
    @SamithDilshan-v8w 15 ชั่วโมงที่ผ่านมา

    දේවහූව මාතෘ නිවාසේ වෙන්න ඕනා ඒක අද අභාවයට ගිහින්

  • @SMOKIDOG99
    @SMOKIDOG99 วันที่ผ่านมา

    ආදර්ශමත් ශක්තිමත් අවන්ක නායකත්වයක් ❤
    මිනිසුන් මෙහි වටිනාකම දකිත්වා