තුන් කොන් ආදරයක භයානක අවසානය | Triangular Love Story in India

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021

ความคิดเห็น • 232

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +85

    මේ ලෝකයේ හැටි මෙහෙම තමයි...... මේකතමයි සසරෙහි යන හැමෝගෙම
    උරුමය. අනාගතේ මේවා තව බලවත් වෙනවා. ඒකයි බුදුවරු පමණක් සත්‍යයේ පිහිටලා නොබියව පවසන්නේ
    මේ සසර හරිම භයානකයි කියලා......

    • @maleeshakawinda6304
      @maleeshakawinda6304 2 ปีที่แล้ว +5

      @anjana kulz apita wadak thiyenawada huththo kondam hadana vidiha

    • @correcttoclarify1586
      @correcttoclarify1586 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

  • @geextvshorts
    @geextvshorts 2 ปีที่แล้ว +64

    Bachiගේ බඹර නාදේ Visual එකේත් මේ ගැන තියෙන්නේ... මතක අය බලමු...❤

    • @tharikathalagala9621
      @tharikathalagala9621 2 ปีที่แล้ว +8

      ඔය වගේම එකක් ලංකාවේ උනානේ.ඒ සහෝදරියෝ දෙන්නා.ඒක තමයි බබර නාදේ උනේ

    • @shashisweerathunga364
      @shashisweerathunga364 2 ปีที่แล้ว +3

      🤔🤔🤔🤔🤔🤔

    • @Art-ew2rc
      @Art-ew2rc 2 ปีที่แล้ว +2

      @@tharikathalagala9621 බඹර නාදෙ එකෙ එතකොට ඒ කොල්ල ලව් කලේ අක්කටද නංගිට ද

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว +5

      @@Art-ew2rc ... akka ekka thama affair 1 mulinma thibbe..eka break unata passe nanngi ekka affair 1 patan gaththa....
      Kohomahari kolla e girl ge akkawa thallu karala hari mokkin hari e girl meruna..maranna hithala karapu deyk newe kiyanne ..denna athara argument 1kdi thama...
      Aththama siddiye e kollata pahugiya dawasaka janadhipathi samawa dunna kiyla ahuwa aththada dan neh....

    • @gamingkandy6075
      @gamingkandy6075 2 ปีที่แล้ว +2

      It based on real incident (royal park murder case)

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +48

    අවුරුදු 18, 19 අයත් කුඩු ගහනවා......
    මේක ඉන්දියාවේ සිද්ධියක් වුණත් අපේ රටෙත් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා.

    • @gamingkandy6075
      @gamingkandy6075 2 ปีที่แล้ว +2

      Royal park case eka mathak una

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว

      @@gamingkandy6075 ඒකෙයි මේකෙයි ලොකු වෙනසක් නෑ නේද මචන්.. මටත් ඒකමයි මතක් උනේ..

    • @nethmiamisha1359
      @nethmiamisha1359 2 ปีที่แล้ว +1

      @@UshanOfficial ow ban

  • @Highvolume2002
    @Highvolume2002 2 ปีที่แล้ว +57

    ලංකාව හොඳයි මේ අතින් බැලුවම අපිට අවු 19 ක් වෙලත් අපි එලියට ගියාම පැයෙන් පැයට අම්මා කෝල් කරනවා

    • @roshellarts18
      @roshellarts18 2 ปีที่แล้ว +5

      මොනවද බං අපි exame එකට ලියන්නේ

    • @Highvolume2002
      @Highvolume2002 2 ปีที่แล้ว +1

      @Ryan Silva o😁

    • @Highvolume2002
      @Highvolume2002 2 ปีที่แล้ว +2

      @@roshellarts18 online clz wlin ahulagaththa tikk thiynw e tik liynw 😁😅

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +4

      අඩෝ ඒ කතාවට නම් මාත් එකඟයි..👊👍 මෙච්චර ලොකු වෙලත් අපේ අම්මා අපි "පැය බාගෙන් එනවා" කියලා ගියාම මුල් පැය බාගෙටම 3න් හතර සැරයක් කෝල් කරනවා..❤️😊

    • @yohanasanka9727
      @yohanasanka9727 2 ปีที่แล้ว +1

      🤣🤣🤣😂😂😂😂😂🍌🍌🍌

  • @awanthiindika527
    @awanthiindika527 2 ปีที่แล้ว +10

    නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ.....🤣🤣 මේ සින්දුව මතක් උනා...🤣🤣🤣

  • @deepthigunasekara9254
    @deepthigunasekara9254 2 ปีที่แล้ว +51

    අපේ රටේ සිද්ධ වුනු රෝයල් පාක් මිනීමැරුම වගේම කතාවක් මේකත්

    • @AstariaSun
      @AstariaSun 2 ปีที่แล้ว

      Ehemada ?

    • @shanthihewamuni677
      @shanthihewamuni677 2 ปีที่แล้ว +2

      Deepthi ඔව් ඔබ හරි මට මෙ විඩියෝ එක බලනකොට එහෙම හිතුනා

    • @d_i_n_ii_nimeshika_0503
      @d_i_n_ii_nimeshika_0503 2 ปีที่แล้ว

      මන් ඒ කතාව දන්නෙ නෑනෙ...අනේ ඒක ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ

  • @Raveesha_
    @Raveesha_ 2 ปีที่แล้ว +41

    මාත් තුන්කොන් ආදර කතාවක පැටලිලා ඉන්නේ 😊💙 කෙල්ලො දෙකයි එක කොල්ලයි 👀💦 මන් කොල්ලට ලව් කොල්ලා අර කෙල්ලට ලව් ඒ කෙල්ලත් කොල්ලට ලව් 😔 ඉතින් ... මන් පව් 💔🙊

    • @shinhaesoo2349
      @shinhaesoo2349 2 ปีที่แล้ว +12

      ඇත්තටම
      එයාට වඩා හොද කෙනෙක් හම්බවෙයි 👍

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +15

      ඇත්තමයි නේද.. ඔයා පව් නේන්නම්..🥺 ඔයා හිත හදාගෙන ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීලා ඔයා ඒ කොල්ලට "අපරාදයක් කරගත්තෙ" කියලා හිතෙන තැනට ඔයාගෙ ජීවිතෙ ගොඩ දාගන්න..💪 එදාට ඔයා දිනුවා වගේ තමා..👊😇

    • @btsandkpopwithhaishiminho1257
      @btsandkpopwithhaishiminho1257 2 ปีที่แล้ว +7

      Math emai.mn adrya krna kenta Ganu lamyek innwa .MN kamti kena adre a Ganu lamyta.Dan MN ain wela a dennta udu wenwa.hita Kali Kali wlta kadila giyth .MN a dennta udu krnwa.jeewete omai.dan API yaluwo.ama Inna eka amrui.ath mn eka krnwa.mawa atariyta MTA tarhk ne

    • @shinhaesoo2349
      @shinhaesoo2349 2 ปีที่แล้ว +8

      @@btsandkpopwithhaishiminho1257 බූටක් කෑවම හැමෝම පලි ගන්නවා ඒත් ඔයා උදව් කරනවා. මට sure ඔයාට හොද කෙනෙක් හම්බවෙයි.👍👍
      අක්කෙ, ඔයාගෙ වයස කීයද?😊

    • @btsandkpopwithhaishiminho1257
      @btsandkpopwithhaishiminho1257 2 ปีที่แล้ว +5

      @@shinhaesoo2349 21 nanga

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 2 ปีที่แล้ว +6

    ඕනම කෙනෙක් එක්ක යාළුකම් තියාගන්න ඕනේ ගාණට. ඕනවල්ට වඩා ඕනම දෙයක් ඕන නෑ කියන්නේ මේවට තමයි. පොඩි ළමයි පොඩි විදියට ඉන්න එපායැ. අවුරුදු 19 මහා වයසක්ද? දෙමාපියන්ටත් මුන්ව මෙල්ල කරගන්න බැරුව ඇති.සමාජයේ පිරිහීම තමයි. අර කොසොල් රජ්ජුරුවන්ගේ හීන සැබෑ වෙන කාලේ මේ. අඩු වයසින් ඔක්කෝම කරගෙන මැරිලත් යනවා. හැබැයි අරුන් දෙන්නා නම් මරුවට ගැළපෙනවා. අර අනිත් එකීත් හිතන්න එපායැ මූ පිරිමියෙක් ද ගෑණියෙක්ගේ ඔලුව බිත්තියේ හප්පන්න කියලා. තමන්ටත් කවදා හරි ඔච්චරයි නේද කියලා. ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියන්නේ. මරණ දඩුවමට වඩා කිසිම කෙනෙකුට සමාව දී නිදහස් කළ නොහැකි පරිදි ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය යුතුයි. මැරුවොත් එතනින් ඉවරයි. මැරි මැරී ඉපදෙන්න ජීවිතාන්තය තෙක් හිරේ දැම්මනම් හරි.

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ. ඒක සුපිරියී.. 😍❤️ මේවගේ ඒවා තව ඕනෙ.. 👊🔥

  • @chamodayarashmika2430
    @chamodayarashmika2430 2 ปีที่แล้ว +3

    ආවෙන් බලගෙන ඉන්නෙ අපි මාමාගෙ විඩියො බලන්න පට්ට මාමෙ නිකටම යමු මමත් හෙන කල් ඉදලම මාමගෙ වීඩියෝ බලන්නේ

  • @ilsara
    @ilsara 2 ปีที่แล้ว +5

    හොල්මන් එකකුත් ඕනේ මේ ගැම්මට 🙂

  • @bsmusicstudio.
    @bsmusicstudio. 2 ปีที่แล้ว +13

    නියමයි අයියේ❤️❤️❤️❤️විඩියො ඒක

  • @_amaa_2060
    @_amaa_2060 2 ปีที่แล้ว +21

    Murder case ඕනි දිගටම සිංහ අන්කල් 👍

  • @hs280
    @hs280 2 ปีที่แล้ว +6

    හොඳම යාලුවෝත් විශ්වාස නැති කාලයක් ☝

  • @devindalakshan4737
    @devindalakshan4737 2 ปีที่แล้ว +9

    මරූ මරූ කියල වැඩක් නා 👌 තවත් ලස්සන videos දාන්න 🤗

  • @neethasolaman159
    @neethasolaman159 2 ปีที่แล้ว

    Thanks for u it's very good i like to see because human are very jealous they're angry better than animal. Thanks

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +2

    super .. thanks bro.

  • @nuwanikavindi.6713
    @nuwanikavindi.6713 2 ปีที่แล้ว +1

    Maru aiye jaya wewa...Budu saranai.

  • @nirmalajayaweera2645
    @nirmalajayaweera2645 2 ปีที่แล้ว +3

    ෂා. නියමයි. තව තව ඝාතනය කතා කරන්න 👍

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +2

    නියමයි අයියා ♥️♥️

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 2 ปีที่แล้ว +3

    මරු හැබැයි ....

  • @udaralahiru9990
    @udaralahiru9990 2 ปีที่แล้ว +13

    එකටම බැලුවේ මන්..💜️💜️💜️

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

    • @mihiran9959
      @mihiran9959 2 ปีที่แล้ว

      @anjana kulz කොම්ඩම් පුකේ ගාහගනින්

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි .....!

  • @navodaniweerasinghe9020
    @navodaniweerasinghe9020 2 ปีที่แล้ว +3

    Superb ❤️

  • @devindithiloka454
    @devindithiloka454 2 ปีที่แล้ว +7

    Hammoo,niyamai videowa aiye❤❤❤❤👍

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว +2

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

    • @devindithiloka454
      @devindithiloka454 2 ปีที่แล้ว +1

      @ෂෙහාන් ප්‍රබෝධ Meeda aiyai nama?😊💙

    • @boy2027
      @boy2027 2 ปีที่แล้ว +1

      අයියා දවසට video ,දෙකක් දානවද දැන්

    • @devindithiloka454
      @devindithiloka454 2 ปีที่แล้ว +1

      @@boy2027 Hmm,ow sahodaraya😊👍

  • @Art-ew2rc
    @Art-ew2rc 2 ปีที่แล้ว +4

    යාලුවො තමා ශුවර් නැත්තේ.. දෙන්නෙක් අතරට යන්න හොදත් නෑ. ඒකත් පාපයක්.. ඒක වෙන්නැති ගෙවන්නැත්තෙ.. අර මරපු කොල්ලයි කෙල්ලයි එයාලටත් පාපයක්. අනේ මන්දා. වෙන දෙවල් නම්.. අනික එහෙම දෙයක් ආදර දෙයක් උනානම් ඒ දෙන්නට ඉන්න දුන්න නම් හරි කියලා හිතෙනවා.. ඇයි මැද්දට යන්නේ.. අර්ස් දෙන්නත් ඉවසන්නෝනි.. හැබැයි මැරුණ කෙල්ලනෙ ගහන්න පටන් අරන් තියෙන්නෙ. අනේ මන්ද මොනව කියන්න්ද කියලා. මත් ද්‍රව්‍ය අරගෙන පුදුම උන්. ළමයි නෙවෙයි මුං..

  • @kaviyalakiya7
    @kaviyalakiya7 2 ปีที่แล้ว +1

    Maru niyamai aiye oya holman video karanna

  • @nodutumanaya-theunseendime6593
    @nodutumanaya-theunseendime6593 2 ปีที่แล้ว +3

    Ela...😊😊

  • @charithaanuradha8209
    @charithaanuradha8209 2 ปีที่แล้ว +2

    Dr creep pandemic song ගැන වීඩියෝ එකක් ඕන

  • @nilupul7416
    @nilupul7416 2 ปีที่แล้ว

    සටන් කලාව ගැන video එකක් කරන්න අයියේ👍👍

  • @geethsamaranayake5888
    @geethsamaranayake5888 2 ปีที่แล้ว +3

    Tupac Shakur ගෙ assassination eka gana video ekak karanna puluwannam! It’s an unsolved assassination case!!

  • @gamingkubiya8762
    @gamingkubiya8762 2 ปีที่แล้ว +3

    කොකේ දැම්මත් කමක් නෑ දෙකම sub කරලා තියෙන්නේ 🤪

  • @samsom3151
    @samsom3151 2 ปีที่แล้ว

    ඔබතුමා ගෙනඑන හැම දෙයක්ම ගොඩක් හොඳ දේවල් ඒත් පින් ඇත්තෝ ඒව බලල තමුන්ගෙ වැරදි නිවැරදි කරගන්නව. ඒත් පව්කාරයො තව තවත් දැන දැන වැරදි කරනව

  • @rajithkrishan903
    @rajithkrishan903 2 ปีที่แล้ว +1

    Superb

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว

    ස්තූතියි මල්ලි ඔබට 🙏🙏🌷🌷🌷❤❤❤❤

  • @d.m.r.4138
    @d.m.r.4138 2 ปีที่แล้ว +2

    පුලුවන්ද දාන්න සතියකට කලින් ඉන්දියාවේ මැරුණ නලුවා සිද්ධාර්ත් ශුක්ලා ගැන.

  • @ireshamadumali2051
    @ireshamadumali2051 2 ปีที่แล้ว

    අද කාතාවත් ගොඩාක් වැදගත්

  • @dinsararivisuru3038
    @dinsararivisuru3038 2 ปีที่แล้ว

    Wish you 500 k

  • @buddhikagayashan3482
    @buddhikagayashan3482 2 ปีที่แล้ว

    Ayye lankawe Royal Park seen eka gena video ekak karannako

  • @tharukaroshanbro544
    @tharukaroshanbro544 2 ปีที่แล้ว +1

    yaluwo widihata asraya karanda kello dennai eka kollai galapenneth na.....☺☺
    kollo dennai eka kellai galapenneth naaaa......☺☺☺☺

  • @slvideo1432
    @slvideo1432 2 ปีที่แล้ว +5

    අයියේ මම කිව්ව අර පවුල ගැන ඉලග වීඩියෝ එකේ දාන්නකෝ.😰😰

  • @yamunasanjeewani5698
    @yamunasanjeewani5698 2 ปีที่แล้ว +3

    2pac Shakur (American rap artist)ගැන වීඩියෝ එකක් දෙන්න plzz plzz 🙏🙏🙏🥺🥺🥺(1996 September 13 day of death) මිනිමැරුමක් ද ජීවතුන් අතර ද කියලා . Plz plz මේක ගැන වීඩියෝ එකක් දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elephant157
    @elephant157 2 ปีที่แล้ว +1

    Knowledge station eka katat okma balal ivaraiiiii....😍😍😍😍

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 2 ปีที่แล้ว +1

    පට්ට

  • @pubudutharuka4299
    @pubudutharuka4299 2 ปีที่แล้ว +2

    Juice wrld ගැන ඕන 🤗♥️

  • @sathsarahasarangi1784
    @sathsarahasarangi1784 2 ปีที่แล้ว +6

    සුබ සන්ද්‍රායක් වෙවා

    • @mihiran9959
      @mihiran9959 2 ปีที่แล้ว

      @anjana kulz අයියෝ කන්ඩම් බැක් එකේ දාගන්නකෝ 😅

  • @thanujaekanayaka9935
    @thanujaekanayaka9935 2 ปีที่แล้ว +2

    1st like

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

  • @falcontravelbikerssl6483
    @falcontravelbikerssl6483 2 ปีที่แล้ว +1

    please do a video about ninjas

  • @slcartoon5924
    @slcartoon5924 2 ปีที่แล้ว +5

    මට ඉතින් කොහොමත් යාලුවො නෑනෙ

  • @jshaun9930
    @jshaun9930 2 ปีที่แล้ว

    Good

  • @vasanthmithoosh925
    @vasanthmithoosh925 2 ปีที่แล้ว

    Hello aeya super

  • @vihanvimen2809
    @vihanvimen2809 2 ปีที่แล้ว +4

    1st

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

  • @shaznahfathimah8090
    @shaznahfathimah8090 2 ปีที่แล้ว

    Very good ! Please can you do a video about Rita jhon who were raped &killed in front of her husband in crow island .

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeee

  • @shymalidilrukshi3828
    @shymalidilrukshi3828 2 ปีที่แล้ว +9

    evone ගේ කතාව වගේ..මතකද...පඩ්පෙලේ ඔලුව ගහලා එපාට්මන්ට් එකක මරපු ගැණුලමයව...

    • @gamingkandy6075
      @gamingkandy6075 2 ปีที่แล้ว +1

      Royal park case

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +2

      ඒ කොල්ලා අර කෙල්ලව හිතලා මරලා නෙමේ. ඌ ඇතුලුව කෙල්ලො දෙන්නා එවෙලේ night party එහෙකට ගිහින් Tikila bottle කිහිපයකුයි තව party phils වගේකුයි use කරලා ඉඳලා තියෙන්නෙ. ඒකිගෙ bag එකේ කොල්ලගෙ වාහනෙ යතුර තිබිලා. ඒක ඉල්ලුවම ඒකි දීලා නෑ. කොල්ලා අර කෙල්ල එක්ක Argive කරලා තියෙන්නෙ ඌගෙ වාහනෙ key එක ගන්ඩ. ඒත් කෙල්ල ඌ එක්ක රණ්ඩු කරලා තියෙන්නෙ නංගි එක්ක තිබ්බ හුටපටේ ගැන. පස්සෙ ඒක උදුර ගන්න ගිය වෙලාවෙ කෙල්ල පඩිපෙලේ වැටුනම කොල්ලා තිබ්බ කේන්තියටයි සිහියත් විකල් වෙලා නිසා අර කෙල්ලගෙ ඔලුව දෙතුන් පාරක් පඩිපෙලේ ඇනලා. ඊට පස්සෙ ඌ key එක අරං ගෙදර ගිහින්.. කෙල්ල පඩිපෙලේම වැටිලා ඉඳලා. අධික ලේ වහනය වීම නිසයි ඒකි මැරිලා තියෙන්නෙ.. Bt උදේ වෙනකනුත් නංගි දන්නෑ අක්කාට උනේ මොකක්ද කියලා. අර කොල්ලා දන්නෙත් නෑ අරකි මැරිලා කියලා.
      (එකපාරක් ඔය සිද්ධිය handle කරපු පොලිස් ලොක්කා ආවා scl semina එහෙකට.. ඒ වෙලාවෙ එයා තමා ඔය කතාව කිව්වෙ)
      ඒ පොලිසියෙ කෙනා කිව්වෙ මේකට මූලිකම හේතුව දරුවන් ගැන ඒ දෙමව්පියෝ හරියට හොයලා නොබලපු එක කියලා. ඒ දෙමව්පියෝ සල්ලි හම්බ කරන්න රස්සාව මතම නැහිලා විතරයි කියලා. ඒ අනුව ඒ ලමයින්ගෙ දින චර්‍යාව සහ හැසීරීම එහෙම විකෘති තත්වයටම පැමිනිලා කියලායි..😔

  • @lifeenjoy2746
    @lifeenjoy2746 2 ปีที่แล้ว

    Niyama katawak

  • @mrwolfgaming7660
    @mrwolfgaming7660 2 ปีที่แล้ว +1

    ඔය වගේ සීන් එකක් ලංකාවෙත් උනා නේද? බඹර නාදේ සිංදුවේ තියෙන්නේ.

  • @hasindinethudahara6034
    @hasindinethudahara6034 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @shanjayasri9933
    @shanjayasri9933 2 ปีที่แล้ว

    අනෙත් ඝාතන කතා තියෙන channel එකේ link එක දෙන්නකෝ..

  • @user-cr6ug7rh3d
    @user-cr6ug7rh3d 2 ปีที่แล้ว +1

    Maru

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

  • @uvindubroo6242
    @uvindubroo6242 2 ปีที่แล้ว +2

    Ft ❤🖤

  • @inokaahangama2740
    @inokaahangama2740 2 ปีที่แล้ว +5

    රාජගිරිය රෝයල් පාර්ක් එකේ ලීසා මාරි මරණය හා සමානම හේතුවක් සහ ඒ ලෙසටම මරලා....වෙනස ඒ ප්‍රශ්නය ඇති උනේ සහෝදරියන් දෙදෙනෙක් සහ පෙම්වතෙක් අතර...

  • @rushinivishara7993
    @rushinivishara7993 2 ปีที่แล้ว +1

    Second 😍😍😍

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

  • @nalinduhansitha845
    @nalinduhansitha845 2 ปีที่แล้ว +1

    2027 tik tok karan eke thava video ekak gennako

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +1

    ane daviyae 😔😔

  • @dimuthushehan8655
    @dimuthushehan8655 2 ปีที่แล้ว +3

    Maha loku indiawe( Hindustan naari)/wayasa 18.19.20.lamainwa maha reta party walata yawanna tharam indian sanskruthiya pirihila thiyana hatii oya wage marana koitharam wenawada aparade ithin tharuna lamekuta jeevithey...thank you sinha danuma

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +1

      මචන් උබට කියන්න ලංකාවෙත් මේ කොරෝනා සීන් එන්ඩ කලින් ඔය වගේමයි. Fb night party වලට එන්ඩ කියලා දාන එව්වට පොලිසියෙන් පැනපු වෙලාවට ඒවයෙ තනිකරම ඉඳලා තිබ්බෙ පොඩි කෙල්ලො කොල්ලො.😔😕 අනික උන් ගාව phils, tab හිටං තිබිලා අහුවෙලා තිබුනා.👊 සමහර ලමයින්ගෙ අම්මා තාත්තාත් දන්නවලු තමන්ගෙ දරුවා මේ වගේ party එහෙකට ගියෙ කියලත්..😖😰

  • @lasanthanandika
    @lasanthanandika 2 ปีที่แล้ว

    Top

  • @nowyasulakshika381
    @nowyasulakshika381 2 ปีที่แล้ว +1

    Pau e lamaya janvi😥😥

  • @chamodsiriwardana6805
    @chamodsiriwardana6805 2 ปีที่แล้ว +5

    අම්මා තාත්තා උනත් විශ්වාස කරන්න බැටි කාලයක යාලුවෝ විශ්වාස කරන්නේ කොහොමද අඩේ

    • @slmusicview8936
      @slmusicview8936 2 ปีที่แล้ว +1

      @anjana kulz පිස්සුද ඕයි😐

  • @thakshiladulanjalee5381
    @thakshiladulanjalee5381 2 ปีที่แล้ว +1

    Degolloma waradi eka pattak hari kiyanna ba

  • @anubis7306
    @anubis7306 2 ปีที่แล้ว

    00:00

  • @sharashara3764
    @sharashara3764 2 ปีที่แล้ว +1

    SUPPER

  • @duminduishan8599
    @duminduishan8599 2 ปีที่แล้ว +7

    අර සමාන්තර ලෝක කතාව(2027) tv සීරීස් එකක් ප්‍රමෝට් කරන්න කරපු දෙයක්ලු නේද, ඇත්ත මොකක්ද කියලා අයියා විඩියෝ එකක් කරන්න අපෙ සමහරු ඒක සීරියස් අරන් ඉන්නෙ

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว

      @@user-tp7jt8wx4m මොකක්ද බං ඒ කේස් එක.? මේ කතාව සම්බන්ධ එකක්ද..

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว

      @@user-tp7jt8wx4m අඩේහ්.. මං ඇහුවෙත් අදමයි ඒ සීන් එක..?? 😱😰 මේ වගේ තියෙන වැදගත් youtube channel කිහිපයක හැර අනිත් ලබ්බවල් වල වැදගත් මගුලක් නෙමේනෙ කතා කරන්නෙ.. කොහේ හරි යන දහජරාවක්නෙ. ඉතින් මේ වගෙ එව්වා අපි දන්නෙත් නෑ.. 😕

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว

      @@user-tp7jt8wx4m එකෙන්ම බං.. 👊 ජයවේවා..!! 💪❤️

  • @nethmi1776
    @nethmi1776 2 ปีที่แล้ว

    Lassana videos danta kiyanne marapu 1ta sathutatada?,

  • @shashhde.8401
    @shashhde.8401 2 ปีที่แล้ว +1

    1st comment

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

  • @devindithiloka454
    @devindithiloka454 2 ปีที่แล้ว +2

    💙💙💙💙

    • @devindithiloka454
      @devindithiloka454 2 ปีที่แล้ว +1

      @ෂෙහාන් ප්‍රබෝධ Hii aiye,kaaalekin dakke?😊💙

  • @shashikasuriyaarachchi5151
    @shashikasuriyaarachchi5151 2 ปีที่แล้ว +3

    ❤️❤️👍👍

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว +1

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว +1

      th-cam.com/video/2ykbsJdkib8/w-d-xo.html

  • @danusilva8440
    @danusilva8440 2 ปีที่แล้ว

    🤗🤗🤗

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    💚💚💜

  • @chamodayarashmika2430
    @chamodayarashmika2430 2 ปีที่แล้ว +1

    උන් දෙන්නට මරන දන්ඩනෙ දෙන්න ඔනෙ හරිනම්

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว

    ❤️❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️

  • @ILKolla111
    @ILKolla111 2 ปีที่แล้ว +1

    hi
    සිංහ දැනුම

  • @yamunasanjeewani5698
    @yamunasanjeewani5698 2 ปีที่แล้ว +9

    රෝයල් පාක් මිනිමැරුමත් ඔය වගේ නේද😢😢
    ඉවෝන් ජොන්සන්
    මොහාන් ජයමහ තාම හිරගෙදර නේද 😢😢

    • @wasanthed8214
      @wasanthed8214 2 ปีที่แล้ว

      😀😃he was released by the former .................!

    • @anomapavlou217
      @anomapavlou217 2 ปีที่แล้ว +2

      අනේ ඔවි ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ සිද්ධවුණූ ඛේදවාචකය 100 % 100 ඒ වගේමයි නමුත් අප ශ්‍රී ලංකාවේ යහාපාලනය රඡයේ පොලොන්නරැවේ හිටං හුටං ගාමසේවකයා ආප්පයා ඡනාධිපති මෛත්‍රිය මුදලට කෑදරකමට අතයටින් මුදල් ගනුදෙනු කරගෙන රෝයල් පාක් මිනීමරැ තරැණ කොල්ලාට ඡනාධිපති සමාව දී හැකි ඉක්මනින්ම ශ්‍රී ලංකාවෙන් වෙනරටකට පිටමං කලා පැය 24 ඇතුළත මෙම අසාධාරණ ඡනාධිපති සමාව දීම ගැන ඵම මිනිමරැම සිදුවු තරැණියගේ දෙමව්පියන් ඒ දිනවල පත්තර වල ඒ බව විවේචනය කර තිබුණා ??????

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว

      ඌ එලියේ බන්

  • @kassa3603
    @kassa3603 2 ปีที่แล้ว +3

    සමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත්.....

  • @anubis7306
    @anubis7306 2 ปีที่แล้ว

    10:14

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +1

    Maruu...maruu...ayya...thawa oni...🤝

  • @BMBandara666
    @BMBandara666 2 ปีที่แล้ว +2

    දැන් සමාජෙ 70% ක් වම වගේ ඔහොම තමයි අනියම් සම්බන්ධතා
    අද්දැකීමෙන් කියන්නෙ ආශ්‍රය කරන අය, වැඩ කරන තැන ගොඩක් දෙනෙක්ට මේ වගේ සම්බන්ධතා තියනවා
    අප්පිරියයි 🤮🤮🤮🤮

    • @oshikashehan9894
      @oshikashehan9894 2 ปีที่แล้ว +1

      සමාජය පිරිහිලා බ්‍රෝ. මේ ලෝකයේ සත්‍ය තේරුම් ගත්ත පිරිස ගොඩක් අඩුයි

  • @shanmeesha9673
    @shanmeesha9673 2 ปีที่แล้ว

    🥰😍🇱🇰

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว

    😥😥😥

  • @samudrikaperera.k.l6455
    @samudrikaperera.k.l6455 2 ปีที่แล้ว

    සර් , දැන් කාලෙ එක අම්මාගෙ දරැවො විදිහට ජීවත් වුණ සහෝදරියව විශ්වාස නැති කාලයක්

  • @claude5867
    @claude5867 2 ปีที่แล้ว +4

    Dark web video ekak one

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

    • @VihaN73
      @VihaN73 2 ปีที่แล้ว

      th-cam.com/users/shorts2ykbsJdkib8?feature=share

  • @Rovindu
    @Rovindu 2 ปีที่แล้ว

    😭

  • @tiffanyfelicity9623
    @tiffanyfelicity9623 2 ปีที่แล้ว

    Thalapathy vijaygee video ekk dannnkooooooo

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

      විජේ කියන්නෙ කොටි හිතවාදියෙක්. ලංකාවේ හමුදාවට විරුද්ධව උපවාසත් කළා.

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷

  • @superfilmcollector934
    @superfilmcollector934 2 ปีที่แล้ว +5

    අයිය දිගටම දානවනේද ❤️❤️

    • @Tilani-Silva
      @Tilani-Silva 2 ปีที่แล้ว

      සිංහ මැජික් පැත්තට එන්න මැජික් ඉගෙනගන්න ❤❤ link එක පහලින් 👇👇👇👇👇👇👇
      th-cam.com/channels/9gb4Un5SsKsb_YWTyt1xzw.html

  • @sanudapilapitiya6223
    @sanudapilapitiya6223 2 ปีที่แล้ว

    පොඩි උන් මහ මිනිස්සු වගේ වෙන්‍න ඉක්මන් වෙන්න නරකයි

  • @user-kc5bi6uj2z
    @user-kc5bi6uj2z 2 ปีที่แล้ว +3

    අර ටික්ටොක් 2027 javier ගෙ තව වීඩියෝ එකක් දාන්න කො

    • @sinethsandul8393
      @sinethsandul8393 2 ปีที่แล้ว +2

      රාමුව චැනල් එක බලහන්

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว

    ඉතින් කොහොමද කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ...අපි විස්වාසය කරන අයම තමයි අපිව විනාශය කරා ගෙනියන්නේ ....

  • @kumarichamoth8359
    @kumarichamoth8359 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️✈️✈️