ඇය කසාද බැන්දේ යකෙක්වද? | The Story of Sophia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 369

  • @phantomstranger5588
    @phantomstranger5588 ปีที่แล้ว +16

    මේක සොෆියා හොඳට plan කරල කරපු දෙයක් කියල මට හිතෙනවා. ඒකි ට ඇත්තටම මානසික ලෙඩක් තිබුනා. ඒකි serial killer කෙනෙක්. ඒකි ස්ටීව් කියල එකෙක් එක්ක යාලු වෙලා ටික කාලයක් හිටියා. ඒත් ඌ ව කාටවත් අඳුන්වලා දුන්නෙ නෑ ඒ තමයි ඒකි ගෙ කොල්ලා කියල . පස්සෙ ඒකි ඌව හිර කරා බේස්මන්ට් එකේ. සාමාන්‍යයෙන් serial killers ලා කරන විදිහට. ඊට පස්සෙ ඒකි ස්ටීව් කියල තව එකෙක් එක්ක යාලු වෙලා ඌව හැමෝටම අඳුන්වලා දීලා ඌව බැඳල මාස හයක් හනි මූන් ගියා හරියටම ටයිමින් තියලා. එතකොට ඒකි දන්නව බේස්මන්ට් එකේ ඉන්න එකා ඒ වෙද්දි මැරෙනව කියල. ඊට පස්සෙ දැන් ඉන්න එකා ඒකි ගෙ මිනිහ නෙවෙයි කියල සොෆියා ඇක්ටින් පාරක් දැම්මෙ මේ දෙවෙනි ස්ටීව් ව මිනී මැරුමට අහු කරන්න ඕන නිසා. පස්සෙ දෙවෙනි ස්ටීව් කොහොමහරි හොයා ගත්තා බේස්මන්ට් එකේ මිනිය. ඌ සොෆියගෙන් ඒක ඇහුව නිසා තමයි සොෆියා ඌ ට පොල්ලෙන් ගැහුවේ. ඌව මුහුදට තල්ලු කරන්න යද්දි කට්ටියට පෙනුන නිසා ඒකිගෙ පිස්සු තද වෙලා ඒකිත් පැන්නා. මොකක් හරි පැහැදිලි නැති හේතුවකට ඒකිට ඕන උනා පළවෙනි ස්ටීව් මරලා ඒකට දෙවෙනි ස්ටීව් අහු කරන්න. ඒකි තනියම ගෙදර ඉන්න කාලෙ තමයි බේස්මන්ට් එක ගැන හොයා ගන්න ඇත්තේ

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 3 ปีที่แล้ว +78

    ඇත්තටම මම ආසයි ඔයා කියන කතා අහන්න හරි සරලව පැහැදිලිව හැමදේම කියලා දෙනවා😘😘

    • @wishabro2454
      @wishabro2454 3 ปีที่แล้ว +5

      Sofia sonia😅😅

    • @neth196
      @neth196 2 ปีที่แล้ว +1

      Sofiya..soniya oya dennath niwunnuda😁😁😁😁

    • @chamithjeewge1113
      @chamithjeewge1113 2 ปีที่แล้ว

      D

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว

      @@wishabro2454 නෑ බම් ඒකි සමාජෙට මුහුණ දෙන්න බැරි කමට sofiya නමේ f එක කපල n කියල දාගෙන😀😁

  • @malindunimsara6691
    @malindunimsara6691 3 ปีที่แล้ว +11

    ඔයාලැ වීඩීයො හැමදාම බලනවා ඒ තරමට ආසයි ..😘

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +49

    උත්තර නැතිව අතරමං වෙලා ඉන්නේ මාත් 😁🤔

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +7

    ගොඩක් ගෑනු කසාද බැදලා ඉන්නෙ යක්කු තමයි..😁ඔය නිවුන්නු වෙන්න ඇති

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl ปีที่แล้ว +1

    ඔය වගේම කතාවක් මීට අවුරුදු තිස් ගානකට ඉස්සර සිළුමිණ පත්තරේ, කාලයෙන් හෙළිනොවූ අභිරහස්, කතා මාලාවේ ගියා,එක් කාන්තාවක් අතහැර ගිය සැමියෙක් වෙනුවට පසු කාලයේ දෙදෙනෙක් ඉදිරිපත් වුනත් හරි කෙනා කවුද කියා අභිරසක් ම වූ සිදුවීමක්

  • @CodeWithRush
    @CodeWithRush 3 ปีที่แล้ว +64

    සරලයි. ස්ටීව්ට නිව්න් සහෝදරයෙක් ඉන්නවා. හැබැයි දෙන්න වෙන් වෙලා ඉන්නෙ මොකක් හරි හේතුවකට. ඊට පස්සෙ ස්ටීව්ට සොෆියාව හමුවුනාට පස්සෙ අර ස්ටීව්ගෙ නිව්න් සහෝදරයා දැනගන්නවා ස්ටීව් යාලු වෙලා ඉන්නෙ සල්ලිකාර කෙල්ලෙක් එක්ක කියල. පස්සෙ නිව්න් සහෝදරයා ප්ලෑන් කරනවා සෝෆියගෙ සල්ලි ටික ගන්න. ඔය අතරෙ සොෆියා ස්ටීව්ව බැඳල හනිමූන් ගියාම නිවුන් සහෝදරයා හොරෙන් සොෆියාගෙ ගෙදරට පැනල සර්ච් පාරක් දානවා. මිනිහට අහම්බෙන් හම්බවෙනවා ගෙදර බේස්මන්ට් එක. ඊට පස්සෙ දෙන්නා ගෙදර එනකන් ඉදල ස්ටීව්ගෙ නිව්න් සහෝදරයා ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. ස්ටීව් ගෙදර තනි වෙන වෙලාවක් බලල මිනිහා ගෙදරට පැනල ස්ටීව්ව මරණවා. මිනිය කොහෙහරි ගිහින් දැම්මොත් වැඩේ අහුවෙන්න චාන්ස් එකක් තියන නිසා. ස්ටීව්ගෙ මිනිය බේස්මන්ට් එකට දාල හංගනවා. මේ සේරම මාස්ටර් ප්ලෑන් එකක්. හැබැයි අහින්සක ස්ටීව් මැරෙන්නෙ නෑ සිහි නැති වෙලා තියෙන්නෙ ගහපු පාරට. කොහොමහරි සොෆියට ඇහෙන්නෙ ඇත්තටම ස්ටීව් කෑ ගහන සද්දෙ. සොෆියයි ස්ටීව් දෙන්නා ආදරෙන් බැඳිල හිටිය නිසා සොෆියට තේරෙනවා ඒ ඉන්නෙ ස්ටීව් නෙවේ කියල. ඒකට හේතුව තමා තමන් ආදරය කරන, දිග කාලයක් එකට හිටිය කෙනෙක්ගෙ සුවඳ මනසේ තියන එක. වෙන කෙනෙක් කොච්චර හොඳට රඟපෑවත් ඒක වැඩක් වෙන්නෙ නෑ අර සුවද මනසේ තියනකං. ඒක ඉවෙන් වගේ වෙනස දැනෙනවා. පස්සෙ සොෆියට මේක දරා ගන්න බැරි තැන සොෆියා ෆේක් ස්ටීව මරනවා. තමන් ආදරය කරපු කෙනා මැරිල නිසා සොෆියත් සියදිවි නසා ගන්නවා.

    • @tharindudananjaya1413
      @tharindudananjaya1413 3 ปีที่แล้ว +5

      ඔයා හරි. මේකේ ලොකුවට හිතන්න දෙයක් නෑ උත්තරේ මේකෙම තියෙනවා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว +6

      ලස්සන විස්තර කිරීමක්. නිවුන්නු නොවෙන්නත් පුලුවන්. එකවගේ අය ඉන්නවා. මොකද නිවුන්නු නම් DNA ගැළපෙන්න ඕනෙ

    • @kethakibandaranayake953
      @kethakibandaranayake953 3 ปีที่แล้ว +1

      👏👏👏

    • @dulnathwicky8385
      @dulnathwicky8385 3 ปีที่แล้ว +1

      Shaa ek atha mn wishwasa krnw umb kiyn ek math hithanne ek thma wenn athe

    • @raviharimunasinghe3623
      @raviharimunasinghe3623 3 ปีที่แล้ว +1

      Oyane fake ekkena ☺

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +40

    ස්ටීවුගේ තාත්තාගෙන් අහන්ඩ ඕනේ තව කොහෙද රින්ගුවේ කියලා 😂 ස්ටීව් වගේ තව කෙනෙක් ඉන්ඩ ඇති අනිවාර්යයෙන්ම

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว +1

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

    • @hirunisubhashinie
      @hirunisubhashinie 2 ปีที่แล้ว +2

      Hmbo🤣

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 2 ปีที่แล้ว

      @@hirunisubhashinie th-cam.com/video/W5zGwI_pN44/w-d-xo.html දෙවියන් සුරංගනාවියන් කැමරාවල සටහන් උනු අවස්තා | angles caught on camera

    • @deshansem1255
      @deshansem1255 2 ปีที่แล้ว +1

      Ado no 😂😂😂

  • @kushandilpa9943
    @kushandilpa9943 3 ปีที่แล้ว +5

    දේපල සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්...සහෝදරයෙකු කරපු ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන්...

  • @slcartoon5924
    @slcartoon5924 3 ปีที่แล้ว +7

    ඔයා කතා කරන විදිහ videos වලට හොඳට ගැලපෙනව අයියෙ

  • @achinthyaekanayaka4002
    @achinthyaekanayaka4002 3 ปีที่แล้ว +32

    නාසි ආර්මි එක ගැන එකක් දෙන්නකො 🔥❤

    • @nethula3598
      @nethula3598 3 ปีที่แล้ว +1

      Ow bn

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +2

      ඒ ආමි එක හිට්ලර් එක්ක තමයි හිටියේ.ඒ ඇති දැනගත්තම.ආයේ වීඩියෝ ඕනි නැහැ.

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @mrcider2420
    @mrcider2420 3 ปีที่แล้ว +47

    සිංහ දැනුමට ගැම්මෙන් ආදරේ අය මේ පැත්තට 👉

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @nadeeralakshan7381
      @nadeeralakshan7381 3 ปีที่แล้ว

      Ai api

    • @ndtweerawardhane6907
      @ndtweerawardhane6907 3 ปีที่แล้ว

      api

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +61

    යකෙක් වගේ කෑම උයන්න ඉගෙන ගන්න එන්න මේ පැත්තෙ 😂😂😂❤️❤️❤️

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @waruna35
      @waruna35 3 ปีที่แล้ว +2

      අනේ අපිට හොදට උයන්න පුලුවන් 😁😁

    • @editorfacts4131
      @editorfacts4131 3 ปีที่แล้ว +4

      මහසෝන් බැදුම හදන විදිහ තියනවද😌

    • @waruna35
      @waruna35 3 ปีที่แล้ว +3

      @@editorfacts4131 අවුස්සගන්න එපා තුබසෙ ඉන්න නයා

    • @mathsmagics8099
      @mathsmagics8099 3 ปีที่แล้ว +2

      Marketing😂

  • @renuka6652
    @renuka6652 3 ปีที่แล้ว +4

    ජීවිතය කලකිරීමට පත් වෙලා මහන වුන ලංකාවේ ප්‍රභූන් ගේ චරිත කතාව ඇසුරෙන් වැඩසටහනක් දෙන්නකෝ .උදා.ඇල්ප්‍රඩ් එඩිරිසිංහ තවහමුදා පති කෙනෙක් කුත් ඉන්න වා.සිරස මංජු ත් ඉන්නවා.ඒ වගේ සැප විදපු අය ඇයි මහන වුනේ ?මට හරි ප්‍රශ්නයක් .

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

    • @tecky3373
      @tecky3373 3 ปีที่แล้ว +2

      සිදුහත් කුමාරයාට මොනවද නොතිබුනේ.. හැම සැප සම්පතක්ම තිබුනා.ඒත් ගිහි ජීවිතය ගැන කලකිරුනා. ඒ වගේ තමයි.

  • @hashankaveesha8346
    @hashankaveesha8346 3 ปีที่แล้ว +19

    හොල්මන් වීඩියෝ ඕනෙ ❤️

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +53

    අයියෙ අර 2027 ඉදන් tiktok කරන එකාගෙ දැන් තත්වෙ කොහොමද කියල වීඩියො එකක් ඕනෙ 🔥❤

    • @mrcider2420
      @mrcider2420 3 ปีที่แล้ว +2

      එකනෙ

    • @ulakmalgunasekara4086
      @ulakmalgunasekara4086 3 ปีที่แล้ว +9

      Machan,රාමුව, u tube chanel eke eke episode ekak thiyenawa.giya sathiye karapu

    • @sankasandew9067
      @sankasandew9067 3 ปีที่แล้ว +2

      @@ulakmalgunasekara4086 thanks ❤

    • @ulakmalgunasekara4086
      @ulakmalgunasekara4086 3 ปีที่แล้ว +1

      Machan රාමුව u tube chanal eke eka gena episode ekk thiyenawa. Giya sathiye

    • @gamingmonster9945
      @gamingmonster9945 3 ปีที่แล้ว +6

      අලි බොරුවක් බන් රාමුවේ බලපන්

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +16

    මරු වීඩියෝ එකක් කාලෙකින් බලපු.
    ජේසු පිහිටයි......!!!

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @thilinimendis4541
      @thilinimendis4541 3 ปีที่แล้ว

      @@piumihansamalini1990 ස්තූතියි.🙏

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +35

    නිවුන්නු වෙන්න පුලුවන් 🤔

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @holytemple47
    @holytemple47 3 ปีที่แล้ว +5

    මේ චැනලයෙන් කියන සෑම හොල්මන් ඇත්ත කතාවක්ම අපේ රටේ පාර්ලිමෙන්තුවේ ඉන්න 227 වගේමයි රටේ හැම ප්‍රශ්නයකටම කිසිම උත්තරයක් නැහැ.

  • @thepotterhead9796
    @thepotterhead9796 3 ปีที่แล้ว +4

    Athatama aiye oya hodata holman gana katha karanawa niyamai😀😀😀

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @sanjeewakumara1985
    @sanjeewakumara1985 2 ปีที่แล้ว

    Aiye oya progem eka lassanata karanawa digukalayak meka karanna sakthiya dhairiya labewa. 🤘💪👍

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +1

    ඒක නම් මාර කතාවක් මොලෙත් එක්ක උලුක් උනා.

  • @chathurangasuresh2534
    @chathurangasuresh2534 2 ปีที่แล้ว

    Athtama oyge katha aniwa balanwa oya krana dewal walin mama godak dewal igena gannwa thanx oyge video walata

  • @thechange7240
    @thechange7240 2 ปีที่แล้ว +7

    මේක බලලා මොලේට සමනල් ගැටේ වැටුන එක විතරයි උනේ 😂🤷

  • @vishwatharuka4812
    @vishwatharuka4812 3 ปีที่แล้ว +12

    සුපිරියක් මරු හැබැයි 💕✊😘

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @dananjanasewmini5648
    @dananjanasewmini5648 3 ปีที่แล้ว +48

    අර යකඩ පොල්ලෙ තිබුන.ලේ වලින් DNA test එකක් කරන්න පුළුවන් නේ

  • @kavindupoorna3047
    @kavindupoorna3047 3 ปีที่แล้ว +5

    400k ගහමු.තව ටිකයි.😃😃😃😜

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 3 ปีที่แล้ว

    Hitha ganne amarui namuth obage idiripath kireema lassanai pehedili thanks

  • @marcothiwanka3321
    @marcothiwanka3321 3 ปีที่แล้ว

    Maru Kathawak .. Kiyala wadak neha. super.

  • @swinie7895
    @swinie7895 2 ปีที่แล้ว +10

    මට නම් හිතෙන්නේ මේක සෝෆියාගේ සහෝදරයෝ දේපල වලට මේ අපරාධය සිදු කරන්න ඇති කියලායි. මොකද ඒගොල්ලන්ම කතාවක් ගොතලා ,අනික සොෆියායි,ස්ටීව් වගේ කෙනයි දෙන්නම එකම තැනෙන් වැටිලනේ මැරෙන්නේ ඒත් හම්බවෙන්නේ සොෆියගේ බොඩි එක විතරයිනේ එතනින්ම තේරෙනවා, මෙතන ෆේක් ස්ටීව් කියලා කෙනෙක් නෑ දෙන්නාම එක්කෙනායි, අර ගෙදර මැරිලා ඉන්නේ ස්ටීව් සොෆියාව විතරයි මරලා මුහුදට දාන්න ඇත්තේ එතකොට මෙහෙම ලස්සන කතාවක් ගොතන්න පුලුවන් නේ

    • @yohansandaruwan3295
      @yohansandaruwan3295 2 ปีที่แล้ว +1

      වෙන්නත් පුලුවන් . ශර්ලොක් හොම්ස්ගේ නෑයෙක්ද 😊

    • @phantomstranger5588
      @phantomstranger5588 ปีที่แล้ว

      සාමාන්‍ය යෙන් ඔය වගේ රටවල් වල මිනිස්සු ලංකාවෙ වගේ වැඩිය දේපල වලට මරා ගන් නෑ. අනික ඒක උන්ම කරා කියල හිතුවොත් උන්ට සොෆියා මරන්න ඕන තරම් කල් තිබුනා ඒකි විතරක් තනියම ඒ ගෙදර හිටපු කාලෙ. ඇයි උන් ලේසියෙන්ම ඒකි ව එහෙම ඉද්දි මරන්න පුළුවන් කම තියෙද්දි ඒකි බඳිනකන් ම හිටියෙ??

  • @sahanchamalka2843
    @sahanchamalka2843 3 ปีที่แล้ว +6

    eka niyamai ❤🖤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +8

    සොෆියාගෙ සහෝදරයො ටික ගොතපු කතාවක් වෙන්නත් පුලුවන් නේද? සොෆියාත් එක්ක තිබුණු තරහකට හරි දේපල ප්‍රශ්නයක් වගේ දේකට හරි එයාවයි සැමියාවයි මරලා දාලා ඔය වගේ කතාවක් කියනවා ඇති.

  • @palithaharendra8867
    @palithaharendra8867 3 ปีที่แล้ว +4

    ඕව මොනවද අපිත් යක්කු බැදල මේ ඉන්නෙ....

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +2

    අම්මෝ 😲😲
    ඒකනම් හරිම වෙනස් කතාවක්

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @kmkl9335
    @kmkl9335 3 ปีที่แล้ว +2

    Matanam meka gana visthara hoyaganna bari una koi kale una scene ekakda? Kohewath mehema wela thiyenawa kiyanna record nane.....🔎❎⚠📵

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +3

    ජයවේවා.

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

    • @lalitharatanyka1882
      @lalitharatanyka1882 2 ปีที่แล้ว

      ඇත්තටම ඔබසැමටහොදදෙකියලාදෙනවාදෙවිපිහිටයි

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super
    thanks bro.

  • @illuminati489
    @illuminati489 3 ปีที่แล้ว +3

    අද නියමයි !👌

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @yanushateshan
    @yanushateshan 3 ปีที่แล้ว +3

    Area 51 gana video ekak onee

    • @yanushateshan
      @yanushateshan 3 ปีที่แล้ว

      @SL monster music 💕❤

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

    • @yanushateshan
      @yanushateshan 3 ปีที่แล้ว

      @@piumihansamalini1990 ❤

  • @renegade2365
    @renegade2365 2 ปีที่แล้ว +1

    ස්ටීව්ට මානසික රෝගයක් තියෙන නිවුන් සහෝදරයෙක් හිටියා වෙන්න බැරිද?

  • @slnikosys4247
    @slnikosys4247 3 ปีที่แล้ว +1

    Nice Story

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @Rhyme8-gb3wt
    @Rhyme8-gb3wt 10 หลายเดือนก่อน

    පට්ට ❤️

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 3 ปีที่แล้ว +13

    2024 දී දියසේන් අපේ රට භාරගන්නවා කියන බොරුව ගැනත් video එකක් කරන්න . මොකද දැනටමත් අපේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේ බොරුවට රැවටිල ඉන්නෙ

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @wishmadanuma897
    @wishmadanuma897 3 ปีที่แล้ว +7

    ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html

  • @maneeboy5608
    @maneeboy5608 3 ปีที่แล้ว +1

    Osmal billadan ge life story eka gana karannaki

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).

  • @rashinthikashalani9755
    @rashinthikashalani9755 3 ปีที่แล้ว +1

    Gloomy sunday song eka ganath video ekak karanna plz 😔🙏

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 3 ปีที่แล้ว

    Eththtma godak nodanna dewal denagnnwa . Hrima lssani kthawilashya

  • @gamingchariya475
    @gamingchariya475 3 ปีที่แล้ว +1

    Onna baluwa

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @sl_6005
    @sl_6005 3 ปีที่แล้ว +14

    සමහර විට ඒ දෙන්නා නිවුන්නු වෙන්න පුළුවන් නේද

    • @user-cu5ho6ue7d
      @user-cu5ho6ue7d 3 ปีที่แล้ว

      ඔව් හැබැයි

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @nayanimadumali2276
      @nayanimadumali2276 3 ปีที่แล้ว

      Hmm ow

    • @sandunbandara777
      @sandunbandara777 3 ปีที่แล้ว

      Dna ගැලපෙන්න ඕන් එහෙනම්

    • @editorfacts4131
      @editorfacts4131 3 ปีที่แล้ว

      ශෙප්ශිෆ්ටර් කෙනෙක් ඒ

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 3 ปีที่แล้ว +1

    Seriyal killes la gana video ekak onee

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)..

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +3

    එක වගේ 7 ක් ඉන්නවා කියනවනේ. පව් ස්ටීව්. සෝෆියා මොනවා වුණත් අර මිනිහව මැරුව එක හොදයි. මොකද කියනවනම් නඩු කිව්වානම් මූ අවුරුදු 10 න් විතර එළියට එනවා. පව් දෙවියනේ ඒ ජෝඩුව. අපේ රටේ රංජන් රාමනායකයි, උදාරි වර්ණකුලසූරිය යි ඉන්න මේ වගේ film එකක් මතකයි. සොෆියාට ඇහිලා තියෙන්නේ ස්ටීව්ගේ ශබ්දය තමයි. අපරාදේ සද්දේ ඇහුන වෙලාවේ සහෝදර සභෝදරියන්ට කියලා ගේම අස්සක් මුල්ලක් නෑර බලන්න තිබ්බේ. යන එන මං නැතිව හිටිය හොරෙක් මේ දෙන්නා හනිමූන් ගියහම දැකලා මේක plan කරන්න ඇති. මෙච්චර guts තිබුණ ගෑණු කෙනාට බැරි වුණානේ ගේ ටිකක් සෝදිසි කරන්න.පුදුමය නම් මේ මිනියේ ගද කාටවත් දැනුනේ නැති එක

    • @phantomstranger5588
      @phantomstranger5588 ปีที่แล้ว

      දෙන්නම හනි මූන් ගියාම හොරා කාවද මරන්නේ? මිනිය මාස හයක් පරණයි. ඒ මාස හය පුරාම දෙන්නම ගෙදර නෑ. හොරා ස්ටීව් ව මරලා සොෆියා එක්ක හනි මූන් ගියා වගේ නෙ එතකොට

  • @malikawarnakulasooriya3918
    @malikawarnakulasooriya3918 3 ปีที่แล้ว

    E kathawa ahuwama bayahithenawa.

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @naveenliyanarathna210
    @naveenliyanarathna210 3 ปีที่แล้ว

    O wagi film akak balala thiyanawa man patta,,,

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).

  • @mihirangalakmal8389
    @mihirangalakmal8389 3 ปีที่แล้ว +2

    Onna apith baluwoo

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @YFlix44
    @YFlix44 3 ปีที่แล้ว +1

    සුපිරි, ela👍

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @naveenanushka7254
    @naveenanushka7254 3 ปีที่แล้ว +1

    හොඳයි 👍 👍 👍 👍

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @dlhirushadulaj7261
    @dlhirushadulaj7261 3 ปีที่แล้ว +3

    💓💓

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @dlhirushadulaj7261
      @dlhirushadulaj7261 3 ปีที่แล้ว

      මම සබ් කලා 👉💓💓👈

  • @priyanisilva8763
    @priyanisilva8763 2 ปีที่แล้ว

    හිතා ගන්න බෑ

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว +1

    Harima sathutui aruuta pihiyen analaah muhudata damapu aa siddiyata aaaaka wiyaru sathutak

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      ඔව්. මැරුව එක හොදයි. නැත්නම් හිරේ ගිහින් නිදහස් වෙයි

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka หลายเดือนก่อน

    මේ සිද්ධිය ඇත්තක්ද? රට සහ අවුරුද්ද කියන්න පුළුවන්ද? තව තොරතුරු හෙවුව හම්බවුණේ නෑ ඒකයි...

  • @dunaraadhikari6471
    @dunaraadhikari6471 3 ปีที่แล้ว

    Aiye operation wandering soul gana vedio ekak dennako

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว

    මම හරිම ආසයි ඔය වගේ කතා අහන්න ඒත් මේ කතාව ඉවර වුනේ පරස්නත් තියලා සමහරවිට මැරුණ කෙනාගේ ආත්මය වෙන්න බැරිද ??????

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +3

    නියමයි ❌

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @dilanchamara2250
    @dilanchamara2250 2 ปีที่แล้ว +1

    Great job sir.wish u all the team best

  • @arachchigenadeera552
    @arachchigenadeera552 3 ปีที่แล้ว +2

    ඒ කෙල්ලගේ ඇත්ත මනුස්සයා ගෙදර හිටියනම් .පිහියෙන් ඇනලා මැරුව තැන ඒ මනුස්සයගේ සිරුර තියෙනවනේ .ඒකෙන් බලාගන්න පුලුවන්නේ කවුද කියලා .😁

    • @dila7224
      @dila7224 3 ปีที่แล้ว

      ඔල්මාද බඩුවක් නේ තමුසේ 😂😂😂

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeee

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @tharushinawodya8649
    @tharushinawodya8649 3 ปีที่แล้ว +1

    ane ayye nazi army eka ganai , eke karapu experiment ganai sampurana vistharyk ekka video ekak dannko ..... Gdk asawen inne dana ganna

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @frameshorts6463
    @frameshorts6463 3 ปีที่แล้ว

    Aiye puluwannam dark web gana aluth video ekak genna

  • @drminna5261
    @drminna5261 3 ปีที่แล้ว +2

    Thunwniya

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @ndtweerawardhane6907
    @ndtweerawardhane6907 3 ปีที่แล้ว

    mee western singersla gana video ekak dannako

    • @yureninoshi8297
      @yureninoshi8297 3 ปีที่แล้ว

      බිරිඳගේ මස් වලින් සොසේජස් හැදූ නරුම සැමියා th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html

  • @ishanichathurika8007
    @ishanichathurika8007 3 ปีที่แล้ว +6

    සෝෆියා මැරුනා කියලා කිව්වා නේද?🤔🤔

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @rupikaperera3473
    @rupikaperera3473 3 ปีที่แล้ว

    ottoman empre aka gana video akak oni

  • @sltrophix6556
    @sltrophix6556 3 ปีที่แล้ว +4

    1st comment

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @yashodhaanuradhani6772
    @yashodhaanuradhani6772 2 ปีที่แล้ว

    ඒක නම් මාරයි ☹️

  • @sharashara3764
    @sharashara3764 2 ปีที่แล้ว

    THANK'S SINHA ME WAGE DANUMAK DENAWATA

  • @givindu
    @givindu 3 ปีที่แล้ว +7

    මේකෙ පරස්පරයක් තියනවා. සොෆියා මැරුන කියලා එක තැනක කියනවා නේ. ඒක පැහැදිලි කරන්න

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      ඔව් . නිකන් නෙවෙයි මරාණ මැරිලා

  • @mangalaperera4698
    @mangalaperera4698 3 ปีที่แล้ว

    Niwunnu ....

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @showdy-00
    @showdy-00 3 ปีที่แล้ว

    ටෙලිපති ගැන වීඩියෝ එකක් දෙන්නකෝ අයියේ😳😳

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @preshaniniranjala2076
    @preshaniniranjala2076 3 ปีที่แล้ว +4

    මම තමයි පලවෙනියා 😃😃😃😃

    • @slhadok.5834
      @slhadok.5834 3 ปีที่แล้ว

      නැ මම

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว

      ඕක මවුකිරි ඌනතාව නිසා ඇතිවුන ආබාදයක් 😂

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @sigmaz0217
      @sigmaz0217 3 ปีที่แล้ว

      @SL monster music ඔන්න කොම්ලෝ පුලුවන් විදියට සප් එකක් දුන්නා ❤️😊

  • @mohanmohan29
    @mohanmohan29 3 ปีที่แล้ว +7

    ස්ටීඋගේ අවතාරය තමා සෝෆිය එක්ක ඉදලා තියෙන්නේ

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

    • @loneliplanet9145
      @loneliplanet9145 2 ปีที่แล้ว

      ඔයා හරි

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +2

    ඩුප්ලිකේට් ස්ටිව් සෝෆියාගේ ඇත්ත හස්බන්ඩ් මුලුන්ම බේස්මන්ට එකේ හිර කරලා තියලා පස්සෙ සෝෆියා ගාවට යවලා ඊට පස්සෙ සෝෆියා මැරුවද දන්නෙ නෑ,
    (මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක)
    ඊට පස්සෙ ඩුප්ලිකේට් ස්ටීව් අයෙමත් මුහුදෙන් ඒ බොඩි එක ගෙනත් ඒ බේස්මන්ට් එකට දැම්මද දන්නෙ නෑ, නැත්තම් බොඩි එක හම්බ උනොත් ඌව මාට්ටු වෙන නිසා..
    ස්ටීව් නිවුන්නු වෙන්න බැරිද, උන් දෙන්නා කතා වෙලා කලා වෙන්න බැරිද.. නොසිතු වෙලාවක ප්‍රශ්නයක් නිසා සොෆියා මැරුවාද දන්නෙ නෑ..
    මොනවා උනත් ඔලුව අවුල් වෙනවා හිතන්න ගියාම,
    අයියේ පුලුවන්නම් ඔයා මේ විස්තර ගත්තු වෙබ් සයිට් එක ලින්ක් එක දෙන්නකෝ
    ඒක කියවන්න ආස හිතුනා

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      ඔව් මේකත් හොද point එකක් තමයි. එයා වැඩි කාලයක් හිටියේ දෙමාපියන් එක්ක නිසා බැන්දට පස්සේ මනුස්සයාගේ හැසිරීම් අල්ලන්නේ නැතිව මැරුවද දන්නෙත් නෑ. ඒත් දෙවැනි හොරා මිනීමරු ගැහැණියක් ළගට එයිද දැන දැනම

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 ปีที่แล้ว

      @@ishankasamarathunge5822 ගෑනිට පිස්සු කියලා ඔප්පු කරලා එක්කෝ දේපල වලට වගේ ට්‍රයි කරන්න ප්ලෑන් කලාද දන්නෙ නෑනේ,

  • @heshandayarathna84
    @heshandayarathna84 2 ปีที่แล้ว

    Ara film ekak awa neda clone කතාවක eke wageda danne na

  • @yasodhinivihara3023
    @yasodhinivihara3023 3 ปีที่แล้ว

    Good😎

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 3 ปีที่แล้ว +13

    මාර ලෙඩක් නේ ඒක 🤭කෙල්ලෝ ඔක්කොටම ඕක තියනවද කොහේදෝ එකනේ ටික දවසක් ඉදල වෙන කෙනෙක්ව හොයාගෙන යන්නේ අපිට බුට් ඒක තියලා 😂😂😂

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

    • @dineshchathuranga1509
      @dineshchathuranga1509 3 ปีที่แล้ว

      @@kavishyagunawardana3794 ඔව් හැබැයි 😁

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @remembertoremember.j2515
    @remembertoremember.j2515 2 ปีที่แล้ว

    That so scary

  • @janmanjanasadakel925
    @janmanjanasadakel925 3 ปีที่แล้ว +3

    😿

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว

    සමහර"විට නිවුන්නු

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว

      th-cam.com/video/mw_1PTaoE7s/w-d-xo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්)

  • @anjiboo344
    @anjiboo344 3 ปีที่แล้ว

    Harry potter gana karanne ndda bro

  • @thilininadeesha1571
    @thilininadeesha1571 3 ปีที่แล้ว

    Athathatama loku kutuhalayak tiyena kataawak

  • @lahirumadusanka8163
    @lahirumadusanka8163 3 ปีที่แล้ว +1

    👌❤️😷👍

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @niranjalasamaranayaka9805
    @niranjalasamaranayaka9805 3 ปีที่แล้ว

    Who are the Sofia.

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html සජීවීව පටිගත උන භූත ආත්ම

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 3 ปีที่แล้ว +3

    ස්ටීවන්ට ඔහු වගේ සහෝදරයෙක් යිදල ඒව කලා වෙන්න බැරිද ?🤔😁

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @mahithminsara
    @mahithminsara 3 ปีที่แล้ว +2

    බදින්නත් බයයි දැන්නම් 😂

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 3 ปีที่แล้ว

      th-cam.com/video/LDvaB-ZO2IE/w-d-xo.html ස්වයං වින්දනය හොඳද ? නරකද?

  • @roggameryt
    @roggameryt 3 ปีที่แล้ว +1

    සර්වසම නිවුන්නු වෙන්න පුළුවන්..🤔

  • @erangacharindu9300
    @erangacharindu9300 3 ปีที่แล้ว

    Conor mcgregor gana video ekk kranko aiye

  • @nickyrawwickramasinghe5201
    @nickyrawwickramasinghe5201 3 ปีที่แล้ว

    Room eke thibba polle blood kageda kiyala hewwanam hari

  • @supulhasanka7868
    @supulhasanka7868 3 ปีที่แล้ว +1

    Sinha danuma,ramuwa🤞🤞🤞

    • @piumihansamalini1990
      @piumihansamalini1990 3 ปีที่แล้ว

      th-cam.com/video/Q0TWKq80pEA/w-d-xo.html භූත ආත්ම කැමරාවේ සටහන් වූ අවස්තා

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว

    අන්තො ජටා බහීජටා ජටිතාය ජටා

  • @ishaniuththara3688
    @ishaniuththara3688 3 ปีที่แล้ว

    Twinsla wenn brid?🤔🤔🤔🤔

  • @tharakachathumali591
    @tharakachathumali591 2 ปีที่แล้ว

    එයාලා මාස 6ක් හනිමූන් ගියා කිව්වා. එත්කොට බෙස්මන්ට් එකේ තිබ්බ බොඩි එකත් මාස6ක් පරනයි කිව්ව. ඒත් හනිමුන් එකෙන් පස්සෙ ගෙදර ඇවිත් දවස් ගානකින් කිව්ව වෙනත් කෙනෙක් කියල දැනුනෙ. එහෙනම් හනිමුන් එකෙන් පස්සෙ ආපුවම මැරුවනම් අර මාස 6ක් පරනයි කියන්නෙ කාගෙ බොඩි එකද.😒. එහෙනම් බැන්ද දාම මරල බොරු කෙනා තමා මාස 6ම ඉන්න ඕන. නැත්තං බොඩි එක උපරිම්,මාසයක් දෙකක් පරන වෙන්නයි ඕන. අනික මුහුදට එවෙලෙම තල්ලු කරනො දැක්කනම් ඇයි සොපීයගෙ බොදි එකවිතරක් හමු උනෙ. ඔච්චර අබිරහසක් නම් ඇයි ස්ටීව්ගෙ බොඩි එක පස්සෙ හරි හොයා නොගත්තෙ. ඒ බොඩි එක හොයාගත්තනම් ප්‍රශ්නෙ අදටත් විසදිල. එහෙම නැත්තං ඒ ස්ටීව්ගෙම මුහුදෙ ගිලුනු බොඩි එක දවස් ගානකින් ගොඩ අරන් සහොදරයො හරි බේස්මන්ට් එකේ හැන්ගුවද දේපලවලට. මට ගැටලු ගොඩයි. තේරුම් කරන්නකො මේක. ලස්සන ස්ටෝරි එකක් අයියෙ. ඒකයි බලපු අපි මේ කතාව ඇතුලටම ගියේ. 👍👍 ඒත් ප්‍රශ්න ගොඩයි