ආදරය අන්ධයි කියන්නේ මේ නිසාද? | Vikram and Deepika Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @serchofsrilanka9555
    @serchofsrilanka9555 2 ปีที่แล้ว +17

    හිතින් යන අය අතින් අල්ලලා නවත්වන්න බෑ එහෙම යන්න හදන කෙනෙක් කවදාවත් ලග තියා ගන්න එපා තේරුමක් නෑ අමාරුවෙන් හරි හිත හදා ගන්නම ඕන

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 ปีที่แล้ว +18

    කිසිම දේකට ඕනවට වඩා ගැටෙන්න හොද නැහැ, මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ යන්න ඕනේ.👍

  • @samadhiniwanthika
    @samadhiniwanthika 2 ปีที่แล้ว +6

    දීපිකා මැරෙන්න කලින් දීපිකාගේ හිත මැරෙන්න ඇති.😥😓

  • @amiruellawala3994
    @amiruellawala3994 2 ปีที่แล้ว +4

    මේ අනියම් සම්බන්ධතා නං ලෝකයට පිළිලයක්. පව් අර ලමයි😢😢😢😢😢

  • @reetarathnamali4893
    @reetarathnamali4893 2 ปีที่แล้ว +18

    ඉන්දියාවේ ගොඩක් දෙනෙක් අනුන්ගේ සැමියන් සමග ඇසුරු කරනවා වගේම විවාහක බිරිඳව දික්කසාද කරනව එහෙම නැත්නම් අනිවාර්‍යයෙන්ම මරාදමනවා.එමරටේ නලු නිලියන් වැඩි දෙනෙක් විවාහවී සිටින්නේ.පවුල් කඩාකප්පල් කරල.දැන් ඒවා අපේ රටෙත් වැඩි වශයෙන් සිදු වෙනවා.මේවගේ ඝාතන සිදු කරන සහ මේවාට අනුබල දෙන අයට ජීවිතාන්තය දක්වා සිරගත කරන ඳඩුවම මදි.මුන්ට හිමිවිය යුත්තේ මරන දඬුවමයි.

    • @niroshadarshani8022
      @niroshadarshani8022 2 ปีที่แล้ว +2

      Y only in India... Even in Sri Lanka extramarital affairs r very common.

  • @sureshsathsara5010
    @sureshsathsara5010 2 ปีที่แล้ว +3

    එයා පට්ටම ලස්සනයි

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +27

    හෙට ලංකාවේ ලොකුම අරගලය වෙන්න යනවා.. පුළුවන් නම් ඒකට පොඩි හරි දායකත්වයක් දෙන්න 🙃👍

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +11

    අඩේ ඒ කෙල්ලගේ ලස්සන....!

  • @liyanagekalasha2313
    @liyanagekalasha2313 2 ปีที่แล้ว +12

    Woow මේ දවස් ටිකේ ගෙනාපු ඝාතන කතා ටික නම් නියමයි
    හැබැයි ඉතින් ඕනම දේකට ඕනවාට වඩා ගැටෙන්න යන්න හොද නෑ
    ඒකනේ අර කතාවක් තියෙන්නේ ඕනම දෙයක් ඕනවාට වඩා ඕනිම නෑ කියලා👍😢

    • @nishagunathilaka5029
      @nishagunathilaka5029 2 ปีที่แล้ว

      Manussayek marunama eka rasavidina eka manussakamakda balannako api koheda inne kiyala oyaa ohoma woow gala maru kiyanakaota mewa daana kena hitanne tawa thawath gatanakataa wadiwenna kiyala .hitahha apita manuge maranayak rqsavinna puluwanda ..

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +1

      @@nishagunathilaka5029 ඔව් ඒ වගේම තමා .... මාධ්‍යත් හරී කැමතියි ළමා දූෂණ සිද්ධි වලට.උන් ඒ දවස් වලට ලාභ ලබනවා. බුදුසරණයි ....!

    • @nishagunathilaka5029
      @nishagunathilaka5029 2 ปีที่แล้ว

      @@madutharanga7654 aniwaryenma leerasata kunurasata minissu godak minissu aasa karana nisa .madyakarayo thawa thawath ewama hoya hoya daanawa .

    • @pdanura7657
      @pdanura7657 2 ปีที่แล้ว

      @@nishagunathilaka5029 ඔයා කියන කතාව සහතික ඇත්ත (brother හරි sister හරි) ඒත් bro/sis මට එක දෙයක් කියන්න ඕන ඒ තමයි. මේ ඝාතන කතා අහනකොට අපිටත් ලොකු භීතියක් දැනෙනවා. (මගේ වයස අවු. 16 පිරිමි ළමයෙක්) ඒත් අපිට ඒවයින් ඉගෙනගන්න දෙයක් තියෙනවා නේද? මොකද හැමෝටම එකම විදිහෙ කරදර නෙවෙයි වෙන්නෙ. අපිට ඒ වගේ අවස්ථාවකදි කටයුතු කළ යුත්තෙ කොහොමද කියන එක ඉගෙන ගන්න පුලුවන්. අනිත් කාරණාව තමයි මම දන්න විදිහට පොලීසියට හරි නීතිඥවරයෙක් වෙන්න කලින් අපරාධ නඩු ගැන අධ්‍යනය කරන එක අනිවාර්ය දෙයක් මොකද ඔවුන් ඒවා දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි ඒ ගොල්ලන්ට cases handle කරන්න ලේසි වෙන්නෙ. ඒ කිව්වෙ අපි හිතමු එක ඝාතන සිද්ධියක් ඒ මනුස්සයාව restaurant එකක් මරලා කියලා. සාක්ෂිත් අඩුයි කියලා. එතකොට අපි ඒ හා සමාන කලින් case එකක් තිබිලා ඒක විසඳනවා කියලා. එතකොට ඒ පරීක්ෂණ වරුන්ට පුලුවන් ඒ විදිහට කරලා ඒ murder case එක විසඳන්න. ඒ නිසා මම මෙහෙම murder cases දාන්න එකේ වරදක් කොහෙත්ම නෑ

  • @froowanti7821
    @froowanti7821 2 ปีที่แล้ว +7

    Really Dan Relationship Wala loyalty නැ මුවුන් ❤️ කියක් තියනවා ද?? මන්දා දැන් හිරෙදි කසාද බැඳපලා කො 👎😂😂😂

  • @nathashii4684
    @nathashii4684 2 ปีที่แล้ว +5

    පව් අර කිරි බොන පොඩි බබා😥

  • @navinduviduranga1996
    @navinduviduranga1996 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරි 👌👍👍

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +1

    බුදුසරණයි .....!

  • @minulaashan9362
    @minulaashan9362 2 ปีที่แล้ว +5

    අරගලයට ජය වේවා

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +4

    Maha Jara ganiyek paw Deepika 🥺💕

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +9

    අනේ පව් දරුවෝ දෙන්න 😭.

  • @bestofsrilanka4486
    @bestofsrilanka4486 2 ปีที่แล้ว +6

    හොල්මන් කතාවක් කරන්නකො🤧🥺

  • @lifevideo
    @lifevideo 2 ปีที่แล้ว +3

    Age and Birthdays of Bollywood Actors..
    ශාරුක්, අමීර් , රිතික්, අමිතාබ් බච්චන්..මේ අයගෙ වයස දන්නවද ?
    th-cam.com/video/LXOnLqSeJLY/w-d-xo.html

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว +2

      ඔක්කොම Google එකේ තියෙනවා. අමුතුවෙන් බලන්න දෙයක් නෑ.

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    God bless you

  • @ayeshadmataraarachchi5524
    @ayeshadmataraarachchi5524 2 ปีที่แล้ว

    Interesting

  • @lushansachith6132
    @lushansachith6132 2 ปีที่แล้ว +11

    අර පොඩි උන් දෙන්න..🥺

  • @shirankavinda4905
    @shirankavinda4905 2 ปีที่แล้ว +1

    Indiyave innema maha kalakani.

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 2 ปีที่แล้ว +5

    ඔයා එහෙම කරන්න එපා වයිෆ්ට ලස්සන කෙලි පොඩිඩක් දැකලා 😃😃

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +1

      eyage wife lassanai bolayak wage 👌

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      මම නම් කවදාවත් එහෙම කරන්නේ බිරිඳ ගෙන් අහලා ගෙදර ගේනවා මිසක්. බුදුසරණයි .....!

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +5

    shifalige husband nakiyek mn oya news eka ahala thiyanawa 😂

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Nodakin kalakanniyo okunta widawala .marenna denna one

  • @achiniachini4285
    @achiniachini4285 2 ปีที่แล้ว +3

    Nodakin kalakanni geni.

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว

    🥰🥰

  • @ajithvitanage3259
    @ajithvitanage3259 2 ปีที่แล้ว

    🔥👌🔥👌🔥😍😍

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 2 ปีที่แล้ว

    😢

  • @fathimahuzniya2869
    @fathimahuzniya2869 2 ปีที่แล้ว

    Aththa adare thiyana kota me wage minisunta agayak Neha uwn anatha wenna oni

  • @official9004
    @official9004 2 ปีที่แล้ว

    Big fan❤️

  • @cdecrox2055
    @cdecrox2055 2 ปีที่แล้ว

    tamanna wage lasanai.hita parlane kargathanam.mi harak wage adila yanawa.labena deyakna.

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +4

    අපරාදෙ ඩිවෝස් කරලා දාන්න තිබ්බෙ 😪

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 2 ปีที่แล้ว +1

    Imelda Marcos gana karanna

  • @thilinakumara9774
    @thilinakumara9774 2 ปีที่แล้ว

    Ahankota dukai..hitak papuwak nati terisanu....

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +1

    Shifalita wedi thiyanna oni ara minihawath maranna oni

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 2 ปีที่แล้ว +1

    Shifali Gani kathai

  • @achinishanika1506
    @achinishanika1506 2 ปีที่แล้ว +1

    හොල්මන් ekak ona

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +4

    විශාලිද... ශිෆාලිද...

    • @janithaperera8971
      @janithaperera8971 2 ปีที่แล้ว +1

      Shefali Bhasin , urged Vikram Chauhan Deepika.

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    balan.giyam.genutt.ekai.pirimitt.ekai.pau.dewiyane

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว

    😂😂😂😂🤣🤣🤣🤣

  • @hs280
    @hs280 2 ปีที่แล้ว

    vikaram kaiana h putaage ahawal hetuwakatei bn e pakaya kamathi wela tiyyenne dennma

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว

    නොදකින්

  • @kdrebecca8469
    @kdrebecca8469 2 ปีที่แล้ว

    😔