තවත් එක ආදර කතාවක අවසානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +1

    මම මේ ලගදි තමයි යූටියුබ් බලන්න ගත්තෙ.සිංහ යූ ටියුබ් හරිම ලස්සනයි ආදර්ශමත්.හැම එකක්ම දැන් බලාගෙන බලාගෙන යනව.

  • @liyanagekalasha2313
    @liyanagekalasha2313 2 ปีที่แล้ว +9

    කතාව ලස්සනට පැහැදිලිව කිව්වා අයියේ හොල්මන් කතාවකුත් ඕනි👍👌

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 2 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලි විදියට කියනවා. දිගටම මේ වගේ කතා ගේන්න 👍👍👍

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 2 ปีที่แล้ว +12

    මන් හිතන්නේ ඔයා වටා ඉන්න වැඩිම පිරිසක් සිංහල . හොද කෙනෙක් නම් ජාති බේද නෑ සහෝ.

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +1

      ජාති බේද නැත් නම් අපිට උඹෙන් ඇති වැඩක්ම නෑ .... ජාති කෲරත්වය අපේ නෑ.වඳවෙන සිංහල ජාතිය .... වඳවෙන්නේම තොපි වගේ ගෑණු නිසා. බුදුසරණයි ....!

    • @thusharipanagoda7181
      @thusharipanagoda7181 2 ปีที่แล้ว +3

      @@madutharanga7654 sinhalayo wanda wenne jathi bedayak natiwa hitiyamada. Ane man danne nane. Lamai natiwa dostharala passe yana samahara sinhalainta kiyanna ehenam anit jathiye ewunwa kapala kotala danna kiyala . Etakota wanda novi inna puluwan wei. Anunge comment walata paninatiwa innawa wadak balan. Maha loku desha premiya

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 2 ปีที่แล้ว +1

    ඔය ලස්සනට ඉතාමත් පැහැදිලිව රස බරව මනහරව කතාව කීවා හරිම කේදවාචකයක් බුදුසරණයි තවත් විඩියෝ ඉස්සරහට ඕන හරිද අයියා

  • @rashikamadumali274
    @rashikamadumali274 2 ปีที่แล้ว +3

    Niyamai.දිගටම me wage video one

  • @madushankarandimal7928
    @madushankarandimal7928 2 ปีที่แล้ว +5

    අමනුස්ස කතාවකුත් ගේන්ඩෝ 🙋‍♂️

  • @sරත්නායක
    @sරත්නායක 2 ปีที่แล้ว +2

    2 කමෙන්ට් එක මගෙන් ..ඕමාන් අහස යට 👌👌👌

  • @kanxabon.exe.6685
    @kanxabon.exe.6685 2 ปีที่แล้ว +1

    නියමයි අය්යේ 👏🔥

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුම!!!
    🙏🙏🙏

  • @sadaminisithumi213
    @sadaminisithumi213 2 ปีที่แล้ว

    ඔයාලගෙ වැඩ කරගන්න ඒක ඉතින් කාටවත් ප්‍රශ්නයක් කරගන්න ඕන නෑනෙ ..ඒ අතරේ ලස්සන මේ වගේ වීඩියෝත් දෙන්න අයියා කතාව පැහැදිළියි හැමදාම වගේ .❤️❤️😘

  • @chicadel_oceano
    @chicadel_oceano 2 ปีที่แล้ว +1

    Uncle,
    Richard Ramirez,Ted bundy,Jeffry Dahmer වගේ Serial Killers ගැන Video එකක් කරන්නකෝ.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +1

    Phillipen වල Badjoea girl ගැන video එකක් කරන්න

  • @dilshananayakkara253
    @dilshananayakkara253 2 ปีที่แล้ว +1

    Oya mona kathawak kiwwath pahadiliwa lassanata kiyanawa api asawen balanawa .....❤️🙏

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว

    හොදටම තේරුනා

  • @navinduviduranga1996
    @navinduviduranga1996 2 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි 👌👍👍

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +1

    Thank you

  • @ddeshan8081
    @ddeshan8081 2 ปีที่แล้ว +3

    video Dana eka gana muladi kiuwa kathawa kee parak kiuwada bn 😂 😂

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว +1

    God bless you.

  • @lifeenjoy2746
    @lifeenjoy2746 2 ปีที่แล้ว

    Weda satahana harema lassanai...suba petum

  • @ranjinitee6627
    @ranjinitee6627 2 ปีที่แล้ว

    😢😢😢

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    🥰🥰

  • @shirankavinda4905
    @shirankavinda4905 ปีที่แล้ว

    ලන්කාවෙත් තියෙන්ඩ ඕනෙ ඔහොම නීතියක්

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 2 ปีที่แล้ว +2

    රුසියානු යුද්ධය ගැන අද තත්වය කොහොමද දන්න

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    Thanks

  • @buddikashan
    @buddikashan 2 ปีที่แล้ว

    Video tikk wenas karanm hodanadda

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +6

    ඔයා නොනත් එක්ක රට ලෝකේ පුරා ඇවිදලා දැන් අපට පොත දානවා

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    minissu.komad....me.ttirisan..wed.karanne..dewiyane.
    apit.egatt.hiriwetenaw...dainnatt.amarui...mewan.aparad.nowewa..si.p.jayawewa

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaaa aiyieeeeeeeeeeeeeeeeeeee

  • @ishaperere3023
    @ishaperere3023 2 ปีที่แล้ว

    V good

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Eka thamai hamadaamath kathawak danna please

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +1

    මාත් හිතුවෙ අයියා කියපු විදිහට තේරුම් ගන්න අමාරු වෙයි කියලා නියමෙට පැහැදිලි කරා👍

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @rashikamadumali274
    @rashikamadumali274 2 ปีที่แล้ว +2

    1comment

  • @chrismarlon7146
    @chrismarlon7146 2 ปีที่แล้ว

    Why don't you do
    🇮🇳 Saravana Bavan Rajagopals Murder Case

  • @vishwashamuditha6766
    @vishwashamuditha6766 2 ปีที่แล้ว

    කතාව පැහැදිලියි

  • @sulakshanifonseka5162
    @sulakshanifonseka5162 2 ปีที่แล้ว

    Like adu wala neda 🙄

  • @kdn8812
    @kdn8812 2 ปีที่แล้ว

    අයියේ ගෑනු ගැන video කරන්නැතුව රැට්ටාගැන video 1 කරනවද රැට්ටා

  • @unkwonhelper7477
    @unkwonhelper7477 2 ปีที่แล้ว

    jathaka kathawa newe ghathaka kathawa🤣🤣🤣🤣