බබාලන්තේ ජරමරේ | baby land | Sheshadrie krishan krisharya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 349

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว +21

    මම ගොඩක් බලල තියෙනව සාරන්‍යා කාටවත් රිද්දන්න කැමති නැ හරි ම ගුනයහපත් දරැවෙක් ආදරෙයි පුතේ 💕💕💕💕💕

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 4 หลายเดือนก่อน

      ඒක නන් ඇත්ත..චුංගියගෙන් කැපිල පේන ගුනයක් ඒක🥰

  • @hasnthithilakarathna1002
    @hasnthithilakarathna1002 ปีที่แล้ว +19

    චූට් අය ඉන්න තැන් හරිම ලස්සනයි.මුලු ගේම පිරිලා.පැටවු දෙන්නටම බුදු සරණයී !❤️❤️❤️❤️❤️❤️

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +209

    සාරන්‍යා නංගි බබා හරි අහින්සකයි එයා කෑ ගහන්නෙත් නෑ දුක හිර කරන් කට එහෙ මෙහෙ යවනව අනේ පවු අක්කේ 🥺🥺🥺🥺🥺💖

  • @thinu-g9t
    @thinu-g9t 2 ปีที่แล้ว +54

    සාරානය්‍යා බබා හරිම අහින්සකයි 🥺❤️ ක්‍රිශා බබත් හරිම හුරතල් 🥺❤️ සාරාන්‍යා පුංචි ගාව ඉද්දි මූනෙ තිබ්බ අහින්සක කම 🥺❤️

  • @chathurikodikara3390
    @chathurikodikara3390 2 ปีที่แล้ว +38

    සාරන්‍යා ඩිනක්ශි වගේම ආදරනීය අහින්සක දුවක් බුදු සරනයි. පොඩ්ඩො දෙන්නටම.

  • @shayanibalasuriya8317
    @shayanibalasuriya8317 2 ปีที่แล้ว +76

    සරණයා මැණික හරිම අහිංසක දැක්කහම ගමන් හිත දින ගන්න පුළුවන් බබෙක් ආසම ෆැමිලි එකම චුටි බබාලා දෙන්නම හරි ශෝක් ❤️🥰🥰

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 2 ปีที่แล้ว +73

    අන්තිම ටිකේ සාරන්‍යගෙ මූණ දැක්කම අනේ පවු කියක හිතුන. ශෝක් හුරතල් මූණක් තියෙන්නෙ එයාට. නන්නත් හරි සැරයි වගේ නේද. පොඩි ඉරිසියාවක් ඇවිල්ල නන්න බබාට 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

    • @sudharmadamayanthi9759
      @sudharmadamayanthi9759 2 ปีที่แล้ว

      Kisa baba den ඉඳලම සිංදු කියනවා vage

    • @thinethchamikara
      @thinethchamikara ปีที่แล้ว

      Ane hitha hoda kenek innawanam mage channel ekata podi sapot ekak dennako please 😣😣

  • @nelumfernando8197
    @nelumfernando8197 2 ปีที่แล้ว +60

    සෝක් අනේ සාරන්ගී බබාට චුටි බබා ආදරෙයි
    හැමදාම වෙනස් නොවෙන ආදරායක් වේවා
    අම්මලා පුංචිලාවගේ බාප්පලත් ඒවගෙ හොදයි ❤❤❤❤❤❤👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏🙏
    God bless your family life

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +36

    තවම ඔය පටන් ගත්තා විතරයි .නංගි බබත් තව ටිකක් ලොකු වුනාම තව තව ලස්සන වලි බලන්න පුලුවන් වෙයි අක්කගෙයි, නංගිගෙයි. ❤️

  • @ganganilmini2802
    @ganganilmini2802 2 ปีที่แล้ว +5

    අපේ චුන්ගි මැණිකගෙ අනේ කියන වචනේ හරිම ලස්සනට කියනවා. නංගාත් හරිම cut
    බුදු සරණයි දෙවි පිහිටයි චුටි මැණික් කැට දෙකටම . 💖💖💖😘😘😘😘

  • @nadunithathsara8397
    @nadunithathsara8397 2 ปีที่แล้ว +156

    නංග දිනුව 😂 නංගල ඔහොමමයි.අපේ නංගත් පොඩි කාලෙ එහෙමයි කටින් ගහල දිනනව. 😌 ( අගතියට පත් අක්කලා සංගමය )

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +6

      🤣🤣🤣 a sangayamayata ayithi agathiyata path akka kenek wana mama 😅

    • @nadunithathsara8397
      @nadunithathsara8397 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @sandunialwis
      @sandunialwis 2 ปีที่แล้ว

      ආ ඇත්තද අක්කේ.බොහෝම ඉස්තූති .nangi dinanwa
      Ammala gannet antimta nangige patta ❤

    • @nadunithathsara8397
      @nadunithathsara8397 2 ปีที่แล้ว +1

      @@sandunialwis 🤣🤣යකෝ 🤣🤣🤣

    • @thinethchamikara
      @thinethchamikara ปีที่แล้ว

      Ane mage channel ekata podi sapot ekak dennako please 😣😣

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว +7

    දෙන්නම ගොඩක් ලස්සන ශෝයි බබාල දෙන්නෙක්. දෙන්නටම ගොඩක් ආදරෙයි බුදුසරණයි බබාල දෙන්නටම. සාරන්‍යා ගොඩක් අහින්සකයි.❤❤

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 2 ปีที่แล้ว +106

    චූටි බාබා එයාගේ අම්මිට විතරයි එකතු. වෙන අය ලගට ගියාම අඩනවා අනේ ❤️❤️

  • @nimashasilva6068
    @nimashasilva6068 2 ปีที่แล้ว +7

    Boniko dennek wage babala denama cute, budu saranai Boniko denatama. 💞💞💞😘😘😘😘😘😘

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +83

    Sara baba adanawa saranga ayya athe nangi nisa..Krisha baba adanawa eyage ammi athe saara baba nisa🤣ayyo so cute anee😍

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 ปีที่แล้ว +2

      Ouuu 😂❤️❤️

    • @meraki6521
      @meraki6521 2 ปีที่แล้ว +1

      😂❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +20

    මදුරුවන්ගේ වලියක් වගේ. කියුට් අප්පා 😅😅❤❤

  • @bhagyaranasinghe7770
    @bhagyaranasinghe7770 2 ปีที่แล้ว +118

    චූටි නංගට ඉලිසියා හිතිලා වගේ අම්මි අක්කි බබාව වඩා ගත්තා කියලා.. 😍😍😍😍😍😍😍 so lovely babies ... ❤️❤️❤️❤️❤️❤️❤️

    • @thinethchamikara
      @thinethchamikara ปีที่แล้ว

      Ane mage channel ekata podi sapot ekak dennako please ...😣😣

  • @oshi2596
    @oshi2596 2 ปีที่แล้ว +30

    ක්‍රිශාර්‍යා අඩන්නෙ එයාගේ අම්මි ළඟ අක්කි ගිහින් ඉන්න නිසා, එතකොට සාරන්‍යා මූණ දෙල් කරන් ඉන්නවා සාරංග අයියා සාරාන්‍යා ව එයා ලගට ගන්නෙ නැති නිසා, අවසානෙට ☔ වැස්සක් වැහැලා පෑව්වා වගේ උනා දෙන්නම හරි තැන් වලට ගිය නිසා ..ආදරෙයි සාරන්‍යා ❤ ක්‍රිශාර්‍යා

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි 🙏❤ පුංචි පැංචියෝ සේරමටම ... 🌹🌹😍😍😘😘

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 2 ปีที่แล้ว +9

    Saranga aiyata saranyawa hodata therum ganna puluwn wage. E wage tthaththekgei duwekgei bandimak thiyenakota e wage duwala ikmantama wena adarawanthayek hoyanne nathilu. ❤❤❤

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @koshiroma648
    @koshiroma648 2 ปีที่แล้ว +5

    අනේ ආදරේ හිතෙනවා ... ඒ පැටවු දෙන්නට 😍😍😍

  • @Navodyahewage
    @Navodyahewage 2 ปีที่แล้ว +17

    සාරා බබා ක්‍රිශා බබාට ආදරෙයි ❤️❤️ ඒකනේ එයා පුංචා ළගට යන්නේ නංගි බබා අල්ලන්න හදනකොට අඩන නිසා සාරා බබා බයයි .. ක්‍රිශා බබීටත් ඕනි අක්කට උකුළු මුකුළු කර කර ඉන්න 🥰😘 ශෝයි අනේ

  • @nirmalabeysinghe845
    @nirmalabeysinghe845 2 ปีที่แล้ว +19

    සාරන්‍යා බබාගේ අම්මා වගේ නංගී බබාගේ සද්දේ නංගී බබාගේ අම්මා වගේ අහිංසකයි සාරන්‍යා දෝනී 😍😍

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoooo

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 2 ปีที่แล้ว +1

    Krisharya is so cute. Love u so much. May god bles.

  • @Navodyahewage
    @Navodyahewage 2 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නැති ඒ ජරමරේ.. කිශා දගලන්නේ අක්කා ළගට එන්න .. ළගට එනකොට ක්‍රිශ බබී සයිලන්ට් බලන්න ශැඩෝ අක්කි දෙන්නම අතට ගත්තම ක්‍රිශා බබි ඉන්න විදිය කිශා බබීට ඕනි අක්කි පැටියව අල්ලන්න අක්කි බබා බයයි නේ ඉතිං ... අම්මි ගාවට එන්න ඕනි වගේ දග කරල කිශා බබී හදන්නේ අක්කි පැටියට ළන් වෙන්න ... තව බලන්න බලන්න තව තව දේවල් හිතෙනවා චූංගි බබි නන්නා ගර්ල් දෙන්නටම අපි ලව් ඉතිං ❤🥰

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 2 ปีที่แล้ว +1

    Shook anee budusaranai patiyoo

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +65

    සාරාන්‍යා බබාට රිදුනානේ😥..ඒයාලගේ හුරතලේ දවසෙම උනත් බලන් ඉන්න පුලුවන්..ආදරනීය family එක...❤️❤️❤️❤️❤️❤️👨‍👩‍👧👨‍👩‍👧👩‍👩‍👧‍👨‍👩‍👧

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +6

    You honestly love both babies ❣️. They are so cute, Sara and krishi.

  • @shani6577
    @shani6577 2 ปีที่แล้ว +36

    අපි හරිම ආසයි අනේ ඔයාලගෙ ජරමර බලන්න 😍❤️

  • @anomagamage4992
    @anomagamage4992 2 ปีที่แล้ว

    අනේ ෂෝයි ...❤🤩😘😍ඔයාල ඔක්කොටම තෙරුවන් සරණයි !!!❤❤❤❤

  • @madhumadhushi7414
    @madhumadhushi7414 2 ปีที่แล้ว

    Babalanthema tmi akkiyoo pau anee පැටවු denna ආදරෙයි පරිස්සමෙන් ඉන්න හැමෝම budusaranai

  • @amilasampath9724
    @amilasampath9724 ปีที่แล้ว +1

    හරි ශෝක් අක්කියෝ, සාරන්‍යා බබා, කිශාන්‍යා බබා, ගොඩාක් ආදරෙයි

  • @Keshini.D
    @Keshini.D 2 ปีที่แล้ว +13

    Ammai thaththai gawata gaththa gaman Krisharyai Saranyai andana eka nawaththuwa ❤

  • @wasanthakumari8657
    @wasanthakumari8657 2 ปีที่แล้ว +14

    දැක්කාද සාරන්‍යාට ගොඩක් දුක හිතිලා අඩන්නේ නැතිව හිර කඑඅන් හිටියා, චූටි බබා අම්මා ගාවට යන්න ඇඩුවේ ,

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoo

  • @udarikulathunga1335
    @udarikulathunga1335 2 ปีที่แล้ว +2

    Man nam hithanne saranya duwata duka hithila tiyenne eyage thatti gawa inna nisa chuty duwa. Nannta one nam akkiya witharai. Cute eyala dennama theruwansaranai patau dennatama

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒ යුද්දෙ😂 ශෝයි අප්ප පැටව් දෙන්න🥰

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +99

    සාරාන්‍යාට ඕනී තාත්තව.she is a dad's girl .❤️

  • @lakshimuhandiram9723
    @lakshimuhandiram9723 2 ปีที่แล้ว +18

    This comment not about Sheshadri or Dinakshi. This is about the people who commented on this. I went through all the comments. God bless you beautiful hearts ♥️. Except two or three people who had questioned about the dads and other craps, I saw hundreds of beautiful souls who saw the innocence of cute little kids. Please be humble to leave a beautiful comment. That doesn’t cost anything. If you don’t like just walk away. It’s that simple. Love all your beautiful hearts 💕

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoo

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත්..ආයෙත් බලන්නමයි හිතෙන්නෙ...අක්ක නගෝ ජර මරේ...❤️❤️

  • @rasikataranga5063
    @rasikataranga5063 2 ปีที่แล้ว

    Ammooo ithin....kohoma bera gannada mehema wali....so cute baby's....
    😘😘😘😘

  • @dinuguruge1327
    @dinuguruge1327 2 ปีที่แล้ว +3

    Saranyata malliyekuth genawa nm hari....saranga aiye oya issara wenawada dineshta chance eka demuda

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +14

    ක්‍රිශාර්‍යා බබාට ඉරිසිය හිතිලා...පව්ව් අනේ...පැටව් දෙන්නම ශෝයි හුරතල්..ලොකු වෙද්දි හොඳ යුද්ධයක් තියෙයි..❤️❤️

  • @sadunikarajapaksha297
    @sadunikarajapaksha297 2 ปีที่แล้ว +13

    100k congratulations both of u ❤️🥰😍

  • @yvonnethomas380
    @yvonnethomas380 2 ปีที่แล้ว

    Krisharya. Sooo lovely... lots gods blessings

  • @reshikaupamali1595
    @reshikaupamali1595 2 ปีที่แล้ว

    Anee digatama me wage Babala dennage videos gennako akki...man Hari adarei e dennata 🥰❤️

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว

    ලස්සනයි cuti පැටවු ❤❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +2

    Baby " wali" maarama cute 😍. Can't wait for these two rascals to grow up and rule their homes 🙃

  • @ireshapathirana8311
    @ireshapathirana8311 ปีที่แล้ว

    සාරන්‍යා හරි අහිංසක බබෙක්...❤

  • @chalee2176
    @chalee2176 2 ปีที่แล้ว +5

    අක්කගෙයි නන්ගිගෙයි තවත් විඩියො ඕනේ ❤😊

    • @nilukshi2794
      @nilukshi2794 2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඉක්මනට ආයෙත් වීඩීයෝ ඕනේ

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +1

    සාරන්‍යා ආදරෙයි මැණික ❤

  • @mahathirfazlina
    @mahathirfazlina 2 ปีที่แล้ว +10

    annaa so adorable nanna baba is looks so curious..😂❤ Sara baba also very cute and innocent😘💖.... Both are so lovely..

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +6

    Soo sweet 😘😘😘
    CONGRATULATIONS for 100K subscribers ❤️🤗🤗🤗❤️

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +3

    සුන්දර වලි බලන් ඉන්න ආස හිතෙනවා .මම කිහිප සැරයක්ම බැලුවා .කලින් එකත් එහෙම .

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoooo

  • @mashids6740
    @mashids6740 2 ปีที่แล้ว +1

    krisharya baba got jealous with saranya baba 😂❤so cute

  • @pxbaba5920
    @pxbaba5920 2 ปีที่แล้ว +1

    Aneee...❤

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว

    අනේ so cute 2 lovely babies 💝💝

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      Mg channel ek aluth subscribe krl help ekk dennkooooo

  • @nishanthisamararatne8477
    @nishanthisamararatne8477 2 ปีที่แล้ว +12

    Adorable babies. May God bless you both precious Angels.

  • @akshaweerasekara4683
    @akshaweerasekara4683 2 ปีที่แล้ว +1

    100k subscribe😉congratulations akka❤️

  • @oshadichamodya8216
    @oshadichamodya8216 2 ปีที่แล้ว +2

    Nanga baba ammata adre godariyak😍❤

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 ปีที่แล้ว

    පව් අනේ..💖💖ලොකු උනාම හරිම එකමුතුව ඉදියි..දැන් ඔහොම උනාට

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 2 ปีที่แล้ว +5

    Ane ape Chunga babai krishrya babai shoi adarei manikala dennatama 🥰 thaththi gawata yanna Oni wela wage chunga adanawa ane dennama. Shoi akki adare hitenawa
    😁💖💖💖💖💖

  • @ama5557
    @ama5557 2 ปีที่แล้ว +15

    සාරංගගේ අතේ "ක්‍රිෂාන්" අඬනවා. ශේෂාද්‍රි ගේ අතේ "සාරංග" අඬනවා😁

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 2 ปีที่แล้ว +2

    Anee..gedarama siriyawai nee. Chuti pataw dennage sadde nisa. Budusaranai hamotama. Long video danna shadow...

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 2 ปีที่แล้ว +3

    Beautiful video, lovely kids ❤️

  • @prasadiprabodini6105
    @prasadiprabodini6105 2 ปีที่แล้ว +19

    Saranya 🖤❤️ krisharya

  • @chandimatharanga2114
    @chandimatharanga2114 2 ปีที่แล้ว

    Ape dagamalla tikak duken wage appe chuti katawal deka beriwela pau adrai dennatama ♥️♥️♥️♥️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว

    When our ownerships seems changed.. 🥳🥳🥳🥳

  • @oshadimendis7420
    @oshadimendis7420 2 ปีที่แล้ว +2

    So cute both of them nanga and akka

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 2 ปีที่แล้ว +3

    Ane saranyagei akkige babagei diga videos gennako e denna nisamai video blnne

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    Ane chuti bola deke kolam kochchara beluwath epawen ne....dennama lassana rosa mal dekk wage...harima shork...mansa sehellu wenawa eyalage hurathal dakkama...🤗🤗🤗apith ekka hemadema bedagannawata thenks akkiyo...babala dennatama adarei...❤️❤️❤️saranya menikta tikk therenawa eya in ne eka thena...nangi baba kemathi akka babage kolm walta...😂😂..paw dennama.. hemadama sathutinma in leben one oyalage pawle hemotama....❤️❤️❤️😍😍

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +3

    අම්මේ ඉට්න් ආදරෙයි දෙන්නටම🥰❤

  • @anjulachamodi7503
    @anjulachamodi7503 2 ปีที่แล้ว +8

    අවසානෙට වැස්සක් වැහැල පෑව්වා වගෙ 😂

  • @ikmadushani6766
    @ikmadushani6766 2 ปีที่แล้ว +2

    Ane mage manika krisharya 🌸🌸🌸🌸🌸

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkooooo

  • @sanjeeviharshani3780
    @sanjeeviharshani3780 2 ปีที่แล้ว +2

    බබලා දෙන්නම හරිම හුරතල් ♥️♥️

  • @jameeleknayak3702
    @jameeleknayak3702 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පැටියෝ

  • @ameecreations3249
    @ameecreations3249 2 ปีที่แล้ว +1

    Congratulations 100k subscriers🤗🥰

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkooo

  • @heshanikavindya3376
    @heshanikavindya3376 2 ปีที่แล้ว +2

    Congratulations akki 100 subs 😘❤️

  • @sachi7615
    @sachi7615 2 ปีที่แล้ว +4

    චූටී පැටවු දෙන්නා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DILAKSHAOFFICIAL
    @DILAKSHAOFFICIAL 2 ปีที่แล้ว +1

    Love... 🙏🏽🙇🏽‍♂️✊🏽❤️🇱🇰
    #DILAKSHA🎙

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +1

    අනේ චූටී මැණික...❤️❤️❤️❤️❤️

  • @chalanikumari7954
    @chalanikumari7954 2 ปีที่แล้ว

    Harim wasanwanthi oyala,bs ❤🌸

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +1

    aneee cute babie la 😍❤️

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkooooo

  • @waruniwaruni9234
    @waruniwaruni9234 2 ปีที่แล้ว +2

    saranyata duka hitila paw bs❤❤❤❤❤

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 ปีที่แล้ว +1

    Saranya eyage ammata wada punchilata adarei.

  • @gayanlamahewage9518
    @gayanlamahewage9518 2 ปีที่แล้ว +3

    100k සුභ පැතුම් ඔයා ට

  • @wickremaupeksha
    @wickremaupeksha 2 ปีที่แล้ว

    අනේ මේ දෙන්නාගේ කෝලං කරන vedio වැඩියෙන් දාන්නකෝ ආසයි බලන්න

  • @chrisperu5036
    @chrisperu5036 2 ปีที่แล้ว

    Seems like Saranya is jelouse because her dad is carrying Krisharya❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว

    අනේ ෂෝයි අක්කි බබා 🚼 නංගි බබා 🚼 කට්ටියටම ❤️❤️❤️❤️

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 2 ปีที่แล้ว

    Aththatama yuddayak thamai 😂😂😂🥰🥰🥰

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoooo

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +4

    මේ දෙන්නා තව ටිකක් ලොකු උනාම දෙන්නට දෙන්නා වෙන් කරන්න බැරි වෙයි

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 2 ปีที่แล้ว

    නියම ඩ්බල

  • @subhansga4129
    @subhansga4129 2 ปีที่แล้ว

    උම්ම කැට දෙකක්නේ...😍😘😘

  • @tharushitharushi1857
    @tharushitharushi1857 2 ปีที่แล้ว

    Aneee, ape saranya chuti manika , chuti nanga baba 💕💕💕💕dennatama, niduk neerogee nawa wasarakma wewaa!!! 🙏🙏🙏🙏 Adareiii chuti rosa mall dekatama😘😘😘😘ewagema dinakshi, saranaga, oya dennatamath, paule anith hamotamath, labuwa u, nawa wasara, kiriyen, paniyen, ithiruna, oyala hamogema e hama balaporoththuwakma, itu wewa!!! 🙏🙏🙏Kiyala prarthana karanawa👍👍👍🙏🙏🙏hamadamath oyala hamotama, me innawa wage, samagiyen, sathuten, adarayen, jeewath weemata, ashirwadayan labewa kiyala mama, awanka hithin prarthana karanawa 🙏🙏🙏🙏oyala hamotama theruwansaranai🙏🙏

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkoooo

  • @lakshanidayananda8951
    @lakshanidayananda8951 2 ปีที่แล้ว

    100k subscribers
    Congratulations

    • @suba261
      @suba261 2 ปีที่แล้ว

      mg channel ek aluth subscribe krl help ekk dennkooii

  • @isurupriyankara3086
    @isurupriyankara3086 2 ปีที่แล้ว +1

    So cute😍😍😍😍🤗😘😘

  • @madu9570
    @madu9570 2 ปีที่แล้ว +2

    අප්පේ ඉතින් ජෙලසි බෝල ♥️♥️♥️♥️

  • @senurilakshani4397
    @senurilakshani4397 2 ปีที่แล้ว

    100k subscribes congratulations akkooo

  • @tomysinghe1495
    @tomysinghe1495 2 ปีที่แล้ว

    Lovely video 😍😘😘😘😘😘😘

  • @shasnabanu8126
    @shasnabanu8126 2 ปีที่แล้ว +2

    අනේ මැණික් කැට දෙක ♥️💎

  • @dilankaweesha7169
    @dilankaweesha7169 2 ปีที่แล้ว +1

    Congratulations 👏 👏 100k