වැද්දන්ගෙන් වැස්ස ගැන දැනගමු l තිලක් කන්දේගම l Thilak Kandegama l Thilak Kandegama - EP 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 106

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 4 ปีที่แล้ว +20

    ගොඩක් වටිනවා සර්. ආසයි ඔබ තුමා ගේ දේශන අහන්න. තෙරුවන් සරණයි

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +12

    හුගක් වටින දේශනය ක්.කන්දෙගම මහත්මයාගෙ
    වීඩියෝ මම දෙපාරක් අනිවාර්යයෙන් ම බලල තමයි තේරුම් ගන්නෙ. සුභ ගමන්
    ඔබතුමාට .තෙරුවන් සරනයි
    ඔබ තුමියට .

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාට රාවණා maha රජතුමාගේ පිහිටයි අමා maha නිවන් සුව ලැබේවා .

  • @අනු-ස5ච
    @අනු-ස5ච 4 ปีที่แล้ว +8

    දිර්ඝආයුෂ ලැබෙීවා සර් වෙන ඉල්ලන්න දෙයක් නැහැ බුදු සරණයි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +2

    ඒ කියන්නේ බුදුන් අනිවාර්‍යෙන්ම සිරිලාංකිකයෙක් මයි ඔන්න ඇත්ත කතාව තිලක් කන්දේ ගම මැතිතුමනි ඔබ සියල්ලක්ම නොසඟවා ලියා තබන්න ලෝකයාට දැනගන්න හොඳේ පිටරට ගිහින් පුස්කොල පොත්වල ඇත්ත ලෝකෙටම හෙළිකරන්න ඔබට තුනුරුවන් සරනයි සැම දෙවි පිහිටයි

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +1

    ආසයි අහන් ඉන්න ඔබ තුමාගෙ බලාපොරොත්තුව ඉස්ට සිද්ද වේවා තෙරුවන් සරනයි

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි. සුවපත් වෙත්වා. 💐

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +3

    Good evening Lankans thanks for your message

  • @DS-cf2bx
    @DS-cf2bx 4 ปีที่แล้ว +5

    වටිනවා

  • @chandrasiriweerakon1481
    @chandrasiriweerakon1481 4 ปีที่แล้ว +2

    දිර්ගායුම වේවා ඔබතුමා ට

  • @nalakagayan9758
    @nalakagayan9758 4 ปีที่แล้ว +6

    Thawa thawath dewal soya yannata oba thumata shakthiya dairya lebewa🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +2

    වටිනා දේශනයක්.ඔබට ජය !

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +3

    It’s really interested to watch his videos. I’m addicted to watch these videos. 😊He’s a great person and knowledgeable about every things. God bless him 🙏

  • @ayubowansrilanka
    @ayubowansrilanka  4 ปีที่แล้ว +3

    කන්දේගම මහතාගේ විශේෂ දින 03ක වැඩ මුලුව සදහා ඔබටත් සහභාගී වීමට අවස්තාවක් . සැප: 5,6,7 තෙදින , සීහෙල සොබා දහමේ ගොවිපොල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ලියාපදිංචි වීම සදහා 0768613640 ට ඔබේ නම ගම සදහන් කර
    SMS
    පනිවිඩයක් යොමුකරන්න.

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +8

    ආ හා අදයි තේරුන් ගත්තේ වමට කැමති මේතරන් ඇයි කියල බස් එකේ ගියත් වාහනයක ගියත් වාඩි වෙන්නෙනෙම වමේ ❤

  • @mazy5282
    @mazy5282 4 ปีที่แล้ว +1

    ඔබතුමන්ගේ මෙම වෑයම සාර්ථක වේවා..!!

  • @josephwijesuriya887
    @josephwijesuriya887 4 ปีที่แล้ว +4

    Very interesting.

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +1

    ඔබ තුමා t dhergausha labawa .tharuwansarani .

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon1554 4 ปีที่แล้ว +8

    I respect him deeply tbh❤️😌

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว +4

    WOW!! What an amazing lecture! It’s wonderful that you’re passing down your knowledge to every one. Sincerely hope that you will be give unlimited access to read all Ola leaf books and may be find a way to officially bring them back to the country!!

  • @pushpasupun6466
    @pushpasupun6466 4 ปีที่แล้ว +1

    Thank you 🌍🌍🌍❤❤❤🙏🙏🙏 ගුරු

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏♥️

  • @sajithanirmani3770
    @sajithanirmani3770 4 ปีที่แล้ว +3

    Oba tumage rasa vindanatmakawa laba denawa. Ahagana inna asai. Obata deergaau Boho wewa. Budusaranai.

  • @dilshankarunarathna3897
    @dilshankarunarathna3897 4 ปีที่แล้ว +2

    සදා ජය මහත්තයෝ

  • @visakadampali8023
    @visakadampali8023 4 ปีที่แล้ว +1

    oba thumata dirgausa lebeway theruwana saranay

  • @lionelgimhan3738
    @lionelgimhan3738 4 ปีที่แล้ว +1

    ගුරුතුමණි ඔබට දීඝායු වේවා

  • @vinoshawickramasinghe6923
    @vinoshawickramasinghe6923 4 ปีที่แล้ว +4

    Amazing, I was thinking the same. To go to those library in London museum and try to read them. But unfortunately I don’t understand that ancient language. I wish you a good luck.

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +6

    ඉක්මනට එන්න

  • @DeepaKumari-gu5nk
    @DeepaKumari-gu5nk 2 ปีที่แล้ว +1

    Sirge lectures ahanna godak asai..

  • @maheshsampath1078
    @maheshsampath1078 4 ปีที่แล้ว +5

    Thilak Kandegama - EP 16 Thilak Kandegama - EP 17 Thilak Kandegama - EP 18 විඩියෝ වැඩ කරන්නේ නෑ

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 3 ปีที่แล้ว +1

    නූතන කුම්භකරණ සෙනෙවි තුමා..
    දීර්ගඝායුෂ ලැබේවා !

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +5

    වැස්ස වැටෙන්නේ නැතෝ...අපි බලා සිටින්නනේ එ් වැසි දියෙන් අපේ ගෙවත්තෙහි තෙතමනය රදවා ගැනිමටයි....ඉක්මනින් එය හරිගස්සා අපට ලබා දෙන්න...අායුබෝවන් ශ්‍රී ලංකා....🙏💙💙💙

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 4 ปีที่แล้ว +8

    ගැහැණු නටවන වැස්ස නම් මාත් දැක්ක පොඩිකාළේ
    ඒ අපේ කිරි අම්ම ඔය වැස්සට හොඳටම නටනව මටයි කිරි අත්තටයි බැණ බැණ බලන් ඉන්න නිසා 🤣

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว +1

    Theruwan saranay obathumata wadi wadiyen thawAth aluth dewal soya ganna wasanawa labewa kiyala prarthana karanawa bududaranay

  • @udaraudara3976
    @udaraudara3976 2 ปีที่แล้ว +2

    super

  • @thusharasampath6693
    @thusharasampath6693 4 ปีที่แล้ว +23

    ඔබතුමා රචනා කරපු පොත් ලබාගත හැක්කේ කෙසේද

    • @kandegamatilak1700
      @kandegamatilak1700 4 ปีที่แล้ว

      wimasiim-0705533333

    • @santanadash7571
      @santanadash7571 3 ปีที่แล้ว

      i guess I'm quite randomly asking but does anybody know of a good website to stream new series online?

    • @joealexzander7270
      @joealexzander7270 3 ปีที่แล้ว

      @Santana Dash I would suggest FlixZone. Just google for it :)

    • @caysonchristopher4324
      @caysonchristopher4324 3 ปีที่แล้ว

      @Joe Alexzander yea, I have been using flixzone for years myself =)

    • @santanadash7571
      @santanadash7571 3 ปีที่แล้ว

      @Joe Alexzander thanks, signed up and it seems to work :) I really appreciate it!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

      අනේ දෙයියන්ගේම පිහිටයි මෙම ගමනට ස්වභාවෙන් ආසිර්වාද ලැබෙිවා උත්තමයානන්ට

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 4 ปีที่แล้ว

  • @akilajayasuriya8228
    @akilajayasuriya8228 4 ปีที่แล้ว +1

    Kandegama mahathawa sambanda karaganna puluwan widiyak kiyanna. Goda pin

  • @priyangikajayathilaka4893
    @priyangikajayathilaka4893 4 ปีที่แล้ว +3

    me vidiyo sampurnayen dammanam godak hodai

  • @sasindunimsharajhd2410
    @sasindunimsharajhd2410 4 ปีที่แล้ว +1

    Masscom පාඩමක් වගේ සර්😍

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +5

    Obathumata thawathawath karunu karana soyaganeemata mawath viwara vewa! Deergayu pathami!

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 2 ปีที่แล้ว +1

    Good job

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 4 ปีที่แล้ว +2

    Baluwa dan wada 😊😊😊😊😊😊😊😊😊

  • @marikabello4879
    @marikabello4879 2 ปีที่แล้ว +2

    🙏👍❤️

  • @beatesubasinghe8229
    @beatesubasinghe8229 2 ปีที่แล้ว +1

    that ringing bell every other minute is a nuisance

  • @dhammikaherath6438
    @dhammikaherath6438 3 ปีที่แล้ว +1

    නැවු.4ක.පොත්තියවා.කියල .දේෂක්.තිස්ස.සර්ගෙ.uoටියුබ්.නාඅලිකාවෙත්.කීවා .ඔබමතුට.හැකිපමන.කොපිකටගෙනවත්.එවන් .ඔබතුමාට .ජයවෙවා

  • @kasundasun8528
    @kasundasun8528 4 ปีที่แล้ว +1

    Sir puskola poth walata wada ape sellipi paranaida... Ape sellipi suddo aragena giyada...

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 3 ปีที่แล้ว +1

    කාලගූන විපර්යාෂ නිසා වර්ෂාපතනය ලැබෙන වකවානු නිතරම වෙනස් වෙනවා. එ්ය ස්තාවර කාල රිද්මයකට වෙන්නේ නැහැ. එවිට ඔබ කියන වර්ෂාපතනය නයිටිටුජන් ලබා ගැනිමට යාෙදා ගන්නේ කෙසේද පැහැදිලිකල යුතූය. වර්මානයේ කාලගූනය විශාල විපර්යාස වලට ලක්වි තිබෙනවා.

  • @lahirumadushan5283
    @lahirumadushan5283 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @ksnmaliga
    @ksnmaliga 4 ปีที่แล้ว +4

    වම හොයන තැනින් video එක ඉවරද ? නැත්තං uploading අවුලක්ද ?

  • @harsharanathunga9323
    @harsharanathunga9323 4 ปีที่แล้ว +1

    👌🙏

  • @chandulasamodya7267
    @chandulasamodya7267 ปีที่แล้ว +2

    මේතුමා මේ පොත කුමක්ද

  • @sakuraastrology3960
    @sakuraastrology3960 4 ปีที่แล้ว +1

    සර්ගේ ඊලඟ වැඩසටහන් දවස් 3 වැඩසටහනට මට සම්බන්ධ වෙන්න පුළුවන් ද අය කිරීමක් තියෙනවා ද

  • @tyasaman4880
    @tyasaman4880 3 ปีที่แล้ว +1

    Oba thuma ape ratata waasanaawak.

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 4 ปีที่แล้ว +5

    Wada na ne 😥😥😥😥😥

  • @nadunidilinika8064
    @nadunidilinika8064 2 ปีที่แล้ว +1

    පුස්කොළපොත් කියවීමේ ශාස්ත්‍රීය ඉගැන්වීමට පුලුවනි නම් ඔබ තුමා නවත්වන තැනින් පටන් ගත හැකි පිරිසක් හදාගන්නට පුලුවන් වේවි

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 4 ปีที่แล้ว +3

    👍👍🇱🇰🇱🇰

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +1

    ඔබතුමා පලකරපු පොත් ලබාගත හැකිද

  • @sanjayasandaruwan9828
    @sanjayasandaruwan9828 4 ปีที่แล้ว +1

    rachana karapu pote nama hari ganna puluvan vidiyak kiyanna puluvanda

  • @kumudukumari7222
    @kumudukumari7222 3 ปีที่แล้ว +1

    Obata niduk nirogi suvaya labeva.beda denna obagi danuma ape polavata adaraya karana janathavata.

  • @mayanmadusanka
    @mayanmadusanka 4 ปีที่แล้ว +2

    wada nata

  • @amilawijesinghe8389
    @amilawijesinghe8389 4 ปีที่แล้ว +1

    Oba Tuma ape helayata miniphnak oba thuma samaga katya karanna vidiyak thiyanavada

  • @karunakumudu3023
    @karunakumudu3023 4 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @VU11-11
    @VU11-11 4 ปีที่แล้ว +4

    Ara pothe name eka mokakda?

  • @roochalana4652
    @roochalana4652 4 ปีที่แล้ว +3

    Ane mahaththayo budu saranai oyata.seethawaka enna godak dewal thiyanawa gaweshanaya karanna. Avissawella enna.0777964952.

  • @tribelife7650
    @tribelife7650 4 ปีที่แล้ว +2

    Weddo inne den sidadiye -Adiwasin diyunui adrmisatayanta wada aa ???

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +2

    මේ දේශන තියෙන තැන හරියටම කාටහරි කියන්න පුලුවන්ද ?

  • @prasannamalalasekara6085
    @prasannamalalasekara6085 4 ปีที่แล้ว +1

    Danna kenak innwa nm kiyanna sirge igena ganna Sahabagi wenna oni kohomda keyala

  • @lahirumadushan5283
    @lahirumadushan5283 4 ปีที่แล้ว +3

    Wada na neee😥😥😥

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว

    👍👍🙏🙏🙏

  • @jeewanchathuranga2729
    @jeewanchathuranga2729 4 ปีที่แล้ว +1

    අයියෝ මේ video එක play වෙන්නෙ නැතෝ

  • @jayarathnaeisha8295
    @jayarathnaeisha8295 2 ปีที่แล้ว +1

    මෙතුමාගේ මේ පොතේ නම මොකක්ද ?

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 4 ปีที่แล้ว +1

    Nodanna dewal danna sinhalen keya dena Garu Kandegama Madthiduni api obata adareiii.thawath apita danuma beda denna obata siyalu devi pihitaiii

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +2

    Obatumage desana ahala matath pissu hedila ayeth hedenawa ae taramata abbehiwela inne

  • @buddhikasoysa7030
    @buddhikasoysa7030 4 ปีที่แล้ว +1

    😆👍💝🙏🙏🙏

  • @samoll1959
    @samoll1959 3 ปีที่แล้ว +1

    Obatumage pot wala nam leistuwa damanna apata heki aurin awa gene ape daruwanta yam Denmark labadenna.

  • @manjujayalath9566
    @manjujayalath9566 4 ปีที่แล้ว +2

    Kohoma hari lankawata kopi ekak hari ganna sir

  • @nexteffort833
    @nexteffort833 4 ปีที่แล้ว +2

    sarge poth tika ganne kohamada

    • @DS-cf2bx
      @DS-cf2bx 4 ปีที่แล้ว +1

      Matath denaganna one

  • @d7208
    @d7208 4 ปีที่แล้ว +1

    පරම නිබ්බායතනය මීරීගම සම්බන්ධ කර ගන්න. මේ පරණ පුස්කො‌ළ පත් British museum ඵකෙන් ගන්න පුළුවන් විදිය එතන අය දන්නවා. 2019 ඒ‌වායේ copies ලංකාවට ගේනාවා. ඒ‌ video එක පහත තියනවා. මම අහලා තියනවා ලංකාවේ ගො‌ඩාක් වෙද පුස්කො‌ළ පතුත් England වල තියනවා කියලා.
    th-cam.com/video/ih-tgJWFVOo/w-d-xo.html

  • @Sempathi_tv5347
    @Sempathi_tv5347 ปีที่แล้ว +1

    ඉතිම් කන්දේගම මහත්තයා පුකට පුක නොකියා මොකක් කියන්නද

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +3

    තිලක් කන්දේගම මහත්මයා හමුවීමට පුලුවන්ද? මේ වැඩ සටහනට එක් වෙන්න

  • @paddtp8077
    @paddtp8077 4 ปีที่แล้ว +3

    Matumage telephone ☎️ number ek dangunna pullwanthe ?

  • @ksnmaliga
    @ksnmaliga 4 ปีที่แล้ว +5

    31 more hours
    A u kidding me 😂

  • @roochalana4652
    @roochalana4652 4 ปีที่แล้ว +2

    Pita rata gihin kawruth dena keaama kanna epaa.hithuna thanakin aran kanna.hithanna yamak kiwwe.....?

    • @umangaekanayake49
      @umangaekanayake49 4 ปีที่แล้ว +1

      Ai ehema kiwe? Mokada mage sahodarayot pitarata jiwathwenne! Karunakarala kiyanna puluwanda ai oba ehema kiwe kiyala🙏

    • @dumindasooriyaarachchi5302
      @dumindasooriyaarachchi5302 4 ปีที่แล้ว

      @@umangaekanayake49 ඔයා කලබල වෙන්න එපා. කන්දෙගම මහත්තය සෝම හාමුදුරුවො අපවත් කරා වගේ මරා ගනී කියල බයට තමා මේක දාල තියෙන්නෙ. ගැරඩි මරල පවු පුරව ගන්න එකක් නෑ 😊

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว

    Apeme eun atte yate gahala boruwe pennela boruwen jeewath wene eun....atteta muhune denne bayai ai mewan ayeta me rate diunuweta subesiddiyata wadak ganne natte ..wisesayen mewata wagekiwa yutto bayai kandegame mahathmeyage tharke witharke welata muhune denne un boruwen jeewath wene nisa...ekai rateta keleune

  • @anulawathi8693
    @anulawathi8693 4 ปีที่แล้ว

    ,

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc2720 5 หลายเดือนก่อน

    Moota amulika pissu. 😂