නලින්දට වැරදුනාද? ඇන්ටිජන් ගැන දිලිත්ගේ කතාව | Tharindu Jayawardhana | Shalika Wimalasena | MediaLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 118

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 19 ชั่วโมงที่ผ่านมา +22

    හැම පැත්තටම ඉඩ දීම හොද දෙයක්...තරිදු විශ්වාසයි.....මැද තැනක ඉදන් දිගටම වැඩ කරන්න.❤

  • @SLRegulatory
    @SLRegulatory 8 ชั่วโมงที่ผ่านมา +8

    මෙම මහත්මයාගේ වැදගත් පැහැදිලි කිරීමක්. තරිඳු විසින් අපක්ෂපාතීව සිදුකරන ලද මෙම අනාවරණය බොහොම වැදගත්. යම්කිසි අවස්ථාවක මෙම ක්‍රියාවලියේදී අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකි. මෙවැනි ආයතන මගින් රටට සිදුවන සේවාව ගැන කතා කළ යුතුමයි. අපි හැමදාමත් විවේචනම තමයි ඉදිරිපත් කරන්නේ.

  • @samwija4377
    @samwija4377 18 ชั่วโมงที่ผ่านมา +18

    කොහොම හරි ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක මුං ඒවයෙන් හම්බ කරපු විදිය හරිම කැතයි🐍🐍🤪

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      import cost 5 dollars selling price after paying taxes at customs etc Rs1,100. So is this unreasonable? poddak hithanna.

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 18 ชั่วโมงที่ผ่านมา +14

    ශිලංකාවේ බොරුවක් කිව්වත් ටයිඑකක් දැමිය යුතුයි. දුපතේ ජිවිතේ.

    • @Dushanti
      @Dushanti 17 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂

    • @SNS-2025
      @SNS-2025 3 ชั่วโมงที่ผ่านมา

      දූපත් මානසිකත්වය පේන්නෙ ඔයාගේ comment එකෙන්

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 19 ชั่วโมงที่ผ่านมา +16

    හොරු කවද්ද බං හොරු කියල පිළිගත්තේ 😂 ගේම් ගහන්නෙ අහුනොවෙන්න,බබ්බු නෙවෙයි මිනිස්සු😂😂 දිලිතය ඔය කොම්පැණිය ගන්නෙ බංකොලොත් වෙලා විකුනුවට පස්සෙ 😂 හරි හරි අපි අහුවුනා හොඳේ😂😂 උඹල හොරු නෙවෙයි😂😂😂 මූව දිලිතය හොඳටම පුහුණුව දීල තියෙනවා😂😂😂 කටයි ඇස්දෙකයි ලොකු කර කර කියන විදියට බොරු කියන්න උපන් එකෙක්, වහාම මේක පරීක්ෂණ කලයුතුයි, මේකට ගෝටත් හවුල් අනිවාර්යයෙන්ම 😂😂 කොම්පැණි ගොඩක් පටලගන්නේ හොරකමටම තමයි 😂😂

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 4 ชั่วโมงที่ผ่านมา

    Good afternoon Tharindu . We appreciate your decision taken to invite this Gentlemen for a briefing on the Antigen mafia . God bless you

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 20 ชั่วโมงที่ผ่านมา +42

    ඇන්ටිජන් තක්කඩියා වැඩේ කුපාඩි විදියට කරලා දැන් ඒක බැලන්ස් කරන්න කතා ගොඩාක් ගොතාගෙන 😂😂😂😂 *මොන රසකතා කියලා බයිලා ගැහුවට විමර්ශන වලදි මුං හිරවෙනවා* ශානිලා රවීලා මෙහෙයවන CID එකක් තියෙන රටක විමර්ශන.... 😎😎😎😎 මේක හරියට විමර්ශන වුනොත් හීන ජනපතිට වැලිකඩ ජනපති බවට පත්විය හැක.

    • @amalpriyantha5215
      @amalpriyantha5215 18 ชั่วโมงที่ผ่านมา +2

      Yas 👏

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 14 ชั่วโมงที่ผ่านมา

      තක්කඩියන්ට හිමිවියයුතු තැන එතැනයි!​@@amalpriyantha5215

    • @renakadilhan5054
      @renakadilhan5054 11 ชั่วโมงที่ผ่านมา

      ජනපති කිව්වෙ අනුර ජනපතිට ද ?

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 10 ชั่วโมงที่ผ่านมา

      ​@@renakadilhan5054සිංහල තේරෙන්නේ නැද්ද ? හීන ජනාධිපති.😅😂

    • @anujayapathirana9333
      @anujayapathirana9333 8 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂 දැන් ලේසීනේ එහෙනම් ඒක. ඇයි දන්නේ නැහැ කරන්නේ නැත්තේ

  • @ajaude
    @ajaude 19 ชั่วโมงที่ผ่านมา +6

    හරි අපුරු මිළ ගණන් ඉදිරිපත් කිරිමක් . තමන් එක මිල ගණනක් ඉදිරිපත් කරනවා. තමන්ටම අයිති තවත් සමාගමක් තව මිල ගණනක් ඉදිරිපත් කරනවා .
    කොහොම වුනත් නයි ඩිලිට් ලොකු ගණනක් මේ වීඩියෝවට වැය කරලා තියෙනවා .
    දෙපැත්තේ ඉන්න දෙන්නාට තමයි වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ මේ කරුණු ඉදිරිපත් කරන්න .

    • @medialksrilanka
      @medialksrilanka  19 ชั่วโมงที่ผ่านมา +1

      රයිට් ටු රිප්ලයි කියන එක ගැන දන්නැද්ද?

    • @TaraG673
      @TaraG673 13 ชั่วโมงที่ผ่านมา +1

      කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
      ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
      ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි

    • @TaraG673
      @TaraG673 13 ชั่วโมงที่ผ่านมา +1

      කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
      ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
      ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      you seems to be an astrologer to assume so many idiotic notions. support your claim with facts.

    • @PremawanshaLenora
      @PremawanshaLenora 10 ชั่วโมงที่ผ่านมา

      වැරදි අර්ථකතනයක්. ඔවුන් ගේ මාධ්‍ය භාවිතාව මම දීර්ඝ කාලයක්තිස්සේ දැක තියෙනවා .

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 15 ชั่วโมงที่ผ่านมา +4

    ජෝජ් ස්ටුවර්ට් එකට තිබුණු ඒජන්සිය දිවසට දෙනකොට, ඒ එක්ක NMR අනුමැතියත් හුවමාරු වෙනවාද? වෙනවා නම් එයට අදාල නීති ප්‍රතිපාදන මොනවාද?

    • @ransirimalfernando5421
      @ransirimalfernando5421 11 ชั่วโมงที่ผ่านมา

      ජෝජ්ගෙන් දිවසට ඒජන්සිය මාරුවීම ගනුදෙනුවක් විය යුතුයි. ඇබට් සමාගම නියෝජනය කරන ජෝජ් ස්ටුවට් සමාගම, ඇබටුත් නිපදවන ඇන්ටිජන් කට්ටල කොරියන් සමාග⁣මෙන් ආනයනය කිරීම ඇබට් එක්ක තියන ගිවිසුම් වලට පටහැනි වෙන්නට ඇති හිතනවා. නමුත් ලාබය බැළුවාම මේක අතහැරීමට හිත් නොදෙන්න ඇති. මගේ අනුමානය, මේක තමා රාජ්‍ය යාන්ත්‍රණ අතින් කරකවලා තල්ලු කරලා හරි මේ වැඩේ කරගන්න මූලික වෙන්න ඇත්තේ.

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 11 ชั่วโมงที่ผ่านมา +5

    ලෝකයේ ලොකුම ජාවාරම් 3 අදුන ගන්න.. මත්ද්‍රව්‍ය , ආයුධ සහ වෛද්‍ය සැපයුම්....

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 18 ชั่วโมงที่ผ่านมา +9

    ස්විඩනයේ අපි කොවිඩ් කාලයේදි අඩුම වශයෙන් මුහුණු ආවරණයක් වත් පැළඳුවේ නැත. මෙයාලා වසංගතය ආභරණයක් කරගත්තා

  • @SamanthiMenaka-zi1gv
    @SamanthiMenaka-zi1gv 20 ชั่วโมงที่ผ่านมา +3

    Hi tharidu brother 🎉

  • @niroshanilmini1298
    @niroshanilmini1298 4 ชั่วโมงที่ผ่านมา

    👌

  • @suj6292
    @suj6292 8 ชั่วโมงที่ผ่านมา +1

    හරි සිම්පල්නෙ තරිදු. වටේ යන්නැතිව පැහැදිලි කරන්න . ලංකාවේ නිතියට අනුව RAT kits ගෙන්නන්න පුලුවන්ද NMRA prior approval නැතිව? ලංකාවට ගෙනාවේ කවදද? ලංකාවට ගොඩබාන කොට අවසර තිබුනාද? අවසර අවශ්ය නැතිද? දිවස ආයතනයට agency එක transfer කරේ කවදද? ටෙන්ඩර් එක දැම්මෙ කවදාද? බලයලත් බෙදාහරින්නෙකුට ටෙන්ඩරයට ඉල්ලුම් කරන්න පුලුවන්ද?

  • @2MuchAdoAboutNothing
    @2MuchAdoAboutNothing 18 ชั่วโมงที่ผ่านมา +6

    @Tharindu Jayawardene,
    Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!

    • @medialksrilanka
      @medialksrilanka  12 ชั่วโมงที่ผ่านมา

      ශාලික එතනට එන්නේ ආරාධිතයෙක් විදිහට නෙමේ. එයා අපේ කෙනෙක්.

    • @2MuchAdoAboutNothing
      @2MuchAdoAboutNothing 12 ชั่วโมงที่ผ่านมา +2

      @medialksrilanka එහෙනම් තත්ත්වෙ වඩා භයානකයි 😃 . කතා කරන කාලය දල වශයෙන් බෙදෙනකොට ශාලිකටත් සැලකිය යුතු කාලයක් දීම වැදගත්. කලින් වැඩසටහන් දිහාත් බලල කතාකරන proportions බැලුවොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි. මට මේක මුලින්ම නෝට් උනේ, මගේ මතකය හරිනම්, සුනන්ද දේශප්‍රිය සමග ඔහුගේ පාර රාජ්‍යය පොත ගැන episode එකේදි. සමහර වෙලාවට, තරිඳුගෙ උනන්දුව නිසාම ඒක වෙනව ඇති 😃.
      Once again, I truly appreciate what you're doing. I understand it takes an enormous amount of bravery, courage and commitment to do it, considering the threats to your life. Thank you for your great work 💐. Take good care!

    • @lovadesi
      @lovadesi 11 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත .මමත් ඒක notice කරා . හැබැයි තරිඳු ඉතාමත් පිළිවෙළට සහ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන නිසා වැඩියෙන් කාලය ගන්නව නම් මම ඉතාමත් කැමති. නමුත් shaalika ට බාධා නොකර.

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 19 ชั่วโมงที่ผ่านมา +2

    Can anyone bring these types of testing equipment without prior approval of the MRA? In this explanation, the representative say they imported before MRA approval and distributed
    it to other testing and hospitals. How was that

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      listen again you can import but cannot clear from customs until approval is given. the media duo also acknowledged it.

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 9 ชั่วโมงที่ผ่านมา

    💐

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 15 ชั่วโมงที่ผ่านมา +1

    මමත් බලාගෙන හිටියේ දිලීප් ගැන කියයි කියලා සමහරවිට ඒවා එතන නැතුව ඇති නැත්නම් නොකියා ඉන්න හේතුවක් නැහැ

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 4 ชั่วโมงที่ผ่านมา

    කමර්ෂල් එකක් ද කරන්නෙ.. jorgestuverd එකේ..🤣🤣 ඒක ගොඩක් බඩු ගෙන්නන pharmaceutical company එකක් කියල දන්නවා.. දිලිත් කරපු වංචාවක් තියෙනවා නම් ඒක කිව්ව නම් හරි..

  • @dineshchandrasena1614
    @dineshchandrasena1614 19 ชั่วโมงที่ผ่านมา +7

    දත්ත මැකුවෙ ඇයි එතකොට ?

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา +1

      Data was deleted by an IT company named Epic Lanka. not by a pharma company.

  • @bmxjaya
    @bmxjaya 16 ชั่วโมงที่ผ่านมา +5

    මට මුන් විස්වාස නැ හැබැයි පිලිතුරු දිමේ අවස්ථාව තමයි වැඳගත්. ඇත්ත බොරුව තර්කනාත්මව ඉදිරියට බලාපොරොත්තු වෙමු... ව්‍යාපාර පෙට්ටි කඩයක්වත් ලාබ නැතුය ව්‍යාපාර කරන්නේ නැ.. ගැටලුව සාදාරණ ලාභය හා විවෘත වෙළෙඳපොළ ... ජයවේවා තරිඳු සහා සැමටම🙏🙏🙏 රටට ජයවේවා 👍👍

    • @DammikaW48474
      @DammikaW48474 13 ชั่วโมงที่ผ่านมา

      තාර්කිකව /තර්කානුකූලව යන වචන අසා තිබුනත්, "තර්කනාත්මකව" කියන වචනෙ නං ජීවිතේ අතිශය ප්‍රතම වතාවට තමයි ඇහැව්වෙ!

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔක්සිමීටර් 1 ක් මම ගත්තේ රු 200/= පසුව කොවිඩ් කාලයේ මා තව 1 ක් ගැනීමට ගියවිට රු 5000/= වෙනස කොහොමද

  • @tharakawasala8782
    @tharakawasala8782 18 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @cf119
    @cf119 16 ชั่วโมงที่ผ่านมา +3

    I donated for your cause cuz you been an unbiased journalist who speak stuff with facts and figures. Nevertheless, you can see how he goes circles to answer the questions and clearly trynna avoid the direct answers. Stop inviting these type of crooks into your podcast and tarnish your reputation. What a load of rubbish. Clearly a Useless explanation and I wasted my time watching this BS

    • @medialksrilanka
      @medialksrilanka  12 ชั่วโมงที่ผ่านมา

      ඩිරෙක්ට් නම කියවෙනවා නම් ඒ පාර්ශ්වයට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව දෙන්න වෙනවා

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 15 ชั่วโมงที่ผ่านมา +1

    කතාවේ හැටියට ආනයන අනුමැතියත් නැති ටෙස්ට් කිට් එක ලංකාවේ ප්‍රචාරණය කරලා, ඇනවුම් පවා අරගන්නේ කොහොමද?

  • @amalpriyantha5215
    @amalpriyantha5215 18 ชั่วโมงที่ผ่านมา +2

    ධම්මික පෙරේරාත් කිව්වා ඇන්ටිජන් කට්ටල් දිලිප් ජයවීර ගෙනල්ලා ඒකාධිකාරියක් තියාගෙන කරනවයි කියලා ඔහුත් ඒකට කැමති වුණා මොකද ඒ වෙනකොට දිලිප් ජයවීරට විතරයි රජයෙන් අවසර දුන්නේ ගෝඨාභයගේ නැත අල්ලන් හිටපු එකෙක්නේ දැන් උඹල ඇවිල්ලා ඕකේ මොනා කිව්වත් තොපි හොරුන් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ටික පූරාගන කෑවා වටිනාකමටත් වැඩියෙන් අලෙවි කලේ ඇන්ටිජට

    • @gaminigunarathna4296
      @gaminigunarathna4296 9 ชั่วโมงที่ผ่านมา

      නලින්දට වැරදිලාද?

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 12 ชั่วโมงที่ผ่านมา +2

    කොහොඹ උනත් තරිදු ඔය මිනිස්සු විස්වාස කරන්න අමාරුයි .තරිදු ඔයාගෙ නම කැත කරගන්න එපා ජනතාව එඋන් විස්වාස කරන්නේ ඇ ඔලුවෙන් හිටගෙන කිව්වත්

    • @medialksrilanka
      @medialksrilanka  12 ชั่วโมงที่ผ่านมา +1

      ඔවුන් මෙහි පාර්ශ්වයක් නිසා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව දුන්නා විතරයි. අපේ වැඩසටහයි, ඔවුන්ගේ ප්‍රතිචාරයයි දෙකම බලන්න.

    • @gaminigunarathna4296
      @gaminigunarathna4296 9 ชั่วโมงที่ผ่านมา +1

      නලින්ද ජයතිස්සවත් විශ්වාස නැත්ද?

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 11 ชั่วโมงที่ผ่านมา

    Good morning brother ❤❤❤

  • @gmeye6503
    @gmeye6503 8 ชั่วโมงที่ผ่านมา

    මේ වැඩසටහන බැලුවම තේරුන එකම දේ තමයි ,නාමල් රාජපක්ෂ ඊයේ පෙරේයිදා කිව්වා මහින්ද රාජපක්ෂ මියයන්න කලින් එවුන්ට තියෙන සියලු චෝදනා අනුර ආණ්ඩුව විසින්ම නිදොස් කොට නිදහස් කියලා අනිවාර්යයෙන් කියාවි කියලා😅🤭🤣🤣

  • @tms123ist
    @tms123ist 10 ชั่วโมงที่ผ่านมา +1

    විස්තරය හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්ණෙ. ප්‍රශ්ණෙ තියෙන්නෙ මිලදි ගැනිමෙදි ඇතිවු ගනුෙදනුව පිලිබදවයි

  • @poppyflower2131
    @poppyflower2131 4 ชั่วโมงที่ผ่านมา

    නීත්‍යනුකූලව හොර තක්කඩි වැඩ කරන්නේ කෙසේද යන්න පිලිබන්ද පැය බාගෙක දේශනයක්

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 5 ชั่วโมงที่ผ่านมา

    දිලිත්ට කෙබර කෙලින්න පුලුවන් මිනිසුන් නන්නත්තාර වෙලා උන්න වෙලාවෙත් ඒක වන්චාවක් කලේ .ඒක හරි මිනිහෙක් නෙමෙය් වන්චාකාරෙයෙක් ..ඒක වටේ ඔය ඉන්න සෙට් එක බලන්න .රට කාපු කාලකන්නි තියන් ඉන්නෙ.

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 14 ชั่วโมงที่ผ่านมา +1

    එයාලා පුරෝගාමීන් හින්දො NMR එකේ අනුමැති හෙම ගණන් ගන්නෙත් නෑ වගේ නේද?

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 20 ชั่วโมงที่ผ่านมา +2

    නලින්දට වැරදුනේ ද ...🤔

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      Yes he lied when he stated Divasa pharma imported RAT kits. they have not. they have only distributed. but he has a democratic right right to lie according to little miss Uganda

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 11 ชั่วโมงที่ผ่านมา +1

    මෙව කොහොමත් කලු ව්‍යපාර

  • @upulfernando795
    @upulfernando795 16 ชั่วโมงที่ผ่านมา +2

    කොහොම පැහැදිලි කලත් විධිමත් විමර්ශනයකදි සියල්ල එලිවෙයි. එතෙක් මෙහෙම බයිල වලට ඉඩක් දීල ඔයත් ගානක් හොයාගන්න.

  • @shanthajayalath6713
    @shanthajayalath6713 17 ชั่วโมงที่ผ่านมา

    Antigen witharak neme oka nirodayana karapu uge hotel walin minissunge salli mankolla kawa..okata roti neme waha kanna siduwewa !

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 11 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්න අහන්නේ නෑ නෙවෙයි තරිදු....
    අහන්න ප්‍රශ්නයක් නෑ මහත්තයෝ!....
    රටේ තියෙන ව්‍යාපාර විනාශ කරන්න උත්සාහ කරන්න එපා!....

    • @medialksrilanka
      @medialksrilanka  9 ชั่วโมงที่ผ่านมา

      වැඩසටහන් දෙකෙම බැලුවම තේරෙනවා ඕන කෙනකුට

  • @gampala-l8r
    @gampala-l8r 7 ชั่วโมงที่ผ่านมา

    Mafia karayo ,Tie coat dagena karana mankolla. Konde badapu cheennunta kiyana katha.

  • @SurangaBuddhikaKR
    @SurangaBuddhikaKR 17 ชั่วโมงที่ผ่านมา

    Ahema approved nathuwa ubala kohomada active kiyala genwanne 😂

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 18 ชั่วโมงที่ผ่านมา

    Kohoma unath daththa makala thiyenawa ethana prasnayak thiyenawa ne.

  • @SurangaBuddhikaKR
    @SurangaBuddhikaKR 17 ชั่วโมงที่ผ่านมา

    Ane ban oya wal wataram epa
    Bola magenuth gatha each tests 7500
    Api wena rata wala gathe rs 1000
    Wage

  • @sasankakodagoda5695
    @sasankakodagoda5695 14 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @UpulDegambada
    @UpulDegambada 9 ชั่วโมงที่ผ่านมา

    දිලිප්ගෙ. සල්ලි. වලට. තරිදු පරිප්පු. ඇටෙ. දිවෙන්. ගත්තා.

    • @medialksrilanka
      @medialksrilanka  9 ชั่วโมงที่ผ่านมา

      රයිට් ටු රිප්ලයි කියන එක ටිකක් කියවන්න

  • @RosaryJayamaha
    @RosaryJayamaha 19 ชั่วโมงที่ผ่านมา +5

    සුදු තරිඳු දිලිප්ගෙ සල්ලි වලට පදිරි අනෙ උබලගෙ රෙද්දෙ මාධ්‍ය

    • @medialksrilanka
      @medialksrilanka  19 ชั่วโมงที่ผ่านมา +4

      ඒ පැත්තේ කතාවට ඉඩක් දුන්නම දිලිත්ගෙ සල්ලි අදාල වෙන්නේ කොහොමද ?

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 19 ชั่วโมงที่ผ่านมา +4

      ඒ චෝදනාව වැරදියි....මුන් විකිනෙනවනම් විකිනෙන්නෙ මීට ගොඩාක් කාලෙකට කලින්...

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 13 ชั่วโมงที่ผ่านมา +2

    මෙ මිනිසාගේ කතාව සාධරන බවක් හැගී යන්නේ නැ. අපි ජනතාව ලෙස සැකකිරීම විද්‍යාත්මක පරීක්සනයක් කොට සිරගෙයපැත්තේ පසුතැවීමට අවස්ථාව ලබාදිය යුතුය. මෙයාල මෙච්චර හරිනම් බෝනවන රෝගවලට ගිලින පෙති කන්දරාව සහ එමබෙහෙත් මගින් මතු කරන අතුරු ආබාධ සම්බන්ධයෙන් නව විමර්ශන් සිදුකල යුතුය

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      You are hallucinating ànd assuming. find facts and prosecute if not stop showing off your naiveness

  • @TaraG673
    @TaraG673 13 ชั่วโมงที่ผ่านมา +3

    නලින්දට වැරදුනේ නෑ
    තරිඳු ප්ලිස් හොරැන්ට කත් අදින්න එපා

    • @medialksrilanka
      @medialksrilanka  12 ชั่วโมงที่ผ่านมา

      අපේ වැඩසටහනයි, ඔවුන්ගෙ ප්‍රතිචාරයයි දෙකම බලන්න

    • @TaraG673
      @TaraG673 11 ชั่วโมงที่ผ่านมา +1

      @ දෙකම හොඳින් ඇහුවා
      ඔබගේ චැනලය නිරතුරැව ලැබු විශ්වාස කල කෙනෙක් විදියට හරිම දුකයි ඔබලාත් දර්ශන, සන්නා සහ සේපා වගේ වෙන එක

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      Nalinda LIED knowingly or unknowingly. therefore you are correct it was not a mistake.

    • @kichamendis
      @kichamendis 10 ชั่วโมงที่ผ่านมา

      Nalinda used parliamentary privileges to protect himself when he lied. perhaps someone fed him wrong information. after all even parliament staff has fed wrong information about non Dr but lawyer Harshana so true Dr Nalinda getting wrong information is possible.

    • @TaraG673
      @TaraG673 9 ชั่วโมงที่ผ่านมา

      @ Nalinda said truth about Antigen. It’s obvious Dilith & team lying. If you listen carefully to Taribdu’s videos you will realise

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 11 ชั่วโมงที่ผ่านมา

    Mokada me tie payiya?

  • @storytelling-2u
    @storytelling-2u 16 ชั่วโมงที่ผ่านมา

    mugen prashna ahanna ona @Sudaa Creation wage porak.. ohoma hurathal karala hari yanne na.. hora haththa..

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 9 ชั่วโมงที่ผ่านมา

    ඖශද මාෆියාව promote කිරිමක්

    • @medialksrilanka
      @medialksrilanka  9 ชั่วโมงที่ผ่านมา

      අදාල පාර්ශවයකින් ඇසීම කොහොමද ඖෂධ මාෆිවාව ප්‍රොමෝට් කිරීමක් වෙන්නේ?

  • @Dushanti
    @Dushanti 17 ชั่วโมงที่ผ่านมา

    Tharedu oyalath munta ahu wenawada

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 11 ชั่วโมงที่ผ่านมา

    Budunta niga kala paraya... dilithaya kiyanne...okata hari yanne ne...

  • @Dushanti
    @Dushanti 17 ชั่วโมงที่ผ่านมา

    Oya horakam magadi karapu un okkoma dan nedassata karana gothanawa pita raratawall wala PCR
    kale nomele munge boru

  • @kolithamendis2780
    @kolithamendis2780 7 ชั่วโมงที่ผ่านมา

    නිශ්චිත විධිමත් විමර්ශණයක් රජයෙන් සිදු කරන තෙක් සහ ජනතාවට සත්‍යය හෙලිදරව් කරන තෙක් මේ කයි කතන්දර වැදගත් නොවේ. තරිඳුලා ගේ ව්‍යායාමය අතිශය වැදගත්. Keep it up.

  • @ransirimalfernando5421
    @ransirimalfernando5421 15 ชั่วโมงที่ผ่านมา +2

    මේ මහත්මයා කතා කරන්නේ ජෝජ් ස්ටුවට් වෙනුවෙන්ද, දිවස වෙනුවෙන්ද, දිලිත් වෙනුවෙන්ද ?

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 14 ชั่วโมงที่ผ่านมา

    කොහොම උනත් ඔය සමාගම් ජනතාවගේ සෞඛ්‍ය නිර්දය භාවිතා
    කරමි්න් නිලධාරින් හරහා ජනතාවගේ හිස
    මත හෙණගෙඩි පාත් කරමින් සිටියි.
    මත ා

  • @dil-oc9cs
    @dil-oc9cs 17 ชั่วโมงที่ผ่านมา +1

    Antigen delete jayaweera sakkili ballek.... Ratata pililayak

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 17 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා වියාපාරයක් ඉල්ලන්ඩත් ඉස්සේල්ලා ගෙනැල්ලා ඒක රජයට විකුනපු එක ඕවා ගේම් 😂

  • @veebee3969
    @veebee3969 13 ชั่วโมงที่ผ่านมา +3

    දෙපැත්තෙ දෙන්නටත් ලොකු කුට්ටි දෙකක් ලැබුනද?

  • @TaraG673
    @TaraG673 13 ชั่วโมงที่ผ่านมา

    කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
    ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
    ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි

    • @medialksrilanka
      @medialksrilanka  12 ชั่วโมงที่ผ่านมา

      නලින්දගේ කතාවෙ ලියාපදිංචි කතාව වැරදියි කියලා ඔවුන් කිව්වා. හෝදලද නැද්ද කියලා අපේ වැඩසටහයි, ඒකට ප්‍රතිචාරයයි බලලා තීරණය කරන්න.

    • @TaraG673
      @TaraG673 11 ชั่วโมงที่ผ่านมา

      @@medialksrilanka හොඳින්ම පැහැදිලියි දිලිත් සහ පිරිස බොරැ කියන බව
      ඒක ඔප්පු වෙනවා

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 17 ชั่วโมงที่ผ่านมา

    අනාගත්තා නේද බ්‍රෝ අන්තිමේදි දිලිත් ?

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 15 ชั่วโมงที่ผ่านมา

    තරිදු, මෙ වගෙ හොරැන්ව ගෙන්න එපා සාදාරනි කරනය කරන්න. හොරා හොරාම තමයි මොනවා කිවත්.

  • @SilvaPriyadarshana
    @SilvaPriyadarshana 16 ชั่วโมงที่ผ่านมา

    අප්‍පිරියයි ඕයි.
    මුගෙ අම්මා, අප්පා, ගෑණි, දරුවො ගැන විතරයි කියව්වෙ නැත්තෙ.
    මූනෙන් කිව්වහැකි මුන්ගෙ ගිල්ටි ෆීලින්ග් එක.
    ඩිලීට්ගෙ හොරකම වහන්න, මූ ගිය වටයක්.
    අයියෝ සoසාරේ.
    ටයි එක මදියි. ආයෙ එනවනම්, අමතක නොකර කෝට් එකත් දාගෙන වරෙo මහත්තයො

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 18 ชั่วโมงที่ผ่านมา +1

    ශිලංකාවේ බොරුවක් කිව්වත් ටයිඑකක් දැමිය යුතුයි. දුපතේ ජිවිතේ.

  • @suj6292
    @suj6292 8 ชั่วโมงที่ผ่านมา

    හරි සිම්පල්නෙ තරිදු. වටේ යන්නැතිව පැහැදිලි කරන්න . ලංකාවේ නිතියට අනුව RAT kits ගෙන්නන්න පුලුවන්ද NMRA prior approval නැතිව? ලංකාවට ගෙනාවේ කවදද? ලංකාවට ගොඩබාන කොට අවසර තිබුනාද? අවසර අවශ්ය නැතිද? දිවස ආයතනයට agency එක transfer කරේ කවදද? ටෙන්ඩර් එක දැම්මෙ කවදාද? බලයලත් බෙදාහරින්නෙකුට ටෙන්ඩරයට ඉල්ලුම් කරන්න පුලුවන්ද?

    • @medialksrilanka
      @medialksrilanka  7 ชั่วโมงที่ผ่านมา

      ඒකට උත්තර කලින් වීඩියෝ එකේ පැහැදිලිවම තියනවා