නිලධාරිනුයි පොලිසියයි ලඟ තියන් ජනතා ප්‍රශ්න අසමින් වටගලලා ප්‍රශ්න විසඳන්න ගයි.එවලෙම උත්තර දෙන්නවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 85

  • @supundilanka9524
    @supundilanka9524 15 ชั่วโมงที่ผ่านมา +32

    පොලිසිය හරියට හිටියනම් මේ රටට මෙච්චර දෙයක් වෙන්නෙ නෑ. ඕකුන්ට දැන් කිවුවත් වැඩක් නෑ ඉතින්

    • @chameladilu780
      @chameladilu780 10 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත . මේ කාලකන්නි පොලිසිය හරියට වැඩක් කරන්නෙ නැ

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 9 ชั่วโมงที่ผ่านมา

      @@supundilanka9524
      බලමු.....
      මෙතෙක් කල් හිතුවේ දේශපාලන බලපෑම් නිසා රාජකාරී කරන්න බෑ කියලානේ

  • @SadunSenewirathna
    @SadunSenewirathna 4 ชั่วโมงที่ผ่านมา +1

    සම්පූර්ණ ඇත්ත.ගොඩක් දේවල් සංදර්ශන මට්ටමට විතරයි.දැන් ඒව වෙනස් වියයුතුයි ස්තිරවම

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 ชั่วโมงที่ผ่านมา +1

    මේවා කතාවෙන් හරයන්නේ නැ.හරියට දවසකට එක ප්‍රශ්න යක් හරි හොයලා හරියට විසදන්න.අවුරුද්දට ප්‍රශ්න 200ක් හරි විසදෙයි.ඔවා රජයේ පකදෝරිස් ලාට කියුවට වැඩක් නැ.

  • @PriyanthaPerera-n6q
    @PriyanthaPerera-n6q 10 ชั่วโมงที่ผ่านมา +6

    පාවෙන වෙළද සැලේ කොළොඹ නගරයට එන පිටපළාත් වලින් පැමිනෙන මගී ජනතාවට හදිස්සියේ බස්, දුම්රිය තමන්ගේ ගමනාන්තය දක්වා යන්න බැරි උනොත් ඔවුන් හට නවාතැන් පහසුකම් සැපයීම සදහා ඉස්තාපිත කරලා තියෙන කාමර පහසුකම් තියෙනෙ නවාතැන් පොළ නැවැත ප්‍රතිසංස්කරණය කර මහජනතාවට ලබාදීමට කටයුතු කරන්න.
    හේතුව ගනිකාවන්ගේ පාරාදීසයක් වෙලා මේ කාමර ඕවුන්ගේ බූදලයක් වෙලා තියෙන්නේ .

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 9 ชั่วโมงที่ผ่านมา

      @@PriyanthaPerera-n6q 🤔🤔🤔🤔

  • @mhewage
    @mhewage 10 ชั่วโมงที่ผ่านมา +4

    අනේ සර් කුඩා ව්‍යාපාර කරන අපිටත් සාධාරණය ඉටු කරන්න අපිටත් වෙලද පොල හදලා දෙන්න අපි අපේ උත්සාහය කැපකිරීම අපේම වියදමින් දෑතේ රැකියාවෙන් නිසි ප්‍රතිඵල නෙලා ගන්නට මග පාදා දෙන්න මැතිතුමනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටීම් මතුගම ප්‍රාදේසිය ලේකම් කාර්යාලය

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 15 ชั่วโมงที่ผ่านมา +14

    මේ වැඩසටහන හොඳයි.
    බලාපොරොත්තුවෙනවා නිලධාරීන් වෙත පැවරෙන මේ අතිරේක නොවන වගකීම් හේතූවෙන් ඇතිවන යම් පීඩනයක් නිසා රජය අපහසුතාවයට පත් කර රජය පෙරලීමට කටයුතු නොකරාවී කියලා.

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake 11 ชั่วโมงที่ผ่านมา

      Ou ana hareyata radu minisun athra polisiya athara hare nethi naha pau jevetha nathi wenava .daduvam ehalinma diya uthui . Garu mathiduni meta vada vagaveya uthui .🙏🙏🙏

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 10 ชั่วโมงที่ผ่านมา

      @NandawathiSamaranayake
      සොරි....
      මේ කියලා තියෙන කිසි දෙයක් කියවා ගන්න බෑ..

  • @EMSbandaraEMSbandara
    @EMSbandaraEMSbandara 8 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමා ආන්ඩුව සුපිරි මෙිවා තමා කලයුතඅ වැඩ පසුගිය කාලයම තැරවි කාරයන්ට දුන්නා වුන්ට වගක් නැහැ රජයට අදායමක් ලැබෙන තැන් ගෝඨ ඉන්න කාලේ පිරිසිදු කලා දැන් බලන්නෙවත් නැහැ මෙවට පත්කරන බලධාරින් කඩෙි වහල එවුන් ගැන විමසිලිව පසුවන්න නැතිනමි ඔවුන් ඉවත් කරන්න හරියට කරන අයට පවරන්න ලස්සන රටක් හදමු

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 10 ชั่วโมงที่ผ่านมา +4

    අපිට සංතෝසයි❤❤❤

  • @herathbandara4138
    @herathbandara4138 15 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai sir niladarinta wada pawaranna nathnam ain karanda

  • @RodaEndo
    @RodaEndo 14 ชั่วโมงที่ผ่านมา +6

    මෙහි Comments දාන අය සිංහලෙන් නම් සිංහලෙන්,,ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් දමන්න.සිංහලෙන් ඉංග්‍රීසි එපා.ගලපගන්න අමාරුයි.පමණක් වචන කුනුහරුප වගේ

  • @jiffry1189
    @jiffry1189 11 ชั่วโมงที่ผ่านมา +1

    Hoda wedak 👏

  • @soisvejai8771
    @soisvejai8771 7 ชั่วโมงที่ผ่านมา

    හෙට අහවල් තැන කුඩු අල්ලන්න පොලීසියෙන් එනවා කියලා අද පත්තරේ දාලා හිට කුඩු ඇල්ලිය හැකිද අනේ මන්දා

  • @malanirathnawathi1514
    @malanirathnawathi1514 15 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata Jaya

  • @kalidragon1
    @kalidragon1 11 ชั่วโมงที่ผ่านมา +2

    ඇමති අහන ප්‍රශ්න වලට මුන් බොරුත් කියන්නෙ හිටගෙන😂😂ඉස්සර කෙලි දැන්බෑ මහත්තයෝ.😏 ඇත්ත කියල 2ක් තියන්නෙ 1යි අපි බලමු ඉදිරියට ❤

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 5 ชั่วโมงที่ผ่านมา

    Hondatama hondai me wenasa. Mehema thama wenna oni. " system change " ❤🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 17 ชั่วโมงที่ผ่านมา +5

    Budusaranai sir malima jaya veaya budusaranai srilanka ❤❤❤

  • @RuvindaUmayanga
    @RuvindaUmayanga 12 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤NPP

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 11 ชั่วโมงที่ผ่านมา +3

    ආණ්ඩුව අලුත් උනාට ජනාධිපති අලුත් උනාට.ඔය පරණ පොලිසියේම තමයි ඉතින් ඉතින් පරණ මිනිස්සුම තමයි.පුළුවන් අලුත් uniform එකක්වත් අන්දලාබලන්න

    • @mhewage
      @mhewage 10 ชั่วโมงที่ผ่านมา +1

      සාධාරණාය ඉටුකරන්න බැරි බැරි බැරිනම් එම නිලධාරින් එම පළාත් වලින් මාරු කලයුතුයි

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 8 ชั่วโมงที่ผ่านมา

    අන්තිමට කතා කරපු එකා නාට්‍ය කලාව ගැන දැනුමක් ඇති එකෙක් වගේ මතක තියා ගනින් jeppo Babbu නෙවෙයි

  • @GunawardanaHA
    @GunawardanaHA 17 ชั่วโมงที่ผ่านมา +8

    ඇමතිිතුමනි,, මෙි කුමය පුශ්න විසදිමෙහිලා පාුයෝගික නැහ,, ගෝෆාභයත් කළේ ඔය ටිකමයි, අසාර්ංථකයි, රටෙි පුශ්නත්,,ජනතාවගේ පුශ්නත්, නිළධරින් ගේ පශ්නත් දැන් ඔබලා දන්නවානෙ, ඒ නිසා පුශ්නවලට විසදුම් සකස් කරමු,,අපරාධෙ කාලය,, සියල්ලොිම අපහසුතවයනයට පත් වෙනවා , පුශ්නය නොවසදිම,?

    • @chamilaprasad6593
      @chamilaprasad6593 12 ชั่วโมงที่ผ่านมา +1

      කමිටු රැස්වීම් වලට මේ ක්‍රමය හොඳටම හොඳයි මේක රටට ආදේශ කරන්න බෑ

  • @ferozarafaideen8817
    @ferozarafaideen8817 13 ชั่วโมงที่ผ่านมา +2

    Sir please save the children s life so soon as stoped the drug

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 17 ชั่วโมงที่ผ่านมา +3

    Oba thuma dannawane tiranui..deshabanduwai...kala dewal..kudu karsyo rata yaaanawa..oya neethipathiya maru karanne naththe ai..watsgala sir..😢😢😢😢

  • @thusharajayakody6005
    @thusharajayakody6005 10 ชั่วโมงที่ผ่านมา

    මොකද මේ ශෝ,,, කරච්චලේ. ?

  • @lahirujayasekara3139
    @lahirujayasekara3139 16 ชั่วโมงที่ผ่านมา

    👍💪👍

  • @H2H_2world
    @H2H_2world 11 ชั่วโมงที่ผ่านมา

    ඇමති තුමාට කවදාවත් කියන්න බෑ කිසිම මහජන්‍යෙකුට ඕගොල්ලොන්ගේ පසුගිය ආන්ඩුව කියන වචනය ... ඒක නොදියුනු කතාවක් න් පී පී එකට ඒකතාව කිසිසේත් ම කිව හැකි වචනයක් නෙවෙයි හැමෝම ඒගැන සැලකිලිමත් වෙන්න ,, සම්බන්දතා තියෙන අය අදාල පාර්ශව දැනුවත් කරන්න මින් පසුව එය බාවිතා නොකරන ලෙසට

    • @RuwanNalinda
      @RuwanNalinda 8 ชั่วโมงที่ผ่านมา

      ඇයි එහෙම කියනකොට ඔයාට රිදෙනවද

  • @ruwanseram2035
    @ruwanseram2035 11 ชั่วโมงที่ผ่านมา

    වටවල

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 ชั่วโมงที่ผ่านมา

      Watagala

    • @ruwanseram2035
      @ruwanseram2035 40 นาทีที่ผ่านมา

      @@TharinduEdiriweera-v3j වටවල කහට

  • @Dil-gx7by
    @Dil-gx7by 11 ชั่วโมงที่ผ่านมา

    Karoke sakiya sadauwata

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 15 ชั่วโมงที่ผ่านมา +1

    When drugs addicted guys are using the floating boat market area for their malpractices, informed by one of the civil participant, that time minister should asked relevant police officer to stand up and answer the issues like other civil officials earlier acted manner.We have never seen minister have taken such action infront of the forum. Finally this should be a workable forum to find solutions for public convenience.

  • @SiyamMohammad-k7l
    @SiyamMohammad-k7l 16 ชั่วโมงที่ผ่านมา

    Jayaweva npp

  • @ladderstores7133
    @ladderstores7133 10 ชั่วโมงที่ผ่านมา

    Vatavalat මේක කරන්න දන්නේ ne

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 16 ชั่วโมงที่ผ่านมา

    N.P.p
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 17 ชั่วโมงที่ผ่านมา +1

    Ow me hut##@ patta horu 😂😂😂😂😂😂

  • @ladderstores7133
    @ladderstores7133 10 ชั่วโมงที่ผ่านมา

    Ara නිලධාරීන් ta කියනවා oyalage ආණ්ඩුව lu oka හැදුවේ eka නිසා oyalama කියන්න lu market එකට mokada කරන්නේ කියල

  • @dikdilani1287
    @dikdilani1287 13 ชั่วโมงที่ผ่านมา +1

    Sunil watagala mahattayo.... nethipathiyawa Ain karanna.....Kudu jawaram Kara lokkak Nedahasa kala......Uwa Alla Maranna Ona puthalayak....Tawat gamakata sarasanawa HOYA Balanna..... Obalata 3/2ka Balayak deela Thiyanna Nethiya kereyatmaka Karannai Danatamat parakku wedei 6:14

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම කරන්න බැහැ නේ

  • @anomanilanthi8899
    @anomanilanthi8899 14 ชั่วโมงที่ผ่านมา

    Kauda aiooo meka video eka karapu kena .duwanawa camera eka. Jayawewa malima Rajayata❤

  • @NishanthiFernendo
    @NishanthiFernendo 15 ชั่วโมงที่ผ่านมา

    Apitath enda kiyannako hoda news API laga

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 16 ชั่วโมงที่ผ่านมา

    ඔය 1:27 කියන කොඩි විකිනීමත් කොඩිවිනයක්.

  • @mohamadrimlan9109
    @mohamadrimlan9109 ชั่วโมงที่ผ่านมา

    Ape thatha kada thunak karaganea hitiye Keri gotta kadala demmane Apiva nethi karala demma

  • @wimal2751
    @wimal2751 3 ชั่วโมงที่ผ่านมา

    Mekadamunge digital economy ,lajjjai

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 14 ชั่วโมงที่ผ่านมา

    Ballo kohomath narakama thama....huru wela inne parana krameta...

  • @leticiavirakoon156
    @leticiavirakoon156 15 ชั่วโมงที่ผ่านมา +1

    Hor heththa padegnnwane wedkrpiyuko kalknni topeth Rata ned Amthe tumni okunge deregenvime demna kala harenn pade wedekrnn epa okunta

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 8 ชั่วโมงที่ผ่านมา

    Apath Rajaye Sewaya kara Aya me Dan Enna Rajaye Sewakayo munta Hitagena Adahasak karana wath pana Na pagawata Rakiyawata Apu Aya

  • @jeyamathy4725
    @jeyamathy4725 16 ชั่วโมงที่ผ่านมา

    Palayang paraya

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 16 ชั่วโมงที่ผ่านมา

    Sir podi lamaye math drawya bonawa kiyala police allala gahanawa nadu danawa.bona thana hitiya kiyala e lamaye kalakanni una.namuth vikunana aya nidalle innawa.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 15 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaymwewa me horunta weda nokarnwanm nerpa demiy utumaii jandepathe tumne munta thamnge wagkim nisiles kiremta anklutumaii nethenm Aluthenm sewkyn badwa gathutumaii malemwata❤❤❤❤❤ jaymwewa

  • @Muzahirviews
    @Muzahirviews 11 ชั่วโมงที่ผ่านมา

    Mun monawath danne naha wada karan naha Ekak wath udeta enawa pathare balanawa tea bonawa paga gannawa eta passe opadupa kiyawanawa 3.55pm ta kochiya allanda duwanawa patta kammaliyo

  • @leticiavirakoon156
    @leticiavirakoon156 15 ชั่วโมงที่ผ่านมา

    Me Raje sewkyo hareyta wedkarnne netuwa rata vins karnwa mun pin pade gannwa ykune gann padyt wedk karpiyu topta henghnwane gnn padeyt wedkrplla

  • @niroshawickramasinghe1724
    @niroshawickramasinghe1724 13 ชั่วโมงที่ผ่านมา +1

    මු තමයි නිති කෝටිඑක දා ගෙන කුඩු කාරොයෙයි පාතාලයයි වෙනුවෙන් සල්ලි වලට පෙනි ඉන්න එකෙක් අද ඇමතිලා වෙලා පුස්න විසදනවා ජරා වැඩ ඔක්නම කරල

    • @dondons7826
      @dondons7826 11 ชั่วโมงที่ผ่านมา

      Ubath horu kuddo akká legapu topita pideni badagostharaya nethi kota anduwata bena bena hitapiya topita den pissu balu rogaya weladila giya anduwe wandi batto ratata sapayak.

    • @User29438
      @User29438 10 ชั่วโมงที่ผ่านมา

      ඉතිං තෝ ඒ ගැන වටගල ගැන දන්නවා නම් පැමිණිලි කරපිය ගස් බල්ලො කොමන්ට් සෙක්ෂන් වල හැමිනෙන්නෙ නැතිව 🤬🤬🤬

    • @RuwanNalinda
      @RuwanNalinda 8 ชั่วโมงที่ผ่านมา

      උඹලට රිදෙනව ඇති Open එකේ මෙහෙම ප්‍රස්න විසඳනඑක, ⁣නාමල් හරි සජිය හරි ආන්ඩු කරානමා උඹලට ගිය රට ටවනව, ඒව බෑ පුතෝ දැන් , බඩුදීල ඉවරයි, ඉදිරියට හොද හොඳ සෙල්ලමි බලන්න ඇස්කන් ඇරං ඉන්න මහත්තයො හරිනේ

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 17 ชั่วโมงที่ผ่านมา +4

    පොඩි එවුන් ලග හෙන චන්ඩි, ඹ්ව දාපන් ගිහිං ඩඩ්ලි සිරිසේන, බිත්තර වෙලෙන්දො, පොල් වෙළෙන්දන් ඉස්සරහ, දෙකට නමල ඇරල එවයි කෙල නැතුව

    • @django1326
      @django1326 16 ชั่วโมงที่ผ่านมา

      Ungeth hulan bassanawa kata puka wahan balan enna. Telephone cylinder baiyonge gon Weda ekin eka wissadanawa.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 ชั่วโมงที่ผ่านมา +1

      ඔබට උනේ එහෙමද ?

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 16 ชั่วโมงที่ผ่านมา +1

      උබට ඇරියද උන් 😂

    • @akaPinnasjith69
      @akaPinnasjith69 16 ชั่วโมงที่ผ่านมา +2

      Muta sahenna ridila inne ponnya 😂

    • @anuramanjula907
      @anuramanjula907 15 ชั่วโมงที่ผ่านมา

      Ubey armada kiwwey😂😂😂

  • @samarachathu
    @samarachathu 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sudharmakumarihamyrajapaks8682
    @sudharmakumarihamyrajapaks8682 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤