Thermostat Valve sinhala( part 1) / sl auto tec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 104

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 5 หลายเดือนก่อน +2

    එදා ඉතා හොඳ පැහැදිලි කිරීමක්ඔබටබොහොමත් ස්තූතියි

  • @alphasl2421
    @alphasl2421 2 ปีที่แล้ว +5

    වෑල් එක ඇරෙන්න සෙල්සියස් අංශක 65 සිට. 85-92 වගේ වෙද්දි සම්පූර්ණෙයෙන් ඇරෙනවා. ඒ රත් උනාම ඇරෙන විදිහ පැහැදිලි කරන්න පුලුවන් ද.

  • @worldnews3340
    @worldnews3340 3 ปีที่แล้ว +2

    Oyage videos okkoma man balanawa niyamai digatama video karan yanna

  • @samanpradeep5161
    @samanpradeep5161 3 ปีที่แล้ว +3

    සුපිරිම

  • @hanpinternational9574
    @hanpinternational9574 4 หลายเดือนก่อน

    Good explanation

  • @tilakranasinghe896
    @tilakranasinghe896 2 ปีที่แล้ว +2

    very usefull vidio...thanks

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    විඩියෝ එක සුපිරි . ප්‍රශ්නයක් තියෙනව පුලුවන් නම් පිලිතුරක් දෙන්න . Micro trend car එකක thermostat housing එක ( මෙි වෑල් එක සවිකර ඇති හවුසින් කොටස ) එකෙ රේඩියේටරයට හෝස් සවිවන ඇලුමිනියම් බට දිරාපත් වෙලා ලීක් වෙනවා. අලුතින් ගන්න කොටස් නැ. මොකක්ද කරන්න පුලුවන් විසදුම. ( තඹ බටයක් පෑස්සුව ඒත් දිගටම දිරනවා. වතුර නෙවෙ කූලන්ට් පාවිච්චි කරන්නෙ)

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +3

      ඔකට විසදුමක් තියනවා ඔයා දන්නවාද යාලුවා 3wheel වල නිකල් වැට හදන තැන්, ඔයා ඔය බටේ ගලවල එ තැනකට දෙන්න ඔයාගෙ වාහනේ තියන බටේ හැඩේට හදල දේන්න කියන්න මිට කලින් මන් හදලා දලා තියනවා තාම අව්ලක්නම් උන් නැ (සමහර අය හදන එකක් නැ අදුරන කවුරු හරි ඉන්නවනම් හොදයි)දැනට තියන එකම විසදුම එක තමා

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +3

      නිකල් වැටවල් හදන බටේකින් හදන්න කියන්න (නිකල් වලින් )

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +1

      @@slautotec ස්තුති යාලුවා පිලිතුරට. ඒත් බටේ හවුසින් එකෙ කර මුලටම දිරල තියෙන්නෙ. පාස්සන්න ඉඩක් නැති තරම් . අලුතින් ඒ කොටසම හදවන්න බැරිද? ( හීට් සෙන්සර් සවි වෙන්නෙත් එතනටමයි. එනිසා පාස්සන්න අමාරැයි වගේ )

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว

      @@wnpprasad8088 යලුවා +94775659444 me no එකට whatsapp msg ekak dannako

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว

      @@wnpprasad8088 +94 code no eka gahala save karanna no eka

  • @techivary
    @techivary หลายเดือนก่อน

    ස්තුතියි

  • @pfcpfc1023
    @pfcpfc1023 3 ปีที่แล้ว +1

    Niyama wedak bro all the best

  • @KeshaniPremodani
    @KeshaniPremodani ปีที่แล้ว

    බොහොම ස්තුති❤

  • @music-cl8tj
    @music-cl8tj ปีที่แล้ว +1

    Heat wenne nehe. Eth issara wage newei. Wathura rath wenawa 1km giyath Receiver tank eke wathura line eka rathwenne ai

  • @mangalapathirana2507
    @mangalapathirana2507 2 ปีที่แล้ว +3

    Ai speed eka 80 kmph එහා යන කොට Engine over heat warning eka එන්නේ. 80 kmph pahala යන කොට එන්නේ නැ. මෙක හැම තිස්සෙම වෙන්නෙත් නැ. Warning එක awilla speed අඩු karata warning එක දිගටම තියෙනව. Engine එක off කරලා on karama warning එක නැති වෙනවා. සමහරවිට nawatha warnning එක එනවා අර speed එකට එන කොට. සමහරවිට එන්නේ නැ. Vehicle type kyron

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Cooling systerm eka check karanna wei samahara vita water pump eka sawtu wela ati e nisa cooling systerm eka check karaganna wei ikmaninma neti unot hema welema head wela wahane gascut dannat wei e nisa puluwan taram ikmanin cooling systerm eka check karaganna eka tama hodama de

    • @mangalapathirana2507
      @mangalapathirana2507 2 ปีที่แล้ว

      @@slautotec thank you

  • @susajeegamini3803
    @susajeegamini3803 2 ปีที่แล้ว +1

    Good explaining

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage 6 หลายเดือนก่อน +1

    ගැරේජ් වල ඉන්න අය කියනවා ඒක ගලවලා දාන්න ලු. මගේ කාරයේ ඒක ගලවලා දාලා කවුද බාස් කෙනෙක්

  • @musicworldstudio158
    @musicworldstudio158 4 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @chathuradasanayaka2547
    @chathuradasanayaka2547 3 ปีที่แล้ว +6

    මේක බලපානවද රිසිවර් ටැන්ක් එකෙන් වතුර ආපහු අදින්නෙ නැති එකට

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +2

      Ne rediyetar ake pidana piyana (rediater cap ) eka hodaida kiyala poddak balanna

    • @ushanirantha4362
      @ushanirantha4362 3 ปีที่แล้ว +2

      Radiator cap eka hodainam , radiator hose wala leak naththan, radiator eka leak naththn, ohoma wenne head gasket leak ekal nam..

    • @thushvomaya
      @thushvomaya 11 หลายเดือนก่อน

      නෑ ඒක රේඩියේට කැප් එකේ ප්‍රස්නයක්

  • @kanishkawijewardhana
    @kanishkawijewardhana 2 หลายเดือนก่อน

    රත් කරලා බැලුව ගමන් තර්මෝස්ටර්ට් වෑල්ව් එක ඇරිලා වැහුනා කියලා ඒක හොද එකක් වෙන්න බැ . හොද එකක්නම් තර්මෝස්ටර්ඩ් වෑල්ව් එකේ දීලා තියන උශ්නත්ව අගයෙදි වෑල් එක ඕපන් වෙන්න ඕනි 🤤

    • @slautotec
      @slautotec  หลายเดือนก่อน

      Hariyata hari

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 10 หลายเดือนก่อน

    Godaak sthuthi.

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว

    මා ලඟ තියෙන්නෙ TOYOTA NOAH KR 41 ( PETROL ) වෑන් එකක්...අරගෙන මාස දෙකක් විතර පැදවූ පස්සෙ මම ගියා
    මෝටර් කාර්මිකයෙක් ලඟට , යන්න හේතුව වෑන් එක ස්ටාට්
    කල විගසින් එන්ජින් එක ,ඔටෝම රේස් වෙලා විනාඩි2ක්
    විතර තියෙනවා , පස්සෙ තමයි නෝමල් වෙන්නෙ...ගෙනා ආ
    දින සිට එහෙමයි...
    ඉතින් ගරාජ් එකෙන් කිව්වේ එහෙම හදල තියෙන්නෙ එන්ජින්
    එක ඉක්මනින් රත් වෙන්න නිසා , අපේ රටේ දේශගුණය අනුව
    එහෙම ඕනෑ නෑ කියල..පසුව ඔහු කාබ්‍යුරේටරයට සම්බන්ධ
    කර තිබූ වයර් 2ක් කපා දැම්ම...දැන් ස්ටාට් කල විගස රේස්
    වෙන්නෙ නෑ...මෙය වාහනයට හානියක් ද ...

    • @vimukthifaroos6932
      @vimukthifaroos6932 ปีที่แล้ว

      Auto chock eka ain karanna ati ekai e wayar dekak ain kale eka tiyenawanam hodai ain kala kiyala loku getaluwak wen ne namut udeta start karapu gaman poddak res karaddi res wenne kedi kedinam auto chock eka hadaganna wei

  • @wdjayarathne4880
    @wdjayarathne4880 11 หลายเดือนก่อน

    පරන තර්මස්ටැට් වෑල් එක නෑ, mazda R2 එකට හරියන වෑල් 1ක් ගන්නෙ කොහොමද

  • @ranjithsudda9908
    @ranjithsudda9908 3 ปีที่แล้ว

    Nissan fb14 ye තර්මස්ටැට් wal eke co2 kiyada

  • @nishanthaabeykoon8874
    @nishanthaabeykoon8874 2 ปีที่แล้ว +1

    Thormastat wal eka engime තියනවද කියලා balaaganne කොහොමද galawaladha nadda කියලා

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Thormastat housing eka galawalama tama balanna wenne

  • @thisaralakmal7066
    @thisaralakmal7066 3 ปีที่แล้ว +1

    Ela

  • @sunilrathnayake561
    @sunilrathnayake561 5 หลายเดือนก่อน

    පරීක්ෂණ යේ දී වෑල් එක නිවුන පසුව නැවත ටය්ට් ලෙසම වැහෙන්නේ නැති නම් එය සවි කිරීමට සුදුසු නොවේද ?.කරුනාකර සන්දහන් කරන්න.

    • @slautotec
      @slautotec  5 หลายเดือนก่อน

      Ne sudusu ne

  • @pfcpfc1023
    @pfcpfc1023 3 ปีที่แล้ว +1

    Good bro

  • @user-rq5zl3ki4p
    @user-rq5zl3ki4p 3 ปีที่แล้ว +1

    good ,

  • @HJSrilanka95
    @HJSrilanka95 2 ปีที่แล้ว +2

    Nomad Jeep ekaka wahane drive karanakota heat eka 80-100 athare tynawa. Eth gamank ghin nawathutwama samahara welawata heat eka.100ta lan wela aith e welawema 90 ta enawa. Thermostat ekeda aula tynne?

  • @samanmadusanka8545
    @samanmadusanka8545 2 ปีที่แล้ว +1

    Api පාවිච්චි karapu වාහනයක් gannawanam meka galawalada keyala kohomada dena ganne

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Garaj ekakata dala chak karaganna puluwan

  • @indikaroshan9214
    @indikaroshan9214 2 ปีที่แล้ว +2

    Thermest val 1 aniwarin tiyanna one da, mokada mageage vahne, lagadi hit wenna gantha ita passe man lorry hadapo thanin, Thermest val 1 gala wanna kiwwa

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Ne kiyala loku awalak wen ne hebei itin heat wenna hetuwa hoyala hadagattanam hari

  • @sirajsgc
    @sirajsgc 10 หลายเดือนก่อน

    Sound wediy thank you

  • @kushansplace5338
    @kushansplace5338 3 ปีที่แล้ว +1

    patta machn

  • @rajuweerasekara9108
    @rajuweerasekara9108 3 ปีที่แล้ว +1

    jayaweewa

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 ปีที่แล้ว

    Thanks

  • @isuruartgallery5333
    @isuruartgallery5333 3 ปีที่แล้ว

    Supiri

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 3 หลายเดือนก่อน

    අයියා රේඩියේටරෙ හැදෙන හුමාලය ප්‍රෙශර් ස්ප්‍රින්ග් එක හකුලලා ටැංකියකට යවනවනෙ.එන්ජිම ඕෆ් කරාම රේඩියේටර් එක කූල් වෙලා අර ටැංකිය ඇතිලෙ තියන හුමාලයත් ආපහු ජලය බවට හැරෙනවනෙ .ඒ ටික ආපහු රේඩියේටර් එකට එන්න ඒක ඇතුලෙ පීඩනය අඩු වෙන්න ඕනි නේද .කොහොමද අයියා රේඩියේටරේ අඩු පීඩනයක්
    හැදෙන්නෙ .reply ekk😢😊

    • @slautotec
      @slautotec  3 หลายเดือนก่อน

      0775659444 whatsapp masg ekak dannakk

  • @niranjayabandara7933
    @niranjayabandara7933 2 ปีที่แล้ว +1

    මගේ Tradsunny කාර් එකක් තියෙන්නේ .එක start කරන්න කලින් fan එක වැඩ..එක නිසා හිටි වෙන එවා මුකුත් අවුල් නැ...මට ​​දැන් එක වෙනස් කරලා sensor එක දලා auto on off වෙන විදිහට හැදුවොත් හිට අවුලක් එයිද ??

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว

      Ne ahema awlak wen ne thermostat valve ekat galawala chack karaganna radiater ekat block wela wagenam clean karaganna

  • @manjulahorawada2699
    @manjulahorawada2699 2 ปีที่แล้ว +1

    Mage lancer glx 16 number ekk toyenne eka yatura damma.gaman rediyetar fan wada mata eka me wagw hadaganna puluwanda

  • @janakachaminda38
    @janakachaminda38 ปีที่แล้ว

    Super ❤

  • @dayanandasudasinghe1419
    @dayanandasudasinghe1419 2 ปีที่แล้ว

    Da52 every thermostat valve kiyann

  • @imalshanaka3991
    @imalshanaka3991 2 ปีที่แล้ว +1

    මචන් ඕව ගන්න parts කඩවල නෑනෙ

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว

      Meka ganna wenne wahana kadana tenakin tamai yaluwa

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Nettam commpany gennanna wei

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 9 หลายเดือนก่อน

    Me wahane yathura nathi unoth kohomada start kara ganne

    • @slautotec
      @slautotec  9 หลายเดือนก่อน

      Mokakda wahane

  • @kingjr9681
    @kingjr9681 3 ปีที่แล้ว +1

    super aiyya

  • @janakaishara3962
    @janakaishara3962 2 ปีที่แล้ว

    Eka ganna tiyenne kohoda..

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      Wahana kadana tenakin ganna puluwan original japan ekak

  • @prabathmadusanka7376
    @prabathmadusanka7376 3 ปีที่แล้ว +1

    ඔක නෑ කියලා අවුලක් වෙනවද..

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +3

      Ow engine eka gewenna balanawa oya valve eka ne kiyala oyata wahane duwanna beri kamak ne et oya e valve eka dagannawanam hodai

    • @prabathmadusanka7376
      @prabathmadusanka7376 3 ปีที่แล้ว +1

      @@slautotec මම ගත්ත එකක්.. එකේ ඒ වෑල් එක නැ දැන් හිට් වෙනවා මොනවා කරත් හීට් එක බහින්නේ නෑ.

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว

      +94775659444 mekata msg ekak danna whatsapp

    • @flashsellers2204
      @flashsellers2204 2 ปีที่แล้ว +1

      Fan එක Direct දුන්නාම Engine එක Start කරපු වෙලේ ඉඳන්ම Fan එක වැඩ කරනවනේ. ඉතිං Fan එකෙ ආයු කාලයත් අඩු වෙනවා ඒකෙන්.

  • @prabhash2650
    @prabhash2650 10 หลายเดือนก่อน

    Toyota hiace van ake thermostat valw akak තිබීම අවශ්‍ය ද?? ගන්නේ කොහෙන්ද

    • @slautotec
      @slautotec  9 หลายเดือนก่อน

      0775659444

  • @TechWithDamindu
    @TechWithDamindu หลายเดือนก่อน

    අපේ වාහනේ එක අයින් කරා ඒක උ වැඩක් නැ කිව්ව

  • @me-tt2ml
    @me-tt2ml 3 ปีที่แล้ว

    Yathura on karapu gaman fan wda karanne ai

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +2

      Fan eka direct dila ati

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว

      Nettam water plug ake wire shocet eka gelavila ati

    • @mohamedimdiyas7783
      @mohamedimdiyas7783 2 ปีที่แล้ว

      termostar hodata tiyanawa basunne galawala ainkara aya mama eka haiara 1klm duwanda be heet wenwa hetuwa mokadda termostar kohomad hai karanne

  • @nilakshibalasuriya9635
    @nilakshibalasuriya9635 ปีที่แล้ว

    boru kiysnna epa halooo.lankawa wage ratawal walata t vale ekan wadak na.

  • @upulwaduge9448
    @upulwaduge9448 2 ปีที่แล้ว +2

    Radiator bass removed the valve

    • @romekanthony
      @romekanthony 4 หลายเดือนก่อน

      ගොං බාස්ලා බන් ඉන්නේ මෙහේ

  • @udayangananayakkara9290
    @udayangananayakkara9290 2 ปีที่แล้ว

    නම්බර් එකක් දෙන්න පුළුවන් ද

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว

      0775759444 whatsapp onliy

  • @janakachaminda38
    @janakachaminda38 2 หลายเดือนก่อน

    Oyage number aka danna puluwan da.

    • @slautotec
      @slautotec  2 หลายเดือนก่อน

      0775659444

  • @kaveeshagimahan8748
    @kaveeshagimahan8748 3 ปีที่แล้ว +2

    ඕයි නිශ්පාදකයා ඕක හැම වාහනයකටම එවලා තියෙනේ ලෝකෙටම පොදුවේ හදන නිසා වාහන ,ඕක අනිවාර්යයෙන් ඕන වෙන්නේ හිම මිදෙන රටවල් වලට.අනික් තමයි ලන්කාවේ වගේ රටක වර්කින් ට්ව්ම්පෙචර් එක හරි ගානට එන්න මහ වෙලාවක් යන්නේ නෑ , ඒක නිසා තෝමොස්ටික් වෑල් එක තිබුනත් එකයි නැතත් එකයි නිකන් විව්ස් ගන්න පච කෙලින්නේ නැතුව ඉදහන්

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว +2

      Hodai yaluwa tawa tikak oya oya gena hoyala balannako etakota harima de denaganna puluwan wei

    • @slautotec
      @slautotec  3 ปีที่แล้ว

      Anika tamai mata views ganna onnam mn me wage videos karan ne oya kiyana aket attak tiyanawa yalu demo batta wage wahanekata valve eka demme nettam monawage deyakda wenne kiyala dannawada tikak hodata hoyala balannako tawa poddak oya oya gena

    • @flashsellers2204
      @flashsellers2204 2 ปีที่แล้ว +2

      හිම මිදෙන රටවලට යන Valve එක ඔය ඉරාකයේ ඩුබායි අරාබි ඒවායේ වාහන වල නැද්ද?
      අපේ රටට වඩා ඒ රටවල් උශ්ණයි නේ. එහෙම නෙමේ. හැමෝම දාන පළියට දාන්නේ නෑ කවුරුත්. ඒ වාහන වලට එදා ඉඳන් එන්නේ එන්න ඕනේ දේවල් මිසක් ඊට අඩුවෙන් හෝ වැඩියෙන් එන්නේ නෑ.

    • @slautotec
      @slautotec  2 ปีที่แล้ว +1

      @@flashsellers2204 🤭

    • @nithilaanusara6870
      @nithilaanusara6870 ปีที่แล้ว

      😂😂

  • @AbdulAzeez-fy3lh
    @AbdulAzeez-fy3lh หลายเดือนก่อน

    Good explanation