එන්ජිමේ අලුත්වැඩියාවට පාර කපන රේඩියේටර් මූඩියේ දෝෂය | Radiator Cap Sinhala | Radiator Cap Fault

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2024
  • This video is about : එන්ජිමේ අලුත්වැඩියාවට පාර කපන රේඩියේටර් මූඩියේ දෝෂය | Radiator Cap Sinhala | Radiator Cap Fault
    #radiator #radiatorcap #engine #vehicle #automobile #enginerepair #enginefailure
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 64

  • @user-dt1pm9pg7u
    @user-dt1pm9pg7u หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා උපදෙසක්. අලුතින් car, වාහන ගන්නා අයට මෙම දැනුම වටිනවා ඉතාම. ගත්ත ගමන් ලොකු කමට යනවා pamanayine.

  • @DumindaPradeepkumara
    @DumindaPradeepkumara หลายเดือนก่อน +2

    මගේ වෑන් එකේ රේඩියටර් මුඩිය ගැලවිලා එංජිම සම්පූර්ණ හැදුවා...

  • @user-bo5ic5ue9r
    @user-bo5ic5ue9r หลายเดือนก่อน +4

    බොහෝම ස්තුතියි මහත්මයා.

  • @nipunanimsara1321
    @nipunanimsara1321 7 วันที่ผ่านมา

    ගොඩක් වටින video එකක්😊

  • @sumiraariyasingha
    @sumiraariyasingha หลายเดือนก่อน +6

    Very good information, pls create more videos 👍👍

  • @madhushakumari3116
    @madhushakumari3116 21 วันที่ผ่านมา +1

    Thankyou .. creat more vedios please...👍

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w หลายเดือนก่อน +1

    දැනුවත් කිරිම අගයමි නොදනයි හිටියෙ ස්තූතියි

  • @nipunanimsara1321
    @nipunanimsara1321 7 วันที่ผ่านมา

    gear box එක ගැන video එකක් ගෙන්නකො😊

  • @tharangaranjan5642
    @tharangaranjan5642 29 วันที่ผ่านมา +1

    රේඩියේටර් මූඩිය ස්පින් ටෙන්ෂන් එක වාහනයෙන් වාහනයට වෙනසක් වෙනවා. ඒකත් මේ වැඩසටහනට එකතුවිය යුතුම දෙයක් නේද..

  • @ruwanjayasinghe6823
    @ruwanjayasinghe6823 2 หลายเดือนก่อน

    Very Good introduction to the function of a Radiator Cup

  • @user-kg8nb9ip7v
    @user-kg8nb9ip7v หลายเดือนก่อน

    සුපිරි

  • @senarathrbandara1392
    @senarathrbandara1392 หลายเดือนก่อน +1

    good job

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 9 วันที่ผ่านมา

    Reserve eken wathura apahu ganne nee..3km wage podi kandak eka digata awahama reserve tank eka pirenawa..apahu edala ganne nethi nisa ayeth kandak yaddi ehemama reseve tank eka pirila uthurula ynawa..
    Prashnayata answer ekak me video eken gaththa...rediator cap change karata hari giye ne...rediator kata change karanna wenawa.

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 27 วันที่ผ่านมา

    Mage tiyenne alto 2015 akk. Rediator eka open karala hamadama warter danna onida? Plz reply me

  • @wildsrilanka1645
    @wildsrilanka1645 หลายเดือนก่อน

    Good explanation

  • @hilarydasanayaka4781
    @hilarydasanayaka4781 หลายเดือนก่อน

    Thank you

  • @lawrencefernando6610
    @lawrencefernando6610 หลายเดือนก่อน

    මගේ අලුත් රේඩියේටර් moodia උඩින් වතුර කාන්දු වුණා. කාර් ටයර් ටියුබ් රබර් සමඟ මම seal washer සාදා ඇත. එය ගබඩා ටැංකියට යන මුදා හැරීමේ කුහරයට බාධා නොකරයි. මේක ප්‍රශ්නයක්ද? Please reply. Water does not leak from top now.

  • @dammikawijekoon3842
    @dammikawijekoon3842 26 วันที่ผ่านมา

    Thanks

  • @bernarddesilva1631
    @bernarddesilva1631 หลายเดือนก่อน

    metek noasu Hrima pehedilikireemak min ediriyata enjin alutwediya awamawee.teruwangema pihitai Oyata

  • @lawrencefernando6610
    @lawrencefernando6610 หลายเดือนก่อน

    එන්ජිම ඉතා උණුසුම් වූ විට මගේ රේඩියේටර් ජලාශය බුබුලු සහ අධික ලෙස ගලා ගියේය. The reason කුමක් විය හැකිද? මම දැන් රේඩියේටර් පියන වෙනස් කළා. උනුසුම් වීමට තවත් හේතු මොනවාද? Please answer. Thank you for your help.

  • @sheriffdeen175
    @sheriffdeen175 29 วันที่ผ่านมา

    Danuwath kalata sthuthi budhusaranai

  • @chamithdilshan7283
    @chamithdilshan7283 11 ชั่วโมงที่ผ่านมา

    Radiator ake water tank ekata adinawa ai ee wathura godak adu wenawa radiator ake ai ee

  • @gamunukannangara8876
    @gamunukannangara8876 หลายเดือนก่อน +1

    ඕක විතරක් නෙවෙයි..."තර්මෝස්ටැට් වෑල්ව්" එකත් වැදගත් නේද..?

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน +1

      Ow issarahata e ganath kata karanawa video ekakin.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 2 หลายเดือนก่อน +1

    අයියේ වාහනේ ස්ටාර්ට් කරලා ව්නාඩ් 5 ව්තර යනකොට උඩ බටේ එබෙන බව නැති වෙලා ගනකන් වෙන්නේ ඇයි.එ හැට්ද රිසවු ටැන්ක් එකෙන් හුලන් බුබුලුත් දානවා

    • @shanakathushanga8551
      @shanakathushanga8551  2 หลายเดือนก่อน +3

      ගෑස්කට් ගිහින් තියෙන්නෙ. ගෑස්කට් ගියාම වතුර ලයින් එකට Compression leak වෙනව. එතකොට Water line එකේ Pressure එක වැඩි වෙනව. රේඩියේටර් මූඩිය ගලවලා start කරද්දි බුබුලු දානව පේනව. ඕක ඉක්මනටම හදාගන්න ඕන. නැත්නම් ඊලග අවුල තමයි හෙඩ් එක ඇද වෙන එක. ඒ වගේම තමයි Head එකේ හරි Block එකේ හරි පොඩි පලුද්දක් තිබුණොත් මෙහෙම වෙන්නත් පුලුවන්. ඒත් ඒක වෙන්නෙ කලාතුරකින්. මම හිතන්නෙ ගෑස්කට් ගිහින් තමයි ඇත්තෙ.

  • @dhanuskaruwan
    @dhanuskaruwan หลายเดือนก่อน

    වටිනා video ekak..mage wahane රේඩියේටරය adu wena watura nawata pirenne nane...

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน

      Video eka katakarapu hethu thiyanawada balanna. Nathnam stock tank ekata ena bate wathure gawenne nadda balanna.

  • @33studio28
    @33studio28 หลายเดือนก่อน

    Gmnk yna hma sarama arala bluwata kamak nadda

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน

      Parana vehicle ekak nam balana eka hodayi. Aluth vehicle ekak nam radiator stock tank level eka baluwama ati.

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      නිතර නිතර විවෘත කරනකොට මූඩියේ තියෙන රබර් සීල් වලට හානි වෙන්න පුළුවන් මේක නිසා රේඩියේට දෝෂෙ තියනවනම් ඒවා සකස් කරගන්න එවිට මසකට පමණ වතාවක් පරීක්ෂාව ප්‍රමාණවත් සෑම විටම temperature metery ගැන අවධානයෙන් දාවනය කරන්න මීටරේ කටුව මොනම හේතුවකටවත් මැදට වඩා වැඩිවිය නොහැක එසේ මැදට වඩා වැඩි වෙනවා නම් අනිවාර්යෙන් සිසිලන පද්ධතිය හෝ ඉන්ජිමේ දෝෂයක් පවතී

  • @dammikawijekoon3842
    @dammikawijekoon3842 หลายเดือนก่อน

    Mage langa ghiyenne mazda familiya bj5p car ekak.eke samahara welawata .extra water tank eke wathura pramanaya wadiwenawa ehema wenne ai.

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      ඒ ඔයාගේ වතුර ප්‍රමාණය වැඩි වෙන්න හේතුව තමා වාහනේ රත් වෙනකොට වතුර ඒ පොඩි ටැංකියට යනවා සිසිල් වෙනකොට ආපහු පොඩි ටැංකියෙන් රේඩියටරේට එකට එන්න ඕනේ නමුත් ඔයාගේ වාහනේ ඕෆ් කරලා වාහනේ සිසිල් වෙනකොට ඒ පොඩි ටැංකියට ගියපු වතුර ආපහු රිටන් එන්නේ නැහැ ඒකට හේතු radiator මූඩිය හෝ රේඩියේට ඉඳලා පොඩි ටැංකියට සම්බන්ධ හෝස් වල ලීක් එකක් තියෙනවා බලන්ඩ එන්ජිම රත් වෙලා තියෙන වෙලාවට රේඩියට මූඩිය හෝ එතන ඉඳන් පොඩි ටැංකියට යන හෝස් වල ලීක් එකක් තියෙනවද කියලා එහෙම නැත්නම් රේඩියට මූඩියේ රිටන් වෑල් එක වැඩ කරන්නේ නෑ පළමුවෙන්ම රේඩියට මූඩිය හොඳ තත්ත්වය තියෙනවද හොඳින් ක්‍රියා කරනවද කියලා පරීක්ෂා කරන්න වාහන මාදිලියට ගැලපෙන හරි රේඩියට මෝඩියක්ද තියෙන්නේ කියලා බලාගන්ඩ ඊට පස්සේ ඒක හොඳයි නම් මං අර ඉස්සෙල්ලා කියපු පොඩි ටැංකියට යන සියලු හෝස් තද කරලා සවිකර ගන්න හොඳ දක්ෂ කාර්මිකයෙක් ගාවට යන්න පහසුකම් සහිත මේක විනාඩි දෙකෙන් විසඳගන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නේ ගොඩක් අයට radiator ක්‍රියාකාරීත්වය ගැන හරියට දැනුවත් නොමැති වීමයි ප්‍රශ්නයක් අනික තමා පොඩි ටැංකියේ වතුර වැඩි වෙනවා වගේ rediate වතුර අඩුවීම සිදුවෙනවා ගොඩක් රේඩියේටරේ වතුර අඩු වුනොත් ඉන්ජිම overheat වී එන්ජිමට හානි විය හැක දුර ධාවනයේදී වාහනේ කුලන් ටෙම්පරේචර් එක ගැන අවධානය යොමු කරන්න නිතරම වාහනේ radiator ජල ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න ඒ වගේම තමා ඔයාගේ පොඩි ටැංකියේ මූඩි ඇරියහම තියෙන බටේ ඒ පොඩි ටැංකිය අඩියටම හෝ අඩියට ඉතාමත් ආසන්නයේ ජලයේ ගෑවෙමින් තිබිය යුතුයි

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 หลายเดือนก่อน

    Dear, I thought u mis some important areas? If i made any wrong comment, extremely sorry.

  • @nandanaranasinghe2209
    @nandanaranasinghe2209 หลายเดือนก่อน

    මගෙ ති⁣යෙන්නේ නිසාන් fb15 එකක් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ රේඩියේටර සුද්ද කලා අවුරුද්දකට කලින් කූලන් තමා දාලා තියෙන්නේ ආය කොයිතරම් කාලයකින්ද සුද්ද කරන්න ඔනේ

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน +1

      ඒ දාපු කූලන්ට් එකේ ගහලා තියෙනවා කොච්චර කිලෝමීටර් ගානකින්ද මාරු කරන්න ඕනේ කියලා සමහරක් එව්වා කිලෝ මීටර් 30000යි ලක්ෂයි ලක්ෂ එක හමාරයි මගේ තියෙන්නෙත් fb15 එකක් කූලන්ට වල පාට ගොඩක් වෙනස් වෙලා තියෙනවා නම් මාරු කරන්න

  • @lperanda
    @lperanda หลายเดือนก่อน

    සුසුකි එවුරි වගේ වාහනයක රේඩියට මූඩි දෙකක් තියෙන්නේ ඇයි

  • @indikafermando1207
    @indikafermando1207 หลายเดือนก่อน

    Maga laga thiyanna mitsubishi Mini call hv 42 1k gamanak gihin awilla nawatthuwahama readiator exsos thank 1Ka batan coolant eliyata eanawa a mokada

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      ප්‍රශ්නය පැහැදිලි මදි

  • @lalkumarasiri924
    @lalkumarasiri924 หลายเดือนก่อน +2

    මහත්තයා මගේ තියෙන්නේ 250 යකඩ බෆර් පරන නිසාන් වැනට් එකක් . කෙටි ගමන් තමා යන්නේ . 40Km විතර ගියාම රේඩියේටරයේ වතුර ලීටර් භාගයක් විතර අඩු වෙනවා . ගැටලුවක්ද . මම ලඟදී රේඩියේටරය ගලවා සර්විස් කලා . උනුවතුර ටිකක් නිවලයි දාන්නේ .

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน +3

      1. Radiator eke podi leak ekak thibunath pressure eka nisa vehicle eka drive karaddi watura wadipura adu wenawa eka check karanna
      2. Cap eka awul wenna puluwan
      3. Radiator stock tank eka leak da balanna
      4. Okkoma hodayi nam engine block eka balanna crack ehema thiyanawada kiyala compression test ekak karala

    • @lalkumarasiri924
      @lalkumarasiri924 หลายเดือนก่อน

      ස්තුතියි මහත්තයා

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      පළමුවැනි දේ තමා ඔයා මේකේ radiator pressure testඑකක් කරන්න ඒ සඳහා පහසුකම් තියෙන ටෙක්නිශන් කෙනෙක්ට ගාවට යන්ඩ අනිත් දේ තමා වතුර දාන එක නවත්තන්න කූලන්ට හොඳ වර්ගයේ කූලන්ට එකක් පාවිච්චි කරන්ඩ මේ ප්‍රශ්න විසඳගත්තායින් පස්සේ. දැන් තියෙන වාහන වලට වතුර අනුමත කරන්නේ නැහැ ඒක නිර්මාණය කරලා තියෙන යකඩවලට වතුර හරියන්නේ නැහැ ඒවගේම තමා මේ වතුර දාන නිසා මේකෙ ලීක් එකක් තිබුණත් අපේ ඇහැට පේන්නේ නෑ කූලන්ට දාපුව මේකේ පාට හින්දා අපිට හොඳට පේනවා

  • @33studio28
    @33studio28 หลายเดือนก่อน

    Daily cup ek gluwata kamk ndda

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน

      Parana vehicle wala nam balana eka hodayi. Aluth wahana wala stock tank level eka baluwama ati.

  • @sisirakumara8648
    @sisirakumara8648 หลายเดือนก่อน

    රේඩියේටරයෙ ඇතුලත පිඩනය වැඩිඋනාම මුඩියේ ඇති කපාටය විවෘතවි පිඩනය යට පත්ව ඇති පුසාරිත ජලය ගමන් කරන ටැංකිය ,විවිධ අය විවිධ නම්වලින් හදුන්වනවා
    .කරුණාකර මෙහි නියම නම කව්රුන් හෝ ඉදිරිපත් කලොත් හොඳයි ,සමහර අය ස්ටොක් ටැංකිය ,රිසව් ටැංකිය , ස්ට්‍රොක් ටැංකිය ,පුසාරන ටැංකිය ලෙස හදුන්වනවා

  • @prabhash2650
    @prabhash2650 หลายเดือนก่อน

    Aiye radiator cap cheque krana, compression cheque krana ho me සම්බන්ධ ඔබ තුමාගේ garage akak තියෙනවද ?????? Contact number akak daanna

  • @ranasinhemalalgoda5030
    @ranasinhemalalgoda5030 หลายเดือนก่อน +1

    රෙඩීටරයෙඇතුලතකුහරතුලස්ප්‍රීන්යොදාඇත්තෙඇයි

  • @SumithDissanayaka-gb3hf
    @SumithDissanayaka-gb3hf หลายเดือนก่อน

    Fb15 ඵකට දාන රේඞියෙටර් කැප් ඵක මොකක්ද

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน

      Sample eka aran gihin balanna brother. Sample nathnam kate size eka manala aran yanna. Nathnam vehicle eka parts shop ekak lagata aran gihin ekak thoraganna. Model ekatama kiyapu cap hoyanna amaruyi. Samaha welawata ekama wahane caps wenas wenna puluwan

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      රේඩියට්රේ කටට මූඩි හරි ගියාට පමණක් ප්‍රමාණවත් නැහැ ඒ මූඩිය ගහලා තියෙනවා ප්‍රශර් ප්‍රමාණය ඒ ප්‍රේෂර් ප්‍රමාණයට හරියන මූඩියක් විය යුතුයි උදාහරණයක් හැටියට fb15 1500cc කාර් එකට හරියන්නේ bar 0.9 cab එකයි මං ගාව තියෙන්නෙත් FB15. හොඳම radiator මූඩි recondition japan පාට්ස් කඩවල තියෙනවා korean හෝ chinese දාන්ඩ එපා මටත් එහෙම දාලා ප්‍රශ්නයක් වුණා ඒක නිසා මම ජපන් recondition කඩේකින් පාවිච්චි කරපු රබර් සීල් කැඩිලා නැති හොඳින් spring ඉහළ පහළ යන වෑල් දෙකම හොඳට ඇරෙන වැහෙන fb15 එකටම එන හොඳ තත්වේ මූඩියක් යෙදෙව්වා අවුරුදු තුනක් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැත

    • @pasindukalanamith8704
      @pasindukalanamith8704 12 วันที่ผ่านมา

      Oba hari reconditioned japan water cap hoda thathwaye ape vehicle eka toyota hiace cap eka dala 12 year us motors thama hodai

  • @upulshantha2000
    @upulshantha2000 หลายเดือนก่อน

    රේඩියේටරයට යොදන්නේ වතුරද, කූලන්ට් ද?

  • @sarathpriyantha1294
    @sarathpriyantha1294 หลายเดือนก่อน

    Wadagath deyk

  • @DKKasunSameeraDissanayake
    @DKKasunSameeraDissanayake 2 หลายเดือนก่อน

    Clearly Explained ! Good Luck ! Keep It Up !

  • @tilakfonseka7103
    @tilakfonseka7103 หลายเดือนก่อน

    රේඩියේටර ස්ටොප් ටෑන්ක් එකෙන් එලියට කූල්න්ට් වැක්කෙරිල තියනව ගමනක් ගියාම. ඒ ඇයි?

    • @shanakathushanga8551
      @shanakathushanga8551  หลายเดือนก่อน

      Kohomath radiator eke idan ena coolent pressure ekakin ne enne. Eth godakma pressure wadi unama eliyata coolent enna puluwan. Gasket gihinda balanna.

    • @chathurangachathu9696
      @chathurangachathu9696 หลายเดือนก่อน

      මහත්මයා මගෙ වාජනෙ ඩීමෝ ලොක්කෙක් තැනිතලාවෙ කිලෝමිටට් 200ක් ගියත් හීට් වෙන්නෙ නෑ කන්දක් නගින්න ගත්ත ගමන් හීට් වෙලා හෝස් පුපුරනවා

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน

      ඔබගේ සිසිලන පද්ධතිය සම්පූර්ණ පරීක්ෂාවට ලක් කළ යුතුයි එනම් රේඩියට ෆෑන් හරි වෙලාවෙදි ඔන් වෙනවාද හරි වේගයෙන් කැරකෙනවද සුළු කාන්දු වීම් තිබෙනවාද water pump හරියට වැඩ කරනවාද thermostat valve හරියට ක්‍රියා කරනවද head gasket leak තියෙනවාද radiator ඒ තුළ block වීම් තියෙනවා ජල ප්‍රමාණය ප්‍රමාණවත් ද පහසුකම සහිත දක්ෂකාර්මිකයෙක් ළඟට යන්ඩ overheat වෙනවනම් දුවන්න එපා එන්ජිමට ලොකු හානියක් වෙයි සුළු මුදලකින් හදන්න තියෙන දේ ලක්ෂ ගානක් යන්න පුළුවන් demo ලොක්කා ගැන අහපු මහත්මයාට තමයි මේ පිළිතුර

    • @chanakaweerasinghe1505
      @chanakaweerasinghe1505 หลายเดือนก่อน +1

      නැතිනම් පොඩි ටැංකියේ ජල ප්‍රමාණය එන්ජිම සිසිල්ව පවතින විට maximum ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබේනම් එන්ජිම ක්‍රියා කරන විට මෙම කුඩා ටැංකියට rediator යෙන් තවදුරටත් ජලය පැමිණීම සිදුවෙන නිසා ඒ තුළ ජල ප්‍රමාණය වැඩිවී එළියට ගමන් කළ හැක පොඩි ටැංකිය තුළ ජල ප්‍රමාණය minimum සහ maximum අතර maximum ප්‍රමාණයට තරමක් පහලින් තිබිය යුතුයි ඉන්ජිම සිසිල්ව පවතින විට එනම් උදෑසන කාලයේ වාහන ස්ටාර්ට් කිරීමට පෙර පොඩි ටැංකියේ ජල ප්‍රමාණය maximum ප්‍රමාණයට වඩා ඉහළින් ඇත්නම් හෝ maximum ප්‍රමාණයටම ඇත්නම් එය අඟල් දෙකක් ප්‍රමාණයට අඩු කරන්න

  • @jagathbadugodahewa3329
    @jagathbadugodahewa3329 หลายเดือนก่อน

    Thank you