අවුරුද්දේ අන්තිම වීඩියෝ එක| අලුත් බලාපොරොත්තු එක්ක මගේ කාර්යබහුල දවස්|2024 budget planner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @LifewithNishi1990
    @LifewithNishi1990  ปีที่แล้ว +1

    Beds sheets මිළදී ගත් ෆේස් බුක් පිටුව👇👇
    SriLankan bedding
    facebook.com/profile.php?id=100075864296694
    Phone number - 0761230309

    • @KalhariWijesingha-xc9hf
      @KalhariWijesingha-xc9hf ปีที่แล้ว

      මටත් වටිනවා නංගි මේ page eka.man hoyapu deyak thamaa metta kawara. Thank you nangi❤😊

  • @hprphewa5063
    @hprphewa5063 ปีที่แล้ว +2

    Akke miris kudu thunapaha kudu gedrama hadaganna harima pirisidui labai...

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ඔව් මැණික.. බලමු ඉස්සරහට.. බබාලා හින්දා තාම එහෙම කරන්න හිතුවෙම නෑ.. සිංහල අවුරුද්දටනම් අම්මා හදලා දෙනවා..ගොඩාක් ස්තූතියි ඔයාට.. මං ඒක අනිවාර්යයෙන්ම පටන් ගන්නවා..

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z ปีที่แล้ว +1

    Vidio aka lassanai nangiyo. Sathutin parissamin inna. Budusaranai. ❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික❤. ⁣තෙරුවන් සරණයි❤

  • @saumyafernando5013
    @saumyafernando5013 ปีที่แล้ว

    mamath mage baba wenuwen mage jewethe godak dewal kapa karapu amma kenek oya kyna kathawa aththa ❤️💚

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Godak watinawa akka. Budu saranai.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ස්තූතියි මැණික❤ තෙරුවන් සරණයි..

    • @iranyakeerthirathna7442
      @iranyakeerthirathna7442 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @DisnaWeerakoon-zy2mk
    @DisnaWeerakoon-zy2mk ปีที่แล้ว +1

    Your vidio is very uee full and motivated.

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 ปีที่แล้ว +1

    Oya kiyapu kathaw aththa.... Math oya wage mai... Podi aya ge chuti kale aye ganna ba... Aka harima sundarai.... Api kata hari babalawa dala job walata giyoth...kochchara salli hamba unath baba lage hurathal kale aye ganna ba.... Math aka miss karaganna kamathi na❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Aniwaryenma ... hodama de gdra idan thamanta karanna puluwn deyak karana eka..a nathath daruwo hodata hadana ekama athi ammekuta dawasaka sathutu wenna... theruwan saranai

  • @ThilkiWithanage
    @ThilkiWithanage ปีที่แล้ว +1

    Math oyge vedios blnwa harima asawen.gdk dewal igena gannwa.gdk thnks.kalinut mn comment kra eth oya reply kre ne.mta dukath hithuna.mn goda seryk beluwa akke reply enkm.mta puduma asawak tinne oya weda krna wdya bln.mn babatat pennwa.oyta jayen jaya akke.sathutin hemdmath inna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න.. කලින් දැම්ම වීඩියෝ වල සමහර comments තියෙනවා තාමත් reply කරන්න බැරිවුනු.. පුලුවන් වෙලාවට ඒවට reply කරනවා.. ඉතින් ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 සතුටින් පරෙස්සමින් ඉන්න

    • @ThilkiWithanage
      @ThilkiWithanage ปีที่แล้ว

      @@LifewithNishi1990 🥰 parissamin sathutin 4dena ekkma hmadma inna....budusaranai dewipihitai...

  • @Tharushiyoutubechanel
    @Tharushiyoutubechanel ปีที่แล้ว +1

    Lassbai vedio eka.youtube ekan maseta kiyak wage lebebawada?kiyanawada?math yiutube chanel ekak patan ganna enne

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Face book page ekata msg ekak danna nangi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    ස්තූතියි❤

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 ปีที่แล้ว +1

    Mamath oya wage thamai mamath salon ekak kare mage donita dan awrudu3 k mage doni hambenda innakota mage mahaththaya magen illuwa babawa vitharakma balagena gedara inda kiya. Eya koreawe inne a hinda eyath laga nethi hinda mama salon eka nathara karapu eka gena a tharam dukak ne. Oyage vidios lassanai adarshamath godak watinawa budu saranai oyala 4 denatama

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි සතුටින් පරෙස්සමින් ඉන්න ❤️

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 ปีที่แล้ว +1

    Oyage katha walin jiwitheta godak wadagath dewal ekathu kara ganna thinawa akke. Hitha shakthimath karagena issarahata muna denna loku udauwak wenawa.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී.. ❤ සතුටින් ඉන්න. තෙරුවන් සරණයි❤

  • @nilanthikumari9393
    @nilanthikumari9393 ปีที่แล้ว

    Bs nangi

  • @kasunlakmal9604
    @kasunlakmal9604 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ගෙනාවට ස්තුතියි. මේ අවුරුද්ද අපි හරි පරිස්සමින් ගත කලා වගේම ලබන අවුරුද්දත් ගොඩාක් හොදින් ගත කරමු. අක්කාගේ අදහස් වලට ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත් අක්කේ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලබන්නාවු 2024 අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට, පිරි නිරෝගිමත් සෞභාග්‍යයමත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!🎉🎉🎉🎉🎉🎉 බුදු සරණයි අක්කේ!

  • @tharangasandamini110
    @tharangasandamini110 ปีที่แล้ว +1

    E adahas hitha niwenwa akka❤

  • @LakshiRukshani-fd4my
    @LakshiRukshani-fd4my ปีที่แล้ว

    Kohomada akke youtub aken salli hambenne.

  • @shashipriyangika8172
    @shashipriyangika8172 ปีที่แล้ว +1

    Akke ai oya grossary list eke badu waladi podi miris packet kipayak genawe.loku packet ekak nogena

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Man hethuwa video eka anthime qwa nngi. Mge spicy bottles 100g bottles. Akai 100g pckts walin ganne. Packt eken packt ekata iwara weddi fill karagnnwa. Loku pckts genne natte podda podda dala apahu aran tiyanna wena nisa ithuru kotasa. Loku bottle ekak wenama tiyaganna puluwn. Habai eka mata ida ahireemak thawa.

    • @shashipriyangika8172
      @shashipriyangika8172 ปีที่แล้ว

      Dan dakke😂.mm thama balanawa.vedio eka muladi comment kale.sorry akke❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      Ane ha manika. Ada video eka diga wadi unane.. 😘

  • @dora2405
    @dora2405 ปีที่แล้ว

    Hi akkiyo labana aluth aurudda sathuten pirunu sithum pethum itu wena suba nawawasarak wenna oni video eka blnna prakku Una Ada

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 ปีที่แล้ว

    වටිනා video akak ලබන aurudath hamuwamu oyala satutin parisamin inn adari ❤️❤️❤️❤️😘

  • @nadeeshasenarathna1993.
    @nadeeshasenarathna1993. ปีที่แล้ว

    අලුත් අවුරැද්දට අලුත් ආරම්භයක් ගෙනාවට බොහොම ස්තුතියි. ජිවිතේ අපි නොහිතන වෙනස්ම මාවතකට අක්කා අපිව අරන් යනවා ගොඩාක් පිං ජේසු පිහිටයි ලස්සන පුංචි පවුලට❤

  • @sashikadilrukshi1332
    @sashikadilrukshi1332 ปีที่แล้ว +1

    Hi akke onna adath awa balanna meka abbahiyak dan❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික.. තෙරුවන් සරණයි.. ආදරෙයි 😊

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini ปีที่แล้ว +1

    Akki babata akuru kiyawapu vidio eka dala thiyenawada oya

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Puthata tama akuru kiyewwe na patiyo. Labana aurudde kiyawanne

  • @hansimadubashini4360
    @hansimadubashini4360 ปีที่แล้ว +1

    Nishi oya chili powder,curry powder kadenda ganne?gedara hadagannadda?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Man kaden ganne dr. Sinhala new yr ekata amma hadala denawa. Gdra a dewal karanna tama mata welawa na dr

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว

    Akki apitanam hodatama wahinaws dan sathiyak vithara paayannema na mamath gedara as karanagaman inne akki oyage gosari vidio balanna harima kamathi bs akkio

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    ඇත්තටම nangi ඔයාගෙ vidio walin මම ගොඩාක් වටිනා දේවල් igenagaththa මමත් හිතන්නේ oya විදිහට මටත් inne duwai putha i me දවස්වල ගොඩාක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ ath amata daruwo dala වැඩට යන්න හිතෙන්නේ neha පුළුවන් විදිහට ජීවත් වෙනවා ඔයාගෙ අදහස් mata ගොඩාක් වටිනවා ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai 👍👍👍👍👍👍👍👍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා...❤ ලබන අවුරුද සතුටින් බලාපොරොත්තු එක්ක පටන් ගන්න... තෙරුවන් සරණයි අක්කා..

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf ปีที่แล้ว +1

    මුලින්ම මගෙන් comment එක ❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ස්තූතියි මැණික❤ තෙරුවන් සරණයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අදත් ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් නන්ගි ❤❤❤❤ හරිම ලස්සනයි තෑන්ක්ස් ඔයාට හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවට පොඩ්ඩො දෙන්නටයි ඔයාල ද්‍ර්න්නටයි ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි බුදුසරණයි 👍👍❤️❤️❤️🙏🙏😍😍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 අක්කත් ඇහුවා නේද bed sheets ගත්ත තැන. මේ video එකේ මුල්ම comment එක බලන්න අක්කා

  • @SuddaKavinda-gh6qk
    @SuddaKavinda-gh6qk ปีที่แล้ว

    Hai akkiyo...aluth adum ahema gaththada oyala.....oya rasa kavili hadanawada hadanawa nam vedio ekak aran enna...❤️❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq ปีที่แล้ว +1

    Adarei ❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshapriyadarshani1104
    @nadeeshapriyadarshani1104 ปีที่แล้ว

    Mamath me tike ge us karanawa akke. Wedagath karunu tikak akke Tks. Budu saranay parissamin enna hemoma

  • @AhasnaDahamyouth
    @AhasnaDahamyouth ปีที่แล้ว +1

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 ปีที่แล้ว +1

    මමත් ඔහොමමයි මකුණු දැල් කඩන්නෙ මාක්ස් නොදැම්මොත් එදාට හරිම අාරැයි😢😢😢

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ ඔව්.. කිවිසුම් කෝටියයි😁

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว +1

    Akkiyo❤❤❤❤

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +1

    කොහොමද අක්කා හොදින් ඉන්නවා නේද? 27 මගේ birthday එක තිබුනා අවරුදු 28ත් උනා අක්කා ජිවිතේ වගකීම් වැඩි වෙනවා 😊අක්කාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා එ හැමදේටම තැන්ක්ස් අක්කා ❤️බුදුසරණයි ❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      මුලින්ම මම ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා නංගී.. ජීවිතේ වගකීම් බරක් නැතුව ඉටු කරන්න ශක්ති⁣ය ලැබේවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

    • @sandamalisandamali6084
      @sandamalisandamali6084 ปีที่แล้ว

      @@LifewithNishi1990 ගොඩක් ස්තුතියි අක්කා 🌹❤️

    • @ishankamadushani1979
      @ishankamadushani1979 ปีที่แล้ว

      😂

  • @VidulaWimukshana
    @VidulaWimukshana ปีที่แล้ว +1

    Nangi mama ammakenak oyage gedaara badu wadineda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Na akka.. api me gdk adu karan inne. Ape tama uda thattuwa hadala na. A nisa api gdk badu aduwen use karnne. Wadi wena badu awashya nathnm api store room danawa

  • @minukazoysa5081
    @minukazoysa5081 ปีที่แล้ว +1

    මිරිස් තුනපහ ගෙදරම හදාගන්න පුළුවන් නම් තවත් හොදයි..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ස්තූතියි . බලමු ඉස්සරහට .. බබාලා තාම පුංචියිනේ..

  • @thilinashiran8563
    @thilinashiran8563 ปีที่แล้ว

    Akke bedsheets cover kohenda gtte

  • @RasikaNilmini-s4i
    @RasikaNilmini-s4i ปีที่แล้ว +1

    තුනපහ කුඩු අනිවාර්යයෙන්ම කෑමට එකතු කරන්න..

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    🌹🌹👍👍♥️♥🙏🙏

  • @nimalsenarathne1157
    @nimalsenarathne1157 ปีที่แล้ว +1

    කෑම රස වෙන්නෙ තුන පහත් දැම්මහමනෙ

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. තුනපහ අනිවාර්යයෙන්ම දානවා.. හැබැයි හැම ව්‍යාංජනයකටම දාන්නෙ නෑ.. දැම්මත් දාන්නෙ පොඩ්ඩයි.. අපි එහෙම පුරුදු වෙලා දැන්

  • @AhasnaDahamyouth
    @AhasnaDahamyouth ปีที่แล้ว

    Man thamai isselama video eka balanne ,,

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 ปีที่แล้ว +1

    අක්කියෝ මම ශානි. අනේ ඔයා ඔය ගෙනාව බඩු මාසයටම ද.මට සබන් ගොඩක් යනවා. මාසයට ලොකු බිලක් යනවා..😢

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Lagama kaden ganna puluwn podi podi dewal man masetama gannne na patiyo. Saban wage dewal a atharata aithiy. Gena badu walin 80% kma maseta nangi genne mn

  • @ishanisilva7046
    @ishanisilva7046 ปีที่แล้ว +1

    ඔයාගෙ සතියට හදන කෑම මෙනු පොතේ පින්තූර ටිකකුත් දාන්නකෝ.

  • @rasangimadhusha5294
    @rasangimadhusha5294 ปีที่แล้ว

    Oya ada sheet gaththa pag eke Watsapp number ekak danna nanga ada video eka godak hoday

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Mta face book page ekata msg ekak dala illagnna akke..ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100075864296694

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @DedunuSurangika-b6y
    @DedunuSurangika-b6y ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @DisnaWeerakoon-zy2mk
    @DisnaWeerakoon-zy2mk ปีที่แล้ว

    ❤❤

  • @PrasadhiNauka-bq6fz
    @PrasadhiNauka-bq6fz ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @DisnaWeerakoon-zy2mk
    @DisnaWeerakoon-zy2mk ปีที่แล้ว +1

    ❤❤

  • @kanchanasubashini7283
    @kanchanasubashini7283 ปีที่แล้ว

    ❤❤❤❤❤