සැහැල්ලුවෙන් වැඩ කරගන්න මම සතියටම හදන To Do List එක ✍️ |My Relaxing Day Vlog 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 144

  • @user-ty8of8lh8k
    @user-ty8of8lh8k 9 หลายเดือนก่อน +4

    ඔයාගේ වීඩියෝ බලලා මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤ගොඩක් ස්තූතියි ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @Life_with_daughter
    @Life_with_daughter 9 หลายเดือนก่อน +3

    ස්තුතියි අක්කා මෙ වගෙ ආදර්ශමත් දෙවල් කරනවට..තෙරුවන් සරණයි ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ ❤❤❤❤❤ ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නව නංගි තෑන්ක්ස් ඔයාට ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍👍👍🥰🥰🥰🥰❤️❤️❤️🙏🙏🙏🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      හැමදාමත් වගේ ඔයාට ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි පරෙස්සමින් ඉන්න අක්කා..

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 9 หลายเดือนก่อน +1

    Akke lassanai vedio eka oyath harima lassanai akke aththatama dakinna asai dawasaka.oyage gedarath harima pirisidui lassanai.oyagen igana gannawa godak dewal

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික ඔයාගෙ ආදරේට..😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @user-bi8cx7en3p
    @user-bi8cx7en3p 6 หลายเดือนก่อน +1

    Thanks akke mamath oyagen godak dewal igenagaththa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික🥰

  • @SkPriyantha-zh9rq
    @SkPriyantha-zh9rq หลายเดือนก่อน

    ❤❤❤❤adath lassanai oyage video Eka.

  • @user-ly7jb2bg6f
    @user-ly7jb2bg6f 9 หลายเดือนก่อน +1

    ස්තුතියි අක්කේ හැමදාම වගෙ ඔයාගෙ ව්ඩියො ගොඩක් වටිනවා අක්කෙ ❤❤❤බුදුසරනයි ඔයාලාට

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @swrnaranjani9493
    @swrnaranjani9493 9 หลายเดือนก่อน +1

    Hamadama sathutin inna nanga..oyala lassana family ekak..budu saranai😊😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අනේ.. ගොඩාක් ස්තූතියි අක්කා මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 9 หลายเดือนก่อน +1

    හැමදාම අක්කාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි තැන්ක්ස් අක්කා ආදරෙයි බුදුසරණයි ❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @ushanikandambi6079
    @ushanikandambi6079 9 หลายเดือนก่อน +1

    Oyage video walin mama godak dewal igana gaththa aththamai den nam oyage video balanna mn godak asai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @chamindasampath1948
    @chamindasampath1948 9 หลายเดือนก่อน +6

    මට වඩා බාල උනත් ඔබෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ස්තූතියි .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා මැණික 😘 .. ඔයා සතුටින් නම් ඒ ඇති.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි ❤😘😘😘

  • @LakshiRukshani-fd4my
    @LakshiRukshani-fd4my 9 หลายเดือนก่อน +1

    ඉස්සර මම ගෙදර වැඩ එහෙම්මම තියෙද්දි අනේ තව ටියෙන් කරනව කියල කම්මැලි කමට ඔහේ හිටිය.ඒත් ඔයාගෙ video බලන්න ගත්තාම දැන් හැමඩේම පිලිවලට කරනව ඔයට ගොඩක් thanks අක්කෙ.ඔයාගෙ video දානකන් බලන් ඉන්නව .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි මැණික .. ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් එක්ක ඉස්සරහට යන්න.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs 9 หลายเดือนก่อน +1

    Oyaage video nam niyamai akke oyaagen gdk dewal igena ganna puluwan bs

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 9 หลายเดือนก่อน +1

    Oyage vedio walin api godak dewal igena gannawa nangi.adarei godak.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @user-pl1oo8im1z
    @user-pl1oo8im1z 9 หลายเดือนก่อน +1

    Math oyage video godak asawen balanawa.godak dewal igana gannawa akke.budu saranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @noname-nf9pp
    @noname-nf9pp 9 หลายเดือนก่อน +1

    Video eka harima lassanai .e wage ma harima vatinawa.gedara wada plan karala karaganna widiya video ekakin kiyala denna nangi.thank you.dilini akka

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 හරි අක්කා කියලා දෙන්නම්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 9 หลายเดือนก่อน +1

    Harima lasasanai nanaga thanks .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sitharasandamali8259
    @sitharasandamali8259 21 วันที่ผ่านมา

    අක්කා ඔයා පත්තු කරලා තියෙන candle එක මොකක්ද ? කොහෙන්ද ගන්න පුළුවන් ? ඒක සුවඳ එන එකක්ද ?

  • @user-fd7xm7nd6p
    @user-fd7xm7nd6p 9 หลายเดือนก่อน +3

    ඔයගෙ පැන්ට්‍රි කබඩි ලීද හරිම ලස්සනයි ❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අනේ නෑ.. ඒවා steel. 😊😊

  • @user-bq9fe4nz3o
    @user-bq9fe4nz3o 9 หลายเดือนก่อน +1

    Oyage vedio beluwama weda karanna thawa asa hithenawa .harima piliwelai..all the best akki...

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @NiroSMedia
    @NiroSMedia 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා video එකක් ❤

  • @anuradhafonseka4538
    @anuradhafonseka4538 9 หลายเดือนก่อน +1

    Lassanai pilivalai nangi man godak asai oyage vidiyo balanna ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @srilanka7200
    @srilanka7200 9 หลายเดือนก่อน +1

    Adath vedio eka lassanai Akka.godak dewal oyagen igana gannawa mn.thank you.matath chuti putek innawa auruddai masa 9ka.💖🥰💐💐

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අනේ.. එහෙමද.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි ඔයාටයි පැටියටයි🙏🙏🙏❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 9 หลายเดือนก่อน +1

    Adath harima lassana watina video ekak akke ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @dilshiekanayaka
    @dilshiekanayaka 9 หลายเดือนก่อน

    Aiyoooo onna adai balanne.ane weda wedi akka..phone eka ekka inna tikak time hadaganna amaru una.wahinawani me tike..ithin weda okkoma ude karaganna epei....kattiyama ekata the boddi asa hithuna....oya kohomath piliwelai,dakshaiiiii😘😘😘😘😘.....aaaaa eka neweiiiii akkage dance eka maruuuuuu😁😁😁😁😁😁😁
    Budusaranai oyala 4 denatama❤️❤️❤️

  • @neshadinisenarath6848
    @neshadinisenarath6848 9 หลายเดือนก่อน +1

    නංගී mn oyage vidio ආසාවෙන් balana kenek...❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k 9 หลายเดือนก่อน +9

    වයසින් අඩු උනත් දැනුමින් ඔයා ගොඩක් පොහොසත්. හරිම ආඩම්බරයි ඔයා ගැන ජය පතනවා ඔයාට.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @seniduweerasooriya2258
    @seniduweerasooriya2258 9 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලා හිටියෙ වීඩියෝ එක දානකම්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ස්තූතියි මැණික ❤😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @VigashaniVigashani-oz3zf
    @VigashaniVigashani-oz3zf 9 หลายเดือนก่อน +1

    Adath lassanai akke oyage video balala man de meal plan ekkuth hadagaththa apitai duwatai wena wenama

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      ගොඩක් හොඳයි මැණික 😘 ගොඩක් ස්තූතියි ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @PaintWithme-k6s
    @PaintWithme-k6s หลายเดือนก่อน

    Usefull thankyou

  • @user-gu9nu1ux2z
    @user-gu9nu1ux2z 9 หลายเดือนก่อน +1

    Akki oya hamadama day volg dannako. Oyaga vidiyo tama mama balanna. Harima lasssani ❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      සතියට වීඩියෝ 3ක් කරන්න උත්සහ කරන්නම් ඉස්සරහට .. තාම බබාලා පුංචියිනෙ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @lasanthasaman8345
    @lasanthasaman8345 9 หลายเดือนก่อน +2

    MR kichan ake recipe super

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත❤

  • @lifewithlove89
    @lifewithlove89 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤නංගී....🎉🎉🎉🎉

  • @pavithrapremarathna8778
    @pavithrapremarathna8778 11 วันที่ผ่านมา

  • @cheramidealwis1063
    @cheramidealwis1063 9 หลายเดือนก่อน +1

    Valuable as always ❤

  • @shanikajeevanthi8819
    @shanikajeevanthi8819 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nishanthafernando9743
    @nishanthafernando9743 9 หลายเดือนก่อน

    අනේ අක්කේ ඔයාගේ meal plan eka ටිකක් දාන්නකෝ..menu එක්ක

  • @ManishaManisha-cg9kn
    @ManishaManisha-cg9kn 9 หลายเดือนก่อน

    නංගි මේ පාර වීඩියෝ එක බලන්න චුට්ටක් පරක්කු වුනා ඇයි අපේ පන්සල් වල කඨින පින්කම් . මගේ බබාලා දෙන්නත් ඒවට සහභාගි වුන. ඔයාගේ අද වීඩියෝ එකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාගේ පවුලට බුදු සරණයි.

  • @kalhari50
    @kalhari50 9 หลายเดือนก่อน +3

    ලස්සනයි හැමදාමත් වගේ. ස්ලැබ් එක උඩ වගාව පෙන්නන්නකෝ ඊලග වීඩියෝ එකෙන් 😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ස්ලැබ් එක උඩට යන්න විදියක් නැතුව ඉන්නෙ.. පෙන්නන්නම්කො..

  • @Harshi_online
    @Harshi_online 9 หลายเดือนก่อน

    Harima lassana

  • @isharamadhushani9073
    @isharamadhushani9073 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ go ahead nishiyo 🎉🎉🎉🎉

  • @madukaharshani7964
    @madukaharshani7964 9 หลายเดือนก่อน

    Adath harima lassanai

  • @nadunyasantha6769
    @nadunyasantha6769 9 หลายเดือนก่อน +1

    Akke peshar cookar ake polos hdanna ikmntama hdgnna puluwan.gesuth ithuruyi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      මට ප්‍රෙශර් කුකර් එකක් නෑ නංගී. අරගන්න බලලා තියෙන්නෙ.. ඒක ලේසියි තමයි මේ වගේ දේවල් හදනකොට.. ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @madushalakshanilakshani2947
    @madushalakshanilakshani2947 9 หลายเดือนก่อน +1

    Video aka hodai nangi..
    Duwa oyata godak help karanawa neda....❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ඔව් අක්කා.. හැබැයි වෙලාවකට උදව් වැඩිත් එක්ක.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @athallokaya4925
    @athallokaya4925 9 หลายเดือนก่อน +1

    Lassanai akke

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩාක් ❤

  • @dinushikadinushika5607
    @dinushikadinushika5607 9 หลายเดือนก่อน +1

    Actually, your to-do list is very valuable. So far, I have done planning by remind alarms on my phone.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      Thank u so much darling .. weldone .. keep it up..❤

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya 7 หลายเดือนก่อน

    Kasa kasa eta dala wathura bona eke watinakama kiyannako.....

  • @supundulanja3392
    @supundulanja3392 9 หลายเดือนก่อน +1

    Adath video eka lassanai akkiyo.oya nisa dan mage life eka mara piliwelai.oyata godak pin.akke oya itipandan walata kiyana nama mokakda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ඇස් වලට කඳුලුත් ආවා නංගී.. අනේ ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
      ඒවා සුවඳ ඉටිපන්දම්.. අහම්බෙන් දැකලා මාත් ගත්තෙ මැණික

  • @achiniperera257
    @achiniperera257 9 หลายเดือนก่อน +1

    නංගි ඔයා මේ මැන්ඩෙලා පොත පාටකරන පාටපැන්සල් ජාතිය මොකක්ද ? පුලුවන්නම් reply කරන්න මං ජාති 2ක් ගත්තා පාට කරන්න ගොඩක් අමාරුයි...

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      Atles akke.. eke pencils tamai matabam hari giye.

  • @arinduakalanka134
    @arinduakalanka134 9 หลายเดือนก่อน +1

    Akke oya pawichchi krna miris kudu brand 1ka mkkda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      විජය එකේ නංගී

  • @dora2405
    @dora2405 9 หลายเดือนก่อน +1

    Video ekak rnakn balsgeba hitiye harima asai oyage video blanna mn babs ekka kohoma Hari time ekak hoyagannawa kochchra weda tibuunath blanawa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අනේ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි ඔයාටයි බබාටයි🙏🙏🙏❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 9 หลายเดือนก่อน +1

    👏👏👏🌻🌻🌻🌻🌻

  • @user-mw3qf9nf6h
    @user-mw3qf9nf6h 9 หลายเดือนก่อน +1

    Oyata man kalin masg kala.nishari oyata mawa mathaka nedda.madushika

  • @piyuminisansala-zs7ln
    @piyuminisansala-zs7ln 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-hk8eq5ig4n
    @user-hk8eq5ig4n 9 หลายเดือนก่อน +1

    🧡 අක්කා අනේ මට කියන්න බබෙක් හම්බෙන්න ඉද්දී පිරිත් කියන්නේ මාස 7කලින්ද. පස්සෙද. අනිවාර්යෙන් කියන්න ඕනෙද

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      සති 32 න් නංගී. මාස 7න් කියන අයත් ඉන්නවා. මං පුතාට කිව්වෙ සති 32න්.දෝනිට කියන්න වුනේ නෑ.

    • @user-hk8eq5ig4n
      @user-hk8eq5ig4n 9 หลายเดือนก่อน +1

      @@LifewithNishi1990 පිං ගොඩක්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน +1

      Oya pregnant da nangi

    • @user-hk8eq5ig4n
      @user-hk8eq5ig4n 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 ඔව් අක්කේ

  • @slmodsking
    @slmodsking 9 หลายเดือนก่อน +1

    nangi ane oya candle ganne kohenda ape paththe na please kiyanawada.

  • @roshanroshan5965
    @roshanroshan5965 9 หลายเดือนก่อน +1

    Adath lassanai akki ammo polos abula laga wagenam enawa akki

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික අනේ .. එිකනෙ..⁣ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @nimeshakumari5497
    @nimeshakumari5497 9 หลายเดือนก่อน +1

    🥰🥰👍🥰

  • @user-pp8fb3lf4l
    @user-pp8fb3lf4l 9 หลายเดือนก่อน +1

    Akke babala leda wenakota kohomda. planning wenas wenawane athakota 😮😮

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      බබාලා අසනීප වෙන වෙලාවක් දන්නෙම නෑනෙ. එහෙම දවස් වලට මං එදාට කරන්න තියෙන වැඩ බබාලාගෙ situation එකත් එක්ක තහයි කරන්නෙ නංගී

  • @mihiritharanga6930
    @mihiritharanga6930 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @piyuminisansala6946
    @piyuminisansala6946 9 หลายเดือนก่อน +1

    Lassanai vedio eka akka.asawen baluwa hamadamath wage

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sanjeewaedirisooriya3809
    @sanjeewaedirisooriya3809 8 หลายเดือนก่อน

    Ei oya kasakasaa eta bonne?

  • @user-jy2of8ud8e
    @user-jy2of8ud8e 9 หลายเดือนก่อน

    Nangi mata oyage meal plan Eka ewwanawada

  • @sureshkumara5836
    @sureshkumara5836 9 หลายเดือนก่อน +1

    Hemadama unu watura bonna hoda nadda nangi.adath lassani video eka nangi b.s

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      මඳ රස්නෙ වතුරනේ අක්කා.. ගොඩක් රස්නෙන් නෙමෙයි. ගෑස්ට්‍රයිටීස් දරුණුවටම තියෙන කෙනෙකුටනම් හොඳ නෑ

  • @sewwandigunasena9737
    @sewwandigunasena9737 9 หลายเดือนก่อน +1

    සතියෙන් සති ය ඔයා මීල් ප්ලැනින් කරනවාද

  • @kalhari50
    @kalhari50 9 หลายเดือนก่อน +1

    දැන් දැක්කෙ..yoga කරන එකත් ඕනෙ 🙈

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අම්මෝ දැන්ම නෙමෙයි.. තව ඉස්සරහට කරන්නම්.. 😊😊😊

  • @dilininisaa2758
    @dilininisaa2758 9 หลายเดือนก่อน +2

    Akki me මැන්ඩෙලා book eka kiyada..koheda gnna thiynne

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      මේක ගත්තෙ මං fb market place eken. 750/= i නංගී

    • @dilininisaa2758
      @dilininisaa2758 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 thank you akki

    • @dilininisaa2758
      @dilininisaa2758 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 man aka odar kara akki thank you

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanganisanjeewa8445
    @priyanganisanjeewa8445 9 หลายเดือนก่อน +1

    Mona da karannat hitata sanasima tiyanna ona nada nangiyo

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අක්කා.. ඒක හොයාගන්න වෙන්නෙත් අපටමයි

  • @niroshanivishoka8943
    @niroshanivishoka8943 9 หลายเดือนก่อน +1

    babalage kiri lipe tiyala rath karanda epa මේදය ඔක්කොම නැතුව යනව ගුන ඔක්කොම මැරෙනව.උනු වතුර එකක් අස්සෙ තියල රත් කර ගන්ඩ.ඒ ගැන yoytube එකෙ බලන්ඩ

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      මං ඒ ගැන දන්නවා ඩියර්. මේ කිරි වල ගොඩක්ම තියෙන්නෙ ජලය. ඔය කියන තරම් මේදය ලංකාවේ freshmilk වල අඩංගු නෑ. මාත් ඉස්සර බබාලට දුන්නෙම double boil කරලා. දැන් මෙහෙම කෙලින්ම ලිපේ තිබ්බට ගොඩක් වෙලා රත් කරන්නෙ නෑ. යන්නම් රත් වේගෙන එද්දි ගන්නවා.

  • @aronxxx2243
    @aronxxx2243 9 หลายเดือนก่อน +1

    අනේ මට කිරිබත වරදිනවා.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ඒ ඇයි නංගී

    • @aronxxx2243
      @aronxxx2243 9 หลายเดือนก่อน

      @@LifewithNishi1990 කුඩු වෙන්න බලනවා.

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @isharamadhushani9073
    @isharamadhushani9073 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ go ahead nishiyo 🎉🎉🎉🎉

  • @shamodyaimanjali5597
    @shamodyaimanjali5597 9 หลายเดือนก่อน +1

  • @user-qt3ql2jo2m
    @user-qt3ql2jo2m 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @swrnaranjani9493
    @swrnaranjani9493 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 9 หลายเดือนก่อน +2

    ♥️♥️♥️♥️

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara1830 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 หลายเดือนก่อน

      ස්තූතියි අක්කා 😘😘

  • @nuwansampath3801
    @nuwansampath3801 9 หลายเดือนก่อน