ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආයෙනම් බලන් නෑ කියල හිත හිත ආයෙ ආයෙ බලනව.😂
ගංජා ගහපු වෙලාවට බලන්ඩ මරු කථාව 😂😂බොරු ගොඩායි 🫣🫣
එහෙම කෙල්ලෙක් ඉන්න කාමරේට කොල්ලෙක්ට් යන්න දෙන පුදුම තාත්තා 🤣
අනේද කියන්නේ මෝඩ කතා
අනේ දෝණිට ඉන්න බබා නම් හරිම ලස්සනයි.. හරිම හුරතල්.... ඇස්වහක් වැදෙන්න එපා ❤️😊
වැදුනොත් උඹේ ඇස්වහ තමයි...
දන් කෝ ප්‍රොපෙසර් කාරයා උගෙ ගානි එහෙම කතාවෙ පලාතකවත් නා දන්නම් බලන්න ආසත් නා..යසෝගේ ගොන් පාට් හින්දා..අප්පිරියයි ..
මෙ නලු නිලියො මෙ වගෙ ගොන් කතාවක මොකට රගපාන්න ආවද මන්දා 😂
මොන විකාරයක්ද මේ ඔහොම ඉන්න පුළුවන් ද ගෙවල් වල,අනික එරා ගෙට එනවා කවුරුත් දන්නෙ නැහැ 😂
කියල වැඩක්නැ
හොඳම සීන් එක ඌ ගේත් දන්නවා😂
ඔන්න බලාපල්ලා කොච්චර හොද යාලුවෝ උනත් චීත්ත කෑල්ලක් ඉස්සරහදී උන්ගේ බොක්ක වෙනස් වෙනවා..එරාන් මහා කපටියෙක්
කතාව ඇත්ත.....🎉🎉
Apo ow eran nm
Ow ane eran 🤮🤢
චීත්ත කැල්ලක් කිව්වෙ කාටද 😂 පාඩුවේ ඉන්න කෙල්ලොන්ට කෙල්ලො කොල්ලා දෙනත් එක්කම යලු උනේ නෑ ගැනියේ 😂 පිරිමි එක කෙල්ලෙක්ට love කරද්දී ඒකටත් ගැනුන්ට දොස් කියනවා චීත්ත කැල්ලි😂
උබේ අම්මත් චීත්ත කැල්ලක්ද එහනමකෙල්ලො මොකක් කරාටද යකො ඒ කෙල්ල එරාන්ටකැමති නෑ ඒක යාලු ක්මක් උන් දෙන්න එක කෙල්ලෙක්ට love කරා කියලා ඒකට් ගැනු පලිද චිත්ත ගග ගැනුන්ට බනිනවා පක්කු
යකෝ මේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ එක කෙල්ලෙක්ට නේ කැමති ....යශොට සල්ලි තියෙන නිසා තමා මුන් දෙන්නා ඔච්චර පස්සෙන් යනෙ😂😂
😅
මාෂිගෙ චරිතය එයා සුපිරියටම කරනව
යසෝ හින්දා කොල්ලෝ දෙන්නා තරහා නොවී ඉන්නවනම් එච්චරයි ♥️
උඹ නේද ප්‍රොෆෙසර්ගෙ තක පුඩි කෑල්ල?
උඹලගෙ හිත තමයි කැත
එරාන් කියලා කියන්නෙ ගොඩාක් අය ආස කරන චරිතයක්. දෙන්නෙක් අතරට එරාන්ව දාලා නාට්ටිය මිනිස්සුන්ට එපා කරවලා රීච් එක බස්සවගන්න හදන්නෙ.
එරාට පිස්සු අනේ .දිරේ ටිකක් හරි මොළේ ඇතුව වැඩ කරනවා.
ඇෆඩි පව්😢😢😢දුකයි
අප්ප්‍රඩි පව් අනේ😢
අනේ මොන වීකා රද බං මේ එරා වීරා කරන්නේ ගෑනු පරා නයක් නීසා 😂😂😂😂😂.
දීරෙ සල්ලිකාර කොල්ලෙක් මට හිතෙන විදියට . ලෝයර්ස්ලා එක්කත් කනෙක්ෂන් තියෙන්නේ . කියපු ගමන් ලෝයර් කෙනෙක් එන්නෙ නෑනෙ නැත්නම්. ඒ නිසා රිතූට තමා එයාව ලැබෙන්න ඕනි. ඒකි කාත් කවුරුත් නැති අහිංසක කෙල්ලෙක් ❤❤❤
රතු අක්කගේ රගපෑමනම් මරු
සුදු දෝනි ට මාශි අක්කෙක් නෙමෙ අම්මෙක්
එරාන් නම් විකාරයක් 😒
මට නම් පේන්න බෑ එරාන්ව
කරුමයක්
මට නම් එරාන්ව පෙන්නේ දුෂ්ටයෙක් වගේ ☹️
පව් මාශීගේ පුංචි😢😢😢😢අප්පඩි 😢😢😢😢
එරාන් මහා වාතයක් එහෙත් යසෝට දෙන්නා තුන්දෙනාම බදාගෙනනේ පවු දිරා
මුලදි නම් කැමති උනේ දීර් යශෝ එකතු වෙනවට..දැන්නම් කැමති දීර් රිතූට ❤
මන් මුල ඉදගෙන ම
දෝණි ලස්සනයි මැණික ♥️♥️
දීර එරා යාලුවෝ දෙන්න වෙනස් කරන්න එපා දිරා රිතු ❤❤ලසා මාෂි ❤❤එරා යශෝ ❤❤
දිරා වගේ ඇත්ත යාළු කමක් නෑ එරාන්ට එරාන් කපටි කොහොම හරි දිරාට යශෝම ලැබෙන්න ඕනේ..
යසෝ හප්පගන ගිහින් තියෙන්නේ ප්‍රොපශරයා වෙන්න ඇති
එරාන්ගෙයි දීරගෙයි යාළුකම නැති කරන්න එපා...😢😢
නිදා ගනිං
@@කෙවින්ඩිෆොන්සේකාane ane ponseka ayye😂
යසෝව මෝඩ චරිතයක් කරලා
අද කොටසේ එරාන් කතාව හානවා. මිදුලට වෙලා එලිවෙනකම් ඉදලා හරි වීර කමක් කලා කියලා හිතන්නේ..යසෝගෙ තාත්තගෙන් ලකුණු දාගන්න හදන්නේ. අපරාදෙ මුන් campus යන්නේ මොලේ කලදක් nathi hati...
😀😀😀😀
😂😂ඇත්ත
දිරා ඉක්මනින් යසො අදරේ ඔයාට කියලා දැන ගන්න කො ඉක්මනින් ඔයා ලා දෙන්නා එකතු වෙන්න කො
අයියෝ කියලා වැඩක් නෑ අනේ දීරවයි යසෝවයි වෙන්කරලා කතාවත් එපා කරෝනවා 🥺
අනේ ඔවු අනේ .මොන විකාරයක් කරනවද ම්ස්න්දා එරා.පවු දීරා .ඉක්මනින් ඒ දෙන්නා ගේ ආදරේ ලැබෙන්න ඕනේ 😢
අප්ප්‍රිඩියා පවු..😅😅😅
දීරා රෙස්පට් විදියට යසෝ ට ආදරේ කරන්නේ.එරා නම් පිස්සුවිකාරයක්.පවු දීරා .😢 අනේ ඉක්මනින් මේ දෙන්නව් ආදරෙන් එකතු වෙන්න ඕනේ ❤
Paw deera eyata yaso set wenna oni .
Deeragei yashogei love seeings enakan balan inne 😍
එරා ජරා යාලුවෙක් යශෝ ඪීටර කැමති බව දැන දැනත් යශෝගේ පස්සෙන් එනවා....චික් ....මෙහෙම යාලුවෝ...
එරට පිස්සු ඔහොම ගෙවල් වල ඉන්න පුළුවන් ද... දිරාට රිතු සෙට් කරනම් හරි රිතු තනියම ඉන්න අහිංසක කෙල්ලෙක්..
රිතූ තමයි යාලුවො දෙන්නා තරහවෙන තැනට ප්ලෑන් එක ගැහුවෙ
Rithu ahinsaka ne,eki thamai yati Gena gehuwe erai,deerai tharaha karanna
Ow eka aththa oya pennana tharam rithu ahinsaka na kohoma unath ara eran kiyana bahirawayawa yashoge gedarin Panna Ganna lesiwenna. me welawe dira mole kalpana karala wada kaloth hondai nathnam yashowa ara aran kiyana galmusalaya ekita aithiwasikam kiyai. Oya aran kiyana eka hena kapatiyaYasho okage munatama kiwws nam hari eya adare karanne dira ta kiyala ethakotawath paththakata weida balanna.
යශෝ නිකන් නෝන්ඩි වෙනවා මේ වගේ කුනු චරිතයක් කරන්න අරන්. අපරාදේ හදාගනිපු නම
That’s very true. Greedy ladies accept any roles and her age has gone now. Since she looks old and matured honestly, her characters suits for woman with suffering 🤮🤮🤮
මේකේ බෝඩිමෙ ඇන්ටි නම් අතාත්විකයි
Apo ow
Eyanam Maha wikara thmi😅
මේක කතාවක් නිසා හොඳයි වෙන බෝඩිමක උනානම් ඉන්න උන් බෝඩිමෙන් ගිහින් මේ චිත්‍රගෙ ගොන් පාට් වලට හැම රෙද්දම අවුස්සනව
Lowyer මහත්තයා අතේ තමා වැඩේ තියෙන්නේ .🤗🤗🤗
Afradi hri paw eya donitai podi akkatai hri adarei 😢
දැන් ඉතින් කියන්න දෙයක් නැහැ දීර හොදටම තරහා වෙලා දීරටත් කතා කරලා කිසිම දෙයක් නිරාකරනය කරගන්න ඕනි නැහැ එරාන් කියන්නේ තමන්ගේ ආත්මගරුත්වය ගැන කිසිම තැකීමක් නැති මනුස්සයෙක් හැබැයි යශෝගේ ගෙදර රිංගන් ඉදලා එරාන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවා යශෝගේ දෙමව්පියන්ගෙන් දැන් ඉතින් යශෝට ආයිත් බස් එහෙකට වත් පනින්න තමයි වෙන්නේ දීරව යාලු කරගන්න නම්😂
ඉෂි කියපු දේ හරි දවසක යාශො නිසා එරාන් දිර් ගෙ යාලුකම නැති වෙයි කියලා
ඒකට යශෝගෙ ඇති වැරැද්දක් නෑනෙ,යාළුකමට ආශ්‍රය කරාම ලව් කියල හිතාගෙන එයාල හිත රවට්ටගන්නව,ඒකට එ්කි පලි නෑනෙ,වැරැද්ද කැමැත්ත දන්නෙවත් නැතුව ලව් කරන එක,
යශෝ මොකක් කරන්නද ඒකට එකිගෙ හිතේ එරාන් ගැන එහම දෙයක් නැ නේ 😂
මහත්තයාට මෝල් අමාරුව ඇවිත් විකාරයක් එරාදැන්
Yasho Baba wage..kollo ohoma hasirenne ai kiyanna notherenna tharam.hurathal wenawa dennagema laga..miniyak maralama thamai yasho babahukun nawattanne
Ow ban.
සූප්පුවක් විතරයි අඩු
මේක කතාවක් බන්😂 හුරතලේට රගපන්න කිව්වොත් රගපාන්න ඔනි අනේ උබාල වගේ ගොන් ගැනු😂
Eththama ochcharatama therennedda.anika hodama yaluwo denna.
Ekanm aththa kathawa 😂😂
කතව ලියන්න එකා තමයි දිරාව පුම්බලා එරාව මිනිස්සුන්ට එපා කරවනවා
එරාන් එහේ නිදිද බන් පිස්සු යකෙක් නේ.😂😂
යශෝගෙ කොන්ඩෙ නිසා එයා වයස පාටයි මේකෙ.
Deta gadara yan a sali gana dera manussa kam athin. Great. Aran pana ba maka
Eran patalenakan ma kathawa lassana ne, balana eka hemoma nawattai. Deerai, yasoi thama matchinma couple eka
සමහර කොල්ලොන්ගෙ හොදම යාලු කමි නැති උනෙ කොහෙවත් යන චිත්ත නිසා😢
මටත් හිටියා ලස්ස්න යලුවෙක්...හරි හොදයි එකි...එත් එයාගෙ කොල්ලා කරපු බලු වැඩක් නිසා මන් එයා එක්ක කතාකිරිම නැවැත්තුවා...මගෙ යලුවාය් කොල්ලයි දෙන්නම හෙනම කැත වැඩක් කරෙ🥲
කොල්ලො පස්සෙන් එන එකට ගැනු මොකක් කරන්නද හැම හුත්තටකට ගැනුන්ට බනිනවා මෙව් චීත්ත ගොන් ගැනු😂
අනේ ගොන් ගැනියේ යශෝ මුන් දෙන්නගෙන් එකෙනෙක් එක්කවත් යාලු උනේ නෑ 😂😂 උන් දෙන්නනේ යශෝගෙ පස්සෙන් එන්නෙ 😂 කොල්ලා එක කෙල්ලකට love කරදී ඒකටත් පලි කෙල්ලට ගනියේ ගැනියෙක් වෙලා ගැනුන්ට බනින කුස්සි අම්මලා ඉදකින් 😂
@@Dog-xb6py තොට මොකද පරයො අපි මොක කිවිවත් තෙගෙ පාඩුවෙි තො හිටපිය වටෙන් ඇවිත් දෙක දෙන්නෙ නැතුව පුදුම කැසිල්ලක්නෙ මුන්ට තියෙන්නෙ කතාවක උනත් ඇත්ත ජිවිතෙත් මෙි වගෙ දෙවල් ඔන තරමි වෙනව එක වත් දැන ගන්න තරමි තෙට සමාජ දැනුමක් නැද්ද මි හරකා ගැනු නෙවෙ මොකා කරත් වැරැද්ද නමි වැරැද්දම තමයි මුසලයා
@@UpekshaHashanthi ඔව් සමජේ වෙනවා තමා ඒකට 🤣 ඒකට වැරදි පිරිමිනේ උන් මොකටද එක කෙල්ලෙක්ට ආදරෙව් කරනෙන් ඒකට කෙල්ල මොනවා කරන්න්න්ද ගොන් ගැනියෙ
දුමී vidio කලා වගේ, යශෝ accident කල car එක,,,,,,
Yashota deerawa gelapen ne eran gelapenawa niyameta❤
Mata dukay 😢😢😢afradi paw😢😢😢😢
අරගෝතයෝ දෙන්න රිතූව පාවිච්චි කරයිද අයිස් විකුනන්න 😢. රම්්‍ය ට වෙච්ච දේ කිසිම ගෑනියෙකුට වෙන්න එපා..
යසෝ නම් මහ 😒 ශික් එකෙක් තෝරගන්න බෑනේ
යශෝ එරාන් ආශ්‍රය කරන්නෙ සහෝදරයෙක් විදියට .ඒත් එරාන් හිතන් ඉන්නෙ යශෝ එයාට කැමතියි කියලා.යශෝ ඇත්තටම ආදරේ ධීර ට.මට හිතෙන දේ මං කිව්වෙ
කෙල්ලෝ දැකලා නැති උන් වගේනේ 😂
මෙව්වට තමා කියන්නේ ජංගීයක් නිසා හොදම යාලුවන්ව නැති කරගන්නවා කියලා..කට කහනවට නෙවෙයි ඕවා මිනිස්සු කියන්නේ...😂😂😂
ජංගියක් නිසානේ නම් නෙවෙ කෙල්ලෙක් නිසා අනික උන් දෙන්නනේ එක කෙල්ලෙක්ට love කරන්නෙ 😂 ඒකට කෙල්ල පකක් කරන්නද උබ අම්මට කතා කරන්නෙත් ජංගිය කියලද කෙලෙල්ක් දකිද්දී ජංගිඅ ජංගිඅ ගාන්නෙ 😂😂😂😂කොල්ලො කරගන්න එවාට් ගැනු පලි නෑ😂
ජංගිය උබේ අම්ම වෙන්න් ඇතිහුත්තෝ😂 උන්දෙන්න ලස්සන පස්සෙ ගිහින් එක කෙල්ලට ආදරෙව් කරා කියලා කෙල්ලො ඒකට පලිද 😂😂 ලංකට් කාරයොන්ගේ වැරදි ගැනුන්ට දන්න එපා මොකද ඒ කෙල්ල උන් දෙන්නටම ලව් කරේ නෑ එහම කරේ උන් දෙන්නය්
අර ලංකාවේ සමහර පිරිමි ඉන්නෙ කෙල්ලො පස්සෙ ගිහිම් චොර උනාම කෙල්ලොන්ට හාල් කැලි ගග් වැලෙලන අන්න ඒ වගේ උබලටත් වැරද්ද කරන්නෙ චාටර් ගොබ්බ පිරිමි උන්ගේ ලැජ්ජාව වහගනා ගෑනුන්ට කතා හදනව😂😂
අෆ්‍රඩී පව් කියල හිතෙන්නෙ මට විතරද
යසෝ ඔය ඉන්නේ ලග තියා ගනින්
ලැජ්ජා නැද්ද බන් මුට බංකු උඩ නිදි යන්න
එරා ලකුනු දාගන්න හදනවා😅
💖❤💖❤💖❤💖❤💖❤💖
හරිම මෝඩ කතාවක්.
එරාගෙයි දීරාගෙයි යාළුකම විනාශ කරන්න එපා වගකීමෙන් කියන්නේ අධක්ෂක මාමෙි 😂😂😂😂😂
මන් ආසම නලුව චානුක❤🎉
දැන් නම් අප්ප්‍රෙඩි පඋ.....😢😢😢😢
කැම්පස් එකේ වෙන කොල්ලො ඇත්තෙම නැද්ද දෙයියනේ 😅
වෙන කෙල්ලොත් නෑ වෙන කොල්ලොත් නෑ ඔක්කොටම ඉන්නෙ එකා
එරාන් නමි මහ විකාරයක්යකෝ එරාන් දතක් කටක් මදින්නැද්ද ඇදුම් මාරු කරන්නැද්ද ඉය මෙි කතාව චිත්තවලට වහ වැටිල
so nice❤
තරින්දිගෙ ඉරගිනි මද්දහන කොටස් ඔක්කොම අද බැලුවා. ඇයි මේ කෙල්ල මෙ චරිතේ බාරගත්තෙ හිතෙනවා. කොච්චර වටින කෙල්ලෙක්ද. අහසයි පොලවයි වගේ මේ චරිත දෙක. මම කියන්නෙ මේ වගෙ නිලියො මෙහෙම බාල කරන්න හොද නැ සීනිබෝල චරිත වලට දාලා. ඒ අය නිසා නාට්ටි බලන ෆෑන් බේස් එකක් ඉන්නවා. එ ෆෑන්ලට කලකිරෙවා මේවා දැක්කම
Kathawe mulunka yshowa dakinne yashota asawenne adare karanna patan ganne eran . Itapasse thamayi dhira dakinne.. methana wela thiyenne dhira,eran yaluwo wunata dennata denna atta hanganawa...yashogana dennama hithagena hitiyath ekkenekwzth eka kiyanne na..
අපරාදේ යශ් සවුත්තු වෙනවා මෙි මගුල් කතාව නිසා
මේක කතාවක් කියලා අමතක මිනිස්සුත් ඉන්නවා 😂
කතාවක් තමයි කතාව තියෙන්නෙ මිනිස්සුන්ට රස විදින්න
යශෝ ගෙ චරිතෙ ඕනට වැඩී බබා වෙන්න යනව
Hamogema charitha walata mn godak kamathi ❤❤❤adarei
කෝ මේ ප්‍රොෆා
මශිගේ පුංචිව දිර දන්නේ කොහොමද
එරාගෙයි යශෝගෙ ෆැමිලි එකෙයි කලින් ඉදන් මොකක් හරි සම්බන්දයක් තියනවා වගේ
Yasho ikmanata dirata adarei kiyala kiuwanam harine
Mekath dan chora wegena enne
Yakoo deer hitiye nattan mashige punchita mokada wenne.gedara un.danne na nangi උසාවි දානවා kiyala😂😂😂
Mayawi eke sankalpata kochchara asa unath meke nam era charitheta kamathi Na.
ධීර පෝසත් කොල්ලෙක්
Patta gon katawak
Bodime aunty nam vikaarayak... Gedaratath socks, deck shoes daagena... Mala kolamak
Mata eran penna baha ai yashogei deeragei love eka maddata paninne
Me okkoma kare rathu akkada ?
හ්ම් මන් හිතන්නෙ
ප්‍රොපෙසර්කාරයා සතියකින් විතර පෙන්නුවෙ නෑ හැමදාම එකම තැන කතාව අදිනවා එපා වෙනවා හැම කතාවක්ම එකයි පාරාදීසෙ විතරයි මෙච්චර දවසකට බෝරින් නැතුව බැලුවෙ
Dan NM mema iddi kathawath epa wenawa😢❤
දීර රිතූ එකතු වෙනවා නම් හොදයි.
Pau ane deer, me aran a meddata panala karana vikare
Bodime aunty nam mala anayak ne 😂❤️
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢😮😮
Yasho nm dennatama balaporoththu denwa nee😤
යසෝ නිසා කොල්ලෝ පිස්සෝ වෙලා
Maschige ragapamaa harima lassanai ara yasho mokada tottha baba wage e wunata campus pissu nada
අයියෝ මේ නිමන්ති පෝරගේ ගෙ අඩවැඩියාව අහන් ඉන්න එපා වෙනවා . ඒ මදිවට තරින්දි , මොරින් චාරුනී වගේ දක්ශ නිලියො දෙන්නෙක් මේ වගේ ගොබ්බ චරිත කරන්න අරන් නිකන් පච වෙනව
Erai deerai wen karawanna epaa😢
ආයෙනම් බලන් නෑ කියල හිත හිත ආයෙ ආයෙ බලනව.😂
ගංජා ගහපු වෙලාවට බලන්ඩ මරු කථාව 😂😂බොරු ගොඩායි 🫣🫣
එහෙම කෙල්ලෙක් ඉන්න කාමරේට කොල්ලෙක්ට් යන්න දෙන පුදුම තාත්තා 🤣
අනේද කියන්නේ මෝඩ කතා
අනේ දෝණිට ඉන්න බබා නම් හරිම ලස්සනයි.. හරිම හුරතල්.... ඇස්වහක් වැදෙන්න එපා ❤️😊
වැදුනොත් උඹේ ඇස්වහ තමයි...
දන් කෝ ප්‍රොපෙසර් කාරයා උගෙ ගානි එහෙම කතාවෙ පලාතකවත් නා දන්නම් බලන්න ආසත් නා..යසෝගේ ගොන් පාට් හින්දා..අප්පිරියයි ..
මෙ නලු නිලියො මෙ වගෙ ගොන් කතාවක මොකට රගපාන්න ආවද මන්දා 😂
මොන විකාරයක්ද මේ ඔහොම ඉන්න පුළුවන් ද ගෙවල් වල,අනික එරා ගෙට එනවා කවුරුත් දන්නෙ නැහැ 😂
කියල වැඩක්නැ
හොඳම සීන් එක ඌ ගේත් දන්නවා😂
ඔන්න බලාපල්ලා කොච්චර හොද යාලුවෝ උනත් චීත්ත කෑල්ලක් ඉස්සරහදී උන්ගේ බොක්ක වෙනස් වෙනවා..එරාන් මහා කපටියෙක්
කතාව ඇත්ත.....🎉🎉
Apo ow eran nm
Ow ane eran 🤮🤢
චීත්ත කැල්ලක් කිව්වෙ කාටද 😂 පාඩුවේ ඉන්න කෙල්ලොන්ට කෙල්ලො කොල්ලා දෙනත් එක්කම යලු උනේ නෑ ගැනියේ 😂 පිරිමි එක කෙල්ලෙක්ට love කරද්දී ඒකටත් ගැනුන්ට දොස් කියනවා චීත්ත කැල්ලි😂
උබේ අම්මත් චීත්ත කැල්ලක්ද එහනම
කෙල්ලො මොකක් කරාටද යකො ඒ කෙල්ල එරාන්ටකැමති නෑ ඒක යාලු ක්මක් උන් දෙන්න එක කෙල්ලෙක්ට love කරා කියලා ඒකට් ගැනු පලිද චිත්ත ගග ගැනුන්ට බනිනවා පක්කු
යකෝ මේකෙ ඉන්න ඔක්කොම කොල්ලෝ එක කෙල්ලෙක්ට නේ කැමති ....යශොට සල්ලි තියෙන නිසා තමා මුන් දෙන්නා ඔච්චර පස්සෙන් යනෙ😂😂
😅
මාෂිගෙ චරිතය එයා සුපිරියටම කරනව
යසෝ හින්දා කොල්ලෝ දෙන්නා තරහා නොවී ඉන්නවනම් එච්චරයි ♥️
උඹ නේද ප්‍රොෆෙසර්ගෙ තක පුඩි කෑල්ල?
උඹලගෙ හිත තමයි කැත
එරාන් කියලා කියන්නෙ ගොඩාක් අය ආස කරන චරිතයක්. දෙන්නෙක් අතරට එරාන්ව දාලා නාට්ටිය මිනිස්සුන්ට එපා කරවලා රීච් එක බස්සවගන්න හදන්නෙ.
එරාට පිස්සු අනේ .දිරේ ටිකක් හරි මොළේ ඇතුව වැඩ කරනවා.
ඇෆඩි පව්😢😢😢දුකයි
අප්ප්‍රඩි පව් අනේ😢
අනේ මොන වීකා රද බං මේ එරා වීරා කරන්නේ ගෑනු පරා නයක් නීසා 😂😂😂😂😂.
දීරෙ සල්ලිකාර කොල්ලෙක් මට හිතෙන විදියට . ලෝයර්ස්ලා එක්කත් කනෙක්ෂන් තියෙන්නේ . කියපු ගමන් ලෝයර් කෙනෙක් එන්නෙ නෑනෙ නැත්නම්. ඒ නිසා රිතූට තමා එයාව ලැබෙන්න ඕනි. ඒකි කාත් කවුරුත් නැති අහිංසක කෙල්ලෙක් ❤❤❤
රතු අක්කගේ රගපෑමනම් මරු
සුදු දෝනි ට මාශි අක්කෙක් නෙමෙ අම්මෙක්
එරාන් නම් විකාරයක් 😒
මට නම් පේන්න බෑ එරාන්ව
කරුමයක්
මට නම් එරාන්ව පෙන්නේ දුෂ්ටයෙක් වගේ ☹️
පව් මාශීගේ පුංචි😢😢😢😢අප්පඩි 😢😢😢😢
එරාන් මහා වාතයක් එහෙත් යසෝට දෙන්නා තුන්දෙනාම බදාගෙනනේ පවු දිරා
මුලදි නම් කැමති උනේ දීර් යශෝ එකතු වෙනවට..දැන්නම් කැමති දීර් රිතූට ❤
මන් මුල ඉදගෙන ම
දෝණි ලස්සනයි මැණික ♥️♥️
දීර එරා යාලුවෝ දෙන්න වෙනස් කරන්න එපා දිරා රිතු ❤❤ලසා මාෂි ❤❤එරා යශෝ ❤❤
දිරා වගේ ඇත්ත යාළු කමක් නෑ එරාන්ට එරාන් කපටි කොහොම හරි දිරාට යශෝම ලැබෙන්න ඕනේ..
යසෝ හප්පගන ගිහින් තියෙන්නේ ප්‍රොපශරයා වෙන්න ඇති
එරාන්ගෙයි දීරගෙයි යාළුකම නැති කරන්න එපා...😢😢
නිදා ගනිං
@@කෙවින්ඩිෆොන්සේකාane ane ponseka ayye😂
යසෝව මෝඩ චරිතයක් කරලා
අද කොටසේ එරාන් කතාව හානවා. මිදුලට වෙලා එලිවෙනකම් ඉදලා හරි වීර කමක් කලා කියලා හිතන්නේ..යසෝගෙ තාත්තගෙන් ලකුණු දාගන්න හදන්නේ. අපරාදෙ මුන් campus යන්නේ මොලේ කලදක් nathi hati...
😀😀😀😀
😂😂ඇත්ත
දිරා ඉක්මනින් යසො අදරේ ඔයාට කියලා දැන ගන්න කො ඉක්මනින් ඔයා ලා දෙන්නා එකතු වෙන්න කො
අයියෝ කියලා වැඩක් නෑ අනේ දීරවයි යසෝවයි වෙන්කරලා කතාවත් එපා කරෝනවා 🥺
අනේ ඔවු අනේ .මොන විකාරයක් කරනවද ම්ස්න්දා එරා.පවු දීරා .ඉක්මනින් ඒ දෙන්නා ගේ ආදරේ ලැබෙන්න ඕනේ 😢
අප්ප්‍රිඩියා පවු..😅😅😅
දීරා රෙස්පට් විදියට යසෝ ට ආදරේ කරන්නේ.එරා නම් පිස්සුවිකාරයක්.පවු දීරා .😢 අනේ ඉක්මනින් මේ දෙන්නව් ආදරෙන් එකතු වෙන්න ඕනේ ❤
Paw deera eyata yaso set wenna oni .
Deeragei yashogei love seeings enakan balan inne 😍
එරා ජරා යාලුවෙක් යශෝ ඪීටර කැමති බව දැන දැනත් යශෝගේ පස්සෙන් එනවා....චික් ....මෙහෙම යාලුවෝ...
එරට පිස්සු ඔහොම ගෙවල් වල ඉන්න පුළුවන් ද... දිරාට රිතු සෙට් කරනම් හරි රිතු තනියම ඉන්න අහිංසක කෙල්ලෙක්..
රිතූ තමයි යාලුවො දෙන්නා තරහවෙන තැනට ප්ලෑන් එක ගැහුවෙ
Rithu ahinsaka ne,eki thamai yati Gena gehuwe erai,deerai tharaha karanna
Ow eka aththa oya pennana tharam rithu ahinsaka na kohoma unath ara eran kiyana bahirawayawa yashoge gedarin Panna Ganna lesiwenna. me welawe dira mole kalpana karala wada kaloth hondai nathnam yashowa ara aran kiyana galmusalaya ekita aithiwasikam kiyai. Oya aran kiyana eka hena kapatiya
Yasho okage munatama kiwws nam hari eya adare karanne dira ta kiyala ethakotawath paththakata weida balanna.
යශෝ නිකන් නෝන්ඩි වෙනවා මේ වගේ කුනු චරිතයක් කරන්න අරන්. අපරාදේ හදාගනිපු නම
That’s very true. Greedy ladies accept any roles and her age has gone now. Since she looks old and matured honestly, her characters suits for woman with suffering 🤮🤮🤮
මේකේ බෝඩිමෙ ඇන්ටි නම් අතාත්විකයි
Apo ow
Eyanam Maha wikara thmi😅
මේක කතාවක් නිසා හොඳයි වෙන බෝඩිමක උනානම් ඉන්න උන් බෝඩිමෙන් ගිහින් මේ චිත්‍රගෙ ගොන් පාට් වලට හැම රෙද්දම අවුස්සනව
Lowyer මහත්තයා අතේ තමා වැඩේ තියෙන්නේ .🤗🤗🤗
Afradi hri paw eya donitai podi akkatai hri adarei 😢
දැන් ඉතින් කියන්න දෙයක් නැහැ දීර හොදටම තරහා වෙලා දීරටත් කතා කරලා කිසිම දෙයක් නිරාකරනය කරගන්න ඕනි නැහැ එරාන් කියන්නේ තමන්ගේ ආත්මගරුත්වය ගැන කිසිම තැකීමක් නැති මනුස්සයෙක් හැබැයි යශෝගේ ගෙදර රිංගන් ඉදලා එරාන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගන්නවා යශෝගේ දෙමව්පියන්ගෙන් දැන් ඉතින් යශෝට ආයිත් බස් එහෙකට වත් පනින්න තමයි වෙන්නේ දීරව යාලු කරගන්න නම්😂
ඉෂි කියපු දේ හරි දවසක යාශො නිසා එරාන් දිර් ගෙ යාලුකම නැති වෙයි කියලා
ඒකට යශෝගෙ ඇති වැරැද්දක් නෑනෙ,යාළුකමට ආශ්‍රය කරාම ලව් කියල හිතාගෙන එයාල හිත රවට්ටගන්නව,ඒකට එ්කි පලි නෑනෙ,වැරැද්ද කැමැත්ත දන්නෙවත් නැතුව ලව් කරන එක,
යශෝ මොකක් කරන්නද ඒකට එකිගෙ හිතේ එරාන් ගැන එහම දෙයක් නැ නේ 😂
මහත්තයාට මෝල් අමාරුව ඇවිත් විකාරයක් එරාදැන්
Yasho Baba wage..kollo ohoma hasirenne ai kiyanna notherenna tharam.hurathal wenawa dennagema laga..miniyak maralama thamai yasho babahukun nawattanne
Ow ban
.
සූප්පුවක් විතරයි අඩු
මේක කතාවක් බන්😂 හුරතලේට රගපන්න කිව්වොත් රගපාන්න ඔනි අනේ උබාල වගේ ගොන් ගැනු😂
Eththama ochcharatama therennedda.anika hodama yaluwo denna.
Ekanm aththa kathawa 😂😂
කතව ලියන්න එකා තමයි දිරාව පුම්බලා එරාව මිනිස්සුන්ට එපා කරවනවා
එරාන් එහේ නිදිද බන් පිස්සු යකෙක් නේ.😂😂
යශෝගෙ කොන්ඩෙ නිසා එයා වයස පාටයි මේකෙ.
Deta gadara yan a sali gana dera manussa kam athin. Great. Aran pana ba maka
Eran patalenakan ma kathawa lassana ne, balana eka hemoma nawattai. Deerai, yasoi thama matchinma couple eka
සමහර කොල්ලොන්ගෙ හොදම යාලු කමි නැති උනෙ කොහෙවත් යන චිත්ත නිසා😢
මටත් හිටියා ලස්ස්න යලුවෙක්...හරි හොදයි එකි...එත් එයාගෙ කොල්ලා කරපු බලු වැඩක් නිසා මන් එයා එක්ක කතාකිරිම නැවැත්තුවා...මගෙ යලුවාය් කොල්ලයි දෙන්නම හෙනම කැත වැඩක් කරෙ🥲
කොල්ලො පස්සෙන් එන එකට ගැනු මොකක් කරන්නද හැම හුත්තටකට ගැනුන්ට බනිනවා මෙව් චීත්ත ගොන් ගැනු😂
අනේ ගොන් ගැනියේ යශෝ මුන් දෙන්නගෙන් එකෙනෙක් එක්කවත් යාලු උනේ නෑ 😂😂 උන් දෙන්නනේ යශෝගෙ පස්සෙන් එන්නෙ 😂 කොල්ලා එක කෙල්ලකට love කරදී ඒකටත් පලි කෙල්ලට ගනියේ ගැනියෙක් වෙලා ගැනුන්ට බනින කුස්සි අම්මලා ඉදකින් 😂
@@Dog-xb6py තොට මොකද පරයො අපි මොක කිවිවත් තෙගෙ පාඩුවෙි තො හිටපිය වටෙන් ඇවිත් දෙක දෙන්නෙ නැතුව පුදුම කැසිල්ලක්නෙ මුන්ට තියෙන්නෙ කතාවක උනත් ඇත්ත ජිවිතෙත් මෙි වගෙ දෙවල් ඔන තරමි වෙනව එක වත් දැන ගන්න තරමි තෙට සමාජ දැනුමක් නැද්ද මි හරකා ගැනු නෙවෙ මොකා කරත් වැරැද්ද නමි වැරැද්දම තමයි මුසලයා
@@UpekshaHashanthi ඔව් සමජේ වෙනවා තමා ඒකට 🤣 ඒකට වැරදි පිරිමිනේ උන් මොකටද එක කෙල්ලෙක්ට ආදරෙව් කරනෙන් ඒකට කෙල්ල මොනවා කරන්න්න්ද ගොන් ගැනියෙ
දුමී vidio කලා වගේ, යශෝ accident කල car එක,,,,,,
Yashota deerawa gelapen ne eran gelapenawa niyameta❤
Mata dukay 😢😢😢afradi paw😢😢😢😢
අරගෝතයෝ දෙන්න රිතූව පාවිච්චි කරයිද අයිස් විකුනන්න 😢. රම්්‍ය ට වෙච්ච දේ කිසිම ගෑනියෙකුට වෙන්න එපා..
යසෝ නම් මහ 😒 ශික් එකෙක් තෝරගන්න බෑනේ
යශෝ එරාන් ආශ්‍රය කරන්නෙ සහෝදරයෙක් විදියට .ඒත් එරාන් හිතන් ඉන්නෙ යශෝ එයාට කැමතියි කියලා.යශෝ ඇත්තටම ආදරේ ධීර ට.මට හිතෙන දේ මං කිව්වෙ
කෙල්ලෝ දැකලා නැති උන් වගේනේ 😂
මෙව්වට තමා කියන්නේ ජංගීයක් නිසා හොදම යාලුවන්ව නැති කරගන්නවා කියලා..කට කහනවට නෙවෙයි ඕවා මිනිස්සු කියන්නේ...😂😂😂
ජංගියක් නිසානේ නම් නෙවෙ කෙල්ලෙක් නිසා අනික උන් දෙන්නනේ එක කෙල්ලෙක්ට love කරන්නෙ 😂 ඒකට කෙල්ල පකක් කරන්නද උබ අම්මට කතා කරන්නෙත් ජංගිය කියලද කෙලෙල්ක් දකිද්දී ජංගිඅ ජංගිඅ ගාන්නෙ 😂😂😂😂
කොල්ලො කරගන්න එවාට් ගැනු පලි නෑ😂