Historical Places in Sri Lanka | Diva Guhawa | Best Places to visit In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • Diva Guhawa or Batathotalena is located 5 km away from the town of Kuruwita, and the Sabaragamuwa Province of Sri Lanka. There are many historical places in Sri Lanka, this is one of the best places to visit in Sri Lanka and one of the best Historical Places in Sri Lanka. When you looking for your Sri Lanka Travel Guide, Diwa Guhawa is must visit place in Sri Lanka.
    Known as one of the 16 sacred places in Sri Lanka (Solosmasthana). This is also mentioned in history as the resting place of the Buddha when he reached Sri Pada / Adam's Peak. Later, the excavations related to the Diva Guhawa started after the discovery of the Diva Guhawa by a man named Welikala.
    දිවා ගුහාව නොහොත් බටතොටලෙන පිහිටා ඇත්තේ කුරුවිට නගරයේ සිට කිලෝමීටර් 5ක් දුරිනි. මෙය ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ බොහෝ ඓතිහාසික ස්ථාන තිබේ, මෙය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ හොඳම ඓතිහාසික ස්ථානවලින් එකකි. ඔබ ඔබේ ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශය සොයන විට, දීවා ගුහාව ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම ස්ථානයකි.
    සොලොස්මස්ථාන වලින් එකක් ලෙස හැඳින්වෙන මෙය, බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කල අවස්ථාවේදී ගිමන් හැරි ස්ථානය ලෙසද ඉතිහාසයේ සඳහන්වේ. පසුකාලීනව දිවා ගුහාව සම්බන්ද කැනීම් ආරම්භ වුයේ වැලිකල නම් මහත්මයෙකු විසින් දිවා ගුහාව සොයාගැනීමෙන් පසුවයි.
    පසුකාලීනව දිවා ගුහාව ඉහලින් පිහිටා ඇති ජල උල්පතකින් වැටෙන ජලය එක්රැස්කර ටැංකියක් සාදව ඇත. මෙම ජලය බීමට පමණක් භාවිත කරන්න කියල කරුණාවෙන් ඉල්ලසිටිනව.

ความคิดเห็น • 8

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail  27 วันที่ผ่านมา

    Diva Guhawa or Batathotalena is located 5 km away from the town of Kuruwita, and the Sabaragamuwa Province of Sri Lanka. There are many historical places in Sri Lanka, this is one of the best places to visit in Sri Lanka and one of the best Historical Places in Sri Lanka. When you looking for your Sri Lanka Travel Guide, Diwa Guhawa is must visit place in Sri Lanka.
    Known as one of the 16 sacred places in Sri Lanka (Solosmasthana). This is also mentioned in history as the resting place of the Buddha when he reached Sri Pada / Adam's Peak. Later, the excavations related to the Diva Guhawa started after the discovery of the Diva Guhawa by a man named Welikala.

  • @IndikaJayawardhana-ri9ty
    @IndikaJayawardhana-ri9ty 5 หลายเดือนก่อน

    🤗🤗Superb. Need to visit next time..😁😁

    • @Sri-Lankan-Heritage-Trail
      @Sri-Lankan-Heritage-Trail  4 หลายเดือนก่อน

      You should! 🙂

    • @TissaDesilva-os7jl
      @TissaDesilva-os7jl หลายเดือนก่อน

      මේ නෙමෙයි ඇත්ත වශයෙන්දිවා ගුහාවතාම කිසි කෙනෙකුට හොයාගන්න බැරුව තියෙන්නේඒ තියෙන්නේ පලතුරු මල් වලින් පිහිටි වනයක් මැද

  • @charu65
    @charu65 หลายเดือนก่อน

    🙏🥺❤️

  • @anilsamuwel6509
    @anilsamuwel6509 5 วันที่ผ่านมา

    Oka nemai eka..😂