Sri Lankan Heritage Trail
Sri Lankan Heritage Trail
  • 13
  • 18 062
Ridi Viharaya Kurunegala | Kurunegala Travel Places | Sri Lanka History
දුටුගැමුණු රජතුමා රිදී සපයාගත් ස්ථානයේ ඉදිවූ රිදී විහාරය බලන්නයි අද ඔයාලව එක්කන් යන්නෙ.
රිදී විහාරය පිහිටා ඇත්තේ ශ්‍රී ලකාවේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශයේය.
අතීතයේ දුටුගැමුණු රජ සමයේ ගැල් කණ්ඩායමක් වෙළඳාමේ යන අතරමග මෙම ස්ථානයේදී කුසගින්නක් දැනිල තියෙනව. මේ අසල තිබූ වරකා ගසකින් ගෙඩියක් කඩාගෙන ඔවුන් ආහාරයට අරගෙන තියෙනව. ගැල් නායකයට හිතිල තියනව සංඝයා වෙනුවෙන් කොටසක් වෙන්කරන්න ඕන කියල, ඒ වෙලාවෙ එක්තරා රහතන් වහන්සේ නමක් මෙම ස්ථානයට ඍධියෙන් වැඩම කලා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ. පසුව එම රහතන් වහන්සේ මෙම ස්ථානයේදී වරකා අනුභව කල නිසා මෙම විහාරය වරකා විහාරය ලෙස හඳුන්වල තියනව. මේ ඔබ දකින්නෙ ඒ විහාරයයි.
දැන් අපි යමු රිදී විහාරය පැත්තට, මෙම විහාරයටත් ඉතිහාස කතාවක් තියනව.
කලින් වරකා අනුභව කල ගැල් කණ්ඩායම තමන් ගමන් කලයුතු දිසාව රහතන් වහන්සේගෙන් විමසල තියනව, ඒ අවස්ථාවේදී රහතන් වහන්සේ ගල්කුලක් යටින් වැටී ඇති අඩිපාරක් පෙන්වල තියනව.
එම ගල්කුල යටින් යන ගැල් කණ්ඩායමට විශාල රිදී තලාවක් හම්බ වෙනව. පසුව ඔව්න් එයින් කොටසක් ගෙනගොස් දුටුගැමුණු රජතුමාව දැනුවත් කරල තියනව. පසුකාලීනව දුටුගැමුණු රජුගේ විහාර සැදීම සඳහා අවශ්‍ය රිදී ලබාගෙන ඇත්තේ මෙම ස්ථානයෙන් කියල සඳහන් වෙනව. පසුව රජතුමා කෘතගුණ සැලකීමක් ලෙස එම ස්ථානයේ විහාරයක් කරවා පූජා කරල තියනව.
අද ඔයාලට දකින්න ලැබෙන රිදී විහාරය යනුවෙන් හඳුන්වනු ලබන්නේ අන්න ඒ විහාරයයි. තවද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක් ද පූජා කරල තියනව . ඒ පිළිමය අදටත් දැකගන්න පුළුවන්.
Today I will take you to see the silver temple built at the place where King "Dutugemunu" procured silver.
Ridhi Vihara is located in Ridhigama area of ​​Kurunegala District, North West Province of Sri Lanka. This is must visit place in Sri Lanka.
In the past, during the reign of King "Dutugemunu", a group of wagons felt hungry at this place on the way to trade. They have picked a fruit from a nearby "Varaca tree" (jackfruit) and eaten it. The leader of the train thinks that a section should be reserved for the “Sangha”. Legend has it that at that time a certain Arhat visited this place. Later, the Arhat ate Varaka (jackfruit) at this place, so this temple is known as "Varaka Vihara". This is the temple you see.
Now let's go to the silver temple, this temple also has a history. The group of wagons that had eaten earlier asked the arahant about the direction they should go, At that time, the Arahant showed a footpath that had fallen under a rock.
The group of wagons going under the rock found a large silver plate. Later they took part of it and informed King "Dutugemunu". Later on, it is said that the silver required for the construction of the temple of King "Dutugemunu" was obtained from this place. Later, the king built a temple at that place as a sign of gratitude.
The silver temple that you see today is called that temple. A golden Buddha statue has also been offered. That statue can be seen even today.
มุมมอง: 305

วีดีโอ

World's Largest Granite Samadhi Buddha Statue | Rambodagalla Buddha Statue Kurunegala
มุมมอง 48228 วันที่ผ่านมา
2001 දී ඇෆ්ගනිස්ථානයේදී ත්‍රස්තයන් විසින් බාමියන් බුදුපිළිම පුපුරවහැරිය ඔයාලට මතකද? අද video එකෙන් යන ස්ථානයට පාදක වෙන්නෙ අන්න ඒ සිද්දිය. ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුපිළිම ත්‍රස්තවාදීන් විනාශ කිරීමෙන් පසු මෙම පිළිමය සෑදීමට මූලික වෙලා තියෙන්නෙ දහම්පාසලේ ළමයින්. මෙය දැනට ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙනව. මෙම පිළිමය තියෙන්නෙ රම්බඩගල්ල මොණරාගල මහා විහාරයෙ. මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ...
Dambadeniya | Dambadeniya Rajamaha Viharaya | Sri Lanka History
มุมมอง 903หลายเดือนก่อน
අපේ කලින් video එකෙන් ඔයාලට මතක ඇති අපි දඹදෙණිය මාලිගා ගල බලන්න ගිය. එම ඉතිහාස කතාවට සම්බන්ද තවත් ස්ථානයකටයි අද යන්නෙ. ඒ තමයි නටඹුන් නොව ශ්‍රී ලංකාවේ එකම දළදා මාලිගාව. අතීතයේදී ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා ඉදි කෙර මාලිගා බොහොමයක් අද නටඹුන් වී හමාරයි, ඒත් තවමත් දඹදෙණිය විජයසුන්දරාරාමයේ පිහිටි මෙම මාලිගාව අදටත් දැකගන්න පුළුවන්. 3වන විජයබාහු රජු විසින් දඹදෙණිය ගොඩනැගීමත් සමඟ මෙම දළදා මාලිගා...
Maliga Gala Dambadeniya | Dambadeniya Rajadaniya | Sri Lanka | Kingdom
มุมมอง 894หลายเดือนก่อน
ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රම භාවිතා කරපු දඹදෙණියේ මලිගාගල ගැන ඔයාල අහල තියනවද ? අද අපි ඔයාලව අරගෙන යන්නෙ ශ්‍රී ලංකාවේ 3 වන රාජධානිය වන දඹදෙණියේ පිහිටි මාලිගගල බලන්න. මේ video එකේ දෙවන කොටසින් අපි ඔයාලව එක්කන් යන්නෙ ශ්‍රී ලංකාවේ අදටත් පවතින නටඹුන් නොව පැරණි දළදා මාලිගාව බලන්න. දඹදෙණිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ. මෙම මලිගාගල මුදුනේ බලකොටුව සහ මා...
Maligathenna Raja Maha Viharaya Gampaha | Maligathenna Temple Gampaha | Temples
มุมมอง 3812 หลายเดือนก่อน
අද අපි ඔයාලව අරන් යන්නෙ සතුරු ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ සඟවා තැබ තවත් එක් පූජනීය ස්ථානයක් බලන්න. ඒ තමයි මාලිගාතැන්න රජ මහා විහාරය. මාලිගාතැන්න රජ මහා විහාරය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතුහිරිපිටිය ග්‍රාමයේය. මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ පිහිටි පුණ්‍ය භූමිය ලෙසද හඳුන්වන්න පුළුවන්. මෙහි පහත මළුව සහ ඉහළ මළුව ලෙස විහාර මළු දෙකක් පිහිටා ඇත. මාලිගාතැන්න උ...
Bakkula Maha Seya | Bakkula Seya | Buddhist Temple | Bakkula Saya | Sri Lanka
มุมมอง 4.9K2 หลายเดือนก่อน
අවුරුදු 160 ක් කිසිම ලෙඩක් නැතුව ජීවත් ව බක්කුල මහ රහතන් වහන්සේ ගැන ඔයාල අහල තියනවද? අද අපි ඔයාලට පෙන්නන්නේ බක්කුල මහ රහතන් වහන්සේ වෙනුවෙන් ඉදිකල ශ්‍රී ලංකාවේ එකම සෑය ගැනයි. බක්කුල මහා සෑය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේය. උසින් අඩි 130 පමණ ව මෙම ස්ථුපය බුබ්බුලාකාර හැඩයෙන් තමයි සාදව තියෙන්නෙ. මෙම බක්කුල මහා සෑය ඉදිකර ඇත්තේ ගලිගමුවේ ඤනදීප හිමියන්ගේ සං...
Pahiyangala | Pahiyangala Lena | Sri Lanka
มุมมอง 8612 หลายเดือนก่อน
Batadombalena (Diva Guhava) th-cam.com/video/s_WhqMV346s/w-d-xo.htmlsi=JEGL7B9gfym4p9Bq Pahiyangala is situated in the district of Kalutara, Western Province, Sri Lanka Tucked away in the heart of Sri Lanka, Pahiangala Cave holds secrets of our human story that stretch back thousands of years. Here, our early ancestors, known locally as "Balangoda Man," made their home around 48,000 years ago, ...
Nelligala | Nelligala International Buddhist Center | Nelligala Temple
มุมมอง 2.3K4 หลายเดือนก่อน
Nelligala is located in the Murutalawa area of ​​the Kandy district. If you are coming to Nelligala, you can reach this place after about 8 km from Murutalawa on the Colombo road. Also, there is something special to say, if you are coming to Nelligala, it is better if you can come in the morning or evening, because that is when the Nelligala temple is very beautiful. This Nelligaha shrine can a...
Lankathilaka - Embakka or Ambakka - Gadaladeniya - Must Visit Places Sri Lanka
มุมมอง 1204 หลายเดือนก่อน
Lankathilaka Rajamaha Vihara Lankathilaka Rajamaha Vihara is located in the Kandy district. This place is must visit place in Sri Lanka. The Lankatilaka temple is said to belong to the 14th century. This temple was built by the minister Senadhilankara who was the Chief Minister under the patronage of King Bhuvanekabahu IV. It is said in history that this was built as a 4 storied building. Howev...
Best places to visit In Sri Lanka | Dewanagala | Dewanagala Temple | Sri Lanka
มุมมอง 1125 หลายเดือนก่อน
දෙවනගල රජ මහා විහාරය පිහිටා තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල ප්‍රදේශයේය. ඓතිහාසික වැදගත්කම් රැසක් ඇති මෙම විහාරය පිහිටා ඇත්තේ විශාල කළුගල් තලාවක් මතය. මෙහි කළුගල් තලාව මත සෙල්ලිපි දෙකක් දක්නට ලැබේ. මෙම සෙල්ලිපි අනුරාධපුර යුගයට සහ පොළොන්නරු යුගයට අයත්වේ. එක් සෙල්ලිපියක සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවෙන් බුරුමයට සටන් කිරීමට ගොස් ජය ලබා පැමිණි "ගල් සෙනෙවි " නමින් හඳුන්වන සෙනෙවියාට ගම්බර දෙ...
Historical Places in Sri Lanka | Diva Guhawa | Best Places to visit In Sri Lanka
มุมมอง 7K5 หลายเดือนก่อน
Diva Guhawa or Batathotalena is located 5 km away from the town of Kuruwita, and the Sabaragamuwa Province of Sri Lanka. There are many historical places in Sri Lanka, this is one of the best places to visit in Sri Lanka and one of the best Historical Places in Sri Lanka. When you looking for your Sri Lanka Travel Guide, Diwa Guhawa is must visit place in Sri Lanka. Known as one of the 16 sacre...
Historical Places in Sri Lanka | Saman Dewalaya | Sri Lanka Travel 2024
มุมมอง 515 หลายเดือนก่อน
Saman Dewalaya or the Great Saman Temple is located in Rathnapura Sri Lanka and the central highlands of Sri Lanka. Saman Dewalaya is a revered religious site dedicated to the deity Saman (Saman Deviyo). This sacred site holds cultural and religious significance for the people of Sri Lanka. This is one of the best places to visit in Sri Lanka and one of the best Historical Places in Sri Lanka. ...
Best Historical Places to Visit in Sri Lanka | Ambulgama Temple | Travel Sri Lanka
มุมมอง 775 หลายเดือนก่อน
Ambulgama Raja Maha Viharaya is one of the best places to visit in Sri Lanka. Ambulgama Temple is situated in Hanwella, which is just a few minutes drive from the city of Colombo. This Ambulgama Temple is a testament to the country's rich cultural and religious heritage. This sacred site is surrounded by fascinating nature. According to local legends, these rock caves once sheltered meditating ...

ความคิดเห็น

  • @anilsamuwel6509
    @anilsamuwel6509 5 วันที่ผ่านมา

    Oka nemai eka..😂

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 11 วันที่ผ่านมา

    ලංකාවට අවම යනවා ana ලස්සනයි ma.වීඩියෝ aka දැම්ම.ඔබට estute ❤❤❤

    • @Sri-Lankan-Heritage-Trail
      @Sri-Lankan-Heritage-Trail 11 วันที่ผ่านมา

      බොහොම ස්තුති, දන්න අයටත් කියන්න. Thank You.

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 11 วันที่ผ่านมา

    Sadu sadu sadu අපගේ පින්වත් sowamn වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤.

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 27 วันที่ผ่านมา

    දිවා ගුහාව නොහොත් බටතොටලෙන පිහිටා ඇත්තේ කුරුවිට නගරයේ සිට කිලෝමීටර් 5ක් දුරිනි. මෙය ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ බොහෝ ඓතිහාසික ස්ථාන තිබේ, මෙය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ හොඳම ඓතිහාසික ස්ථානවලින් එකකි. ඔබ ඔබේ ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශය සොයන විට, දීවා ගුහාව ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම ස්ථානයකි. සොලොස්මස්ථාන වලින් එකක් ලෙස හැඳින්වෙන මෙය, බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කල අවස්ථාවේදී ගිමන් හැරි ස්ථානය ලෙසද ඉතිහාසයේ සඳහන්වේ. පසුකාලීනව දිවා ගුහාව සම්බන්ද කැනීම් ආරම්භ වුයේ වැලිකල නම් මහත්මයෙකු විසින් දිවා ගුහාව සොයාගැනීමෙන් පසුවයි. පසුකාලීනව දිවා ගුහාව ඉහලින් පිහිටා ඇති ජල උල්පතකින් වැටෙන ජලය එක්රැස්කර ටැංකියක් සාදව ඇත. මෙම ජලය බීමට පමණක් භාවිත කරන්න කියල කරුණාවෙන් ඉල්ලසිටිනව. Diva Guhawa or Batathotalena is located 5 km away from the town of Kuruwita, and the Sabaragamuwa Province of Sri Lanka. There are many historical places in Sri Lanka, this is one of the best places to visit in Sri Lanka and one of the best Historical Places in Sri Lanka. When you looking for your Sri Lanka Travel Guide, Diwa Guhawa is must visit place in Sri Lanka. Known as one of the 16 sacred places in Sri Lanka (Solosmasthana). This is also mentioned in history as the resting place of the Buddha when he reached Sri Pada / Adam's Peak. Later, the excavations related to the Diva Guhawa started after the discovery of the Diva Guhawa by a man named Welikala.

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 29 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @charu65
    @charu65 หลายเดือนก่อน

    🙏🥺❤️

  • @user-fi1on8zr9w
    @user-fi1on8zr9w หลายเดือนก่อน

    සාදු සාදු සාදු.................

  • @ishnnic505
    @ishnnic505 หลายเดือนก่อน

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน

    බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන මී හරක් ගෙන් අහන්න කෝ සමන් දෙවියෝ ඉන්දියාවේ නෙවෙය් ද රජවරු ඔකොම ඉන්දයවට දන්නේ කුරුස කාරයෝ උන්ට් මොකද වෙන්නේ බලන්න කෝ ලගදීම

  • @Ranabhau-ie4ux
    @Ranabhau-ie4ux 2 หลายเดือนก่อน

    මගෙ මව් බිමට යන්න ඉක්මනින් එ

  • @user-pi9bh9zg7p
    @user-pi9bh9zg7p 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 2 หลายเดือนก่อน

    පුදුම ලස්සන ස්ථානයයක්. අපි පුංචි කලේ නිතරම ගිය ස්ථානය ක්‌. පුදුම පිහිට්මක් ඇති ස්ථානයක්...

    • @Sri-Lankan-Heritage-Trail
      @Sri-Lankan-Heritage-Trail 2 หลายเดือนก่อน

      ඔව් Maligathenna කියන්නේ නිදහස් සහ පාරිසරික වශයෙන් වැදගත් පිහිටීමක් ඇති ස්ථානයක්, ඔබගේ අදහස් දැක්වීමට ස්තුති.

  • @IndikaJayawardhana-ri9ty
    @IndikaJayawardhana-ri9ty 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

  • @asitvakil130
    @asitvakil130 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏 🙏🙏

  • @Ranabhau-ie4ux
    @Ranabhau-ie4ux 2 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Ranabhau-ie4ux
      @Ranabhau-ie4ux 2 หลายเดือนก่อน

      සාදු සාදු මගෙ මව් බ්මට ඉක්මනින් යන්න ලබෙවා තෙරුවන් සර්න්‍යි බුදු සර්න්‍යි මගෙ පතුම් ඉටු වෙවා

    • @Sri-Lankan-Heritage-Trail
      @Sri-Lankan-Heritage-Trail 2 หลายเดือนก่อน

      ඔබගේ පැතුම් ඉටුවේවා, බුදුසරණයි.

    • @Ranabhau-ie4ux
      @Ranabhau-ie4ux 2 หลายเดือนก่อน

      🙏🙏ස්තුති

  • @niro_production
    @niro_production 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sdarmashenasadusadusadu4853
    @sdarmashenasadusadusadu4853 2 หลายเดือนก่อน

    Galigamuwa ganadeep suwamin wahanse ratata loku sewayak karanawa sadu sadu sadu

  • @sdarmashenasadusadusadu4853
    @sdarmashenasadusadusadu4853 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chanuriyasodha4252
    @chanuriyasodha4252 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 4 หลายเดือนก่อน

    Must Visit Place - Dewanagala th-cam.com/video/TmqqR2e_Qv4/w-d-xo.htmlsi=8QTuD5U8WKxtwJcR

  • @chanuriyasodha4252
    @chanuriyasodha4252 4 หลายเดือนก่อน

  • @IndikaJayawardhana-ri9ty
    @IndikaJayawardhana-ri9ty 5 หลายเดือนก่อน

    🤗🤗Superb. Need to visit next time..😁😁

    • @Sri-Lankan-Heritage-Trail
      @Sri-Lankan-Heritage-Trail 4 หลายเดือนก่อน

      You should! 🙂

    • @TissaDesilva-os7jl
      @TissaDesilva-os7jl หลายเดือนก่อน

      මේ නෙමෙයි ඇත්ත වශයෙන්දිවා ගුහාවතාම කිසි කෙනෙකුට හොයාගන්න බැරුව තියෙන්නේඒ තියෙන්නේ පලතුරු මල් වලින් පිහිටි වනයක් මැද

  • @ishnnic505
    @ishnnic505 5 หลายเดือนก่อน

  • @ishnnic505
    @ishnnic505 5 หลายเดือนก่อน

    Good job 😊

  • @IndikaJayawardhana-ri9ty
    @IndikaJayawardhana-ri9ty 5 หลายเดือนก่อน

    🤗🤗 wow

  • @IndikaJayawardhana-ri9ty
    @IndikaJayawardhana-ri9ty 5 หลายเดือนก่อน

    Nice video 😁🤗

  • @chanuriyasodha4252
    @chanuriyasodha4252 5 หลายเดือนก่อน

    ❤❤

  • @sajhak
    @sajhak 5 หลายเดือนก่อน

    Nicely done! 👍 Should visit someday