ලුණු ගෙඩියක් සුද්ද කරලා මාසයකට ලක්ෂ 15ක් හොයමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • කොරියාවේ මේ වගේ ජොබ් අපිට දැක බලාගන්න පුළුවන් .මම ඔයාලට ගෙනාවේ මම ගොඩක් ආසාවෙන් කරන්න හිටිපු වීඩියෝ එකක් ඒ තමා ලුණු ගෙඩියක් සුද්දකරලා මාසෙකට ලක්ශ පහළොවක් හම්බ කරන්න පුළුවන් කොරියාවෙ තියෙන හොදම ජොබ් එකක් .ඒ වගේම අපිට කැමති වෙලාවක coffee ☕️ restime එක ගන්නත් පුලුවන්.❤️
    #howtocutonionlikea
    #3waystochoponion
    #howtocutanoniondifferentways
    #onionfactory
    #oniongrowing
    #likeapro
    #thebestwaystopeel,cutonion
    #onioncuttingskill
    #purpleonion
    #적양파
    #양파
    #양파회사
    #howtosliceonion
    #onioncuttingmachine
    #superfastamzingonioncutting
    #onioncuttinghacks
    #easymethodtopeelonion
    #onions
    #koreanjob
    #koreaneasyjob
    #ලක්ෂගනන්ගන්නපුලුවන්කොරියන් රැකියා
    #කොරියන්සිහින
    #කොරියන්ජීවිත
    #한국인의삶
    #කොරියාවේපඩි
    #ලංකාවේකේල්ලෝකොරියාවේ
    #ගැහැණුළමයෙක්ටකොරියන්එන්නපුලුවන්ද
    කොරියාවේගැහැණුළමයි
    #koreancutegirl
    #koreansexygirl
    #koreanlife

ความคิดเห็น • 2.1K

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +75

    හරිම නිහතමානීව තමන්ගෙ රැකියාව පෙන්වන ඔයා වගේ අය අඩුයි සමහරු කියන්නෙ ගිය ගමන් ඔපිස් එකේ වැඩ කියලා

  • @rohangunathilaka4144
    @rohangunathilaka4144 2 ปีที่แล้ว +20

    ඒ වගේම මේකට join වෙලා වෙඩ කරන්න අවස්තාවක් අරන් දුන්නනම් ඔයාට ගොඩක් පින් දරුවො......

  • @sitaperera898
    @sitaperera898 2 ปีที่แล้ว +43

    ඔයා වගේ දරුවෙක් ලැබෙන මව වාසනාවන්තියකි.

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 ปีที่แล้ว +12

    කොන්දකෙලින්‍තියන ඇත්ත කියන සුපිරි කෙල්ලක් බුදුසරණයි ජෙසුපිහිටයි ජයවෙවා

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +8

    ඇත්ත ඇතිසැටියෙන් කීම ගොඩක් වටිනවා.සමහරු පට්ට කය්වාරු ගහන යුගයක.මේ වීඩියො එක ඉතා වැදගත්.ඔහොම මහන්සි වෙලා වැඩකරන අය අනිවාර්‍යෙන් ජීවිතය ජයගන්නවා.අවංකව ඇත්ත කීම ගැන ලොකු සතුටක් දැනෙනව.මොකද එහෙම අය ඉන්නෙ අතලොස්සක් නිසා.ඔහොම ගිහින් මතු යම් දිනක කොරියාවෙ ඔවැනි ආයතනයක් ඔබලටත් පටන් ගන්න ලැබේවි.මන්ද දහඩිය කැටවලින් තෙත්වූ මුදල් වල වට්නාකමට ලොකු බරක් තිබෙනවා.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගොඩක් thanks ඔයාට 🥰

  • @seethakumari1683
    @seethakumari1683 2 ปีที่แล้ว +122

    සමහරැ උන් ගෙවන සුපිරි ජිවත් විම තමයි පෙන්නන්නේ. ඔයා සුපිරිනංගි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      🥰🥰🥰

    • @Prasa356
      @Prasa356 2 ปีที่แล้ว

      Vecnsy nadd

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 ปีที่แล้ว

      Kohomada mee job akata anne ane hama deyakma kiyala dennako

    • @dilakshiniperera3254
      @dilakshiniperera3254 ปีที่แล้ว

      @@skylife95 kohomd oy job akt apply kranne

    • @banti2912
      @banti2912 ปีที่แล้ว

      @@dilakshiniperera3254 korean exm eka krnn

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +96

    ඔයාගේ අවංක නිහතමානී කම
    ගැන හරිම ආඩම්බරයි.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට 💜

    • @wipulgunawardana4858
      @wipulgunawardana4858 2 ปีที่แล้ว +4

      @@skylife95 Kohomada Korea enne pls kiyanna.

    • @user-xr7xx5bg7r
      @user-xr7xx5bg7r 2 ปีที่แล้ว +1

      @@skylife95 loonu ekata wada sudda kala ne!😅👊

    • @amilapriyamantha1485
      @amilapriyamantha1485 2 ปีที่แล้ว +2

      ඔයත් ලස්සන දෙයක් කරන්නේ 👍👍👍👍

    • @harinidesilva8043
      @harinidesilva8043 ปีที่แล้ว +1

      Join wenna berida apita

  • @indraniindrani8399
    @indraniindrani8399 2 ปีที่แล้ว +52

    😊 මං හිතුවා
    මෙ ආයතනය ලංකාවේ කියලා . කොහෙ උනත් හැම දේම සාර්ථක වේවා .තෙරුවන් සරණින්.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

    • @user-wk4wn1ke7t
      @user-wk4wn1ke7t 6 หลายเดือนก่อน

      Kohomada enne koriyawata

  • @prasannarupasinghe7
    @prasannarupasinghe7 2 ปีที่แล้ว +13

    ජයෙන් ජයම වේවා නoගී ඔයාට .පරිස්සමට වැඩ කරගෙන ,සල්ලි ඉතුරු කරගෙන ලoකාවට ඇවිත් හොදින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා .

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @production6991
    @production6991 ปีที่แล้ว +18

    අනේ ඔයා ⁣කොච්චර හොද නිහතමානී කෙනෙක්ද. බුදු සරණයි නංගෝ ❤️❤️❤️

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +56

    තව තවත් ඔයාට ශක්තිය ධයීර්ය වාසනාව වැඩි වැඩියෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරනයි ඔබ දෙපලටම 🙏❤️💐😄

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +74

    සුපිරි වැඩේ. අගය කරනවා ලංකාවෙ තරුණියක් ඩොලර් හොයනවාට.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +6

    ශා කටකාට හැඩ කාර දක්ශ කෙල්ලෙක්නේ 😍❤️ ජයවේවා ✌

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      Thank you so much 😊

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +4

    නංගී ඹයා හරි අමාරු වැඩක් නේද කරන්නේ. ඒත් ඹයා සතුටින්. ඒක තමයි වැදගත්. බුදු සරණයි ඹයාලට.

  • @ramyajayalath9975
    @ramyajayalath9975 2 ปีที่แล้ว +6

    දැනුවත් කිරිම හරිම වැදගත් කවුරුත් කියලා දෙනනේ නැහැ ..ස්තුතියි මැණික ....
    බුදු සරණයි ....

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Budusaranai oyatath

  • @snehadesilva7851
    @snehadesilva7851 2 ปีที่แล้ว +25

    Woooou excellent.ඔයා කොහොමත් දක්ෂයි කියලා අපි හැමෝම දන්නවා 🥰🥰🥰🥰

    • @kusumg2420
      @kusumg2420 2 ปีที่แล้ว +2

      Put a oyaga nambar aka damnna

    • @poornikagunawardhana2763
      @poornikagunawardhana2763 2 ปีที่แล้ว +1

      Mamath asai.matath udau karannako. Kohomada wenne.koheda.

    • @isiwaraya
      @isiwaraya 2 ปีที่แล้ว +1

      වටිනා වීඩියෝවක්.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you akka ❤

    • @gunawathimenike4702
      @gunawathimenike4702 2 ปีที่แล้ว

      @@kusumg2420 7jnìķkkkķķmmbybwußuw
      Dàwsaw

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 ปีที่แล้ว +3

    අද තමයි ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ නංගී .. හරිම දුකයි නෙමෙයි හරිම ආඩම්බරයි කෙල්ලෙක් වෙලා හිතේ ගතේ හයියෙන් වෙනත් රටක ජීවත් වෙන විදියට .. බලන් ඉද්දි ආස හිතෙනවා උනාට වෙනත් රටක රැකියා කරන එකේ අමාරුව දන්නේ කරන අයයි. ඒ අතරින් ඔයාගේ රෑකියාව කොච්චරමාරු ඇත්ද. අපි උයන්න ලූනු ටික සුද්ද කරන්නෙත් කඳුලු බේරීගෙන.පරිස්සමෙන් ඉන්න . තෙරුවන් සරණයි . 🥰🌸😍👍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අක්කෙ මේ විදිහට gun එකකින් ලූනු සුද්ද කරනකොට පොඩ්ඩක් වත් ඇස් දන්නෙ නැහැ සද්දෙ තමා ප්‍රශ්නේ ඒකට කනට ear buds දාගෙන හිටපුවාම අවුලක් නැහැ .මහන්සි වෙන්න ඕන තමා හොඳ පඩියක් ගන්න නම්💪.
      ගොඩක් ස්තුතියි ඔයාටත්🥰

    • @serendibfamilyusa
      @serendibfamilyusa 2 ปีที่แล้ว

      @@skylife95 එහෙම නම් කමක් නැහැ නංගී... ඔයාලට තෙරුවන් සරණයි 😘😘😘☝️🙏

  • @kantikanti7330
    @kantikanti7330 2 ปีที่แล้ว +4

    බුදුසරණයි පරිසමට වැඩකරගන ඉන්න අපිව දැනුවත් කරාට ඉස්තුතියි

  • @indika-gamage90
    @indika-gamage90 2 ปีที่แล้ว +4

    බොරුවට රගපාන උන් අතරේ ඔයා නම් super ❤️❤️ තමන් කරන job එක ගැන ඇත්තම කියනවා. respect .මැනිකහ්😘😘 .. ළූනු සුද්ද කරද්දි කදුලු එන්නේ නැද්ද නංගී.. මමත් korean එන්න හිටියේ. මෙහේ ප්‍රශ්න නිසා ඔක්කොම අවුල් උනා. දැන් job එක කරන් ඉන්නවා..🥰🥰

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      පොඩ්ඩක්වත් ඇස් දෙක දන්නේ නැහැ මේ විදිහට gun එකකින් හුලං අල්ලලා ලූනු ගෙඩිය සුද්ද කරනකොට .එහෙමද අපරාදේ කොරියාවට ආවා නං ගොඩක් හොඳයි ඔයත්

  • @motivizer5395
    @motivizer5395 2 ปีที่แล้ว +24

    හැම රැකියාවකම තියන වැදගත්කම ගෞරවය හදුනන රටක ඉදල, කිසිම පැකිලීමක් නැතුව ඇත්ත ඇති සැටියෙන් පෙන්නුවට සෑහෙන්න රෙස්පෙක්ට් 👍 ජයෙන් ජය !!

    • @msivakumar9718
      @msivakumar9718 2 ปีที่แล้ว

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @msivakumar9718
      @msivakumar9718 2 ปีที่แล้ว

      𝑮𝒆𝒏𝒂𝒕𝒉 𝒅𝒉𝒆𝒏𝒂𝒘𝒂𝒅𝒂 𝒍𝒖𝒖𝒏𝒖

    • @lalanthikumari8521
      @lalanthikumari8521 2 ปีที่แล้ว

      Koheada ane meka tiyenne

    • @jayalathbh1986
      @jayalathbh1986 ปีที่แล้ว

      Apta anna puluwan vidihk kiynna

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 ปีที่แล้ว +17

    කොරියාව ට ඵන්න ආසයි ඔයාට වගේ ම මටත් පුළුවන් වැඩ කරන්න ඔයාගේ වීඩියෝ එක. හරි ම වැදගත් keep it up

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම කොරියාවට එන්න උත්සාහ කරන්න උත්සාහය හා කැපවීම තිබ්බොත් තමයි කොරියාවට එන්න පුළුවන් ❤

    • @ramyahadincapola6632
      @ramyahadincapola6632 2 ปีที่แล้ว +1

      Kohomda eanna kiyala kiyanna ko

    • @nishanthawiki5439
      @nishanthawiki5439 ปีที่แล้ว

      Job 1 dala denna puluwanda aworh

  • @sandalilakshika5692
    @sandalilakshika5692 2 ปีที่แล้ว +17

    දක්ෂ කෙල්ලෙක් ඔයා ...බුදුසරණයි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @m.m.navaratnabandara3792
    @m.m.navaratnabandara3792 2 ปีที่แล้ว +4

    ස්තුතියි නංගී අවංකව හා හදවතින් කල ඉදිරිපත් කිරීම වෙනුවෙන්...මාද මේ සටහන තබන්නේ විදේශ රැකියා ස්ථානයක සිටය.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ඔයාගේ නිහතමානී අගයකිරීමට ගොඩක් ස්තූතියි ❤️

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +37

    ඔබේ සියලු පැතුම් ඉටුවේවා .✋
    අපේ රටේ ගොඩක් අයට අවංකව වැඩකරන්න නොහැකි කම නිසයි අපේ ජනතාවට අපේ රටේ රැකියාවක් හරිහැටි කරන්න දහසක් නීති පනවල තියෙන්නෙ.
    පුළුවන් හැම වෙලාවෙම බලන්නෙ රැකියාවේ වගකීම් වලින් ඉවත්වෙලා තමන්ගෙ වැඩක් කරගන්න,නැත්නම් අනුන්ට වැඩක් දෙන්න. කරන රැකියාව ආසාවෙන් කරන්නත් ලැබෙන වේතනය මදි.
    එහෙම අකමැත්තෙන් රැකියාව කරද්දි රට දියුණු වෙනව නෙවෙයි අද වගේ මේ තත්ත්වයට අපේ රට වැටෙනව කියල කාට වුනත් තේරෙනව.
    ඔබේ රැකියාවට දක්වන ලෙංගතු කම අපේ රටේ මිනිසුන්ටත් දැනෙන කාලයක් උදාවේවා කියල පතනව.
    ඔයාටත් සුබ අනාගතයක්.✋👍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Ow eka athta thma.obata Godak sthuthi 🥰

    • @kmdissanayaka2918
      @kmdissanayaka2918 2 ปีที่แล้ว +1

      Nangi godak hodata pedili kara apita Anna bridal jobbakata oyata budu sarani

    • @sudusudu1995
      @sudusudu1995 ปีที่แล้ว

      Mawa gannako

    • @jayarathnemanike1658
      @jayarathnemanike1658 ปีที่แล้ว

      API kohomada ohe wedata enne

    • @isharakalum5381
      @isharakalum5381 ปีที่แล้ว

      ​@@skylife95apita ennabahada akki boys lata 😔☺️ plz mawa cantak karagannako bashawa onida akki

  • @sachinthasilva5057
    @sachinthasilva5057 2 ปีที่แล้ว +4

    ජීවිතෙ දිනන්න හදවතින්ම සුබ පැතුම්...ජයෙන් ජය! නිහතමානීකම වඩා වැදගත්...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @anushapriyadarshani6419
    @anushapriyadarshani6419 2 ปีที่แล้ว +61

    ඔයා වැඩ කරන විස්තර කියනවා වගේ කොරියන් එන්න පුලුවන් විදිහත් කිව්වනම් වටිනවා..

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +20

      කොරියාවට එන්න පුලුවන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒ වගේම මම කොහොමද කොරියාවට ආවේ කියලත් වීඩියෝ එකක් කරා .පුළුවන්නම් හොයල බලන්න ඉන් අනතුරුව මම තව වීඩියෝස් අරගෙන එන්නම් කොරියාවට එන්න පුළුවන්

    • @buddhithilakshana6864
      @buddhithilakshana6864 2 ปีที่แล้ว

      Aniwarenma apitath lunu sudd karannahari

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 ปีที่แล้ว

      atthatama oya kohomada giye kiyala kiyanna puluwanda eka loku pinak wei oyage 4n nm eka denawqnam watinawa

    • @achalasubhashini592
      @achalasubhashini592 2 ปีที่แล้ว +1

      Mawath genna gannako lunu suddakaranna

    • @pushba5128
      @pushba5128 2 ปีที่แล้ว

      Apiwath ganna ko lunu sudda karanna

  • @nishanthikamadumali7883
    @nishanthikamadumali7883 ปีที่แล้ว +3

    ඔයානම් හරිම අවංක හිත හොද කෙනෙක්.කවදාවත් වරදින්නෙ නැ නංගියො.අනෙ ඔයාගෙන් දැනගන්න දෙයක් තියනව.කොහොමද කන්ටැක් කරගන්නෙ නංගිය ඔයාව

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +5

    දුවේ නුඹලාට තෙරැවන් සරනයි.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai obatath

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 2 ปีที่แล้ว +8

    ජය ශ්‍රී මැනික යහපතක්ම වේවා ඔයාල හැමෝටම...මම ඉන්නෙ කුවෙටි ..මෙහෙ ලොකු වැටුපක් ලබා ගන්න නොහැකි වුනත් සේවය උපරිමයෙන්ම මමත් කරනව අවංකවම. ..

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම අක්කේ හම්බෙන රුපියලට වුණත් අවංකව වැඩ කරන්න එහෙම වැඩ කරොත් ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාව ඉස්සරහට අරගෙන යයි.🍀
      මිනිසුන්ගේ සිතුවිලි පිරිසිදු නම් අපි කරන හැම ජොබ් එකක්ම ගොඩක් වටිනවා 💐

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 2 ปีที่แล้ว +19

    She is very kind last time I called her she explained everything about Korea and how to apply for visa . Congratulations nanga well done

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Anyway,I thank you again for your humble appreciation ❤️❤️❤️

    • @madararuvishani5908
      @madararuvishani5908 2 ปีที่แล้ว

      @@skylife95 can you let me how to apply for visa and about korea too

    • @pavanibandara2997
      @pavanibandara2997 ปีที่แล้ว

      How to apply for the job and I want she phone number

    • @nadeeraniroshika
      @nadeeraniroshika ปีที่แล้ว

      Apita anna vidiyak nadda puthe

  • @SLTravellers30
    @SLTravellers30 2 ปีที่แล้ว +29

    සුබ පැතුම් උපේක්ෂා අක්කෙ ❤️ ඇත්තටම ඒ වගේ විඩියෝස් නම් බලස්ස ආසයි... ලංකාවේ ඉන්න අයට එවා දැකලා උනන්දු වෙලා කොරියාවට එන්න ආස හිතෙනවා ඒ වගේ විඩියෝස් බැලුවම ❤️ ගොඩාක් ම සතුටුයි විඩියෝ එක 53k දැනට ගිහින් තියෙනවා 🥰🔥👌 විඩියෝස් ටික ඔක්කොම තව තව රිච් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 එහෙනම් අක්කෙ තවත් ලස්සන වැඩක් එක්ක සෙට් වෙමු දෙන්නටම බුදුසරණයි ☸️ පරිස්සමින් ඉන්න ❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +6

      මුල ඉදලම මගේ වීඩියෝස් වලට ඔයා ගොඩක් උදව් කරා මල්ලි මට ඒක අද වගේ මතකයි හැමදාමත් වගේම ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ❤

    • @nuwanprasad6832
      @nuwanprasad6832 ปีที่แล้ว

      Akke oya coriya walla koheda akke api oyge video balnawa

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 2 ปีที่แล้ว +15

    හරි ශෝක් නංගී..ආසාවෙන් බැලුවා 😘😘

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ දිරිය කෙල්ලට පරිස්සමෙන් වැඩ කරන්න

  • @ranjinicc2453
    @ranjinicc2453 2 ปีที่แล้ว +1

    මම ත්.Àආසයි. දරුවෝ. ඔය. වගේ. වැඩක්. 🌹ජ්සු. පිහිටයි

  • @ranjaniekpw7706
    @ranjaniekpw7706 2 ปีที่แล้ว +1

    Utsaha vanthaya jaya gannava
    Budusaranai oyalata

  • @masamanthi7182
    @masamanthi7182 2 ปีที่แล้ว +18

    ඔයාට යෝද බල ශක්තිය ලැබේවා බුදු සරනයි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      ඒ වචන ටිකට ගොඩක් ස්තූතියි ❤ඔයාට තෙරුවන් සරණයි !

    • @masamanthi7182
      @masamanthi7182 2 ปีที่แล้ว

      Stuti nango

    • @masamanthi7182
      @masamanthi7182 2 ปีที่แล้ว

      Oya ekka kata karanna asa hitenawa
      Budu saranai

  • @sanidulakshan8820
    @sanidulakshan8820 2 ปีที่แล้ว +9

    Video එකනම් ඇත්තටම හොදයි අක්කෙ. මේ වගේ job එකකට එන්න නම් මොන අංශයද තෝර ගන්න ඕනෙ අක්කෙ ❤❤❤

    • @pasindudhananjaya8102
      @pasindudhananjaya8102 2 ปีที่แล้ว +4

      නිශ්පාදන

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +3

      නිෂ්පාදන අංශය .මේ ජොබ් එක ගොඩක් හොඳයි මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් අයට ❤️

    • @sanidulakshan8820
      @sanidulakshan8820 ปีที่แล้ว

      @@skylife95 අනිවාරෙන් 👍💯❤

    • @sanidulakshan8820
      @sanidulakshan8820 ปีที่แล้ว

      @@pasindudhananjaya8102 ela ela 👍❤

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 ปีที่แล้ว +21

    පවුලෙ උන්ටික ජීවත් කරවන්න රට ගිහින් වැඩකරල මැරෙන්න උනත් පුළුවන්.ඒත රට යන්න විදිහක් නෑනෙ.මට දැන් මේ ජීවිතේ ගැන කිසි ආසාවක් නෑ.පවුලෙ අයට හරි අනාගතයක් හදල දෙන්න තිබ්බනම්...😔

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว

      මටත් එහෙමයි. ජීවිතේ අන්තිම කාලෙවත් අම්මට සැපෙන් සතුටින් ජීවත් වෙන්න දෙන්න ආසයි. එයා ගෙදර අගහිගකම් හින්දම දුක් වෙනව කල්පනා කරනව. මේ වගේ රටකට ලේසියෙන්ම එන්න පුලුවන් උනානම් උපරිමේටම මහන්සි වෙලා වැඩ කරනව. ගෙදර අය වෙනුවෙන්.

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    Siyaluma sithum pathum ituwana suba final Wawa budu saranai davi pihithai oyatha suba pathum Hadawathinma...

  • @chinthakaruwan1713
    @chinthakaruwan1713 ปีที่แล้ว +1

    Budusaranai.....ratata salli gena pinwantha lamai.parissamen inna

  • @induindu496
    @induindu496 2 ปีที่แล้ว +15

    දරුවෝ මහන්සි වෙලා හම්බ කරන දේ උතුම් හොදටම හර්යන්න ඕනේ මම දන්නවා මම රට ගොඩක් මහන්සි වෙනවා බුදුසරණයි

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Budusaranai!

  • @Sithu.22
    @Sithu.22 2 ปีที่แล้ว +4

    Harima hoda video ekak,parissamen inna..theruwan saranai oyla dennatama..💖

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Theruwansaranai !

  • @sadunikakaluarachchisaduni3991
    @sadunikakaluarachchisaduni3991 2 ปีที่แล้ว +7

    තෑන්ක්ස් අක්කේ. මාත් ආසවෙන් ඉන්නෙ කොරියන් එන්න. ඔයා ඒකට තව බලාපොරොත්තුවක් එකතු කලා ගොඩක් පින්.😘

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම නංගි ඔයාට කොරියාවට එන්න ලැබෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා

    • @ajithwarnakulasuriya1049
      @ajithwarnakulasuriya1049 2 ปีที่แล้ว

      @@skylife95 මටත් කොරියාවට එන්න ආසයි එන ව්දිය ක්‍රමය කියලා දෙන්නකො ලංකාවෙ එවන එජ්න්සි ගැන ව්සත්ත ට්කක් දෙන්නකො

    • @slmaxrana2487
      @slmaxrana2487 ปีที่แล้ว

      Apita berida oheta enna

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 ปีที่แล้ว +1

    Man 1st time tama me vedio eka dakke.harima sathutui.e wagema oya hari uthsahawantha kenek.theruwan saranai doni.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai oyata ❤️❤️❤️

  • @yuviseha1605
    @yuviseha1605 2 ปีที่แล้ว +1

    Wede nam godak amaru athi. Eth oyalage dahairiya nam supiri. Asai matath enna., ❤️❤️❤️❤️❤️😍😍oyala දෙන්නට suba pathanawa

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත පිරිමි කෙනෙක් වුණත් ගැහැණු කෙනෙක් වුණත් පළවෙනි දවස්වල වැඩ කරනකොට උණ ගන්න වගේ හරිම අමාරුයි ඊට පස්සෙ නම් අමාරුවක් දැනෙන්නේ නැහැ .රොබෝ කෙනෙක් වගේ වැඩ කරන්න පුළුවන්

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් අක්කා..බුදු සරණයී..❤️

  • @sulakshinikitchen6509
    @sulakshinikitchen6509 2 ปีที่แล้ว +3

    ගොඩාක් ආසාවෙන් ඔයාගේ video එක බැලුවා නංගි, කොහොමද ඔය company එකට වැඩට යන්නේ , ඔයාට පින් නංගි . මං දැනට ලංකාවෙ රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නේ

  • @amilapriyamantha1485
    @amilapriyamantha1485 2 ปีที่แล้ว +11

    අපිට එන්න බැරිද වැඩට මටත් ආසයි ලූනු සුද්ද කරන්න

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +2

    Ane dr oyage me vdo aka niyamai. Hamadema harima pahadiliwa dala tynawa. Kyla denawa. Matath mara asawak awe❤👆. Tnk u.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @prabhasulari338
    @prabhasulari338 ปีที่แล้ว +1

    කොරියාවට එන්න තියෙන එකම මාර්ගය එක්සෑම් එක විතරද නංගි?. ඇත්තටම මෙහෙම දකිනකොට හිතෙන්නෙම එහෙම එන්න පුලුවන් නම් ප්‍රශ්න සෙර්‍රම විසඳගන්න පුළුවන්නෙ කියල. ඇත්තටම මෙහෙම සතුටින් වැඩ කරන හැටි තමන්ගෙ රටේ අයට පෙන්න්නන්න නිහතමානි වෙන එක නම් ඔයාට වෙනම ආශිර්වාදයක්♥️♥️

    • @skylife95
      @skylife95  ปีที่แล้ว +1

      Legal widiya thma exam krla enna ekka nangi .wena methods thynva ath topic exam krnna .ethakota hodata language eka parudu wenva .thank your humble comment for me ❤️

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +5

    අපිටත් කරන්න පුලුවන්ද බුදු සරණයි පුතේ ඔයාට ..❤❤❤❤

  • @prabhashaneehansika5754
    @prabhashaneehansika5754 2 ปีที่แล้ว +9

    අක්කාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි 😍😍 අපි කොරියාන් එන්න කොරියන් exam අනිවාර්යයෙන්ම කරන්න ඕනිද

    • @lakshanipeiris6756
      @lakshanipeiris6756 2 ปีที่แล้ว +1

      M

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගී ඔයාගේ අගය කිරීමට💜
      කොරියාවට නිත්‍යානුකූලව රැකියාවකට පැමිණෙනවා නම් eps topik exam එක කරල තමා එන්න ඕනේ ඒක තමා නීත්‍යානුකූලව රැකියාවකට පැමිණෙන හරිම විදිහ 🥰

  • @pushpamalkanthi2289
    @pushpamalkanthi2289 2 ปีที่แล้ว +4

    නන්ගි ඔබට බුදු සරනයි ව්ඩියෝව බලා මම සතුටු උනා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාටත් 💜
      බුදු සරණයි !

  • @asankarajamanthri4223
    @asankarajamanthri4223 ปีที่แล้ว +1

    Wenat un giyahama tama ge rata jatiya basawa venas singlis tama e atin nago oya godak watinawa bs parissamin 🇱🇰🇱🇰💪💪💪💪🙏🙏🙏💮💮💮💮💮

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගි
    ආදරෙයි ඔයාට. බුදු සරණයි.
    ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු කර ගන්න ශක්තිය ,දහිරිය ,දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @kosalasarangika357
    @kosalasarangika357 2 ปีที่แล้ว +11

    මාර ගැම්මක්👌👌👌

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Thank you so much ❤

  • @_Saji_Seok_
    @_Saji_Seok_ 2 ปีที่แล้ว +9

    සුභ පැතුම් ඔයාලට😊 හොදට වැඩ කරගන්න ලැබේවා 💐 කදුලු එන්නැද්ද අක්කෙ🙄

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      මේවා සුද්ද කරනකොට කදුලු එන්නේ නැහැ .🥰

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි දිරිය දියණියට...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Jesu pihitai!

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว +1

    Budusaranai. Apata. Den. Wayasa. Panahakne. Lankawe. Mam. Yanna. Thibuna

  • @wajirarathna3609
    @wajirarathna3609 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් ගොඩක් ස්තුතියි නංගි මගේ මහත්තයා කුවේට් වල ගෙදරක ඉන්නේ වැඩ නම් ගොඩක් තියෙනවා ඒත් පඩි තමා අඩු

    • @vijaykumara3152
      @vijaykumara3152 ปีที่แล้ว

      Oyaga matay Kuwait koida inna

    • @wajirarathna3609
      @wajirarathna3609 ปีที่แล้ว

      @@vijaykumara3152 කුර්තුබා වල

  • @MaduSLVlogs
    @MaduSLVlogs 2 ปีที่แล้ว +12

    නියමයි නංගී අද විඩියෝ එක සුපිරි ...ඔයාත් රොබෝ කෙනෙක් වගේම වැඩ ....

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      හැම වීඩියෝ එකට වගේම කමෙන්ට් එකක් ලයික් එකක් වැටෙනවා ඔයාගෙන් .ගොඩක් ස්තූතියි අයියේ හැමදාම මාත් එක්ක එකතු වෙලා හිටියට ❤

  • @subramaniyamsubaneethan117
    @subramaniyamsubaneethan117 2 ปีที่แล้ว +5

    නංගි කොහොමද කොරියාවේ ජොබ් එකක් හොයාගන්නේ?

  • @chamidudilsan1894
    @chamidudilsan1894 2 ปีที่แล้ว +11

    අපිටත් ඔය වගේ කම්පැනි එකක් හම්බුනොත් හොදයි 😌❤️🇰🇷

  • @priyanthakumara1337
    @priyanthakumara1337 ปีที่แล้ว +1

    Akke vidio eka godak hodoi sthutui bs oya dennata....

  • @priyanthapushpakumara7860
    @priyanthapushpakumara7860 2 ปีที่แล้ว +2

    නංගී ඔයාට සම්මා සම්බුදු සරණයි ජිවිතය ජයන් ජය ලැබේවා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai!

  • @prdeeplakmal3907
    @prdeeplakmal3907 2 ปีที่แล้ว +4

    ජය වේවා සහෝ !!!

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      🥰🥰🥰

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +7

    Good job 😍 niyamaii 👌👌👌

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you dr ❤

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @nilanthinila403
    @nilanthinila403 2 ปีที่แล้ว +1

    Asawen beluwa .දළදා සමිඳුන් පිහිටයි .පරිස්සමින් inna

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thereuwansaranai!

  • @user-xs2fu7pv9n
    @user-xs2fu7pv9n ปีที่แล้ว +1

    Parissamin make budusaranay apitath enna bada❤❤❤❤

  • @hkdachandralathalatha3278
    @hkdachandralathalatha3278 2 ปีที่แล้ว +8

    විස්තර කලාට බොහෝ ස්තුති සම්බන්ධ වෙන්නෙ කොහොමද වැඩ කරන්න පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ස්තුති තෙරුන් සරණයි

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +6

    Thank you akki 🔥❤️😘😘😘😘

  • @chamakumar7149
    @chamakumar7149 2 ปีที่แล้ว +5

    අනේ මේ සද්දය කොහොමද නංගී ඉවසාගෙන ඉන්නේ.ඔයාට ජය.♥️🌹🙏

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      වැඩ කරන වෙලාවට earbuds දාගෙන තමා වැඩ කරන්න ඕනේ අක්කේ ❤️

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තොරතුරු ගෙනාවට ස්තූතියි ♥️♥️♥️♥️♥️🌷🌷🌷

  • @AsifAli-vt2jw
    @AsifAli-vt2jw 2 ปีที่แล้ว +1

    Aththatama hoda lamaek budusaranai

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +6

    Good job👍👍👍

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @asanthibanduprema1620
    @asanthibanduprema1620 2 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔයාට
    නිහතමානී දරුවෙක්
    කරන කියන සියලුදේ සාර්තක වේවා.
    කොරියාවට එන්නේ කොහොමද දුවේ

  • @Dilru_Gamage
    @Dilru_Gamage 2 ปีที่แล้ว +19

    ඔයා වීසා එක මාරැ කරගනිපු විදියත් කියලා දෙනවද? ඔයාගේ ගමනට සුභ පැතුම්

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +2

      පළවෙනියටම ඔයා කොරියාවට ඇවිල්ල ඉන්න ආවට පස්සෙ හොඳ ලෝයර් කෙනෙක්ව අල්ලලා වීසා එක මාරු කරගන්න හැටි අහගන්න පුලුවන්.ගොඩාක් දුරට tourist ඇවිල්ලා කොරියාවේදී වීසා හදා ගන්න අමාරුයි. හදාගත්ත කට්ටියත් ඉන්නවා ❤️

    • @Dilru_Gamage
      @Dilru_Gamage 2 ปีที่แล้ว +1

      @@skylife95 ගොඩක් ස්තුති.ආදරෙයි ඔයාගේ අවංකකමට..💕

    • @sandasathsarani7090
      @sandasathsarani7090 2 ปีที่แล้ว

      ​@@skylife95

  • @CatLovers-d9v
    @CatLovers-d9v ปีที่แล้ว +1

    Oyata godak thanks me dewal gana danuwath karata...math kamaththen innawa corean yanna.eth awasthawak na.oyata budu saranai

    • @skylife95
      @skylife95  ปีที่แล้ว

      ලංකාවේ කාන්තාවන්ට කොරියාවට එන්න චාන්ස් එක ගොඩක් අඩුයි ,ඒ ගැන නම් හරිම දුකයි අක්කේ 🥲

    • @CatLovers-d9v
      @CatLovers-d9v ปีที่แล้ว

      Ekatath pinak thiyenna one neda nangi...budu saranai

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว +1

    God bless u thanks can't try for this job nilanthi Dissanayake

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      🥰🥰🥰

  • @fathimathesilent7571
    @fathimathesilent7571 ปีที่แล้ว +6

    God bless you my sister ❤❤ you are a great example for all the lazy youngsters. May all your dreams come true and be successful ❤❤😘

  • @dineshmaduranga8694
    @dineshmaduranga8694 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් inna බුදු සරණායි akki 🙏🙏🙏🙏

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      බුදුසරනයි නංගී !

  • @ajithkodithuwakku642
    @ajithkodithuwakku642 2 ปีที่แล้ว +4

    Good job

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @waniganly495
    @waniganly495 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද රකියවක් අරරෙයි දුවෙ d p

  • @fightbollywoodsl6454
    @fightbollywoodsl6454 ปีที่แล้ว +2

    ඈඩම්බරයි දිරිය කන්තාවෝ

  • @anushkarohan2870
    @anushkarohan2870 2 ปีที่แล้ว +9

    මේ කම්පැනි එකේ වැඩ කරන්න එන්න පුලුවන්ද🥺

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +3

    අගය කල යුතුමයි😌👏 💙💙

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +7

    Thank you 🙏🙏🙏

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 ปีที่แล้ว +1

    Oyata ගොඩක් sakthiya ලැබේවා

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @sumithradamayanthi2888
    @sumithradamayanthi2888 ปีที่แล้ว +1

    Oyata suba pathanawa akke puluwannam apita me rakiyawata enna udau karanna oyata jayen jaya labewa hadawathinma suba pathanawa akke

  • @srilankakoreanvideo
    @srilankakoreanvideo 2 ปีที่แล้ว +6

    අපිට මේකට සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ ඒක ගැනත් video එකක් දාන්නකෝ අක්කා.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Hari nangi mn video ekka kranam

    • @dhanushka5524
      @dhanushka5524 2 ปีที่แล้ว

      අනේ ou අක්කි.

  • @nadeekamarasinghe9021
    @nadeekamarasinghe9021 2 ปีที่แล้ว +7

    අපිටත් එන්න පුළුවන් විදියක් කියන්නකෝ නංගි...pls help 😔

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      කොරියාවට එන්න පුලුවන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒ වගේම මම කොහොමද කොරියාවට ආවේ කියලත් වීඩියෝ එකක් කරා .පුළුවන්නම් හොයල බලන්න ඉන් අනතුරුව මම තව වීඩියෝස් අරගෙන එන්නම් කොරියාවට එන්න පුළුවන් 💜

  • @malithahashan5792
    @malithahashan5792 ปีที่แล้ว +4

    පොඩ්ඩක් හොයල දෙන්නකෝ💓

  • @maheshruwan4686
    @maheshruwan4686 2 ปีที่แล้ว +1

    Oya nangiya parissamin wada karanna .oya wage ayata godak hariyanna one.mokada hamotama ba නිහතමානීව wenna .godak aya eyalage lokukam pennala anek ayawa pahath karanawa.budusaranai nangi

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      වැඩි දෙයක් කරගන්න බැරි අය තමයි ලොකුකම් පෙන්නන්නෙ .ස්තුතියි ඔයාගේ නිහතමානී කමෙන්ට් එකට

  • @SaraSara-un5nz
    @SaraSara-un5nz ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි පරිස්සමින්

  • @gamagemenaka1735
    @gamagemenaka1735 2 ปีที่แล้ว +13

    මේ විස්තර දැමීම වගේම මේ ජොබ් එකට කොරියාවට එන විදිහත් කියන්න

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว +1

      Ow..Mokada godak amarui jiwath wenna..

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      කොරියාවට එන්න පුළුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා පුළුවන් නම් ඒ වීඩියෝ එක හොයලා බලන්න ඉන් අනතුරුව මම කොහොමද කොරියාවට ආවෙ කියලත් වීඩියෝ එකක් කරා

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 2 ปีที่แล้ว +215

    අනේ පරෙස්සමින් වැඩ කරන්න...මගේ මහත්තයා කොරියාවෙදි ලොකු ලොරියකට වැදිලා නැති උනා....මාස දෙකකට කිට්ටුයි ...😭😭😭😭 සල්ලී හොයන්න කොරියා ගිහින් ජීවිතේ නැති උනා ...දැන් සල්ලි තිබුනත් වැඩක් නෑ ....මහත්තයා නැතුව ...ජීවිතේ හිස්....💔💔💔 නංගී පරිස්සමෙන් වැඩ කරන්න...බුදුසරණයි ...

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +24

      Ane ow Akka sali hoyanva wage thma parisamata wada krnna ona😢Budusaranai akka

    • @Just1Click278
      @Just1Click278 2 ปีที่แล้ว +3

      😢😢

    • @lahirukavinda8576
      @lahirukavinda8576 2 ปีที่แล้ว +1

      Apply karanna කොහොමද

    • @amilaamilapatum5801
      @amilaamilapatum5801 2 ปีที่แล้ว +1

      iyoo pau

    • @sriyanidissanayake3338
      @sriyanidissanayake3338 2 ปีที่แล้ว +1

      @@amilaamilapatum5801 හ්ම්ම්ම් 😭😭😭💔💔💔

  • @dilshanperera7777
    @dilshanperera7777 2 ปีที่แล้ว +8

    නියමයි ❤️

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว

      Thank you so much ❤

  • @hasithamarasinha6356
    @hasithamarasinha6356 2 ปีที่แล้ว +1

    Apitath ena vidiha kiyanneko. Oyata suba pathanewa.

    • @skylife95
      @skylife95  2 ปีที่แล้ว +1

      Korean exam කරලා එන්න පුළුවන් 🥰

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 ปีที่แล้ว +1

    Encouraging video,Thx.