කාලසර්ප යෝගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 204

  • @nayanasajeewani7415
    @nayanasajeewani7415 2 ปีที่แล้ว +7

    මිස් මගෙත් කාලසර්ප යෝගය ඉපදිලා තියෙන්නේ මන් 16 විවාහ වේලා 23 විවාහය ඉවර වුනා ගොඩාක් දුක් වින්ද මහත්තයාගෙන් ඊට පස්සේ රට ගීයා මට හොද දෙමාපියන් දෙන්නෙක් ඉන්නවා හොද සහොදරියෝ තුන් දෙන්නෙක් ඉන්නවා යහපතක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මිස් මට දැන් අවුරුදු හතලිහස් එකයී මිස් මන් දැන් මගේ නොවන දරුවෝ දෙන්නෙකුට අම්මා වේලා බලා ගන්නවා ඔබ තුමියට ගොඩාක් ස්තුතියි !!!

  • @subratnath9838
    @subratnath9838 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ගොඩක් පිං මිස් ඔබ තුමියට 🙏🙏🙏මමත් කාල සර්ප දෝෂය නිසා ගොඩක් දුක් විදින කෙනෙක් මට ඒ පාපයෙන් මිදෙන්න ලැබෙන්න කියලා ආශීර්වාද කරන්න මිස් ඔබ තුමියට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @malemale2274
    @malemale2274 2 ปีที่แล้ว +7

    ...ගොඩක් වට්නව...මගෙ දුව කාල සර්ප යෝගය තියන දරුවෙක්..ඇයත් මා සමග ඩුබායි වල රැකියාවක් කරනව ..ඇයට ජීවිතෙ ගොඩක් ප්‍ර්ස්න ආවා..එ නිසාම මම ඇයව මෙහෙට ගෙනාව. දැන්..යම්..හොද මට්ටමක ඇය ජීවත් වෙනවා..මට මෙ ගැන යම් දැනුමක් තිබුන නිසා..ඉතින්.අදත් ..මෙම යෝගය ගැන ගොඩක් දෙ දැන ගත්ත..ඔබ තුමියට පින් ..මම කැමතියි..ඔබ සමගා දුරකතනයෙන්..කතා කරන්න හදවතිම සතුති...තෙරුවන් සරනයු..

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 4 หลายเดือนก่อน +1

    මමත් අර්ධ කාල සර්ප යෝගය අවසන් කල අයෙක්, පෙර මේ පිලිබදව උනන්දුවක් නොතිබුනත් දැන් වැටහෙනවා , ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි 🙏

    • @akilasatharasinghe2465
      @akilasatharasinghe2465 3 หลายเดือนก่อน

      අර්ධ කාල සර්ප යෝග ඉවර වෙන හැටි දැන ගත්තෙ කොහොමද

  • @tisadamayanthi2624
    @tisadamayanthi2624 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ඔබතුමිය ලබා දෙන උපදෙස් ඒ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි .මෙවැනි යෝග පිළිබඳ කියා දෙන විට පුලුවන්නම් හඳහනක ඒ පිළිබඳ පිහිටා තිබෙන ආකාරය නිදර්ශනයක් ඇසුරින් පහදලා දෙන්න .ඔබතුමියට ගොඩක් පින් .තෙරුවන් සරණයි .

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි මිස් මිස් ගැන මම දැනගත්තේ ආදරණීය විශ්වය නාලිකාව මගින්. මිස් හරිම ආදරණීයයි♥️ නොදන්නා දේවල් හොදට කියලා දෙනවා. දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @tusharasampath12
    @tusharasampath12 2 ปีที่แล้ว +1

    මම මේක අහම්බෙන් දැක්කේ .ආසාවෙන් බැලුවා ඔබ ඉතා ප්‍රියමනාප විදිහට විෂය කරැණු ඉදිරිපත් කරනවා.තෙරුවන් සරණයි .

  • @suranlisandaya390
    @suranlisandaya390 ปีที่แล้ว +1

    ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.!!! ශාස්ත්‍රීය දැනුම තවතවත් පහල වේවා!!!

  • @gayaniweerasinghe3443
    @gayaniweerasinghe3443 2 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහෝම ස්තූතිය්.

  • @chandrikagunawardana1402
    @chandrikagunawardana1402 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබ තුම්යට මේ වදන් වලින් හිතට සහනයක් ලබා දුන් නට

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว +2

    මිස්ට .බොහොම .ස්තුතියි ..තෙරැවන් .සරනයි ..

  • @aroshadissanayake3786
    @aroshadissanayake3786 10 หลายเดือนก่อน +1

    නාගයා හදල තැන්පත් කරන බදුන මොන වගේ ස්ථානයද තැබිය යුත්තේ...
    ඔබතුමියට තෙරුවන් සරණයි ! ස්තුතියි 👍

  • @සදහම්සිසිල-භ6ඪ
    @සදහම්සිසිල-භ6ඪ ปีที่แล้ว +2

    අනේ බොහොම පිං මිස් ඇත්තටම මේ ගැන දැනුවත් කරාට 😔

  • @moonwolf20124
    @moonwolf20124 2 ปีที่แล้ว +2

    ස්තුති යි ඔබතුමියට. දීර්ගායු වේවා 🙂

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෙි ආත්මෙ නන් කිසිම ෂර්පයෙක් මරල නැහැ මරන්නත් බැහැ සතුන්ට ගහන්නත් බැහැ දීර්ඝායුෂ🌷❤❤️🌹

  • @manelhkshjls9891
    @manelhkshjls9891 2 ปีที่แล้ว +8

    මගෙ දුවත් කාල සර්ප යෝගයෙන් ඉපදුන කෙනෙක් එයට කරන පිලිවෙත් කියදුන් ඔබ තුමියට ස්තුතිය

    • @sachinisamaranayaka1393
      @sachinisamaranayaka1393 11 หลายเดือนก่อน

      මටත් කියලා දෙන්න පින්

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 ปีที่แล้ว +1

    මගෙත් කලසර්ප යෝගය තියෙනවා 😞.. අද තමයි හරියටම ඒ මොකද්ද කියලා දැන ගත්තේ.. ගොඩක් ස්තුති 🙏🏻

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks หลายเดือนก่อน

    Mage puratath ardha kala sarpa yogaya tiyenawa.obe danuwath keremata bohomathma pin 🎉🎉
    Teruwan saranai obathumiyata!!!

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Danuwath kireema sambandayen oba thumiyata
    Sthuthyi 🙏

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 2 ปีที่แล้ว +1

    Budusarnai oba thumiyata

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පාඩමක්
    ඔබතුමියට ගොඩක් පින්
    ඔබතුමියගේ කටහඩ පවා ඉතා කරුණාවන්ත යි...
    අන් අයගේ හදවත තුල ප්රශ්න නැතිවී සහනයක් දැනෙනවා...
    වෙලාකොලයක් බලාගන්න පුලුවන්ද...
    tp අංකයක් දෙනවද

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว

    ඔබ thumiyata ගොඩාක් thank විස්තර කීවාට ..

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +2

    🙏ස්තුතියි මැඩම් 🌹🌹🌹

  • @rupikarupika7372
    @rupikarupika7372 2 ปีที่แล้ว +1

    ඔබතූමීයට ස්තුතියි

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Oba tumiyata teruwan sarani bviphti ❤❤👍👍👍👍

  • @induniljayasinghe9721
    @induniljayasinghe9721 ปีที่แล้ว

    ස්තුතියි මිස්ස් ගොඩක් දේ දැනුවත් උනා තෙරුවන් සරණයි

  • @sududawagaajanakasiri1191
    @sududawagaajanakasiri1191 6 หลายเดือนก่อน

    මටත් කාල සර්ප යෝගය තියනවා මිස් කියපු දේවල් ඇත්ත

  • @saduntharanga2165
    @saduntharanga2165 ปีที่แล้ว +1

    Mes mata kala sarapa yogay tiyanawa oba tumeya matu budu wanna ona

  • @dilhanigunathilaka9268
    @dilhanigunathilaka9268 7 หลายเดือนก่อน

    ස්තුති ඔබට බොහොම....❤

  • @udithaarunathilaka8512
    @udithaarunathilaka8512 ปีที่แล้ว

    Mis. Mage. Yaluwekuge. Kendare. Me gogaya thiyanawa kiwata. Aya pihitana. Akaraya. Dena gaththe. Ada thama. Hariyatama Godak. Thank you

  • @hashandeeseemindee5078
    @hashandeeseemindee5078 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..මේ විඩියෝ එක කරාට..ඔබ තුමියට...මටත් කාල සර්ප යෝගය තියෙනවා...මම..විවාහවෙලා දියණිය සමඟ තනිවම ඉන්නේ...මහත්තයා...විදේශ ගත වෙලා..අවුරුදු 7 ක්...අවුරැදු දෙකක් ආවා..ඊට පස්සේ නෑ..අවුරුදු 5 කින් ආවේ නෑ..නිතරම කතා කරනවා...අපි එක්ක ඒත් එයා එන්න හදන හැම සැරේම මොනවා හරි ප්‍රශ්ණයක් වෙලා එන්න වෙන්නෑ..මට කියන්න මම එකට මොකක්ද කරන්නේ...මා මේ තාක් කරන ලද පිං ඔබ තුමියට අනුමෝදම් කරමි....

  • @nandanimendis980
    @nandanimendis980 2 ปีที่แล้ว

    හොඳ ta පැහැදිලි una . Mage පුතා ta rhiyene අර්ධ kala සර්ප yoga yak සම්බන්ධයෙන් mahta pelethurak කරන්න .🙏🙏🙏🌹🌹

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +2

    ජීවිතය අලුත් පැතිකඩක් පෙරලුනාකියල හිතෙනවාඔබතුයට ස්තුති, 🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @iroshairosha6992
    @iroshairosha6992 2 ปีที่แล้ว

    Bohoma sthuyi mis theruwansaranayi obta

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 2 ปีที่แล้ว +1

    මගේ කේන්ද්රයත් මේ යෝගය තියනවා.. 1984.12.25 ඉපදුනේ.. ලග්නය මිතු න.. රා 12, කේ තු 6, ර ගු 7, මගේ විවාහයේ ත්, ගැටළු ඇති වෙලා අපි වෙන් වුනා.. ජීවිතයම දුක ක් මිස්..

    • @vlogsanka9799
      @vlogsanka9799 ปีที่แล้ว

      මමත් ඔයා වගේම

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 ปีที่แล้ว

    බොහෝම පිං 🙏

  • @udithaarunathilaka8512
    @udithaarunathilaka8512 2 ปีที่แล้ว

    Api. Denuwath karata godak pin. Oba thumiyata

  • @abeyrupika
    @abeyrupika ปีที่แล้ว

    අති විශිෂ්ඨ විග්‍රහයක් . කියු සැම දේම හරියට හරි

  • @chapakumudini291
    @chapakumudini291 2 ปีที่แล้ว +1

    👍👍

  • @chandrikaaththanayaka5866
    @chandrikaaththanayaka5866 2 ปีที่แล้ว +1

    ඔබ අවංක කෙනෙක්.මටත් ආසයි ම්ස් මගෙ මහත්තයා ගේ මගෙ දරුවො දෙන්නගේ වෙලාව බලා ගන්න්

  • @dhanukamadushanathukorale8021
    @dhanukamadushanathukorale8021 2 ปีที่แล้ว

    Very good...

  • @jakisdxa6975
    @jakisdxa6975 2 ปีที่แล้ว

    I am appreciate

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 3 หลายเดือนก่อน

    Mora piritha, chanda piritha kiyala pansil rakinna
    Ista dewathawata pin denna. 🙏

  • @namobuddhaya2584
    @namobuddhaya2584 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @jakisdxa6975
    @jakisdxa6975 2 ปีที่แล้ว

    Thanks a lot

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +2

    මම නාගයෙක් නාවල පහන තියනව කියල නන් දන්නෙ නැහැ ඒත් අහමිබෙන් මම පහන් තිරය තියන්නෙ නග රෑපයක් උඩ

  • @donmudit2257
    @donmudit2257 ปีที่แล้ว

    Mage kala sarpa yogaya thiynwa....kiyala thiyna okkoma hari wage...man uda tama gihin watuna
    ..namuth Mage kendraya balawath, Mage anagathya thirnya wanne vivwhya mata...

  • @KW-tb5nw
    @KW-tb5nw 2 ปีที่แล้ว

    Mamath kala sarpa yogayakin upan kenek. Maithree sithuwili walin thamanta yqhapathak kara genemata puluwan bawa Theruna. Obata bohoma isthuthi miss. Theruwan saranai

  • @ChathuraDilanka
    @ChathuraDilanka หลายเดือนก่อน

    ලග්නය කටකවි
    හතේ රාහු
    ලග්නබාවයේ කේතුසමග රවියෙදුනවිට පලාපල කෙසේද

  • @jagathchaminda5178
    @jagathchaminda5178 2 ปีที่แล้ว

    නියමයි

  • @jayalathjayalath8626
    @jayalathjayalath8626 ปีที่แล้ว

    Mage kendarayeth thiyenawa matath hari manasika pida vidinawa..kochchara kata hoda kalath hemawelema hith ridavim vitharai..

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว

    Thank you miss

  • @MadaweeRasika
    @MadaweeRasika 4 หลายเดือนก่อน

    Matath kalasarpa yogaya tiyenava mis kiva hemadama hari mata den aurudu 40k venava ath tama daruvo ne mis kiva piliveth tika mam karanava akin hari sahanayak lebevine mista godak sthuti

  • @madarapubudu6122
    @madarapubudu6122 ปีที่แล้ว +1

    Miss udugampolada

  • @SriyaniViolet
    @SriyaniViolet 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @jayanthanandani7960
    @jayanthanandani7960 2 ปีที่แล้ว +1

    Matath kalasarpa yogaya thiyenne.

  • @akilaniranga
    @akilaniranga 2 ปีที่แล้ว +4

    කාල සර්ප යෝගය තිබිලා අනිත් වෙන හොඳ යෝග තිබුනොත් එ යෝග වලින් ලැබෙන ඵල නැති වෙනවද

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👍🩴👍👍👍👍👍👍👍👍👍👍👍👍💓

  • @sanjayasuraweera2491
    @sanjayasuraweera2491 2 ปีที่แล้ว

    thanks

  • @NiruCharlu
    @NiruCharlu 2 หลายเดือนก่อน

    ❤❤

  • @rpmapitigama
    @rpmapitigama 2 ปีที่แล้ว +1

    Pin obathumiyata,mage husband kalasarpayogaya thibenawa,kiwwa kauru itha niweradi,pin.obatath budusaranai.

  • @uthumpathum844
    @uthumpathum844 2 ปีที่แล้ว +1

    Kuja shami mangala yogaya yedenne mona akusal karmayak nisada?

  • @pradeepudaya361
    @pradeepudaya361 6 หลายเดือนก่อน

    budu saranai

  • @champadinushthi4378
    @champadinushthi4378 2 ปีที่แล้ว +1

    Druthi yogaya ganath kiyanna mis

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว +1

    පිත්තලවලින් ( රත්රන් පාට)සෑදූ නාග රුවක් හොඳ නැද්ද මිස්. බොහොම ස්තුතියි ඔබතුමියගේ කාරුණික භාවයට.

  • @dawatageperera2614
    @dawatageperera2614 7 หลายเดือนก่อน

    Ane miss weshi woshi yogaya saha ubayachaari yogaya ganath vidio ekak daanna ko

  • @NiroLifeTimeSrilanka
    @NiroLifeTimeSrilanka 10 หลายเดือนก่อน +1

    මගෙ උපන්වෙලාව
    1980/11/04
    කුම්භ ලග්න.වෘශ්චික නවාංශක , දේව ගණය
    සවස 2:20 ට උපන් වෙලාව
    කිසිම කෙනෙක් මේ දක්වා කිවෙ නැහැ..එත් එක්කෙනෙක් කිව අර්ධ කාල සර්ප යෝගය තියෙනව කියල මිස් එක ඇත්තක්ද
    මා ශිව පූජාව එ නිසම කරා
    දින 21 ශිව පිළිමය පිරිසිදු කරල එ අසලින් නාග රූපය තඹ මිශ්‍ර එකක් තල තෙල් වලින් නාවා ඕං නමක් ශිවාය වන්දන කරල ඉන්පසු පන්සලේ බෝධිය අසල තල තෙල් පහන් පුදා බුලත් උඩ තියල දෝශය ඉවත් කර දෙන්න කියල පූජා කරා
    අර නවපු තෙල් එකතු කරපු එවයින් පහන් පූජා කරේ
    පසුව එ නාග රූපය දේවාලයට පූජා කරා

  • @malajayasekara2642
    @malajayasekara2642 ปีที่แล้ว

    Puluwan nam ihethe awareness gene haki nam yamak kiyenne
    Bohooo pin

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 2 หลายเดือนก่อน

    Grahayanta adala manik kiyannako

  • @damithsaranga5096
    @damithsaranga5096 2 ปีที่แล้ว +1

    සකට යෝගය ගැන විඩියෝ එකක් කරන්ට

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරනවා හෙට බලන්න හොඳේ

  • @cnm8942
    @cnm8942 2 ปีที่แล้ว +1

    අර්ධ කාල සර්ප යෝගය කියන්නෙ මොකක්ද ?

  • @shamilademel1458
    @shamilademel1458 2 ปีที่แล้ว

    Math ehema kenek .mata oba thumiyata katha karanna .puluvanda .🙏

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 2 ปีที่แล้ว +1

    Matat thiyanawa ema yogaya

  • @madushanipriyangika7083
    @madushanipriyangika7083 2 ปีที่แล้ว +1

    තල තෙල් වලින් එක දවසකට තෙ හැන්දෙන් කී සැරයක් නාවන්න ඕනද? ඔබට පිං සිද්ධ වෙනවා මෙම පිලිබඳ ව දැනූවත් කරාට

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 ปีที่แล้ว

    තවකෙනෙක් වෙනුවෙන් නාගයා තලතෙලෙන් නැවිවට කමක් නැද්ද. අදාල කෙනාමද කරන්න ඔීන. ස්තුති.🙏🙏🙏🙏

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว

    Mamamth kalasarpayogayen ipaduna knkmata daruwo naha......iranama dunna de sathutin innawa.

  • @saduntharanga2165
    @saduntharanga2165 ปีที่แล้ว +1

    Mata oba tumiyata kiyala hadana balawa ganna ona pon nambaraya danawada

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว +1

    Laba maliga yogaya ganath kiyala danna puluwanda miss. Godak sthuthie.

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว

    ඔබ තුමියගේ ටෙලිපෝන් නොම්‍මරය දාන්න තෙරුවන් සරනයි !!

  • @chathuminikavindi8244
    @chathuminikavindi8244 3 หลายเดือนก่อน

    Mata aurudu 23 i math kala sarpa yogayen ipadila thiyenne mage idiriya mona weida dnne misge kathawen mge hitha den hadaganna puluawan una

  • @damidami1110
    @damidami1110 2 ปีที่แล้ว +1

    Mis,sukarma yogaya ganth kiykoo

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @gaminiwijenayaka6947
    @gaminiwijenayaka6947 2 ปีที่แล้ว

    Mage dowager rahu ,guru 4 ,ravi,budha,sikuru 11,ketu 10,kuja 1,sani,chandra 3,rahu dasawa meena lagne,kohomada hodada nedda

  • @sameeradilhani4391
    @sameeradilhani4391 2 ปีที่แล้ว

    Oba thumiyata godak pin,mama kuda kala sita ada dakwama kalasarpa yogaya nisa පීඩා විදින කෙනෙක් .කොච්චර අමාරු උනත් මං ඔබ කියූ පිළිවෙත අනිවාර්යයෙන් කරනවා.මේ බෝධි පූජාව එක දිහටම කල යුතුද? පිත්තල නාග රුවක් කමක් නැද්ද ? තෙරුවන් සරනයි ඔබ තුමියට.

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 4 หลายเดือนก่อน

    කාලසර්ප යෝගය යෙදීමේදී ග්‍රහ පිහිටීම තිබෙන ආකාරය තව විස්තරාත්මකව කියන්න පුළුවන්ද. ඒ කියන්නෙ කේන්ද්‍රස්තානයක රාහු කේතු පිහිටීම ද ත්‍රිකෝණස්තානයක පිහිටීමෙන් ද . කේතු සමග තවත් ග්‍රහයෙක් පිහිටන විට කාලසර්ප යෝගයක් ක්‍රියාත්මක වෙනවාද යන්න පැහැදිලි කරන්නේ නම් අගය කරමි.

  • @indrawathipankuburage9190
    @indrawathipankuburage9190 ปีที่แล้ว

    madam obathumiya mage prasnayata uththarayak denna putha rata ayage apaleta mama thathel saththuwa karannada .athakota hodaida. bs obata sthuthi.

  • @indrawathipankuburage9190
    @indrawathipankuburage9190 ปีที่แล้ว

    madam apalaya thiyana kenama thalathel saththuwa karanna onada . amma kalata kamak nathda

  • @chathurikaransimala3853
    @chathurikaransimala3853 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි.

  • @shyamiganga2674
    @shyamiganga2674 2 ปีที่แล้ว

    Miss matath thiyenawa me yogaya...mama e nisa godaak peeda widinawa...Man gawa thiyenawa rathran walin hadapu nagayek inna muddak....ridi nagayek wenuwata e naga mudda badunaka thiyala thala thel walin nawanna kamak nedda?

  • @imalkasilva2293
    @imalkasilva2293 2 ปีที่แล้ว

    කේන්ද්‍රයක පිහිටා ඇති විසිදෙකර්ණාධිපති දෝෂය පිළිබඳව වැඩි වශයෙන් විස්තර කරන්න

  • @rmdilushika3894
    @rmdilushika3894 2 ปีที่แล้ว

    Mis mage 2ke රා ,8,කේ thiyenawa,12,5,6,grahayo innawa,mata kala sarpa yogaya thiyenawada,mage mahaththayage 2ke රා ,8 කේ innawa,3,5,6,8,10,12,grahayo innawa eyatath kalasarpa yogaya thiyenawada mis,ane oba thumiyata godak pin e gana kiyanawanam🙏🙏🙏❤️

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +1

    Kala sarpa yogen upan e vatena hamoma marune kumantrana valen akale neda

  • @sudukwt9100
    @sudukwt9100 2 ปีที่แล้ว +1

    මම කුවේට් සිට .මිස්ගෙ වීඩියෝ හැම එකක්ම වාගේ බලනව මිස් ..ගොඩාක් දේ ගැන දැනුවත් උනා මිස් ..මිස්ගෙ imo නො එකක් දෙන්නකො මිස් .ගොඩාක් ආදරෙයි මිස් .තෙරුවන් සරණයි ඔබ තුමියට .🙏

  • @anjanafernando7122
    @anjanafernando7122 2 ปีที่แล้ว +1

    Mata අර්ධ කාල සර්ප යෝගය thiyenawa miss ... e කියන්නේ mokakda ?

  • @priyankakumara2253
    @priyankakumara2253 2 ปีที่แล้ว

    Good pin obama tumiyata

  • @lasuart
    @lasuart ปีที่แล้ว

    Pirimi kenata kalasrpa yogaya tynwa nam daru pala nadda

  • @selakalasan4651
    @selakalasan4651 2 ปีที่แล้ว

    ❤️🙏

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว

    Mamanam kanda piritha ahanawa e wagema sarpa raja kula 4tath bawana karaddi maitree karanawa. mage 3.rahu. 9.shani,kethu.matath kala sarpa yogaya thiyeda?. Mata aurudu 25k wenawa labana maseta 26k wenawa. Mama adare karana,karana kena mawa dala giya. Man thama viwaha wela ne. Matath kala sarpa yogaya thiyenawada?kiyala denaganna puluwanda

  • @saduntharanga2165
    @saduntharanga2165 ปีที่แล้ว

    Taba nagayak hare yanawada reda na hoyaganna

  • @dulshanweerasinghe1833
    @dulshanweerasinghe1833 2 ปีที่แล้ว +1

    Godak watina video ekk👍 Mage kethu 4 Rahu 10 kala sarpa yogaya thynwa, meken godak balapaamak wenne wiwahayatada nathnm wenath anshayakatada Kyla podi adahasak dakwanwanm watinwa

  • @jayanthipadmini915
    @jayanthipadmini915 2 ปีที่แล้ว

    Sarpa sapaya ,sarpa yogaya tiyana ayatath me pathikarma hodaida madam