කාලසර්ප යෝගය Kalasarpa Yogaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 97

  • @UpulKumara-e4d
    @UpulKumara-e4d 16 วันที่ผ่านมา

    ඔබගේ කතාවා යහාපත්. කේනෙකුගේ සිත කලබල නොවන කතවක්

  • @thusharapradeep477
    @thusharapradeep477 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +2

    👍👍👍👌

  • @gaminipadmakumara2357
    @gaminipadmakumara2357 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් අපිව මේ පිළිබඳව දැනුවත් කරාට.. මිස් මගේ රාහු 11, කේතු හා සිකුරු 5, 1 හා 7 හිස් මං බදින්න ඉන්න එක්කෙනාගෙ 1 කේතු, 7 රාහු, 3 බුධ රවි ගුරු
    අපි දෙන්නගෙ කේන්දර ගැලපෙනවද ?
    අපි දෙන්නා බැන්දොත් විවාහ ජීවිතය අසාර්ථක වෙයිද?

  • @madhushikakariyawasam1021
    @madhushikakariyawasam1021 3 ปีที่แล้ว +1

    Miss mage kethu 2 rahu 8
    Shani 9 kuja,guru,ravi 10 budha 11 chandra,sikuru 12
    Mage kalasarpa yogaya hoda nadda?

  • @sanduniwasana9342
    @sanduniwasana9342 3 ปีที่แล้ว +1

    මිස් මගේ රාහු 9,කේතු 3..
    මේ විදියට තියෙද්දි හොද නැද්ද?
    අනේ මිස් කියන්නකෝ....

  • @ShrekLove678
    @ShrekLove678 2 ปีที่แล้ว +2

    මිස් අර්ද කාල සර්ප යෝගය මොන වගේ බලපෑමක් ද කරන්නේ?

  • @kavindiaberathna735
    @kavindiaberathna735 2 ปีที่แล้ว +1

    1998.05.26.දවල් 12.35 හොද විවාහයක් සිදුවෙයිද .කොයි කාලෙ සිදුවෙයිද කියන්න පුළුවන් ද

  • @sKART9787
    @sKART9787 6 หลายเดือนก่อน

    5 රාහු 11 කේතූ , මිස් මට දැං අවුරුදු 28. තවම විවාහයක් හරි ගියේ නෑ. තව කොච්චර කල් යයිද කියල දැනගන්න පුලුවන්ද?

  • @chathuraweerakoon5011
    @chathuraweerakoon5011 3 ปีที่แล้ว +1

    මිස් 1 රාහු 7 කේතු 8 ර,ච,ශු 9- බු,ගු,ශ 10= නැ 12= කු,යු ඉන්නව... ගොඩක් අපලද???

  • @raveendravithana2320
    @raveendravithana2320 3 ปีที่แล้ว +2

    piliveth monavada miss

  • @rashiekanayake3176
    @rashiekanayake3176 3 ปีที่แล้ว

    Miss කේතු 4 රාහු 10 පිහිටිම අනෙකුත් ග්‍රහයන් එයට මැදිව සිටිම කාල සර්ප යෝගයක්ද?පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 6 หลายเดือนก่อน

    මිස් මම සිoහ ලග්නේ මගෙ 7අදිපති සෙනසුරු ඉන්නෙ 12වෙන්නෙ ...නවාoශකයෙනුම් ඉන්නේ 1 කොටුවෙ මගෙ වුවහය කොහොමද

  • @nisenewirathna
    @nisenewirathna 2 ปีที่แล้ว

    නැකැත් හා ග්‍රහ පොරොන්දම් ගැලපෙනනැත්නම් විවාහා වෙන්න හොද නැද්ද මිස්..අපි දෙන්නට 1-7 කාල සර්ප යෝගය තීනවා..පිලිතුරක් දෙන්න මිස්.ගොඩක් පින්

    • @asinivihara3619
      @asinivihara3619 2 ปีที่แล้ว

      ඔයාලා දෙන්නට ප්‍රශ්න වෙනවද ගොඩක්

  • @sltouristchannel7172
    @sltouristchannel7172 10 หลายเดือนก่อน

    Pamina kendare balaganda puluwanda

  • @nishudarshi2892
    @nishudarshi2892 3 ปีที่แล้ว +1

    Rahu 2indala kethu 8indala 1ravi innawa kiyanne kala sarpa yogayada.ane godark pin uththarayak denawanm.godark aulakin inne aka danagannkm...

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      මේ විස්තර ටික ප්‍රමාණවත් මදි, නිවරදි පිළිතුරක් ලබා දෙන්න නම්.

    • @nishudarshi2892
      @nishudarshi2892 3 ปีที่แล้ว

      @@naradahandahana3988 mata prashne .rahu 2inne kethu 8inne.a medde anith grahayo innawa ..ath rahuta kethuta pitin 1 kotuwe ravi innawa.a rahuta kethuta medi nowe pitin grahayek inna aka kala sarpa yogayak wen ne ne neda udaw karanna aka danaganna

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 ปีที่แล้ว

    Gana porondama nogalapeema prashnayakda.

  • @kavindulayan8084
    @kavindulayan8084 3 ปีที่แล้ว +1

    මගෙ අවුරුදු 3ක ආදරෙ නැතිකරෙත් කාල සර්ප යෝගය තියේ කියල් එයාගෙ අම්මට කියලා කසාදෙ හරියන්නෑ කියලා අද එයත් මමත් දුක් විදිනවා දෙපැත්තක අම්මලම කොල්ලෙක් සෙට් කරලා ඒත් එයා මන් ගැන හොයනවා හැබැයි මාව අවහිර කරලා අරයා එක්ක මට පෙන්න ඉන්නව
    මන් කුණු ගොඩක් කියලාත් තිබ්බෙ එ කෙනා

  • @suvipulwithiro6161
    @suvipulwithiro6161 2 ปีที่แล้ว

    1 guru / kethu 7 Chandra /, rahu kalasarapa yogaya kohoma balapanawada

  • @subhanihansika4247
    @subhanihansika4247 3 ปีที่แล้ว

    Kala සර්ප yogaya thiyena keneketa gelapenna hadahan pihitimaak kiynna puluwanda oba thumiyata..kuja 7 kenekta ??

  • @prettygirl9426
    @prettygirl9426 3 ปีที่แล้ว

    මිස් මම කුම්භ ලග්නයේ කේතු දෙවැන්නේ ශනි සමග සංයෝග වී සිටිනවා.... රාහු අට වැන්නේ සිකුරු සමග සංයෝග වී සිටිනවා. කුජ 7 වැන්නේ සිටිනවා... එවිට මට කාල සර්ප යෝගය තිබෙනවාද ?

  • @ashininathasha8194
    @ashininathasha8194 2 ปีที่แล้ว

    ම්ස්, කේතුගෙන් පටන් ගෙන රාහුට යනවනම් මෙහි බලපෑම අඩුද?

  • @nuwandhanushka73
    @nuwandhanushka73 3 ปีที่แล้ว

    ලින්ග පොරොන්දම නොගැලපුනොත් එ සම්බ්න්දෙ කරන හොද්ද. කාල සර්ප යොගෙත් තින කෙනෙක්ව බැන්දාම එ සම්බ්න්දෙ කැඩෙනොද

  • @nilankapriyadharshani8834
    @nilankapriyadharshani8834 3 ปีที่แล้ว

    kala sarpa yogaee kenekui,kuja 07 kenekui bandama prasnadaa

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 ปีที่แล้ว

    kaalasarpa yogaya tiyana kenekt deeptha yoayak tibena kenek marry kalot kumak wei d?

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว

    Mma 1979.06.28.dawal 1.55 pm. Mata kalasarpayogaya saha shanimangala doshaya thiyenawada madem.

  • @veenavinimalsha1753
    @veenavinimalsha1753 3 ปีที่แล้ว

    මිස්, අනෙක් පොරොන්දම් හුගක් හරිය ගැළපිලා රාශි පොරොන්දම නොගැළපුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයිද කියල පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද? ඒ සඳහා පිළියම් තිබෙනවා ද

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      අනෙත් පොරොන්දම් 19ම නොගැලපුණත් ග්‍රහ පොරොන්දම ගැළපෙනව නම් ඒ ප්‍රෙමාණවත්.

  • @senarakarunarathna5090
    @senarakarunarathna5090 3 ปีที่แล้ว

    mge kendre kehetu 4 , rahu Ravi, Buda, shani, Chandra 10 innw anith grahayan 11 , 12 innw mt kalasarpay tynwd

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว +1

      නැත. හේතු 02ක් තියෙනව.
      01. කේතුගෙන් ආරම්භ වන නිසා
      02. රාහු සමග තවත් ග්‍රහයින් සංයෝගවී සිටින නිසා

    • @senarakarunarathna5090
      @senarakarunarathna5090 3 ปีที่แล้ว

      @@naradahandahana3988 anee oba thumiyata hodtama wishwasaiid

  • @saduntharanga2165
    @saduntharanga2165 ปีที่แล้ว

    Mes mata nomdaraya danna

  • @sachidev2605
    @sachidev2605 3 ปีที่แล้ว

    ane mis man marry kranna inna kenata kalasarpa yogaya thiynwa. Eka koi kale wage wenakm thiynwda

  • @danushbro7968
    @danushbro7968 3 ปีที่แล้ว +1

    මිස් මට ලොකු පශ්නයක් මෙ කාල සර්ප යොගය. මන් යාලු වෙල ඉන්න ගැනු ලමයා කාල සර්ප යොගයෙ. ගෙවල් වලින් කෙන්දර බැලුවාම මෙ දෙ දැන ගත්තාම ගෙවල් වලින් දැන් කැමති නැ. මිස් පුලුවන්නම් මට කියන මෙ ගැන. කෙන්දර වලින් පොරොන්දම් එක තැනකින් කියුවා 14 හොද. එක තැනකින් 17 ක් කියුවා. මට පුලුවන්ම් මිස් මෙකට උත්තරයක් දෙන්න. මට එක පස්නයක්. මෙ කෙන්දර දෙක බ්ලලා හරි දෙන්න

  • @nihongo7750
    @nihongo7750 3 ปีที่แล้ว +1

    කාල සර්පයෝගය තියෙද්දි දරුවන් ලැබෙන්නේ නැද්ද

  • @veenavinimalsha1753
    @veenavinimalsha1753 3 ปีที่แล้ว

    මිස්,කුජ දොශය තියෙන කෙනෙක්ට එම දොශය ජීවිත කාලයටම බල පානවද? නැත්නම් ඔහුට කුජ මහ දසාව බලපවත්වන කාලය තුළ දී පමණද කුජ දොශය ඇති වන්නේ? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      දෝශය හැමදාම තියෙනව, මහ දසා කාලවල බලපෑම වඩාත් වැඩි වෙන්න පුලුවන්. නමුත් ශුභ ග්‍රහයන්නෙ ද්‍රෂ්ඨි තිබේනම් දොශය ඉතාමත් අඩු වෙනව.

  • @danu8539
    @danu8539 2 ปีที่แล้ว

    1 rahu 7 kethu samaga guru dakunu pasa his mehe mema yogaya theyenawada

    • @danu8539
      @danu8539 2 ปีที่แล้ว

      Mehe doshayak theyenawada

  • @madusewwandi5553
    @madusewwandi5553 3 ปีที่แล้ว +1

    මගේ කේතු ඉන්නෙ 11වෙනි කොටුවෙ කුජ එක්ක.රාහු බුද එක්ක 5 කොටුවෙ ඉන්නව.කාලසර්ප යෝගය තියෙනවද?plz reply krnn

    • @ruwansampath3147
      @ruwansampath3147 3 ปีที่แล้ว

      මගෙත් එහෙමයි..

    • @madusewwandi5553
      @madusewwandi5553 3 ปีที่แล้ว +1

      @@ruwansampath3147 oyata e yoge tiynwad..mn dnne e gena

    • @ruwansampath3147
      @ruwansampath3147 3 ปีที่แล้ว

      ow madu

    • @madusewwandi5553
      @madusewwandi5553 3 ปีที่แล้ว

      @@ruwansampath3147 ithin thawa grahayo dennek ekkane e denna inne.ethkota loku balapemak nathuwathi....kendara gelapena knk badina eka thmi hodma de

    • @ruwansampath3147
      @ruwansampath3147 3 ปีที่แล้ว

      ruwansampathkfc@gmail.com. Msg danna

  • @sakunikaabeyrathne9167
    @sakunikaabeyrathne9167 3 ปีที่แล้ว

    3 කේතු, 9 රාහු.කාලසර්පයක් තියෙනව..7 කොටුව ග්‍රහයෙක් නෑ..ශනි, සඳු 1 නිසා ජන්ම ඒරාෂ්ටකයකුත් තියෙනවා..කුම්භ ලග්නය.විවාහය කොහොම වෙයිද

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      කේතුගෙන් ආරම්භයක් තිබෙන නිසා ඔබට කාලසර්ප යෝගයක් නැත.

    • @poornimaj8502
      @poornimaj8502 3 ปีที่แล้ว

      @@naradahandahana3988 කාල සර්ප යොගයක් එන්නෙ රාහු ගෙන් ආර්ම්බ උනොත්ද මිස්

  • @dilhaniperera7162
    @dilhaniperera7162 3 ปีที่แล้ว

    Kala sarpa yogaya doshya duru kara ganna piliyamak kiyanna mulu jiwitha kalayatama balapana deyakda mage ketu 8 agaharu 7 hadahanak obatumiyata pin wisadumak dunnoth

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      මෙයට නිවරදි පිළිතුරක් දීම සඳහා කේන්දර සටහන පරීක්ෂා කරන්න වෙනව. මොකද ග්‍රහයන්ගෙ ග්‍රහ පිහිටීම හා ග්‍රහ දෘෂ්ඨි පිහිටා ඇති ආකාරය අනුව එය වෙනස් වන නිසා.

  • @slmusicvideo9657
    @slmusicvideo9657 3 ปีที่แล้ว +1

    4 කේතු.10 රාහු..මටත් මේක දැඩි බලපෑමක්ද?

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      ආරම්භය කේතු ගෙන් පටන් අරන් ඉදිරියට යන නිසා ඔබට එයින් බලපෑමක් නැ.

    • @slmusicvideo9657
      @slmusicvideo9657 3 ปีที่แล้ว

      @@naradahandahana3988 miss..මම විවාහකයි ඔහුටත් කාල සර්ප යෝගයක් තියෙනවා ඒකත් බලපෑමක්ද?

    • @slmusicvideo9657
      @slmusicvideo9657 3 ปีที่แล้ว

      ඔහුගේ 03කේතු 09 රාහු

  • @poornimaj8502
    @poornimaj8502 3 ปีที่แล้ว

    මිස් ශනි මන්ගල යොගය ගැන්ත් කරන්න vidio එකක්

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 ปีที่แล้ว

    නාඩි පොරොන්දම නොගැලපෙන එක ප්‍රශ්නයක්ද? පොරොන්දම් 20න් 15ක් ගැලපෙ

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      කිසිම ප්‍රශ්නයක් නෑ. ග්‍රහ පොරොන්දම ගැලපෙනව නම් ගැටලුවක් නෑ.

  • @nawodamudunkotuwa1237
    @nawodamudunkotuwa1237 2 ปีที่แล้ว

    මිස් විවාහ ඒරාෂ්ටක කියලා දෙයක් තියෙද? ඒවාට කරන්න දේවල් නැත්ද?

  • @shanushanu-nz2fw
    @shanushanu-nz2fw 3 ปีที่แล้ว +1

    කාලසර්පානුයෝගය තියෙන අයගේ ආයුශ කාලෙ අඩුයිද ? 😓😓😓

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      එහෙම කිසිදු ජ්‍යොතිෂය සටහනක් නෑ.

  • @sandunkobalage4449
    @sandunkobalage4449 3 ปีที่แล้ว

    Man marry karanna inna kena kalasarpayogaya thiyana kenek.ape porondam wala yoni gelapenne kiyanawa.nayai mugatiyai kiyala ehema unoth aulak wenawada kawadath ekathu wenna berida.plz meka apita loku prashnayak pehedili karala denawada

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      කාලසර්ප යෝගය තිබුණට එය ගැන විස්තර video එකේ පැහැදිලි කරනවනෙ. එක පොරොන්දමක් මූලික කරගෙන විවාහය අසාර්ථකයි කියන්න බෑ. එයට සමස්ථය පරීක්ෂා කිරීමකින් පසුවයි තීරනය කරන්න වෙන්නෙ.

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว

    Kala sarpa yogaya saha kala sarpa doshaya kiyala dekak thiyenawa neda miss

  • @atonlineCom
    @atonlineCom 4 ปีที่แล้ว

    Mage kendare balana hamoma kiyanne mata kalasarpa yogaya nisa viwahayak hari yanne na kiyala. Oba tumiyata puluwamda eka attakda kiyala kiyanna

    • @user-gr4en3zx8b
      @user-gr4en3zx8b 4 ปีที่แล้ว

      ගොඩක් අව්ලෙන් නේද ඉන්නව ඇත්තෙ කද පිරිත අහන්න ශිව දෙවියන් අදහන්න පින් කරන්න

    • @naradahandahana3988
      @naradahandahana3988  4 ปีที่แล้ว +1

      කාල සර්ප යෝගය තිබූ පමණින් විවාහ ජීවිතය අසාර්ථක වෙනව කියල කියන්න බෑ. ඒ සදහා තවත් දේවල් බලපානව. මේ video එක හොඳින් බලන්න. ඔබටම තේ⁣රැම්යයි. ස්තුතියි.

    • @user-gr4en3zx8b
      @user-gr4en3zx8b 4 ปีที่แล้ว

      @@naradahandahana3988 mona wage dewalda balapanne

    • @chethanathilini8836
      @chethanathilini8836 3 ปีที่แล้ว

      Mata kendare beluwama kiuwe vishnu deviyanta pin anumodana karanna kiyalane

    • @user-gr4en3zx8b
      @user-gr4en3zx8b 3 ปีที่แล้ว

      @@chethanathilini8836 ම්ම් ඔව් පින් දහම් කරන්න ඕන,

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 4 ปีที่แล้ว

    කාල සර්ප යෝගය තියෙනව 1 කේතු 7 රාහු ඒත් 2 ගුරු ඉන්නව ඒ දෘශ්ටිය තියෙන නිසා ප්‍රශ්නයක් නැද්ද

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      නැ එවිට බලපෑමක් නැත.

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh ปีที่แล้ว

    Kala amurtha yogaya kiyanne mokakda

  • @frmadu
    @frmadu 3 ปีที่แล้ว

    Miss කාල සර්ප යෝගය කෙනෙක් විවාහ විය යුත්තේ එම යෝගය තියන කෙනෙක් ද?

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      නෑ එහෙම එකක් නෑ. එවැනි දොෂයක් නැති කෙනෙක් නම් වඩාත් හොඳයි.

  • @kkkkkkkkkkkkkkkkssssss123
    @kkkkkkkkkkkkkkkkssssss123 3 ปีที่แล้ว

    Mekata piliyam nedda

  • @veenavinimalsha1753
    @veenavinimalsha1753 3 ปีที่แล้ว

    මිස්,පුරුෂ කුජ 7, ගැහැණු රාහු 7වෙද්දි කුජ දොශය භංග වෙනවද?

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      නෑ එහෙම වෙන්නෙ නෑ

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi 3 ปีที่แล้ว

      මගෙත් එහෙමයි.මහත්තයගේ කුජ 7 , මගෙ රාහු 7.බැන්දෙ ගැලපෙනවා කියලා.පස්සෙ බැලුවම කියුව මට අපලයි කියලා

    • @sanjayalyd9330
      @sanjayalyd9330 3 ปีที่แล้ว

      @@Nilu121Hettiarachchi සතුටින් ජිවත් වෙනවනම් මොකද්ද ප්‍රශ්නෙ

  • @supunsandaruwan8675
    @supunsandaruwan8675 3 ปีที่แล้ว

    කාලසර්පය තියෙනවා නම් විෂ්ණු යෝගය තියෙන නිසා බලපැම අඩුයී නේ

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว +1

      කේන්දර පරීක්ෂාවකින් තොරව නිෂ්චිත පිළිතුරක්පදීම අපහසුයි.

    • @supunsandaruwan8675
      @supunsandaruwan8675 3 ปีที่แล้ว

      @@naradahandahana3988 කාල සර්පය යෝගය ලබන්නේ කුමන කාලය කින් ? කේතු රාහු නේ

    • @naradahandahana3988
      @naradahandahana3988  3 ปีที่แล้ว

      @@supunsandaruwan8675 Video එක බලන්න. සියල්ල පැහැදිලිව තියෙනව. නිදසුන් සමග.

    • @supunsandaruwan8675
      @supunsandaruwan8675 3 ปีที่แล้ว

      @@naradahandahana3988 වොශි යෝගය හොද යෝගයක් ?

    • @supunsandaruwan8675
      @supunsandaruwan8675 3 ปีที่แล้ว

      @@naradahandahana3988 රාහූ 2 කේතු 8 ?

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 2 ปีที่แล้ว

    අනේ මට කියන්න පාන්දර 04.08 1998/01/26 ඉයේ මට කිව්වේ එහෙම එකක් තියෙනවා ලු අනේ මට හරියට බලලා කියන්න

    • @upekshaimanthi2752
      @upekshaimanthi2752 2 ปีที่แล้ว

      අනේ පින් මට කියන්න හරියටම

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 หลายเดือนก่อน

    මමනම් දන්නපහැටියට දැන් ඔය හදහන් හරියට බලන්න දන්න කෙනෙක් මේ ලංකාව තුලනම් නැ..නිකන් බඩ වියත රැකගන්න බොරු කියන පිරිසක් විතරයි මෙගොල්ලා

  • @dihanpabasara
    @dihanpabasara 2 ปีที่แล้ว +1

    Stupid back ground noise