ජාතික ගීය කියලා බයිලා නැටූ සංගීත කණ්ඩායමට අත් වූ ඉරණම | paara dige 534

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #allwrite #allwriteshalindafernando #shalindafernando #roshanfernando #flashback #musicalshow #liveconcertinsrilanka #newsongcollection #paradige #paaradigetoday #paaradigeteledrama #paradige534

ความคิดเห็น • 157

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +33

    ජාතීක ගීයට ගරු කල යුතුයි...ඇත්තටම ජාතියම රටම කාපු අමනයන් ට අපි තාම ගරු කරනවා....ජාතික ගීය ලියපු කෙනෙත් දිව නසාගත් රටක් මෙක

  • @ruwannalaka152
    @ruwannalaka152 ปีที่แล้ว +8

    එතන කිසිම වරදක් නෑ මොකද ජාතික ගීය කිව්වෙ නෑ මඩ පහරවල් ගැහුවට දන්නෝ දනිති Allright බෑන්ඩ් එක ගැන ❤️‍🔥

  • @SLSurabro
    @SLSurabro ปีที่แล้ว +19

    ජාතික ගීය කිව්වෙ නෑනෙ ඉතින්.. අව්ලක් නෑනෙ

  • @madukaravindu1055
    @madukaravindu1055 ปีที่แล้ว +24

    අනික ෆ්ලෑශ් බැක් ලට මොකද්ද තියන අවුල දැන් බය වෙලා ඉන්නෙ ඒකයි මඩ ගහන්නේ 😀

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      Flashback ලට තියෙනවා සංගීතයක් සින්දු හයක් හතක් වරද්දන අවුලක් ලංකාවේ ගායක ගායිකාවන්ට තිතටම සංගීත සපයන්න පුළුවන් සංගීත කණ්ඩායම තමයි ඇරෝස්ටා ඒකේ කතා දෙකක් නෑ තව පොඩි සංගීත කණ්ඩායමක් මඟ එනවා දැනට කරළියට බැහැලා තියෙන්නේ නාකි පෑස්බැක් රට දුවන්න වෙන්නෙ

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว +1

    මම අනන්ත දැකලා තියෙනවා ජෝතිපාල මහත්තයාගේ සිංදුත් ඔවුන්ට ඕන විදිහට රිද්මය වෙනස් කරලා ගායනා කරනවා මමනම් කැමති නෑ මගේ ආසම ගායකයගේ ගී වෙනත් අයට ඕන විදිහට ඒවායේ තියෙන රසය වෙනස් කරලා ගායනා කරනවට යම්කසි කෙනෙක් ඒ ගීත ගායනා කරනවානම් මුල් ගීතයට කිසිම හානියක් නොකර මුල් ගීතය හා සමානව ගායනා කරන්න ඕන එහෙම කරන්න බැරිනම් ජෝතිපාල මහත්තයාගේ කිසිම සිංදුවක් කියන්න එපා කියනවනම් ඒ සිංදු වලට උපරිම සාධාරණයක් කරන්න
    ඒ සිංදුවල මුල් ගීතය ගායනා කරන්න

  • @dinuliyanage6624
    @dinuliyanage6624 ปีที่แล้ว +22

    මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේකද තියෙන ලොකුම ප්‍රශ්නෙ

    • @dewagesamaraweera5671
      @dewagesamaraweera5671 ปีที่แล้ว +4

      රටෙි පුශ්ණ තියෙනවා කියලා ජාතික ගීය බල්ලට දාන්න බෑ..

    • @chaminlakshan1845
      @chaminlakshan1845 ปีที่แล้ว

      Ow bn.

    • @nisalsiddharupa276
      @nisalsiddharupa276 ปีที่แล้ว

      තමන්ට තියෙන ප්‍රශ්නම නෙමෙයි රටේ ප්‍රශ්න අනික රටේ ප්‍රශ්න කිය කිය ගොන්ආතල් කමක් නැහැ කියන එකම රට ලංකාව

  • @aveeshathenuwan2782
    @aveeshathenuwan2782 ปีที่แล้ว +20

    ශ්ලෑස් බෑක්ලට අදිනව වගේ 😂

    • @geethkuwshalya2313
      @geethkuwshalya2313 ปีที่แล้ว +4

      මටත් එහෙම හිතුණා

    • @jsachinthalakshan1943
      @jsachinthalakshan1943 ปีที่แล้ว +3

      අදිනවා නෙමේ ඌ කියන්නේ ඇත්ත මේ වගේ ගොබ්බ වැඩ වලට මුන්ට මෙහෙම කියලා මදි

  • @mmmadushkamusicacademy
    @mmmadushkamusicacademy ปีที่แล้ว +3

    මනුස්සයෙක් වැඩක් හරියට කලත් බනිනවා වැරද්දුවත් බයිනවා උබලා මිනිස්සුද බං නැත්තම් තිරිසන්නු ද

  • @erangamadushan2866
    @erangamadushan2866 ปีที่แล้ว +10

    😂රටට ඔයිට වඩා ඇරපු උන් ඉන්නෙ

  • @suryasinhawansha
    @suryasinhawansha ปีที่แล้ว +3

    කොහොම වුනත් ෆ්ලෑෂ්බැක් ලාට වැඩිය බොහොම දක්ෂයි ඕල්වර්‍යිට්ලා,,,ෆ්ලෑෂ්බැක් කියන්නෙ පාර්ලිමේන්තු සෙට් එකවගේ,,දැන් වයසයි...හැමදාම ඇහෙන්නෙ රොශාන් ගෙ කබල් සින්දු විතරයි ....

  • @kgmusic3149
    @kgmusic3149 ปีที่แล้ว +1

    ජාතික ගීය ඇතුලේ තියෙන ඔක්කොමත් දැන් ආතල් වගේ bn. ඔක ඔච්චර ලොකුවට හිතලා මොඩ වෙන්න එපා

  • @wenuraanjana4976
    @wenuraanjana4976 ปีที่แล้ว +3

    මොනා උනත් allwrite patta

  • @wordofpetanimals3729
    @wordofpetanimals3729 ปีที่แล้ว +1

    ශෙහාන් හර්ශ කියන එකා හින්දා කනවා මුන් ටික ලගදි හොද කෑමක්

  • @chamiladissanayake2672
    @chamiladissanayake2672 ปีที่แล้ว +4

    ආශාවරී band එකෙන් ඉගන ගන්න..ඔයාලා දන්නෙ නැති ගොඩාක් දේවල් ආශාවරී band එකේ කෙල්ලෝ දන්නවා...

  • @themoviechannelhd4643
    @themoviechannelhd4643 ปีที่แล้ว +10

    රොශාන්ගෙ නෑයෙක් වගෙ 😂😂😂

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox ปีที่แล้ว +14

    ජාතික ගීයට ගරුකිරීම කළ යුතුයි

    • @sachinwijenayakam.c.7510
      @sachinwijenayakam.c.7510 ปีที่แล้ว

      ජාතියක් වත් හරියට නැති රටේ ගීතෙකට මොන ගරු කිරීමක්ද සහෝ.

  • @vikybeng5492
    @vikybeng5492 ปีที่แล้ว +1

    2.50 bands වලින් මේවා සාමාන්‍ය දේවල්

  • @sachinwijenayakam.c.7510
    @sachinwijenayakam.c.7510 ปีที่แล้ว +1

    යකෝ ඕල්‍ රයිට් කියන්නේ නියම කන්ඩායමක්. ජාතිය ගැන ඔච්චර කැක්කුමක් තියෙයිනම් ගිහින් අරගලේට සම්බන්ද වෙමු..

  • @lalithkalansooriya7286
    @lalithkalansooriya7286 ปีที่แล้ว +1

    Kalakanni

  • @suwandanaalmeda2177
    @suwandanaalmeda2177 ปีที่แล้ว +23

    දැන් කොහෙද තව ජාතියක් ඉතුරු වෙලා තියෙන්නේ ජාතියත් ඉවරයි රටත් ඉවරයි කාලකන්නි දේසපාලකයෝ නිසා

  • @Ashansandeepa-nc8cx
    @Ashansandeepa-nc8cx 3 หลายเดือนก่อน

    All right mru jathika geeya kiwe ne ne

  • @madusankanayanajith7612
    @madusankanayanajith7612 ปีที่แล้ว +2

    ඒක නම් වැරදි වැඩක් තමයි..

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 ปีที่แล้ว +1

    ජාතික ගීයට කොඩියට විතරක් ගරැ කරලා වැඩක් නෑ බොලං..අපේ රටේ එව්වොන්ට ඒකටනම් තද වෙනවා..හොරා කන පර දේසපාලුවන්ට, ශාසනය කන කහකඩයන්ට වැඳ වැඳ යනවා...

  • @hasanthawidanage
    @hasanthawidanage ปีที่แล้ว +1

    උන්ගේ සිංදු ආයිත් නම් කොහෙත්ම එපා

  • @damithdamith1025
    @damithdamith1025 ปีที่แล้ว +4

    අවජාතක දේස පාලුවෝ රාජපක්ෂලා හැත්ත එකතුවෙලා රටම හූරන් කාලා බන්.මුන්ට විනය කියලා දෙන්න ගුරුවරෙක් නෑ නේ බන් මුන් හිතුන දේ දැන් කරනවා දේස පාලුවෝ වගේ විනයක් නෑ නේ

  • @Drums_uditha
    @Drums_uditha ปีที่แล้ว +11

    අපේ උන්ට ජාතිය රට කෙසේ වෙතත් ජාතික ගීයයි ජාතික කොඩියයිනම් වටිනව 🤣😅😂😂😂,අනික ෆ්ලැශ් බෑක් එකෙන් අයින් කරා නෙවෙයි අයින් උනා කියල ඒ හිපා‍ටුවට කවුරුහරි කිහාම් 😅🤣🤣

  • @slroma4967
    @slroma4967 ปีที่แล้ว +13

    ඔතන ඉන්න බේබදු සෙට් එක කොහෙද යකෝ ජාතික ගියාට කෙලින්වත් ඉන්නේ... උන් එතන ජාතික ගීයක් ගහන් නෑ ශෝ එක නවත්තනවා කියලා දැං ජාතික ගීය කියමු කියලා නිකන් කීබොඩ් එකෙන් ජාතික ගියේ පාට් එකක් නෙමෙයි කෝඩ් එකක් දෙකක් ප්ලේ කරනවා ඒක පෑලෑන් කරලා දෙන ආතල් එකක් ඒත් එකෙක් වත් ඒ වෙලාවට ජාතික ගීයට රෙඩි වෙලා සීරුවෙන් ඉන්නෑ කියන්න ශෝ බලන්න යන ඕන එකෙක් දන්නවා උන් කියනවා කවෘත් සීරුවෙන් නෑ නේ කියලත් ඒත් එක්කම අන්තිමට අපි කියනවා දෙවියන්ට කියන කෑල්ල ගහලා වටේම ඉන්න අය ආරක්ශා කරලා දෙන්න කියලා ඉල්ලන ගමන් ශෝ එක නවත්තලා සුපුරුදු විදියට ජාතික ගීය ගහලා ශෝ එක නවත්තන්නේ...කොහෙද ඉතිං ඔහේ මොකෙක් හරි එකක් දැන්ම ගමන් කමෙන්ට් නම් දාන්න ඉන්නවා පුදුම ලොකු සෙට් එකක් නම්😂😂😂😂 පව් ඉතිං සොම්බි ජීවිත

    • @shashikadisanayaka4196
      @shashikadisanayaka4196 ปีที่แล้ว +1

      ඔස්තාර් උබේ අම්මට කියපන් ඕක..ආතල් දීපන් ඒකිට

    • @janithmuthu7034
      @janithmuthu7034 ปีที่แล้ว +2

      ඇත්ත බං මුන්ට පිස්සු ජාතිය ගැන හිතන නියම මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ... පොඩි දෙයක් අල්ලන්.. ඒකෙන් ගොඩ යන්න හදන එකෙක් තමයී මේ chanel එක කරන්නෙ

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +1

    මෙතන පොඩි සප්‍රයිස් එකක් දුන්නෙ...නටලා ඉවරයි කියලා හිතපු අයට.....ඒ නිසා මේකෙ අවුල ක් නම් මට පේන්නෙ නෑ ..ජාතික ගීය බයිලා විදියට ගැහුවොත් වැරදි ..මෙතන අවුල නෑ

  • @charithranaweera8832
    @charithranaweera8832 ปีที่แล้ว +2

    ඉතින් ජාතික ගීයට නටලා නෙවේ නේ ai ඉතින් ටිපර් වෙන්නේ 😂

  • @virajchinthaka7594
    @virajchinthaka7594 ปีที่แล้ว +2

    සේපාල්ට දඩුවම් දුන්න වගේ මේවට එහෙම වෙන්නෙ නෑ

  • @chathurangasanjeewa2679
    @chathurangasanjeewa2679 ปีที่แล้ว +1

    Supiyak shaliya

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว +2

    උන් ජාතිකගීයට ආතල් දෙන්නෙ උන් දන්නො තව ටික කාලෙකින් බුදුදහම නැති කරනව කියලා ඒකයි 😅

  • @gayanudaya4938
    @gayanudaya4938 ปีที่แล้ว +1

    මුන් හරියන්නේ නෑ මුන්ට හරියන්නේත් නෑ

  • @induwarakavishka7968
    @induwarakavishka7968 ปีที่แล้ว +8

    Amo Amo menna Flash back ekata adinawa ned

  • @sanjujayaweera9734
    @sanjujayaweera9734 ปีที่แล้ว +1

    මුං වගේ කාල කන්නි හින්දා තමයි කාටවත් තැනක් නැත්තේ

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 ปีที่แล้ว +1

    ඇත්තටම ජාතික ගීතය ගායනා කරනවා කියලා වෙනත් ගීතයක් ගායනා කරන එක කිසිම සංගීත කන්ඩායමකට ගැලපෙන්නේ නෑ නේද ඕනම සංගීත කණ්ඩායමක් අන්තිමට බයිල nonstop එකක් කියනවා හැබැයි ජාතික ගීය කියනවා කියලා වෙනත් ගීතයක් ගායනා කරනවා අහලවත් දැකලවත් නෑ all right ෂලීන්ද අයියාට කියන්න තියෙන්නෙ මේ වගේ දේවල් කරලා සංගීත කණ්ඩායමට තියෙන තැන නැති කරගන්න එපා

  • @sajithpriyantha2234
    @sajithpriyantha2234 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නැති බෑනඩ් එකක්.මුන් ඔය වගේ ගොං අාතල් දෙන්නෙ.😡

  • @rpgaming1343
    @rpgaming1343 ปีที่แล้ว +1

    We should respect

  • @samankumara107
    @samankumara107 ปีที่แล้ว +1

    mama kamate set 1k habai maknam waradi...winaya no1 weua uotumae....

  • @native499
    @native499 ปีที่แล้ว

    ජාතික ගීය ගායනා කරල.. ඒකට බයිල රිමික්ස් කලානම්... එතන වැරද්දක් තියනවා.

  • @udaraindika2950
    @udaraindika2950 ปีที่แล้ว +2

    නොදකින් ජාතියක් ජන්මයක් නෑ මුන්ගෙ නඩු දාන්න ඕන කුඩ්ඩො😬😬😬😬😬😬😬🔫🔫🔫🔫🔫

  • @indikaroshan5497
    @indikaroshan5497 ปีที่แล้ว +1

    මුන් ඉගෙනගත්තු එවුන් නෙවෙය්.මෝඩ ගොන් හරක් ටිකක්.ඉස්කෝලෙදි ජාතික ගීය කියද්දි හොරෙන් බීඩි කොට ගහපු මෝල්ලු ටිකක්.මුන්ට ශෝ දෙන එවුන්ට ගහන්න ඕන.ශලින්ත කියන පින්පියා මොකෙද්ද බන්

  • @jayanthalokugamheva6788
    @jayanthalokugamheva6788 ปีที่แล้ว +2

    Oldright flashback දක්ෂ සංගීත කණ්ඩායම් ද මෑතකාලීන අති දක්ෂ සංගීත කණ්ඩායම ඕන ගායකයෙකුට ගායිකාවකට සංගීතය සපයන්න පුළුවන් නිවැරදිවම ඇරෝස්ටා අත්දැකීමෙන් කියන්නෙ

  • @hashansampath5711
    @hashansampath5711 ปีที่แล้ว +1

    මෙව කතා කරනව රටට උන දෙවල් කතා කරන්නෙ කවුද 👀

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 ปีที่แล้ว

    වෙනරටවල්වල ජාතික කොඩියත් සෙරෙප්පූ වලටත් design කරනවා.හැබැයි එයාලා අපිට වඩා දියුනුයි😃😃😃😃

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +6

    Flashback ට අදින්ඩ දෙයක් නෑ..උන් ඉන්න තැන මුන්ට ගන්ඩ බෑ..මුන් හිටියත් එකයි..නැතත් එකයි..Flashback ඉහලම තැන ඉන්නව

    • @Ak_official_sl
      @Ak_official_sl ปีที่แล้ว +2

      රොශාන් කියන කුහක වෙසිගෙ පුතා තොට ඇද උඩ තියාගෙන ඇරලද කොහෙද

    • @kavinduelectrogaming9174
      @kavinduelectrogaming9174 ปีที่แล้ว +1

      All write thama gamma

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    පිස්සු උන්ට පිස්සු

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 ปีที่แล้ว +6

    මුන්ට කවදාවත් ආදර්ශමත් බෑන්ඩ් එකක් වෙන්න බෑ. ගූ විදිනව

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว +1

    උගේ අප්පාගේ ජන්ගියත් එක්කම ගලවාගත්ත නේද 🙄🙄🙄🙄🙄🙄

  • @dhammikajayasinghajayasing8176
    @dhammikajayasinghajayasing8176 ปีที่แล้ว +2

    කිර්තිමත් නාමයක් දිනාගෙන ඉන්නෙලූ.

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 ปีที่แล้ว +3

    රටේ ජාතික ගීය ලියපු රචකයා මැරුනෙ ජාතික ගීය නිසා කියල නොදන්න උන් ඉන්න රටක් මේක 😹

  • @themulticrazy4489
    @themulticrazy4489 ปีที่แล้ว +2

    Un jathika giya warddala eke wachana wenas karala athal ekk gaththe nane.ithin ubala kalabala nowi idapalla.oka gana ochchra hithanne nathuwa.

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +3

    දෙන් ලන්කාව උඩු යට්කුරු වෙලා තියෙන්නේ .තව ඉස්සරහට මොනවා වෙයිද කියලා දෙයියො තාමා දන්නේ

  • @charithdinu2065
    @charithdinu2065 ปีที่แล้ว +1

    රොසෑන් කියක් දුන්නද උබර්ට😂

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. ปีที่แล้ว +3

    බංකොලොත් රටක ජාතික ගියකින් මොකක්ද ඇති වැඩේ බන්.

  • @kaveeshawijethilaka8024
    @kaveeshawijethilaka8024 ปีที่แล้ว +3

    ඕල් රයිට් කිව්වට ඔක්කොම වැරදියටනෙ මුන් කරන්නෙ🤣💔

    • @madutharanga7654
      @madutharanga7654 ปีที่แล้ว

      ආන්න උඹ තමා නියම කාරණාව මතක් කළේ .... බුදුසරණයි ....!

  • @drumvibes5590
    @drumvibes5590 ปีที่แล้ว +1

    ඒක කිසිම අව්ලක් නෑනෙ

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර ปีที่แล้ว +3

    Allright අසුචි කාපන් හිගන හැත්ත. ජාතික ගීය විහිලුවක්ද පොන්සියෝ...

  • @dps2435
    @dps2435 ปีที่แล้ว +1

    Aulakma ne bun.. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින් නේ පිස්සු .. ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු..

  • @eraima9057
    @eraima9057 ปีที่แล้ว +1

    ගොන්කම ප්‍රසිද්ධ කරන තමා ලොකුම මොඩකම.

  • @sanathfonseka2225
    @sanathfonseka2225 ปีที่แล้ว +1

    Kaalakanni.
    Thawama flash back yatathe thamai inne.ehema nathnam flashback lata aithi nama aragena yanna behe.roshan ekata kohomatawath Ida denne.ochchara ratat aadare miniha oya set ekama elawal danna ona.

  • @tharindumihiranga4633
    @tharindumihiranga4633 ปีที่แล้ว +2

    Flesh back ekata adinwa wage neh 😁

  • @nalikaindikani3346
    @nalikaindikani3346 ปีที่แล้ว +3

    Meeta wada naraka weda wenne nethda me rate?😁

  • @GayanGurusinghe9336
    @GayanGurusinghe9336 ปีที่แล้ว

    හොද වැඩේ ඕල් රයිට් පක්කුන්ට.රගනවා ඉවරයක් නෑ

  • @maduwanthajayawardane5887
    @maduwanthajayawardane5887 ปีที่แล้ว +1

    අයියෝ අයියෝ ජාතික ගීය අවමන් කරා අම්මෝ. 😂🖕

  • @chamathariyarathna2485
    @chamathariyarathna2485 ปีที่แล้ว

    ane

  • @neethawalimini520
    @neethawalimini520 ปีที่แล้ว

    Dan sangetha karayo na okkoma enne kuddo ballanta jathaka wechcha un ehen desa paluwo rata kanawa anith paththen kuddo sangetha karayo rata kanawa ane ape ratta giya kalak

  • @shamicharu1368
    @shamicharu1368 ปีที่แล้ว +1

    Jathika geeyata natuwe nane yako un athal akak dunne eka therum ganna bida

  • @nisaladithya9239
    @nisaladithya9239 ปีที่แล้ว +1

    Pahath veda ban ova

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว

    මොකද ඉතින් වෙන්නේ ජාතික ගීයක් තියා ස්සරහට රටක් වත් ඉතුරු වෙන් නෑනේ ඕවා මහලොකු ප්‍රශන නෙවේ

  • @sajithkumara3628
    @sajithkumara3628 ปีที่แล้ว +1

    ජාතික ගියයි ජතික කොඩියයි විතරයි අපිට අන්තිමට ඉතුරු 🙄 මේ දෙකම තියෙන්න ර⁣ටක් ඕන කියල කාටත් හිතෙන්නෙ නැ 😶

  • @sasikadeshan1820
    @sasikadeshan1820 ปีที่แล้ว +1

    උබටත් ඕන්නැති ලබ්බක් නෑ

  • @mderanga4155
    @mderanga4155 ปีที่แล้ว

    අපෝ නෑ රෝසන් කියනේ කුහක මනුස්සයෙක් ඕක අනිත් මනුස්ස යන්න ට ඊර්සිය කරනවා

  • @supunsupun8258
    @supunsupun8258 ปีที่แล้ว +1

    yako jathika giya nirmanaya karapu kenath divinasagaththa ratak bn meka.ithin me mona prashnada .tamil walin pawa kiyannw

  • @pathumSanjula-fy5mi
    @pathumSanjula-fy5mi ปีที่แล้ว

    මුන්ට වෙන ප්‍රශ්න නැද්ද බන්

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 ปีที่แล้ว +1

    Very bad all right 🇱🇰🇺🇸

  • @superhitkaroake8040
    @superhitkaroake8040 ปีที่แล้ว +1

    Mada gahanna patan aran wage.

  • @musicplaye4510
    @musicplaye4510 ปีที่แล้ว +1

    Me utthala ganja gahalada koheda.. 🤣🤣🤣😡

  • @madureprasad5788
    @madureprasad5788 ปีที่แล้ว +2

    🤣 flashback

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +1

    all right 😂😂😂

  • @Ape965
    @Ape965 ปีที่แล้ว +1

    Oka Kannada bun

  • @dinushamadushan2004
    @dinushamadushan2004 ปีที่แล้ว +1

    Pada show

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +1

    Ganja gahala inne okun

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 ปีที่แล้ว +1

    Ane me flash bag uda tiyana epa

  • @brianwishwanath1011
    @brianwishwanath1011 ปีที่แล้ว

    Aeka waradhi wadak.paalakayo pissu natadhdhi.mun kararadhdhi puduma ekakdha?

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 ปีที่แล้ว +1

    අපගේ aprasadaya..

  • @chamathariyarathna2485
    @chamathariyarathna2485 ปีที่แล้ว

    rate mechchara maha ewun rata kanawa

  • @ruwanchandika371
    @ruwanchandika371 ปีที่แล้ว +1

    Oke nayakya napunsakyak ekae ohoma venne

  • @thilandarshana1443
    @thilandarshana1443 ปีที่แล้ว

    Falsh baklanam kavadavat ohoma karanna akana api ownta adara ma taram

  • @sandunprabhath878
    @sandunprabhath878 ปีที่แล้ว

    රට බේර ගන්න කෑ ගහපල්ලකො ගොබ්බ හැත්ත. මොක්කුද බන් උබල😅

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว

    Ai bn loku waraddak

  • @nisalsiddharupa276
    @nisalsiddharupa276 ปีที่แล้ว +1

    🐄🐄🐄🐄🐄

  • @simpleadvicebybl
    @simpleadvicebybl ปีที่แล้ว

    Me wage dewal ubala wage you tubesla promote karannnethiwa hitapan ubala viws ona nisa owa danne. All writ lata weraduna thama hebei ubala owa dann epa loku waradak kiyala

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    මොන හරක්ද මේ.

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 ปีที่แล้ว

    Mtanm melooma rahak neti un tikk..knata hena gahanawa wage.

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    ගොන්නු සෙට් එකක්

  • @divamanal8895
    @divamanal8895 ปีที่แล้ว

    නොදකින් කාලකණ්ණි

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 ปีที่แล้ว

    mulu ratama desapaluwo tika ekathu wela kapu welawe thope deshapremi kama thibune koheda yako. dan boruwata kiyawanna epa. comment walin witharak deshapremiyo wela wadak na yako.

  • @sinha-is6ks
    @sinha-is6ks ปีที่แล้ว +1

    Ekanam jara wadak pako.

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    Gamana keti mama godak asa bend ekak araka dekkama 🤮🤮🤮🤮🤮🤮