දිල්කි උරේෂා ආශාවරී දරුවන්ට කළ දේ සහ නිවේදකයාට කියූ දේ ගැන ඇත්ත එලියට | Dilki Uresha | Ashawari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #dilkiuresha #dilkiureshasong #ashawari #ashawariband #chandanapalihawadana #dilkiureshanewtrending #dilkiashawari

ความคิดเห็น • 560

  • @nestonesto6367
    @nestonesto6367 ปีที่แล้ว +77

    කිව්වේ බොරුවට කියලා ඕන කෙනෙක් ට තේරෙනවා මයික් ඒක අතට දීලා ගිය විදිහ පේනවා මගේ ගමේ දරුවෝ ජයවේවා නාලක අයියේ 👍👍👍

    • @dilu5120
      @dilu5120 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත .ගස්සල දාල ගිය විදියෙන් පේනව.

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +8

    චන්දන අයියා මාරම සුපිරි චරිතයක් නිවේදකයෙක්.දිල්කි අක්කා මීට වැඩියෙන් නිහතමානි වෙන්න .ජයවේවා .

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @deepachandani1782
    @deepachandani1782 ปีที่แล้ว +10

    ඔහොම මයික් එක දීල දුවන විදිහක් මම නම් මීට කලින් දැකල තිබුණේ .මයික් එක බාරදීල යන්නෙ නිවේදකයකුට නේද .මේ පොඩිදරුවන් හැමෝටමත් ජයෙන් ජයම වේවා !!

  • @rohanaudawaththa9707
    @rohanaudawaththa9707 ปีที่แล้ว +70

    ඒ ගිය විදිහ දැක්කම පේනවා ඇත්ත ....පොඩි ලමයින්ගෙ බෑන්ඩ් එකක්....ඒ ලමයින්ව අපහසුතාවයට පත් කරපු එක පට්ට අවුල්......

    • @samanpathmasiri7266
      @samanpathmasiri7266 ปีที่แล้ว +5

      දිල්කි ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනෙ ආශාවරී දරුවන්ගෙන් හා නිවේදන ශිල්පීයාගෙන්.

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +100

    දිල්කි උඹ ආචාරශීලී නම් , නිහතමානී නම් මයික් එක පොඩි අයට දීල පැනල දුවන්න අවශ්‍ය නෑ එතන හිටිය නිවේදක සිල්පියට මයික් එක දීල , කියල ගියා නම් තමයි වැදගත් එතන ඔයාගෙ වැදගත් කමක් පෙනුනෙ නැති නිසා තමයි ඔබට මඩ වදින්නේ , ඔබ ඒ වැරදි නිවැරැදි කරගන්න , බුදුසරණයි ..

  • @maharagamarox2702
    @maharagamarox2702 ปีที่แล้ว +53

    ආඩම්බරයි පලිහවඩන මහත්මයා ඔබ ගැන...ඉතාමත්ම සංයමයෙන් කතා කලා..ඒ වගේම මට මතකයි "ආශාවරී"දරුවන්ව,මැදිරිගිරියටම ගොස් ඒ පුංචි දරුවන්ගෙ නිවෙස් අසලම හිඳ මුලින්ම කලඑලියට පමුනුවන්නට මුල්ම පියවර තැබුවේ,චන්දන පලිහවඩන නම් ඔබ බව ගොඩක් අයට නොදන්නා කරුනක්....එදා නාලක සර්, මේ පුංචි දැරිවියන්..හිටි බව මම නිහතමානීව සටහන් කරන අතර ස්වාමීන්වහන්සේ නමක් පවා ඔය ගමනට සහභාගි වූ බවත් දන්නා අය දනිති."ආශාවරී" පුංචි පැංචියන්ගේ සංගීත කණ්ඩායම වගේම බොහොමයක් ආධුනික සංගීත කණඩායම් එළිදක්වන්නට ඔබ නිරතුරුවම උත්සාහ දරන එම ක්‍රියාවන් ඒ අයුරින්ම ඉටු කරන බවක් ඉතාමත්ම ගරුත්වයෙන් ඔබ තුමන් ගැන අගයනවා..
    "චන්දන පළිහවඩන" නිහතමානයානනි..ඔබ ඇතුළු පවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි .සරසවි මෑණියන් පිහිටයි .මගේ වගේම සුවහසක් හදවත්වල පැතුම..❤️❤️❤️❤️❤️

  • @vihangarahal6912
    @vihangarahal6912 ปีที่แล้ว +23

    නිහතමානී ව පැහැදිලි කරනවා ඇත්තටම සිද්දියක් මම නම් දැක්කෙ න්න. එත් මෙතුමගෙ කතාව ඇහුවා මෙ කවුද දිල්කි කවුද කියලවට්ග් දන් න්න එත් මෙ මනුස්ස කම නිසා කමෙන්ට් එක්ක් දැම්මෙ 👍👍

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +17

    ප්‍රවීණ අයටත් ,අපහසයක්, අඩු මුදලට ඹය වගෙ අය ගෙන්වන්න එපා හොද මිලක් දීලා අපෙ දක්ෂ අය ගෙන්න

  • @nimeshasathsarani8797
    @nimeshasathsarani8797 ปีที่แล้ว +26

    අයියා oyanam සුපිරි aiye... respect 👌👌👌

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 ปีที่แล้ว +63

    අශාවරී කියන්නේ හදවතේ band එකක් කවුරු මොනවා කිවුවත්,කෙරුවත් ඒක වෙනස් වෙන්නෙ නැ .

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +10

    අපි දැක්ක උන දේ
    චන්දන අයියේ
    ❤️❤️❤️❤️❤️❤️❤️
    ජයවේවා

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว +37

    ❤️ ආශාවරී ,❤️ Respect chandana aiya 💚

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +29

    පවුලෙ පුශ්නයක්පිට එන්න ඇති
    දෙවෙනි සින්දුව කියද්දි මිනිහා ඔහෙන් එනවා දකින්න ඇති
    මයික් එක දීලා පැනලා දුවන්න ඇති
    අපිට හිතන්න වෙන්නෙ එහෙමයි
    දැක්කෙත් අදයි
    දැනුවත් කිරීමක් නොකර ඔය විදිහට පලායෑමගැන ඔය ෂෝ එකට කරපු බරපතල හානියක්
    අදටත් මේ සිදුවීම නිවේදක මහාතා ඇතුලු සංවිධායක වරැන් සහා
    සංගීත කන්ඩායමවත් දැනුවත් කිරීමක් නොකර හිටි හැටියේ පලායෑමගැන සොයා බලන්න
    පුවීනගායිකාවක්වත් නොකරන තුට්ටු දෙකේ මේ කෙරැවාවට නීතිමය පියවර ගන්න
    උද්දච්චකමින්
    ඔලුව උදුම්මාගත් මේ හුජ්ජ කෙල්ලව ආදර්ශ යට අරගෙන බාගෙට ස්ටාර්ස් ලා මෙවැනිමදේවල් ඉදිරියට කරන්න ඉඩ තියෙනවා
    බෑන්ඩ් එකේ දරැවන්ව හෑල්ලුවට ලක්කල
    දිල්කි ඉවරයි ඉවරෙටම ඉවරයි
    දිල්කිට අබ සරණයි🙃🙃🙃🙃🙃
    👎👎👎👎👎👎👎👎👎👎👎👎

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +57

    දිල්කි හරියට විස්තරේ නොකියා වෙන අයට වරද පටවන්න එපා 🤧🙏

  • @THARUSHA1223
    @THARUSHA1223 ปีที่แล้ว +54

    Respect චන්දන අයියා. 🙏

  • @saraskitchen22
    @saraskitchen22 ปีที่แล้ว +44

    ඔහොම දුවන සිරිතක් තියනවාද? අඩු තරමේ කියන්න තිබුණා මට තව වැඩකට යන්න තියනවා කියලා ලස්සනට බැහැලා යන්න තිබුණා නේද මිනිස්සු උඩට ආපුවම අං එනවා තමන්ගේ වැරදි හදා ගන්න දැන්වත් , අනිත් අයට දොස් කියන්න එපා

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +5

      ඔව් නිකන් අප්පිරියාවෙන් වගේ එතනින් දුවන්නෙ කිසි චාරයක් නැතුව

  • @upliupli3638
    @upliupli3638 ปีที่แล้ว +13

    හැබැයි පොඩි උන්ට නම් වරදක් වෙන්න ඉඩ තියන්න එපා පොඩි එවුන් තමයි අපේ අනාගතය

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc ปีที่แล้ว +27

    දිල්කි.. කියන... අනුන්ගේ සින්දු කියන..... කුඩා දැරියන්ගේ වාදක කන්ඩායමට..... පස්ස පෙන්නා....පැනගිය... යන්තම් ගායිකාව..... කුඩා කාලයේ... ඇසූ කතාව.... ගෙම්බිය තමන්ගේ තරම.. ගෙබි පැටවුන්ට පෙන්වීමට... තමාම... හැකිතරම් පිම්බී... මිය ගිය කතාව... මවගෙන් අසා දැන ගන්න..... පසු පස සිටියේ ඔබට වඩා අඩකටත් වඩා වයසින් අඩු කුඩා දැරියන්ය..... මීට වඩා වැදගත් ලෙස... ඒ දැරියන්ට වචනයකින් අමතා බැස ගියේ නම්..... ඔබ වැනි.. කාන්තාවන් තමයි ගැබිණි මවකට හෝ බසයකදී ආසනයක් නොදන්නේ.... ඔබගේ අතීතය සිහිපත් කරන්න.... අඩතරුවක් වීමට පෙර.... වේදිකාව අසල ගෙවූ කාලය සිහි කරන්න.... හැඳ පැළඳ පැමිණ ගීතයක් නොකියා ගිය.... දුක්බර අතීතය සිහි කරන්න....... ඔබ ගයා උපයන මුදලින් සතයක්වත්... ඒ ගීතය හිමි කාරිනියන්ට ගෙවන වාද....... අවසන..... ඇයි මෙච්චර පඩ....

    • @dulajudara3895
      @dulajudara3895 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.... ලොකු කම..ඕකුන් ගයිකාවෝද අනුන්ගේ සින්දු කියලා පඩ දානවා.. අර පුංචි දරුවෝ පව්..

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +12

    Qatar ඔයාල දෙන්නගේ ප්‍රශ්නෙ පෞද්ගලික නිදාගන්න ගන්නං ලංකාවේ ප්‍රථම වරට පුංචි දරුවන්ගේ සංගීත කණ්ඩායමට වරදක් නොවෙන්න ලෙසට බොහොම පින්

  • @Hela_SRI
    @Hela_SRI ปีที่แล้ว +20

    මෙහෙම ගායිකාවක් ඉන්නව කියල දන්නෙන් දැනුයි සිරාවටම.දැක්කෙත් මේ විඩියෝ එකෙන්

  • @shanikadilhani5573
    @shanikadilhani5573 ปีที่แล้ว +4

    දිල්කි කියන්නෙ කුණුම කුණු ගොඩක්..මම එයාව දන්නවා පුද්ගලිකවම....මම කාටවත් හිතලම මඩ ගහන කෙනෙක් නෙමෙයි..ඒත් දිල්කිගෙ ගමන බොහෝම ටික දුරයි...

  • @subodinirmala3529
    @subodinirmala3529 ปีที่แล้ว +65

    ඒ පුංචි දරුවන්ගේ හිත් කොච්චර රිදෙන්න ඇතිද ..... පොල්ලෙන් ගැහුවා වගේ දමලා ගහලා ගියේ. ඔයා මතක තියා ගන්න දිල්කි, ප්‍රේක්ෂකයන් නිසා තමයි අද ඔයා වගෙම අනිත් ගායක ගායිකාවන් ඔය තැන ඉන්නෙ .. මිනිස්සුන්ට එපාවෙයි... දැනටමත් ඒ ටික වෙලා ඉන්නෙ..👎👎👎

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +28

    මේ වගේ උන් ශෝ වලට ගෙන්නන උන්ට පිස්සු යකෝ මේ රටේ මොන තර්ම් හොද ගායිකාවෝ ඉන්නවද මේ පඩ කෑලී පුම්බන උන්ට මුලින්ම ගහන්න ඕන.

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 ปีที่แล้ว +42

    මොනවා උණත් ඕකුන් එන්නේ නිකං සිංදු කියන්න නෙවෙනේ.සිංදු 3ක් 4ක් කියනවනෙ.පැනලා දුවන්න ඕනේ කමක් අපි දකින්නෙ නෑ. කොහොමත් අනුන්ගේ සිංදු කියන උන් ට අමතකයි මුල.

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว

      ඒකිට පෙන්නන්න ඕනී උනේ ඒකී මාරම කර්‍ය බහුලයි කියල...😁😁😁

  • @sampathrajapaksha9160
    @sampathrajapaksha9160 ปีที่แล้ว +47

    දිල්කිට ඒදා බඩේ අමාරුවක් හැදිලා බඩ යන සීන් එකක් තිබුනා වෙන්න බැරිද .රෙද්දේ රෙවුන නිසා දිව්වා කියලයි ආරන්ච් 😂

    • @nandulhissella9466
      @nandulhissella9466 ปีที่แล้ว

      Uble tattada kiuwe😂😂🫵🏻

    • @isurusampath8756
      @isurusampath8756 ปีที่แล้ว

      @@nandulhissella9466 දිල්කිට අාදෙරයිද😂

    • @dulajudara3895
      @dulajudara3895 ปีที่แล้ว

      එයාට කක්කි බරක් හදිළලු ඒ වෙලාවේ.. 😁😁😁😁😁

    • @samithamadushara7918
      @samithamadushara7918 ปีที่แล้ว

      අන්න ඒක තමයි මමත් හිතුවෙ

  • @ayannelisha5466
    @ayannelisha5466 ปีที่แล้ว +30

    End එක සෙට් නෑ.ඔයිට වඩා කාරුනික වෙන්න ඔනෙ නිහතමානීව ඉන්න ඔනෙ ශශිකා අක්කා වගේ respect.ඔලුවට ගන්න නරකයි dilki😅

  • @ireshamadhusahani1872
    @ireshamadhusahani1872 ปีที่แล้ว +26

    Youtub ගහලා දිල්කි කියන්නෙ,කවුද කියන්නෙ කියලා හොයා ගත්තෙ😂😂😂😂,

    • @ravindraranasinghe736
      @ravindraranasinghe736 ปีที่แล้ว

      සිරම කතාව ඔයි මත් එහෙමයි .මුලින් මගේ wifeගේන් අහුවා මෙහෙම කෙනෙක් ඉන්නවද දන්න්වද කියලා😂 පස්සේ යුටියුබ් සච් කරලා බැලුවේ. 😂😂😂😂😂

    • @dilc1806
      @dilc1806 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂 ownee adeeee

  • @pasidumadushanka3469
    @pasidumadushanka3469 ปีที่แล้ว +83

    පොඩි එවුන්ට ඔහොම කරන්ඩ එපා දිල්කී ඔවා මහ සක්කිලි වැඩ මේවගෙ ගැනු කිසිම කෙනෙක් ගෙන්වන්න එපා එතකොට ඉබේටම රැස් බහියි😂🥺

    • @chamoda772
      @chamoda772 ปีที่แล้ว

      th-cam.com/video/UZ3-DhX2Ubk/w-d-xo.html.🙏💔

    • @chamoda772
      @chamoda772 ปีที่แล้ว +3

      වීඩීයෝ එක නොබල කමෙන්ට් දාන්න එපා.🙏

    • @tharangapathirana2468
      @tharangapathirana2468 ปีที่แล้ว

      Podi unteth mewe gelepenewede, moko me show pineteweth, education eketeweth kerene ewe nemene, dekshetheweye wenei, eth deruwenge demew piyen geneth pudumei

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว

      @@chamoda772 ගූ ගහන්න ඕනෙ ඔය වගෙ එඋන්ට 😂

  • @kiruli1738
    @kiruli1738 ปีที่แล้ว +29

    පහු ගිය සතියේ කේ.සුජිවලාගේ වාහනේ හැප්පුන එකට මිනිස්සු බැන්නා..දැන් දිල්කි උරේෂා අල්ලගන මේ මිනිස්සු බනිනවා..එතන උනේ මොකද්ද කියන්න අපි දන්නවද..මිනිස්සු දාන විඩියෝ වලින් තමයි හැම එක්කෙනෙක්ම දැකලා එවා බලලා බැනලා පව් පුරෝ ගන්නවා..ලබන ආත්මේට පිං එකතු කරගමු ..අනේ මන්දා මෙහෙම රටක්..කවදා මිනිස්සු වෙනස් වෙලා මේ ලංකාව ලස්සන වෙයිද කියලා හීනෙකින්වත් හිතන්න බෑ...

  • @slranu463
    @slranu463 ปีที่แล้ว +42

    ආශාවරීල තවත් ප්‍රසිද්ධ වෙනවා..😁 ඉතිම් ...දිල්කිගේ..... දිවිල්ල නිසා .. 😌 ඉතිම් හොදයි ඒකත්...😊🤔

    • @jmsuzi4809
      @jmsuzi4809 ปีที่แล้ว +2

      අලුතින් එන අයට ඕන ඇඟ පෙන්ව නටන්න විතරයි ඒගොල්ලන්ට ලස්සන සින්දු කියන්න දන්නේ නැහැ හිතන්නත් අඬයි ඕනේ විකාර වැඩ කරන්න එපා

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +48

    සින්දු දෙකක් කියලා ගායකයෙක් ගායීකාවක් වුනාම මේ වගේ සීන් වෙන්න පුලුවන්... ගමන කෙටි

    • @achalasubhashini592
      @achalasubhashini592 ปีที่แล้ว

      Kiyanneth anunge sindu

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +1

      කිවෙත් අනුන්ගේ සින්දු ,

    • @indunilsathsara1347
      @indunilsathsara1347 ปีที่แล้ว

      ඔව් මහත්මයා...අනුන්ගෙ එ්වයි ටෙලිනාට්‍ය එ්වයි කියන්නෙම ...ටික්ටොක් තරැ මුං

  • @upliupli3638
    @upliupli3638 ปีที่แล้ว +17

    අපි රට ඉන්නේ අපි මේකිව ගේන්න හැදුවේ දැන්නම් ගෙන්නන්නේ නෑ

  • @chandanasriwardana2505
    @chandanasriwardana2505 ปีที่แล้ว +17

    මතකද චමර අයියායි ඉදුනිල් අයියායි ඇවිත් ලස්සනට සින්දු කියලා අවවාද දිලා ඒ රටෙ ජනප්පුිය ගායකයො හදවතෙ ගායකයො මෙ පගරනැටිටි මොන හාල් කැල්ලක්ද චන්දන අයියෙ ඔයා හොද ජනප්පුිය නිවෙදන සිල්පියෙක්

  • @kbchandana3077
    @kbchandana3077 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම දිල්කි වැරදි

  • @indikapeterz1508
    @indikapeterz1508 ปีที่แล้ว +21

    ආශාවරීට ජය

  • @sltharanga6872
    @sltharanga6872 ปีที่แล้ว +1

    දිල්කි ඔබ ප්‍රසිද්ධ ⁣වෙිදීකාවෙිදී ආශාවරී බෑන්ඩි එකෙන් හා චන්දන අයියාගෙන් සමාව ගන්න උනු වැරැද්ද ඔයාම හදාගන්න පුලුවන් එකම තැන එයයි.කෝහෝම කලත් අපේ හිත් නමි ගොඩාක් කැඩුනා දිල්කි ගැන ආශාවරී පුංචි පැටවි ටික හැමදාමත් හදවතේ රැදෙයි.

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 ปีที่แล้ว +15

    හතු පිපිලා වගේ ගායක ගායිකාවන් ඉන්නවා ඉන් එක්කෙනෙක් තමයි දිල්කි

  • @thilinaperera6421
    @thilinaperera6421 ปีที่แล้ว +3

    දිල්කි කියන්නේ ලංකාවේ ලොකු market මාකට් එකක් හදාගත්ත ගෑනියෙක් නෙමෙයිනේ මොකක් හරි එක දෙයක් කියලා ජනප්‍රිය වුණා ඒ උනාට කලාකාරයන්ගේ නිහතමානී කම තියෙන්න ඕන ... වරද කාගේ හරි පිටින් යවලා එහෙම කරන එක වැරදියි..

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +2

    දිල්කි අක්කා දුවලා ගිහින් තියෙන්නේ එයාගේ engagement එකට 😁😁😁 💐Congratulations 💐Dilki Uresha 💐

  • @sampathjayaweera4464
    @sampathjayaweera4464 ปีที่แล้ว +28

    ගායන සිල්පිනියක් විදිහට දිල්කි නංගි කරන වැඩෙ හරි මදි .දිල්කි ඔයා ඔය විදිහට හැසිරුනොත් .අනාගතෙට කැලලක් වෙවි දිල්කි පරිස්සමෙන් ඔයා ඔයාව එපා වෙයි ජනතාවට .එහෙම මෝඩ වැඩ කරන්න එපා දිල්කි ආයෙ ආදරෙට කියන්නෙ .චන්දන අයියා වැරදි නැ එතන ...තෙරුවන් සරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    ඇත්තටම දිල්කි උරේශා නං වැඩක් නෑ අහිංසක දරුවන්ට කරපු අපහාසයක් වගේ අපි දකින්නේ තාම පිපීගෙන එන මල් ඒවට piepen අරින්න ඕන බාධක නැතුව ඒවා හරියට පුප්ප ගත්තොත් පුදුම ලස්සනක් සුවඳක් එන්නේ ආෂාවරි දුවලා සියලු දෙනාටම තෙරුවන් සරණයි❤️❤️❤️❤️🤝👏👏👏👏👏👏👍👍👍

  • @kavishaminipura8949
    @kavishaminipura8949 ปีที่แล้ว +35

    අපිදන්න දේ සිහාන් මහිරංග තමා හොදම කෙනා

  • @amilasampath3822
    @amilasampath3822 ปีที่แล้ว +6

    මෙතනි පස්සෙ දිල්කිට ප්‍රසන්ගවලට ආරාදනා කරන්නැ එහෙව කරනන එපා අපිහින්ද තමඉ ජනප්ප්‍රිය උනේ එකමතක තියා ගන්න

  • @ItsMayghaM
    @ItsMayghaM ปีที่แล้ว +70

    මම නම් ඒ වගේ ගායිකාවක් අදම තමයි දැනගත්තෙ මෙයාගෙ සිංදු මම අහලත් නැහැ.නමුත් එයා කතාකරන හැටියෙන් ඒ හඩින්ම දැනෙනවා එයාගේ මට්ටම.

    • @anuruddhalakshan4033
      @anuruddhalakshan4033 ปีที่แล้ว +6

      අදමද දැක්කෙ 😂

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +3

      Ahemada, meya thamai kiyanne Ara, saththai Mata oba wage,

    • @worldaroundyou2226
      @worldaroundyou2226 ปีที่แล้ว +3

      Ah oya awadane gatta🤣🤣🤣

    • @dil4238
      @dil4238 ปีที่แล้ว +5

      ඔයා ලංකාවෙ නෙමෙයිද 😂

    • @ItsMayghaM
      @ItsMayghaM ปีที่แล้ว +2

      @@dil4238 ඉස්සර නම් හිටියා දැන් නැහැ.

  • @indikapeterz1508
    @indikapeterz1508 ปีที่แล้ว +3

    ආශාවරි එක්ක තරහක් නැත්නම් ඒක එවෙලෙම බෑන්ඩ් එකටත් ජනතාවටත් ස්තූති කරලා හේතුවත් කරලා යන්න තිබ්බා.දැන් මොනවා කිව්වත් වැඩක් නෑ චන්දන අයියේ දිල්කි කරපු පරවැඩේ රටටම තේරැනා.

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +1

    චන්දන aiye respect niyamai jaya වේවා oya කතාව පැහැදිලිව kiya dunna ta tanx

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලියි,දිල්කි වැරදියි,මේ වගේ හැදියාවක් නැති අය නිසා ගොඩක් අය අසරණ වෙනවා, ඒ ළමුන්ගේ උපරිම හැකියාවෙන් ඒ ළමුන් සංගීතය සපයනවා,එත් දිල්කිට එ සංගීතය ප්‍රමාණවත් මදි, එයාට ඒක මදිකමක්, ඒකයි දිල්කි ඒ විදිහට ස්ටේජ් එකෙන් බැහැලා යන්නේ,අහංකාර කලාකරුවන්ට පැවැත්මක් නෑ,නිවේදකයා සාධාරණයක් කරනවා ඔහුට කිසිම චෝදනාවක් එල්ල කරන්න බැහැ. කොහොමත් දිල්කිගෙ ටිකක් ඔළුව වැඩියි.ඔබ හම්බකරන් කන රස්සාවට ගරු කරන්න පුරුදු වෙන්න.මිනිස්සුන්ව හෑල්ලුවට ලක් නොකරන්න.ස්තුතියි..

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +59

    අනේ චන්දන අයියා මේ අද ඊයේ ආපු හාල් කෑලි. හලලා දාන්න එයාලා ගායිකාවොද ඊට වඩා හොද අය ඉන්නවා මෙි අනුන්ගෙ සිංදුවක් දෙකක් කියලා උඩටඇවිල්ලා ලොකුවට රගනවද.

  • @dissanayakedmk9590
    @dissanayakedmk9590 ปีที่แล้ว +6

    චන්දන පලිහවඩන කියන්නේ ලෙජන්ට් කෙනෙක් නිවේදකයන් අතර ඉන්න,,,මට වයස අවු 40,,,,චන්දන අයියේ ඔයා කොහොම චරිතයක්ද කියල ගොඩක් පිරිසක් දන්නවා,,,,ඔයා වැරදි නෑ,,,ඒ වීඩියෝ එක බැලුවම ඒ උන දේයි දැන් දිල්කි දාල තියන විඩියෝ එකෙයි පරස්පර ගොඩයි,,,,

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +18

    කෝමත් මෙයා ඔලුවෙන් ඉන්නෙ..ඕකුන්ට,සිංදු කියන්න ප්‍රසංග..නැතිවෙන්නෙ ඕනි..

    • @ravindraranasinghe736
      @ravindraranasinghe736 ปีที่แล้ว +1

      මේහේම බඩ්ඩක් දැක්කේත් අද 😂😂😂

    • @mahindaranawira8504
      @mahindaranawira8504 ปีที่แล้ว +1

      හරියට හරි.හාල් කෑලි

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +5

    ඉදිරියෙදිවත් පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග වලට වැදගත් වගේම පොලොවේ පයගහලා ඉන්න ගායික ගායකයින් ගෙන්වන්න ඕනා. මොකද එක දිගට ප්‍රසංග 2, 3 කට මේ වගේ ආධුනික උන් ගෙන්වද්දි මේ වගේ හාල් කෑලි උඩ යනවා

  • @thilinaperera6421
    @thilinaperera6421 ปีที่แล้ว +9

    දිල්කි ට වඩා කොච්චර ආදරණීය කලාකාරයො මේ ලංකාවේ ඉන්නවද සල්ලි පස්සෙ යන දිල්කි ට වඩා ආදරණීය දරුවො ටිකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කලාකාරිය ටිකක් අපි හොයාගමු

    • @apurwaperera
      @apurwaperera ปีที่แล้ว +1

      ඔයාගේ කමෙන්ට් එක නියමයි 😊ආදරෙයි ❤️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +25

    හදිසියේ බඩ යන්න ඇවිත් වගේනෙ දුවන්නෙ

    • @kalumsampath7956
      @kalumsampath7956 ปีที่แล้ว +1

      ඇත්ත ඔක තමා වෙන්න ඇත්තෙ 🤣🤣🤣 රෙන්ඩ යනව කියන්න බැරි කමට වෙන මගුල් 🤣🤣🤣🤣

    • @shyamaananda587
      @shyamaananda587 ปีที่แล้ว

      බඩ ගියා 😃😃

  • @sadaruwanmarasinhe1028
    @sadaruwanmarasinhe1028 ปีที่แล้ว +24

    හරිම කැතයි බැහැලා ගියපු විදිහ🤮🤮

  • @asankawarnakumara7859
    @asankawarnakumara7859 ปีที่แล้ว +1

    දිල්කි නැවත ගෙන්වන්න එපා ෂෝ වලට

  • @hirunithakshila7761
    @hirunithakshila7761 ปีที่แล้ว +5

    දිල්කි අක්කා එකපාරටම දුවන් ගියේ ටොයිලට් එකට...🤧

  • @nira9221
    @nira9221 ปีที่แล้ว +3

    සින්දු දෙක කියලා ඉවර නම් ඒක අවසන් කරන විදිහක් තියෙනවා.දිල්කි ස්ටේජ් එකෙන් බහින විදිහෙන් පෙනුනා .පව් අර ලමයි .🥺

  • @rangakumara1086
    @rangakumara1086 ปีที่แล้ว +9

    කවුද බං මුන් ගායිකාවො කරේ.අපි නම් දැක්කෙත් අදමයි.

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 ปีที่แล้ว +2

    Respect Mr. Chandana

  • @nethmisewwandi6919
    @nethmisewwandi6919 ปีที่แล้ว +5

    කවුද මේ දිල්කි නම අහල තමයි යු ටියුබ් එකෙන් සර්ච් කරලා බැලුවේ 🙄🤔

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว +1

      "දිල්කි උරේශ" ව දන්නෙ දැන්ද?
      උබ අගහරු ලෝකෙද බං හිටියෙ මෙච්චර කල්...???

  • @lenardfernando2048
    @lenardfernando2048 ปีที่แล้ว +5

    මේක ප්‍රශ්නයක් හැටියට බාර ගන්න එකත් මේ ගායිකාවක් යැයි කියාගන්න දිල්කිටද කාටද කියන කෙනාට කරන කරන අනවශ්‍ය ප්‍රසිද්ධියක්. මේ කවුද අපි නම් ඇහුවෙත් අදමයි. අනුන්ගේ සින්දු ගායනා කරන අයට අපි නම් ගායිකාවක් කියන්නේ නෑ. ඔයිට වඩා සින්දු ලස්සනට ගායනා කරන අය ඕන තරම් අපි දැකලා තියෙනවා. ගායිකාවක් කියලා හඳුන්වන්න නම් තමන්ගේම නිර්මාණ ගායනා කරල නමක් හදාගන්න ඕන . අද පුංචි ලමයිගේ ආශාවරී ගෲප් එක නම් අපි හොඳට දන්නවා. ඒ දක්ෂ දරුවෝ තමුන්ගේ මහන්සියෙන් තැනකට ආපු අය. තමන් මහා ලොකු ගායිකාවෝ කියලා හිතාගෙන ඉන්න හාල්පාරුවෝ හරිහැටි ජනප්‍රිය වෙන්නෙත් නැතිව මෙහෙම පාට් දානවා නම් බැරිවෙලාවත් මුං ජනප්‍රිය වුණොත් එහෙම උඩින් යයි. අප්‍රසන්නයි.

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 ปีที่แล้ว +3

    පොඩි දරුවො කියන්නෙ ඉගෙනගමින් ඉදිරියට යන අය.වැරදි වෙන්න පුලුවන්.එහෙත් වැඩිහිටියන් කියන්නෙ පරිණත පිරිසක් ශාපේක්ශව .ඉතින් තැනකට ආපු විදිහ,ශීලාචාර බව,මහත්මා ගුනය කෙනෙකුට අමතක වෙයිනම් එතන ගැටළු සහගතයි!

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +3

    ඇත්ත කිව්වානම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ. දිල්කිට බඩේ අමාරුවක් නිසා බඩ යන ගතියක් තිබුණා. එතන ටොයිලට් හොද නෑ කියලා අපිට දිල්කි බැන්නා. එයාට කලින් ගිය තැන සංවිධායකයන් දීපු කෑම හොද නෑ කියලා ඒකටත් අපිට බැන්නා. ටොයිලට් යන්න තියෙන හදිසියටයි දිල්කි දිව්වේ. (කක්කි බරක් නිසා) දිල්කි මේ ඇත්ත කිව්වානම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ. හැබැයි දිල්කිගේ උද්දච්චකම පිළිකුලෙන් හෙලා දකිනවා . දිල්කි ඔයා කරුණාකරලා ඔයාට වඩා දැවන්තයෙක් වූ සශිකා නිසංසලා මිස්ගෙන් ඉගෙන ගන්න.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

    බලන්නකො චන්දන කතාව ලස්සන කරන හැටි . දිල්‍කිල කියන්නෙ තවම දරුවෙක් 🙏🙏🙏🙏💖💖💖 බලන්නකො ඔයා වෙනුවෙන් කතා කරන හැටි. ඒක තමයි ඇත්ත මොකද දිල්‍කිට තිබුණ වැදගත් විදිහට බැහල යන්න .👹️👹️👹️👹️ දිල්‍කිලට තව ගොඩක් දුර ගමනක් යන්න තියනවා 🦂🦂💩💩💩💩 එහෙම එකේ ඔය වගේ විලිළැජ්ජාවක් නැතිව වගේ නටන්න එපා .

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว +13

    මහා ගායිකාව කියලා හිතන් ඉන්න අය නේ.ඉතින් රෑස් බහිනවා ඉක්මනින්ම. පැවැත්ම අඩුයි.

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +3

    කවුද දිල්කි කියන්නේ අපි නම් කවදාවත් එයාගේ සිංදු අහලා නැහැ.

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 ปีที่แล้ว +1

      Ai ane kiya denna adare tharam dama eke sin karanne.saththai mata oba wage kiyana ekath kiyanne meya thamai

  • @candybpower6492
    @candybpower6492 ปีที่แล้ว +3

    Oba dapalata jayawawa asawari punch pataunta godak adara❤❤❤

  • @jeradalmeda5313
    @jeradalmeda5313 ปีที่แล้ว

    දිල්කිගේ බුද්ධිමට්ටම පේන්නුවා කවුරැත් කලබල වෙන්නඑපා

  • @indunilsathsara1347
    @indunilsathsara1347 ปีที่แล้ว +2

    චාමර අයිය වගේ හදවතේ ගායකොත් මේ පුංචි දරැවො එක්ක ලස්සනට සින්දු .කිවුව...මෙයාල අවධානෙ ගන්න ඔහොම රගනො.ටීවි චැනල් වලින් කරලියට අාවම ඔහොමයි😂

  • @sl8984
    @sl8984 ปีที่แล้ว +14

    නෙට් එකේ ගහලා දිල්කි කියන්නේ කව්ද කියලා බලා ගත්තේ යකෝ ඉතින් කවර කතාද 🙊🙊🙊

    • @chathuchathu5327
      @chathuchathu5327 ปีที่แล้ว +1

      😂

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว

      "දිල්කි උරේශ" ව දන්නෙ දැන්ද?
      උබ අගහරු ලෝකෙද බං හිටියෙ මෙච්චර කල්...???

    • @sl8984
      @sl8984 ปีที่แล้ว

      @@maristelladion806 ඔය හාල් කෑලි ගැන කොහොමත් දන් නැ බන්,මොනුන්ද ඔය,ගායිකාවොද,අනුන්ගේ සිංදු කිය කිය වැලලෙන්න එන සිපයියෝනේ,🤭

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 ปีที่แล้ว +22

    ගල් ගහන්න ඕනේ මුන්ටනේ. අර කොල්ලට ගැහුවේ

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว +2

      ඒකනෙ

    • @MrJayasooriyamgl
      @MrJayasooriyamgl ปีที่แล้ว +2

      ඒකනේ ...බන්ග්..ලංකාවේ හැටි නේද...මුන්ගේ නළලලේ තියෙන්නේ ...

    • @thilakhettiarachchi9878
      @thilakhettiarachchi9878 ปีที่แล้ว +1

      ඔව්...ගල් නෙමේ ගු ගහපල්ලා

  • @chamikaliyanage8828
    @chamikaliyanage8828 ปีที่แล้ว +86

    දිල්කිට කක්ක බරක් හැදුනද දන් නෑ😢

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +5

      සිරාවටම බන් ,,,👍😂

    • @bollywoodsongs8959
      @bollywoodsongs8959 ปีที่แล้ว +2

      😂😂

    • @KumariKumari-py8qu
      @KumariKumari-py8qu ปีที่แล้ว +1

      Hmmm,monwa Hari jarawak Kala Enna athi,bade amaruwak hadila thamai Oki diuwe

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 ปีที่แล้ว +1

      @@KumariKumari-py8qu කුනු වෙච්චි කොත්තුවක් කාලලු

    • @KumariKumari-py8qu
      @KumariKumari-py8qu ปีที่แล้ว +1

      @@ishankakumudumali7361 ow ow,ehemada koheda thami,oyalage kadenda kawe

  • @gihaninimmika8393
    @gihaninimmika8393 ปีที่แล้ว +2

    එහෙම හදිස්සියක් තිබ්බනම් යන පිළිවෙලක් තියනවා. යන විදිය බලන්නකෝ. එයාලා පුංච් ළමයිනේ. එයාට තිබ්බ මයික් එකෙන් කියලා සමාවෙන්න කියලා යන්න..

  • @dilankavinda3981
    @dilankavinda3981 ปีที่แล้ว +25

    මතක තියා ගන්න ඔයාලව ඉහලට ගිනියන්නෙත් මිනිස්සු.ආයි පාතට සාන්න පුලුවන් මිනිස්සුන්ට

    • @vimukthiudara768
      @vimukthiudara768 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @lahirulahiru6900
    @lahirulahiru6900 ปีที่แล้ว +1

    මයික් එක දීලා දුවන්නෙ නැතිව තප්පර 10ක් අරන් යන්න හෙතුව කියලා පිලිවෙලට ගියානම් හරිනේ, අපි ත් එ ශෝ එක බල බල තමා හිටියේ, පස්සෙ ලයිවු එකක් ඇදිල්ලා නිවෙදකට පවුද්ගලික තරහ ඇතිලූ, කලින් එයානේ දිවුවේ, නිවෙදක කියන්නේ සින්දු කියලා ඉවරද වගෙ එවා, තරහක් තියෙනවානම් දිල්කි ස්ටෙජ් එකට එන්න කලින් මොනා හරි කියන්න තිබ්බනේ නෙද, දිල්කිගේ බොරු පොශ් වැඩ, 🤣🤣 ශශිකා නිසන්සලා වගේ අය එයාට පෙන්නන්න ඔනේ කලාකරුවෝ කවුද, එයාට දැනගන්න එතකොටවත් 🤟🤟

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +2

    දිල්කි ........?UK

  • @PathumAdventure
    @PathumAdventure ปีที่แล้ว +1

    Lead guitars newei bro, Rythem guitars kellata mic eka dunne. Ela

  • @Sldance72
    @Sldance72 ปีที่แล้ว +10

    අපේ පාරම්පරික යක් නැටුම් නැරබ්මට එන්න මේ පැත්තට 👺💃

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +8

    මුන්ව ගෙන්නන්න එපා ශෝ වලට චන්දන පලිහවඩන ඔයා කියනවා වගේ මනුස්ස්‍යෙක් නෙවෙයි

  • @himi1017
    @himi1017 ปีที่แล้ว

    Niyamayi hoda hadawathak japan manusayek🎉😊

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +5

    Chandana aiya ඔයාලම තමයි හාල් කෑලි form කරන්නේ😊😊😊😊😊 ඉතින් උන්වගේ උන්ගේ කලා ජිවිතයට හානි උන දෙන්…. මුල
    මතක නැති, ඒ තැනට ගෙනාපු උන්මතක නැති කොට ඔයා කව්ද එයාට… කෙලින්ම ඇගිල්ල දික් කරන විදිහ දැක්කද නිවේදකයට මං එක්ක ප්‍රශ්නයක් ඇති කියලා. එහෙම කියද්දිත් ඔයා කියනවා ඒ කලාකාරිනියට කැලලක් වෙයි කියලා

  • @SHORT.HUB.OWNER.M.P
    @SHORT.HUB.OWNER.M.P ปีที่แล้ว +1

    ඔව් අපි දැක්කා මොනා උනත් චන්දන සර් පට්ට විදියට උදව් කලා එ සන්ගීත කන්ඩායමට වැඩේ ඇදන් යන්නා

  • @indikaphi1793
    @indikaphi1793 ปีที่แล้ว

    Chandana aiyath ඇත්තටම ඇත්ත hanganawa

  • @Nadun23
    @Nadun23 ปีที่แล้ว +2

    අවුරාලංකා ප්ලේ කලා...ආශාවරි....කිරිඇල්ල ෆෙරෙන්ඩ්ස් එක්ක....කිරිඇල්ල ෙෆරෙන්ඩ්ස් අපි දැක්කෙත් අවුරාලංකා ⁣ශෝ එකෙන්..ඒ සෙට් එකට ගරු කරන්න ඕන ආශාවරි සෙට් එකට දුන්න සයිඩ් සපෝර්ට් එකට....එහෙම ගත්තාම ඇයි මෙහෙම....කා එක්ක අවුලක් තිබුනත් පොඩි සෙට් එකට අත හිත දෙන්න එයාට යුතු කමක් තිබුනා නේද....එලියට ඇවිත් ඕන දෙයක්....

  • @chathurangasampath8271
    @chathurangasampath8271 ปีที่แล้ว +10

    කිරිදිවැලට ඇවිත් දිල්කි චා උනා . කට්ටිය හූ කිවුවා පොඩි ලමයි ටිකට කරපු දේට

  • @dushanduleka681
    @dushanduleka681 ปีที่แล้ว +10

    ඔකිට සො දෙන්න එපා බැල්ලි

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +1

    ශශිකා නිසංසලා වගේ අය ආදර්ෂයට අරන් හැදියල්ලා

  • @wasanthasenanayaka5552
    @wasanthasenanayaka5552 ปีที่แล้ว

    ආශාවරි❤️♥️❤️♥️❤️🌻

  • @asanjalanadeeshan7758
    @asanjalanadeeshan7758 ปีที่แล้ว +9

    කැතයි ලැජ්ජයි හිරිකිතයි දිල්කි.එයා හිතන්නේ නන්දා මාලිනී මහත්මිය කියල ද

  • @pahaniguruge3218
    @pahaniguruge3218 ปีที่แล้ว +2

    දැන් බලද්දි පේජ් ඇඩ්මින්ලනෙ මේ සිද්ධිය .වවන් කාලා තියෙන්නෙ 🙄

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +6

    කවුද බං දිල්කි උරේෂා කියන්නේ ..🤔

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว +1

      "දිල්කි උරේශ" ව දන්නෙ දැන්ද?
      උබ අගහරු ලෝකෙද බං හිටියෙ මෙච්චර කල්...???

    • @පැතුමාපාතයිසිතු
      @පැතුමාපාතයිසිතු ปีที่แล้ว

      අර සිංදු කියද්දි කොල්ලො හුකියන්නෙ බං දන්නැ 😄

  • @asiriwadEcon
    @asiriwadEcon ปีที่แล้ว +8

    කවුද දිල්කි

    • @maristelladion806
      @maristelladion806 ปีที่แล้ว

      "දිල්කි උරේශ" ව දන්නෙ දැන්ද?
      උබ අගහරු ලෝකෙද බං හිටියෙ මෙච්චර කල්...???

  • @pipuniranasinghe
    @pipuniranasinghe ปีที่แล้ว +1

    Oya බුද්ධිමත් wa kathakaraa godak

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 ปีที่แล้ว +3

    දිල්කිගේ පඩ ෂෝ හොද වැඩේ ගහන්න ඕනේ ස්ටේජ් නැග්ගාම ඔය වගේ ගෑනුන්ට ගල් පොඩි දරුවෝ ටික පව්

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว +1

    Superb chandana

  • @shashinivibodha3963
    @shashinivibodha3963 ปีที่แล้ว +2

    දැං දිල්කිගෙ හොද කිව්ව අයත් බයිනව මරු ෆෑන්ල😹😹😹😹මනුස්සයෙක්ට වරදින ගමන් ඉන්නෙ උපාසක උපාසිකාවො පද හදන්න😏කොහොම උනත් වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න දිල්කි අක්ක😌♥ආශාවරි නංගිලටත් Good Luck🥰🥰🥰

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +3

    අනේ යකෝ...දිල්කී කියන්නේ ගැහැනියක්...මනුස්සයෙක්....තොපිලා හරක් වගේ වැලලෙන්න හැදුවට කව්ද දන්නේ ඒකීට රෙන්ඩ බරක්...කක්කි බරක් ආවද කියල...😁😁😁
    මටනම් හිතුනේ ඒකී දිව්ව දිවිල්ලට ජංගියේම බෙට්ටක් ගිහින් කියල ..ටිකක් මානුෂීයව හිතහල්ලකෝ...🥰🥰🥰

  • @sanjeewaramanayaka564
    @sanjeewaramanayaka564 ปีที่แล้ว +4

    👍👍👍

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 ปีที่แล้ว +1

    දිල්කී කක්කා බරයි නම් "මට වැඩක් තියනවා " කියාලා හරි යන්න එපැයි.... බලන්න මේක දැං ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙලානේ... 🤨🤨

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +7

    මෙයා ගායිකාවද..අපේ රටේ