නැග්ගා අහස උසටම | Burj Khalifa - VLOG 262

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ලෝකේ උසම ගොඩනැගිල්ල උඩ ඉඳන් පහල බලනවා කියන්නෙ අමුතුම ආතල් අත්දැකීමක්. ඔන්න එහෙනම් අපිත් ඒ අත්දැකීම විඳගත්තා.
    Travel Partner - CEYSAID
    www.facebook.c...
    Package Inclusions 👇 (Rs. 87,770 PP)
    1. Burj khalifa 124th floor nonprime with 2 Way transfer
    2. Miracle Garden + Butterfly garden with 2 way pvt transfer
    3. Ski Dubai premium with 2 way pvt transfer
    4. Dessert Safari standard on pvt basis
    +94 74 060 5483 (Eruk)
    +94 74 060 5481 (Nawoda)
    +94 74 060 5482 (Lakpriya)
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Dubai
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,Vacation,Travel to dubai,dubai city,Dubai sightseeing,dubai attraction,dubai,UAE,daily vlog,day in life in dubai,ceysaid,travel package,travel agency,dubai tour,places in dubai,travel guide,Burj Khalifa,tallest building in the world,Dubai Mall,at the top,what to do in dubai,dubai fountain

ความคิดเห็น • 128

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm 8 หลายเดือนก่อน +10

    එලියෙන් බලනකොට burj khalifa මාරම ලස්සන පේනව....
    ලස්සන vlogs ටිකක් එක පෙලට අරන් එන්න
    ලස්සනයි දෙන්නම🌹💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️😍

    • @ROSHANRANASINGHA-dr9sh
      @ROSHANRANASINGHA-dr9sh 2 หลายเดือนก่อน

      🤩🤩🤩🥳🥳🥳💏 Love you 👌👌👌👌

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +12

    *_අහසට මෙහෙම යන්න පුළුවන් කොච්චර දෙයක්ද ලෝකේ උසම ගොඩ නැගිල්ල යන්න ලැබෙනවා කියන්නේම ඔය දෙන්නා ගොඩක් වාසනාවන්තයි 🙂💖_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +2

      ඔයත් දවසක එනවා කියලම හිතාගන්න. ❤️😍🙏

    • @PawaniRandima
      @PawaniRandima 7 หลายเดือนก่อน

      ❤😂

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +2

    අදත් vlog එක ලස්සනයි ❤️❤️ කොහේ ගියත් ලංකාවේන් පිට ගියත් දෙන්න ගේ ආතල් නම් වෙනසක් නෑ නේ 😂❤️ ලෝකේ උසම තැනට යන්න ලැබෙනවා කියන්නේත් නියමයි 👍😘 කිසිම ලොකු කමක් නැතුව ලස්සනට ඇත්ත විදිහට video එක කරනවා 💞 වෙන අය නම් Music දාලා එක එක විදිහට shorts අර ගන්නවා ඒ අතින් බැලුවම ඔයාලා really life එක අපි හැමෝගෙම life එක පෙන්නවා බුදුසරණයි 🙏🙏🙏 ආදරේ 🥰 ඇත්තටම ඒ තැන මාරම ලස්සනයි 🥰

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 8 หลายเดือนก่อน +3

    ලස්සනයි අනේ ආසයී travaling කරන්න .. ඔයා ආතල් එකේම නෙද ඉන්නේ ❤😚 ආදරෙයි කුචී අක්කී බුචී අයියේ 😇❤

  • @virajsathsara96
    @virajsathsara96 8 หลายเดือนก่อน +12

    කොහේ ගියත් අපේ දෙන්නා ආතල් එකේ ❤❤❤ 🙈🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ආයෙත් අහලා. 😃😃❤️😍

  • @charithdilhara8637
    @charithdilhara8637 8 หลายเดือนก่อน +4

    රෑට තමා ලස්සනම ඩුබායි 😍❤. ආදරෙයි දෙන්නටම 😘😘❤❤. පරිස්සමින් ඉන්න 😷😘❤
    ආතල් එකේ ඉමු 😜😘❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @champapushpani4205
    @champapushpani4205 8 หลายเดือนก่อน +3

    ආසයි දකිනකොට පරිස්සමින් ආතල් එකේ ඉන්න...අපිත් ඩුබායි ගියා වගේ ඔයාලත් එක්කම.....❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍❤️❤️🙏🙏

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +2

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +2

    Wow.... Water fountain show ek thma maruma... ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ❤️😍❤️😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 8 หลายเดือนก่อน +3

    පට්ටම ලස්සනයි නේ,
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @madusinghapura5144
    @madusinghapura5144 8 หลายเดือนก่อน +1

    අනෙ අපිත් ගියා වගේ හිතුන මේක බැලුවම thanks අයියේ අක්කේ video එකකින් ඩුබායි නුවර ලස්සන පෙන්නුවට❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ❤️❤️😍❤️❤️

  • @travellifeone7284
    @travellifeone7284 8 หลายเดือนก่อน +1

    Aiya ge katha nam maru ane..meketh supiriyak ..🥰🥰🥰🎉️🎉️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰🥰🥰❤️❤️❤️🥰🥰🥰

  • @hubbybubby
    @hubbybubby 8 หลายเดือนก่อน +1

    Marama wadagath.. kawada hari anka 1 TH-cam channel eka weiii ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      අඩේ... තැන්කූ වේවා!!! 🙏❤️😍

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 8 หลายเดือนก่อน +1

    Ada video eka Maru ane ❤❤ ayyage beli dance eka lassanai 🤭🤭 thank you apiwath ekka giyata .adrei hamadamath ❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 6 หลายเดือนก่อน

    Buchiyo oyage kata ridenawa athe oya pau ❤❤you dennatama good luck kuchiyo adarei hamadamath api

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 8 หลายเดือนก่อน +2

    දැම්ම ගමන් බැලුවා 🤘

  • @Tharanya..Dulmini..
    @Tharanya..Dulmini.. 8 หลายเดือนก่อน +3

    හයවෙනි කමෙන්ට් එක මගෙන්❤😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @ShanakaHarsha-lr8ys
    @ShanakaHarsha-lr8ys 8 หลายเดือนก่อน +2

    Thanks 😊 apiwa lokewateee ekka ynwataaaa 💕

  • @Imashi.
    @Imashi. 8 หลายเดือนก่อน +1

    නියමයි අදත් සුපිරියක් තමයි ❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ♥️🥰🥰♥️

  • @thushariwasanawickramasing422
    @thushariwasanawickramasing422 8 หลายเดือนก่อน +1

    wasanavan hari wasanavak enjoy karala enna hamadama vage adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 🥰♥️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 หลายเดือนก่อน +1

    Nice video 👍thanks 💖

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +2

    *_ලස්සනයි අක්කිඅයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @dulakshmipeeris994
    @dulakshmipeeris994 8 หลายเดือนก่อน +1

    Lassaniii ❤🙌 adarei dennatama ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @noshaniwijesundara9946
    @noshaniwijesundara9946 8 หลายเดือนก่อน +2

    👍

  • @Construct21
    @Construct21 8 หลายเดือนก่อน +2

    Buchi ge athal thawa thibba nm kyla hituna🥺❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ☺️☺️😍❤️

  • @NawodyaTharangani
    @NawodyaTharangani 8 หลายเดือนก่อน +2

    Parakkui ane 1 comment

  • @champrikagallage5077
    @champrikagallage5077 8 หลายเดือนก่อน +1

    Supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      🥰❤️❤️🥰

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน +1

    Wasana wenthame couple eka kuchi buchi. Jesu pihitai.

  • @dinsad123
    @dinsad123 8 หลายเดือนก่อน +3

    අපේ රටේ tourism කියලා ඇති දෙයක් නෑ බලන් ගියාම...😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ඒ ගැනනම් මතක් වෙද්දිත් දුකයි 🥺🥺

  • @sl60tv40
    @sl60tv40 8 หลายเดือนก่อน +1

    766 ලයික් එක මගේ 🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ♥️♥️🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน +1

    Harima lassanai.❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @malindumethsara6635
    @malindumethsara6635 8 หลายเดือนก่อน +1

    අද අක්කා ලස්සනයී 🥰❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ☺️☺️❤️😍😍

  • @DenuwanSaranga
    @DenuwanSaranga 8 หลายเดือนก่อน +3

    1st viwe🎉❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @dinethnethmikafernando.
    @dinethnethmikafernando. 8 หลายเดือนก่อน +3

    First

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 8 หลายเดือนก่อน

    wow

  • @HeenmanikeKapuliyaddha-wu8ut
    @HeenmanikeKapuliyaddha-wu8ut 8 หลายเดือนก่อน +1

    ආදරෙයි අයියා අක්කි🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @vinithasriyawathi2500
    @vinithasriyawathi2500 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

  • @tharikasoyza6201
    @tharikasoyza6201 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharangaegalle5272
    @tharangaegalle5272 8 หลายเดือนก่อน +2

    මමත් ගියා ගිය සතියෙ..පුදුම සෙනගක් හිටියෙ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ඔව් ඈ... මේ කාලෙ පට්ටම සෙනඟක්.

  • @sachithrandika1153
    @sachithrandika1153 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @hiruninimansa8681
    @hiruninimansa8681 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️

  • @nirmalanimapa2245
    @nirmalanimapa2245 7 หลายเดือนก่อน

    කුචී බුචී කොහෙ ගියත් හාතල් එකේ

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w 8 หลายเดือนก่อน +1

    මාර ලස්සනට video karala water fountain eka උඩ indaan...ass valata කඳුළු ava api venunuven මහන්සි උනා ට පින්......ඔබේ pratana itu vevea

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍😍

  • @ykingpathum1171
    @ykingpathum1171 8 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ♥️♥️♥️🥰🥰🥰

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 หลายเดือนก่อน

    මේකට යන්න ටිකට් එක කීයද?මමත් ඒ කිට්ටුව ඉන්නෙ.

  • @hansikasandeepani246
    @hansikasandeepani246 8 หลายเดือนก่อน +2

    ❤❤👌😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️❤️😍❤️❤️

  • @yuzuki3012
    @yuzuki3012 8 หลายเดือนก่อน +1

    Shooi

  • @ShanikaSenanayake-qd8ec
    @ShanikaSenanayake-qd8ec 8 หลายเดือนก่อน +1

    ❤❤❤ආදරෙයි ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ♥️🥰♥️

  • @jananiasanika7301
    @jananiasanika7301 8 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @roshanitenne410
    @roshanitenne410 8 หลายเดือนก่อน

    ආගොල්ලෝ කවදද ලංකාවට එන්නේ අක්කි

  • @srilankanculture3346
    @srilankanculture3346 7 หลายเดือนก่อน

    ❤❤😊👍

  • @geni5078
    @geni5078 8 หลายเดือนก่อน +1

    Karama thiyna dubai frame ekatath yanna eketh view eka hodai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      ඒකටත් ගියා... වීඩියෝ එක ඉක්මනටම එනවා.

  • @nadeeshashyamali6161
    @nadeeshashyamali6161 7 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @chandimabandara6899
    @chandimabandara6899 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @nirmalanimapa2245
    @nirmalanimapa2245 7 หลายเดือนก่อน

    ❤❤❤❤😊😊😊

  • @rishaniranasinghe3476
    @rishaniranasinghe3476 8 หลายเดือนก่อน +1

  • @PinkysDiary03
    @PinkysDiary03 8 หลายเดือนก่อน +1

    😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      😍😍❤️❤️

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j 8 หลายเดือนก่อน +3

    ඔයාලට Dubai Frame එක බලන්න ගියා නම් පහළ පේන experience එක ගන්න පුළුවන්.ඔයාල දෙන්න enjoy කරන ගමන් අනිත් අයට video එක පෙන්නන එකට මම හරි ආසයි.❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ඒ එක්ස්පීරින්ස් එකත් ගිය සතියෙ ගත්තා. ඔන්න ඒ වීඩියෝ එක මේ සෙනසුරාදට එනවා. ♥️🥰♥️

  • @sanathjayawicrama418
    @sanathjayawicrama418 8 หลายเดือนก่อน +1

    ❤❤😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @dulnitha7733
    @dulnitha7733 8 หลายเดือนก่อน +1

    Hi

  • @vikumbahtiya1670
    @vikumbahtiya1670 8 หลายเดือนก่อน +1

    මම වැඩ කරන්න ඔතන ඉස්සරහ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน +1

      අඩේ එහෙමද? ❤️

  • @neshaniekanayaka6454
    @neshaniekanayaka6454 7 หลายเดือนก่อน

    ❤❤

  • @nadeeshashyamali6161
    @nadeeshashyamali6161 7 หลายเดือนก่อน

    😮😮😮😮😮

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ♥️♥️🥰🥰

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @Nethranathali
    @Nethranathali 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @Sapnashiwanthi9698
    @Sapnashiwanthi9698 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 8 หลายเดือนก่อน +1

    ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @wheshani5007
    @wheshani5007 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  8 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️