රාමුව ඇතුලේ වැඩකිඩ | Dubai Frame - VLOG 264

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Dubai
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,Vacation,Travel to dubai,dubai city,Dubai sightseeing,dubai attraction,dubai,UAE,daily vlog,day in life in dubai,ceysaid,travel package,dubai tour,places in dubai,travel guide,what to do in dubai,Dubai Frame,Largest frame in the world,Glass floor,old dubai,future dubai,water fountain

ความคิดเห็น • 93

  • @shanastatus6278
    @shanastatus6278 9 หลายเดือนก่อน +6

    තාක්ශනෙන් සුපිරිම වැඩක් ගන්න රටක්.... මේ වගෙ දේවල් දකිද්දි ඊරිසියයි මේ රටවල් ගැන.. විඩියො වලින් මේවා දකිද්දි අපිට හිතෙනවා හදන්න පුලුවන්නම් කියලා රට රටවල් වල සංචාර යන මැති ඇමතිවරුන්ට මේවා හිතිලා රටවල් ගොඩගන්න හිතෙන් නැති එකටනන් මිනිස්සු විදියට ලොකු පවක් අපි මේ අපේ රටට කරලා තියෙනවා කියලා හිතෙනවා...

    • @anurakumara5464
      @anurakumara5464 9 หลายเดือนก่อน

      Buchita😮😮😮 wagema matath a Film ake tikata pissu haduna 😮😮😮 ape lankawa kawada me wage🤔🤔🤔 diunu weida 😢😢😢😢😢😢Mole tiyena minissu tika ratawalwala gihin.😂 Wadihitiyoi, podi lamai tikak tiyagena palakayo ratata☹☹☹ gema gahanawa.Ane manda bro😶😶😶😶😶

  • @malshanvilochana9579
    @malshanvilochana9579 หลายเดือนก่อน

    ඕක හදල තියෙන්නෙ dubai වල හරි මැද.දවස ගානෙ ඕක ගාවින් යනව වැඩට.ඒත් අදයි දන්නෙ ඔච්චර දේවල් ඕකෙ ඇතුලෙ තියෙනව කියල.හිතාගන්න බෑ.මන් ඉතන් හිටියෙ ඕක ඇතුලෙ මුකුත් නෑ හිස් ගොඩනැගිල්ලක් කියල 😅.උදේට තමානෝක ලස්සනම.ඉර එලිය වැටිල රත්තරං පාටින් දිලිසෙනව.dubai කියන්නෙ හරි ලස්සන නිදහස් රටක් ❤️✨️

  • @ddtwins
    @ddtwins 9 หลายเดือนก่อน +3

    අනේ මාරම දුකක් තියෙන්නේ අපේ රට ගැන මේ වීඩියෝ බලනකොට.... අපේ රටත් කවදාහරි මේ වගේ වෙයි කියලා හිතුනත් කවදා වෙයිද කියලා කියන්න බැහැ ඉතින්.... ඒත් ඉතින් අපි සුභවාදී විදිහට හිතමු. ජයෙන් ජයම වේවා අපේ අයියාටයි අක්කිටයි. සුභම සුභ නව වසරක් වේවා.....

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 หลายเดือนก่อน +2

    Hi Hi ❤️❤️❤️❤️ ඇත්තටම හරිම ලස්සනයි නේ dubai frame එක 💖

  • @tharangaegalle5272
    @tharangaegalle5272 9 หลายเดือนก่อน +1

    අනේ මට ඕක බලන්න උඩට නගින්න බැරි උනා..ඔයාල දාපු වීඩියෝ එකින් ඔක්කොම බැලුව ..ස්තුතියි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน +1

      අඩේ... ආයෙ දවසක යන්න උඩටම නගින්න. ❤️😍

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +1

    *_ඩුබායි රට ලෝකේ අංක එකේ රටක් කියන්න හොදම නිදසුන් තමයි ඔය දෙන්න හරා අපිට දකින්න ලැබෙන්නේ තමන්ගේ රට ලස්සන කරලා ලෝකයම පුදුම කරද්දී අපේ රටේ ඉන්න අය කරන්න තවත් රට විනාශ කරන එක හ‍රි මොළයක් තියෙන කෙනෙක් හිටියනම් අපේ රටත් ලෝකේ අංක එකේ රටක්‌ බවට පත්වෙලා අවසන් අපි බලන් ඉමු ඒ දවසක් එකනම්♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      සහතික ඇත්ත මේ කතාවනම්. ❤️😍

    • @sieno-xtt6196
      @sieno-xtt6196 8 หลายเดือนก่อน

      dubai kiyanne ratak nemie modayo nagarayak😂

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 9 หลายเดือนก่อน +1

    බලන්න පරක්කු උනා.වැඩ වැඩියි.දෙන්නටම නිදුක් නීරෝගීව සතුටින් ඉන්න සුබ නවවසරක් වේවා!❤❤🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ඔයාටත් එසේම වේවා!! ❤️😍

  • @Linda-kx7sb
    @Linda-kx7sb 9 หลายเดือนก่อน +1

    ඹයාල දෙන්නනමි මාරම ලකි 🤩🤩🤩🤩ඒ වගේම හරිම ලස්සනයි ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 9 หลายเดือนก่อน +1

    Oyala witharak newei me video Eka balapu apith paa una wage danuna ❤❤🤗🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍❤️❤️❤️😍

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +2

    *_අද බුචී අයියා දුන්නු ආතල් ටික නම් ෆට්ට 🤩🤩🤩🤩_*

  • @virajsathsara96
    @virajsathsara96 9 หลายเดือนก่อน +1

    අක්කා නිකම් කහ කිරිල්ලී වගේ ඇයි බුචිට කහ පාට t shirts නැද්ද 😉😐😘😍😍😍

  • @ManoMani-l8k
    @ManoMani-l8k 9 หลายเดือนก่อน

    සතුට උපරිමයෙන්ම විඳිනවා නේද.Dubai experience එක මතක හිටින දෙයක් වෙයි.❤❤❤

    • @Sithudoni-f9f
      @Sithudoni-f9f 9 หลายเดือนก่อน

      Happy new year oya dennatama 💞 God bless you

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน

    Me dawas tike kuchi and buchi channel eke videos balanawa hamawelrma ❤❤❤

  • @KumaraKumara-xx7vr
    @KumaraKumara-xx7vr 9 หลายเดือนก่อน

    ඔයලගේ පවුලේ අයත් එක්ක food challenge එකක් තියන්න

  • @Hesh-k6z
    @Hesh-k6z 9 หลายเดือนก่อน +2

    1st comment hiiiiiiiiiiiiiiiiiiiiii wewa

  • @travellifeone7284
    @travellifeone7284 9 หลายเดือนก่อน +1

    Me wage ratakata travel krnna hari yanna labena eka wasanawak akka and aiya..oyala godak lucky ..❤️❤️❤️😍😍😍😍😍😍😍😍🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน +1

      ඔයාටත් ඒ වාසනාව ලැබේවා! ❤️😍❤️😍

  • @DenuwanSaranga
    @DenuwanSaranga 9 หลายเดือนก่อน +1

    1st viwe❤Supiri akke aiye🎉❤😂😊

  • @roshanitenne410
    @roshanitenne410 9 หลายเดือนก่อน

    ඒකනම් පට්ට ආතල් ඇන්ටි සහ අංකල්❤❤❤❤

  • @hubbybubby
    @hubbybubby 9 หลายเดือนก่อน +1

    2024 loka wasi siyaluma denata subama suba aluth awruddak wewa... Neerogi wasanawantha awruddak wewa ❤❤❤❤... Oya denna thawa thawath video danna labewa.... ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. ඔයාලටත් සුබ නව වසරක් වේවා!! 😍❤️😍

  • @madusinghapura5144
    @madusinghapura5144 9 หลายเดือนก่อน +1

    ඒකනම් මරු❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @emiliyafernando5925
    @emiliyafernando5925 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤godak lassanai video eke akke aiye

  • @Shakyavidios619
    @Shakyavidios619 9 หลายเดือนก่อน

    Pattama pattai aaa...❤❤❤oya dena niyamai anaaaaa🥰🥰🥰🥰❤️❤❤

  • @rathnasekarabanda2355
    @rathnasekarabanda2355 9 หลายเดือนก่อน +1

    Happy new year akki and aiya 🎉🎉🎉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      Wish you the same ❤️😍

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 9 หลายเดือนก่อน +2

    ❤❤❤Super couple i ever seen ..love u guys ..❤😊

  • @NimashaTarangi
    @NimashaTarangi 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hiii akki ayya.....niyamai video eka super....ammooo Dubai ape lankawe tiyana ida balapuwahama annee ape lankawe monada karanna bari.....kanthare me wage dewal karala tiyanawa

  • @SadiniFernando-e2o
    @SadiniFernando-e2o 9 หลายเดือนก่อน +2

    මරු අක්කා 😊හා 😊අයියා ❤🎉🎉😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @KumaraKumara-xx7vr
    @KumaraKumara-xx7vr 9 หลายเดือนก่อน +1

    Oyala nam supiri

  • @mamiyaboy
    @mamiyaboy 9 หลายเดือนก่อน +1

    😊😊😊😊❤❤❤lassanai ඕයාලගෙ වයස කීයද?

  • @udithagayan5838
    @udithagayan5838 9 หลายเดือนก่อน +1

    Dubai frame eka balanna peya giyak wage yanawada uparima akke

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      නෝමල් බලන්න ලොකු වෙලාවක් යන්නෙ නෑ. පෝලිමේ ඉන්නෙ නැතුව කෙලින්ම ඇතුලට ගියොත් පැය බාගෙත් ඇති. හැබැයි ෆොටෝස් වීඩියෝස් එහෙම ගගහා ඕනේ තරම් වෙලාව ගත කරන්න පුලුවන්.

  • @rosyperera9989
    @rosyperera9989 9 หลายเดือนก่อน +1

    1st like 🎉🎉🎉

  • @emiliyafernando5925
    @emiliyafernando5925 9 หลายเดือนก่อน +1

    ❤ lassanai akke aiye ❤

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 9 หลายเดือนก่อน +1

    මෙතරමිපුදුමහිතනවිදියෙදෙවල්තියද👍ඔයලපින්කරනඔන❤😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @gamingjoker7303
    @gamingjoker7303 9 หลายเดือนก่อน +1

    Ana akkaga lajjava attatama akka hana kivt ana ❤❤❤❤❤ adarei🌎❤️🥰🙈 akkiyo ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sampathsampathkumara145
    @sampathsampathkumara145 9 หลายเดือนก่อน +1

    යන් යන් යන් මහ බඩ ගින්නේ 😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😃😃😃😃

  • @AkDJ581
    @AkDJ581 9 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍

  • @EduacademySL
    @EduacademySL 9 หลายเดือนก่อน +3

    සාමාන්‍යයෙන් ඔහෙ දේශගුණය දරාගන්න පුළුවන් ද නැත්නම් අමාරුයි ද කියන්නකො...🤕
    මම වැලිමඩ ... නුවරඑළියේ ළඟ ....
    මම ආසයි කවදා හරි ඩුබායි එන්න , ඒත් මට රස්නෙ ඔරොත්තු දෙන්නෙ නෑ ...
    ඒ තරම් ලොකු රස්නයක් තියෙනවා ද ඔහෙ ???🙄🙄ඒ කියන්නේ කාන්තාරවල ඉන්න අමාරුයි නෙ...ඒ වගේ ද ඔහෙ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      Summer එකටනම් ඒ වගේ දරාගන්නම අමාරු රස්නයක් තියෙනවලු. ඒ කියන්නෙ ජුනි ජූලි අගෝස්තු වල වගේ. කෙලින්ම පාරේ තාච්චියක් තියලා ඒකට තෙල් ටිකකුයි කඩපු බිත්තරේකුයි දැම්මොත් ටික වෙලාවකින් බිත්තරේ බැදෙන තරමට රස්නෙයිලු. හැබැයි වින්ටර් එකේ සීතලයි. අපි මේ ආවෙ වින්ටර් එකේ. නොවැම්බර් දෙසැම්බර් ජනවාරි තමයි හොඳම මාස ටික. වෙන කාල වලනම් ජර්සි අඳින්න ඕනෙ ගානට සීතලයිලු. මේ පාරනම් හැබැයි එහෙමට සීතලක් නෑ.

  • @SuMadu1992
    @SuMadu1992 9 หลายเดือนก่อน

    DUBAI Rate ehema unath ape rate ehema wenne na ape undalata owa karanna baa

  • @Ssssm332
    @Ssssm332 2 หลายเดือนก่อน

    අනේ අනුරාධ පොඩ්ඩක් කතාව අඩු කරගෙන වට පිට පොඩ්ඩක් පෙන්වන්න ඔයාටම මහාන්සි ඔයා කතාකරලා කට රිදෙන්නෙ නැද්ද විඩියො එක කැත වෙන්නෙ ඔයා නිසා නැත්නම් ලස්සනයි විඩියෝස් ඔයාලගේ කතාව අඩු කරන්නකො ඔලුව කැක්කුම් ගාහානවා ඔයාගෙ කියවිල්ලට

  • @joker-x5f
    @joker-x5f 9 หลายเดือนก่อน +1

    Athalakainnaayamathanta

  • @Sithudoni-f9f
    @Sithudoni-f9f 9 หลายเดือนก่อน +1

    Ape denna kohegiyath athal ake inne❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️❤️😍😍❤️❤️

  • @Nethranathali
    @Nethranathali 9 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @methukasadin8233
    @methukasadin8233 9 หลายเดือนก่อน +1

    😍

  • @yuzuki3012
    @yuzuki3012 9 หลายเดือนก่อน +2

    Dennama mirikanda htnawa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      අඩ්ඩේ.... ☺️

  • @geethrusdiary
    @geethrusdiary 9 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @RandikaMadushani-h4g
    @RandikaMadushani-h4g 8 หลายเดือนก่อน +1

    😊

  • @sachithrandika1153
    @sachithrandika1153 9 หลายเดือนก่อน +1

    ❤❤👍👍

  • @slskrelectronics
    @slskrelectronics 9 หลายเดือนก่อน

    sup 100 යට යන්ඩ උදව් කරන්ඩ ලෝකු පිනක් අනේ මට බයින්ඩ එපා මන් කරදරයක් කියලා හිතාන්ඩ එපා😢😢😢😢😢😊😊😅

  • @champrikagallage5077
    @champrikagallage5077 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍😍😍😍❤️❤️❤️❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 9 หลายเดือนก่อน

    I love you Akka and aiya ❤❤❤

  • @lanslatPerera-f2q
    @lanslatPerera-f2q 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @rasikashamali2023
    @rasikashamali2023 9 หลายเดือนก่อน +2

    Hi❤❤❤❤❤❤❤❤❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 9 หลายเดือนก่อน

    👌🤗❤️😍😍

  • @wheshani5007
    @wheshani5007 9 หลายเดือนก่อน

    🥰❤️🥰❤️🥰❤️

  • @rohinikumari7977
    @rohinikumari7977 9 หลายเดือนก่อน

    Hi

  • @maurichanika7373
    @maurichanika7373 9 หลายเดือนก่อน +1

    Banda colobe giya wage buche

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      බුචී ඩුබායි ගියා වගේ. 😃😃

  • @dineshkumara499
    @dineshkumara499 9 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤🎉🎉😢😮

  • @dilrangirathnayaka4908
    @dilrangirathnayaka4908 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Manu..99
    @Manu..99 9 หลายเดือนก่อน +1

  • @NimashaTarangi
    @NimashaTarangi 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน

      😍❤️❤️❤️😍

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 9 หลายเดือนก่อน

    ❤❤👍👌

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤