ලෝකයේ උසම ගොඩනැගිල්ල World Tallest Building Burj Khalifa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • ලෝකයේ උසම ගොඩනැගිල්ල World Tallest Building Burj Khalifa

ความคิดเห็น • 56

  • @eap7962
    @eap7962 21 วันที่ผ่านมา +20

    චතුර කිවුව රටේ ගොඩක් අයට යන්න බැරි නිසා ඒ අයට බලන්න වීඩියෝ එක කරනව කියල. චතුර මෙහේ මිනිස්සුන්ට ඩුබායි යාන්න තියා ඔයා මේ දාපු වීඩියෝ එක බලන්න සිග්නල් ටික හරියට නැති රටක් මේක. මේ රට කරවපු පාලකයන්ගෙ කෙරුවාව තමයි. මේකටයි රටේ වෙනසක් කරන්න හොයන්නෙ ඒකටත් රටේ මිනිසුන් බුද්දිමත්ව තීරන ගන්න ඕන නැත්තන් හැමදාම දම්මික පැනිය බිබී කැලණිගගේ නයි බලන්න තමයි වෙන්නෙ රටේ මිනිස්සුන්ට

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 20 วันที่ผ่านมา +3

      චතුර එතෙන්දි කියන්නේ වයසක මිනිස්සු ගැන නැතුව සල්ලි නැතුව එන්න බැරි කෙනෙක් ගැන නෙමෙයි හැබැයි.😂

    • @eap7962
      @eap7962 20 วันที่ผ่านมา +1

      ඔයත් යන්නැත්තෙ වයසක නිසාද 😝😝😝😝

  • @user-nx3wh3pz8h
    @user-nx3wh3pz8h 21 วันที่ผ่านมา +9

    මං වැඩ කරන්න ඩුබායි මෝල් එකේ

  • @nimalkumara5675
    @nimalkumara5675 21 วันที่ผ่านมา +5

    චතුර ❤❤❤

  • @KingFrag.official
    @KingFrag.official 21 วันที่ผ่านมา +4

    Gammak sudda 💚

  • @fizerikasa1
    @fizerikasa1 21 วันที่ผ่านมา +4

    ඔන්න චතුර පාලකයෝ චතුර ගෙනාවෙ ගොඩා රටත් කාලා ගියේ ඔහේ බලලාවත් හැදෙන්න පුතා 🤣🤣🤣

  • @rangaprasanga8452
    @rangaprasanga8452 19 วันที่ผ่านมา +3

    අපේ උන් වනාන්තර එලි කරද්දි සතුන්ව මරද්දි එහෙ අය වනාන්තර බිහි කරනව සතුන් ඒ වනාන්තරවලට එනකන් බලාපොරොත්තුවෙන් ඉන්නව. කොහොමද අපේ උන්ගෙයි එහෙ අයගෙයි වෙනස.

  • @dinithikaekanayake9949
    @dinithikaekanayake9949 20 วันที่ผ่านมา +3

    Burj khalifa 🤔

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 21 วันที่ผ่านมา +1

    I'm happy to stray Singapore ❤❤❤❤ 🌷💐💐💐 wow superb chathura Malli 👌👌👍👍🇱🇰🇸🇬

  • @heshandana104
    @heshandana104 20 วันที่ผ่านมา +3

    ඔය විලක් කියන එකේ වතුර මල් හදන්නේ අපි.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 21 วันที่ผ่านมา +1

    ලස්සනයි බුදු සරණයි

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 20 วันที่ผ่านมา

    මාත් මේ සේරම ඇවිද්දා දැක්කම මතක අලුත් වුනා.හරිම සතුටුයි

  • @NC_COLIN
    @NC_COLIN 21 วันที่ผ่านมา +3

    1st comment 😊🥺❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 21 วันที่ผ่านมา +1

    good one

  • @bhagyasampath6549
    @bhagyasampath6549 21 วันที่ผ่านมา +1

    I love Dubai ❤

  • @SudarshaKannangara
    @SudarshaKannangara 21 วันที่ผ่านมา +1

    😍😍

  • @RawindraDissanayaka-pr6yn
    @RawindraDissanayaka-pr6yn 21 วันที่ผ่านมา +1

    👍👍😃😃😃

  • @sachi.KT5098
    @sachi.KT5098 20 วันที่ผ่านมา +1

    ලංකාවෙ සාමාන්‍ය රැකියාවක් කරන කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මාසෙක පඩිය වගේ ගානක් එහෙ එක ටිකට් එකක ගහල තියෙනව දැක්කම 🙂 රට කරවපු තරම තමා

  • @AselaHamangoda
    @AselaHamangoda 21 วันที่ผ่านมา +2

    unta emar wage apitath barida namal namal kiyala building hadanna ethakota ratama goda😂

  • @TharinduRoshan
    @TharinduRoshan 18 วันที่ผ่านมา +4

    චතුර වගේ කෙනෙක්ගෙ travel video එකකින් මිනිස්සු මීට වඩා තොරතුරු සහ ඒ තොරතුරු වල නිරවද්‍යතාව බලාපොරොත්තු වෙනවනේ. ඉස්සර නම් එහෙම තිබ්බ. දැන් නිකන් හදිසියෙ ඇවිදන් යන ගමන් කොහේ හරි ටිකක් video කරල content දාන බවක් තමයි පේන්නෙ. ඔය dubai mall aquarium එක ඇවිල්ල ලෝකෙ ගොඩක් සුවිශේෂී එකක්. ඔය තරන්මේ ලොකු ටිකට් එකක් ගන්නෙ ඕකෙ මේ tunnel එක අස්සෙන් යන්න ගිහින් ඔයා කියනවා වගේ instagram pic එකක් දාන්න විතරක් නෙමෙයි චතුර. ඕකෙ උඩින් යටින් ඇතුලෙන් ගිහින් බලන්න පුලුවන් ලෝකෙ හරිම වැදගත් aquarium එකක්. ඕකෙ සල්ලි ගෙවල කිමිදෙන්නත් පුලුවන්, අපිටත් ගිහින් කෑම දාන්නත් පුලුවන්. මොනවද ඔයා ඔය උඩින් පල්ලෙන් කියන විස්තර නිකන් යන්න බැරි අය ඉන්නවා.. බැරි අයට පෙන්නන්න ඕන කියල. ඔය dubai mall එක ඉස්සරහ තියන water fountain එක ලෝකෙ ලොකුම එක. ඒකත් හරිම සුවිශේෂී එකක්. ticket එකක් අරන් burj khalifa උඩට ගිහින් පෙන්නන්න. ඕකෙ ලංකාවෙ මිනිස්සුත් හදන එකට වැඩ කරල තියෙනවා. ලෝකෙ වේගවත්ම විදුලි සෝපානෙ තියෙන්නෙත් ඕකෙ. යන්න කලින් ඒව ඒගොල්ලො කියල දෙනවා. මොනවද මේ දැන් දාන video පාරෙ ඇවිදන් ඉහේ යන video chathura වගේ කෙනෙක් කරන එක අපරාදෙ සියලු පහසුකම් තියාගෙන. චතුර කියනවන්ම් ඒව ගැන හොයල අධ්‍යයනය කරල යන්න ඕන. ඕගොල්ලො බලන්න @lokewatesudanthaka channel එක. කොච්චර දෙවල් ඉගෙනගන්න පුලුවන්ද ඒකෙන් කියලා.

  • @lochanakaviraj2526
    @lochanakaviraj2526 21 วันที่ผ่านมา +1

    DUBAI 🇦🇪💗

  • @manjulaprasanna856
    @manjulaprasanna856 20 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍❤️

  • @user-dd5bz3po5x
    @user-dd5bz3po5x 21 วันที่ผ่านมา +3

    Burj kalifa kiyana eka dakala vidio එක බලන්න ආපු අය මේ පැත්තට

    • @JanithNethsara-up5ui
      @JanithNethsara-up5ui 21 วันที่ผ่านมา +1

      Eka dakala tama enna wena vidiyak na brother

  • @malidu7
    @malidu7 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @TravelWithAyale
    @TravelWithAyale 20 วันที่ผ่านมา

    😮😮😮😮

  • @Travewithson
    @Travewithson 20 วันที่ผ่านมา

    Dubai ලස්සන දවල්ට වඩා රැට 💗

  • @buddhika_ns
    @buddhika_ns 20 วันที่ผ่านมา

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 18 วันที่ผ่านมา

    ❤🎉

  • @isuruprasad-ep3gx
    @isuruprasad-ep3gx 8 วันที่ผ่านมา

    mn wada krana lagatama avilla oyla

  • @naas7156
    @naas7156 20 วันที่ผ่านมา +1

    චතුර අයිය දැන් චතුර අන්කල් වගෙ

    • @TravelWithUdari
      @TravelWithUdari 19 วันที่ผ่านมา +1

      ඔව්, බැඳපු කෙනා බලාගෙන තියෙන ලස්සන තමයී එකෙන් තේරෙන්නේ. එයාට චතුර අයීයා බලාගන්නවා ට වැඩිය වෙන වෙන වැඩනේ, අනුන්ගෙ පවුල් කන වැඩනේ, එකයී චතුර අයීයා දැන් අන්කල් කෙනෙක් වෙලා තියෙන්නේ. එ මදිවට දැන් චතුර අයීයාට හතී.

  • @HarshanaDissanayake-es8df
    @HarshanaDissanayake-es8df 15 วันที่ผ่านมา

    දැන් හිතපල්ලා කාලකණ්ණි පාලකයො කියන තිරිසනුන් අපෙ රටට කරලා තියන විනාසය 😢

  • @nireshadissanayake
    @nireshadissanayake 20 วันที่ผ่านมา +1

    Dubai aquarium eke oya tunnel eka withrak newe oke thawa loku kotasak thiyenawa thawa floor ekak udata giyama ekatath ekka thama ticket eka ganne.Don't tell lies bro ☺️

  • @dumindakumara6911
    @dumindakumara6911 9 วันที่ผ่านมา

    අවසානයට කියන්න තියෙන්නෙ අපි තාම කොතනද අපිට තව කොච්චර දුර යන්න තියෙනවද අපිට තව කොච්චර දේවල් කරන්න තියෙනවද අපිට තව කොච්චර මහන්සි වෙන්න ඕනීද කැපකිරීම් කරන්න ඕනීද මේ රටවල් දැක්කම 😐

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 19 วันที่ผ่านมา

    අපේ එවුන් ලංකාවට සමාන කරන්ට,යනවා යකො උන්ට තෙල් සල්ලි ,උන්ගේ පවුල් වල සැප සම්පත් බැලුවොත් තේරෙයි

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 21 วันที่ผ่านมา +5

    ලංකාව සුන්දර පාරාදීසයක් ගැටලුව දූශිතයන් රජයන සහ ඔවුනට ගැති පිරිසක් සිටීම .

    • @adeepajayasinghe8041
      @adeepajayasinghe8041 19 วันที่ผ่านมา +2

      Ai minissu thana thana kunu dan eka😂foriegners lata wancha kirima..hamadeta unma waradi kiyanna ba

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 21 วันที่ผ่านมา

    Because I went in Dubai 2001.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 21 วันที่ผ่านมา +1

    ලංකාවේ තියනගසුත් කපනවා එඅය සැහෙන්න දුක්විදිනවා ගස්හිටවන්න

  • @nuwanchamara6675
    @nuwanchamara6675 18 วันที่ผ่านมา

    චතුර,ඩුබායි රජ පවුලේ රජතුමාගේ පුක හෝදන්නනේ අපේ කොල්ලේ හතර දෙනෙක් චතුර ආවේ නෑනේ ඒක බලන්න

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 19 วันที่ผ่านมา +2

    මේ රට මේ විදියට හදලා තියෙන්නේ උන්ගේ තෙල් සල්ලි ,ඒවගේම රජ පවුලේ එවුන් ට තියෙන වත්කම් දන්නවා ද අපේ රටේ නෙලුම් කුලුන ට ජේවීපියේ එවුන් කොයිතරම් බනිනවා වාද,නෙලුම් කුලුන පොර්ට් සිටිය නියමිත කාලේට සදා නිම කලා නම් අද අපිට ලැබෙන්නේ ඩොලර් ,ජේවීපියේ කාලකන්නි හැත්ත සහ අපේ මෝඩ එවුන් මේවා හදපු අයට තාමත් අපහාස කරන වා

  • @TravelWithUdari
    @TravelWithUdari 19 วันที่ผ่านมา +1

    ඔයා හරකෙක් බැඳගත්තාට මම මොනවා කරන්නද දැන් චතුර අයීයේ, අපේ පවුලුත් කනවා එ හරකා එ මදිවට , අලී මදිවට හරක්. 🫠

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 20 วันที่ผ่านมา

    අනේ මගේ පුංචි රටත් මේ වගේ තැනකට යන්න තව කොච්චර කාලයක් යයිද...❤️😪

  • @JanithDilruk
    @JanithDilruk 21 วันที่ผ่านมา

    Chathura mahindage gotta

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 19 วันที่ผ่านมา

    චතුර ඔබ ඕක උඩටම නැගල පැනපන්

  • @milhanmilhan4486
    @milhanmilhan4486 21 วันที่ผ่านมา

    ජාති වාදය වපුරා, නයි පෙන්නා රට පාලනය කරන පකයල ගෙයි
    රට ක ආදරණිය පාලකයන්ගේ වෙනස... 🌹🌹🌹
    තවත් වපුරපල්ලා ජාති බේද ය..... දෙරණ..... චතුර.....

  • @yaman8441
    @yaman8441 21 วันที่ผ่านมา +6

    ඔයා ඒ කාලේ මිනිස්සුන්ට නයි පෙන්නලා මෙහෙ මිනිස්සු එදා වේල කන්නෙත් අමාරුවෙන්,මේ පාර රටේ පාලනයට 🧭 රජයක් ගෙන්න කතා කරන්න ,නයි පෙන්නලා මිනිස්සුන්ට ඇරපුවාගේ පවු ගෙවෙන්න 😑

    • @Nilangaekanayaka
      @Nilangaekanayaka 20 วันที่ผ่านมา

      අනේ පලයන් බන් යන්න 😂 ඇයි කොන්ද පණ නැති දොඩන් ගෙඩි දෙකක් තරන් උස නැති පච කෙල කෙල දිව දෙකේ කතා කිය කිය ‍, මිනිමරල ‍, ලෝකෙන්ම යල් පැනගිය පුකේ සමාජවාදයක් අරගෙන ගංජ ගගහ රට හදන්න එන අනුරයට පුලුවන්ද බන් ඔච්චර දෙයක්😂.. ඩුබායිවල රජ්ජුරැවෝ අනුර වගේ හිගන මානසිකත්වයක් නෙමෙයි ඉන්නෙ.. මේ ලෝකෙම ධනවාදි ‍, දියුනු ‍, සංවර්ධන ගැන හිතාගෙන යනකොට.. මාලිමාවේ අනුරය ⁣පුකේ සමාජවාදයක් ඉස්සරහට දාගෙන ධනවාදින්ට වෛර කර කර රටවල් දියුනු කරන්න එනව.. 😂😂 හිනායන කතා කියන්න එපා බන්.. අනුරලයි අනිත් අවජාතකයො ටිකයි උබලගෙන් යටට අදින ජංගිය පවා හිගාකාල ඇදල කරල ඉන්නෙ 😂 හිගන මානසිකත්වයක් තියන එවුන් කොහොමද යකෝ රටක් සංවර්ධනය කරන්නෙ 😂 ? බලපන් ඉංග්‍රීසි අකුරක් බැ අනුරයට කොහොමද ලෝකය ඉදිර්යට ගිහිල්ල මුන දෙන්නෙ ? 😂 සුරංගනා ලෝකෙන් බැහැල ඇත්ත දැකපන්.. මාලිමාව අපු ගමන් රට සුරපුරයක් වෙලා ඩුබායි වගේ වෙයි නේද ? 😂😂 විහිලු කරන එකෙත් සිමාවක් තියාගනිල්ල..

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 21 วันที่ผ่านมา +13

    මේක දැක්කාම හිතුනේ අපි කොහේද තාම කියලා..

    • @JanithNethsara-up5ui
      @JanithNethsara-up5ui 21 วันที่ผ่านมา +1

      Api tama lankawe😊

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 18 วันที่ผ่านมา

      Owwa katha karala wadak na.kawadawath haden na lankawa.deshapalanayak nisa

  • @LakshikaSilva-rs2lk
    @LakshikaSilva-rs2lk 14 วันที่ผ่านมา

    බොරු විස්තර කියන්න එපා 😅😂
    නොදන්න මිනිස්සු ඉතින් පවු..
    අනික එමාර් අයිති රජ පවුලට නෙමෙයි. මෙහෙම video එකක් කරන එකේ අඩුම තරමෙ google කරල විස්තර බලලා හරි කරුණු කියන්න.