කැලයක් මැද ජීවත් වුණු තරුණ මවට කිරි සප්පයෝ එක්ක ලැබුණු දිව්‍ය ලෝකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කැලයක් මැද ජීවත් වුණු තරුණ මවට කිරි සප්පයෝ එක්ක ලැබුණු දිව්‍ය ලෝකය
    Live at 12 සහ Live at 08 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 278

  • @DESH791
    @DESH791 5 หลายเดือนก่อน +302

    මෙි පුංචි පැංචො දවසක ලොකු මහත් වෙලා, හොදින්⁣ ඉගෙන ගෙන, ලස්සන මන්දිර වගේ ගෙවල් හදල ඔවුනුත් සැපසේ ජීවත් වෙන ගමන් මෙි අමිමයි තාත්තවයිත් සතුටින් තියන්න හැකියාව, ශක්තිය, ධෛර්‍ය, වාසනාව උතුමි දළදා සමිදුන්ගේ පිහිටාරක්ෂාවෙන් ලැබෙිවා 🙏🙏🙏🙏❤️

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 5 หลายเดือนก่อน +5

      ඔබ හරි❤ දුෂ්කර ගම්මාන වල දරුවන්ට උගන්වන්න ඕනා ❤ නැත්තම් වෙන්නේ හැමදාම ගස් උඩ ගෙවල් හදන්න තමා 😢

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 5 หลายเดือนก่อน +1

      A hamafama hariyatawanna nam janatawata waga kiyana kkanatwa pat kara ganima

    • @changunchangun2556
      @changunchangun2556 5 หลายเดือนก่อน +2

      Aniwaryenma ❤❤

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 5 หลายเดือนก่อน +267

    ලක්ෂ අසූවට නෙවෙයි කෝටි හත්සීයක් දුන්නත් මගේ ළමයි මම දෙන්නෙ නෑ. කොහොමද ඒ තාත්තගෙ හිතේ හයිය. ආඩම්බරයි තාත්තෙ ❤❤❤❤❤

    • @Vi-m3m
      @Vi-m3m 5 หลายเดือนก่อน +22

      Atta දැන් නම් ගෙයක් හදලා දෙයිනෙ. ඒ තාත්තගෙ හිත හය්යය් සල්ලිවලට නෙවෙයි . ඇත්තටම දරුවො හදා ගන්න අමාරුනම් ද්ව්න එකෙ වරදක් දකින්නෙ නෑ. මොකද ඒ දරුවො දුකක් කරදරයක් නැතුව හොදට ජීවත් වෙනවනෙ. හදා ගන්නත් බැරුව නොදී ඉන්නවනම් ඒ දරුවන් ට කාලයක් ගියාම අධ්‍යාපන මුදල් ඒවගෙ අවශ්‍යතාව එනවා. ඒවා ඉටු කර ගන්න බැරි උනාම ඒ දරුවොත් වැරදි මාර්ගවලට යනවා. හදා ගන්න පුලුවන් නම් ඇත්තටම හොදය් . කිසිම අම්මෙක්ට තාත්තෙක්ට දරුවෙක්ව ව්ව්න කෙනෙක්ට නොදී තමන්ගෙ දරුවො බලාගන්න ශක්තිය ලැබෙන්න ඕනි❤

    • @funnysl8695
      @funnysl8695 5 หลายเดือนก่อน +4

      Gon Kam lokwata prompt karanna EPA mewa moda wada me paulata kenk athi

    • @Dineth334
      @Dineth334 5 หลายเดือนก่อน +1

      ​@@Vi-m3mane pala yako yanna lamaiwa salli walata vikunana eka pawak

    • @Vi-m3m
      @Vi-m3m 5 หลายเดือนก่อน

      @@Dineth334 wikunanna newei ne kiyala tiyenne otana. එයාලව හදා ගන්න අපහසු නම් දුන්නට වරදක් දකින්නෙ නෑ කියලා තියෙන්නෙ. මන් දැක්කා එක අම්මා කෙනෙක් එයාගෙ දරුවව දීලා තිබ්බා ලන්ඩන්වල දෙමාපියන් දෙන්නෙක්ට . ඒ අම්මට හදා ගන්න අපහසු නිසා . ඒ ලමයා දැන් හොදට ඉගෙන ගෙන ලොකු office ekaka job ekak කරනවා මේ ලගදි එයාගෙ ඇත්තම අම්මා හොයා ගෙන ලංකාවට ආවා. මන් ඕනි තරම් දැකලා තියනවා දරුවො ගොඩක් හදාගෙන දුක් විදින දෙමාපියන් . ඒ දරුවෝ හරියට පාසල් යන්නෙත් නෑ දරුවො පහක් විතර ඉන්නවා. මිනිස්සු පුලුවන් විදියට උදව් කරනවා ඒත් හැමදාමත් බෑනෙ. විකුනන්න නෙවෙයි කියන්නෙ තමන්ට හදා ගන්න අමාරු නම් ඒ දරුවව හදා ගන්න පුලුවන් කෙනෙක්ට දුන්නට වරදක් නෑ කියලා කියන්නෙ. අනික ඒම තත්වයක් කාටවත් උදා වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මන් උදාහරණ සහිතවම දැකලා තියනවා දරුවන්ව හදා ගන්න ඉල්ලුවම නොදී ඉදලා දැන් ඒ දරුවෝ මාරම විදියට දුක් විදිනවා. මන් කොතනකවත් කියලා නෑ නේද විකුනන්න කියලා. 🙂 වැරදියට වටහා ගන්න එපා Mr / Mrs

    • @Vi-m3m
      @Vi-m3m 5 หลายเดือนก่อน

      @@Dineth334 wikunanna newei ne kiyala tiyenne otana. එයාලව හදා ගන්න අපහසු නම් දුන්නට වරදක් දකින්නෙ නෑ කියලා තියෙන්නෙ. මන් දැක්කා එක අම්මා කෙනෙක් එයාගෙ දරුවව දීලා තිබ්බා ලන්ඩන්වල දෙමාපියන් දෙන්නෙක්ට . ඒ අම්මට හදා ගන්න අපහසු නිසා . ඒ ලමයා දැන් හොදට ඉගෙන ගෙන ලොකු office ekaka job ekak කරනවා මේ ලගදි එයාගෙ ඇත්තම අම්මා හොයා ගෙන ලංකාවට ආවා. මන් ඕනි තරම් දැකලා තියනවා දරුවො ගොඩක් හදාගෙන දුක් විදින දෙමාපියන් . ඒ දරුවෝ හරියට පාසල් යන්නෙත් නෑ දරුවො පහක් විතර ඉන්නවා. මිනිස්සු පුලුවන් විදියට උදව් කරනවා ඒත් හැමදාමත් බෑනෙ. විකුනන්න නෙවෙයි කියන්නෙ තමන්ට හදා ගන්න අමාරු නම් ඒ දරුවව හදා ගන්න පුලුවන් කෙනෙක්ට දුන්නට වරදක් නෑ කියලා කියන්නෙ. අනික ඒම තත්වයක් කාටවත් උදා වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මන් උදාහරණ සහිතවම දැකලා තියනවා දරුවන්ව හදා ගන්න ඉල්ලුවම නොදී ඉදලා දැන් ඒ දරුවෝ මාරම විදියට දුක් විදිනවා.හරි හමන් පාසල් අධ්‍යාපනයක්වත් ලැබිලා නෑ.. මන් කොතනකවත් කියලා නෑ නේද විකුනන්න කියලා. 🙂 දරුවො විකුනනවා කියන්නෙ සහ හදා ගන්න දෙනවා කියන්නෙ දෙකක් . ඒක තේරුම් ගන්න. වැරදියට වටහා ගන්න එපා Mr / Mrs

  • @Dht-hj4ch
    @Dht-hj4ch 5 หลายเดือนก่อน +114

    සදගිරිසැයෙ අපේ හාමුදුරුවෝ ගේ හදලා දන්නවා අපේ හාමුදුරුවන් ට බුදුසරණ ය්🙏🙏🙏🙏🙏🙏

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 5 หลายเดือนก่อน +465

    හන්තනේ හාමුදුරුවෝ ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා .ආණ්ඩුවේ උපදෙස් ලැබිලා තීන්දු වෙලා එනකොට හාමුදුරුවො ගේ හදලත් තියෙයි 🙏🙏🙏

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 5 หลายเดือนก่อน +46

      ඒක ඇත්ත හාමුදුරුවෝ කිව්වොත් කිව්වා. දවස් විස්සෙන් සේරම හදලා ඉවර කරනවා❤🙏

    • @ashokaLandagea
      @ashokaLandagea 5 หลายเดือนก่อน +46

      අනිවාර්යයෙන් ආන්ඩුවෙ උන්ගෙ කතා විතරයි හාමුදුරුවො කතා නෑ වැඩ තමයි

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @skipper2594
      @skipper2594 5 หลายเดือนก่อน +8

      e hamuduruwo nam ratata wasanawak, me daruvoth

    • @champajayakody4578
      @champajayakody4578 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @sandra2232
    @sandra2232 5 หลายเดือนก่อน +70

    අපේ පීන්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් ප්‍රාර්ථනා කරමි.

  • @shndrhal7402
    @shndrhal7402 5 หลายเดือนก่อน +168

    රජයෙන් හදනකොට මාස ගානක් යයි සදගිරිසෑයේ අපේ හාමුදුරුවෝ ගේ හදලා දෙනවා කිව්වෙ දවස් 15 උන් වහන්සේ ගොඩක් ඒ වගේ ගෙවල් හදලා දුන්නා අසරණ අයට 🙏🙏🙏🙏

    • @ashokaLandagea
      @ashokaLandagea 5 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ඒ හාමුදුරුවො නම් බුදු පුතෙක්ම තමයි

    • @sudaraliyanage3659
      @sudaraliyanage3659 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @VindyaRanasooriya
      @VindyaRanasooriya 5 หลายเดือนก่อน

      ඒ සඳහා අවශ්‍ය සියලුම ශක්තිය , ධෛර්යය ලැබෙනවා අනිවාර්යයෙන් 🙏

    • @RND-g1q
      @RND-g1q 4 หลายเดือนก่อน

      Hadalada dn 😢❤

  • @prasannakumara6159
    @prasannakumara6159 5 หลายเดือนก่อน +130

    මොනවද බං මේ නිව්ස්..😂😂 හරියට ගේ බාරදිලා වගෙ දාන්නෙ තු නොදකින් මුන්ගෙ නිව්ස්....

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 5 หลายเดือนก่อน +5

      Yako mamath hithuwe a asaranayanta geyak dila kiyala,munta mongal

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 5 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම මාත් හිතුවෙ එහෙම😒

    • @DevumiMaleesha
      @DevumiMaleesha 5 หลายเดือนก่อน

      atta kattiyawa news ek bln thanata gena krama tmy.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 5 หลายเดือนก่อน +27

    අනෙ අප්පෙ මාරම වටිනවා රත්තරන් දරුවෝ දුකක් නොදී හදාවඩාගන්න බලාගන්න පින්වන්ත දරුවෝ දරුවෝ මහා සම්පතක්

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +51

    👍🌹.. ඒ අම්මා අපිට ජාතික වීරවරියක් .. සිංහල යාට දාව පිරිමි දරුවෝම තුනක් බිහි කළාට .. මෙච්චර මැරෙද්දී මරද්දී මේ ජාතිය මේ තරමින් හෝ රැකිලා තියෙන්නේ .. මේ වගේ වීරවරියෝ නිසයි .. බුදුසරණයි ..! 👍🌹🤗💙 ..

    • @home_ceylon
      @home_ceylon 5 หลายเดือนก่อน +4

      ඔව් ලමයි 4-5 ක් හදනවනම් දිරිදීමනාවක් දෙන්න වැඩපිළිවෙළක් තිබුනනම් හරි.නැත්තං තව ටික කාලෙකින් මේක සිංහල දීපයක් නොවෙනවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +4

      @@home_ceylon 👍🌹.. ගිය 2023 දී පමණක් සිංහල දරුවන් 50 000 ක් අඩු වෙලා 2022 ට වඩා .. ඔබ හරි .. මමත් පුළුවන් ආධාරයක් කරනවා .. ගොඩක් අය කරයි .. රජයෙන් නම් බලාපොරොත්තු වෙන්නම බෑ . ඩොලර් ගේන්නේම මානව සම්පත .. ඔක්කෝම කරන්නේ සංචාරකයන් ට පමණයි .. 👍🌹..

    • @home_ceylon
      @home_ceylon 5 หลายเดือนก่อน +4

      @@SanjeewaUdayakumara-ub9kr ඉන්න මෝඩ සිංහල කෙල්ලො ටිකත් ⁣විජාතීන් බැදගත්තම සිංහල ජනගහනය ගොඩක් අඩු වෙයි 😪

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +5

      @@home_ceylon 👍🌹.. අපෝ ඔව් .. බැළුවොත් පරයෙක් එක්ක සිංහල කෙල්ලෝ ..සිංහල කොල්ලාගෙන් පිරිමි යාගෙන් තාත්තා ගෙන් පවා අලි පඩ දදා පරිස්සම් කරලා18 වෙද්දීම ලෝකේ වටේම යවනවා .. 👍🌹.. අපි බලා ගමු ..

    • @sunethasanka2093
      @sunethasanka2093 4 หลายเดือนก่อน +1

      👍🌻👍🌻👍🌻👍🌻🌻

  • @rvandephili
    @rvandephili 5 หลายเดือนก่อน +146

    චන්දෙ ළඟ නිසා මහජනතාවට හරිම ආදරේයි

    • @Pixeelated
      @Pixeelated 5 หลายเดือนก่อน +9

      People like u always complain when a politician did something good, no wonder why Sri Lanka isn't developing.

    • @alvionplus4520
      @alvionplus4520 5 หลายเดือนก่อน

      ​@@Pixeelated he is correct.you are still a fool.there are so many like these.what about them.

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 5 หลายเดือนก่อน +12

      අදික දුප්පත් මිනිස්සු අධික මෝඩයි.උන් රටේ තත්වයට ගොඩක් වග කියනවා.

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 5 หลายเดือนก่อน

      Mhajanatawaga badu mudalin nadattuwana rajayaka wagakima janayWatapjasukam sapaima owajanata badi mudal akanotarana oyawGa asarana minisun akadanna nha akatamai bayanaka kama

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 5 หลายเดือนก่อน +6

    දරුවන්ගේ පින....❤බුදු සරනයි ඔයාලට ..

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 5 หลายเดือนก่อน +4

    ඒ දරුවන් සහ මව නිදුක් නිනිරෝගීව සුවසේ ජීවත් වේවා.කිසිම සතෙකුගෙන් වත් හානියක් නොවේවා.සම්මා සම්බුදු සරණයි.

  • @malanilokuge7258
    @malanilokuge7258 5 หลายเดือนก่อน +9

    අප්‍රසන්නය ගේ හදල දෙනකොට ඒ ලමයි කසාද බැදලත් ඉදී.පැටවු තුන්දෙනාටත් අම්මටත් බුදුසරණයි ❤️❤️❤️❤️

  • @palithajayawardena7336
    @palithajayawardena7336 5 หลายเดือนก่อน +42

    අපේ හන්තානෙ හාමුදුරුවෝ අනිවාර්යයෙන් ගේ හදල දෙනව ,දින ගනනකින්. මැති ඇමතිල හැරෙන කොට ,ගේ අපේ හාමුදුරුවෝ හදල තියෙයි.🤔🤔

    • @RND-g1q
      @RND-g1q 4 หลายเดือนก่อน

      Ko hadala dunnada 😢❤

  • @prabasaman354
    @prabasaman354 5 หลายเดือนก่อน +11

    රජයේ දෙන දෙයක් බලාගෙන ඉන්න එපා ජන්දේ ඉවර උනාම පැත්ත පලාතේ එන්නේ නෑ ඒඅය අපේ ස්වාමීන් වහන්සේ ඒ වෙන කොට ගේ හදලා පදිංචි ත් කරවයී ඒයාලාව තෙරුවනේ සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට

  • @bluesky1042
    @bluesky1042 5 หลายเดือนก่อน +57

    බොරු චන්ද පොරොන්දුවක් නොවෙවා, හැබැයි ඔය හොර දෙෂපාලූවොන්ට වඩා අවංක මිනිස්සු උදව් කරයි ඒ පවුලට

    • @niluminilumi8383
      @niluminilumi8383 5 หลายเดือนก่อน

      Owa ITIN rajayata lajja nisa hadana niwus...mapana kala gramasawakaya dakak nadda a minissu...hantana hamuduruwan hadala danawa daruwanta gayak

    • @udithasadaruwan2405
      @udithasadaruwan2405 5 หลายเดือนก่อน +1

      Presanna...hapo appresannay...geyak newey maligawak dunnat araganna hebey chande nam denna epa..

    • @Pixeelated
      @Pixeelated 5 หลายเดือนก่อน +1

      People like u always complain when a politician did something good, no wonder why Sri Lanka isn't developing.

    • @rvandephili
      @rvandephili 5 หลายเดือนก่อน

      කප්පමා කොහෙද ගෙවල් දෙන්නෙ ඌ අනුන්ගේ ඉඩමුත් බලෙන් අල්ලගන්න එකා නෙ 🤣

    • @Pixeelated
      @Pixeelated 5 หลายเดือนก่อน

      @@harithnawalage9355 use ur brain local Sri Lankan bus driver. There are no any good politians in Sri Lanka, y'all tryna lick the ass of Sajith and anura and have ur mom have sexual relationships with anura. Dumb people like u are enough to sink a whole country, try and do some research before talking shit from the information u gathered from watching Sri Lankan news 😂 I forgot people like u doesn't research before talking and just saying the things other people talks about 😂 next time don't use the translator to translate my English, learn English and reply to me 👍

  • @dinushabandara1157
    @dinushabandara1157 5 หลายเดือนก่อน +35

    ප්‍රසන්න රණතුංග ගේ ගෙවල් නම් ඕන් නෑ, අපේ හන්තානේ හාමුදුරුවෝ ඒ අයට ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණා... ❤ හැබැයි වැඩේ කියන්නේ මෙච්චර කල් හන්තානේ හාමුදුරුවන්ට බැන බැන අපහාස කරපු නිරාගමික ජෙප්පොන්ගේ ඇස් වල නම් කටු ඇනෙනවා වගේ ඇති ඒක දකිද්දි... 😂

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 5 หลายเดือนก่อน

      ගෙයක් ලැබිලා නෑ බං උපදෙස් ලැබිලා තියෙන්නෙ.😂😂

    • @dinushabandara1157
      @dinushabandara1157 5 หลายเดือนก่อน +2

      @@sumedasamankumari7107 අනේ පලයන් අපත ජෙප්පා යන්න, ගෙවල් මවන්න බෑ හාමුදුරුවන්ට... 😂 හදලා දෙනකල් හිටපන්, උඹලා වගේ නිරාගමික ගොන් ජෙප්පෝ හැමදේකම Negative පැත්තනේ දකින්නේ... 😂 ඕවා උඹලාගේ ජාතකේ වැරදි බං... 😂

  • @GangaGamage
    @GangaGamage 5 หลายเดือนก่อน +25

    අර කටු කටු ගෙඩි මොනාද නංගි 😭මෙච්චර කාලයක් ඇස් ඇරිලා නෑ ලංකාවේ නෙමෙයි ද මේ මිනිස්සු ජිවත් උනේ පැල මොනාද අහන්නේ පාර්ලිමේන්තු වේ ඉන්න හොර රැල එතනට යැවුවේ මේ පැල් වල ඉන්න අහිංසක මිනිස්සු තමයි

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 5 หลายเดือนก่อน

      අදික දුප්පත් මිනිස්සු අධික මෝඩයි.උන් රටේ තත්වයට ගොඩක් වග කියනවා.

  • @NadeeshaRathnayake-g6m
    @NadeeshaRathnayake-g6m 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි බබාලා ට

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage 5 หลายเดือนก่อน +9

    ප්‍රසන්නලා ඕනේ නෑ අපේ හාමුදුරුවෝ වැඩේ ලස්සනට කරලා දෙයි

  • @pansilupansilu1303
    @pansilupansilu1303 5 หลายเดือนก่อน +1

    දෙව් පිහිටයි මවටත් දරුවන්ටත් 🙏🏻

  • @Hiranthaperera-bo1io
    @Hiranthaperera-bo1io 5 หลายเดือนก่อน

    ඔබ සැමට බෙහෙවින් ස්තුතියි. ඉතා ඉක්මනින්ම ඒ නිවස සාදා දෙන්න. රත්තරන් දරපැටව් ආදරයෙන් බලා ගන්න❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 5 หลายเดือนก่อน +46

    හන්තානෙ හාමුරුදුරුවො ගෙයක් හදලා දෙනවා කොව්වා නෙද

    • @asokakh1563
      @asokakh1563 5 หลายเดือนก่อน +3

      Ow hamuduruwo hadanawa geysk gihinmq porondu una dawas 20 kin hadala denawa kiyala

    • @nihalepa400
      @nihalepa400 5 หลายเดือนก่อน +6

      චන්දෙ හේම කිට්ටු නිසා හාමුදුරුවන් ට කලින් අනිත් අය ඉස්සරවෙයි.

    • @Dona-f5z
      @Dona-f5z 5 หลายเดือนก่อน +2

      Ou mun me boruvata danne chanda laga

    • @chamindarohan6996
      @chamindarohan6996 5 หลายเดือนก่อน

      මේ දවස්වල හරිම ආදරෙයි ආන්ඩුව

    • @SL-jm2by
      @SL-jm2by 5 หลายเดือนก่อน

      Ow mun lasthiweddi ape Hamuduruwo geyak hadala iwarawei.dawas 20 n hadanawa kiuwa.

  • @cj5214
    @cj5214 5 หลายเดือนก่อน +24

    ලැබිලා තියෙන්නේ උපදෙස් විතරයි තවම

    • @aribro2830
      @aribro2830 5 หลายเดือนก่อน +1

      මවන්න බැහැනේ.. ඒකට යම් වැඩ පිළිවෙලක් තියනවනේ..පොඩ්ඩක් ඉන්න

    • @UtharaBope
      @UtharaBope 5 หลายเดือนก่อน +2

      බලමු කෝ...........😊

    • @RaisNation
      @RaisNation 5 หลายเดือนก่อน

      ​@@aribro2830hmmm

  • @lionelweewalage1646
    @lionelweewalage1646 5 หลายเดือนก่อน +1

    උපදෙස් විතරයි රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා සදගිරි සෑයේ පොඩි හාමුදුරුවන්ට දවස් පහලවයි ඇවිත් කතා කරන් ගියා පොඩි හාමුදුරුවන්ට දසලක්ෂ වාරයක් පිං අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දළදා සමිඳුන් ගේ පිහිට පතනවා

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 5 หลายเดือนก่อน +11

    නිවාස අධිකාරියෙන් ප්ලෑන් පාස් කරල ගේ හදදී ඔය දරුවන් ලොකු වෙලා තියෙයි. හන්තාන සඳගිරි සෑයේ හාමුදුරුවන් ඔහුගේ දායකයන්ගේ උදව්වෙන් දින් 15 කින් ඔය පවුලට ගෙයක් හදා දෙන්න පොරොන්දු උනා .

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน +3

      (ඔහුගේ නෙමෙයි උන්වහන්සේගේ කිව්ව නම් නේද

  • @DL12323
    @DL12323 5 หลายเดือนก่อน +2

    පුළුවන් අය ඒ අයට නිවසක් හදලා දෙන එක හොදයි😊

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 5 หลายเดือนก่อน +11

    මම හිතුවේ ගෙයක් ලැබුන කියලා බලනකොට උපදෙස් ලැබිල තියෙන්නෙ

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames 4 หลายเดือนก่อน +1

    Good job

  • @DilrukLasantha
    @DilrukLasantha 5 หลายเดือนก่อน +1

    ඕකුන් දෙන්නෙ නෑ. අනේ අපිවත් එකතු වෙලා ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දෙමුකෝ❤❤❤

    • @i7iseven855
      @i7iseven855 5 หลายเดือนก่อน +1

      හන්තානේ හාමුදුරුවෝ සති දෙකක් යද්දී ගෙයක් හදලා දෙන්න පොරොන්දු උනා. ගේ හදලා ඉතුරු වෙන සල්ලිත් එයාලට දෙනව කිව්ව. ඔයටත් පුලුවන්නම් හාමුදුරුවෝ එක්ක එකතු වෙලා උදව්වක් කරන්න

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!⚔️🤴☸️🤴⚔️
    බුදුසරණයි ..! 💜️🙏🌹🌈️❤️🙏🌹🌈️🌋🦄🌋🦄🌋🦄🙋‍♂️🦄🙋‍♀️🦄🙋🦄🙋⛵🌏🌏🌋🌋🌋

  • @sunethasanka2093
    @sunethasanka2093 4 หลายเดือนก่อน +1

    🎇🎇..රාජා භවතු ධම්මිකෝ ..🌈️🎑️🌈️🎑️.!
    රජ වරු දැහැමි වෙත්වා ..!💎🌳💎 .. දේවෝ
    වස්සතු කාලේන.. කල් වැසි ..⛅⛈️ වසීවා ..!
    🦚🐘.. තෙරුවන් සරණයි .!💦💖🔔💎👑️⛱️

  • @nihalranathunga1360
    @nihalranathunga1360 5 หลายเดือนก่อน +4

    ආන්ඩුවෙ උන් වටේ ගිහින් කොමිස් අරගෙන ඔතනට ඵනකොට හන්තානේ අපේ හාමුදුරුවෝ ගේත් හදල පදිංචි කරල ඉවරත් කරාවි.ආණ්ඩුවෙන් ඕක හැදුවොත් ගේ විවෘත කරන්න තව රැපියල් කෝටියකුත් වියදම් කරාවී ඵහෙවි උන් ඇමැති කාරයෝ

  • @chathurakavin4498
    @chathurakavin4498 5 หลายเดือนก่อน +1

    Hoda wadak

  • @nipun_panchaka
    @nipun_panchaka 5 หลายเดือนก่อน

    පිං සිද්ද වෙනවා මේ වගේ මිනිස්සුන්ට පිහිට වෙන්න ❤

  • @ShamaliMenaka-u4t
    @ShamaliMenaka-u4t 5 หลายเดือนก่อน +1

    Sadagiriseye hamuduruwo ge hadalath iwara karai...rajayen owa hadala denakota..kanchana mahatthta saha hanthane hamudurunta niduk nirogi suwayama wewa...

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bn 5 หลายเดือนก่อน

    ❤❤❤ බුදුසරනයි 💕💕💕💕❤️❤️❤️❤️

  • @pathmaneepathmanee8933
    @pathmaneepathmanee8933 5 หลายเดือนก่อน

    ගෙයක් දීල වගෙ තමයි කතාව,ගෙයක් ලැබෙන තෙක් මේ අසරණයින්ගේ ජීවිත .මේ තමයි අවුරුදු 75 ක පාලනය අපට උරුම කල දේ,දැන්වත් එය හරියට තේරුම් ගන්න,මේ අහිංසක දරු පවුලට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ...

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน

    🙏 බුදුරජාණන් whansege dahtunwhansela ලැබේ

  • @waruni3074
    @waruni3074 5 หลายเดือนก่อน +9

    පෙළට ළමයි හදන්න කලින් ආදායම් මාර්ගයක් හදාගෙන ඉන්න ඕනේ...නැත්නම් ළමයි තමයි දුක් විඳින්නේ....හැමදාම අනුන්ට අත පාලා ඉන්න බෑනේ

    • @pryantaa2445
      @pryantaa2445 5 หลายเดือนก่อน +1

      Pinata. Thamai. Lamai. Lebenne. Eayala. Kopu. Pawichchi. Karala. Nea

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 5 หลายเดือนก่อน +1

      Dene aye dei

    • @M.H.M.H.M432
      @M.H.M.H.M432 5 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත.

    • @u.p.n1203
      @u.p.n1203 5 หลายเดือนก่อน

      e minissu noogath.

  • @SanaSana-tn1cl
    @SanaSana-tn1cl 5 หลายเดือนก่อน +1

    Proud of mather ❤❤❤

  • @supunkumara1320
    @supunkumara1320 5 หลายเดือนก่อน

    ගොඩාක් පිං

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน

    අනෙ හොදයි ❤❤❤❤🎉🎉🎉🎉 බුදු සරණයි

  • @Suduhansiragama
    @Suduhansiragama 5 หลายเดือนก่อน

    Good work suwarnawahini

  • @darshaneemallikaarachchi
    @darshaneemallikaarachchi 5 หลายเดือนก่อน

    පොඩි දවසක් යයි හන්තානෙ හාමුදුරුවන් අනිවාර්යයෙන්ම ගේ හදනවා.. බුදුසරණයි

  • @sureshrohitha7287
    @sureshrohitha7287 5 หลายเดือนก่อน

    Niyamai

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 5 หลายเดือนก่อน

    ගහ උඩ pale edala මෙහෙම karagena . 😂 polowe හිටියනම්..... දරුවන් කියන්නේ පවුල ට සම්පත ක්.
    Theruwan saranai හැමොටම. ❤❤❤❤❤

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya4152 5 หลายเดือนก่อน

    Yako a ammage gamma.uba yakek nangi.pataw 3ata bs😘😘😘😘😘😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💪👍.oyalata bs.👍❤️💪.

  • @srilankan_34
    @srilankan_34 5 หลายเดือนก่อน +1

    චන්දෙ ළග හින්ද නැත්නම් ඇහැක් ඇරලා බලන්නේ නහැ කාලකන්නි,, ඒ මිනිස්සුන්ගේ හොරා කපුවා තමයි ඔය දෙන්නේ 💯

  • @chamarasithum8437
    @chamarasithum8437 5 หลายเดือนก่อน

    Good job❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 5 หลายเดือนก่อน +1

    හොර දේශපාලුවන්ගෙන් නැතිව සමාජ සත්කාර කරන ඕනෑම කෙනෙක්ගෙ උදව් ගන්න දුවේ..ඕකුන්ගෙ යටි බලාපෙරොත්තු තියෙන්න පුලුවන් ...දුවගෙ වයස තාම 25 ලුනෙ...සැමියත් ආබාධිත නිසා කල්පනාවෙන් උදව් ගන්න .මේරට ඒ තරම්ම අවිශ්වාස අයගෙන් පිරිල දරු වෝ....

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +1

    සදගිරි සෑයෙ ස්වාමීන් වහන්ස පොරොන්දු උනා නිවසක් හදලා දෙන්න

  • @armadushika9152
    @armadushika9152 4 หลายเดือนก่อน +1

    සදගිරි සෑයේ හාමුදුරුවන් හදලා දෙනවා ගෙයක් ඒකනම් විශ්වාසයි කොයිදේටත් වඩා

  • @kavindufernando8782
    @kavindufernando8782 5 หลายเดือนก่อน

    Bs 🙏❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA 5 หลายเดือนก่อน

    ලක්ෂ 80 නෙවෙ කෝටි 700ක් දුන්නත් ම්න් දෙන්නෙ නෑ දරුවා ...... ඒ තමයි තාත්තා ❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @renoreno4033
    @renoreno4033 5 หลายเดือนก่อน +1

    තාම.උපදෙස්.ව්තරයි ලැබ්ලා තියෙන්නේ තව.ඔක.පාර්ලිමේන්තුවේ කතා.කරලා..ඉවරවෙනකොට
    දරැවෝ තුන් දෙනාම ඉස්කොලේත්.යයි..අපේ.හාමුදුරුවෝ ගේ.හදයි.දවස්.15.වෙන්

  • @ibba89
    @ibba89 5 หลายเดือนก่อน +2

    ගහ උඩ පැලේ උනත් හුකන එක නම් කරල තියෙනව ලෙසටම...
    😂😂

    • @evienleema101
      @evienleema101 5 หลายเดือนก่อน +2

      කන්න බොන්න නැතුව ලමයි හදන උන් නම් සමාජෙට මහ බරක්

    • @ibba89
      @ibba89 5 หลายเดือนก่อน +1

      @@evienleema101 ඒක ඇත්ත බං..

    • @nuwandarasammani2708
      @nuwandarasammani2708 5 หลายเดือนก่อน

      Ane ow

  • @ruwanimadhukaruwani2288
    @ruwanimadhukaruwani2288 5 หลายเดือนก่อน

    Uthuranna hari yanna ona ❤

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 5 หลายเดือนก่อน +2

    ඡන්දය ඉවර වෙනකම් විතරයි හොදෙ

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 5 หลายเดือนก่อน

    දරු පැටවු . උතුම් මව්පියවරු

  • @Adhi-q3m
    @Adhi-q3m 5 หลายเดือนก่อน

    Waasanawanta demapiyooo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 5 หลายเดือนก่อน

    දැන් ඕකුන් පාර්ලිමේන්තුවෙ ඕකට විවාදයක් ඉල්ලනවා. අනිවාර්යය්

  • @shiromagamage8226
    @shiromagamage8226 5 หลายเดือนก่อน

    Ape sadagiri saaya hamuduruwo niwasa hadala denawa dawas 15.anduwen hadala denakota lamai iskole th yai.❤❤❤❤❤🙏🙏🙏🙏

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 5 หลายเดือนก่อน +2

    උපදෙස් දීලා ඕව පාස් වේලා එනකොට හන්තාන හාමුදුරුවෝ ගේත් හදලා meyalawa පදිංචි කරනවා සති දෙකක් යද්දී උන්වහන්සේ කිව්වොත් කියන දේ කිව්වා විදිහට ඉටුකරන කෙනෙක් 🙏

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 5 หลายเดือนก่อน

    Oya hora deshapaluwo wedak nehe okun owa denne nikan neme minissu ekathuwela hadala dei eka watinawa 👍

  • @k-de9be
    @k-de9be 5 หลายเดือนก่อน

    ඔන්න තාත්තලා.

  • @dilummarambe9840
    @dilummarambe9840 5 หลายเดือนก่อน +1

    Ape Sandagiri saaya hamuduruwo hoda shakthimath niwasak hadala dei. Niwaasa sanwardanayen gewal hadanakota pethara gihin thiyei.

  • @chathuchathu7034
    @chathuchathu7034 5 หลายเดือนก่อน +2

    ස්වර්ණවාහිනීයෙ එක නිවුස් එකක් කියනවා දෙරණෙන් තව එකක් කියනවා😂

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 5 หลายเดือนก่อน

      Kiyanna kohome kiwath ahane eun sihibuddhiyen ahapiyau derane kiwa eka hary ape Dammaloke habuduruwo ge hadela denne porondu una dine 15i ..presanneyage wage adene raber gewal nowe

  • @Kavi_Malshan
    @Kavi_Malshan 5 หลายเดือนก่อน +2

    ගෙයක් හදලා පදිංචි කරලත් ඉවරයි ස්වර්නවාහිනියෙන්😂....මුන් අර උඩ ඉදලා සල්ලි හලපු එකේ මේ වගේ පව්ලකට එක කාමරයයි කුස්සියයි හදලා දුන්නම් මොනවා වෙනවද

    • @Nalakagihandarmapriya4759
      @Nalakagihandarmapriya4759 4 หลายเดือนก่อน

      එක නම් ඇත්ත මුන්ගේ හැම දේම චැනල් එක පේසිද්ද කරගන්න

  • @alvionplus4520
    @alvionplus4520 5 หลายเดือนก่อน +2

    බලමුකො ඔය ගේ හැදෙයිද කියල
    😂😂😂

  • @jananisp9284
    @jananisp9284 5 หลายเดือนก่อน +6

    කොහොමහරි කමක් නෑ, කවුරු හරි ඉක්මනට ගෙයක් දුන්නොත් හොදයි .

  • @PrabodhaSandanayaka
    @PrabodhaSandanayaka 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KahandugodaManage
    @KahandugodaManage 4 หลายเดือนก่อน +1

    ෙමච්චර කන්න නැති කාෙලත් මුන් අම්බානට පැටව් ගහනවා. පව්කරන උන් වැඩියි. ඒකයි කන්න ෙබාන්න නැති උනත් පැටව්ගහන්න හිෙතන්ෙන.

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE 5 หลายเดือนก่อน +1

    කෝ ... අර කියපු දිවිය ලෝකේ 😅😅😅

  • @renoreno4033
    @renoreno4033 5 หลายเดือนก่อน +1

    ආණ්ඩුවෙන්.හදනකොට.අවුරුදු 5.ව්තර.යයි
    සදගිරි සෑයේ සුවාම්න් වහන්සෙ
    ගේ.හදලාත්.ඉවර කරයි.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 5 หลายเดือนก่อน +2

    අදික දුප්පත් මිනිස්සු අධික මෝඩයි.උන් රටේ තත්වයට ගොඩක් වග කියනවා.

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga6163 5 หลายเดือนก่อน

    උදාරයි උදාරයි❤

  • @chamilajayasuriya4729
    @chamilajayasuriya4729 5 หลายเดือนก่อน

    Derana pls follow up and make sure it’s done and doesn’t end as a broken promise .

  • @MJanaChathu
    @MJanaChathu 5 หลายเดือนก่อน +3

    දරුවෝ කියන්නෙ සම්පතක්.. එයාලා එන්නෙ වාසනාවන්ත කම අරගෙනමයි

  • @C..D..104
    @C..D..104 5 หลายเดือนก่อน +2

    අනේ මේ බොරුවට ලකුනු දාගන්න නිවාස හදලා දෙනකොට අවුරුද්දක් යයි.. හන්තාන ස්වාමින්වහන්සේ ගේ හදන්න පොරොන්දු වෙලා ඉවරයි.. තව සති දෙකකින් ගිහින් බලන්න පුන්චි ගෙයක් ඇති එතන.. දේසපාලුවොන්ට කඩේ නොයා.. බොරුවට දේසපාලුවෝ ගාවගන අර ස්වාමින්වහන්සේ කරන්න යන වැඩේට බාදා කරන්න එපා..ඒ මිනිස්සු දන්නෙත් නැතුව ඇති නිවාස අදිකාරියේ මේ තීරනේ ගැන😂😂

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 4 หลายเดือนก่อน

    😭😭😭😭

  • @rohankumara3346
    @rohankumara3346 4 หลายเดือนก่อน

    😢

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 5 หลายเดือนก่อน +3

    225 need vehicle permit, central bank need more salary, this people no need anything.
    Very sad our country political.😢😢😢😢😢

  • @ishansha7197
    @ishansha7197 5 หลายเดือนก่อน

    ලක්ෂ 80ක්‌ නෙමේ කෝටි 700ක්‌ දුන්නත් ළමයි දෙන්නේ නැහැ.... 🖤

  • @sriyaniathukorala5488
    @sriyaniathukorala5488 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 5 หลายเดือนก่อน +1

    ඕකුං හදන ගෙවල්

  • @sandaruwanMadusanka-b2v
    @sandaruwanMadusanka-b2v 5 หลายเดือนก่อน

    ඒ තාත්තාගේ වචන

  • @prasannadisanayaka8639
    @prasannadisanayaka8639 5 หลายเดือนก่อน +2

    Yako apa sadagiri saya hamuduru danawa gayak

  • @Anu-ul8mi
    @Anu-ul8mi 5 หลายเดือนก่อน +1

    Inna geyak wath hariyata nethuwata lamayi nam hadala

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml 5 หลายเดือนก่อน +2

    Hanthane හාමුදුරුවෝ idiri path wena kan oya kiyana eka baiyek wath ediripath une na habai...හාමුදුරුවෝ ge hadiwama ekath kiyai rajayen haduwe kiyala..ehema ratak ne meka hamuduruwanta dirgayusha labenna one🙏🙏🙏🙏🙏🙏

  • @Tikka-i3h
    @Tikka-i3h 5 หลายเดือนก่อน

    කෝ ඉතිම් හදපු දිව්‍යලෝකේ

  • @fantagaming1017
    @fantagaming1017 5 หลายเดือนก่อน

    weradiyne dila nane thama, upades dunna kiyala witharaine kiuwe. habai me kade yana nalikawa kiyanne dunna kiyalane, okun denakan sure karanna ba. dunnath okenuth gasa kanawa

  • @Somasiri-zc2bn
    @Somasiri-zc2bn 5 หลายเดือนก่อน

    යකෝමේවට ලකුනුදෙන්න ඔන කාංචන කුමාරට දැන්ඔක්කොම ලකුනුදාගනියි කාන්චන මල්ලි ඔයාට තෙරැවන් සරනි

  • @nilukasanjeewani3567
    @nilukasanjeewani3567 5 หลายเดือนก่อน +1

    ඇයි බොරු කියන්නේ ස්වර්නවාහිනි.කාංචන අයියා නිසා තමයි මේ මිනිස්සුන්ට ගඟසිරිපුර හාමුදුරුවන් ගේ හඳලා දෙන්න පොරොන්දු උනේ.

  • @Ruwan-uo3tl
    @Ruwan-uo3tl 4 หลายเดือนก่อน

    Kathawa hariyata ewalema geyak dunna wage. Oya katath kalin hamuduruwo ge hadala denawa

  • @menukaprasanna8365
    @menukaprasanna8365 5 หลายเดือนก่อน +2

    Pin

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q 5 หลายเดือนก่อน +1

    අර ගේ දකිද්දි මාර සතුටක් ආවෙ මන් හිතුවෙ ඒක දීලා කියලා බලපන්කො දාලා තියෙන හැටි පොටෝ එකෙ

  • @Madusharasangi-bi4iz
    @Madusharasangi-bi4iz 5 หลายเดือนก่อน

    🙏🙏🙏♥️♥️♥️😘😘😘

  • @kihansatharu1042
    @kihansatharu1042 5 หลายเดือนก่อน

    ලක්ෂ 80 ට වඩා ලැබෙන්න ඇති තව හදපන් අහිංසක ලමයි