How to migrate to New Zealand? | හැමෝම අහපු ප්‍රශ්න වලට උත්තර |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 104

  • @ThayaS-f1f
    @ThayaS-f1f ปีที่แล้ว +2

    Honestly, your channel is very informative, which has been greatly explained. Thanks for your enormous effort. God Bless you.

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +2

    Well done you both express new adventures and experience throughout the journey.
    Good luck 👍

  • @uptownentertainment295
    @uptownentertainment295 ปีที่แล้ว +2

    Malli
    Api lankawe inne .newzealland enna kemathi. Kkohomadda enna puluwan wenne. Wife english teacher kenek. Maman marketing field eke

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      video එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි

  • @sukithasachinthani6959
    @sukithasachinthani6959 ปีที่แล้ว +2

    Harima lassanai oyala 2na budusaranai

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @mns4284
    @mns4284 ปีที่แล้ว +2

    Digatama vedios upload krnna. Good luck

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි

  • @TridnyRathnayake
    @TridnyRathnayake ปีที่แล้ว +2

    Hi this is tridny Nice to see u both ❤

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว +8

    අනේ රස්සාවල් නැහැනේ. මෙ ලගකදි research එකක් කරපු මහාචාර්ය ගමගේ මහත්මිය කියල තිබුනා රට ගිය අයගෙන් තෘප්තිමත්ම ජපානයට ගිය අයයි අතෘප්තිමත්ම නවසිලන්තයට ගිය අයයි කියලා. ප්‍රායෝගිකව මෙ කතාව ඇත්ත, මටත් බෙහෝදෙනෙක් හම්‍බුඋනා ඔය රටට ආපු හැමේම කිවෙ රැකියා දොයා ගැනිම ඉතාමත් අපහසු බවයි , ඒ වාගේම මම දන්න දරැවෙක් එයා mechanical engineer කෙනෙක් ලක්ෂ 30 ක් වියදම්‍ කරලා ඇවිත් මාස 3 න් ආපහුආවා රැකියා ප්‍රශ්නය නිසා.
    නවසිලන්ත ජාතිකයන් මෙ වසරේ 15000ක් අයදුම්‍ කරලලු ඔස්ට්‍රෙලියාවට.
    ඒකනිසා ඔයාලා ගොඩ යන්න ඇති ඒකනිසා කරැනාවෙන් කියනවා සත්‍යයම කියන්න. පව්‍නේ ලංකාවෙ මිනිස්සු හරියට දුක් විදිනවා , තියෙනදේත් නැති කරගන ඔහේ ඇවිත් තවත් අමාරැවෙ වැටෙන්නේ ඇයි ඒකනිසා ඇත්ත තත්වය පැහැදිලි කරන්න.

    • @kevinsilvaautomobile4461
      @kevinsilvaautomobile4461 ปีที่แล้ว

      100% ta 10000% true

    • @gayanimadhushika1965
      @gayanimadhushika1965 ปีที่แล้ว +1

      නවසීලන්තයට පින් සිද්ධ වෙන්න අපේ ජීවිත වාසනාවන්ත වුනා.ඇත්තටම අපි නම් සතුටින්නවසීලන්තයේ.දුකක් තියෙනවා ලංකාවේ ඉන්න අය මතක් වෙනකොට

    • @s.aperera2558
      @s.aperera2558 ปีที่แล้ว +1

      New Zealand 🇳🇿 හරිම සාමකාමි රටක් ජිවත් වෙන්න හොදයි.මම අවුරුදු 13ක් හිටියා $ ඉතුරු කරන්න බැහැ. ඒක මම හොදටම දන්නවා අර මහාචාරවරිය කියන්නේ අපේ අපේ රටේ මිනිස්සු New Zealand 🇳🇿 වල තෘප්තියකින් නොවෙයි ඉන්නේ කියලා එහේම කියන්නේ අපේ උන්ට බැංකු පොත් පුරවන්න බැහැනේ එකයි. මම යනකොට මට පැයකට ලැබුනේ $14.50යි නමුත් මම සතුටින් ජිවත් වුනා. ඇත්තටම New Zealand 🇳🇿 වල හරිම අමාරුයි part time job එකක් හොයා ගන්නවා කියන්නෙත් කලු නික හොයනවාටත් වඩා අපහසුයි ඒ වාගේම තමා ගෙවල් කුලි හරිම වැඩියි student 👩‍🎓 කෙනෙක් විදිහට ගිහින් ජිවත් වෙන්න හරිම අපහසුයි මොකද අපේ සමහර දරුවෝ යනවා first term එකට මුදල් ගෙවලා යනවා එහේ ගිහින් job එකක් කරලා ඉතුරු මුදල් ගෙවනවා කියලා හිතාගෙන මට කියන්න තියෙන්නේ ඒ බලා පොරොත්තුවෙන් New Zealand 🇳🇿 යන්න එපා ලංකාවේ බෙහොමයක් දෙමාපියන්ට මුදල් නැහැ දිගටම ගෙවන්න. ඒ නිසා දරුවෝ අපාහසු තාවයට පත් වෙනවා.

    • @revathakulathunge9150
      @revathakulathunge9150 ปีที่แล้ว

      ලංකාවේ රස්සාවක් හොයාගන්න එක ලේසිද?😊😊😊

  • @chathurikagunarathna2370
    @chathurikagunarathna2370 ปีที่แล้ว +4

    Innocent and successful couple ❤️🥺🌹

  • @shadiaries2022
    @shadiaries2022 ปีที่แล้ว +2

    Nice sharing ❤❤😊😊

  • @chandrikakalyani8905
    @chandrikakalyani8905 ปีที่แล้ว +3

    Suddi ge sound hodai kalu mallige sound madi apita ahenne na

  • @sadunkumara1145
    @sadunkumara1145 ปีที่แล้ว +2

    හොඳයි

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @ThisuraLakshan-ju3tx
    @ThisuraLakshan-ju3tx 10 หลายเดือนก่อน +1

    Ane mekata aniwaryen reply ekk denna ❤❤
    Mama labana mase visit visa ekakta new Zealand enna inne mage mama kenk innava ohe aya thama mava ganne
    Mtta pluwand job ekak hyaganna saha pluwand visit visa eka work visa ekakta convert karaganna
    Mon laksa 80 dilla enne

    • @magejeewithe
      @magejeewithe  10 หลายเดือนก่อน

      sorry අපිට මේ ගැන හරියටම කියන්න බැහැ

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +2

    Thanks ❤ Stay Safe Both of You

  • @travelbro6579
    @travelbro6579 10 หลายเดือนก่อน

    Bro where are u in ??? How about the Nelson side??

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 ปีที่แล้ว +4

    මම නම් Newzeland යන්නෙ නැහැ,එත් දාන දාන video නම් ආසාවෙන් බලනවා.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @SankaVimukthi
    @SankaVimukthi 2 หลายเดือนก่อน

    Kohomada job eka hoya gatte

  • @samnthakumara2995
    @samnthakumara2995 ปีที่แล้ว

    New zealand enakota face cream genna puluwan da

  • @NYX490
    @NYX490 ปีที่แล้ว +1

    Aiye..math Singapore inne..electrical krnne..math dn newzeland enna inne.mta poddk oylge number ekak denna puluwnda.❤

    • @NYX490
      @NYX490 ปีที่แล้ว +1

      Math bandarawela.poddk puluwnnm number ekak denna.❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      email වලින් contact කරන්න මල්ලී

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      email වලින් contact කරන්න මල්ලී

  • @Levin_123
    @Levin_123 9 หลายเดือนก่อน +1

    Polytechnic ekkt studies walata ena eka hodai d ? Demand eka adui d Ethakota University degree ekk newe nisa ?jobs hoyaddi ehema balapaanwd eeka

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      ඒගැන අදහසක් නැහැ
      sorry

  • @chandrikaweragalaweragala9878
    @chandrikaweragalaweragala9878 ปีที่แล้ว +1

    Malli mama iinna istrayal wala ceargiver kanak widiyata wada karanawa oya kiyapu ara ajan ga nambara danawada oyalaga vidio godak hodai❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      job එක හොයලා දුන්නේ agent කෙනෙක් නෙවෙයි.visa එකට company එකේන් තමයි agent දුන්නේ.ඒකත් එයාලගෙම එකක්.

  • @gayanionline0523
    @gayanionline0523 ปีที่แล้ว

    Partnership work visa apply karaddi monada ona wena document akki. Visa eka enna kochchara kalayak yanwada akki.pls reply 🙏

  • @Shan-n7u
    @Shan-n7u ปีที่แล้ว +2

    International driving permit eka ganna oni nedda.

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      video එකේ හැම විස්තරයක්ම තියෙනවා

  • @rashdesilva5377
    @rashdesilva5377 ปีที่แล้ว +2

    Hi, Me work visa walin awith PR apply karanna kochchara kalayak yanawada

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඒගැන හරියටම කියන්න දන්නේ නැහැ.

  • @nayy600
    @nayy600 ปีที่แล้ว +3

    Sounds ටිකක් මදි වගේ aiya

    • @AsunthaSenavi
      @AsunthaSenavi ปีที่แล้ว +1

      අයියා රහසින් වගේ කතා කරන්නේ සීතල නිසාද 🥰

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔව් නේද

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      හැමදාම ඔහොමනේ 🤣

  • @kanivlog95
    @kanivlog95 ปีที่แล้ว +2

    Akke api Dan Singapore inne. Job ekakta enva nam IELTS onida?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว +1

      අපිට නම් ඕනි වුණේ නැහැ

  • @hirunimaleesha1680
    @hirunimaleesha1680 ปีที่แล้ว +1

    මට ඔයා ගියපු visa Nama poddak kiyanna puluwanda dr

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      video එකේ විස්තර තියෙනවා

  • @Mindpower777.
    @Mindpower777. 9 หลายเดือนก่อน +1

    Aiye oyalage consultant kauda ? Please help!

    • @magejeewithe
      @magejeewithe  9 หลายเดือนก่อน

      එහෙම කෙනෙක් නැහැ

  • @billayt2527
    @billayt2527 ปีที่แล้ว

    Singapore වගෙ රටක student කෙනෙක් විදිහකට ඉගෙනගෙන එ singapore වලින් හොද ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ද

  • @thilinidissanayaka8923
    @thilinidissanayaka8923 ปีที่แล้ว +1

    මට දැනගන්න පුලුවන්ද සිංගප්පූරුවේ මාස්ටර් වලට යද්දි වයිෆ්ව එක්කන් යන්න පුලුවන්ද ජොබ් කරන්න පුලුවන්ද කියලා?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      visa එකක් දෙනවද කියලා sure නැහැ masters වලට. university එකෙන් විස්තර ගන්න පුළුවන්.

  • @anushkagomez3217
    @anushkagomez3217 ปีที่แล้ว +1

    Hi where do u live in New Zealand

  • @chrishanthafernando8196
    @chrishanthafernando8196 ปีที่แล้ว +1

    Sound madine....

  • @futureworld9979
    @futureworld9979 ปีที่แล้ว +2

    ❤️❤️

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 ปีที่แล้ว +2

  • @donhiranya5641
    @donhiranya5641 ปีที่แล้ว +2

    💝

  • @donhiranya5641
    @donhiranya5641 ปีที่แล้ว +1

    Practical test eka tikak amarui. Hithaganna beri ewa thiyanawa. Godak welawata lankawe pavichchi wenne nethi marga salakunuth thiyanawanee. Tikak ekapara holman wela yanawa ithin 🤭

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      ඔව් නේද
      ගොඩාක් ස්තුතියි ☺

  • @davidprashanth7076
    @davidprashanth7076 ปีที่แล้ว

    Hi aiyaa How to get job in newzyland?

  • @AsunthaSenavi
    @AsunthaSenavi ปีที่แล้ว +1

    අක්කෙ අයියෙ මට ඔහේ ඉන්න කෙනෙක් automobile technician කෙනෙක් විදියට වීසා එකක් සෙට් කරන්න ලංකාවේ සල්ලි වලින් ලක්ශ 50ක් ඉල්ලුවා. අවුරුදු තුනක වර්ක් වීසා එකකට. එච්චර යනවද සල්ලි? මට පිලිතුරක් දෙන්න අක්කෙ..

    • @nilupachandani6474
      @nilupachandani6474 ปีที่แล้ว +1

      Oy kohmd apply kre Ajent name ek kohmd

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      අපේ visa එකේ විස්තර video එකේ තියෙනවා

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      job එකක් හොයාගන්න ඕනි

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194 ปีที่แล้ว

    Sound quality of your videos is not successful .Pl.draw your attention towards in this regard .

  • @sumudusanjeewani2098
    @sumudusanjeewani2098 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @pushpikaliyanahetti4772
    @pushpikaliyanahetti4772 ปีที่แล้ว +1

    Ielts karada?singapore edala apu nisa ielts onida?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      නෑ කරේ නැහැ

  • @NirooL
    @NirooL ปีที่แล้ว +1

    ❤❤❤😍😍😍

  • @chandimapriyangani4074
    @chandimapriyangani4074 ปีที่แล้ว +1

    Niwziland එන්න ඔයාලා දන්න Egance එකක් හෝ ඔහේ ජොබ් හොයල වීසා දෙන තැනක් කියනවද ?අපිත් එන්න බලන්නේ .ඔයාලගේ වීඩියෝ අපිට ගොඩක් වටිනවා

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      sorry...job agency ගැන කියන්න දන්නේ නැහැ.

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 ปีที่แล้ว +1

    That's not ice, Hales

  • @chuty20038
    @chuty20038 9 หลายเดือนก่อน

    අයියෙ රිපලයි ඔනි ඔහෙ ඇවිත් ජොබ් හොයගන්න බැද

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 ปีที่แล้ว +1

    Hi! Can you please share the details of the agent. We are trying to come to NZ through a skilled occupation. Though we say that there are multiple opportunities for civil engineers, they ask for work rights while interviewing. Hope you might help me ❤

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      Hi...First, you have to find a job, and then the company will ask you to contact a visa agent.

    • @ayomaratnayake5615
      @ayomaratnayake5615 ปีที่แล้ว +1

      @magejeewithe yes dear I know that first we have to get a job offer. But the thing is while they are interviewing me they ask whether I have proper job rights to offer me the job? 🙄 That means whether I have a job visa for them to offer me the job. Without a job how can I get a job visa? What do they mean by job rights?

    • @magejeewithe
      @magejeewithe  ปีที่แล้ว

      @@ayomaratnayake5615 It's like this. You don't need to have a job to get work rights. For some visas, you will get work rights. As my husband got the full-time job visa, I got the work rights. That means I am eligible to do any kind of job. That's called work rights. I hope it's clear.

    • @ayomaratnayake5615
      @ayomaratnayake5615 ปีที่แล้ว

      @magejeewithe Yes darling, for that even, either my husband or myself should get a job offer first from NZ. There is the problem 😕

  • @Badaginna-of1lr
    @Badaginna-of1lr 11 หลายเดือนก่อน

    ඔය රටට ඉංග්‍රීසිද ඕන භාෂාව....

  • @krishandithsara6315
    @krishandithsara6315 ปีที่แล้ว +1

    How i can contact you

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 ปีที่แล้ว +1

  • @dinitharidmaldesilva1333
    @dinitharidmaldesilva1333 ปีที่แล้ว +1

    ❤️