කාටද ගැහුවේ කාටද රිදුනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 232

  • @piyalindika7260
    @piyalindika7260 5 หลายเดือนก่อน +38

    Agreed. Bruno තමයි podcast format එක ලංකාවේ hit කලේ මම හිතන්නේ

  • @WhisperscapeASMR
    @WhisperscapeASMR 4 หลายเดือนก่อน +3

    Podcast trend එක බෝ කරේ illumination. ඔයාලගෙ program එක හොදයි. ඒත් පෝඩ්කස්ට් උන බෝ කලේ ලංකාවෙ නං illumination, Dee Zee X, dilshan abegunawardana

  • @sandaruwankarunarathna2704
    @sandaruwankarunarathna2704 4 หลายเดือนก่อน +10

    බෘෘනෝ නිදහස්. ❤️💪 ගැම්මක්.. ඇත්තටම DD බලන්න පටන් ගත්තේ මේ සින් එකත් එක්ක..❤️ දැන් හැමදාම බලනවා Video Eka දානකල් බලන් ඉන්නේ ❤️

  • @kg94837
    @kg94837 5 หลายเดือนก่อน +21

    හිනා යනවා අප්පා බත් විරෝධී සංවිධානයේ විමල් කෑගහනවා ඇහුනාම. එකම දේ කියන්නේ හැම වේදිකාවේම. ගෝඨාට කිව්වෙත් ඕවාම තමා.

  • @sudharshanicooray757
    @sudharshanicooray757 5 หลายเดือนก่อน +12

    බෲ පොඩි ෂොට් එකක් දාලා ද බන් DD එන්නෙ. Screen එක බලා ගෙනවත් කියවගන්න බෑ නෙ අප්පා 😧💁🏻‍♀️

  • @kalumlakmal4582
    @kalumlakmal4582 4 หลายเดือนก่อน +6

    මටත් ආසයි මේ daily dose එකේ කතා කරන්න බෘනො

  • @dilishankumara2133
    @dilishankumara2133 4 หลายเดือนก่อน +1

    මම ඔයාලගේ ඩේලිඩෝස් එක පටන් ගත්ත කාලේ ඉදන් බලන කෙනෙක්, හසාගෙ මෝඩාබිමානයට ආපු ප්‍රශ්නෙ, ඒ ප්‍රේශර් එක, ඒ දවස් ගෙවුන විදිහ, ඒ දවස් වල ශෝ එකක් කරගන්න හෝල් එකක් බුක් කරගනිද්දී ආපු ප්‍රශ්න, ඔයාලත් එක්ක ඉදපු අයගේ වෙනස් වීම් , හිතට දැනුන දේ , ගැන කතා කරන පොට්කාස්ට් එකක් හරි, ඩේලි ඩෝස් එකක් හරි කරන්නකෝ, ඒක ගොඩක් වටීවි මට වගේම අහන් ඉන්න ගොඩක් අයට,
    ඒ ආපු දවස් කොහොමද ගෙවුනේ , ඒ දවස් වල මොනවද රේ කියලා අනේ ප්‍රීස් ඒක ගැන ටිකක් කතා කරන්නකෝ

  • @slmicro3857
    @slmicro3857 4 หลายเดือนก่อน +4

    1:34:07 අනුර පරම්පරා අතර චින්තන වෙනස ගැන කතා කලා ලන්ඩන් වලදී.. 😊ඒකනම් nextlevel❤🎉🎉

  • @pubuduthiwanka3155
    @pubuduthiwanka3155 5 หลายเดือนก่อน +8

    සදගිරි සෑයෙන් විශාල රොටී ශබ්දයක් ඇසෙයි කියල හිතෙන්නෙ මට විතරද 🤔

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 5 หลายเดือนก่อน +9

    Oyalata බොහොමයක් ඉස්තුති SL හැමෝටම බුදු saranai oyalata

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +4

    තිවංක පොඩි එකා, බෲනෝ මරැ. අනිත් උන් දෙන්නා චාමර ගුරුසිංහ, අභිශේක නම් වටෙන් ඇවිල්ලා දීලා උන් උන්ටම මේකේ යන ඒවට හිනා වෙලා මේකත් චොර කරන උන් වගේ. අපිට උන් දෙන්නගේ මූණූ දැක්කම හිනා යනවා.

  • @sampath-kuruppu
    @sampath-kuruppu 4 หลายเดือนก่อน +5

    50:16 ඒක නම් ඇත්ත.
    ප්‍රවෘත්ති බලන එක අඩුයි හුගාක් අයගේ.

  • @stardustindigo
    @stardustindigo 4 หลายเดือนก่อน +6

    10:24 කොහොමද දන්කවද පරදින බව දැන ... දැනත් අපි දිනනවා කියලා කියන්නේ...😂😂 හරි සරලයි උං ...උංවම රවට්ට ගන්නවා 😂😂😂😂 එච්චරයි 😂😂

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 5 หลายเดือนก่อน +3

    මට නම් හරියටම ඔෆ් වෙන වෙලාවට සෙට් උනා අද..🎉❤thank you dd from russia

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 5 หลายเดือนก่อน +9

    විමල් කොහොමත් පිට ඉන්න උන් හදන්ඩ දක්ශයි ගෙදර ළමහිගේ උපැන්නේ නම උගේ උනාට DNA උගේ නෙමෙයි අපි පක්ශය දාලා ගියෙත් මු නිසයි සෝමවන්සට මු ගැන කිවාට පිළිගත්තේ නැ කතාවට විතරයි මේලෝ රහක් නැ

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 5 หลายเดือนก่อน +6

    නෙවිල් සමරකෝන් පත්කලේ private bar එකෙන්. සරත් එන් ද සිල්වා AG තනතුරට පෙර අභියාචනාධිකරණ විනිසුරු තනතුරේ හිටිය

  • @shaventubehd1940
    @shaventubehd1940 4 หลายเดือนก่อน +3

    Love you guys from 🇨🇦🇨🇦🇨🇦, ya all informative , keep it up guys. බොස් Bruno your the mastermind behind this project, let’s change poor people minds with truths. 👏

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 4 หลายเดือนก่อน +1

    වීරත්වය ගෑනු අයට කියල දෙන ආදරනීය දුවේ ඔයාගෙ උපන්දින යට සුබ පතමි

  • @RamaniSumeda
    @RamaniSumeda 5 หลายเดือนก่อน +12

    අනේ මන්දා.... එක එක වෙලාවල්... පිස්සු හැදෙනවා.... ක්‍රිකට් බැලුව කාලේ වගේ ඇබ්බැහි වෙලා... ඒ උනාට ඔයාලට................

  • @dineshrajapaksha4751
    @dineshrajapaksha4751 4 หลายเดือนก่อน +13

    තිවන්ක දැන් සුපිරි හසාගේ ගානටම ඇවිත් 🎉

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 หลายเดือนก่อน +6

    ගම්මන්පිල කියපු තඩි බොරුවක් භාරත ලෙහෙල කිව්ව .
    දිලිත් මීටිමෙ කොඩිවනන එකෙ තිබිච්ච ආධුනික ගතිය දැණුනෙ නැද්ද

  • @pofansrilanka7345
    @pofansrilanka7345 4 หลายเดือนก่อน +10

    විමල් වීරවංශ ගැනද කියන්නෙ? ඌ මැරෙන්නෙ පනුවොගහල, මොකද පනුවොත් අහගෙන ඉන්නෙ උගේ ගූ කතා.

  • @SachithLakshan-yp4qq
    @SachithLakshan-yp4qq 4 หลายเดือนก่อน +1

    මමනම් ආසම අභිගේ කතාවට❤

  • @anojakoumari7303
    @anojakoumari7303 5 หลายเดือนก่อน +10

    බෲනෝ ක්‍රස් එකක් අෆ්ෆ කෙල්ලන්ගෙ..

  • @hashanobasi6645
    @hashanobasi6645 4 หลายเดือนก่อน +3

    Nice strategy for Vimal 😂

  • @georgeaugustine3138
    @georgeaugustine3138 4 หลายเดือนก่อน +2

    😂😂😂❤❤HaH..Ha❤dan kiri kiri Bole karannada hadanne😂😂😂😂

  • @dmanuelg1275
    @dmanuelg1275 5 หลายเดือนก่อน +13

    කව්ද තිවංකගේ කොණ්ඩේ කැපුවේ?

  • @teransduminda312
    @teransduminda312 4 หลายเดือนก่อน +1

    1:26:47 නාකින් එලවමු කියන එක නම් ඇත්තටම මාත් විරුද්ධයි. කියන්න තිබ්බේ අපේ වැඩිහිටියෝ දැනටමත් මේකේ උන්න වැඩි. දැන්වත් ගෙදර තියන් බලාගමු වගේ දෙයක් අපිට ගේන්න බෑද 😁☺️

  • @Sanjushan
    @Sanjushan 4 หลายเดือนก่อน +1

    විමල් විරවංශ යනු ඕනෑම අතකට ඕනෑම මාතෘකාවක් කතා කලහැකි පුද්ගලයෙකි

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 4 หลายเดือนก่อน +1

    ජය වේවා Slvlog ඔබට..🌹🌹

  • @TharinduRanathunga-w5z
    @TharinduRanathunga-w5z 5 หลายเดือนก่อน +23

    ගුරා කියන්නෙ මම ආසම චරිතයක්.❤ හැමෝගෙම මතයට වඩා වෙනස් විදියට හිතන, අමුතු අදහස් තියන පට්ට පොරක්. ගුරා කරන joke තේරුම් ගන්න මොලේ තියෙන්නත් ටිකක් කල්පනා කරන්නත් ඕනෙ.
    මේ අනිත් සෙට් එක හෙනම සිඟිති ආතල් ගන්නෙ. විමල් නායකත්වෙට සුදුසුයි කියල මේ ගොල්ලො හිතනවා මේක බලල විමලුයි දිලිතුයි තරහ වෙයි කියල. ඒක අර මොන්ටිසෝරි ළමයි කරනව වගේ හරි අහිංසක සිඟිති විහිලුවක්. මේකට කමෙන්ට් කරන සිඟිති පොරවලුත් ඉතින් “කොටවන්න නේද හැදුවෙ, හොරා” කිය කිය බෲනෝව ෆෝම් කරනවා.😂
    ගුරාට මේ වගේ සිඟිති ආතල් සෙට් වෙන්නෙ නෑ. පොර හදන්නෙ ඊට වඩා advance කතාවක් කියන්න. කොහෙද ඉතින් අනිත් උන් තුන් දෙනා සිඟිති ආතල් එකේම එල්ලිල ඉන්නවනෙ.

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน +3

    චාමර ගුරුසිංහ වටේම උන් ගහපු අභිශේකට ඩේලි ඩෝස් එක ඇතුලේ තියන්ම ගහයි වගේ දෙන තරමට.

    • @martinphillip2440
      @martinphillip2440 4 หลายเดือนก่อน +1

      Mewage Katha epa areda genunta agaya gaurawen Katha keranna igena Gannawa

    • @MinolFernando-ue3lk
      @MinolFernando-ue3lk 4 หลายเดือนก่อน

      @@martinphillip2440 ඉතින් හුත්තෝ ඇත්තනේ කිව්වේ. උබ මට කියන්නේ පකයා ඒක උන්ට කියපං.

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 4 หลายเดือนก่อน

      ​@@martinphillip2440hariyatama hari..ane manda samahara pirimi ganu diha balannema ekita gahanna puluwan, eki baduwa, eki denawa henata..onna oya wage adahas walinmai..eka hari kathai appa

  • @surangadilhan6825
    @surangadilhan6825 5 หลายเดือนก่อน +7

    අභී බෲ ගැන කිව්ව දේ හරියටම හරි❤ podcast ලංකාවේ ස්ටඩි කරනවනං බෲ තමා සහ ඒකට ලගම එග්සාම්පල් එක 2020 අහී සහ අද අභී❤️🙌👏

  • @Hasindu479
    @Hasindu479 5 หลายเดือนก่อน +8

    Chamaraya wadak na daily dose ekata😂

    • @dushanliyanage3066
      @dushanliyanage3066 4 หลายเดือนก่อน +2

      ගුරා ඉන්න ඕන

  • @wijeykulathungam
    @wijeykulathungam 5 หลายเดือนก่อน +3

    AGE issue - it shows the level of civilization of a country. I love the country where I have been living for the last 37 years. Age is not a matter in Canada. They never ask for age or date of birth in job application forms. Although the retirement age is 65, it is the age at people can retire and get the pension benefits. It doesn't mean you have to retire at 65 as the working place doesn't know you age. Respect and privileges like discounts are available for those who are over 65. I know people who is still working in late seventies.

  • @harsha_madhumal_deshapriya
    @harsha_madhumal_deshapriya 4 หลายเดือนก่อน +1

    Where can I find your podcast about logical fallacies??

  • @nuwannilanka
    @nuwannilanka 4 หลายเดือนก่อน +1

    16:06 උඹලත් කොටවන්න නම් හොඳට දන්නවා⁣නේ 😂

  • @KaveenDhananjaya-hx7hi
    @KaveenDhananjaya-hx7hi 4 หลายเดือนก่อน +2

    උද්දික රට යන්න ගහපු පෑලෑනක් නෙමේ ඊට වඩා දෙයක් තියනවා

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 4 หลายเดือนก่อน +2

    She didn't tell 'nakiya' I think. She said they won't trust their grandfather with the house keys but we have trusted a 75 year old to run the country.
    I thought it made sense specially when he is dragging the country into the ditch

  • @anojakoumari7303
    @anojakoumari7303 5 หลายเดือนก่อน +3

    DD එක දාන්නෙ නැති දවසට හෝ පරක්කු වෙනකොට කෝල් කරලා බනින්න නම්බර් එකක් දාලා තියපියවු..

  • @nihalbandula8247
    @nihalbandula8247 4 หลายเดือนก่อน +1

    විද්දෙ හාවට වැද්දෙ පඳුරට නේ හිඃ හිඃ හිඃ හිඃ 🔥🔥🔥😂😂🔥😂🔥😂

  • @krishabeywardane
    @krishabeywardane 5 หลายเดือนก่อน +11

    Roti "Delete"😂😂😂

    • @Shan35688
      @Shan35688 4 หลายเดือนก่อน

      Aaka aathal

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 4 หลายเดือนก่อน +1

    Very good discussion. 👍

  • @PrasannaPrasanna-f6e
    @PrasannaPrasanna-f6e 5 หลายเดือนก่อน +3

    මෝඩයෝද වයසට යති

  • @induhewapathirana8924
    @induhewapathirana8924 5 หลายเดือนก่อน +4

    Excellent program abhi today you are very decent

  • @eshnow
    @eshnow 5 หลายเดือนก่อน +4

    Keep up the good work brothers ❤🇬🇧

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 4 หลายเดือนก่อน +2

    බෘනො මේ වෙලාවෙ npp නොවන්නට හේතුව හොයන මං 🤨🙄🤔😵‍💫🧐

  • @vindiyanianthick3028
    @vindiyanianthick3028 4 หลายเดือนก่อน +1

    What do you think about the accountability factor (or the non-existence of it) in the social media reporting?

  • @kirimalli
    @kirimalli 4 หลายเดือนก่อน +3

    විජේවීරව අත්අඩංගුවට අරගෙන ගෙනාපු ආමි එකේ වාහනේ ඩ්‍රයිවර්ගෙ ඉන්ටවීව් එකක් බැලුව ඊයෙ වනැසTV එකේ. ඒ ඩ්‍රයිවර් කියනව විජේවීරයි පක්ශෙ දෙවනියයි අතර උන වෙඩි හුවමාරුවකින් විජේවීර මැරුන කියල හදපු නිව්ස් එක ආමි එකේ කට්ටියත් එක්ක විජේවීරයි පක්ශෙ දෙවනියයිත් පුටු වල ඉඳගෙන බැලුවලු මැරෙන්න කලින් දවසෙ.
    සෝශල් මීඩියා නැති කාලෙ ටීවී, පත්තර වල නිව්ස් කීයක් බොරු ඒව වෙන්න ඇතිද.

  • @blakepeter4416
    @blakepeter4416 5 หลายเดือนก่อน +13

    ගුරා ආව කියලා ආයි කලින් කියපු සේර්ම ගුරාට කියන්න ඕන නෑ. එකම කතාව දැන් repeat කර කර කියනව වැඩී

  • @harshamadawabernard
    @harshamadawabernard 5 หลายเดือนก่อน +18

    සීලරතන හිමි පට්ට ආතල් 😂😂

  • @jagathshantha4950
    @jagathshantha4950 5 หลายเดือนก่อน +6

    මං ගානේ මල් වෙඩි

  • @ActiveOrganic
    @ActiveOrganic 4 หลายเดือนก่อน +1

    Dreaming machan ultimate Gall eka Dinala thiyenne mindset hadenne ehema

  • @sitharalakmal
    @sitharalakmal 5 หลายเดือนก่อน +1

    Why giving an extension to a person who cannot get his department to file cases correctly or draft a bill with no mistakes?

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน +2

    Ara sinduwa niyamai...."""rotee"""😂😂😂

  • @chamathkoggala4095
    @chamathkoggala4095 5 หลายเดือนก่อน +3

    you all are doing that job ...

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 5 หลายเดือนก่อน +4

    Thanks to all ❤❤❤❤❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 4 หลายเดือนก่อน +1

    විමල් කියන ඒවා දැන් ගනන් ගන්නේනැ .හැබයි ඕනේම දෙයකට මෙයා දක්ශයි.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 5 หลายเดือนก่อน

    බොරු මර්සි දාන්න එපා සුද්දා අද දැම්මේ නැත්තම් dd එක බෘනෝ බැනුම් අහන්නේ බනින්නේ හදා ගන්නනේ බොක්ක සෙනසුරාදා ඉරිදාත් පුරුද්දට යනවා බලන්න ඒ නිසා දවස ගානේ දාහල්ලා videyo 🎉🎉🎉 superb and great job DD❤❤

    • @SLVLOG
      @SLVLOG  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @amithalasantha8176
    @amithalasantha8176 4 หลายเดือนก่อน

    Werawansa guli dekak vithara kalada kohedaa

  • @harith24
    @harith24 4 หลายเดือนก่อน

    Team, ඉදිරි වැඩසටහනේදි අපිට පැහැදිලි කරල දෙන්න බලය ගන්න ඉන්න නායකයෙක් චන්ද දාන්න එන්නෙත් නැති සමහර විට ජන්ද අයිතියක් වත් නැති ඩයස්පෝරාවෙන් නියත විවරන ගන්න යන්නෙ ඇයි කියල .. හැමෝටම ප්‍රයෝජනවත් පැහැදිලි කිරිමක් වෙයි

    • @SLVLOG
      @SLVLOG  4 หลายเดือนก่อน +1

      😮😮😮

  • @madhurangaeshan6611
    @madhurangaeshan6611 4 หลายเดือนก่อน +1

    අර හාමුදුරුවන්ට පොඩ්කාස්ට් ක්ලාස් එකේ ෆ්‍රී කාර්ඩ් එකක් දෙමුද? 🤭

  • @buddhierangagunathilaka4442
    @buddhierangagunathilaka4442 4 หลายเดือนก่อน

    1:28:18 Hasty generalization. දෙතුන් දෙනෙක්ට කියපු කතාව වැඩිහිටි ඔක්කෝටම සමාන කරල ගන්නව.

    • @SLVLOG
      @SLVLOG  4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @UD-95
    @UD-95 4 หลายเดือนก่อน +1

    පොඩ්කාස්ට් එකකට හරිනිව ගේනවකෝ බෲනෝ අභී 😑

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 4 หลายเดือนก่อน

    දැන් අපි මොකද කරන්නේ මේක අහලා.

  • @darshanajayarathne6193
    @darshanajayarathne6193 4 หลายเดือนก่อน

    mayala katada kade yanne.... ranilgen nam sahena kutiyak hambenwa sure....

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 หลายเดือนก่อน +1

    විමල් වගෙ එවුන් ලංකාව තමා හොඳ කියන එක නං හරි , පුර වැසියන්ටත් මාර ගෞරවය ක් නෙ 😊

  • @24banda
    @24banda 4 หลายเดือนก่อน

    අභිෂේකා ටත් කතා කරන්න දීපල්ලකො බං... 😮

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku9102 4 หลายเดือนก่อน +1

    Ranil salary ganne ne
    Please check

  • @sagaramahindasiri7241
    @sagaramahindasiri7241 4 หลายเดือนก่อน +1

    My God Broono, it's not "lisen". It's "licence". Lot of children are watching your pod cast. So please don't use that incorrect word. Thanks

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 4 หลายเดือนก่อน +2

    Great program

  • @ilk-dv5sz
    @ilk-dv5sz 4 หลายเดือนก่อน

    ඇයි රනිල් වග කියන්න ඕන නැද්ද පෝලිං ඇති වුණු එකට, ඩොලර් බිලියන 12 ක ණයක් ගැනීම 2015 න් පස්සේ, බැංකු හොරකම ඇතුළු දූෂිත පාලනය.

  • @pkds1983
    @pkds1983 4 หลายเดือนก่อน

    අඩෝ අන්න ගුටිකන කසුන් මල්ලි හදිසි හෘදයාබාධයකින් රෝහල් ගත කරලලු ලැබිච්ච තීන්දුවත් එක්ක 😅😅😅

  • @Dushanti
    @Dushanti 5 หลายเดือนก่อน

    Oya chean 1ka keduwe nekamma ranela ehenam nowe hode 2022 aragalaye kollo kello ekata oyalath aithi A nesa anewarayen sathutu veya yuthui

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 หลายเดือนก่อน

    ICCPR ගැන රබාත් මග පෙන්වීම තියෙද්දි වැල්වටාරම් මොකටද ?

  • @AnuraPerera-is2lq
    @AnuraPerera-is2lq 4 หลายเดือนก่อน

    Oyalage program hamadama thianawada

  • @chinthakabandara2633
    @chinthakabandara2633 5 หลายเดือนก่อน +2

    Abisheka will you marry me❤?

    • @pskm90
      @pskm90 5 หลายเดือนก่อน

      තමුසෙ හෙන කැතයි යකෝ

    • @gangamarapane8819
      @gangamarapane8819 4 หลายเดือนก่อน

      🤣🤣

  • @imeshpinnaaduwa421
    @imeshpinnaaduwa421 4 หลายเดือนก่อน

    සරලයී ගෝඨාට උන දේ දැක්කනේ විමල්ට හිතෙනවා ඇති... ලොකු වැඩ නැතිව ඔය රෝල් එක ස්ටේබල්.... නිසා හැමදාම බැක් බෝන් රෝල් එකෙ ඉන්න එක ලාභ ඇති ඥෙහ්......

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 5 หลายเดือนก่อน +2

    Europe Country walata me welawa hodai wada arila awilla balanna puluwan🥰

  • @KushanKarunakalage
    @KushanKarunakalage 5 หลายเดือนก่อน +1

    Keep it up team.❤

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 4 หลายเดือนก่อน

    නාලිකා වල ප්‍රවෘතිවත් පත්තරවත් බැලීම නවත්වල කාලයක්.

  • @nalindathilakarathna9749
    @nalindathilakarathna9749 4 หลายเดือนก่อน +1

    නාකින්ට නාකියි කියන්නේ නැතුව තරුණයි කියන්නද?වයසට ගියා කියලා හැමෝම පරිණත වෙන්නේ නෑ.සමහරු පත නරි වෙනවා.අනික වයසට ගිය උන් කියන හැමදේම පිළිගන්න ඕනේ නෑ.මොකද මෝඩයොත් වයසට යනවා.😂😅

  • @NeriusFernando
    @NeriusFernando 4 หลายเดือนก่อน +2

    Very good

  • @martinphillip2440
    @martinphillip2440 4 หลายเดือนก่อน

    Ape Kemathi ketiyen news pedhili keremak voice control wediya geganne nethiwa

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 3 หลายเดือนก่อน

    විමලයා කියන ඒවා තේරෙනවා තිස්ස කුට්ටිය කතා කරන ඒවා ශබ්දෙ විතරයි පිටවෙන්නෙ

  • @9MM732
    @9MM732 4 หลายเดือนก่อน

    ඔය චාමරයගෙ මුත්ත බලපිටියෙ රේගුව ආසන්නෙ හිටියෙ මුහුදු කොල්ලකාරයෙක් 😂😂

  • @nilanigunawardhana6037
    @nilanigunawardhana6037 4 หลายเดือนก่อน

    Lankawen pita inna api kohomada oyalage,radio join wenne,weda karana gaman,man oyalage wedasatahan,ahanne.

  • @ThivankaKasun-k1p
    @ThivankaKasun-k1p 4 หลายเดือนก่อน +1

    I'm also not watching News for morep than one year..!

  • @danasiriherath9700
    @danasiriherath9700 4 หลายเดือนก่อน

    සර්ව ජන බල සෙට්එක Sjb එකට කවදද එකතු වෙන්නෙ...කියල අහන්න කව්රුත් නෑනෙ...

  • @madilin3396
    @madilin3396 4 หลายเดือนก่อน

    Seelarathana himita nomination denne none of the above kiyana option eka venuvata....

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 5 หลายเดือนก่อน

    ඇයි ඉරාජ් නෙවෙයි ද TH-cam channel හදුන්වාදුන්නෙ ?නොදන්නා නිසා අහන්නෙ

  • @keshus1109
    @keshus1109 4 หลายเดือนก่อน

    20:15 අන්න පැන්න office එකේ ගිනිකෙළි කොරන්න පුලුවන්ද ?බෘනෝ කියපු කථාව තමා ඔතනට ගැලපෙන්නේ . රනියට හරියට අත්පුඩි ගහන්න බැරි ඇයි ?වම අතේ 4වෙනි ඇගිල්ල බලන්න 😅
    විමල විපක්ෂ නායක කරමු 😂

  • @DifferentThinker
    @DifferentThinker 5 หลายเดือนก่อน +1

    අද පරක්කුයි🤧 හෙන වෙලාවක් බලන් හිටිය😢

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 4 หลายเดือนก่อน

      කියලනේ තියෙන්නේ අඟහරුවාදා පරක්කු වෙනවා කියලා ..අඟහරුවාදා හසා නෑ ගුරා

  • @SachithLakshan-yp4qq
    @SachithLakshan-yp4qq 4 หลายเดือนก่อน

    විමල් කියන්නේ කොස් ගහක් පෙන්නලා මේක පොල් ගහක් කරන්න කිව්වොත් කතාව ඉවර වෙනකොට එක පොල් ගහක්

  • @thilinapramod5117
    @thilinapramod5117 5 หลายเดือนก่อน +2

    යකෝ පරක්කු වෙලා දාන එක පුරුද්දකට ගිහින් ද... 😏

  • @AsankaRuwan-lx9xf
    @AsankaRuwan-lx9xf 4 หลายเดือนก่อน

    මෝඩ හරක් ටිකකුත් ඉන්නවා ජයවේවා කියන්න මොලයක් තියේනම් අහපන්කෝ අපි ඔබතුමන්ලාට චන්දෙ දෙන්න ඔබතුමන්ලා රටට කරලා තියෙන එක වැඩක් කියන්න කියලා

  • @danasiriherath9700
    @danasiriherath9700 4 หลายเดือนก่อน +2

    හොරු පන්නමු...

  • @HashaniRashmi
    @HashaniRashmi 4 หลายเดือนก่อน

    Barida pod cast ekata chance ekak denna, asau kathawata set wenna

  • @chinthakasampath5685
    @chinthakasampath5685 4 หลายเดือนก่อน

    ara biliyana 80 nayakarana andu wala meka idalama na

  • @ilk-dv5sz
    @ilk-dv5sz 4 หลายเดือนก่อน

    NPP කිව්වා online bill එක අයින් කරනවා කියලා.