Home tour 🏠| නැන්දම්මාගේ ගෙදර 😍| Life in japan 🇯🇵🇱🇰❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 529

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +79

    ඔයානම් හරිම හොද ගතිගුන තියන කෙනෙක් dear ඔයාගේ නැන්දම්මත් හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ ලේලි කෙකෙක් ලබන්න ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 ปีที่แล้ว +15

    ඔයානම් හරිම කඩිසර කෙනෙක්. ආසයි බලාගෙන ඉන්න වැඩ කරනව. සමාජයට ආදර්ශයක්. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️❤️

  • @palithap170
    @palithap170 ปีที่แล้ว +21

    ඔයා හරිමහොද කෙනෙක් ඔය ගතිගුණ සසරපුරාවටම තියාගන්න ඔයාට ගොඩාක් පිං ඔයාලාට දෙවි පිහිටයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @unsmart3953
    @unsmart3953 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මට අහම්බෙන් ඔයාව හම්බ වුනේ මම ඔයාගෙ වීඩියෝ ටික දැනට බලාගෙන යන ගමන්,එකක් ඉවර වෙද්දී එකක් බලනවා හරිම ලස්සනයි මම හරිම ආසාවෙන් බලනවා මම විතරක් නෙවෙයි මගෙ පොඩි දුවත් හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ වැඩත් ඔයාගෙ දුවගෙ වැඩත් බලන්න දුවත් හරිම ආසයි අනේ ඉතිං ඔයාලට අපි හරි ආදරෙයි ❤️🥰😘💐

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️

    • @DilaniUdenika-p6q
      @DilaniUdenika-p6q 2 หลายเดือนก่อน

      මමත් ehemai නංගි, හරිම අසාවෙන් බලනවා 😍❤️❤️❤️😘​@@anushajeewani2016

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +32

    අක්කා ඔයාගේ පිරිසිදු කිරීම නම් නියමයි ආසයි බලන් ඉද්දිත්... ඇත්තටම ඔයා හොඳ කෙනෙක්.. නැන්දම්මාගේ ගෙදර අස් කරලා පිරිසිදු කරලා දෙන එකම පිනක් 🙏❤ අදත් video එක හරිම ලස්සනයි ❤ ආදරෙයි ඔයාලට 😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ආදරෙයි ඔයාලටත් ❤❤❤

    • @indikachandimal6542
      @indikachandimal6542 ปีที่แล้ว

      👍👍👍

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 ปีที่แล้ว +12

    අක්කගේ වැඩ හරි පිළිවෙලයි , මමත් ආසයි පිළිවෙල හා පිරිසිදු කරන්න ,මරීනා දුවත් හරිම ආදරණිය යි❤️,බුදු සරණයි පවුලේ සියලුම දෙනාට අක්කේ ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @aroshadithyan8573
    @aroshadithyan8573 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි වීඩියෝ එක. ගොඩක් පිළිවෙලට හැමදේම කරනවා. කොච්චර හොද දුවෙක්ද ඔයා. ඔයාගෙ දුවත් හොද දරුවෙක් වෙයි dear. ගොඩක් වැදගත් දේවල් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. සතුටුයි dear ඔයා ගැන. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට❤❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +20

    ඔයා කොහොමත් පිලිවෙලයි ,පිරිසිදුයි නේ අක්කා 😊.අද විඩියෝ එකත් ලස්සනයි ❤.මරිනා මතක් කරා කියන්න ආදරේන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියන්නම් ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 ปีที่แล้ว +18

    ඊයෙත් හිත හිත හිටියේ ඔයා අද වීඩියෝ එකක් දායි කියලා. ඔහොම නැන්දාම්මාට උදව් කරන එකනම් ගොඩාක් හොඳයි. එයත් අවුරුදු 90ට ඔහොම ලස්සනට ජීවත්වෙන විදිහ ගොඩාක් වටිනවා. ඒවගේම කියන්න ඕනේ ඔයාගේ කටහඬ වගේම ඔයාත් ආදරණීයයි අනූ...❤ ඔයා ඔහොම අස් කරනවා දකිද්දි හරිම ආසයි. අපේ ගේ තාම හරියට හදලා නෑ. ඒ නිසා හරියට අස් කරගන්න අමාරුයි. කවදාහරි ඔයා වගේ ඔහොම ගෙයක් තියාගන්න එක තමයි මගේ හීනේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤ ආදරෙයි ❤❤❤ ඔයාගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @chandaniliyanage7694
      @chandaniliyanage7694 ปีที่แล้ว

      Oya wage leelila na dan bs

    • @madushanimadushani461
      @madushanimadushani461 ปีที่แล้ว

      Hi

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +7

    හරිම වටින ආදර්ශමත් වීඩියෝ එක. නැන්දම්මගේ වැඩ ටික පිලිවලට පිරිසිදුව කරන ඔයා. හැමෝටම හරිම ආදරශමත් වීඩියෝ එක
    අපේ ලංකාවෙ ගොඩ දෙනෙක් එහෙම නැනේ. මමත් මගේ නැන්දම්මව හොදටම බැලුවා එයාට මම දුවෙක් වගේම බැලුව මට ඔයාගෙ වීඩියෝ බලව විට මතක් උනා.මම හරිම ආදරෙයි ඔයාට ඔයාගේ ගති හරිම හොදයි.අපි එහෙම තමයි ඉන්න ඕනේ හරිම ලස්සනයි විඩියෝ එක.ජේසු පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤❤

    • @MS-vr1lr
      @MS-vr1lr ปีที่แล้ว +2

      lankawe aya kiya kiya baninna epa.lankawe samahara nandammalage thiyana gathiguna nisa thamai leli ewa nokara inne.ehema nandammalata karanna hithenne nane e nisa me widihata katha karanna epa.thamanta e de labenna onenam thamanuth adaraneeya wenna one.ethakota e respect eka adaraya labenawa.bahutharayk nandammalata naththe eka lankawe.

  • @poorni767
    @poorni767 ปีที่แล้ว +11

    ආන්ටිගේ නැන්දම්මාගේ ගෙදර හරිම ලස්සනයි.... මට ආස හිතුනා..ආන්ටිගේ විඩියෝ එකනම් ගොඩක් වටිනවා..විඩියෝ එකක් දාන්න ගොඩක් දවස් ගිය නිසා පලුවෙන් හිටියේ...අනේ ඉක්මනින් තව විඩියෝ එකක් අරන් එන්න.. බලාගෙන ඉන්නවා...සතුටින් පරිස්සමින් ඉන්න...💗💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඉක්මනින්ම එන්නම්කො ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤❤❤❤

  • @dilshanisenarathna8096
    @dilshanisenarathna8096 ปีที่แล้ว +5

    අක්කි ගොඩ කාලෙකින් comment එකක් දාන්න උනේ.. අලුත් ජොබ් එකක් හොයන නිසා මේ ටිකේ busy..ඒත් එකක් වත් මග නොහැර මම වීඩියෝ නම් බැලුවා.. මට IT වලින් japan වල job එකකට එන්න අවස්ථාවත් ලැබුනා.. ඒත් මට japan language ඉගෙනගන්න කල් මදි නිසා ඒක අතෑරියා.. අක්කිවත් මතක් උනා.. ඔයාව හීනෙනුත් දැක්ක 😍❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ එහෙමද නංගි . මොන තරම් busy වුනාත් විඩියෝ එක බලන එකට ගොඩාක් ස්තූතියි .. සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනෙ ආදරෙයි ❤❤❤❤

  • @asankapradeep4067
    @asankapradeep4067 ปีที่แล้ว +9

    කොහොමද අක්කි.මටනම් අක්කි ගැන හරිම සතුටුයි.මොකද මහත්තගේ අම්මාට මේවිදිහට සලකන අක්කි වගේ හොද මිතුරියක් හම්බ උන එකට.මේ කාලේ නැන්දම්මලා ලේලිලා අතර තියන වෙනසත් එක්ක අක්කි අක්කිගේ අම්මාටම වගේ නැන්දම්මාට සලකන එක ගැන මට ගොඩාක් සතුටුයි,වගේම මට අක්කි ගැන ආඩම්බරයි.❤️මමත් මේ දවස්වල අපේ ගෙදර ලාස්සන කරන ගමන් අක්කිගෙ video බලලා.අපේ පුතා එක්ක තමයි පොඩ්ඩක් තියාගන්න අමාරු.ඒත් පුලුවන් විදිහට හදාගත්තා.මරීනා දුවට මම හැමදාමත් වගේම අදත් මගේ ආශිර්වාදය දුවට පුදනවා.හැමදාමත් සතුටින් ඉන්න්.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ❤️❤️❤️😘😘😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️❤️❤️

    • @SamanthaBandara-hy5fv
      @SamanthaBandara-hy5fv 9 หลายเดือนก่อน

      මමත් ඔයා වගේ වැඩ කරන්න ආසයි

  • @dinugamage1724
    @dinugamage1724 ปีที่แล้ว +23

    ඔයා කෝ කිය කිය ඉන්නකොට වීඩියෝ එක දැක්කේ ලස්සනයි 🌼❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඒකනෙ මම දන්නවානෙ බලන් ඉන්නවා කියලා ❤❤ ස්තූතියි ❤❤

  • @nilathimallika1788
    @nilathimallika1788 12 วันที่ผ่านมา

    මේක විතරක් නෙවෙයි ඔයාගෙ හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බැලුවා.මමත්ගොඩක් පිරිසිදුව ගෙදර තියන් ඉන්න කෙනෙක්.ඉතිම් මැනික ඔයාට වගෙ ලස්සන දේවල් මට නැ.ඔයාගෙ ගෙදර මාරම ලස්සනයි.මට තිායන ටික ලස්සනට පිලිවෙලට තියාගන්නවා.ඔයාගෙ ඒවා බලලත් අදහස් ටිකක් ගන්න පුලුවන්👌ඔයා මාරම හොද කෙනෙක්.ඒකනේ ඔයාට හැම දේම ලැබෙන්නෙ.විශ්වයෙ ආශිර්වාදය ලැබේවා..ආදරෙයි හැමදාමත්..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි .... ආසාවෙන් බැලුවා.. ඒ වගේම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ....

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @HansiChathumini
    @HansiChathumini ปีที่แล้ว +2

    මං ඔයාට හරිම කැමති ඔයාගේ හැමදෙයක්ම සර්තක වේන්න කියලා ප්‍රර්තනා කරනවා ❤❤❤😊 ජෙසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KK-wz9dl
    @KK-wz9dl ปีที่แล้ว +5

    මරීනා මාරම ලස්සනයි ❤අක්ක ඔයත් ලස්සනයි, ඔයාගෙ වැඩ හරිම පිළිවලයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +7

    ඔබ හිතනව වගේම බොහෝම ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ...හරිම ලස්සනයි .ඔබ බොහෝම පිලිවෙලට පිරිසිදුව තියාගන්න හැටි බලාගෙන ඉන්න සහ ඉගෙනගන්න බොහොම දේ තියෙනවා .ස්තූතියි පුතේ ... 👏👏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් හස්බන්ඩ්ගෙ අම්මත් තමන්ගේ අම්ම වගේ කියල හිතන එක දෙමව්පියන්ට සලකන එක මෙලොව එලොව දෙකටම පින් ලැබෙන ක්‍රියාවක් ජේසු පිහිට ලැබේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕❤️❤️💕🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน

    දුව ගැන ගොඩක් ආඩම්බරයි අම්ම පිං කරල තියෙනව දුව වාගෙ ලෙලියක් ලබන්න ගොඩක් ගොඩක් වට්න විඩියෝ එකක් සතුටින් ඉන්නව කියල ප්‍රාර්ථනා කරනව ජෙසු පිහිටයි මැණිකො

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️😘😘🙏🙏

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +4

    මං ඔයාගේ පරණ විඩියෝස් බැලුවා මේ ටිකේම මරිනා හරිම ලස්සන බබෙක් අක්කි ආදරෙයි ඔයාලට😍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤❤

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +2

    Lassanai akke harima lassanata pirisidu kara puduma eliyak watuna gedarata.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි නංගියො😘😍😍

  • @nadeekasenavirathna920
    @nadeekasenavirathna920 9 หลายเดือนก่อน

    Oyanm harima hoda gatiguna tiyena kenek akki.asa hithuna godak.apitath Japan enna asai akki.apita pina natiwa athi.oyalata godak adarei.hamadama sathutin enna.dalada samindu pihitai.

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +1

    අහම්බෙන් වගේ ඔයාගේ video eka දැක්කේ නියමයි අක්කේ හදවතින් සුබ පතනවා ඔයාට

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️ ආදරෙයි

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 ปีที่แล้ว +1

    Onna mag asaven balag hitapu thavath lassanama video ekak🥰
    Akki marinage rook ekath thibbe palleha nedha.ikmanatam full home touer ekak pennanna😍akkige vedanam godak pilivelay.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයා එයාගේ රෑම් එක පහල...මම උඩ Home tour එක දානකොට පෙන්නන්නම්. ගොඩාක් ස්තූතියි ❤❤❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 ปีที่แล้ว

      @@anushajeewani2016 ❤️🥰

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +5

    You are a blessing to the family. Your mothering law is lucky to have a daughter like you

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +1

    ඔයා වගේ පිළිවෙළට ජීවත් වෙන්න ආසයි අක්කේ අපි තාම පුංචි කාමර දෙකක් හදලා තියෙන්නේ.තාම නිවස හදාගෙන යනගමන්.ඔයා නිසා ගොඩක් අය ජීවිතේ විඳිනවා වගේම ඉගෙන ගන්න දේවලුත් ගොඩයි.ආදරෙයි අක්කේ මම නුවරඑළියෙන් චාමලී.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว

      ඔයාගෙ සිහින ප්‍රාර්ථනා ඒ විදියටම ඉටුවේවා
      තෙරුවන් සරණයි

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +2

    හොදයි .පෙර සහ පසු ඔයා ලස්සනට අස්කරල ඔයා හරිකඩිසරයි අවුරුදු ලග නිසා අපිත් අස්කරන්න ඕන කොහොම පටන්ගන්නද කියල කම්මැලිකමේ හිටියෙ අනේ ...අනිවාර්යයෙන්ම හෙටම පටන් ගන්නව ඇත්තටම ...💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @Anasihusen
    @Anasihusen ปีที่แล้ว

    Oya harima hodayi Ane.vidio eka man ada thamayi baluwe.thawa thibunanam kiyala hithenawa.oya Hoda leliyek.nandamma. Harima wasanawanthayi ❤ Oya wage leliyek labapu eka. Asawen balan hitiya video eka iwaraunane dukayi😢 oyala hamotama theruwan saranayi!!! Parissamin inna ❤

  • @zereendeen6673
    @zereendeen6673 ปีที่แล้ว +4

    This young lady is an inspiration to many other young people..very responsible as well.lovely to watch your videos .I'm also an old lady yet doing my own errands.Blessings to All

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      Thank you 🌸🌸❤️❤️🙇‍♀️🙇‍♀️

  • @යේශී
    @යේශී ปีที่แล้ว +3

    මං ආසම මේ විදියේ වීඩියෝස් වලට 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +1

    මමත් දැන් ඔයා වගේමයි .කොයිවෙලේත් ගෙදර අස් කරනවා🙈❤️ ඔයාට ගොඩක් ස්තූති 💗😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එහෙමද ගොඩාක් සතුටුයි ❤️❤️❤️❤️

  • @sachiniimashi5741
    @sachiniimashi5741 ปีที่แล้ว +11

    නැන්දම්මා කියනවට වඩා අම්මා කිව්වොත් හොද නැද්ද අක්කි ❤️ ඒක ටිකක් ආදරනීයයි නේද ❤️😘 අක්කි ඒම කිව්වා කියල මුකුත් හිතන්න එපා .

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +2

      එයා එහෙම කියනවා ඇත්තේ වීඩියෝ එක නිසා. මොකද අලුතෙන් බලන කෙනෙක් විස්තර දන්නේ නෑනේ ඒකයි. එයා කතා කරනකොට ඒ රටේ භාෂාවෙන්නේ කතා කරන්නේ එතකොට එහෙම කතා කරනවා ඇති😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      මම අම්මා කියලා තමයි එයාට කතා කරන්නෙ .. ඇත්තටම උදෙශි කිව්වා වගේ විඩියෝ එක නිසායි එහෙම කියන්නේ .. අනෙ මොනවත් මම හිතුවෙ නෑ.. ස්තූතියි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      @@udeshikachathurangani5928 ඔයා ඉතින් මන් ගැන දන්නවානෙ ගොඩාක් ඔයාට ආදරෙයි .. ඔයා කිව්වා හරි❤❤

    • @sachiniimashi5741
      @sachiniimashi5741 ปีที่แล้ว

      මටත් පස්සේ හිතුනා අක්ක ගොඩක් හොද කෙනෙක් නේ vidio eka නිසා වෙන්න ඇති කියල ❤️😘 අක්ක ගොඩක් හොද කෙනෙක් 😊❤️😘 මරීනත් අක්ක වගේ වෙයි දවසක 😊😊❤️❤️

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว

    Duwa oya harima Honda kenek Duwage Nendamma harima vasanawanthai. Oya vage leliyek name duwaek labanna kochharapin karala ethida? Duwa etthulu pawle sematama Thunuruwan saranai .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @Sadaminiherath2495
    @Sadaminiherath2495 ปีที่แล้ว

    Ane Harima lassanai me video ekath nendammage gedara Harima lassanai akka sork ekata pirisindu Kala😊❤ asawen balan hitiya 😊 bs hemotama

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 ปีที่แล้ว

    Akke sink eka clean Karapu chemical eke 4to ekak danna puluwanda

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว

    Oyath japan aya wage as karana widiya dakkama ehema hithenawa harima active.Ara cleanser eka nam maru vim kale😁asa hithenawa balanna video🤩

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 ปีที่แล้ว

    Great....can iknow what u are spraying onmettrass and pillow

  • @shalanimalsha6666
    @shalanimalsha6666 ปีที่แล้ว

    balan inna asai mis weda karana diha harima nihathamani lassana paulake oyala samatama budu saranai dalda samidu pihitai

  • @hashiniwijerathna-mu1wm
    @hashiniwijerathna-mu1wm ปีที่แล้ว +1

    Onna akki 1st comment eka magen. Danakal mn balan hitiyee. Harima lassanai. ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @chayamu295
    @chayamu295 2 หลายเดือนก่อน

    Harima lassanai film ekak wage oya poddak wath kammli na hari shok😗

  • @saduhiru7837
    @saduhiru7837 ปีที่แล้ว +3

    අදත් video එක ශොක් ඇන්ටි.❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤

  • @okdes.9806
    @okdes.9806 ปีที่แล้ว +4

    Joining u from UK. May God bless you with your kindness towards your mothering law. Happy Easter!

  • @ajanthapushpakumata3049
    @ajanthapushpakumata3049 ปีที่แล้ว +2

    ඔයා මාරම පිරිසිදු යි කඩ්සරයි බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @sacheegunasekara1023
    @sacheegunasekara1023 ปีที่แล้ว +1

    Akka oya nan niyamai...man wada karanna kammali welawa oyage vedio balanawa..etakota mage gedara wada karaganna mata aaasa hitenawa..thank u akke ..oyagen api godak dewal igena gannawa

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ❤❤❤

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 ปีที่แล้ว

    Harima piliwelai oyage wada. Harima lassanata nandammage gedara as karala. Nandamma wasanawanthai. Oya wage leliyek labanna. Adarei oyata.. 😍😍😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx ปีที่แล้ว

    As karana heti balan inna asai... lassanta ge pirisidu karanwane asa hithenwa mehema geyak thiyaganna. Wenda wagema wedagath video ekk asawen beluwa. Thawath lassana video ekk enkn asawen balan inne. Sathutin parissamata inna budusaranai ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට❤❤❤❤

  • @ShamikaVeerawardana
    @ShamikaVeerawardana หลายเดือนก่อน +1

    ඔයා හරි හොදයි💝💖හොදම ඔයා💝💝💝💖💞💖💖💞💞💞💕💕💖💕💕

  • @nimashamadu9511
    @nimashamadu9511 ปีที่แล้ว

    Oyage video balanna man harima asai,a wageama Marina tath godak asai.adarei mn oyalata❤❤😊

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว

    Mm me lagadi oyage videos dakke nandi. Dan harima asawen balanne.Oyage hama video ekakama harima lassana , niwichcha piliwalak thiyanwa nandi.ewa dakina kota e widiyata wada karanna apitath harima asai.
    Well done . Digatama me wage Hoda dewal apita genna.❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🙇‍♀️❤️

  • @chandimanirosha905
    @chandimanirosha905 ปีที่แล้ว +1

    මෙච්චර හොඳට වැඩ කරන ඔයා ඇයි මේ නැන්දම්මා නැන්දම්මා කියන්නෙ අම්මා කියන්න කෝ ලස්සනයි එතකොට

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      මම එයාට අම්මා කියලා තමයි කතා කරන්නෙ .. මම අම්මා කිව්වාම සමහර අයට දන්නෙ නැති නිසයි එහෙම කිව්වේ .

  • @madushikabhasini3252
    @madushikabhasini3252 ปีที่แล้ว +1

    Oyage jewithen ganna padam gdk thiyanwa akki manika. Harima piliwela kenek oya.... Parissamata inna akki Pana ....adareiii .... Bs

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට ... ආදරෙයි ❤❤❤❤❤

  • @rasadaripushpika4474
    @rasadaripushpika4474 11 หลายเดือนก่อน

    Akke mo comment damme nati unata hamadama oyage vidio balanwa .kochchara baluwat epa wenne ne.igena ganna godak dewal oyage vidio wala tiyenwa.budu sarani.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏

  • @tharangasenapathi7378
    @tharangasenapathi7378 ปีที่แล้ว

    Sprey karanne monada air freshener akak da

  • @manjulagayan9837
    @manjulagayan9837 ปีที่แล้ว +1

    ආස හිතෙන video එකක් අක්කි අදත් . අක්කි අස් කරන එක බලන් ඉන්න ආසයි . පිරිසිදු කරාට පස්සෙ හරිම ලස්සනට ආව ගෙදර . දැන් හිම වැටෙන්නෙ නැද්ද අක්කි . මරීන පැටියා ආදරෙයි ❤️ ඉතින් අක්කි ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      දැන් හිම වැටෙන එක නැවතිලා නංගි ❤❤❤ දැන් ටික ටික රස්නේ වේගන එනවා. නමුත් තාම සීතලයි අපිට .. ආදරෙයි නංගියො😘😍😍 ❤❤

  • @niroshshelani3572
    @niroshshelani3572 ปีที่แล้ว +1

    Lassanai akki hemadama piliwelai akka kawadath piliwelaine akkige husband vitharada sudu achchita inna hemoma parissamen inna sudu achchi th Aya video ekakin penna ada sudu achchi nena ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අම්මාට තව දුවෙක් ඉන්නවා එයා ටිකක් දුරින් ඉන්නෙ .. ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    Math baln hitiye video ekak danakm .harima lassni ❤❤🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Oyage me vedio ekata mata kiyanna wachana shabdakoshaye naha .e tharamma supirima supirii.ane anusha ape kanthawanta igena ganna godak de thiyenawa.sri lankikayek washayen i am proud of you.god bless.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ආදරෙයි ❤❤❤❤

  • @maheshrandika6118
    @maheshrandika6118 ปีที่แล้ว

    ආන්ටි ඔයාගෙ videos හරි වටිනවා අපි ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මන් ගොඩක් ආසයි මේවගේ video වලට🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +3

    සුබ දවසක් මම හොදින් අදත් විඩියෝ ඓක ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤

  • @gomichithradewa3278
    @gomichithradewa3278 ปีที่แล้ว +1

    හරිම හොද ලේලියක්
    මම ඔයාගෙ hama වීඩියෝ එකක්ම බලනවා
    මම නිශා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නිශා ❤❤❤❤

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 5 หลายเดือนก่อน +1

    You are so efficient.neat and tidy.yr deep cleaning session is great.thank you

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx ปีที่แล้ว +1

    Harima lassansi vedio eka😊asawen balan hitiya iwara wenakn Danne na

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @MaheshaShiwanthi
    @MaheshaShiwanthi 8 หลายเดือนก่อน

    Akki mn hamadama oyage video balanawa math oyage gewal patthen gedara wadak hoyala denna puluwanida oyata godakkk pin

    • @anushajeewani2016
      @anushajeewani2016  8 หลายเดือนก่อน

      මෙහෙ එහෙම ගෙවල් වල වැඩ නෑ ♥️♥️

  • @achalaathukorala1162
    @achalaathukorala1162 ปีที่แล้ว +2

    Asawen baluwa...gdak lassanai❤️❤️hamotama budusaranai😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 ปีที่แล้ว

    Pillow ekt monawada issee...clean krma use krnn badu gana kynnki

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ක්ලීන් කරද්දී මම එ බඩු ගැන කියනවා.. මීට කලින් මම කියලා තිබුන නිසා කිව්වේ නැත්තෙ .. Fabreze එක මම පාවිච්චි කරෙ

  • @nimeshajayawardhana5958
    @nimeshajayawardhana5958 ปีที่แล้ว

    Mm dwsm thaniym gedara inne akkage video nsa mta thanikmk paluwak denenne manasata puduma sehelluwak denenne.gdk adarei akke budu saranai oyalata.marina ptyata gdk adarei kynn.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️💜🙇‍♀️🙇‍♀️

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +7

    අනේ අපිත් ආසයි රට එන්න ☹ ඔයා හරිම වසනාවන්තයි අක්කේ ❤

  • @Hoshi996
    @Hoshi996 ปีที่แล้ว

    Ada video ekath lassanaii akkee.. Godak watinawa oya clean karanna use karana dewal pennanawata. Budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @thilinidesilva6260
    @thilinidesilva6260 ปีที่แล้ว

    Adat video eka harima lassanai akki 💞
    Oyage pirisidu kama nm uparima akki, ewagema thama oya wage duwek labanna e nandamma godak pin karala tiyenwa akki, ewagema oyat pin karala tiyenwa e wage ammek, Samiyek, adaraneeya duwek Labannt, oyage voice ekat hariyata bawanawak wage akkiyo, adarei hamadamt oyalata ♥️😘♥️😘💐💐💐💐💐💐💐💐Stay blessed ♥️ ♥️ ♥️ ♥️ akki

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +2

    Anu Nango you are awesome.... Thanks for letting me know that you were uploading the video. Hope you had a good work day after the long vacation God bless and hugs to Marina

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිළිවෙලයි අක්කි ......❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ ඔයාගේ විඩියෝ ගොඩක් එකතු වෙලා තියෙනවා නංගියෝ මේ දවස් වල නොම්බි නිසා විඩියෝ බලන්න තියා ලංකාවේන් එන call වත් අන්සාර් කරන්න වෙන්නේ නැ සමහරක් දවස් වලට ඔයාලා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනෙ මට ඔයාව මතක් වුනා විඩියෝ බලලා Comment කරන ඔයා මෙ ටිකෙ පෙන්නවත් නැත්තෙ මොකද කියලා .. ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      @@anushajeewani2016 😍😍😍😍😍❤❤❤❤✝️✝️✝️✝️

  • @padmivlogs7800
    @padmivlogs7800 ปีที่แล้ว +1

    Harima lassanai aunty.aunty nam ithin komath pirisidui piliwelai ne❤🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e ปีที่แล้ว

    Nendammage budu kutiya ලස්සනයි ❤

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว

    Aunty ge vedios wlt dn addict wl .e trm hrim lssni .hitha niwena gedarak .❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕❤️❤️💕🙏🙏

  • @slvlogs8690
    @slvlogs8690 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ අක්කෙ ... ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @mayurijayawickrama
    @mayurijayawickrama ปีที่แล้ว +3

    Akke oyage nandammta daruwo ki denek innwda

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      තව දුවෙක් ඉන්නවා.. එයාට ලමයි දෙන්නායි❤❤❤

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ video eka අදත් වෙනදා වගේම 💝💝

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 ปีที่แล้ว

    Ath dekata glouswath Dan ne oyanam. Matath ewa Dala ikmanin wada karanna be. Oyath e wage. Harima clean.

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว

    වෙනදා වගේම ලස්සනයි aunty video එක... පිලිවෙල උපතින්ම අරන් ඇවිත් වගේ.. තමන්ගෙ ගෙදර විතරක් නෙවේ නැන්දම්මගෙ ගෙදරත් ඒ විදිහටම වෙනසක් නැතුව පිලිවෙල කරනවා ඔයා... ඇත්තටම ඒ නැන්දම්මා වාසනාවන්තයි aunty වගේ ලේලියක් ලබන්න❤... මීට කලින් video එකකත් aunty අස් කරානෙ නැන්දම්මගෙ ගෙදර... zink එක හෝදගන්න ගත්ත clenser එකනම් ඇත්තටම හොදයි හරිම ලස්සන උනා❤... aunty video එකක් ගේන්න පරක්කු මොකද කියලා බල බල හිටියේ 😢 තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty .. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම 🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      මෙ ටිකේ ගොඩාක් බිසි නිසා බදදා විඩියෝ එක ගේන්න බැරි වුනා ❤️❤️ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️

    • @ssn2450
      @ssn2450 ปีที่แล้ว

      ​@@anushajeewani2016 ❤❤

  • @Achini.99
    @Achini.99 ปีที่แล้ว

    Akkage ge as pas karana videos nam bawanwak wage relaxing videos wage ada video ekat lassnai akke

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

  • @DaeguLife22
    @DaeguLife22 ปีที่แล้ว +3

    E cleanser eka godak sarai wage athata glows 2k dagatta nn hodai akke next time ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      නෑ එහෙම සැර එකක් නෙමෙයි ඒක.. ❤❤❤ මම දන්න අය ගොඩාක් කල් ඉඳන් පාවිච්චි කරනවා ..

    • @DaeguLife22
      @DaeguLife22 ปีที่แล้ว

      @@anushajeewani2016 ah ehnm
      Kmk nee 😘😘 mehe ewa nmnsarai mn glows danwa ekaii

  • @anjanaumayangi267
    @anjanaumayangi267 ปีที่แล้ว

    හරිම ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකක්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @dilshaniishara6153
    @dilshaniishara6153 ปีที่แล้ว

    ඔයා හරිම පිලිවෙලයි අක්කේ ,ආසයි ඔයාගේ විඩියෝ බලන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @apnsandamali7228
    @apnsandamali7228 ปีที่แล้ว +4

    අනෙ අක්කෙ අයියව හම්බුනෙ කාෙහොමද කියලා කියනවා කියුවට කියුවෙ නැනෙ අනෙ කියන්නකො හරිද ලස්සනයි අදත් ❤❤❤❤❤බුදු සරනයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඇත්තටම මමත් කරන්න හිටියත් තාම වෙලාවක් ලැ⁣බුනෙ නෑ.. ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @Isd474
    @Isd474 ปีที่แล้ว

    Akka oya vedio karanne 4n eka usa tripod ekakin set krlda.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔව් ❤️❤️

    • @Isd474
      @Isd474 ปีที่แล้ว

      @@anushajeewani2016 ane akke oya use krna tripod warge mokakda kiynnko. Brand eka

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว

    මම ගොඩක් දවස් wenawa video එක balala comment කරන්න beri උනා sorry අක්කෙ ඔයා ට නිවාඩු dawasata ගොඩක් weda නේද බුදු සරණයි 😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඇයි Sorry කියන්නේ .. වැඩ නම් වැඩියි තමයි ❤️❤️❤️❤️

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว

    Harima lassanaii,oyge voice ekat niyamaii,mara asaii blnna

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      අනෙ ගොඩාක් ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️🙇‍♀️

  • @MadushaMadurangani-l7m
    @MadushaMadurangani-l7m 9 หลายเดือนก่อน

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NiroshaWP
    @NiroshaWP 11 หลายเดือนก่อน

    Godak lassanai mama harima asawen mewa balanne.oyata budu saranayi

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️🙏

    • @NiroshaWP
      @NiroshaWP 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 mama hugak dukin inne.mage duka mata kiya ganna kenek na.oyage widios bala bala innawa .budu saranai

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว

    Oyage vada piliwalai man oyage video balala mata puluwan vidiyata kama hadan a vage gedar kabare lasanata piliwalata thiya gannawa ape gdr kama jathi hadanna badu achchara ne thiyena badu dala mata puluwan vidiyata kama hadanawa ❤❤❤❤❤❤ oyala parisemen sathutin inna ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක නංගී .බුදු සරනයී .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @sadalitharuka2716
    @sadalitharuka2716 ปีที่แล้ว +2

    සතියක් පරක්කුයි නේද 🌸😘 Parismanen inn adareiii 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බදදා විතරයි විඩියෝ එකක් දාන්න බැරි වුනෙ.. 😊

    • @sadalitharuka2716
      @sadalitharuka2716 ปีที่แล้ว

      @@anushajeewani2016 😊Eka thamii balan hitiye notification eka enakamm

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว

    මේ දැන් බැලුවා. ඒ අම්මට හරිම සතුටක් danenna athi.adarei අනු ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි පුර්ණ ආදරෙයි ❤️❤️❤️

    • @withpurna847
      @withpurna847 ปีที่แล้ว

      @@anushajeewani2016 💜💜💜💜

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 ปีที่แล้ว +1

    ඒකට අපේ රටේ වයසක අය අවුරුදු 50 ඉදන් වයසයි අපේ නැන්දම්මාට මම එනකොට වයස 51 විතර වෙනවා මම ආපුදා ඉදන් එයාහරි වයසයි දැන් 62 විතර වෙනවා අනේ මන්දා තාමත් වයසයිනේ 😁

  • @lashishouse3675
    @lashishouse3675 ปีที่แล้ว

    Akkii adarei,hamadama oyage vedio ekak nera balanawa,,, akke duwa sinhala katha karanne nadda,ane eyata sinhala.ugannanako

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      සිංහල කතා කෙරෙන්නෙම නෑ. මම කියලා දෙනවා ටික ටික ❤️❤️ ස්තූතියි ❤️

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 11 หลายเดือนก่อน

    Dr..oyalata makulu del prashnaya nahada...mata nm gdr tiyena lokuma prashnayak tama makulu del..ewa ekka amuthu dust ekakut enawa ape gdr nm ane

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      මෙහෙ ඒවා ගොඩාක් දුරට අඩුයි .. ♥️

    • @tasheemasanduni1809
      @tasheemasanduni1809 11 หลายเดือนก่อน

      @@anushajeewani2016 kalagunaya ekka ewat wenas athi neda dr..

  • @DanuuSamaranayake-db3qi
    @DanuuSamaranayake-db3qi ปีที่แล้ว

    Harima lassanaii..oyage wada harima piliwelai...😊👍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍