එයාත් එක්ක දවසක් 🌸| Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น •

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +27

    ඔයාටත් පවුලේ සැමටත් නීරෝගි,සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභම සුභ අවුරුද්දක් වේවා අක්කා ❤.හබල පෙති තෙම්පරාදුව ලංකාවේ කොත්තු වගේ.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට 💞💞😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +14

    සුබ අලුත් අවුරුද්දක් වේවා පුතේ ..ඔයගෙ සුදුලූනු සෝයා සෝස් දාලා හදපු recipe එක කියල දෙන්නකෝ...රස pesta recipe එක රසවින්දා ..ස්තූතියි පුතේ ඔයාගෙ පිලිවෙල අපිට share කලාට ...ලස්සනයි video එක ..❤❤❤laba garlic recipe එක කියල දෙන්න සහ මොකක්ද ඒක කෑවාම ඇගට ලැබෙන ගුනය පුතේ ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️ ❤️❤️ මම අරගෙන එන්නම් ❤️❤️

  • @malsha1645
    @malsha1645 ปีที่แล้ว +17

    මං ඔයාගේ videos ලගදි ඉදලා බලන්නේ පරන ඒවත් බැලුවා ගොඩාක් 😊 ඇත්තටම හරිම ලස්සනයි ඔයා වගේ පිලිවෙලට ඔය විදියට ගෙදර තියාගෙන ඉන්න කෙනෙක් මං දැකලම නෑ මාරම ලස්සනයි 😍👌හැම වැඩක්ම හරිම neat 😍😍මරීනාත් ශෝයි 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️

  • @asankapradeep4067
    @asankapradeep4067 ปีที่แล้ว +7

    අක්කි හැමදාමත් වගේ අපිට අලුත් අලුත් කෑම හදන හැටි කියලා දෙනවට ගොඩාක් ස්තූතී.මමත් අපේ බබාට මේ විදිහට හදලා දීලා බලන්න ඕන.මොකද අපේ චුටි පුතා කෑම කන්නේ නැතිනිසා.අක්කිගේ හැම video එකකින්ම අපට ලොකු පඩමක් ලොකු ආදර්ශයක් දෙනවා අපේ පවුල් ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා.ආයේත් video එකක් එනකල් අපි බලන් ඉන්නවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පවුලේ හැමොටම ❤️😘😘😘😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️

    • @nishadhiwijerathne5161
      @nishadhiwijerathne5161 ปีที่แล้ว

      ලස්සනයි අක්කෙ ❤❤❤❤ ඉක්මනින් අයියට සනීප වෙයි❤❤සුභ ම සුභ අලුත් අවුරුද්දක් ඔයාලට.

  • @madumali3459
    @madumali3459 ปีที่แล้ว +24

    ඉස්සෙල්ලාම අයියාට ඉක්මන් සුවය පතනවා..අක්කාගේ පවුලේ හැමදෙනටම සුබ අලුත් අවුරුද්දක් වේවා ...මරිනාත් ඉතමත් ආදරයෙන් මතක් කලා කියන්න ..ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +3

      ⁣ඔයාලටත් එසේම වේවා . ගොඩාක් ස්තූතියි අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 ปีที่แล้ว

      La ssana.puthe adarei

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +34

    මල්ලීට ඉක්මන් සුවය පතමී.ඒවයේම ,ඔබ දෙදෙනාට මරීනා පුතාට සුභ අලුත් අවුරැද්දක් වේවා .අද වීඩියෝ එකත් මම ඉතාම ආසාවෙන් බැලුවා .ඔබට බොහෝම ස්තූතියී නංගී .බුදු සරනයී .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +4

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ බොහොම ස්තූතියි ❤️❤️

  • @mnzoysa8157
    @mnzoysa8157 ปีที่แล้ว +5

    ඔයා වැඩ කරන පිළිවෙල දැක්කම ගොඩක් ආසා හිතෙනවා, මට වඩා මේ වීඩියෝ බලන්නේ මගෙ දුව ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ගමන් ම ඔක්කොම බලනවා, එයා ඔයාගේ දුවට ගොඩක් ආසයි ආදරෙයි, පරිස්සමින් සතුටින් ඉන්න දෙවි පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️ ආදරෙයි ඔයාලට ❤️

    • @gamingsuppa6406
      @gamingsuppa6406 ปีที่แล้ว +1

  • @srimalinilakshika8886
    @srimalinilakshika8886 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි 😍 හරි ආසාවෙන් බැලුවා.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනා.. ජේසුපිහිටයි 🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

    • @srimalinilakshika8886
      @srimalinilakshika8886 ปีที่แล้ว +1

      @@anushajeewani2016 ❤️

  • @alianx5351
    @alianx5351 ปีที่แล้ว +7

    මම හැමදාම හරිම ආසාවෙ ඔයාගෙ vedioes බලන්නෙ නැන්දේ.... හරිම ලස්සනයි ... පිලිවෙලයි....❤️🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @ik6298
    @ik6298 ปีที่แล้ว +45

    මං ආසම රටක් ජපානය... හීනයක් මගෙ කවදාහරි ජපානෙ යන එක ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +10

      ♥️♥️♥️ ඉක්මනින්ම එ සිහිනෙ සෑබෑ වෙන්න ඕනෙ 🙏🙏♥️♥️

  • @vineetha5846
    @vineetha5846 ปีที่แล้ว +36

    ඔයාල සියලුම දෙනාට සුබ අලුත් අවුරැද්දක් වෙිවා ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤

  • @dlr1991
    @dlr1991 ปีที่แล้ว +1

    අද තමයි අක්කගෙ මේ චැනල එක දැක්කේ. ජය වේවා. මාර සතුටක් දැනුනා අපේ ලංකාවේ කෙනෙක් මෙහෙම සතුටින් ජීවත් වෙන් එක ගැන ජය වේවා හැමදාම සතුටින් ඉන්න...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙇‍♀️🙇‍♀️🥰😍😍

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +9

    ඔයාටත් පවුලේ හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻❤️ අදත් video එක හරිම ලස්සනයි අක්කා ❤😍 Husband ට ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      එසේම වේවා . බොහොම ස්තූතියි ❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +4

    සියළුම සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! යෙහෙළිය ඇතුළු පවුලේ සියළුම දෙනාට 🌸🌸🌸 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම 🌸🌸🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤❤❤

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว

      🙏🙏🙏 තෙරුවන් සරණයි.! ✝️ ජේසු පිහිටයි.!
      🧚 අනුෂා යෙහෙළියට ❤️❤️❤️

  • @RasikaHansani-xc2jx
    @RasikaHansani-xc2jx 7 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බ උන video ට්ක.හරිම සතුටුයි මේ video දැක්කහම හිතත් හරිම නිදහස්.හැමදාම සතුට්න් ඉන්න❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️🙏🙏

  • @dahamdiaranya8338
    @dahamdiaranya8338 ปีที่แล้ว +3

    අනේ බල බල යද්දි ඉවර උනා..තෙරුනේම නැතිව..ආසවෙන්ම බලන්නේ ඔයාගේ වීඩියෝ විතරයි....ඔයාගේ ක්මෙන්ට් එනකම් ආසාවෙන් ඉන්නේ.....බුදු සරනයී අක්කේ......පරිස්සමින් ඉන්න....

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට. ආදරෙයි ❤❤

  • @maneeshasanjula4274
    @maneeshasanjula4274 ปีที่แล้ว +2

    අද තමයි පලවෙනි වතාවට දැක්කෙ.ලස්සනයි සතුටින් ඉන්න 😍😍🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @Brighton333
    @Brighton333 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!🥰🌞🙏🌸😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අද වීඩියෝ එකත් ඔයාගෙ වැඩ බලන්න මම හරිම ආසයි මම යම් යම් දේවල් ඔයාගෙ ඒවයින් ඉගෙන ගන්නවා ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @Senu_emily
    @Senu_emily ปีที่แล้ว +3

    Ane sathutui ehema adarei innawa dakkea ma🥹💘🌎💗🙏🏻
    සුභ අලුත් අවුරැද්දක් වේවා අම්මේ🙏🏻💗

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි ❤❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +1

    ❤❤❤ හරිම ලස්සනයි, මම අහම්බෙන් දැක්කේ මේ chanel එක, හරිම ලස්සනයි නංගි, හරිම පිළිවෙල යි ඔයා, ගොඩක් සතුටුයි,, ජේසු පිහිටයි, හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න, ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🙇‍♀️🙇‍♀️

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 11 หลายเดือนก่อน

    නැන්දාගේ විඩියෝ එක බලලා අද හරිම රස කැමක් හදන හැටි දැන ගත්තා හදලා බලන්න ඔනී රස ඇති වීඩීයෝ එක ගොඩක් ලස්සනයි🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  11 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    ඔයාලගේ පවුලේ සියළු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว +1

    හැමදාම වගේ ලස්සනයි aunty video එක.. ඔයා ඇද ලස්සනට හැදුවා.. ඒ කොට්ට උර දෙකනම් හරිම ලස්සනයි.. දැන් අපිට ආයේ auntyගෙ එලවලු අස්වැන්න බලන්න පුලුවන්.. චෙරි tomato හදන්නෙ නැද්ද මේ පාර ? එලවලු බීජ දාපු tray එකත් නියමයි.. අපේ අම්ම හබල පෙති හදන්නෙ කැද එකක්.. මංනම් ඒක බොන්න පොඩ්ඩක්වත් ආස නෑ.. ඔය විදිහට හදලා බලන්න ඕනේ එහෙමවත් කන්න පුලුවන්ද කියලා.. ඒ වගේම pastha එකත් ඒ වගේ try කරලා බලන්න ඕනේ.. ඒ වගේම uncle වෙනුවෙන් හදපු බත් කැද එකත් නියමයි.. අපේ අම්මත් උන හැදුනම බත් කැද තමා හදලා දෙන්නෙ.. හැමදාම ලස්සන video ගේන්න aunty.. බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එළවළු වල වැඩ නම් දැන් කරන්න පටන් ගත්තා .. චෙරි ටොමෑටෝ මම පැළ ගෙනත් හිටවන්නෙ... හබල පෙති මෙ විදියට හදලා බලන්න හරිම රසයි බත් වගේ ❤️ ගොඩාක් ස්තූතියි ❤️🌸🌸💜

    • @ssn2450
      @ssn2450 ปีที่แล้ว

      ​@@anushajeewani2016❤❤❤

  • @lithuliruwanija-lk2ed
    @lithuliruwanija-lk2ed ปีที่แล้ว +1

    මම ආසාවෙන් බැලුවා හරිම ලස්සනයි මෙ විඩියො එක හැමදාම ඔගොල්ලො සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕❤️🙏🙏🙏

  • @lakmal8948
    @lakmal8948 ปีที่แล้ว +1

    අක්ක ඇතුළු පවුලේ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!තෙරුවන් සරණයි!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එසේම වේවා ඔයාලටත් ❤️❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +15

    අපිටත් ඉක්මනින් අව්ව වැටෙන්න පටන් ගත්තා නංගී . ඇති යන්තම් දැන් එලියේ රෙදි වෙලනවා . ඔයාගේ වගාව අපිට ඉදිරියට බලන්න පුලුවන් නේද නංගී . ඒ වගේම පවුලේ සියලු දෙනාටම වාසනාවන්ත නිරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +6

      ඒකනෙ අක්කා එලියෙ රෙදි වේලලා ගන්න එකෙ ලැබෙන සතුට තරම් නෑ ගේ ඇතුලෙ වෙලලා ගන්න කොට. මමත් ආසාවෙන් ඉන්නෙ වගාවට ❤️❤️ ස්තූතියි අක්කා ❤️ ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

    • @sadunijayakody
      @sadunijayakody ปีที่แล้ว +1

      adum wagema apiwath dn hodatama welwnawa newei kara wenwa lankawe🤣

  • @udaniperera5752
    @udaniperera5752 6 หลายเดือนก่อน

    අනේ නැන්දේ ඔයා සේරම අයගේ comment වලට reply කරලා....ඔයා හුඟක් නිහතමානී කෙනෙක්. අපි ආදරෙයි ඔයාට... ඉදිරියට යන්න...ජේසු පිහිටයි ඔයාල හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 9 หลายเดือนก่อน

    පරිස්සමින් සතුටින් ඉන්න. නිදුක් නිරෝගී වේවා. සතුටුයි. බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @umeshadewapriya
    @umeshadewapriya ปีที่แล้ว

    හැමදාම සතුටින් 😊 ආදරෙන් ❤️ පරිස්සමෙන් ඉන්න නැන්දේ බුදුසරණයි ...💐🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි 😘

  • @nimalipriyadarashani2938
    @nimalipriyadarashani2938 ปีที่แล้ว

    Akke oya wada karana විදිය hari piliwelai... ලස්සනයි ..oyage wagawa .. ea karana විදිය shoook akka

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @siirisinisalmi5420
    @siirisinisalmi5420 ปีที่แล้ว +1

    ලස්සනයි video එක. ඔයාලට සුහ අලුත් අවුරුද්ද වේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว +1

    ආදරෙයි ලස්සනයි akke ,budu saranai ,ඉක්මනින් sanipa wenna

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +1

    Husband ලස්සනයි akkii......harima ලස්සනයි video eka..mn aaaadarei akkita..e පිළිවෙළ පිරිසිදු බවට ....අනේ හිම වැටෙද්දි ලස්සනයි ...........

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤❤

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Akke matath ආසයි oyalage ගෙදර ඇවිල්ලා eka dawasak hari inna 💗

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️ එන්නකො.. ❤️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว +13

    හුඟක් කාලෙට පස්සේ අනූශාඔබටත් ඔබගේ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අනූශා ❤🙏 සහෝදරිය .

  • @apnsandamali7228
    @apnsandamali7228 ปีที่แล้ว +1

    අනෙ අක්කි හරිම ලස්සනයි ජොඩුවගෙ පොටො එක 😊😊සතුටින් ඉන්න හරිද මරීනා ඔයා කොහොමත් අපෙ සුයිටිනෙ ❤❤❤❤බුදු සරනයි කොන්නිචිවා ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd ปีที่แล้ว

    මම ඔයාලගෙ වීඩියෝ දැක්කෙ අහම්බෙන් ඒත් දැන් හැමදාම බලනව❤❤❤❤ ජෙසු පිහිටයි ඔයාල තුන්දෙනාටම

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ♥️♥️♥️🙏🙏

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +2

    අපි නම් මේ දවස් වල busy මම කොහොම හරි ඔයාගෙ video එක නම් අනිවාර්යයෙන්ම බැලුවා අක්කේ සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනෙ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️ ආදරෙයි ❤️

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 ปีที่แล้ว

    Budu saranai.sathutin Inna hamadama.harima asai oyage vada dakkama.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️🌸🌸🙇‍♀️

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +2

    අහම්බෙන් ඔයාගෙ විඩීයෝ එකක් දැක්කෙ.ඊට පස්සෙ එකදිගට ඔයාගෙ විඩියො ගොඩක් බැලුවා.හරි ලස්සන යි .පිළිවෙලයි.හරිම ආසහිතුනා ඔයාටත් දුමැණිකටත් මහත්තයාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️🌸

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +1

    අනේ,අක්කි මැණික.❤.ගොඩාක් දවසකින් ඔයාව බලන්න ආවේ.සනීප නැතිව හිටියා අක්කියෝ.ඔයාට කොහොමද.හැමෝම සනීපෙන් ඉන්නවා නේද.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      අනෙ මොකද වුනෙ නංගි .. පරිස්සමෙන් ඉන්න ❤️❤️ සතුටුයි ❤️❤️🌸🌸 අපි නම් හොඳින් ඉන්නවා නංගියො😘😍😍

    • @dulakshichathurika7495
      @dulakshichathurika7495 ปีที่แล้ว +1

      @@anushajeewani2016 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 3 หลายเดือนก่อน

    අක්කා කෑම හදන වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️🙏🙏

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි අක්කි. ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එසේම වේවා .. ස්තූතියි ❤️❤️❤️❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +1

    ගොඩක් ආසවෙන් video එක බැලුව අක්කි... හරිම neat ❤️❤️❤️
    හබල පෙති recipe එක හදල බලන්නම ඔනෙ මං.🤗🤗එ

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️🌸💜

  • @nimalipriyadarashani2938
    @nimalipriyadarashani2938 ปีที่แล้ว +1

    Akke mn අලුත් yaaluwek ... oyalata suba අලුත් අවුරුද්දක් වේවා .. akke mn පොලොන්නරුව

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 සතුටුයි ❤️❤️

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +1

    අද තමයි ඉස්සරලම දැක්කේ හරිම පිලිවෙලයි ලස්සනයි .......දොනිත් ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌸🌸🌼

  • @hettiwattha3876
    @hettiwattha3876 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටත් පවුලේ සියලුම දෙනාටත් ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +4

    අනී vlog එකක් ගේනකම් බලන් හිටියේ, ඔයා නම් පිස්සුවක් darling , සුභ අලුත් අවුරුද්දක් වේවා , බුදු සරණයි හැමෝටම , ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤

  • @thilinidesilva6260
    @thilinidesilva6260 ปีที่แล้ว

    Adat video eka harima lassanai akki 💞
    Oya nm super angel kenek akki, Wada neat, kama marama rasa patai, oyage hubbyta ඉක්මන් සුවය ලැබේවා kiyla mn ප්‍රාර්ථනා කරනවා,, ewagema oyatat Paule samatat සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️ akki, adarei 😘 😘

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 💜💜❤️

  • @chayamu295
    @chayamu295 3 หลายเดือนก่อน

    Oyaa nam mara busy lady kenek,mata nam wada arila awama pan kiyanna bala oya god bless

  • @kawishadilshani8035
    @kawishadilshani8035 ปีที่แล้ว +1

    හබල පෙති තම්බලා පොලුයි සීනි දාලා කන්න හරිම රසයි...ගුලි හදලා එහෙම😍❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      හරි මම හදලා බලන්නම්කො. ස්තූතියි ❤️🌸

    • @kawishadilshani8035
      @kawishadilshani8035 ปีที่แล้ว

      @@anushajeewani2016 අනේ සොරි ආන්ටි..තම්බලා නෙමේ හබල පෙති ඇල් වතුරෙ විනාඩි 5ක් විතර පෙගෙන්න තියලා අරගෙන ඒවට පොලුයි සීනියි ලුනු චුට්ටකුයි දාලා කාලා බලන්නකෝ කියනවට.අනිවාරෙන්ම try කරලා බලන්න ගොඩක් රසයි

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා නැන්දියෝ ඔයාටත් පවුලේ හැමෝටමත් .. අද තමා විඩියෝ එක බලන්න වෙලාවක් හම්බුනෙ .. හැමදාමත් සතුටින් ඉන්න නැන්දි .. බුදුසරනයි🙏🥰 ආදරෙයි 🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එසේම වේවා ඔයාලටත් ... බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @Wathsalafernando93
    @Wathsalafernando93 4 หลายเดือนก่อน

    මන් ලගකදි ඉදලා තමයි අක්කේ ඔයාගේ videos බලන්⁣නේ.අපි කටානේ ඉන්නේ.ඔයාගේ ජිවිතයට මම හදවතින්ම සුභ පතනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කටාන ලඟයිනෙ අපිට ♥️♥️

  • @gee.1018
    @gee.1018 ปีที่แล้ว

    මම අද තමයි බැලුවේ වීඩියෝ..ඇත්තටම ලස්සනයි..පිළිවෙළයි..❤️🌻

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +1

    Ane loba nethuwa kna bona serama apith ekka bedagannawa.eka watinawa.api nodanna.nodakina dewal...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ .අදත් හරිම ලස්සනයි . කෑම නියමයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ ස්තූතියි නංගි

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +2

    Happy new year for you &your family good luck &all the best 💐💐💐💐💐💐💐💐💐💐💐💐🐰

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ❤️❤️❤️💜💜🙇‍♀️🌸🌸

  • @k.bandumathi1579
    @k.bandumathi1579 ปีที่แล้ว

    Anu nangi oyage husbanta ikman suwaya labewa adath video eka balagena inna harima asi oyalata budu saranai devi pihitai💗💗💛💛💜️💜️💜️💝💝💝💙💙💙💙💗💗💗💗💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @nilukawickramasinghe4550
    @nilukawickramasinghe4550 ปีที่แล้ว

    Babala pethi receipi eka nam rasa paarai. Adama hadala balanna oni. Thank you. GBU ALL

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸💜🙇‍♀️

  • @Tharusl382
    @Tharusl382 ปีที่แล้ว +1

    මරිනා බෝනික්කි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ඔයාටත් පව්ලේ හැමෝටමත් ❤❤❤

    • @virajniroshan4430
      @virajniroshan4430 ปีที่แล้ว +1

      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! යෙහෙළියට 🌸🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️ Nilushika ❤නංගි❤❤

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 ปีที่แล้ว +16

    ඔයාගේ hasban ට ඉක්මන් සුවය පතනවා ... ඔයාලා සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා .... පොප් කොන් හදන්න ගන්නේ සාමාන්‍ය බඩ ඉරිගු ද ... මම ඔය විදියට හැදුවා .. හරි ගියේ නෑ ...

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +3

      ඔව් කඩවල තියෙන බඩඉරිඟු තමයි මම ගත්තේ. .. ඇයි හරි ගියෙ නැත්තෙ .බොහොම ස්තූතියි ඔයාට ❤️❤️

    • @sasmikanawod6820
      @sasmikanawod6820 ปีที่แล้ว +1

      B

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +4

    your pasta idea is great, besides i decided to put some garlic cloves and put the soy sauce in a bottle. Great Idea for the soy. never thought about it. OMG snow again??? Oh no. Say Hi to My Bonikka Marina . and sending healing prayers to your husband for speedy recovery. Love you guys Shami

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 ปีที่แล้ว

    Video eka harima shok. Oyage wada harima neet 😍. Adarei oyalata. Hubby ta ikman suwa pathanawa. B.s

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @gayanimadushika8990
    @gayanimadushika8990 ปีที่แล้ว

    ඔයා කතාකරන විදිහට මම හරි ආසයි අක්කි..ඔයා හරි පිලිවෙලයි..♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🌸🌸💜

  • @LakshaniMaduwanthi-c2j
    @LakshaniMaduwanthi-c2j 10 หลายเดือนก่อน

    Nendi oya kema hadana video blnn mn harima asai. Ithn mn asawen e video blnw hemdm apit me wge lassana video denna. adrei nendi and marina❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘😘🙏🙏 ආදරෙයි 🥰🥰

  • @vinothchathuranga9821
    @vinothchathuranga9821 ปีที่แล้ว

    Harima lassai akkiyo.husbanta ikmata saneepa wenawa.jesu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි ඔයාට ❤️💜💜🙇‍♀️🙇‍♀️

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว

    Harima ලස්සනයි .
    Very clean for everything ❤❤❤

  • @lalanifaure744
    @lalanifaure744 ปีที่แล้ว

    Interesting routing and you seem to be very positive in everyway.Good Luck

  • @dilrukshiwijesingha686
    @dilrukshiwijesingha686 ปีที่แล้ว

    Oya jesuth ekka gamanak yana amma kenek satutui godak.oyalata dewa ammage rakawanayi...

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Adath oyage lassana video ekak.harima piliwelai lassanai oyage kama gedara wada.harima asa hithenawa balanna.❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว

    Garlic in soy sauce, do you need to keep the mix jar in the fridge?

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Siyalu denatama niduk nirogi suwaya labewa parissamen inna akke!!

  • @Danuja
    @Danuja 7 หลายเดือนก่อน

    Man lagadi thama oyage video balanna gaththe harima lassanai nandiii man godaak adarei marina nangiyata ❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AshokaJayawardhana-d7e
    @AshokaJayawardhana-d7e 4 หลายเดือนก่อน

    Your very lucky, Dear sister, having good husband and loving family. I wish all the best. ❤.Asoka. Sri Lanka. 🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      Thank you so much♥️♥️♥️

  • @luckminijayasinha2748
    @luckminijayasinha2748 7 หลายเดือนก่อน

    First time Habala pethi themparaduwa dekke. Must try it. Thank you 😘

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @shanibhagya6336
    @shanibhagya6336 ปีที่แล้ว

    Harima lassani. Piliwelai. Sarhutin inna hamadama
    Akke hondashi kohenda ganda puluwan .

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      හැම සුපර්මාර්කට් වලම තියනවා මෙහෙ නම්. හොන්දශි කියලා තමයි කියන්නේ ❤

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 ปีที่แล้ว +3

    ඔයාටත් , මරීණා දෝණිටත්.. මහත්තයටත්, සුදු අම්මාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා... ජය සතුට පිරි නිරෝගී වසරක් වේවා ....
    අය්ය තාම ලංකාවෙද....
    ඔයා ලංකාවෙ කොහෙද...
    💕💕💕💕💕💕💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +2

      එසේම වේවා ඔයාලටත් ❤️❤️ අයියා එනවා ටිකක් කල් යයි. මම මීගමුවේ ❤️❤️ ස්තූතියි

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว

    Adai dakke oyage vedeio ...lassanai akke..adarei akke.budusaranai oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔයාට ❤️❤️ ආදරෙයි 😍😍

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +1

    ඔන්න ඉතින් අවුරුදු වැඩ අස්සෙ ඔයාගේ vidio එක බැලුවා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว

    ඉක්ම්නින් සුවය ලැබෙවා සුබ අලුත් අවුරුද්දක් වෙවා

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +3

    හරිම inspiring ❤ ඔයාගෙ අද video එකත්

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @siirisinisalmi5420
    @siirisinisalmi5420 ปีที่แล้ว +1

    Anusha ඔයාලගේ couple photo එක හරිම ලස්සනයි. දැක්කම ආදරේ හිතෙනව. එයාට ඉක්මනටම සනීප වෙයි .💕

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 6 หลายเดือนก่อน +1

    Oya mata uththara daddi oyage vedio bala bala inne man mula idanma vedio balanna gaththa ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +1

      අනෙ බොහොම ස්තූතියි හොඳේ ♥️❤️♥️

  • @nilanthin5031
    @nilanthin5031 ปีที่แล้ว

    Thanks for your family voice and video Long time hi how are nangi God bless your family Thanks

  • @sachinimadushani5294
    @sachinimadushani5294 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් නැන්දියො❤️ මරි බබාට සින්හල කතා කරන්න බැරිද නැන්දෙ.මරි බබාගෙ විඩීයො එකක් දානකන් බලන් ඉන්නවා ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      එසේම වේවා ඔයාලටත් .. මරිනා ට පොඩි පොඩි වචන තමයි පුළුවන් කතා කරන්න ❤️❤️ ස්තූතියි ❤️❤️❤️🌸🌸💜

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +3

    අනේ අයියා ලෙඩ වෙලාද ඉක්මනින් සුවය ලැබෙිවා මේ දවස් වල හැම තැනම උණක් තියනවා මමයි මහත්තයයි අවුරැදු දවසෙත් උණ ගැනිලා හිටියේ පරිස්සමින් ඉන්න අක්කා 💕💕🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️❤️ ඔයාලත් පරිස්සමෙන් ❤️❤️🌸

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 ปีที่แล้ว

    Hi akki adhath video eka harima lassanai. Onna ehanam vagava patag gaththa. Kavadhadha Rosa Pela tika eliyata ganne. Oyage garlic soya sauce recipe eka apitath kiyala dhennako. Ayyata ikmanata suva venna mama prey karanava🤲 oyala hemotama Allah pihitai ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      රොස ගස් ටික එලියෙමයි තියෙන්නෙ . සීත කාලේට වහලා තිබුනෙ.. දැන් හැමදෙයක්ම අයින් කරා.. ❤❤සුදුලුණු සෝස් එක විඩියෝ එකක් මම දැම්මා ටික දවසකට කලින් .. බොහොම ස්තූතියි ❤❤

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 ปีที่แล้ว

      @@anushajeewani2016 ow eliye thamai thiyenne. Eth Eva okkoma vahalane thiyenne. Ekai ehuve kavadhadha eliyata ganne kiyala. ☺️Hm mag beluva soya sauce recipe eka. Thanks akki 🥰

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 ปีที่แล้ว

    මරීනා නිදන් ඉද්දි පව් කියලා හිතෙනවා අනේ... උදේම ඇහැරෙන්න එපැයි. මරීනා රෑට වේලාසනින් නින්දට යනවාද? ඇඳ දකිද්දිනම් හොටෙල් වල තියෙන බෙඩ් රූම් මතක් වෙන්නේ. ඒවගේම ලස්සනට ඇඳ අස් කරනවා ඔයා 😊 නැන්දාම්මා හදපු බනීනම් හරිම ලස්සනයි❤ ආසාවෙන් ඉන්නවා ට්‍රේ එකේ දාපු බීජ පැළ වෙනකම්. 😊 හබලපෙති තෙම්පරාදුව කොත්තු වගේ.. ඒක කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි අනූ.. අපි හබලපෙති නිතරම හදන්නේ සීනි, පොල්, ලුණු දාලා මේ විදිහට try කරලා බලන්න ඕනේ... අනේ අයියාට ඉක්මනින් සනීප වෙන්න ඕනේ 🙏 පරෙස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්❤

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      මරීනා රෑට අනිවාර්යයෙන් 8:45/ 9:00 වෙද්දී නිදාගන්නවා.. ඇඳ නීට් එකට තිබුනෙ නැත්නම් මට හරිම හිසරදයක් වගේ ඒ නිසා අපෙ ගෙදර ඇඳ නම් රෑට නින්දට යනකන් නීට් එකට තමයි තියෙන්නෙ ❤️❤️ හබල පෙති මෙ විදියට රසයි ට්‍රයි කරලා බලන්නකො 😍 ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️❤️❤️🌸

  • @pavaniishadi9193
    @pavaniishadi9193 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️

  • @pasinduthisera
    @pasinduthisera ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👌👌👌🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤❤❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 ปีที่แล้ว

    Ikmnin suwa wewa uncle...auntyge video lssanai ..hmadama

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️

  • @Duminda979
    @Duminda979 ปีที่แล้ว

    හස්බන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @Dedunushakya6095
    @Dedunushakya6095 ปีที่แล้ว +1

    අපි හබල පෙති කැඳ හදන්නේ....ඔහොම තෙම්පරාදු කරලා රස බලන්න ඕනී

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว +1

      හරීම රසයි මෙ විදියට .. හදලා බලන්න.. ❤️

    • @Dedunushakya6095
      @Dedunushakya6095 ปีที่แล้ว

      @@anushajeewani2016 අනිවාර්යයෙන්ම

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว

    Adrei hmdmth aunty ,mareena nngh ,❤️❤️❤️❤️ god bless yu

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ස්තූතියි 💕❤️❤️🙏🙏

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว

    අක්කෙ ඔයාගෙ හස්බන් ලස්සනයි. අනේ එයා එක්ක විඩියෝ එකක් ඕනි. ලස්සන එකක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි .. විඩියෝ එකට ගෙන්න ගන්න ගොඩාක් අමාරුයි . උත්සාහ කරන්නම්

  • @blackpandagaming9718
    @blackpandagaming9718 ปีที่แล้ว

    මරීනගෙ කටහඬ අහන්න 😢❤

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා ❤❤❤❤🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  ปีที่แล้ว

      ඔයාලටත් එසේම වේවා ❤️❤️❤️