Story of the first ever High Tech humanoid robot in Sri Lanka :

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2020
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc
    #RobotDIYASEN #OnTopicWithHasithaWijewardhane #AdaDerana

ความคิดเห็น • 121

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +29

    ආඩම්බරයි අපෙ අය ගැන . තව තවත් ලොකය ජය ගන්න සක්තිය ලැබෙවා . තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +25

    ඡයවේවා අපේ කොල්ලන්ගේ උත්සහයට👏👏👏👏👏👏👏👏

  • @wipulakumara8559
    @wipulakumara8559 3 ปีที่แล้ว +10

    👍👍ගින්දර වගෙ කොල්ලො ටිකක්නෙ diyasan මරු.👌👌

  • @ruchinapabasara9745
    @ruchinapabasara9745 3 ปีที่แล้ว +10

    කතාකරන විදිය බලන්න ආසයි

  • @sqsqsqsqssqs
    @sqsqsqsqssqs 3 ปีที่แล้ว +9

    Congratulations!!!

  • @ronukaranuka56
    @ronukaranuka56 7 หลายเดือนก่อน +1

    ලංකාවේ දියුනුව ඔබ සතුයි මල්ලිලා

  • @primoshlakshitha_8520
    @primoshlakshitha_8520 3 ปีที่แล้ว +12

    පුදුම අඩම්බරයක් එන්නේ..❤❤❤

  • @sunethrathnayake8627
    @sunethrathnayake8627 3 ปีที่แล้ว +3

    සුපිරි, ජයවේවා 😍♥️♥️🇱🇰

  • @funtime129
    @funtime129 3 ปีที่แล้ว +4

    මාරම ආඩම්බරයි

  • @buddikachathuranga6670
    @buddikachathuranga6670 2 ปีที่แล้ว +5

    ඇයි අප්ප මේ වගේ වටින දේවල් වලට මේ රටේ තැනක් නැත්තෙ.මේක ඔස්ට්‍රේලියාව,රුසියාවේ වගේ රටක හදල ඉදිරිපත් කරා නම් මේ සෙට් එක මෙලහකට ලොකු ආයතනයක.

  • @Subashana
    @Subashana 3 ปีที่แล้ว +11

    මගේ රට ගැන මට ආඩම්බරයි !

  • @tbjay5159
    @tbjay5159 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍 අපේ දෙයක් දකිද්දි එන සතුට වචන වලට පෙරලන්න බෑ.. දිනෙන් දිනම දියුණු වේවා!!

  • @lifestyle1358
    @lifestyle1358 3 ปีที่แล้ว +8

    Jaya✌️❤️

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 ปีที่แล้ว +4

    Great job.....👏👏

  • @sanjayasrinath6709
    @sanjayasrinath6709 3 ปีที่แล้ว +3

    Great work

  • @nisansalabertholameuse9435
    @nisansalabertholameuse9435 2 ปีที่แล้ว +1

    So Proud!

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 3 ปีที่แล้ว +1

    My Best Wishes for the team.............

  • @vfxsquad511
    @vfxsquad511 3 ปีที่แล้ว +4

    jayawewa :)

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 3 ปีที่แล้ว +3

    WELL Done Guys

  • @chandimaranasinghe2851
    @chandimaranasinghe2851 3 ปีที่แล้ว +4

    Congratulations all. 👍👏👌Proud of you👋 💐

  • @musthakishak9505
    @musthakishak9505 3 ปีที่แล้ว +1

    Superb...

  • @ThushanPatty
    @ThushanPatty 3 ปีที่แล้ว +1

    wow wow wow budusaranai

  • @vipchutta4822
    @vipchutta4822 3 ปีที่แล้ว +3

    Hoda interview ekak💞💞💞

  • @kaveebeats231
    @kaveebeats231 3 ปีที่แล้ว +2

    නියමයි 😍

  • @HasithaWijewardena
    @HasithaWijewardena 3 ปีที่แล้ว +1

    Diyasen ❤️

  • @sahanmendis4310
    @sahanmendis4310 7 หลายเดือนก่อน +1

    ඇයි බං මේවා උඩට එන්නෙ නැත්තෙ...😢😢

  • @gtshan361shan7
    @gtshan361shan7 3 ปีที่แล้ว +1

    Proud of my contry

  • @dasunlakshan4490
    @dasunlakshan4490 3 ปีที่แล้ว +3

    Patta

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    Jaya wewa Sri Lanka ❤️🇱🇰

  • @shameeragayan8177
    @shameeragayan8177 3 ปีที่แล้ว +5

    Super ....බබාලා බයවෙයිද දන්නෑ🤔🤔

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +5

    ලංකාවෙ සම්පත් පිටරට වලට යන්න දෙන්න එපා.. මේ දේවල් ආරක්ෂා කරන්න. අපේ රට අපෙන්ම දියුණු කරන්න..

  • @lightningdarkknight2780
    @lightningdarkknight2780 หลายเดือนก่อน

    Very proud of you guys.

  • @nethushiarunodi5451
    @nethushiarunodi5451 2 ปีที่แล้ว +1

    great aiye

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +2

    ගොඩක් ආඩම්බරයි ජය වේවා...

  • @Thedarklord05
    @Thedarklord05 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @anandapiyarathna4386
    @anandapiyarathna4386 3 ปีที่แล้ว +1

    Good iob putha. Jayawewa.

  • @user-vo9cr7og1i
    @user-vo9cr7og1i 6 หลายเดือนก่อน

    Adambari. Jayawewa idiriyatama yan..

  • @denukasenhiru6767
    @denukasenhiru6767 ปีที่แล้ว +1

    Wow...................
    I like it ❤️❤️❤️🇱🇰🎊️🎉️🎮

  • @kavindugayan2324
    @kavindugayan2324 3 ปีที่แล้ว +4

    ❤️👍

  • @sanjayarathnayaka8590
    @sanjayarathnayaka8590 ปีที่แล้ว

    Congratulations

  • @wanimaline2291
    @wanimaline2291 3 ปีที่แล้ว +1

    jayawawa.mam.kuwait.🌹👍

  • @dilsararox6368
    @dilsararox6368 3 ปีที่แล้ว +1

    Jayen jayama wewaaa kollane

  • @arunashantha2195
    @arunashantha2195 11 หลายเดือนก่อน

    super

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 7 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 หลายเดือนก่อน

    👍👍👍

  • @King805
    @King805 3 ปีที่แล้ว +1

    Wowwwwwwwwwwwwwwwww Thats Cool conragilachion

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว +1

    කෝ දැන් ඉන්නවද

  • @chamindakumara6608
    @chamindakumara6608 3 ปีที่แล้ว +2

    අබිමානයය අපේ 🇱🇰

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +1

    අ.ෙප්.ෙද්.අපි..හදවතින්මඅ.ෙග්කරමු..👍👍👍👂👂👂

  • @musicstar4243
    @musicstar4243 3 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰👍👍👌🤘

  • @techwadda7735
    @techwadda7735 2 ปีที่แล้ว

    ELA COME ON SRI LANKA

  • @slneverboy7821
    @slneverboy7821 ปีที่แล้ว

    පට්ටය් නෙ

  • @vimukthifonseka4702
    @vimukthifonseka4702 ปีที่แล้ว

    👌👍😁

  • @lightningdarkknight2780
    @lightningdarkknight2780 หลายเดือนก่อน

    Link to the Sri Lankan company would be great

  • @user-ct9wg5sc6z
    @user-ct9wg5sc6z หลายเดือนก่อน

    Supar telant🥰❤️!!!!!!!!

  • @jacinthadona4538
    @jacinthadona4538 3 ปีที่แล้ว

    Aadambaray

  • @rithikadamyuru2075
    @rithikadamyuru2075 2 ปีที่แล้ว +1

    මගෙත් ආසාව අය්යෙ

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +6

    ලංකාවේ නිර්මාණය නං සුපිරිම වැඩක්. එත් මේ යකා double ඉර තියෙන තැනක පිස්සෙක් වගේ ඇවිදින ඒක නං කැත වැඩේ. ජාත්‍යන්තරයත් දකීවි ඕවා

    • @ruvindasadeepnakandala4164
      @ruvindasadeepnakandala4164 3 ปีที่แล้ว

      ඔව් ඒක නං මහ කැත වැඩක් ,රොබෝ හැදුවා කියල රටේ මාර්ග නිති වෙනස් වෙන්නැනෙ.

  • @ShuffleKolla
    @ShuffleKolla 3 ปีที่แล้ว +12

    ඒකත් අන්ලයික් කරපු බල්ලො ඉන්නවනෙ...ඉතින් මේ වගේ උන් එක්ක ජාත්‍යන්තරේ තියා රට ඇතුලෙවත් වැඩක් කරන්නෙ කොහොමද කියාපල්ලකො..

    • @nilupulchathuranga
      @nilupulchathuranga 3 ปีที่แล้ว +4

      බලපංකෝ ඇද කියපු උනුත් ඉන්නවා බං

  • @sunethrapriyangani-li1uw
    @sunethrapriyangani-li1uw ปีที่แล้ว

    Me robo gana wisthara tikak ewannako ?🙏🙏

  • @sripruthiwi3435
    @sripruthiwi3435 ปีที่แล้ว

    Hi Ada Derana, I'm pruthiwi if you like arrange program about Robotics technology I can participate for that . Thank you (student of Robotics engineering)

  • @vishmikajanithyarcp6601
    @vishmikajanithyarcp6601 3 ปีที่แล้ว +3

    #යඅිස

  • @lalithjayasinhe7823
    @lalithjayasinhe7823 3 ปีที่แล้ว +1

    😀😀😀😀😀Mrruuu

  • @nilminiperera7788
    @nilminiperera7788 2 ปีที่แล้ว

    #diyazen

  • @vihansathathsiluni3120
    @vihansathathsiluni3120 ปีที่แล้ว

    ලංකාවේ දෙවනි රෝබෝ ළඟදිම හදයි

  • @slchemistry967
    @slchemistry967 3 ปีที่แล้ว

    Niro enkm balann hitiya godak kal idan

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 11 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් hoda දෙයක් krnn komahari

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 3 ปีที่แล้ว

    What A Wòrk 🙏. Track my 🎙 more info on A.

  • @uplithilakasiri6184
    @uplithilakasiri6184 3 ปีที่แล้ว +1

    Koheda oya lab eka thiyanne

  • @lightningdarkknight2780
    @lightningdarkknight2780 หลายเดือนก่อน

    Sorry found link #RobotDIYASEN

  • @M.Mindula
    @M.Mindula 2 ปีที่แล้ว

    #දියසෙන්රොබෝ

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +1

    Lakawe desapaluwo,rajya neladhareyo horakam karana nisa unge pite ellanna robowek hadamu😂😂😂😂

  • @uplithilakasiri6184
    @uplithilakasiri6184 3 ปีที่แล้ว +1

    😋😋😋

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 10 หลายเดือนก่อน +1

    සුපිරි .....❤❤❤❤❤

  • @SpideyMiles-mz5dp
    @SpideyMiles-mz5dp 6 หลายเดือนก่อน

    Mewata ai rajayen sup ekak naththe?

  • @pwijesingha
    @pwijesingha ปีที่แล้ว

    Ape jbot teem 1 siurity salakilimathwenna .

  • @nikiniki9631
    @nikiniki9631 ปีที่แล้ว

    Taking tom akak ganin kaden.. rupiyal 1000 ban

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 3 ปีที่แล้ว

    @ SL Buddhist culture history on program to children as cartoon @ Mathes Games and Genral Knowledge program to children @ Other Geographical Knowledge Nature Trees Animala many.... programs try to do to children.

  • @vidmusicsl4883
    @vidmusicsl4883 3 ปีที่แล้ว

    lankawe minissu gana aththatama kalakirenawa meke views gana dakkahama
    dewani inima balana ekakwath balala nadda kheda

  • @avishkalakshan2736
    @avishkalakshan2736 2 ปีที่แล้ว

    2022
    Kalakanni rata kava
    Rate innava me rata diyunu karanna puluvn evun
    Mekata amatharava vega inovation
    Ai meva prmot karanna naththe

  • @arjunachandrathilaka3729
    @arjunachandrathilaka3729 2 ปีที่แล้ว

    Ape veddanta rate thenak ne me palakayanta veddange agayak ne hema reddama ratin genava mee robo army solider kenek karala yuddekadi minissu merena eka adu karanna puluvan

  • @nandanabandara985
    @nandanabandara985 2 ปีที่แล้ว

    225 me widihata hithanawanam

  • @World_Of_Music123
    @World_Of_Music123 2 ปีที่แล้ว +1

    ඔය රොබො තමයි රට බේරගන්න දියසෙන් 🤣

  • @srilankaisland4489
    @srilankaisland4489 3 ปีที่แล้ว

    146 like
    Onna sub Kara Mawatha sub karanna okk

  • @creationheroes5539
    @creationheroes5539 ปีที่แล้ว

    pahala link eken yana oyalata hitay mechara esy the ඇවිදින රොබෝ kenek hadana.
    th-cam.com/video/3J3f6yXSDmk/w-d-xo.html

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +2

    Athulath galawala pennanawa..ai bn ehema??? Oka galawala hamaekatama pennanna oneda hadapu widiha... therumak nathi gon wada karanna epa bn... galawanna kiyapu ekath modayek.... galopu unuth modayek.... 😢😢👺👺👺oka chathurata wage deehallako.... lanakawe hadapu eka baldu karanawa aruu...

  • @chatwithharshi890
    @chatwithharshi890 6 หลายเดือนก่อน

    😂

  • @savithrasudusinghe587
    @savithrasudusinghe587 3 ปีที่แล้ว +1

    Diyasen newe Diyazen🤣🤣🤣🙈🙈🙈🙈

  • @I-S-U-R-U
    @I-S-U-R-U 3 ปีที่แล้ว

    Eeya e mokekd bn 😉

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +2

    අපේ දෙයක් නම් ඇයි දියසෙන් නම කොටලතියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් අපෙ දෙයක් වෙලත් ඉන්ග්‍රිසි ගැති මාන්සිකත්වයෙන් මිදිලා නෑ

    • @malithnoob
      @malithnoob 3 ปีที่แล้ว

      මොන හුත්තෙක් ද යකෝ😂

    • @tilinade340
      @tilinade340 3 ปีที่แล้ว

      Saman kumara 😂

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว

    dan mokada une mekata?

  • @sarathdissanayake5907
    @sarathdissanayake5907 3 ปีที่แล้ว +1

    Bayla nathiwa roboge wada pennuwanam hondai

    • @nilupulchathuranga
      @nilupulchathuranga 3 ปีที่แล้ว +2

      එහෙනම් උඹ හදලා බයිලා නැතුව පෙන්නපං කුහක කැරිපොන්නයා 😂

    • @laishyyyyy3867
      @laishyyyyy3867 3 ปีที่แล้ว

      @@nilupulchathuranga me diyasen kyane mokekda,sellam baddakda,ko meya katha karanawa pennalama nehene,bhasha 3k puluwan kyane,ai muge nati dewal kyane,tina dewal tika witarak kyanako,boruwata minisu andan natuwa

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 3 ปีที่แล้ว +1

    Haha aekiyannae minissunta job nae...

  • @rizytravelwithrizny777
    @rizytravelwithrizny777 3 ปีที่แล้ว

    Katha witharai weda nae....boru baila mungae

  • @vodka4067
    @vodka4067 2 ปีที่แล้ว

    ගෙම් එක ප්‍රමොට් කර ගන්න කරපු වැඩක් 😂☝

  • @bobmix3823
    @bobmix3823 3 ปีที่แล้ว

    මොකද මෙ මගුල කතා කරන්න්ව්වට්ග් නැහැ

  • @serendibboysrilanka
    @serendibboysrilanka 3 ปีที่แล้ว +4

    මං ආසාවකට දැකලා නැ ඔය රොබො කතා කරනවා. ආයුබෝවන් කියලා පෙන්නන්න කියපන්කො. තාම සිංදුව කතා කරන්න බැරි එකෙක්ට තමයි මුන් කියන්නෙ සිංහල කතා කරනවා කියලා. සිංහල අරකයි මෙකයි කියන්න කලින් ඒ ෆන්ෂන් ටික හදලා හිටපල්ලා නැත්තන් දියසේනයා ජොකර් වෙලා නවතින්නෙ.දැනට දියසෙන් කියන්නෙ මට නම් අඩි 4 හමාරක් උස සෙල්ලම් බඩුවක් විතරයි.

    • @nilupulchathuranga
      @nilupulchathuranga 3 ปีที่แล้ว +3

      කාගෙද බං උඹ? මේක Launching event එකක් වගේද උඹ පේන්නේ 😂 කුහක කැරියා

    • @serendibboysrilanka
      @serendibboysrilanka 3 ปีที่แล้ว +2

      @@nilupulchathuranga
      උබ නම් අපෙ තාත්තගෙ. අම්මගෙන් අහගනින් විස්තරෙ...
      ඇත්ත කතා කරපන් වදපු අම්මට බන්නන්නෙ නැතුව පොන්සියා. මෙකෙ නම විතරයි දියසෙන්..මොරටු කැම්පස් එකෙ exhibition එකට පල. එකෙ තියෙනවා ඔයිට වඩා හොද එවා.ගූගල් එකත් සිංදුව ලැන්වේජ් එක එක්ක පිස්සු කෙලින කොට මුන්ට පුලුවන්ද මුකලමො සිංහල කතා කරන එවා තෙරුම් ගන්න රොබොලා හදන්න. එහෙනම් කියපන් සොෆ්ට්වෙයා එක ගූගල්ලට දෙන්න කියලා ලොකු පිනක් ඒහෙනම්. 😂 මං කතා කරන්නෙ දැනගෙන උබ කතා කරන්නෙ රොබොගෙ නමට වහ වැටිලා. මං දන්නෙ නැ උබ අරිනමැක් එකෙ කුලියට කහින එකෙක්ද කියලා. එහෙනම් හිත් පොජ්ජ ඌවා වෙන එක සාධාරණයි. මෙහෙම රිප්ලයි එක දිගට යන්නෙත් මෙ කමෙන්ට් එක බලන එවුන් මෙවා දැනගන්න ඔනෙ හින්ද මිසක් තොගෙ ගොබ්බ කමෙන්ට් එකට උත්තර දෙන්න නෙවෙයි. උබ ඔච්චර කියන දියසෙන්ගෙ විශේෂත්වය කියහංකො මටත් දැනගන්න මෙතෙක් ලංකාවෙ හදලා තියෙන එවායෙ නැති. සිංහල කතා කරනවා කියලා උන් කියනවා එච්චරයි. යකො සිංහල කියන්නෙ ලොකෙ අමාරුම භාෂාවලින් එකක්. දැනගනින් එක. අනුන්ගෙ කොඩ් කොපි කරලා මෙතන දියසෙන් කියලා බොඩ් ගහගෙන රටෙ එකාලට මැජික් පෙන්නනවා.අනෙ හුකෙ ගූ කාපන් දියසෙන්ගෙ..😈 දැනගනින් දියසේන රගන්නෙ තාම මොනොපොලි එකක තාම කවුරුත් ප්‍රොෆෙෂනල් විදිහට ගේමට බැහැලා නැති තැනක. ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු..😂

    • @laishyyyyy3867
      @laishyyyyy3867 3 ปีที่แล้ว +1

      @manawasinghe ow eththa,muta bhasha 3k puluwan lu,eth pennala na ewa,post hada hada gon athal ganawa...moda minisuth ahuwenawa,eththatama muta monada karana puluwan...ape minisunta srilanka kyala gu godak penuwat hari lokui,ehema ratak ne meka

    • @serendibboysrilanka
      @serendibboysrilanka 3 ปีที่แล้ว

      @@pamodmk7996 මං අටවත් පාස් නැ. දැනගන්න ඔන වුනෙ එක නම් 😂
      මොරටු කැම්පස් එකෙ මීට වඩා හොද එවා තියෙනවා කිව්වහම ඇයි බොට ඌවා වෙනවද

    • @serendibboysrilanka
      @serendibboysrilanka 3 ปีที่แล้ว

      ඇත්ත තමයි මං මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ කුහකකමට. මගෙ අටපාස් මොලෙට දැන් තෙරෙනවා මගෙ මොඩකම ඇත්ත කියන්න ගිහින් කරගත්ත.
      ඇත්තටම මචන්ලා දියසේන ගොලුයි කියකිය කුහක කතා කියන්නෙ නැතුව අපිටත් කරන්න තියෙන්නේ මහාවංසෙ පෙරලලා පොර නමක් දීලා වෙන එවුන්ගෙ කොඩීන් ටිකක් දාලා රටෙ නැති ෆීචස් ටිකක් තියෙනවා මෙක තමයි next generation රොබො කියලා මාකට් කරන්න. මොකද රොබො ඇවිදින කොට මේ ලංකාවේ කොඩින් නෙවෙයි ලංකාවේ ටෙක් එකක් නෙවෙයි නම විතරයි ලංකාවේ වගෙ කියකිය මොර තියතිය ඇවිදිනවා කියලයැ නේද මචන්ලා 😂🔫

  • @hasankapanditha6641
    @hasankapanditha6641 3 ปีที่แล้ว +1

    Patta

  • @gayanwitharana3959
    @gayanwitharana3959 7 หลายเดือนก่อน

    super

  • @Thedarklord05
    @Thedarklord05 3 ปีที่แล้ว +1

    🖤🖤🖤