රු.500 ට අඩුවෙන් Softlogic GLOMARK එකෙන් සුපිරියට කන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 338

  • @forlife1475
    @forlife1475 3 ปีที่แล้ว +22

    බන්ඩා කනවා බලාගෙන බතුයි පරිප්පුයි කරවල තෙල් දාලා කෑවා.....

  • @MALINDU_PANKAJA
    @MALINDU_PANKAJA 3 ปีที่แล้ว +128

    මේක මං කාටවත් කියපු නැති කතාවක්..😊
    බංඩා කන එක බලං ඉන්න බැරුව අතට අහුවෙච්ච කවකට්ට කෑව බන්.........😂💔🥺

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +3

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි...

    • @naradajayasingha8967
      @naradajayasingha8967 3 ปีที่แล้ว +3

      Mn hand free eka kewa bam..😁😁🎧🎧

    • @relaxvlogs5780
      @relaxvlogs5780 3 ปีที่แล้ว +8

      Me video eka balala mamath ada giya. Habai kiyana taram hodak na. Pork chop ekak 480i, ekath godak podi single chop ekak. Coffee ekak gatta 160/= eka 25ml witarai dunne. Pork chop eka kanna dunne plastic forks, kiyalama metal ewa illa ganna una. Gewana ganata poddkwath watinne na. Bandata nisa oi widiyata denna athi.

    • @pinkgirl3901
      @pinkgirl3901 3 ปีที่แล้ว +1

      😂

    • @_video_worldofficial7422
      @_video_worldofficial7422 2 ปีที่แล้ว

      ow bn u kana api balan inno kathai neh bn

  • @bawanthanimesha2373
    @bawanthanimesha2373 3 ปีที่แล้ว +132

    අද රතු පාට බීම බොතලේ අමතක වෙලා මගෙ හිතේ 😅😅

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว +14

      ස්පොන්සර් කරල ඉවර අැති

    • @CricoForever
      @CricoForever 3 ปีที่แล้ว +9

      අන්නෙකයි වාව් සුපර්බ් 😂✋

    • @chamaraudagedara3486
      @chamaraudagedara3486 3 ปีที่แล้ว +4

      ඒකහ්

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +4

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි....

    • @rush4718
      @rush4718 3 ปีที่แล้ว +3

      @@travelfoodbylaka1055 ba

  • @issaqcoleman7739
    @issaqcoleman7739 3 ปีที่แล้ว +15

    බණ්ඩෝ ලගදීම කොලඹින් එපිට ගිහිල්ලා food review එකක් කරොත් නම් මරු

  • @Dayes_of_isuru
    @Dayes_of_isuru 3 ปีที่แล้ว +7

    බොරැල්ල කොලබ පැත්තේ රෑට අව්ලක් නැතු අඩු ගානට බඩ පිරෙන්න කන්න පුලුවන් තැන් ටිකක් ගැන විඩියෝ එකක් දාන්නකො 😇😋

  • @thusith_vlogs
    @thusith_vlogs 3 ปีที่แล้ว +7

    නියමයී .....බන්ඩා නිසයි දැන ගත්තේ... නියමයී .....මාත් ගියා.
    .. සුපිරි ..👍

  • @supra9797
    @supra9797 3 ปีที่แล้ว +50

    කැම කලා ගොඩ ගිය එකෙක් නම් බණ්ඩා තමා ඉතින් 😂😂

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි....

    • @-gamingwithshenu-7600
      @-gamingwithshenu-7600 3 ปีที่แล้ว

      @@travelfoodbylaka1055 baa

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      @@-gamingwithshenu-7600 ස්තූතියි බුදු සරණයි

    • @-gamingwithshenu-7600
      @-gamingwithshenu-7600 3 ปีที่แล้ว

      @@travelfoodbylaka1055 හ්ම්ම්

    • @-gamingwithshenu-7600
      @-gamingwithshenu-7600 3 ปีที่แล้ว

      Channel කරන්න කලින් සින්හලෙන් අකුරු ලියන්න ඉගෙන ගන්න.😂😂😂💔

  • @slrevtv
    @slrevtv 3 ปีที่แล้ว +11

    බණ්ඩා Video එකක් අතරතුර වැඩියෙන්ම කියන වචනය කුමක්ද..?

    • @sandaruweerasekara4171
      @sandaruweerasekara4171 3 ปีที่แล้ว +3

      Sha woow 😂

    • @slrevtv
      @slrevtv 3 ปีที่แล้ว +1

      @@sandaruweerasekara4171 බෑනේ කරන්න. ප්‍රේක්ෂකයන්ට චාන්ස් එකක් දෙන්න ඕනේ.. 😂

    • @thusharilanka886
      @thusharilanka886 3 ปีที่แล้ว +1

      Shaaaaa.....නියමයිනේ ...

    • @thilakshirajakaruna2894
      @thilakshirajakaruna2894 3 ปีที่แล้ว +1

      Hoda test ekak

    • @ishanmalinga8314
      @ishanmalinga8314 3 ปีที่แล้ว

      Wow

  • @MadhushiAnu
    @MadhushiAnu 3 ปีที่แล้ว +5

    I have been there before 3 weeks ago .The. place was superb . Bakery display is very nice and anyone can prefer what are they liked . 🤗😍 and also banana 🍞 is in high quality . I brought the biriyani it was not in good taste 😖😕 how ever at the front , restaurant staff is very friendly and very helpful .I dont know who was
    him ,but one guy came and gave me a clear breef introduction about some of breads who wearing long sleeve shirt ,tie and a hat .that was good .

  • @gamingnikka9518
    @gamingnikka9518 3 ปีที่แล้ว +2

    මේක කැමරා කරන එක්කෙනා කොහොම ඉවසගෙන විඩියො කරනවද මන්දා🤤🤤🤤🤤

  • @upulshanthaindika3422
    @upulshanthaindika3422 3 ปีที่แล้ว +21

    බන්ඩෝ අපේ ප්ලේස් එකක් අලුතෙන් දැම්ම රාජගිරියේ බයිපාස් එකේ "පෙට්ටිකඩේ" කියල ඇවිත් යන්න ඒ පැත්තෙ

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි....

  • @10101Che
    @10101Che 3 ปีที่แล้ว +20

    බන්ඩා පොඩි දෙයක්. සාමාන්‍යයෙන් සුප් එක කනවා කියලා කියන්න ඕන. සුප් කියන්නෙත් ආහාරයක්. ජය වේවා ❤️❣️❤️🙂

    • @IsharaLakmal994
      @IsharaLakmal994 3 ปีที่แล้ว +3

      Soup is a liquid food but no need bother about language 🤣🤣🤣 සුප් කනවා

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว

      @@IsharaLakmal994 Thanks a lot 🙏

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි....

    • @beenbee5594
      @beenbee5594 3 ปีที่แล้ว +2

      ඒ බං සුද්දානේ එහෙම කියන්නේ, බන්ඩා බං ලංකාවේ හද්ද කලු සිංහලයෙක්නේ, ඌ බං අපේ උන්ටනේ මේක කියන්නේ ඉතින් සුද්දේ බලුවත් කමක් නෑ උනුත් ඉගෙන ගනී, සුප්ප එක බොන්න තමයි ඕනි කියලා.. විහිලුවට කියුවත් දැන් රැජිනවත් ඕවා රකින්නේ නෑ බං සිරාවට, ඒ ගෑනිත් බංඩා වගේ කියෝ කියව තමයි කන්නේ.. අපේ සංස්කෘතිය වෙනස් කරපු එකේ ඇයි බං ඉතින් සුද්දට වෙනස් වෙන්න බැරි නේ?

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว +1

      @@beenbee5594 wow කළු සිංහලයා 🤣🤣🤣 කොට කලිසම් අදින කළු සිංහලයා 👏👏👏

  • @ShavindaHerath
    @ShavindaHerath 3 ปีที่แล้ว +7

    කුරුණෑගල outlet eke nedd me offer eka ☹️

  • @yashinkahimanga7586
    @yashinkahimanga7586 3 ปีที่แล้ว +62

    බන්ඩගෙ බඩේ හිගන්නෙක්වත් ඉන්නවද මන්ද? 🤣🤣🤣🤣

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි...

    • @matheesharanaweera8617
      @matheesharanaweera8617 3 ปีที่แล้ว

      innawada koheda

  • @vishwabandara540
    @vishwabandara540 3 ปีที่แล้ว +13

    රෝස් පාන් කොත්තු බල බල නිකම් පාන් කෑවා😂👅

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +9

    WOW..Wonderful place. Everything in One. Awesome
    Thank you for sharing and have a good week ahead

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 3 ปีที่แล้ว +3

    Glomark හැමතැනම නෑනේ.ඉක්මණට මහරගම,පිළියන්දල දාන්නකෝ

  • @sameerasandaruwan6882
    @sameerasandaruwan6882 3 ปีที่แล้ว +12

    මේකනම් සුපිරි හොටෙල් එකක් වෙන්න ඕනි.මොකද කෝලා ඉල්ලුවෙ නෑ බංඩා.

  • @nadeeshanideshapriya8004
    @nadeeshanideshapriya8004 3 ปีที่แล้ว +1

    Pirisiduwata thiyena ekata watinakamak thawa ekathu wennath ekka rasaya genath tikak hithanna,anith hemadema perfect 👍

  • @senukaperera807
    @senukaperera807 3 ปีที่แล้ว +17

    I actually ate from Glomark Malabar
    The food was delicious especially the Mongolian 🍚 😋😋

  • @muflimohideen2663
    @muflimohideen2663 3 ปีที่แล้ว +16

    ඔයාගේ පලවෙනි video එකේ ඉදන් බලන් එද්දි තමයි දියුනුව කියන්නෙ මොකද්ද කියලා තේරෙන්නේ .

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 3 ปีที่แล้ว +9

    ඔය බඩ පින් කෙරූ තරම් ..🤪😋

  • @techsmart6305
    @techsmart6305 3 ปีที่แล้ว +17

    මෙක බන්දගෙන් reply එකක් ඔනේ.ඔයාට මේ youtube channel එක නිසා බඩෙ අමාරුවක් එහෙම ඇවිල්ලා නැද්ද

  • @leshanimeshdevanarayana7212
    @leshanimeshdevanarayana7212 3 ปีที่แล้ว +5

    Yako me yana widihata Biscuit Kottu th hadai bn

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว +5

    Niyamai Banda.. thank you methana gana kiwwata..💐💐

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්.... ගොඩක් ස්තූතියි......

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්.... ගොඩක් ස්තූතියි......

  • @shanakaperera5197
    @shanakaperera5197 3 ปีที่แล้ว +22

    After 10 years “ diet with Banda “ 😂😂😂😂😂😂😂
    Any way thanks Banda 👌👌👌👌👌

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 ปีที่แล้ว +2

    vegitarian ayata kanna thiyenne monawada kiyalath ahannako oya yana thenwalin.

  • @nipun1112
    @nipun1112 3 ปีที่แล้ว +10

    ඔයාගෙ thumnail දැක්කම බලන්න හිතෙනව අනිවාර්යයෙන්.❤️💪

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @thushankavindu8794
    @thushankavindu8794 3 ปีที่แล้ว +26

    බණ්ඩාට දැන් apple එකෙනුත් sponsor කරනවා වගේ කොයි වෙලාවෙත් phone එක පෙන්න පෙන්න ඉන්නේ

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි...

    • @beenbee5594
      @beenbee5594 3 ปีที่แล้ว +3

      ෆෝන් එක විතරක් නෙවේ බං අපේ උන් අහවල් එකත් පෙන්න පෙන්න ඉදී සෙක්ස් ටෝයි කම්පනී එකකින් උනත් ස්පොන්ර් කරලා බඩ ජාරී කමට..

  • @sundarasrilanka85
    @sundarasrilanka85 3 ปีที่แล้ว +5

    ශා නියමයි යන වචන දෙක ඇසෙන වාරගනන සදහන් කර වටිනා ත්‍යාග දිනන්න

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @yousufrasak3807
    @yousufrasak3807 3 ปีที่แล้ว +2

    VERY GOOD VERY NICE PROGRAM FOOD BANDA PATTAATHAL WONDER FUL THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA ❤️🙏

  • @indunilkaushlya3798
    @indunilkaushlya3798 3 ปีที่แล้ว +2

    mount lavinia glomark eka gna krnnko

  • @kosalaruwan3260
    @kosalaruwan3260 3 ปีที่แล้ว +5

    මමත් ගියා... බන්ඩා.. සුපිරි පොට් එක්ක්නෙ..... කලින් comment ටිකක් තිබ්බ... එක දැකල අපෙ ගෙවල් ලග නිසා.. නිකන් අව බලන්න... එත් එ comment තරහට දාලද දන්නෙ නෑ..... කෑම සුපිරි... කියන්න අව්ලක්ම නෑ.... මෙ කොල්ලො කෙල්ලො මෙතන එහට මෙහට දුව දුව මහන්සි වෙනව.... මං කාල ගෙදරත් අරන් ගිය.... Thenx බන්ඩා ............👍👍👍👍 අපෙ ගමට ඇවිත් හොරෙන්ම ගියට......😂😂😂😂

    • @gayanpeiris
      @gayanpeiris 3 ปีที่แล้ว

      සිරවටම

  • @gihanknight2
    @gihanknight2 3 ปีที่แล้ว +7

    අඩේ ගනන් නම් පට්ට reasonable ah

  • @anojakumari588
    @anojakumari588 3 ปีที่แล้ว +18

    අපි ආවොත් අපිටත් ශුවර් එකටම ඔෆර් එක දෙයිද?

    • @anojakumari588
      @anojakumari588 3 ปีที่แล้ว +2

      @Desanda Menath එල බ්‍රෝ

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +1

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +3

    Nice place... reasonable prices... and great presentation 👍

  • @john_wick552
    @john_wick552 3 ปีที่แล้ว +26

    කප් රුක.lk එකේ පොර දැන් චෙෆ් කෙනෙක් ❤️

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +4

    බණ්ඩා අයියෙ කනවා වගේම ජිමුත් යමුද?

  • @Dev96K
    @Dev96K 3 ปีที่แล้ว +2

    අඩේ අඩේ වැඩ ගොඩක් තියන දවසක් අද දැන් පලයන්කො මාලඹේ උබේ වැරැද්ද බණ්ඩ 😂❤️

  • @susiraenterprises2258
    @susiraenterprises2258 3 ปีที่แล้ว +16

    රෝස් පාන් වෙජී ටෙර්යන් කොත්තු නැද්ද

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි...

  • @thenulakulathunge6629
    @thenulakulathunge6629 3 ปีที่แล้ว +53

    දැන් ඉතින් මාලඹෙ පලයන්කො ඕක කන්න 😐💔🥴😂😂

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +1

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි...

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +1

      ඒකනේ 😒

    • @thenulakulathunge6629
      @thenulakulathunge6629 3 ปีที่แล้ว

      @@tharindudilshan8340 දුඛ ථමයි

    • @beenbee5594
      @beenbee5594 3 ปีที่แล้ว +3

      ඒකනේ මේ .කන්නලාට හයිලෙවෙල් එකේ 2පොලක්ම තියෙනවා, කැ. බල්ලෝ ඒ දෙකෙන් එකකවත් ඕක දැම්මේ නෑ ලබ්බේ මාලබේම එකේ විතරයි ඒ බි.ජත් දැම්මේ කාපියවු ඕක ඔය බඩ තඩියම, අපි එනින්නේ නෑ, හොද කුකුලෙක් ගෙනල්ලා, හොදට සෝස් චීස් තියෙන සේරම, ගී ඔයිල්, ජාති දාගෙන 2නෙක් එක්ක ඔයිට වඩා හොදට බඩ පැලෙන්න කනවා.. ලබ්බ

    • @thenulakulathunge6629
      @thenulakulathunge6629 3 ปีที่แล้ว +1

      @@beenbee5594 😂💯

  • @Kokilarupasingha
    @Kokilarupasingha 3 ปีที่แล้ว +6

    well done banda 💚

  • @tvkasala6294
    @tvkasala6294 3 ปีที่แล้ว +3

    Ko bn ena vidiha kiapanko. මාලබේ kohe haryiada

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +2

    Ane mah sianhal minisunada ai sianhal danh nath oaya koahda kiayall apo balana aph wanawa hoadiii

  • @thevishwa6819
    @thevishwa6819 3 ปีที่แล้ว +2

    අනුරාධපුර තැනකත් දාන්නකො

  • @foodie4me
    @foodie4me 3 ปีที่แล้ว +1

    Thank you for the video, the food looks tasty !

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @Kokilarupasingha
    @Kokilarupasingha 3 ปีที่แล้ว +4

    බන්ඩා සුපර්..... Favorite cheese cake ❤️

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @kithsiriedirisinghe4877
    @kithsiriedirisinghe4877 3 ปีที่แล้ว +2

    pork chop eka kiyada

  • @slgameboy3753
    @slgameboy3753 3 ปีที่แล้ว +8

    camara karanne kauda bn?uta hoda ewasimak thiyana BOKKAK

    • @user-fn2cm7om8m
      @user-fn2cm7om8m 3 ปีที่แล้ว

      ඒක ඇත්ත 🙄

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @supunmadhushanka5468
    @supunmadhushanka5468 3 ปีที่แล้ว +18

    කනවා බලලා වතුර ටිකක් බිවුවා😋

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว +3

    දෙල්කඳ එකේ මේවගේ නෑනේ ?

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්.... ගොඩක් ස්තූතියි......

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว +9

    ෆට්ට place එකක් වගේ ❤බන්ඩා නැත්තන් මේවා ගැන දන්නෙත් නැහැ

  • @j.p.sstunt3136
    @j.p.sstunt3136 3 ปีที่แล้ว +4

    ඔයකන කෑම මමනම් හිතන්නෙ නෑ බන්ඩ අයිය තනියම කනවයි කියල,තව හොදට කන්න පුලුවන් set එකක් එක්ක වෙන්නොන අයිය යන්නෙ

  • @chathu6890
    @chathu6890 3 ปีที่แล้ว

    Banda apith giya Glomark ma video eka baluwata passe.Apita nam oya wage dunne neh gaththa kama.Mongolian rice ekath sawuththui,roast pan koththuwa nam shape

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 3 ปีที่แล้ว +3

    බන්ඩෝ ඒක නම් පිස්සුවක් ආහ්😂😂🥂🍴🌭🍕🍟️

  • @thanuramanthila
    @thanuramanthila 3 ปีที่แล้ว +1

    බන්ඩා මම මෙතනට දවසක් ගියා ගියේ රෑ7 විතර වෙනකොට යන්කොටත් පෝර්ක් චොප්ස් ඉවරයි, අයේ අලුතින් හදන්නෙ නෑ කිව්වා. ඔයාගේ buy 2 get 1 free ඔෆර් එක දුන්නෙත් නෑ. මම ගෙනාපු මොන්ගෝලියන් රයිස් එකනම් පට්ට අව්ල් පැනිම පැනි රහයි.

  • @ruvinimadhusha4653
    @ruvinimadhusha4653 3 ปีที่แล้ว +7

    බන්ඩාට 500 මෙච්චර කෑම දුන්නට අපි ගියාම ගිනි ගනන් ගනියි

  • @akilabudvin1
    @akilabudvin1 3 ปีที่แล้ว +19

    ගාල්ලෙ හොදට කන්න පුලුවන් තැන් ටිකක කරහන්කො 🥺

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว +1

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි.....

  • @darkking7452
    @darkking7452 3 ปีที่แล้ว +5

    මගෙ හිතෙ මෙකෙ කොක් නැද්ද මන්දා නැත්තන් බන්ඩට කොක් අමතකවත් වෙලද 🙁🙁

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි....

  • @idealguide
    @idealguide 3 ปีที่แล้ว +3

    monawa gaththath biriyani eka ganna epa eka maha jarawak salli aparade

  • @shamryvlogs2910
    @shamryvlogs2910 3 ปีที่แล้ว +10

    Mount Lavinia කට්ටිය ඉන්නවද ☝🤙

  • @rasikajayamal9960
    @rasikajayamal9960 3 ปีที่แล้ว +5

    ඒක පට්ට

  • @dinidunanayakkara5646
    @dinidunanayakkara5646 3 ปีที่แล้ว +1

    Mongolian rice eke price kohomda bando????

  • @supercars5935
    @supercars5935 3 ปีที่แล้ว +3

    Super

  • @janithaishara7794
    @janithaishara7794 3 ปีที่แล้ว +8

    බන්ඩා කන හැම එකම රහයි නෙ බන් අපි ගියොත් තමයි එච්චර රහ නැත්තේ

    • @dreamcart2631
      @dreamcart2631 3 ปีที่แล้ว

      මේවා අඩ්වටයිසින්

  • @heshavlog
    @heshavlog 3 ปีที่แล้ว +2

    Banda kema kate dagena oluwa wanana ekata hina yano

  • @buddhikarathnayake1294
    @buddhikarathnayake1294 3 ปีที่แล้ว +2

    Nice marketing....🇱🇰😍❤️👏

  • @Ttopic
    @Ttopic 3 ปีที่แล้ว +2

    Mask ekth dagenama hitiynm thmi itn hoda

  • @malishadasanayaka7759
    @malishadasanayaka7759 3 ปีที่แล้ว

    Thalawathugoda spar supermarket eke ekak karannako.. Ekath niymai

  • @malkishehani7707
    @malkishehani7707 3 ปีที่แล้ว +4

    Pirisuduwata kanna puluwan 🤩🤩

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්.... ගොඩක් ස්තූතියි......

  • @EmpowermentVibes-n1k
    @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +4

    Yalu mama Philippinayen, mama sinhala video karanawa oya kamthinam banana puluwan

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +5

    අපේ දුම්න්ද සර්

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @___dini__girl_____3773
    @___dini__girl_____3773 3 ปีที่แล้ว +8

    ඔයා කනකම් වීඩියෝ කරන්නෙ කව්ද ? 🤔💔😒

    • @___dini__girl_____3773
      @___dini__girl_____3773 3 ปีที่แล้ว +2

      @@mithuwa787 ඒකනම් ඇත්ත .. මොනා උනත් ඒ මනුස්සයට සම්මානයක් දෙන්න ඕනි ඉවසනවට 😂😁

  • @piumisilva5487
    @piumisilva5487 3 ปีที่แล้ว +4

    banda mama

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 ปีที่แล้ว +3

    Patta brooo...

  • @heshavlog
    @heshavlog 3 ปีที่แล้ว +2

    Banda niyamai

  • @rush_273
    @rush_273 3 ปีที่แล้ว +7

    ඔය කඩෙ කෝක් නැද්ද 🙄

  • @Shortsfree-q9c
    @Shortsfree-q9c 2 ปีที่แล้ว +1

    super banda

  • @Titi-je3ff
    @Titi-je3ff 3 ปีที่แล้ว

    Cheff hari ahimsakai anee

  • @nawamwickramaarachchi9356
    @nawamwickramaarachchi9356 3 ปีที่แล้ว +2

    Banda kana widiha dkkama ...bada dglnwa😉❤️

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 3 ปีที่แล้ว +2

    Wow 😍 බණ්ඩා රිවීව් කරන කඩ වලට දැන් යන්න බෑ, සෙනග එනවා මේ වීඩියෝස් බලල 😁

  • @avishkaheshaan
    @avishkaheshaan 3 ปีที่แล้ว

    Okkotama wada patta lagata enkn mask eka dan idala katha krddi mask eka galawn eka
    ♥♥♥

  • @tiktoktrending8001
    @tiktoktrending8001 3 ปีที่แล้ว +2

    හැම එකම කන්න කියන්න එපා 😁ඔයාට වගෙ නිකන් දෙනවන්ම් කන්නම් 😂😋

  • @justjosh7593
    @justjosh7593 3 ปีที่แล้ว +2

    Kela gilila koi wele hari ledak hadenawa ballo❤🙏

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්.... ගොඩක් ස්තූතියි......

  • @Kokilarupasingha
    @Kokilarupasingha 3 ปีที่แล้ว +1

    banda offer eka mongolian seafood rice da?????? mongolian checken rice ekatada

    • @Dumirio
      @Dumirio 3 ปีที่แล้ว

      Mongolian chicken rice. Offer till 10th March

    • @Kokilarupasingha
      @Kokilarupasingha 3 ปีที่แล้ว

      thank you

  • @shanikawickramasinghe9315
    @shanikawickramasinghe9315 3 ปีที่แล้ว

    Api giya supiri kamak..rasai බණ්ඩාටත් thanks

  • @dulashthilina194
    @dulashthilina194 3 ปีที่แล้ว

    meke cover eke 500 walata kanna puluwan kiwwata palenna. Banda kapu tikanm a ganata hambenne nane

  • @IsharaLakmal994
    @IsharaLakmal994 3 ปีที่แล้ว +4

    Open a branch for galle matara peoples also 🤘

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ අලුත් යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @manuranaproduction8308
    @manuranaproduction8308 3 ปีที่แล้ว +1

    Malabe town ekeda tiyenne🙄😲

  • @slwwe3927
    @slwwe3927 3 ปีที่แล้ว +2

    මාත් හිතුනොත් කැමරාවක් උස්සන් එකඑක රෙස්ටුරන්ට් වලට යනවා නිකන් කනවට වඩා පට්ට ලාබයි.😂😂😂😂

  • @thisarumadubasha484
    @thisarumadubasha484 3 ปีที่แล้ว +2

    Patta bro.math enna eka thama.

  • @user-we5tf4nd5y
    @user-we5tf4nd5y 3 ปีที่แล้ว +5

    හැම එකකම කොහෙන් කෑවත් "හොද ටේස්ට්" එකක් තියෙනවා කියන එක මට දැන් හොදට පාඩම් .මොන මගුලක් කෑවත් හොද ටේස්ට් එකක් තියෙනවා ...😁😁😁😁😃😃😃

    • @travelfoodbylaka1055
      @travelfoodbylaka1055 3 ปีที่แล้ว

      අපේ යූටියුබ් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න ප්‍රෙන්... ගොඩක් ස්තූතියි......

  • @snmtvreviews
    @snmtvreviews 3 ปีที่แล้ว

    බන්ඩා Nalnda Media unit එකේ හිටියද්

  • @dineshhettiarachchige3609
    @dineshhettiarachchige3609 3 ปีที่แล้ว +1

    did you ever eat good cheese

  • @shanc7516
    @shanc7516 3 ปีที่แล้ว +2

    ගෙවල් ලග තියන් තාම යන්න බැරි වෙච්ච මං😒

  • @w.p.hasithhasaranga
    @w.p.hasithhasaranga 3 ปีที่แล้ว +1

    super

  • @MusicwithRose
    @MusicwithRose 3 ปีที่แล้ว +3

    Ela banda ❤️👍

  • @dilandhanuka8180
    @dilandhanuka8180 ปีที่แล้ว +1

    දැන්නනම් මේ තියෙන prices වලට වඩා පොඩ්ඩක් prices වැඩි ඇති නේද??

    • @traveltodaysl
      @traveltodaysl  ปีที่แล้ว

      පොඩ්ඩක් නෙවෙයි මචං ගොඩක් වැඩි දැන්.. 😥

  • @mr.tintin8045
    @mr.tintin8045 3 ปีที่แล้ว +6

    Anyone from softlogic group🔥?

  • @aselachanaka2260
    @aselachanaka2260 3 ปีที่แล้ว +2

    දෙල්කඳ එකේ දාන්නැත්තේ ඇයි මේක.....
    මාළඹේ යන්න බෑනේ...