DELICIOUS FOOD EXPERIENCE at Olympus Plaza Hotel
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- 🍜 STREET FOODS: • Playlist
🍔 BEST RESTAURANTS: • Restaurants
✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabona...
This star class hotel in Haputale, on Welimada Road, is just completing its 8 years in operations. The hotel consists of three wings with thirty-five rooms and elegantly furnished with all amenities with individual balconies except five rooms; viewing two of them to Southern, Southern Eastern parts of the central mountains and surrounding plains while other wing overlooks a spectacular view of the Sleeping Warrior mountain range, Fox Hill, amidst the lush green of tea plantations.
Olympus Plaza Hotel
No 75 Welimada Road, Haputale, Sri Lanka.
Google Maps: goo.gl/maps/wk...
057 226 8544 : Telephone / Fax
057 492 5126 : Telephone
Web : www.olympusplaz...
FOOD PRICE LIST
Lamb Chop with Red Wine Onion Source: Rs. 2500 /=
Penne Napolitano Seafood Pasta: Rs. 1300 /=
Mongolian Rice: Rs. 1100 /=
Hazelnuts Mousse: Rs. 300 /=
Red Cherry Cheese Cake: Rs. 500 /=
#Hotel #Travel #Foods
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Presenter: Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
වීඩියෝ වල නැති තවත් රසම රස කෑම බලන්න අපේ Instagram Page එක Follow කරන්න. instagram.com/traveltodaysl
Banda hygienic 0 and no mask at this situation so never can't enter kitchen like this
Also me chef in Dubai armani
Greetings from the USA. Thanks for your fantastic videos. The lamb chop looks really great cooked medium. Thanks to you, next time I am in Colombo, I know where to go eat. Keep up the good work.
oyala mavat sb karanna oyalavat sb karanava
බණ්ඩෝ ඊලගට සුශී එහෙම කන්න යන්නෝ
සුපිරි . බණ්ඩගේ පැහදිලි කිරීම ඒ ඔක්කොම සුපිරි . හැමදාම මේව දානවනම් තවත් සුපිරි . බණ්ඩගේ ලොකුකම් ප්‍රදර්ශන මොකුත් නෑ සුපිරි Channel එකක් මේක.....
මම බණ්ඩගේ Videos වල දැකපු හොඳම Cheff තමයි මේ.
ජය වේවා.......!
😘😘😘😘
ඔන්න නවසීලන්ත වෙලාවෙන් උදේ පාන්දර 2.30ට අපිව බඩගිනි කොලා බණ්ඩා බ්‍රෝ.. 😏🤣🤣 Lankan Kollo’
අර චෙෆ් නං හරිම හොඳයි කරුණාවන්තයි
Chef නම් සුපිරි Chef කෙනෙක් ❤
We were there last December it was awesome enjoyable place, eat delicious . I love Hotel Olympus plaza
මේක බලලා කන්න තියෙන්නේ සොයාය් පරිප්පු කියල මතක් උනාම අද්යාත්මික සුවය ෆක් 😂
patta ne
Hm 😂 atta bn 😂
Ado ow bn 🤣.
ජුකයි 😌😌
Mn me Dan saya bathui kana gaman baluwe...... 🤣😪
Supiri kathawa..thada😉😁
Wow....හැන්ඩසම්නෙ චෙෆ් අන්කල් හිතුවට වඩා..ඒ වගේම හිත හොද මනුස්සයෙක්❤️
බන්ඩගේ program වල දැක්ක හොදම talented talkative chef ❤️
Great great great episode.. all the best banda and team
Chef is very kind ❤❤❤❤. Good job aiye ❤❤❤
Good chef...super chef..
බන්ඩා කන දිහා බලලා බඩ පුරව ගන්නෙ මම විතරද😮
Food looks amazing , bada ginie 🤪😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
SUPER VERY BEST WOW NICE FOOD REVIEW WOW BANDA BROTHER VERY BEST THANKS ❤️🙏🙏🙏 FROM SAUDI ARABIA AND SRILANKA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wow Beautiful video great place spend holidays in hill country beautiful views specially climate cool.
කන්න ගත්තුගමන්ම සෙට් උනා වීඩියෝ එක💔😹
හොද චෙෆ් කෙනෙක් 😍
බන්ඩො, පොඩි සජෙශන් එකක් තියෙනව. පුලුවන් නම් හැම ඩිශ් එකක්ම රස බලද්දී ඔයා රේටින් එකක් දාන්න ස්කීන් එකේ, ඔයාට දැනෙන විදියට එකේ රස ගැන. 10/9 එ වගේ. එතකොට අපිට ඒකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් එ ඩිශ් එක මොන වගේද කියල. 😋
Hoda adahasak, eeth ape lankawe set eke heti dnnone, e gmna ke ghwi mu okkoma dnnawa kiyala hithan inne, mu dnna magulak ne gaga ape banda ta baneewi, banda nikn sawuttu wenna ona nane mcn
banda colomba awith aaai gamata gihin wage.... haha definitely visiting this place next time...
මම Olympus eke Kala thiyenawa rasai. Ubath ava. Heart me♥️♥️❤️
Wow beautiful place!!!
good job bro all the best... Budu Saranai oba samatama....
මේ හොටෙල් එක ළඟින් ඕනි තරම් ගිහින් තියනවා... ඒත් මෙහෙම කෑම තියනවා කියලා දැනගත්තේ අද....😍😋මං වැලිමඩ...❤️ ආයේ ගියොත් මොනාහරි කාලා යන්නෝන...😍 තෑන්ක්ස් බණ්ඩෝ...😇
ඔන්න අදත් video එක දාපු ගමන්ම බැලුවා ආදරෙයි පැලෙන්න❤️
Chef ❤️ respect ❤️
First ever In Hotel Restaurant
Good luck
And longest video
A chef hari friendly.
Congratulations Chef and banda❤️
“Life is Very Short Baanda” Always be healthy 🎶🎶 Design Designah Disease will come and go tikak chill karanda banndoo 🎶🎶
හොද නිහතමානි chef මහත්තයෙක්.... මාත් කරන්නේ ඔය රස්සාව තමා
Wow
33:10 අන්න බැන්නා උඔට බන්ඩෝ.....😂😂🤞
😂🤣🤣
😂😂
ඔරේන්ජ් දුප් කැ*යා 🙄
Eththatama vedio eka bladdi apitath ynna thibuna nm kiyala hithenawa ❤❤❤❤👌👌👌
දාපු දිගම video එකක් 😌❤
සඳරුවන් බණ්ඩාර මහත්තයෝ,
අපි ඔයාගේ වීඩියෝ බලනවා කාලෙක වෙලේ ඉදන්.ඔයා කියපු තැන් දෙක තුනකටම අපි ගිහිල්ලත් තියනවා.ඒත් ඒවෑ ඔයාට දෙන තරම් හොඳට අපිට ලැබෙන්නේ නෑ.බලලා බලලා බැරිම තැන, අද වෙච්ච සිද්ධිය නිසයි ඔබට මෙහෙම කියන්න.අද අපි අනුරාධපුර ඔයා කියපු ගැමි ගෙදර restaurant එකට ගියා.උදේ කැමට තිබ්බේ වේලිච්ච ඉඳි ආප්ප ටිකක් එක්ක මෙලෝ පිරියක් නැති ව්‍යංජන ටිකක් විතරයි.කොල කැද ,පොල් රොටි,කිරිබත් මුකුත්ම නෑලු.මිනිස්සුව ඔහොම රවට්ටන්න එපා.අපි ඔයාගේ වීඩියෝ වලට report කරනවා.sorry
😥😐🤐
Ow eka aththa
Matath ehema wuna.
එනකන් බලන් හිටියේ....... පට්ට ආ....... ගෙදර ඉදන් බලලා බඩ පුරෝගත්තා
Dessert දෙක දැක්කත් බඩ පිරෙනවා 😍😋
A chefnm hodai,hamadema kiyala denawa hodata😎😍😍😍
එක්කොම හොදය්👍... කොකාකෝල ප්‍රොමෝට් කරන්න එපා plz 🙏😡😡
අසමෝදගම් sponsor කරන්නේ නෑනේ බං මේවට 😁
ඔව් අප්පා...
කොච්චර බැන්නත් apita cocakola bonne nathuwa ඉන්න බෑනේ 🤤😒
Chef නම් එලම. පට්ට හොදයි ❤💪💪
අද නම් තියෙනෝ පැයක් විතර බලන්න video එකක්😁😁😁
That chef❤🤘
දැක්ක සුපිරිම Chef 😁
I come back sri lanka. Definitely visit here
2:54 mahansith athine bomuda seethala wathura veeduruwak😊😊
So........ nice.....❤
Banda mn leaf restuarant ekt giya oyage video eka balala aththtma thana niyamai ah ♥️
Beautiful place, good job Banda
The chef seems a very experienced chef. Very good knowledge
බොක්කෙන් කතා කරන chef කෙන්ක්
Thank you very much Bandoo
❤️👌බඩගින්නත් අවිස්සුනා 😂
Chef nan harima friendly...
Superb chef
tea leaves kanna puluwan kiyala dena gaddi oyalata wayasa kiyada🤔🤔🤔🤔🤔
ඒ චේෆ් නම් සුපිරි බුලට් එකක් බංඩෝ ජය වේවා
බන්ඩ ගිය ආත්මෙ පින් කරල තියෙනව
නැත්තන් මෙහෙම කන්න හම්බෙයි ඈ....😁
good chef
Grate place highy recommended
Grate?
Grate😂😂
Heta yanoooooo olympus plzzzzaa
බය වෙන්න එපා කියහන් මිල.අධිකයි ගාන එකමයි වැඩෙ චෙෆාගෙ ....මිල අධිකයි කිවුවම යන්නත් බයයි😂
ඔක්කොම හොදයි බන්ඩා .....! කෝක් ප්‍රමෝට් කරන්න එපා බ්‍රෝ
ඔයාට තමයි එහෙනම් Sponsor කරන්න වෙන්නේ 😂😁
Coca eken thama bandata gewanne😏
Top class chef කෙනෙක් 👌🏻
Kyl wadk nh
බණ්ඩා අයියා උදේ පාන්දර බඩගිනි කරා බඩත් නිකන් බා්‍ෙර බා්‍ෙර ගානවා.
නියම කෑම ටික, විඩියෝ ඒක බලලා බඩ පිරුනා, 😋 🔥
ජයවෙවා ❤️
ඇයි උබට බඩ පිරෙනවද මේවා බලපිවාම
පිස්සෙක්ද අයිසේ
@@kavindulakshan6836 ඔව්,,,,?
Chef seems kind
badaginii wedi umnaa comlooo
මේවගේ චාජස් එහෙමත් දම්මනම් වටිනවා බන්ඩයියෙ...😉😉👌👌
මරු ඈ පලාතත් මරු කැමත් මරු😍❤️
Api Uwe Kollo 😎😎😎
ඒ චෙෆ් පට්ට ❤❤
බන්ඩො ෂැංගිලා hotel එකට යන්නකො😄
ඒකෙ මාලු බනිස් එකක් Rs. 450.00යි😝
එපා යකෝ .. ආයෙ බෝම්බ ගැහුවොත් අපි youtube එකෙන් කාල හමාරයි
Nice place....
හැබැයි බන්ඩෝ කොකාකෝලා බිබී ඇමරිකාවට ආ වඩන්න එපා දැන් ඔබ ඉන්නේ හපුතලේ සුපිරි වතුර තිබෙන බව අමතක කරන්න එපා.වැඩසටහන් කරන කොට කොකාකෝලා එපා..වතුර බොන්න තැඹිලි බොන්න අපේ උඩරට වැවෙන තේ බොන්න.. බණ්ඩා තරම් වෙන්න එපා කොකාකෝලා වලින් මිනිසුන් ටික ටික මැරෙන බව මතක තබාගත යුතුය.
Chefnm මරු. 👌
Man අලුතෙන් ekathu une bando.mamath restaurant ekaka wada.👍 aluth kama aluth than godak danagannawa banda nisa 👍👍👍
Respect to the chef 👍🏻
මේක බඩගින්නේ බලන්නේ කව්ද
SUPERB CHEF👌❤️
Bandage හොදම vlog eka❤❤❤✌️
Keema enawa penawa bandage batata yanawa penawa...!!!
බන්ඩා අයියේ අම්බලන්ගොඩ තියෙනවා සුපිරි කඩයක් HIRO... කියලා ... ඒකෙත් වැඩ සටහනක් කරන්න බලන්නකෝ ... ඇත්තටම සුපිරිම කඩයක් ...😍
banda ge WOW eka thamai ara posh sposh wela penne!! shaa WOW
මොනවා උනත් Street food වගේ සෙට් නෑ බ්‍රෝ😍
Im yamash living in japan ..බන්ඩා අයියේ දිගටම ට්‍රැවල් ටුඩේ එකෙන් මේ වීඩියෝස් ගෙන්න ... ෆට්ටහ්..
බණ්ඩාරවෙල අපි. ❤ chef ❤
හපුතලේට ටිකක් එහායින් දියතලාවෙ 💪
අන්තිමට දුන්න මොන්ගෝලියන් රයිස් එකනම් නිකන් දුන්න වගේ කියන අය මේ කොනට
Superb
අපේ ගම් පලාතේ 😌💗
Chefa supiri kiyanna aya koooooooooooo🤙🤙🤙🤙🤙
Viw kiwt viw nane mahathyoo❤️
ඒ කෑම ටිකනම් කියලා වැඩක් නෑ..නියමයි ..❤
Godak friendly chef kenek❤️🔥
Bread pieces nemei ban evata kiyanne bread croutons kiyala.. Matta
crew එකට මාවත් ගනිං බ්‍රෝ...
බංඩගෙ දැකපු හොදම vlog එක ❤😊😋
Neyamai banda supiti kama tekak video danna tjawa thawa theruwan saranai
Kama kohed banda ethana ... ada lassanai music hodt matching video ekta 😍
Niyamai Banda👌👌👌🤘🤘🤘😍😍 me wage lassana tan walata idiriyatat yanna
Chef ❤️
මේ වගේ විඩියෝ නම් සුපිරි බණ්ඩෝ ❤️