කාලා තියෙනවද පොල් රොටි Sandwich ? අමාරුවෙන් ගොඩ යන්න හදන අපේ කොල්ලෙක්ගේ වැඩක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2021
  • 🍜 STREET FOODS: • Playlist
    🍔 BEST RESTAURANTS: • Restaurants
    ✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabonapeoples
    ABOUT RESTAURANT
    Thariya's Kitchen තලවතුගොඩ, හෝකන්දර පාරේ මීටර් 100 වගේ ගියාම වම් අත පැත්තේ තමයි තියෙන්නේ. කොච්චි දාපු කටට සැරට හදන කැම තමයි මෙතන තියෙන්නේ. තරිඳු තමයි තනියෙම වැඩේ කරගෙන යන්නේ. ජීවිතේ ගොඩක් බාධක පසු කරගෙන හිටපු තැනින් බිංදුවටම වැටිලා ආයෙත් තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න තමයි තරිඳු උත්සාහ කරන්නේ. ඒ නිසා අඩුපාඩු හොයන්නේ නැතිව ගිහින් කෑම ටිකක් කාලා එන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕනිම දෙයක් බාර ගන්න තරිඳු ලෑස්තියි. කට්ටියටම ජය වේවා !! ❤️ -බණ්ඩා
    Thariya's Kitchen, Hokandara Road, Thalawathugoda.
    Available on Pickme Foods 🛵📦
    Phone: 071 703 4121
    Open days: Monday to Sunday
    Open Hours: 10.00am to 10.00pm
    NEW FOOD PRICES:
    Thariya's Special Fried Rice: Rs.380
    String Hopper Cheese Kottu: Rs.400
    Polroti Sandwich: Rs. 250
    COSTUME PROVIDER 👕👖
    Finnleigh Fashion, Discover the latest UNISEX fashion & trends. We know what you want, We know what is your Taste, We Float on Trend.
    Wear it and Kill them All.
    Facebook: / finnleighfashion
    Web: finnleighfashion.com
    Call: 077 963 5977
    Get Special 10% Discount 🔔: Coupon Code - BANDA10
    CONTACT US ✉️
    lankatraveltoday@gmail.com
    OUR SOCIAL MEDIA 👥
    Facebook: / traveltodaysl
    Instagram: / traveltodaysl
    CAST
    Executive Producer: Lasith Weerakoon
    Presenter: Sandaru Bandara Weerasekara
    Producer: Gagana Hirusha
    Assistant Producer: Nisitha Nawanjana

ความคิดเห็น • 648

  • @shanukaac9358
    @shanukaac9358 3 ปีที่แล้ว +436

    පට්ට.මේ වගේ දිරිමත් කොල්ලො රටටම ලොකු සම්පතක්❤️

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +2

      miturā mama pilipīnayen mama siṁhala vīḍiyō hadanavā oba kæmati nam

    • @yasassanjeewa7479
      @yasassanjeewa7479 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @NaveenGamage
    @NaveenGamage 3 ปีที่แล้ว +493

    මමත් ලගදී යන ගමන් දැකලා නිකමට මෙතනින් කෑවා chicken fried rice එකක්. කෑම එක නියමයි.. තරිදු එක්ක කතා කරා, තනියම ඔක්කොම වැඩ කරන ගමන් උත්සහයෙන් ගමනක් යන කොල්ලෙක්. සුබ පැතුම්. ඉදිරියටම යන්න..

    • @randyxx3971
      @randyxx3971 3 ปีที่แล้ว +7

      Math giya

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว +4

      miturā mama pilipīnayen mama siṁhala vīḍiyō hadanavā oba kæmati nam

    • @vihangarandeniya1257
      @vihangarandeniya1257 3 ปีที่แล้ว +3

      mamath giya

    • @Ttopic
      @Ttopic 3 ปีที่แล้ว +2

      Night withrda meka open. Dawalta open da

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +7

      ස්තුතියි අයෙත් එන්න ☺❤

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +541

    මොනා වුනත් අහිංසක කොල්ලෙක් කියලා තේරුණේ මට vitharada

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +174

    අනිවාර්යයෙන් මේ සහෝදරයට යහපතක් වෙන්න ඕනෙ ! 💯 ගොඩක් වටිනවා බණ්ඩා මේ වගේ මිනිස්සුන්ට ශක්තියක් වෙනවට ❤

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว

      miturā mama pilipīnayen mama siṁhala vīḍiyō hadanavā oba kæmati nam

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +5

      බොහම ස්තුතියි ..☺

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +43

    පට්ටම අහිංසක කොල්ලෙක්..හිනාවෙන් වගේම මූණෙන් ඒක හොදට පේනවා.....😍😍😍 අනිවාරෙන් යන්නම ඕන place එකක් බංඩෝ....👉🤘🤛 ඉදරි අනාගතේට සුභ පතනවා......😍😍😍

  • @thidasdinelka6982
    @thidasdinelka6982 3 ปีที่แล้ว +151

    ලොකු ලොකු රෙස්ටුරන්ට් වලට නොයා මේ වගේ පොඩි පොඩි කඩ වලට යන්න.එතකොට ඒ අයටත් ඒක ලොකු උදව්වක් වෙයි ඉස්සරහට යන්න ❤❤❤

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +3

      👍akagai 😈

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +7

      ස්තුතයි ❤😍

  • @prageethrasintha9304
    @prageethrasintha9304 3 ปีที่แล้ว +66

    ඇත්තටම බන්ඩා food reviewer කෙනෙක් ට එහා ගිය ලොකු කර්තව්‍යයක් කරනව ඒ වගේම youtube වගේ platform එකක present කරන විදිහ කෙනෙක් ගේ දුක මාර්කට් නොකර තරුණ ව්‍යවසායකත්වයට ලොකු උදව්වක් කරනවා අපේ ආර්ථිකය පහළටම වැටෙන්න හේතුවත් ව්‍යවසායකත්ව හා ව්‍යාපාර වල අවම බව මේ වගේ ව්‍යාපාර රටකට ගොඩක් ලොකු වටිනාකමක් ! ඒ වගේම සමාජ මාධ්‍ය පරීශීලකයන් විදිහට සංයමයකින් මේ වගේ දේවල් වලට අත්වැලක් වීම ඉතාම වැදගත්.

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +87

    මොනා වුනත් අහිංසක කොල්ලෙක්!! ❤️

    • @CHARIYA-ib4wo
      @CHARIYA-ib4wo 3 ปีที่แล้ว +1

      Aththama

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +4

      බොහම ස්තුතියි ❤☺

  • @sandunishara8363
    @sandunishara8363 3 ปีที่แล้ว +38

    නියමයි banda මේ වගේ මිනිස්සුන්ට හෙල්ප් එක දෙන එක ගැන උඹට ගොඩක් ස්තුතියි . අපිත් අනිවා හෙල්ප් එක දෙනවා . perfect video ❤️👍

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +68

    පට්ට වැඩක්. මේ වගේ කොල්ලො දිරිමත් කරන එක. ජයවේවා!❤️✌️

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +3

      ස්තුතියි ❤😍

  • @saimanbro6886
    @saimanbro6886 3 ปีที่แล้ว +46

    හිත හොද නිහතමානී කොල්ලෙක් වගේ...
    අනිවාර්යයෙන් සාර්ථකත්වයක් දකින්න ඕන අනාගතයේ 💝🙏
    Respect from Dubai 👌

    • @nishal2553
      @nishal2553 3 ปีที่แล้ว

      එල බන්

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +2

      බොහම ස්තුතියි ❤😍

  • @PasinduUmayangaMahadenamuththa
    @PasinduUmayangaMahadenamuththa 3 ปีที่แล้ว +33

    ඇත්තටම සතුටුයි තරියා,දැනට අවුරුදු 8ක් වගේ ඉදලා ඔයා හිටපු තැනයි ,අද ඉන්න තැනයි අපි දන්නවා,සැහෙන්න දුක්,අමාරුකම් වින්දා කියන එක බොරුවක් නෙමෙයි.මගෙ ඇස් ඉස්සරහම උබේ හිත හොද වැඩි කමට වෙච්ච දේවල් අද වගේ මතකයි. ගෙවිච් සැහේන අඳුරු තැන් හොදට මං දන්නවා මචන්.ඔක්කොම අමතක කරලා අර කිව්වා වගේ අලුතින් කරන්න ගත්ත වැඩේ සියයට දේසීයයක් සාර්ථක වේවා .සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා.ලගදීම එන්නම් කලා යන්න .... අවාම පුදුම හිතෙයි හොදේ කවුද මේ කියලා....

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +5

      ස්තුතයි මචං අනිවාරේන් එන්න ❤☺

  • @letsexplore97
    @letsexplore97 3 ปีที่แล้ว +73

    ජය වේවා තරිඳු සහෝදරයා 🙏 දිගු ගමනක් යන්න හැකියාව ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤️🙏

    • @nishal2553
      @nishal2553 3 ปีที่แล้ว +1

      ඔයාල තමයි ඒකට උදව් කරන්න ඕනෙ

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +3

      බොහම ස්තුතියි ❤☺

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් අපි එනවා......බොරු පොශ් නෑ ...සාධාරණ මිල ගනන් වලට.....සුපිරි ..........අනිවාර්යයෙන් එනවා

  • @MrShanmax
    @MrShanmax 3 ปีที่แล้ว +50

    උබ වගේ කොල්ලෝ ගොඩ යන්නම ඕන අපිට වඩා එකෙන්ම ජය වේවා

  • @weerasinghebandara9929
    @weerasinghebandara9929 3 ปีที่แล้ว +121

    ජයම වේවා සහෝදරයා !!!
    මල්ලී අපිත් එනවා කොච්චි කන්න අනිවාර්යයෙන් ....

    • @AskMe38
      @AskMe38 3 ปีที่แล้ว

      miturā mama pilipīnayen mama siṁhala vīḍiyō hadanavā oba kæmati nam

    • @weerasinghebandara9929
      @weerasinghebandara9929 3 ปีที่แล้ว +1

      @@AskMe38 ok nice just give some details

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +4

      බොහම ස්තුතියි අයියේ ❤☺

  • @shashikaudara1989
    @shashikaudara1989 3 ปีที่แล้ว +357

    දැක්කම පෙනව අවන්ක.කොල්ලෙක් අපි.දෙමුද පොඩි සපොට් එකක්

  • @user-ez9sj1rz9j
    @user-ez9sj1rz9j 3 ปีที่แล้ว +2

    Lassanama video eka saha chanel eken balala danata giyapu ekama thana aththtama maru ❤️

  • @MrRavi107
    @MrRavi107 3 ปีที่แล้ว +14

    රටට අවශ්‍ය මේ වගේ අය. Good Luck සහෝ!!!

  • @ThilinaSL
    @ThilinaSL 3 ปีที่แล้ว +16

    කොචිචි මිරිස් තියෙන පටිට place එකක් 😍
    ජය වෙවා!!! 🤘❤️🌿

  • @amandikadesilva303
    @amandikadesilva303 3 ปีที่แล้ว +39

    සුබ පැතුම් තරිඳු❤❤

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 3 ปีที่แล้ว +207

    පොෂ් මිනිස්සු මෙතනට එනවා බොරු පොෂ් කට්ටිය එන්න එපා😂 වදන බණ්ඩෝ😍

  • @arunellagarden4909
    @arunellagarden4909 3 ปีที่แล้ว +27

    මේ කොල්ලා දැන් ඇක්සිඩන්ට් වෙලා ඉන්නෙ පොඩ්ඩක් බලලා හෙල්ප් එකක් දෙන්න කඩෙත් වහලා

  • @maheshfff
    @maheshfff 3 ปีที่แล้ว +86

    ලොකු රෙස්ටුරන්ට් වලට වගේම street food එපියක් කරන්න ආයේ. Galle face වගේ

  • @nayanachathuranga5056
    @nayanachathuranga5056 ปีที่แล้ว +2

    අහිංසක පට්ට කොල්ලෙක් හැමෝම යන්න පුළුවන් අය

  • @dinushikamaduwanthi5554
    @dinushikamaduwanthi5554 3 ปีที่แล้ว +8

    මෙතන කෑම හරිම රසට තියනවා...specially කොච්චි සම්බෝල ekka පොල් රොටි.....patta...

  • @trewinberenger6994
    @trewinberenger6994 3 ปีที่แล้ว +11

    අඩෝ ප්‍රභාත් උබට ජය මචං....!!!පට්ට සතුටුයි ❤

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +6

    ඒකනම් ඇත්තටම හිතට වැදුණ.අනික කෑමත් හොඳයි වගේ ගානට අනුව.ළඟින් ගියොත් අනිවා යනව.🖤🖤

  • @neero2776
    @neero2776 3 ปีที่แล้ว +40

    අනිවාර්යෙන් ඔයාගේ තැනට එනවා ❤❤❤

  • @anandajpn489
    @anandajpn489 3 ปีที่แล้ว +4

    දැක්කාම පේනව හරිම අහින්සක කොල්ලෙක් ..ලගක හිටියා නම් එනව අනිවාර්යයෙන් 😋😋

  • @foodie4me
    @foodie4me 3 ปีที่แล้ว +2

    Thank you Banda for showing us up and coming places to eat. Wishing Tharindu all the best !

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +6

    බණ්ඩා ගෙ විඩියෝ සුපිරි ..වැදගත් විදිහට කරනවා..බන්ඩව කොපි කරන්න බෑ කාටවත්

  • @s.l5285
    @s.l5285 3 ปีที่แล้ว +14

    මොනවා උනත් හිත හොද කොල්ලෙක් ඒක මූනෙන්ම පේනවා.

  • @gayanchandika304
    @gayanchandika304 3 ปีที่แล้ว +40

    තරිය කියන්නේ ඉතින් අපේ කොල්ලෙක් නේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Ela kollek neda sahodaraya?

  • @savee325
    @savee325 3 ปีที่แล้ว +53

    මේක බඩක් නෙවෙයි ගබඩාවක් නේ බන් 😂😂😂

  • @sandarudesilva8985
    @sandarudesilva8985 3 ปีที่แล้ว +6

    බණ්ඩා උබටත් ගොඩක් ස්තූතියි ❤️
    තරියා හොදට දියුණුවෙලා ඉස්සරහටම යන්න ❤️❤️❤️❤️❤️👈

  • @asiribuddhipremarathne3522
    @asiribuddhipremarathne3522 3 ปีที่แล้ว +5

    Elah kollek.Jaya wewa brother😎

  • @Gloriasplatter
    @Gloriasplatter 3 ปีที่แล้ว +14

    The food looks awesome 👍 and the price too 😂 Our whole family can eat for Rs. 1000 😊 Thank you for sharing all these cool places 👍 ❤️ from your fans in Cali

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +3

    ජීවිතේ ජයගන්න තරියට සුභපැතුම් ❤❤ කොච්චර ඉහලට ගියත් ඒ නිහතමානීකම එහෙමම තියාගනින්.. කවදාවත්ම උඹට වැරදෙන්න එපා ❤

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +2

    WOW..Delicious spicy Roti sandwich. amazing cooking. wonderful place
    Thank you for sharing and have a good weeka head

  • @welovecricket2582
    @welovecricket2582 3 ปีที่แล้ว +5

    Another great one bro ❤

  • @nipunpramuditha389
    @nipunpramuditha389 3 ปีที่แล้ว +8

    ඒක සුපිරි, පට්ට ❤️

  • @thanujalakminidesilva6396
    @thanujalakminidesilva6396 3 ปีที่แล้ว +2

    ජයෙන් ජයම වේවා සහෝදරයා!!🥳🥳🥳

  • @jtv8668
    @jtv8668 3 ปีที่แล้ว +1

    ela bro thanks motivat karanawata kollanwa thada thada ohoma yan issarahata'

  • @supunprabath6777
    @supunprabath6777 3 ปีที่แล้ว +1

    නියමයි බණ්ඩා.. කොල්ලන්ට ඔය වගෙ sup එකක් දෙන එක...♥️♥️.

  • @shashikatheekshana3855
    @shashikatheekshana3855 3 ปีที่แล้ว +4

    ඒ නිහතමානී හිනාව❤️

  • @avishkaprabath1886
    @avishkaprabath1886 2 ปีที่แล้ว

    සුපිරි අයියා ඔයාගෙ වීඩියෝ අහින්සක කොල්ලෙක් තනියම කරන කඩයක් ජය වේවා බංඩා අයියේ ඔයාටත් 😍👍

  • @pasindu.4203
    @pasindu.4203 3 ปีที่แล้ว +4

    ගොඩක් පිං... ජය වේවා ඔබට අනිවාර්යයෙන් අපි යනවා....

  • @ashendissanayake2321
    @ashendissanayake2321 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් .දිගටම කරගෙන යන්න .

  • @tharindudilranga2876
    @tharindudilranga2876 3 ปีที่แล้ว +2

    ජය වේවා කොල්ලෝ !!!! බන්ඩා මේ කරන වැඩේ නම් සුපිරි

  • @isharaudith
    @isharaudith 3 ปีที่แล้ว +3

    නිහතමානී හදවතක් ❤️

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +10

    තරිදු අයිය වගේ මිනිස්සුන්ට තමයි හරියටම මිනිස්සු කියන්නෙ 😘💚💚💚💚

  • @dimajkd5786
    @dimajkd5786 3 ปีที่แล้ว +2

    Niyamai banda ❤️ great work

  • @sewwandi4462
    @sewwandi4462 3 ปีที่แล้ว

    Woww.. Congratulations Tharindu🎉💐

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +14

    You tasted the emotional flavour today... this seems very meaningful step of the Travel Today team....
    Nice insight too... keep up the good work Bando..😊😊😊👍

  • @chinkwoo
    @chinkwoo 3 ปีที่แล้ว +1

    Niyamai Thariya and Banda. Niyamai. Thariya api henadamath support karanawa. Oyata jayawewa .

  • @mahendranjoshap796
    @mahendranjoshap796 3 ปีที่แล้ว +1

    JAYAMA JAYA WEWA Tharindu!!! Banda your too good.

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว +5

    අනේ සුපිරි වැඩ ක්.......අනිවාර්යයෙන් එනවා

  • @manjularanaweera793
    @manjularanaweera793 3 ปีที่แล้ว +3

    ජයම වේවා තරිඳුට...බණ්ඩා ඔයා එල කොල්ලෙක් ඈ...👍👍👍✔✔✔💗💗💗

  • @Hasun2
    @Hasun2 3 ปีที่แล้ว +5

    කොත්තුව නම් පට්ටම සාදාරනයි සුපිරි කොල්ලෙක් 💜️යන්න ඕනෙ

  • @djkevin1803
    @djkevin1803 3 ปีที่แล้ว +1

    Superb brother oyage me wedee me wage kollonta udaw karana eka godak watinawa

  • @thimirarakshitha5195
    @thimirarakshitha5195 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද වැඩක් බන්ඩෝ 👍👍👍

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Great video.thank you.

  • @HISTORYTODAY24
    @HISTORYTODAY24 2 ปีที่แล้ว

    The cook is a very humble person people watching this video please stop by his hotel and enjoy his food.

  • @mohamedaashik582
    @mohamedaashik582 3 ปีที่แล้ว +4

    Bro you go life next level ❤️

  • @remigiasful
    @remigiasful 3 ปีที่แล้ว +2

    Kalekin dakka pattama vdo eka. Thumbs up banda.

  • @srranasingha2507
    @srranasingha2507 3 ปีที่แล้ว +1

    Good luck thariya ❤️❤️❤️ all the best mama ennam dawasak

  • @nisharaviharish8018
    @nisharaviharish8018 3 ปีที่แล้ว +1

    Niyamai Aiye. Oyage me wade krn ynna wish krnwa.
    💪💪💪💪💪💪👍👍👍👍👍👍

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว

    නියමයි බණ්ඩා.. අපේම කොල්ලන්ට මේ විදියට සප් එකක් දෙන එක..👍👍👍

  • @indirapriyadarshani6773
    @indirapriyadarshani6773 2 ปีที่แล้ว

    Good luck aiya👍

  • @Vihanga_Deshapriya
    @Vihanga_Deshapriya ปีที่แล้ว +1

    අහිංසක හිනයක් තියන කොල්ලෙක් ජයවේවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා සුභ පතනෝ 🤝💪♥️✨

  • @jeevanga
    @jeevanga 3 ปีที่แล้ว

    Very good. Wish him all the best.

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว +1

    Oya banda sara daragena kanavane... Maru... Oya vage ayata digatama atha hitha denna.. Good luck 👍👍👍👍

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 3 ปีที่แล้ว +3

    Aththatama hoda wedak oya k.diunu wenna kamthi kenekta mehema hamaotama danun dila udu k ekath loku deyak❤️❤️❤️

  • @udariweerakoon253
    @udariweerakoon253 3 ปีที่แล้ว +3

    Congratulations tharindu.... 😊

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් කොල්ලා ජයවේවා

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +5

    Man bisikalayak gatha දවසට අනිවාර්යයෙන් othanata යනවා kama kala පුළුවන් විදිහට udavuvak කරලා එනවා

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 3 ปีที่แล้ว +4

    හරිම නිහතමානී අයියා කෙනෙක්

  • @kavishakrishanga6481
    @kavishakrishanga6481 3 ปีที่แล้ว +2

    මම දවස් දෙක තුනක්ම කෑවා, කෑම එක සුපිරි....❤️❤️❤️

  • @sushenthronan9192
    @sushenthronan9192 3 ปีที่แล้ว

    patta inspirational kathawak thriya aiya respect

  • @neranjankaushalya5648
    @neranjankaushalya5648 2 ปีที่แล้ว

    Niyamai aiye ,oya atha hitha dena kollek,tharindu aiya jayen jaya

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803 3 ปีที่แล้ว +6

    ඔන්න ඔයාගෙ ලස්සන වීඩියෝ එක බැලුවා

  • @sumithchinthakaperera463
    @sumithchinthakaperera463 3 ปีที่แล้ว

    Supiri #thariya 👍❤️🔥 #bandata thankyou kiyanna one me wage ayawa pennala eyalawa goda daana ekata #respect 🙏👊✌️

  • @neero2776
    @neero2776 3 ปีที่แล้ว +10

    සුබපැතුම් තරිඳු ❤❤❤ සුපිරි කොල්ලෙක් 👍👍❤❤❤❤

  • @manulaliyanage8066
    @manulaliyanage8066 3 ปีที่แล้ว +2

    Innocent guy ... Good luck ❤️

  • @vishalhewawitharana2085
    @vishalhewawitharana2085 3 ปีที่แล้ว +1

    Aniwa family ekath ekke enawa try karanna. Good luck broh!

  • @abdulrahuman3282
    @abdulrahuman3282 3 ปีที่แล้ว +2

    Great work 👏

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ ලංකාවට ආපු දවසක අනිවාර්යෙන් එනවා 👌.. කොචි චී. දාපු කාම කන්ට..

  • @No1inworl
    @No1inworl 3 ปีที่แล้ว +12

    කට්ටි බැ කියයි .හිනා වෙයි .බනියි ..අහන්න එපා දිගටම කරන්න යන්න 🔥

    • @thariya8066
      @thariya8066 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් බොහම ස්තුතියි ☺😍

  • @wahsand5118
    @wahsand5118 3 ปีที่แล้ว +4

    එළ කොල්ලෙක්... ජය වේවා!🤘

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 ปีที่แล้ว +2

    ලස්සන හොද වැඩක්❤️

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +1

    Perfect banda niyama wadak 🤛🤛🤛🤛🤛🤛

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 3 ปีที่แล้ว

    සර්වප්‍රකාරයෙන්ම දියුණු වේවා..අයියේ 💕ඔය පැත්තක ආවොත් අනිවා එනවා..

  • @gurufifagamerz6353
    @gurufifagamerz6353 3 ปีที่แล้ว +3

    Apith gaththa FINNLEIGH eken. Maru designs thiyanawa. Gedaratama genath Dunna. Good service 👍

  • @sasikainduwara6773
    @sasikainduwara6773 3 ปีที่แล้ว +19

    රොටි සැන්ඩ්විච් එකට චීස් දැම්මා නම් මරු ❤️😍🔥🔥

  • @avishkabandara7028
    @avishkabandara7028 3 ปีที่แล้ว +3

    සුබපැතුම් තරිදු ❤️👍

  • @sanju9076
    @sanju9076 3 ปีที่แล้ว +9

    බන්ඩා ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් තව මේ වගෙ අයට ඉස්සරහට එන්න උදව් කරන්න 😊❤

  • @chuckyff1545
    @chuckyff1545 3 ปีที่แล้ว +6

    Ube heene habai wei bn tharindu❤️❤️❤️❤️💯

  • @wasanawasana4471
    @wasanawasana4471 3 ปีที่แล้ว

    Maram ahinsaka kollek hamadam hariynn onii budu saranai ❤️🙏

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 3 ปีที่แล้ว +1

    Niyamai ayye jaya wewaaa ❤💯