Best and Cheap Street Food Tour in Colombo - FOODS UNDER RS.300 | Travel Today with Banda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 707

  • @nalinabey13
    @nalinabey13 5 ปีที่แล้ว +96

    පාර්ලිමේන්තුවට දාපු කැපිල්ල නම් සුපිරි...👍🏻👍🏻👍🏻 අර burger කඩේ නම් සුපිරි. ඒ මනුස්සයත් හරි හොඳයි. තමුන්ට ඕනෙ විදිහට හදාගෙන කන්න පුළුවන්. මං නිතර යන තැනක්. Sri Lankan style එක උපරිමේටම තියෙනවා

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන්ම

    • @PupudhuIshan
      @PupudhuIshan 11 หลายเดือนก่อน

      F o pay I I u jgji b too9 I io090

  • @pathummalshan1787
    @pathummalshan1787 5 ปีที่แล้ว +722

    අඩෝ ඔහොම කැපිල්ල දාන්න එපා බන් පාර්ලිමේන්තුවට සූ එක කියල 😂😂

    • @masterfara5009
      @masterfara5009 5 ปีที่แล้ว +12

      Mu hitala kiuwe,😅😅😅

    • @matheeshaudamulla1730
      @matheeshaudamulla1730 4 ปีที่แล้ว +5

      @Rushan Thilakshana ටියුබ් ලයිට් බන්😂

    • @xpoz9634
      @xpoz9634 4 ปีที่แล้ว +5

      Ow matath den theruna .harak yanakotanan ekata kiwwe kiyala theruna

    • @buddhikarajapaksha39
      @buddhikarajapaksha39 4 ปีที่แล้ว +1

      @Rushan you

    • @buddhikarajapaksha39
      @buddhikarajapaksha39 4 ปีที่แล้ว +2

      @@xpoz9634 re Dr. See

  • @eranda5702
    @eranda5702 4 ปีที่แล้ว +131

    කවුද දැන් බඩගින්නේ මේක බලන්නේ😇

  • @lohindevinda6359
    @lohindevinda6359 5 ปีที่แล้ว +149

    අපි හැමදාම practice ඉවර වෙලා ඔතනින් තමයි කෑම කාලා තේකක් බීලා යනවා..🤟 ඔතන කෑම සුපිරි ❤️

    • @xpoz9634
      @xpoz9634 4 ปีที่แล้ว +5

      Ow diyatha uyana supiri.api godak dawaswalata yanawa

  • @erandajanaka3790
    @erandajanaka3790 5 ปีที่แล้ว +13

    කියනකොටම තේරුණා Zoo එක... නෑ නෑ parliment එක කියනකොටම...පට්ටයි ආ.... Superb video editing and background sound mixing. Even the description section answers most of the questions. Thumbs Up.

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +2

      ස්තූතියි මිත්‍රයා ❤️

  • @uvinduwaidyasekare9444
    @uvinduwaidyasekare9444 5 ปีที่แล้ว +13

    දානකන් බලන් ඉදලා වෙලාවටම බැලුවා... ගිය වෙලේක අනිවා ට්‍රයි කරනවා... superb vlog aiya... keep it up.. ❤️💯🇱🇰

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +84

    ammoh...honda welawata ada gamee bun ekak kala hitiye balanakota

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +20

      හිස් බඩ නම් බලන්න එපා මචං

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +3

      My hub

    • @binarasathsara4647
      @binarasathsara4647 3 ปีที่แล้ว +3

      @@traveltodaysl ou mamanam balannee kanagaman vitharai

  • @dinukapathum4542
    @dinukapathum4542 5 ปีที่แล้ว +116

    "Zoo එක,,, නෑ නෑ parliament එක...😂😂😂...දෙකම එකයි නේ බං බංඩෝ...👆👆👆😉😉😉

  • @Eyeroll9987
    @Eyeroll9987 5 ปีที่แล้ว +37

    "මැති අමතිවරු යනවා. පොඩ්ඩක් බ්ලොක් එක. " හිනා ගිහින් පණයනවා.ඇඟට නොදැනි දුන්නා නේද ටොකු පාර. නියමයි යාලුවා . දිගටම කරගෙන යන්න.

  • @nadeeraliyanage2946
    @nadeeraliyanage2946 5 ปีที่แล้ว +181

    අඩෝ බණ්ඩෝ තෝ ලෙඩවෙයි ඔහොම කාල. හීන් නූලෙන් පාර්ලිමේන්තුවට ගහලා ඇරියා නේද?

    • @harix_smash4040
      @harix_smash4040 4 ปีที่แล้ว

      Mawa subscribe Karanda nama
      old gangster bro harihiru
      30 GIVEAWAYS

    • @jdhdhd9873
      @jdhdhd9873 4 ปีที่แล้ว

      👌🤩

    • @robinshuthce1773
      @robinshuthce1773 4 ปีที่แล้ว

      මගෙ CHANNEL එකටත් සප් එකක් දෙන්න මචන්ලා

  • @tharinduedirisinghe1066
    @tharinduedirisinghe1066 5 ปีที่แล้ว +23

    එලම බංඩෝ ❤
    පාර්ලිමේන්තුවට දාපූ කින්ඩි ටික පට්ට 😂

  • @නිලංකමල්ලී
    @නිලංකමල්ලී 5 ปีที่แล้ว +19

    පාල්ලීමට් එකේ කට්ටිය යන නිසා බ්ලොක්ලූ😂🙏:| අඩේ අය්යා එලම

  • @kushansathsara5181
    @kushansathsara5181 5 ปีที่แล้ว +9

    ♥️😋 පට්ට මචන් වැඩේ හැමදාම..

  • @noune24
    @noune24 5 ปีที่แล้ว +12

    අලුත් video එක දානකන් බලන් හිටියේ 😋😋😋

  • @Ranil751
    @Ranil751 5 ปีที่แล้ว +41

    මචන්, උඹ කනකොට අපෙත් බඩ පිරෙනව බන්... කෙල ගිලලම.... නියමයි ප්‍රොග්‍රෑම් එක....

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +2

      ස්තූතියි මචං..

  • @seenekeinnesawdi9093
    @seenekeinnesawdi9093 3 ปีที่แล้ว +3

    ලොකෙ පෙරෙලුනත් කමක් නෑ මුගෙ වැඩේ බොක්ක පැලෙන එක..ගැම්මක් තමයි.❤️

  • @chamilajayalath4892
    @chamilajayalath4892 5 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුව ට දාපු කැපිල්ල මරු..niyamay banda ...💕💕💕

  • @Jerry_Boi6
    @Jerry_Boi6 3 ปีที่แล้ว +1

    Harak pennala Parliament eke kattiyath yanawa para block wela lu 😂😂😂😂😂😂😂
    Banda Bro you're Next Level ❤️😂👍

  • @madhawapriyadarshana6710
    @madhawapriyadarshana6710 5 ปีที่แล้ว +1

    NIyamai machan... patta! digatama karan yanna

  • @kwkrisha2618
    @kwkrisha2618 4 ปีที่แล้ว +3

    පාර්ලිමේන්තුවට දුන්නු කැපිල්ල පට්ට
    කරගෙන යන්න
    සුපිරි video

  • @yasithransika9448
    @yasithransika9448 5 ปีที่แล้ว +61

    උඹ ම්ම්ම්ම් ගගා.. රස කොත්තුව කිය කිය කනවා.. අපි බඩගින්නේ වේලෙනවා 😂😂🔨

    • @xpoz9634
      @xpoz9634 4 ปีที่แล้ว

      😪

  • @tusarigmihan5406
    @tusarigmihan5406 3 ปีที่แล้ว +2

    වැලිපිල්ලාවෙ ෂා රෙස්සුරෙන්ට් එක මරු

  • @redsun4889
    @redsun4889 5 ปีที่แล้ว +138

    ඔක්කොම සිංහල කඩ. තවත් මොනවද ලොකු සතුටක්.

  • @sarangaalwis8047
    @sarangaalwis8047 5 ปีที่แล้ว +5

    Zoooo 1 නෑ නෑ පාර්ලිමේන්තුව 🤣🤣 ඒක පට්ට bro.

  • @axelbandara9775
    @axelbandara9775 5 ปีที่แล้ว +1

    Sathutui aiyeee thawa video ekak dammata...elm...

  • @hashini706
    @hashini706 5 ปีที่แล้ว +2

    Ammoooo koththuuuuu 🤤🤤🤤🤤🤤

  • @thilakshanadilshan1347
    @thilakshanadilshan1347 5 ปีที่แล้ว +3

    1 comment, good job බන්ඩා!!!

  • @pasindumalshan2764
    @pasindumalshan2764 2 ปีที่แล้ว

    සූ එක තමා මචො පාර්ලිමේන්තු ව 👍👍

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 5 ปีที่แล้ว +3

    Bando ape kaama kadeta koththu Bass kenek one ...warenko...😁😁😁 Adarei Bando... ❤️❤️❤️💋💋💋mawath ekkan Yanoko welawaka kaama kanna...😍😍😍🙏🙏🙏

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      කීයක් ගෙවනවාද ?? 🙈

    • @thanurananayakkara6212
      @thanurananayakkara6212 5 ปีที่แล้ว

      @@traveltodaysl---- Banda illana gaanak denawa ithin...😂😂😂😁😁😁

  • @vishwadineth3111
    @vishwadineth3111 5 ปีที่แล้ว +5

    Great work❤😘

  • @luckY-uj8up
    @luckY-uj8up 5 ปีที่แล้ว +4

    Elaaa ❤

  • @meerahansi5635
    @meerahansi5635 5 ปีที่แล้ว +12

    දියවන්නා ව 😍මගේ ගම 😍 ඕහ්හ්හ්

  • @sameerasesath3898
    @sameerasesath3898 4 ปีที่แล้ว +6

    අපේ උන්ට සප් එකක් දෙන එක කොයිතරම් වටිනවද. නියමයි බන්ඩ. වඳ වෙන එක ගැන වද වෙන්නැතුව...

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +56

    කොත්තුව දකිද්දී කටට කෙල ඉනුවා බන් පිටරට ඉන්න අපිට හැමතිස්සේම කොත්තු කන්න බැහැ මොකද ලංකාවේ හෝටල් එකක් හොයාගන්න කිලෝමීටර් ගානක් යන්න ඕන😜

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +12

      ගොඩක් සතු⁣ටුයි මචං පිටරට ඉදන් අපේ වීඩියෝ බලන එක ගැන. ලංකාවේ ඉන්න අයට වඩා ඔයාලට මේවල අගේ වැඩි බව අපි දන්නවා.

    • @mohammedsajith5108
      @mohammedsajith5108 5 ปีที่แล้ว +5

      @@traveltodaysl ehema kiyanda epaa bando!! Apith aasawen balanne?? Oya giyathen valata apith yanava❤❤

    • @zarabandaranayaka5428
      @zarabandaranayaka5428 5 ปีที่แล้ว

      😢

    • @ruvishkajoseph473
      @ruvishkajoseph473 5 ปีที่แล้ว

      Which country are u from

    • @isharalakshan9712
      @isharalakshan9712 4 ปีที่แล้ว +4

      මචං කොත්තුවක් එවන්න ද කුරීයර් එකක දාලා.

  • @chandimachathura5412
    @chandimachathura5412 5 ปีที่แล้ว +72

    වද වෙන එක ගැන වදවෙන් නැතුව කන්න ........😂😂😂niyamai banda !!!!!!!!!!!!!!!!

    • @humanmanussaya4020
      @humanmanussaya4020 5 ปีที่แล้ว +7

      gong banda kiyanne okete. wada wenne eheme behetak lokeme nehe. ewunata ape unte witarak wadawenne keme tiyanawa. maru denuma

  • @manukalpabandara
    @manukalpabandara 5 ปีที่แล้ว +33

    බණ්ඩෝ ඇග අඩු කරගනින් මචo උබේ දැo චිච්චිත් ඇවිල්ලා😂😂😂😂.

  • @ayushagauri7518
    @ayushagauri7518 3 ปีที่แล้ว

    Banda godak hitha hoda kenek wage..gudluck vedios okkom hodai

  • @kushenlahiru2971
    @kushenlahiru2971 5 ปีที่แล้ว +22

    ශා මරු..ජොගින් කරලා කොත්තුවකුත් කන්න😂🔫

  • @pathumsameera9558
    @pathumsameera9558 4 ปีที่แล้ว

    supiri aiye oyage chanel eka nam digatama ohoma yamu elaa

  • @Shivanthi6
    @Shivanthi6 5 ปีที่แล้ว

    Thanks for sharing . This is more valuable 4 us. when visiting to SL. TKS 4 sharing.

  • @indikaroshan785
    @indikaroshan785 5 ปีที่แล้ว

    Great decent presentation supri macha,presentation maru pleasent,tv presentation walata hari yana persanality ekak umbata thiyenawa machan joke nemei seriously kiyanne try karanna keep it up samahara gon joke dana youtubersla athare umba great machan,mata mathak wenne arun dias bandaranayaka kiyana api podi kale tv eke dakapu supiri tv presenter umba dekkama,good luck keep it up,

  • @rkdevil2416
    @rkdevil2416 4 ปีที่แล้ว +2

    බන්ඩෝ ඔයා කද්දි අපේ බඩත් පිරෙනවෝ.👍👍👍👍👍😊😊😊😊

  • @buthsaramalshan1316
    @buthsaramalshan1316 5 ปีที่แล้ว +2

    Fatta aa video eka

  • @dushyanth0138
    @dushyanth0138 5 ปีที่แล้ว +9

    පව් අෆ්ෆා අර 224 සූ එකක් කිවුවා.....හෙ...හේ..නියමයි බන්ඩෝ...!😂

  • @sameerapeiris
    @sameerapeiris 5 ปีที่แล้ว +10

    වඳ වෙන්නේ නැතුව කන්න පුළුවන් ලු 😜😘😘😂😂🙏🙏

  • @frankvnaun2209
    @frankvnaun2209 2 ปีที่แล้ว +12

    People say everything about a country's future... Look just 3 years ago they are happy to say all Sinhalese street food 😭 no වද කොත්තු🤣🤣🤣 .

  • @madhurapriyantha8411
    @madhurapriyantha8411 5 ปีที่แล้ว

    කටට කෙළ එනවා යකෝ .. bada palayan ubata..🤗😍😍😍😍👍

  • @ryanwic
    @ryanwic 5 ปีที่แล้ว +3

    Awesome 👏

  • @nuresh2008
    @nuresh2008 5 ปีที่แล้ว +1

    Niyamata karanwa ayya.. traval today walin oyage ewa withrai balan ne wasi..

  • @asirisameera8946
    @asirisameera8946 5 ปีที่แล้ว +1

    නියමයි banda aiya thawa video onee 👍👍👍👍👍👍👍👍

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +1

    Ela banda niyamai ban supiri.

  • @gayaniwathsala1170
    @gayaniwathsala1170 5 ปีที่แล้ว +1

    Hapoi meya kanwa.....api bln innawa.🤤🤤🤤🤤🤤

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803 5 ปีที่แล้ว

    ඔක්කොම වීඩියෝ බැලුවා .....ඔක්කොම මරු

  • @pasindulakshan9962
    @pasindulakshan9962 2 ปีที่แล้ว

    පර්ලිමෙන්තුවයි, සත්තුවත්තයි පැටලුනා නෙ ........2කම.එකයි බන්ඩෝ ♥♥♥🇱🇰

  • @chamikaraliyanage5329
    @chamikaraliyanage5329 5 ปีที่แล้ว +3

    Athal oii.. 👍❤

  • @osuracreativo
    @osuracreativo 5 ปีที่แล้ว +4

    Keep it up banda aiyah💯

  • @sanduninirosha2940
    @sanduninirosha2940 5 ปีที่แล้ว

    Zoo eka😂😂 hmmoo ayyr😂 ahinsaka saththuntath agaurawayak wage habai banda ayye😂♥️

  • @environmentlife1439
    @environmentlife1439 5 ปีที่แล้ว

    Maru bn❤️❤️

  • @maleeshahimantha
    @maleeshahimantha 3 ปีที่แล้ว +5

    Parliament එකට zoo එක කිවුව එක තමා මරුම 😂

  • @pradeepjayathilaka555
    @pradeepjayathilaka555 5 ปีที่แล้ว +7

    අපේ බෝඩරේ නිතර කන පොට්ස් ටික එල වීඩියෝ එක

  • @RashiiVlogs
    @RashiiVlogs 3 ปีที่แล้ว

    0:30 පාර්ලිමේන්තුවට දාපු කින්ඩිය😂❤️Zoo eka 😂💔

  • @chapadulakshi4994
    @chapadulakshi4994 5 ปีที่แล้ว +79

    මේවා දකිද්දි ලංකාවට දුවන් එන්න හිතෙනවා 😓😓😓😓😓

    • @hunterkiller76
      @hunterkiller76 5 ปีที่แล้ว

      🤣😂😂🤔

    • @chapadulakshi4994
      @chapadulakshi4994 5 ปีที่แล้ว +1

      Manoj dissanayake කන්න තිබුනත් ලංකාවෙ වගේ කොත්තු , වඩ එහෙම නෑනෙ 😓😓😓😓

    • @shashikanuwan874
      @shashikanuwan874 5 ปีที่แล้ว +1

      Duwan enna epa flight eke enna.

    • @Oceanchild9
      @Oceanchild9 5 ปีที่แล้ว

      අනිවා😭😭😭

    • @ruvishkajoseph473
      @ruvishkajoseph473 5 ปีที่แล้ว

      Which country are u

  • @thariya8066
    @thariya8066 3 ปีที่แล้ว

    සු එක 😂❤

  • @Charithyoungbreeza
    @Charithyoungbreeza 5 ปีที่แล้ว +8

    ❤❤❤❤ එක සුපිරි අතේ ගානට

  • @xpresstransfer1214
    @xpresstransfer1214 5 ปีที่แล้ว +1

    supiri bn. kelin kathawa ela.

  • @heshankuruppu
    @heshankuruppu 5 ปีที่แล้ว +3

    I do not see, this is a great video. There's no big thing like the previous videos. Try to make a difference... But your effort is very good. Good luck.... ❤️

  • @shakeebnizvi7540
    @shakeebnizvi7540 5 ปีที่แล้ว +20

    supiri
    මේ පැත්තෙ zoo එක, නෑ නෑ පාර්ලිමේන්තුව 😂

  • @ishimadu4911
    @ishimadu4911 5 ปีที่แล้ว +1

    Wow banda aiya niyamai

  • @iamchamindu8579
    @iamchamindu8579 4 ปีที่แล้ว

    Ela broo...

  • @travelstagram6198
    @travelstagram6198 5 ปีที่แล้ว +1

    Amazing video!! Thank you for sharing it ✈️

  • @bathalayaproductions3650
    @bathalayaproductions3650 5 ปีที่แล้ว +11

    ⁣මේ පැත්තෙ සූ එක ආ නෑ නෑ පාර්ලිමන්ට් එක තියනවා......හම්මෝ ඒක 💣💣💣

  • @rxx8900
    @rxx8900 5 ปีที่แล้ว +6

    බන්ඩගේ video එකක් එනකන් කෙල හල හල බන් බන්ඩො හිටියේ කද්දි අපිටත් දීල කාපන් බන් බන්ඩො😂😂🔨🔨

  • @jehankavinda5096
    @jehankavinda5096 5 ปีที่แล้ว +10

    මේ තැන් මීට වඩා ගොඩක් පිලිවෙලට,පිරිසිදුව තියෙන්න ඕනි.. ලන්ෂිට් පාවිච්චි කරන එක නවත්තල ඒ වෙනුවට වෙන විසදුමක් දෙන්න ඕනි.... කොත්තුවක්,රයිස් එකක් වගේ කෑම එකක් ලන්ෂිට් එකකම දාන්න ඕනි නැහැනෙ.ප්ලේට් එක හොදට හෝදල ඒකට බෙදුවනම් ඉවරයි.. කොහොම උනත් ඒ තැන් වල පිලිවෙලනම් මදි වගේ.. වීඩියෝ එක 👍

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว +1

      ලංකාවනේ මචං පිලිවෙල ගැන අපි කතා නොකර ඉමු..

    • @jehankavinda5096
      @jehankavinda5096 5 ปีที่แล้ว +3

      @@traveltodaysl එතන තමයි බන්ඩො වැරදුනේ.. "මේක ලංකාවනෙ මචං " කියන්නෙ, ඇයි මේකෙ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද? වෙනස් වෙන්න ඕනි තැන මිනිස්සු දන්නව,ඒත් ඒ වෙනස කරන්න අපේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසිම වුවමනාවක් නෑ,උන්ට මේක ගැන කිසි කැක්කුමක් නෑ ...
      පට්ට කලකිරීමක් තියනව බන්!😪

  • @nimeshtharaka1722
    @nimeshtharaka1722 5 ปีที่แล้ว +23

    බංඩා Gym ගියානම් හොදයි වගේ නේද😂😂😂

  • @hiishara7298
    @hiishara7298 4 ปีที่แล้ว +1

    Wanna try out this place soon.....

  • @annabelle4150
    @annabelle4150 5 ปีที่แล้ว +9

    I love the PARLIAMENT JOKE.. 😂 Thanks for the location anyways. I love street food. 👍

  • @sathiranilakshana6814
    @sathiranilakshana6814 5 ปีที่แล้ว +1

    Maru aiya thawa video danna

  • @manindumanaka
    @manindumanaka 5 ปีที่แล้ว +4

    first view.notification squad 😍❤️

  • @chaluka77888
    @chaluka77888 3 ปีที่แล้ว

    Na na hari zoo eka tama👌🏿

  • @SajjeProduction
    @SajjeProduction 5 ปีที่แล้ว +1

    Suprb

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 5 ปีที่แล้ว

    මරු මරු සූ එක ලඟ 😜

  • @悪魔-b9k
    @悪魔-b9k 5 ปีที่แล้ว +9

    පාර්ලිමේන්තුව තියනවා...ආ නෑ zoo එක තියනවා කියල කියන්නෙ තිබ්බෙ 😂💞💯✌️

  • @ultraremo7683
    @ultraremo7683 3 ปีที่แล้ว +1

    Zoo 1ka thiyenava 😂😂 ultimate bro🤣🤣

  • @ropektaprint1674
    @ropektaprint1674 5 ปีที่แล้ว +1

    niyama kathawa zoo eka

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 3 ปีที่แล้ว

    පට්ට ම 😋😋

  • @jasonlee2291
    @jasonlee2291 5 ปีที่แล้ว +7

    Banda! You should start rating the food you taste out of 10.

  • @dtdboys
    @dtdboys 5 ปีที่แล้ว +1

    ammo eka supiri aiye ft vidihata nondi karanwa ft

  • @mahesh_madushan
    @mahesh_madushan 3 ปีที่แล้ว +2

    කෑම තමා පලමු දෙ 😍

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว +1

    Niyamai.

  • @ajithkumara6688
    @ajithkumara6688 4 ปีที่แล้ว

    Palawaththe palanthuna handiye buddasa ground eka issaraha thiyenawa.. trimo kiyala resturant ekak.. supirima supiri

  • @dilandias7134
    @dilandias7134 5 ปีที่แล้ว +1

    Video eka ptta 👌👌 ube badakk da bn thiyenne ochchra kanne😂

  • @richardparker2335
    @richardparker2335 5 ปีที่แล้ว +12

    රෑට කාලත් නෑ ඕයි ඉන්න බෑ දැන්නම් 😂😂 බන්ඩෝ මොනා හරි උනොත් උබ වග කියපම් ඈ 😂

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว +11

    වෙන මොන වීඩියෝ බැලුවත් බණ්ඩගෙ ෆුඩ්ස් විඩියෝ නොබලම බෑ😂

  • @dinatokyomax
    @dinatokyomax 5 ปีที่แล้ว +4

    අඩෝ... බන්ඩා..උබ හීනියට තියල ඇරියා නේ. එල එල. ලන්කාවට ආවහම අනිවාර්යයෙන් යනව බන් ඔතනට හැමදාම හවසට.වඩයක් කාලා, ප්ලේන්ටියක් බීල එන්නෙ..

    • @traveltodaysl
      @traveltodaysl  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මචං ❤️

  • @mnmnishab
    @mnmnishab 5 ปีที่แล้ว

    Patta kepilla ban...aththatama eaka zoo ekak thamai bannn. 😂😂😂😂👍👍👍

  • @kavindufernando8782
    @kavindufernando8782 3 ปีที่แล้ว

    Patta

  • @sampathbandara3171
    @sampathbandara3171 3 ปีที่แล้ว

    Zoo එක 😄😄😄😄...

  • @slyohanbro4298
    @slyohanbro4298 4 ปีที่แล้ว

    Alatama atal denawa aaa banda😁😀😀😀

  • @sldragonboy7989
    @sldragonboy7989 4 ปีที่แล้ว

    Supiri

  • @dulithimethaya6552
    @dulithimethaya6552 5 ปีที่แล้ว +18

    මේ විඩියෝ එක බලන් හිටිය අය මේ කොනට ලයික් එකක් දාගෙන යමු