සිව්හෙළයම සුවපත්කරමු ! | අධිට්ටානමය සත්‍යක් ක්‍රියාව | Bambaragala Rajamaha Viharaya Teldeniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 273

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +2

    මෙ උතුම් ඌ බුධිධ ශක්තියේ බලයෙන් සියලුම ලො වැසියන් නිදුක් නිරොගි සුවපත් වෙවා ධර්මය අවබොධ වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු.සියලුම දෙනා නිවනින් නිවි සුවපත් වේවා .

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +4

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m ปีที่แล้ว +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා බුදුසරණ යි

  • @manorin5133
    @manorin5133 2 ปีที่แล้ว +3

    සත්‍ය පිබිදේවා
    අසත්‍ය නැති වේවා
    මාගේ බුදුපියානන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +2

    Siyalulokasiyalusathwayoparamanibbanasuwayensuwapathwewa...sadu.sadu..saduuu...

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 2 ปีที่แล้ว +8

    සත්‍යක්‍රියා බලෙන් සිරි ලංකාව නැවත බුදු දහමෙන් බැබළේවා .. සියලු සත්ත්වයෝ සුවපත් වේවා .සුවපත් වේවා .

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 2 ปีที่แล้ว +36

    විශ්වයම සුවපත් ෙවිිවා!!. සිරි ෙද්ශයට යහපතක්ම ෙවිිවා!! 🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +12

    අනූබුදු පහස ලත් අපිත් ගියා , ඒ හිරිවඩුන්න රමනීය භූමි භාගයට ලෝකයම සුවපත් කරන්න ,!! අරිය මෛත්‍රිය පතුරවා !! සත්‍යක් ක්‍රියා බලයක් පතුරවන්නට ,!!! එදා මේ හෙලමේ සියලු බුදුවරුන් , සක්කිති රජවරුන් පහලවු , මතු පහලවන ලොවෙන් උතුම් පින්බිමට , සියයකට ආසන්න අපිත් ,, මීරිගම පරම නිබාන ධම්ම ආයතනයේ මූලිකත්වයෙන් ,, චත්තානි මානී ඨානනි නම් ස්තාන සතරට ඒකරාශිවු සිව්වනක් පිරිසක් සමග ඒකාඅද්ධව සත්‍යක් ක්‍රියා බලයක් පැතුරුවා, අරහත්වු අපේ අනුබුදු හිමිට කායික නීරෝගි සුවයත් අධිස්ඨාන කලා සුවපත් වෙවා,,!! සුසිත් mini of health ,,, දහම් මගේ අය " siri desaye arutha ,, utube චැනලය sucribe කර පරිශිලනය කරත්වා,,,

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 ปีที่แล้ว +25

    සිව් හෙළය සිසාරා ලොව්තුරු අමා දහම් සිසිලැස පැතිරේවා 🌸 සැමට දහම් නුවනැස පහල වේවා 🌸 සියලු දෙයින් සිව් හෙළයම සුකිත මුදිත වේවා🌸 සියලු සත්වයෝ සුවපත් වේවා 🌸 බුදු සසුන බැබලේවා 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +27

    අනන්ත බුදුගුණ බලෙන් මගේ මව්බිමට යහපතක් ම උදා වේවා
    බුදුන් උපන් සිරි දේශය සුවපත් වේවා ..

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 ปีที่แล้ว +13

    වැලලීගිය අපේ පරම සත්‍යය යලි ඉස්මතු වේවා එයට මේ මුලු විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා සියලු සත්වයන්ම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +7

    ආසිර්වාද වේවා

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +29

    හරිම ලස්සන ස්ථානයක්.... අපේ රට කොච්චරනම් උතුම්ද? .... අපේ මේ බෞද්ධ පිරිස කොච්චර වටිනවද?.... සෙතක්ම වේවා! 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයන්ම නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තර වෙත්වා🙏🙏🙏🙏🙏

  • @malinivithana3780
    @malinivithana3780 2 ปีที่แล้ว +23

    මේ උතුම් සත්‍යක්‍රියාව බලගැන්වීමෙන් සොබා දහමටත්,සිරි දේශයටත්,සිරිදේශයේ වාසීන් ඇතුළු සියලු ලෝ වැසියන්ටත් යහපතක්ම ශාන්තියක්ම වේවා ! සිරිසද්ධර්මය බැබලේවා !! 🙏🙏🙏

  • @marvindharmasiri1350
    @marvindharmasiri1350 2 ปีที่แล้ว +22

    සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා

  • @lasangachameera2514
    @lasangachameera2514 10 หลายเดือนก่อน

    සාම්මා සම්බුදු සරනයි මගේ රටට මගේ ජතියට ආගමට..🙏 ☸ 🙏.🇱🇰🇱🇰🇱🇰

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ රාගයෙන් මිදෙත්වා දේශයෙන් මිදෙත්වා මුලාවෙන් මිදෙත්වා සාදු සාදු සාදු

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 2 ปีที่แล้ว +11

    මෙපින් බලයෙන් සියලු ලොක සියලු ස්ත්වයො සුවපත් වේවා******* සාදු..සාදු සාදු

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +22

    සම්බන්ධ වුන සියලු දෙනාගේම අධිෂ්ඨාන ය සාර්ථක වේවා . ගෞරවනීය අරිහතුන් වහන්සේටත් අපේ පොඩි හාමුදුරුවන්ට ත් සුවපත් භාවයම අපි අධිෂ්ඨාන කරමු .
    සිසිර මහත්මයා ඇතුලු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමු .

    • @padmachandra2430
      @padmachandra2430 ปีที่แล้ว +2

      Me sathyak ktiya balayen sirilankadvipsyatath podi aryayan wahsndetsth siyalu lplawasintath sadakalika suvapath bawayath wewa.saadu!!"!

  • @pramithayapa6452
    @pramithayapa6452 2 ปีที่แล้ว +17

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +36

    බුදු සරණයි දෙවි පිහිටයි මේ බුදුන්ගේ දේශයයි.මේ රට ලෝකයේ උතුම්ම රටයි පෘතග්ජනයින් අතින් විනාශ වුන අපගේ රට යලි ගොඩනැගෙත්වා 🙏💐🌼

    • @CharityDeA
      @CharityDeA 2 ปีที่แล้ว +4

      බොහෝ ආගම් තියෙන ලෝකයක එකම දහමයි ...ඒ බුදු දහමයි! මේ පින්බිමේ ඉපදෙන මිනිසුන්ගේ ජාන වල තියෙනවා මේ දහම ආරක්ශා කිරීමේ කැක්කුම ....ඒක කාටවත් නවත්තන්න බැහැ.....බුදුන් වහන්සේ තුන් වරක් පැදකුනු කරපු මේ රට බුද්ධ දේශයයි.....එක එක්කෙනාට ඕන විදියට මෙහෙ නටන්න වෙන්නේ නැහැ ....

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +3

      @@CharityDeA 💐🙏🌼 බුදු සරණයි

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 2 ปีที่แล้ว +6

    සියලු සත්වය සුවපත් වේවා!...

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි! ගරුතර මහා සංඝරත්නයටත් සියලු මහජනතාවටත්,
    යහපතක්ම වේවා! 🙏

  • @Udakainsynsie99
    @Udakainsynsie99 2 ปีที่แล้ว +10

    උතුම් වූ මේ ක්‍රියාවට ස්තූති කරමි

  • @hemanthaperera9855
    @hemanthaperera9855 2 ปีที่แล้ว +5

    සියළු ලෝක සත්වයෝ සුවපත් වේවා .නිදුක් වේවා .

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +21

    🙏🙏🙏උතුම් වූ බුද්ධ ශක්තිය අපේ රට පුරා විහිදී යත්වා. හෙල දිව හා මුලු ලෝකයම මේ භයානක උවදුරු වලින් ආරක්ෂා වේවා .!!!!!.

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 ปีที่แล้ว +11

    විශ්වයම සුවපත් වේවා..

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +5

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 2 ปีที่แล้ว +18

    මිනිස් සිත් සතන් සුවපත් වේවා 👃👃👃

  • @jayantharajapakshamaths5546
    @jayantharajapakshamaths5546 2 ปีที่แล้ว +13

    සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +10

    සුවපත් වෙත්වා !. බුදුසරණයි

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +11

    සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +7

    සුවපත් වේවා... 🙏🙏🙏

  • @nilendu1333
    @nilendu1333 2 ปีที่แล้ว +5

    බුදුන් උපන් මේ හෙලබිමේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🌸🌸🌸🌸

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 2 ปีที่แล้ว +17

    සිව්හෙලය සුවපත් වේවා සියලු සත්වයින්ගේ රාග ගිනි නිවේවා දේවේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා මේ බුද්ධ භූමිය නැවත ලෝකෙන් උතුම් රට බවට පත් වේවා ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ පින් බිමේ පහළ වේවා මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @priyanthajagoda2835
    @priyanthajagoda2835 2 ปีที่แล้ว +7

    උතුම්වු බුද්ධ ශක්තියේ බලයෙන් සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 2 ปีที่แล้ว +1

      සිවු ෙහලයම සිරිසද්දර්මයෙන් ඉතිරේවා.

  • @surangabandara3467
    @surangabandara3467 2 ปีที่แล้ว +8

    සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා...🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    අපේ බුද්ධ දේශයට යහපතක්ම වේවා

  • @nilaniwelekumbura2135
    @nilaniwelekumbura2135 2 ปีที่แล้ว +6

    සියළු හෙළ තාක්ෂනයන් ඉස්මතු වී නැවත මේ සිරි ලක සශ්රීක වේවා!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +19

    සියලු ලෝක සියලුම සත්වයෝ සුවපත් වේවා ......

    • @pramithayapa6452
      @pramithayapa6452 2 ปีที่แล้ว +7

      සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා

    • @neethajayaweeea3760
      @neethajayaweeea3760 2 ปีที่แล้ว +6

      siyalu sathwayo suwapath wewa!!!

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +23

    සම්මා සම්බුදු රජාණන්වහන්සේ ජන්ම ලාභය දිනු මේ අපේ සිව්හෙළේ සුවපත් වෙත්වා ..
    සියලු අයහපත් බලවේග දුරු වී සෞභාග්‍යය උදා වේවා ..
    සුවපත් වෙත්වා ..
    දළදා හිමි රැකවරණය ලැබි..සුදුසු දැහැමි නායකයෙක් බිහිවේවා ..🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +26

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත්වේව 🙏🙏🙏🙏🙏

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා,නිදුක්වෙත්ව නීරෝගිවේවා.මේශක්තියෙන් මේමොහොතේ පටන් සාමය,සතුට සැනසුම ලැබේවා.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 2 ปีที่แล้ว +7

    සාදු...... සාදු...... සා...දු 👏👏👏

  • @Kurulu867
    @Kurulu867 2 ปีที่แล้ว +3

    Mage ratata thunuruwange ma saranai. Siyalu dena suwapath wewa.🇯🇵🇱🇰

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 2 ปีที่แล้ว +12

    බුදු සරණයි !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +10

    WE CAN & WE WILL !!🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Sadu.Sadu.Ssdu.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 2 ปีที่แล้ว +13

    සියලු සත්වයෝ සුවපත් වෙවා

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +9

    ඔබතුමා මේ ලෝකෙ පරම සත්‍යය විග්‍රහ කරනවා එය ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් සෑම කෙනෙක්ම කළ යුතු වගකීමක් වෙනවා අනාගතය ලස්සන කිරීම සඳහා හැකියාව උනන්දුව කැප කිරීම දරා ගැනීම තුළ මනුස්ස මනුස්ස සත්ත්වයාට සතුට සමගිය සමාදානය ගැලවීම හිමිවෙනවා එය තමා තුළ ඇති තමාගේ විශ්වාසය තමාව ගලවා ගන්නවා!

  • @indunilsampath4409
    @indunilsampath4409 2 ปีที่แล้ว +7

    Sadu sadu Mamath aditana karami. 🙏🙏🙏Siyalu Dena suwapath wewa 🙏🙏🙏 BS

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +12

    සාදූ ....සාදූ ...සාදූ ......🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Memasiyaludewaldenageneematameerigamadinahatebhawanawatasahabhgiwannalebewa..sadu.sadu..saduuu...

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 2 ปีที่แล้ว +1

    Mama pita rataka givath vana kenek... Mage monayam yahapathak . Karana puluwan unoth... Eya sathutun karami oba samata.. Thunuruwn saraniiii 🙏

  • @anuranandana1664
    @anuranandana1664 2 ปีที่แล้ว +17

    🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයන්ටම
    සෙතක් ම වේවා
    ශාන්තියක් ම වේවා
    යහපතක් ම වේවා !!!
    🙏🙏🙏

    • @susanthabandara3721
      @susanthabandara3721 2 ปีที่แล้ว +1

      Wiswa sakthiye asirwadaya labewa

    • @kw7254
      @kw7254 2 ปีที่แล้ว +1

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! ! !

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +8

    සීයලුම සත්වයීන්ට සෙතක් ශාන්තීයක්ම ලැබේවා ඞබතුමන්ලා වීසීන් ගෙනයන මේවැඩසටහන තවතවත් අප සිත්වලට ආසීරීවාදයක් වේවා තෙරැවන්සරනයී

  • @karunasenaperera9634
    @karunasenaperera9634 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @helaapenirmaana879
    @helaapenirmaana879 2 ปีที่แล้ว +5

    siyalu loka siyalu sathwayoma anantha u buduguna balayen
    suwapath wethea...!!!
    duken midethwa...!!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว +12

    Budusarani sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว +8

    Siyalu lokawala siyalu lokasathwayo.. suwapath wewa...

  • @shriyalathws4792
    @shriyalathws4792 2 ปีที่แล้ว +7

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarath24517
    @sarath24517 2 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +9

    ඔබ තුමාලා වැනි අය දියවන්නාවේ දෙසීය විසිපහ වුනා නම් අද මේ රටට වෙච්ච ඇබැද්දිය වෙන්නේ නෑ..එකේ ඉන්න එකෙකුටවත් ජාතියක් ජන්මයක් හෝ ආගමක් නෑ උන්ගේ එකම ආගම හා ධර්මය බඩගෝස්තර වාදී බලපොරය පමණකි..
    නමෝ බුද්ධාය.🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +9

    මහනුවර දලදා මාලිගාව ලගට පැමිනිය යුත්තේ කීයටද 8 දා. ඒ පිලිබදව සියලු විස්තර දහම් අටුවාවේ සදහන් කරන මෙන් ඉතාමත් කරුනාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.මේ උතුම් සිරිදේශයේ සිරිසද්දර්මය බැබැලේවා.සියලු සිරිලන්කා වාසීන්ට යහපතක්ම වෙත්වා. සෙතක් වෙත්වා. ශාන්තියක් වෙත්වා. ‍රාග ද්වේශ මෝහ අන්දකාරයෙන් දුරුවේවා. මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා ගුනදර්ම වඩා වර්ධනය කරගනිත්වා. මේඋතුම් සිරිදේශය ලෝකෙන්ම උතුම් රටබවට පත්වේවා කියා අදිටන් කරමි. 🌸🌸🌸🙏🙏🙏

  • @wick1952
    @wick1952 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 2 ปีที่แล้ว +6

    Siyalu sathwayo nibbana suwayen suwapath we wa

  • @dattanayake6453
    @dattanayake6453 2 ปีที่แล้ว +7

    Saadu sadu sadu

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +12

    මමත් අාසාවෙන් ඉන්නේ සිදුහත්කුමරුන් උපන්තැන වැදපුදාගන්න .පස්වග තවුසන් වැඩසිටි බූමියට මමගියා එතන වැදපුදාගත්තා (ඉසිපත මිගදාය) එතන මට වචනයෙන් විස්තරකරනොහැකිතරම් වෙනසක් දැනුනා වෙන පන්සල්වලට ගිහින්තිබුනත් එම ඉස්තානයේ විෂේෂ බවක් දැනුනා.මේකරන උතුම්ක්‍රියාවට සියලුදෙනාටම කුසල්ලැබේවා.

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 2 ปีที่แล้ว +2

    Siyaluma loka siyaluma sathwayinta yahapathakma wewa ....obawahanseta idiri mathu paramparawa yahamagata geneemata shakthiya dayirya lebewa.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +8

    Excellent

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +9

    පිරිසුදු චේතනාව ගන්න හැම හුස්මක්ම සතුටින් සමගියෙන් සමාදානයෙන් ක්‍රියාවෙන් ඇප කැප විය යුතුයි පරම සත්‍යය එළියට ගැනීම සඳහා!

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 ปีที่แล้ว +1

    Suwapath weva

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +8

    💝💖💗💐🙏

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +6

    parama nibbana suvayen suvapath veva

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน

    මගේ ශාස්ත්‍ර න් වහන්සේ ගේ 👏👏👏 මාතෘ බුමියය් මේ මගේ ඔබ සෑමගේ මාතෘ බුමිය 🌹🙏🌹👏🙏👏🙏👏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว +28

    සෑම දේම මේ රටේ නිස්පාදනය කරමු

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว +6

      සියලුම ලක් ජනතාව සුවපත් වේවා

    • @charletdealwis7937
      @charletdealwis7937 2 ปีที่แล้ว +8

      අදිටිටානය සපල වෙිවා .සැමට සෙතක් වෙිවා . අරිහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය වෙිවා .දිගාසිරි වෙිවා

    • @maneljayasuriya8802
      @maneljayasuriya8802 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...කමාව ලැබේවා ලැබේවා ..ඔබවහන්සේට බුදු බව ලැබේවා .........

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Sadu sadu sadu budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺

  • @chandradorabawila
    @chandradorabawila ปีที่แล้ว

    We did this Sathyakkriyawa same day at Daladamaligawedi.Suwapathwewa!

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +6

    🙏💜🇱🇰 🙏💜🇱🇰 🙏💜🇱🇰

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +7

    Janit Mahattaya Meveni Weda Satahan Sajivi Denna Suvapat WEVA

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 หลายเดือนก่อน

    සියලුම denna සුවපත් වේවා teruvan saranai 🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 ปีที่แล้ว +5

    🙏🙏🙏💖💖💖🌼🌼🌼🙏🙏🙏

  • @sakarunarathna9453
    @sakarunarathna9453 ปีที่แล้ว

    Wisvayatama saantiya udaaveeva minisunta sathya a vabooda veeva...

  • @harithmusic
    @harithmusic 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @Kas12322
    @Kas12322 2 ปีที่แล้ว +10

    ජයරත්න පතිආරච්චි මහතාට ස්තූති වේවා මේ දේවල් හෙළි කලාට.

    • @Udakainsynsie99
      @Udakainsynsie99 2 ปีที่แล้ว +2

      එයා දැනගෙන හිටියට කියන්නෙ නෑ නැත්තන් ලංකාවෙ කවුරුත් හින්දු දඹදිව බලන්ඩ යන්නෙ නෑ

    • @Kas12322
      @Kas12322 2 ปีที่แล้ว +4

      @@Udakainsynsie99 කිව්වා නෙ මල්ලි. පත්තර වලට අනන්තවත් ලිපි ලියලා පොත් ලියලා කිව්වා. ඒ ලියපු දේවල් සල්ලි උපයන, ප්‍රසිද්ධිය හොයන හොරු ටිකක් නැවත ඒවා වීඩියෝ හද හද දානවා එයාලා හොයා ගත්තා වගේ. පරණවිතාන විකෘති කරපු සෙල්ලිපි වල ඇත්ත පෙන්නලා දීලා ඒ තැන් ඔක්කොම පෙන්නුවා ඔය පතිආරච්චි මහත්තයා. අපිට මතකනෙ පත්තර වලට ලියපු ප්‍රමාණේ. ඒ දවස් වල අපි පතිආරච්චි මහත්තයට බැන්නා බුදුන් කොහොමද ලංකාවේ උපන්නේ කියලා. පස්සෙ පස්සෙ අපිටම තේරුනා ඇත්ත.

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      😂😂😂😂🐮

    • @Udakainsynsie99
      @Udakainsynsie99 2 ปีที่แล้ว

      @@samanthi8963 පල හින්දු කෝවිලට නඩ යවන වේසාවි

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      @@Udakainsynsie99 ලංකාවෙ බුදුන් ඉපදුනා කියා ගන්න පව් කාර ම් හරක් ...

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 9 หลายเดือนก่อน

    බුදුන් උපන් මේ දේශය යලිධර්මයෙන් බැබලේවා..

  • @AnneHandapangoda
    @AnneHandapangoda 6 หลายเดือนก่อน

    සිවූහෙළය සූවපත් වෙතවා

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว +6

    🙋🙋🙋🙋🙋🙋🙋🙌🙌🙌🙌🙌

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน

    🙏🙏🙏👏👏👏👏👏👏 නමෝ 🙏🌹🙏🙏🙏🌹🙏 බුද්ධ ය 🙏👏🙏👏🙏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා මේ සියලු දෙනාටම 🌹🙏🌹👏🌹👏🙏👏🌹🙏 උතුම් උතුම් ත්‍රිවිධ රත්නයේ ම සරණයි සියලු සම්‍යක දුස්ට්‍රීක දෙවියන් ගේම පිහිටයි 👏👏👏👏👏👏👏 🌹🌹🌹

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 ปีที่แล้ว +8

    නියමයි බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අය දැන් ටිපර් වෙලා ඉන්නෙ සත්‍යය මතු වීමත් සමග 🙏💐💐💐

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      😂🐮mi harak

    • @anuhasnnn9031
      @anuhasnnn9031 2 ปีที่แล้ว +1

      @@samanthi8963 ඇන්ටගෙ පච තමයි සුපිරිම නේද අනේ කනින්හැම්නෙ හරක් ඉන්න ටැඹවල් වල හොර සෙල්ලිපි කෙරුවෙ

    • @anuhasnnn9031
      @anuhasnnn9031 2 ปีที่แล้ว +1

      @@samanthi8963 ආයෙත් ඇවිත් ඔත්තු බලන්ඩ බිස්නස් බැහැල හින්ද 🐄🐖

    • @samanthi8963
      @samanthi8963 2 ปีที่แล้ว

      @@anuhasnnn9031 😂🐮🐮ඔව් කාලෙකින් එන්න බැරි උනා

    • @anuhasnnn9031
      @anuhasnnn9031 2 ปีที่แล้ว

      @@samanthi8963නඩ බිස්නස් බැහැල හින්ද වෙන්ඩ ඇති වසලිගෙ 🤣🤣🤣

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷