How to care lion cubs |Thushara vlogs අලියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2022
  • I am Thushara, work as an Assistant curator at Ridiyagama Safari Park in Sri Lanka.
    I will share with you some beautiful moments of my life spent with these lovely animals. If you like to watch them, subscribe to my channel and join with me.
    - Thank you so much
    මම තුෂාර, රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර පාලක ලෙස සේවය කරමි.
    මේ සොඳුරු සතුන් සමඟ ගත කරන මගේ ජීවිතයේ සුන්දර අවස්ථා මම ඔයාල එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා, ඔයාලත් කැමති නම් අපි මොනවද කරන්නෙ කියලා බලන්න, මගේ චැනල් එක subscribe කරලා එකතු වෙන්න මාත් එක්ක
    - බොහෝම ස්තූතියි
    Music: Paradise
    Musician: @iksonmusic
    #elephant #zoo #leopard #zooanimals

ความคิดเห็น • 186

  • @GamingclipsYt-nc9qc
    @GamingclipsYt-nc9qc ปีที่แล้ว +20

    ඉන්ට්‍රො එක පට්ට😂 පට්ට වැඩක් අදරෙයි ❤️

  • @hashanmadushka6133
    @hashanmadushka6133 ปีที่แล้ว +13

    ඒ හුරතලේ අපිව පිස්සුවට්ටනවා...❤

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +7

    එයාලගෙ ලස්සන 🥺🥺🥺🥺 හුරතල් ❤️❤️❤️❤️ එයාලට නම් නැද්ද ??

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +7

    ඩෝර වගේමයි හරි ලස්සනයි අදත් සුපිරි වීඩියෝ එකක්

  • @sewwandimaheshika5139
    @sewwandimaheshika5139 ปีที่แล้ว +16

    වස් දොස් යවලම වීඩියෝ එක පටන් ගන්නව 🤭🤭

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 8 หลายเดือนก่อน +1

    😂මුල්ම බෙට්ට දාපු හැටි නම් පෙනුනා😂

  • @cutebby4681
    @cutebby4681 ปีที่แล้ว +7

    අනේ ගොඩාක් ලස්සනයි මාත් ආසයි මෙයාලාව බලන්න එන්න 🥺🖤😍❤️😘

  • @GAMINGNIMA-vo4mp
    @GAMINGNIMA-vo4mp 5 หลายเดือนก่อน +1

    Issallama kalla iuu

    • @wildmachan
      @wildmachan  2 หลายเดือนก่อน

      😂😂😂

  • @aruns90
    @aruns90 ปีที่แล้ว +5

    අනේ ඉතින් චුටි බබාලා 🥰

  • @dulashasadunika7178
    @dulashasadunika7178 ปีที่แล้ว +4

    Ane cute baby la tika kohomathe ane 😍😍😍😍😍😍😍🥰🥰🥰🥰😘😘😘😘😘😘❤️❤️❤️💐

  • @misuraramanayaka9713
    @misuraramanayaka9713 ปีที่แล้ว +1

    කන ගමන් බලන්න ගත්තා මදැයි🥲🥲🥲

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +3

    😘😘😘 වඩාගන්න හිතෙනවා ❤️

  • @heshanbandara2566
    @heshanbandara2566 ปีที่แล้ว +7

    තුශාර අයියා නිසා සත්වයින් ගැන ගොඩාක් ලොකු දැනුමක් ලැබුනා ගෝඩාක් ස්තුති අයියේ මේ කරන සත්කාරයට❤❤❤👍👍👌👌

  • @chathuchathu5327
    @chathuchathu5327 ปีที่แล้ว +5

    අනේ හරිම හුරතල් ආසාවේ බෑ😘😍

  • @dulminigunasekara2644
    @dulminigunasekara2644 ปีที่แล้ว +2

    Nice start 🙂👍

  • @thilinadilshan3485
    @thilinadilshan3485 ปีที่แล้ว +6

    ලස්සනයි හුරතල් අදරනියායි ❤️❤️❤️❤️❤️බුදු සරණයි

  • @nuwaniapsara5101
    @nuwaniapsara5101 ปีที่แล้ว

    Maru😍

  • @amashanidilhara3942
    @amashanidilhara3942 ปีที่แล้ว +2

    Sooooooo cuteee😍

  • @bhagyarashini7051
    @bhagyarashini7051 ปีที่แล้ว +2

    මරු තුන්දෙන ♥♥

  • @dharaniranaweera221
    @dharaniranaweera221 ปีที่แล้ว

    Ane..shoi ❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි

  • @shenmicheal9403
    @shenmicheal9403 ปีที่แล้ว +2

    ❤️

  • @nilushakumare1745
    @nilushakumare1745 ปีที่แล้ว +1

    Hare lasanayiiii

  • @lakshithahashan8561
    @lakshithahashan8561 ปีที่แล้ว +2

    චුටි කාලේ ශෝයි 😚අපෙ බව්වා වගේ😍😍😍❤❤

  • @musicclub379
    @musicclub379 ปีที่แล้ว +2

    😁ෂෝයි 👍👍👍👍❤❤❤❤පට්ට

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    godak podi lassani vidéo aka ♥️

  • @jayeshakrishanjalee721
    @jayeshakrishanjalee721 ปีที่แล้ว

    Aiye harima shok... 👍💖💖💖💖💖

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว +1

    Adarei Thushara obage sewawata

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දැමීමට තේරුවන් සරණයි ඔබට

  • @chalanihimasha1977
    @chalanihimasha1977 ปีที่แล้ว +1

    Shok ane❤👍 hari hurathal❤🥰🥰🥰

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් ගොඩක් ලස්සණ video එකක් ගොඩක් ස්තුතියි 🙏.

  • @praveenpriyanath5689
    @praveenpriyanath5689 ปีที่แล้ว +1

    ❤❤❤

  • @anuchanaki4210
    @anuchanaki4210 ปีที่แล้ว

    Ammmooo pau

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    Lassani malli ♥️ bs

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    Bs malli ♥️🐆🐆

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 ปีที่แล้ว +2

    Zooly and Kirii are the names for the lion babies beautiful vedio.

  • @sksashi3778
    @sksashi3778 ปีที่แล้ว

    ❤️🥰

  • @pinsirifernando8997
    @pinsirifernando8997 ปีที่แล้ว +6

    සුබ දවසක් තුෂාර සහෝදරයා මම මසයි මාරවල සජීවීව දැක්කයින් පසුව ලංකාවේ සත්තු වත්තක ඉන්නවා දැක්කාම පුදුම සතුටක් ඇත්තටම මම ලංකාවට ආපු ගමන් මම එනවා ඔයාව සහ ඔයා පෙන්වන ඉසිර,කාන්ති,සුදු මහත්තයා බලන්න එනවා ඉතින් තුෂාර මල්ලි ඔයාට ජය ❤️❤️❤️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාලගේ ආදරේට ආවම හමුවෙමු අනිවාර්‍යෙන්ම❤❤

  • @mydogrushi7907
    @mydogrushi7907 ปีที่แล้ว

    Ane hare shook huratal babala 3n denek adatt video 1ka lassanayiii ikmanatama ayett video 1k oneee 🥰🥰🥰😍😍😍❤❤❤

  • @dilaniudenika2653
    @dilaniudenika2653 ปีที่แล้ว

    😍😄🥰

  • @dilanishamali613
    @dilanishamali613 ปีที่แล้ว

    Anee harimaa hurathal 🤗🤗🤗 dekkamath asai dawsama hari balan inna puluwan eyala diha nam.me wage lassana video genawata aiyata nm godak pin.. dorawath pennannakooo aiyaa🤗🤗 parissamin bs okkotama..

  • @nipuninirasha1218
    @nipuninirasha1218 ปีที่แล้ว

    😍

  • @renukasubashani4212
    @renukasubashani4212 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว

    ඔයගෙ විඩියෝ ගොඩාක් වට්නවා අධ්‍යාපන කරන ළමයින්ට යාලුවා ....අපිත් හරි අසාවේන් බලනවා ....බුදු සරණයි යාලුවා ඔයාට

  • @nikeshasadaruwan4686
    @nikeshasadaruwan4686 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍🐅🐅

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    🐅♥️♥️

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරිම පිළිබඳව. සිංහයන් ගැන සිංහයන්ගේ චර්‍යාව ගැන දීර්ඝ පැහැදිලි කිරිමක් කරන වීසියෝ එකක් කරන්න.

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +2

    අනේ ❤❤❤❤

  • @sanjumadushika2219
    @sanjumadushika2219 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @poornimasandali7103
    @poornimasandali7103 ปีที่แล้ว

    Ane Thun denama harima shok.hari hurathal.asai wadaganna ane.oyala hemoma parissamin Inna aiye.aththtama oyala karana me dewal hugak watinawa.video eka genawata hugak pin aiyata.budusaranai hemotama!

  • @helaya4346
    @helaya4346 ปีที่แล้ว

    👍👍👍

  • @ayanthisarnga5415
    @ayanthisarnga5415 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +2

    හොද විස්තර කිරීමක් ❤💯

  • @ravindunisal7903
    @ravindunisal7903 ปีที่แล้ว +2

    👍

    • @gvtv6178
      @gvtv6178 ปีที่แล้ว +1

      I love to them so much 😗🥰🥰🥰😀👌💓💓💓💓💓💓💓💕💕❤️

  • @AU-wl6lh
    @AU-wl6lh ปีที่แล้ว +6

    සිංහයෙක් වෙන්න ඉපදිලා තුශාරගෙ කීමට පූස් පැට්ව් වගේ ආදරෙන් ඉන්න උනාම 😂❤️
    පිං ඇති ආදරය සතුට ඉතිරෙන රස්සාවක් තුශාර මහත්මයා ❤️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️😘😘😘

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t 11 หลายเดือนก่อน +1

    🐆❤

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    godak vidéos balwa thank

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq ปีที่แล้ว

    Patta neda ayala 3 dena math hari asai saththunta malli mehe video pennanawata thansk ❤❤❤❤

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    Bs ♥️ malli 🐆🐆🐆♥️

  • @harshanabttmbt1687
    @harshanabttmbt1687 ปีที่แล้ว +2

    😄😆😆❤️❤️👍

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 ปีที่แล้ว

    Mun gewal wala athi karanna thahanamda lankawe neethiya anuwa?

  • @saranijayawardhana9437
    @saranijayawardhana9437 ปีที่แล้ว +1

    🦁❤️

  • @nadeekajeewanthi1634
    @nadeekajeewanthi1634 ปีที่แล้ว +1

    අාසයි පවි පරිස්සමට ඉන්න

  • @suranithejani4697
    @suranithejani4697 ปีที่แล้ว +1

    Viedeo ek nm lassni.eyala hari hurathal.🥰🥰🥰hbi mulma patan gaththu widiy thama awl .pu e patiyata lajja hitheine😁

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      😂😂😂😂
      පොඩි බයිට් එකක් දුන්නේ එයාට🙏

  • @nalaneipahalage2460
    @nalaneipahalage2460 ปีที่แล้ว +1

    🐅♥️

  • @navz2299
    @navz2299 ปีที่แล้ว

    Ayye sampurnayen jodu kiyak withara innawada ohe

  • @navz2299
    @navz2299 ปีที่แล้ว

    Issara zoo eke unna jaguar lata mokada une?

  • @saranginishu2169
    @saranginishu2169 ปีที่แล้ว

    Daga lamai tikak eyalage names monad??

  • @swarna9899
    @swarna9899 ปีที่แล้ว +1

    Shokni malliyo.nam dala nedda thama.❤️❤️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ලගදිම දමනවා අක්කේ❤️

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 ปีที่แล้ว +5

    ඉස්සර බැලුවෙ අප්‍රීකාව හිටිය Mapogo, Majingalani , Matimba වගේ ලයන් කෝලිශන් ගැන.
    ඉස්සරහට ලංකාවෙත් ඉදි Ridiyagma male lion collision 😍💚

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      Wow මාරයි මචං කොලිශන් ගැන දන්න අයත් ඉන්නවා කියන්නේ පට්ට
      මං මේ සෙනග ටිකක් හැදෙනකන් උන්නේ ඒවා ගැන කතාකරන්න
      දැන් පටන්ගන්න පුලුවන් එහෙනම්

    • @isurumadhuranga2665
      @isurumadhuranga2665 ปีที่แล้ว

      @@wildmachan අනිවාර්යෙන් 💚
      මාර ආදරෙයි සිංහයා කියන සතාට..
      උංගේ ජීවන රටාව, ආක්‍රමනශිලිබව, සිංහනාදය.. ඒ දේවල් වෙන සත්තුගාව නැ හරි පුදුමයි. ලංකාවෙත් මේ සත්තු හැදෙනව දැක්කාම සතුටුයි 😍

    • @gayashanchethiya4033
      @gayashanchethiya4033 ปีที่แล้ว +2

      ඒක ගැන හිතනකොටත් මාරම ගැම්මක් 🥺❤️ ගිහින් බලන්න බැරි දුරක තිබුන කොලිශන් එකක් ලඟදිම ලංකාවෙ බලන්න පුලුවන් වෙනවා කියන්නෙ 🥺😌❤️

  • @madumadu9896
    @madumadu9896 ปีที่แล้ว

    Ane dora podikale wagemai munu..dan dora loku athi neda ayiya..ane eyawath pennannakooooooo🤗🤗🤗🤗

  • @dayanmayantha6093
    @dayanmayantha6093 ปีที่แล้ว

    Aluth pataw okkoma male pataw da ?

  • @hamilahamila1524
    @hamilahamila1524 ปีที่แล้ว

    Ane harima hurathal nangila mallilage nam monawada balanna ana ayata allanna denne nadda uppangaman photo nadda meyalage parissamen balaganna siyalu denatama thunuruwan saranai

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +2

    මේ කඩප්පුලි කෙල්ලගේ සහෝදරයොද. 😅😅😅

  • @ranjanranjansamantha6184
    @ranjanranjansamantha6184 ปีที่แล้ว

    Ana ayala...nam nadda ayalata..thushara mama innakan mayala gana baya wanna dayak na aya waga sathunta adara kanak..........

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +6

    අනේ එයාල හරි හුරතල්❤️❤️
    තුෂාර මහත්මයා තාම එයාලට නම් දාල නැද්ද..❤️

    • @nishanwm5616
      @nishanwm5616 ปีที่แล้ว +2

      එක්කෙනෙක්ට ඔයාගෙ නම දාමු

  • @wasmramilkumarl5556
    @wasmramilkumarl5556 ปีที่แล้ว +1

    ආසයි..ඩෝරා..බලන්නඵන්න...ලංකාවට...ආපූගමන්ඵනවා...ඵනපාරදන්නකොහාට..ඇවීදීන්දඵන්න ඕන...අපී..අනූරාධපූරේ

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      හම්බන්තොට එන්න ඕන❤❤

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi1764 ปีที่แล้ว

    ane shoi dorata sellam karanna bonikko 3denek

  • @renukamillathiya1865
    @renukamillathiya1865 ปีที่แล้ว

    Ane hari hurathal malli eyalata named danna

  • @ravindramalshan1430
    @ravindramalshan1430 ปีที่แล้ว

    ඩෝරගෙ එකක් ඕනෙ

  • @dilumfonseka5877
    @dilumfonseka5877 ปีที่แล้ว

    Meyalath ekka photo ekak Gahanna denawada ayye

  • @dilankasandruwan3748
    @dilankasandruwan3748 ปีที่แล้ว

    Meyala hapanna huranna balanne nedda tama..shoii appa..hari vise neda

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว

    Hapo. Kakki. Danawa.

  • @dilshanibombuwala183
    @dilshanibombuwala183 ปีที่แล้ว

    Shooiii❤️❤️❤️❤️

  • @mangalaperera4698
    @mangalaperera4698 ปีที่แล้ว

    Kello da? Kollo da?

  • @biyondawson1234
    @biyondawson1234 ปีที่แล้ว +2

    අයියේ , මම බෙංගාලි ව්‍යාඝ්‍රයොන්ට මාරම ආසයි , ඉක්මනින් ලංකාවේන් ගිහින් පිටරටක vetinary surgeon කෙනෙක් වෙන්න තමා ආස .. මම කවදා හරි බෙංගාල ව්‍යාඝ්‍රයෙක්ව ගන්නවා හරි adopt කරගන්නවා ... ඒකට ලොකු ඉඩක් ඕනේ ... ඒ වැඩේ ලංකාවේ කරන්න බැරි නිසා තමා පිටරටකට යන්නේ ... මගේ profile picture එකේත් ඉන්නෙ South Africa වල අදුරන යාලුvek ගෙ White Tiger කෙනෙක් . මට පුලුවන් නම් Ridiyagama safari park එකේ ඉන්න ඔක්කොම ලොකු බෙංගාල ව්‍යාඝ්‍රයොන්ගෙ වීඩියෝ එකක් ඕනේ ... 🥺 Pls ඉක්මනින් ඕනේ ....

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      සුපිරිම එකක් තියෙනවා මුලු ලංකාවම පිස්සු වැටෙන එකක්
      පොඩ්ඩක් ඉන්නකො බලමු පිලිවෙලටම

  • @Dila9852
    @Dila9852 ปีที่แล้ว +1

    Video eka patan gattema kakka karana ehekin iya🤢🤮😂 ela. Ela supiri

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    ❤❤❤❤🙏🙏🇶🇦

  • @tharindutheekshana171
    @tharindutheekshana171 ปีที่แล้ว +2

    බත් කකා බැලුවෙ සුපිරිම ඉන්ට්‍රො එක අයියෙ එලකිරි🤣

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว

    ඩෝරත් සෝන් එකකට දානවද

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +1

    මේයාලා ඉපදෙද්දි කොච්චර විතර බර තිබුනද...?

  • @udaragunasena211
    @udaragunasena211 ปีที่แล้ว +1

    Dorage new vedio ekak danna

  • @elonmask7480
    @elonmask7480 ปีที่แล้ว +1

    Apita meyalawa alln puluwnd?

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඔයාලට බෑ

  • @sahanlakshitaha6049
    @sahanlakshitaha6049 ปีที่แล้ว +1

    තුශාර අයියෙ පැටියෙක් දෙන්න බැරිද

  • @nimashalipramila8671
    @nimashalipramila8671 ปีที่แล้ว +5

    එයාලගේ නම් මොනවා ද? මේ සතුන් ආදරයෙන් බලාගන්න ඔයාලා ඔක්කොටම බුදු සරණයි !!

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว +1

    ඩෝරා බලා ගත්ත ඩොක්ටර්.කෝ?

  • @heshanbandara2566
    @heshanbandara2566 ปีที่แล้ว

    අයියේ අර ඩෝරාට කලින් ඉපදුන පැටව් තුන්දෙනා චන්ඩිගේ කූඩූවට එහෙම පැන්නෙ එයාල දැන් කෝ

  • @sahanlakshitaha6049
    @sahanlakshitaha6049 ปีที่แล้ว

    ඔය සිංහ පැටවුද

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว +1

    Kongo. Dagaya. Bindu. Me. Wage. Lassana. Num. Owoonta. Galapenawa.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    4.09...thushara mokada mama KAKKA daana eewa vidéo karanne aaaaaaaahhh ???
    meeta koti patiyaaa😅😜
    🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷 🇫🇷

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      😂😂😂😂🙏🙏