"SEPALIKA" tele drama theme song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 324

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +92

    2023 දිත් අහන තරමටම හිතට දැනුනු ආදරණීය ගීතයක් ❤️

  • @GihanSankalpa-h1z
    @GihanSankalpa-h1z 8 หลายเดือนก่อน +108

    2024 anyone!

  • @nethmikokila4155
    @nethmikokila4155 2 ปีที่แล้ว +104

    2022 දිත් අහනවා.. මට අවුරුදු 8යි මේ ටෙලිඩ්‍රාමා එක බලනකොට. එත් තාමත් මතකයි. තාමත් ආසයි.හරිම ලස්සනයි මේකෙ තේමා ගීතය නම්. 2022දිත් අහන අය ඉන්නවද?

  • @im_not_visible7292
    @im_not_visible7292 2 ปีที่แล้ว +40

    "මටත් හොරෙන් මගෙ හිතම අරන්"
    2022.01.02 අවුරුදු නවයකට වඩා වැඩී මේ සිංදුවට අවුරුදු දහයක් එකොළහක් වගේ..ඒ ගිහිල්ලත් අහනවා..😍😍

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว +31

    බුද්ධික කුලසේකර , තීක්ෂණ අනුරාද ගොඩක් ස්තූති.මේ වගේ ලස්සන සින්දුවක් නිර්මාණය කලාට.

  • @kavinduratnayake6167
    @kavinduratnayake6167 6 ปีที่แล้ว +86

    අහපු වාර ගාන ගනන් කරන්න බැරි තරම්..😍😍😍

  • @SameeChthurangi
    @SameeChthurangi 7 หลายเดือนก่อน +21

    2024 anyone ♥️🥺

  • @කවියා-භ9ට
    @කවියා-භ9ට 2 ปีที่แล้ว +19

    ඉවරවෙනකම් බැලුව ලස්සනම ටෙලියක්...ආදරෙයි, ඒ අතීතයට ආයෙත් යන්න තියෙනම්...❤️

  • @fazmilabahar279
    @fazmilabahar279 ปีที่แล้ว +8

    මේ සිංදුව අහම්බෙන් මතක්වෙලා සර්ච් කලේ. වෙලාවට ත්යෙනවා. ඒදවස් වල සිංදුව නිසාම කතාව බැලුවේ. එක කොටසක්වත් නෑර ❤

  • @PradeepSanjeewa1
    @PradeepSanjeewa1 8 ปีที่แล้ว +42

    "නිල් අම්බරේ හැඩ හංගමින් නුඹ හිනැහුනා මතකයි තවමත්
    හද මන්දිරේ දොරගුල් හරිමින් මං පෙම් කලේ නුඹටයි කවදත්"

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 ปีที่แล้ว +31

    කතාව බලල දාර බූට් එකක් කෑවා....හිතට වැදුන හොදම කතාවක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravindujha3550
    @ravindujha3550 4 ปีที่แล้ว +121

    2020 anyone?

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 3 ปีที่แล้ว +2

      I am...❤

    • @trendingyoutubechannel3919
      @trendingyoutubechannel3919 3 ปีที่แล้ว +2

      2021 anyone ?

    • @sandunithakshila72
      @sandunithakshila72 2 ปีที่แล้ว +2

      2021❤️

    • @MsDeshi123
      @MsDeshi123 2 ปีที่แล้ว +5

      2022 ❤️

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +1

      Yes .. ammalagen banum aha aha punchi kale horen horen balpu කතාවක් .. song eka ada ape ජීවිතය mathaka purawanwa ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් me song ekata 😢❤️

  • @පැතුම්මලීශ
    @පැතුම්මලීශ 4 ปีที่แล้ว +21

    තාමත් අහනවා..ඒ අතිතේට යන්න එක තප්පරක් යන්නෑ..❤❤

  • @nadeeshdilshan4664
    @nadeeshdilshan4664 3 ปีที่แล้ว +12

    What a great song.this deserve 1B views❤

  • @dilnim6005
    @dilnim6005 ปีที่แล้ว +6

    ඇබ්බැහි උන සින්දුවක්...චූටි කාලෙ වගේම අදත්...💖💖💖💖

  • @thilanga88
    @thilanga88 12 ปีที่แล้ว +15

    සිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා ඔබෙ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත්
    ඔබ මටත් හොරෙන් මගෙ හිතම අරන්
    සේපලිකා......සේපලිකා......සේපලිකා......

  • @uddiwickram620
    @uddiwickram620 10 ปีที่แล้ว +13

    Overall this teledrama has won peoples heart. The casting and the characters has choosen very well and the actors too has given there best to the drama. Hope we can see more dramas like this in future. This is worth watching. Thank you Mr.Director for making a good drama.

  • @nirvanmadush989
    @nirvanmadush989 4 ปีที่แล้ว +8

    I love this song very much...I m addicted for this....😥😍😥

  • @ShehaniNavodya-xi6uk
    @ShehaniNavodya-xi6uk 8 หลายเดือนก่อน +1

    සිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා නුබේ රුවම ඇවිත් ...🥺❤️

  • @sithmi3966
    @sithmi3966 ปีที่แล้ว +6

    2023 🌼 එදා වගේම අදටත් ඒ වචන දැනෙන තරම 😇♥️

  • @maneeshaa4658
    @maneeshaa4658 7 ปีที่แล้ว +16

    හිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා නුබ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුබෙ සුවද ගෙනත්
    නුබ මටත් හොරෙන් මගේ සිතම අරන්....
    සඳ මන්ඩලේ සඳකැන් මැදින්
    ඔබ හැංගුනා මතකයි සැරයක්
    මුතු වැල් වගේ දිය රැල් දිගේ
    ඔබ දුර ගිය තව එක දවසක්
    නිල් අම්බරේ හැඩ හංගමින්
    නුඹ හිනැහුනා මතකයි තවමත්
    හද මන්දිරේ දොරගුල් හරිමින්
    මං පෙම් කලේ නුඹටයි කවදත් ❤❤❤❤

    • @roshendesilwa6154
      @roshendesilwa6154 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +14

    සේපාලිකා 🌸
    2022 anyone ?

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 11 หลายเดือนก่อน +2

    අතීත මතක ආයෙත් මතක්කරන සිංදුවක් ❤️❤️❤️ ආයෙත් ඒ කාලෙට ගියා එතකොට මට අවුරුදු 12 යි.ජීවිතේ ලස්සනම කාලේ ❤️❤️

  • @ruwanthushara2219
    @ruwanthushara2219 ปีที่แล้ว +4

    2023 ❤✨️ Still one of favourites අදටත් අහනවා..💆❤🍃

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 2 ปีที่แล้ว +3

    Thanks all for lovely comments!!

  • @priyasaya1
    @priyasaya1 12 ปีที่แล้ว +5

    woww...it's so....lovely song...

  • @dinushapathirage9032
    @dinushapathirage9032 5 ปีที่แล้ว +4

    One of my most favourite song.... so touching and relaxing song....👍👍👍

  • @RoRo-ws2ew
    @RoRo-ws2ew 4 ปีที่แล้ว +4

    මම ගොඩක් ආසවෙන් බලපු teledrama එකක් සෙපාලිකා එ සිංදුව මගෙ හිත ගත්තා කිවොත් මා නිවරදි මම නැවත ආරාධනා කරනවා ච්තුරිකා පිරිස් නැවත teledrama වලත සහබාගි වෙන්න අපි වෙනුවෙන් plz ගොඩක් ආදරෙයි පරිස්සමින් බුදුසරණයි (මම මානෙල් රාජපක්ෂ )

    • @hasinikamalka8164
      @hasinikamalka8164 3 ปีที่แล้ว

      මේ ඩ්‍රාමා එක යන දවස්වලම ස්වර්ණවාහිනීයෙ ගියපු නෙහාරා ඉදපු ඩ්‍රාමා එකක් මතකද? වලව් කතාවක්මයි.කොන්ඩෙ දිගට දාලා ඒකෙ නම දන්නවද

    • @dularifernando8008
      @dularifernando8008 ปีที่แล้ว

      @@hasinikamalka8164 සිටු මැදුර

    • @kavindyahansamali7976
      @kavindyahansamali7976 ปีที่แล้ว +2

      ඒ කතා අපි මැරෙන තුරාවටම මතයකේ තියේවි.දැන් තියෙන ඒවා කිසිම වැඩක් නැහැ.ඒ actress ලගෙත් පුදුම දක්ශ කමක් තියෙන්නේ අපේ හිත් මේ තරම් වශී කරගන්න

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +2

    මුලින්ම තීක්ශන අයියට පින් මේ වගේ ගීතයක් තියෙන්නේ එයා නිසා.මේක ගීතකයට එහා ගිය කනට මී පැනි වක්කරනවා වගේ දෙයක්.music එහෙම හරිම අමුතුයි.ලස්සනයි කියන වචනේ මදි මේ song එක වර්ණනා කරන්න.ඒ තරමටම ආත්මයටම වදින දෙයක් මේක.මට මේ drama එක බලනකොට අවුරුදු 11 ක් වගේ.එතකොට නොතේරුන හැඟීම් සමුදාය දැන් හොදටම දැනෙනවා හැගෙනවා.මට මේ චරිත ටික කවදාවත් අමතක වෙන්නේ නැහැ

  • @nethuaberathna6819
    @nethuaberathna6819 3 ปีที่แล้ว +2

    eda idal ada wenkn dekka lassnama drama ekak ewagem ahapu lassnam song ekak😘😍😍😍🥰🥰🥰

  • @zenura99
    @zenura99 3 ปีที่แล้ว +2

    That is very good relaxing song . I love it.

  • @bhagyathalgaspitiya3452
    @bhagyathalgaspitiya3452 ปีที่แล้ว +1

    මං ආසම සින්දුවක් අදත් අහනවා. ❤❤❤tele drama ekath❤

  • @sasinsathsara2777
    @sasinsathsara2777 3 ปีที่แล้ว +15

    මේක බැලුවේ 7 වසරෙදි..😁😁😁

  • @sanchinfdo2630
    @sanchinfdo2630 ปีที่แล้ว +1

    2023 dit ahanawa. Echchara Lassanai song eka wagema me drama ekat marama Lassanai

  • @dianadisanayake2561
    @dianadisanayake2561 5 ปีที่แล้ว +22

    මේ වගේ ටෙලි ඩ්‍රාමාස් දැන් නෑනෙ

  • @chathunisamadini2984
    @chathunisamadini2984 7 หลายเดือนก่อน +2

    2024..❤

  • @aasifkshathriya6055
    @aasifkshathriya6055 7 ปีที่แล้ว +2

    Soulful Song. Actress is very beautiful

  • @thilanga88
    @thilanga88 12 ปีที่แล้ว +6

    සඳ මන්ඩලේ සඳකැන් මැදින්
    ඔබ හැංගුනා මතකයි සැරයක්
    මුතු වැල් වගේ දිය රැල් දිගේ
    ඔබ දුර ගිය තව එක දවසක්
    සේපලිකා......සේපලිකා......සේපලිකා......

  • @TK-fr7vu
    @TK-fr7vu 3 ปีที่แล้ว +7

    Who else in 2021? 😢💔

  • @nishannishagee9785
    @nishannishagee9785 2 ปีที่แล้ว +2

    2022.06.10 අද.
    2050 දිත් අහනවා පුංචි කාලෙ ආසම සින්දු..💜️

  • @ushap619
    @ushap619 7 ปีที่แล้ว +7

    Chathurika inna hema kathawakma lassanai.

  • @charukaupalirathna1579
    @charukaupalirathna1579 3 ปีที่แล้ว +5

    2020 Dec.🔥

  • @imalkamadushani3634
    @imalkamadushani3634 หลายเดือนก่อน

    පරන මතක අලුත් කරන ලස්සනම ලස්සන සිංදුවක්❤

  • @ridmihansini9583
    @ridmihansini9583 8 ปีที่แล้ว +1

    woow very nice...i love this very much👍👍

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +1

    Thwamat adare karanwa ... me song ekata ❤️😢 හැමදාමත්

  • @hsmk1031
    @hsmk1031 3 ปีที่แล้ว +7

    පොඩි කාලෙ අහපුව ...අපි කොච්චර වාසනාවන්තද මෙ වගෙ තෙරුමක් තියෙන සින්දු අහන්න තරම් ...ඒකට දැන් 😑

  • @kasunwijethunga5399
    @kasunwijethunga5399 ปีที่แล้ว +3

    2023 anyone ? Im still love this even after 10 years 😍

  • @RashmiBagya-lb5st
    @RashmiBagya-lb5st 7 หลายเดือนก่อน

    මේ කතාව බලද්දී මට අවුරුදු 12යි අතීත මතක මතක් කරන සිංදුවක් ❤ ජීවිතේ ලස්සන කාලේ🥰😍

  • @prihangamage435
    @prihangamage435 9 หลายเดือนก่อน +2

    2024 ❤

  • @slliveband8384
    @slliveband8384 2 ปีที่แล้ว +2

    අවුරැදු සිය ගනනක් අහන්න පුලුවන් ගීත❤

  • @dilnim6005
    @dilnim6005 ปีที่แล้ว +1

    Adth aswen ahn sinduwk💖

  • @sanduvithanage5942
    @sanduvithanage5942 9 ปีที่แล้ว +12

    " නුබ මටත් හොරෙන්.... මගේ සිතම අරන්...... "

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +2

    බොද මීදුම් එකේ දුෂ්ටයා වෙච්ච ගයාන් මේකේ ඕනවටත් වඩා අහිංසක කෙනෙක්ගේ චරිතයක් කළා , දෙකම 2011 විකාශය වුණා මතක විදිහට

  • @jeewansudeshmusictv8292
    @jeewansudeshmusictv8292 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @babyghosty
    @babyghosty 12 ปีที่แล้ว +1

    Thanks for the reply. Pahan's character is really calm and collected, compared to the hyped up guys these days. I totally agree his acting skills are really good.you should have spoken and complimented to Pahan may be :) Even the title song `sepalika' is quite meaningful and nicer than lot of other tele drama songs.

  • @babyghosty
    @babyghosty 12 ปีที่แล้ว

    I love this song and the drama itself. Theekshana Anurada is a talented singer too. Thanks for uplaoding. please upload more tele drama songs.

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 ปีที่แล้ว +1

    මුදු සිහිල් පවන් නුබෙ සුවද ගෙනත්
    නුබ මටත් හොරෙන් මගෙ හිතම අරන්
    සේපාලිකා ...සේපාලිකා ....

  • @chandikakulathilaka
    @chandikakulathilaka 12 ปีที่แล้ว +1

    what a nice song... thanx for upload...

  • @Kasun_Ish
    @Kasun_Ish 2 ปีที่แล้ว +2

    නාට්‍යය වගේම සින්දුවත් මාරම ලස්සනයි ❤️ආයෙත් පුංචි කාලෙට ගියා❤️

  • @sankasadaruwan7791
    @sankasadaruwan7791 3 ปีที่แล้ว +3

    2021 enyone

  • @kavishkadilshan4044
    @kavishkadilshan4044 ปีที่แล้ว +2

    2023😍💖👀

  • @sapnicassim3137
    @sapnicassim3137 ปีที่แล้ว +1

    2023 ❤

  • @gayanrathnayaka9004
    @gayanrathnayaka9004 3 ปีที่แล้ว +3

    Me sinduwen adahas wenne pahan sepalikata karapu adare gana...e..adare e tharamma piwithurui

  • @geethcp
    @geethcp 12 ปีที่แล้ว

    Wat a romantic Song Love it,,,,,superb lyricz . feeling sometng !! :D

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 ปีที่แล้ว +3

    අද ඉතිං මගේ ලව් එකත් නැති වුනා මේකෙ ඉන්න පහාන් ගෙත් ලව් එක නැති වුනා..

  • @UdeshieSamanga
    @UdeshieSamanga ปีที่แล้ว +1

    2023❤😢

  • @Kasun_Ish
    @Kasun_Ish ปีที่แล้ว +1

    2023❤️🎶

  • @maleeshahimansi5421
    @maleeshahimansi5421 3 ปีที่แล้ว +4

    2021? Anyone here

  • @pradeepudayanga
    @pradeepudayanga 9 หลายเดือนก่อน +1

    2024 😌❤

  • @chamarihansika125
    @chamarihansika125 2 ปีที่แล้ว +3

    තවම මේ ගීතය අහනවා ❤🥺2022/07/24

    • @anushkasamadhi8784
      @anushkasamadhi8784 2 ปีที่แล้ว

      Mage playlist eke hemadama thiyena sinduwak❤️

  • @anushkasamadhi8784
    @anushkasamadhi8784 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තා⁣මත්❤️❤️❤️2022

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 ปีที่แล้ว +3

    Meken neda Chathurika Gayan adre patan ganne 😍

  • @malidilshan2994
    @malidilshan2994 10 ปีที่แล้ว +6

    හිත අනන්තයට දුර රැගෙන ගිහින්
    නෙතු පියන් පුරා නුබ රුවම ඇවිත්
    මුදු සිහිල් පවන් නුබෙ සුවද ගෙනත්
    නුබ මටත් හොරෙන් මගේ සිතම අරන්

  • @preethishirani9664
    @preethishirani9664 ปีที่แล้ว +1

    Theam song eka harima lassanai puthd.mata music eka yaddi hithuna theekshana vage vage kiyala.kathawa parana nisa newei kiyala hithanakotama onna handa e seethala adaraneeya handa ahenawa.mama av58ka amma kenek.e vunata sindu valata asai.mata music eken kiyanna puluvani kageda me music kiyala.

  • @imalshadesilva734
    @imalshadesilva734 ปีที่แล้ว +1

    2023 ❤️

  • @rwbd-123
    @rwbd-123 ปีที่แล้ว

    Catching song එක.පාරින්ම හදට කනට දැනෙනව

  • @j.alyrics275
    @j.alyrics275 6 หลายเดือนก่อน +1

    2024 ආහන set එක 👍

  • @shanikamadhushani4019
    @shanikamadhushani4019 7 หลายเดือนก่อน

    2024 dith mn ahnva me sinduva...eda meka ahddi mt dnuna a feeling ek thm a vgema dnenv...a athithe hri ලස්සනයි godak...a athitha adre ada kohd kiyl vth mn dn nh...hbi inn thank sathutin inn...dnta අවුරුදු 11kt klin evr una ape adra kathva ...thmath mthk venv me sinduv ahaddi

  • @sashindumadushan
    @sashindumadushan ปีที่แล้ว

    Niwenawa😊❤

  • @cmbnyo
    @cmbnyo 12 ปีที่แล้ว

    So true ....... In fact I went to Bellanwila temple on 20th June and most of the actors & actresses were there . I think they must have had some 'pooja' over there. But I didn't see 'Lalithya' & "Chathurika". But honestly i wanted to speak to "Pahan' of his acting coz he is so good in that. And I truly feel that those roles match him really well. But then again I was reluctant to speak as there were whole load of people ....

  • @cmbnyo
    @cmbnyo 12 ปีที่แล้ว

    This is the only teledrama I watch .... Sepalika looks so pretty and so as her friend. I love the role of Pahan, it suits him very well. Lalithya is always good for these characters......

  • @saumyachathurani
    @saumyachathurani ปีที่แล้ว

    2023
    හිත සැනසෙන සින්දුවක්❤🥰

  • @bcmadushan
    @bcmadushan 7 ปีที่แล้ว +2

    still love it..

    • @bcmadushan
      @bcmadushan ปีที่แล้ว

      Man dapu comment ekak awrudu 6kata passe mamama dakkama 😢

  • @sameeratisrrs6812
    @sameeratisrrs6812 7 ปีที่แล้ว +10

    Me geethaya mawa atheethayata geniyanawa...... e atheethaya mawa hemadaama riddanawa atheethayeth ehemai warthamanayeth ehemai anagathayeth ehema wei.... mama e wedanawata kemathi.....!

  • @aviboy7122
    @aviboy7122 10 หลายเดือนก่อน

    Theme song ❤️ beautiful tele deama 🖤

  • @thisaldamsika319
    @thisaldamsika319 ปีที่แล้ว

    Asawen baluwa thawa teledrama ekak

  • @vinurigamage302
    @vinurigamage302 3 ปีที่แล้ว +3

    අනේ ඒ කාලේ🥺❤️

    • @vihangiiddamalgoda3948
      @vihangiiddamalgoda3948 2 ปีที่แล้ว +1

      ඒ කාලේ ❤️ ආයෙත් යන්න තියෙනවා නම්

    • @vinurigamage302
      @vinurigamage302 2 ปีที่แล้ว

      @@vihangiiddamalgoda3948 හරිම ආසයි🥺❤

  • @dinal34
    @dinal34 3 ปีที่แล้ว +12

    මේක අහනකොට 4 වසරෙද කොහෙද 😍😍😍😍

    • @kaviXGara
      @kaviXGara 2 ปีที่แล้ว

      Mn 2 hari 3 harii 🥺❤️❤️❤️

    • @saubhagyasewwandi1661
      @saubhagyasewwandi1661 2 ปีที่แล้ว

      Math 😘❣️

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว

      මන් 10 වසරෙ

    • @sasu302
      @sasu302 ปีที่แล้ว

      අපි campus 😜

  • @ImeshaDilmini
    @ImeshaDilmini 7 หลายเดือนก่อน +1

    2024❤

  • @nishadeeupeksha1259
    @nishadeeupeksha1259 11 ปีที่แล้ว +2

    wooooooooowwwwwwww very nice song

  • @dilshanamanoj
    @dilshanamanoj 8 หลายเดือนก่อน +1

    2024

  • @subosandun
    @subosandun 12 ปีที่แล้ว +1

    Love this one !

  • @dulanraj
    @dulanraj 12 ปีที่แล้ว

    fabulous ... fabulous indeed.......

  • @shanofficial3657
    @shanofficial3657 ปีที่แล้ว +1

    E sinduwa 😍🥺

  • @thilinimarasinghe1490
    @thilinimarasinghe1490 11 ปีที่แล้ว +2

    Ekama adarayakata adare karanna..hemadamath..godak mihiri SEPALIKA..

  • @denethmaduranga2510
    @denethmaduranga2510 3 ปีที่แล้ว +1

    2021 any one😍💐

  • @saduramanayake7057
    @saduramanayake7057 2 ปีที่แล้ว +1

    Nuba mtth horen mge hithma arn🥺❤️

  • @hansiprabodani3821
    @hansiprabodani3821 7 วันที่ผ่านมา

    Ane marama asay e kale drama walata suraj la amila aiya, wishwa aiyala, saranga ,kavinga aiyakge hodama kale 🥺♥️ aye me wage ewa balanna wen naa 🥺 pdudma lassanak thiyenne ,e katha charita pasubima idan

  • @IshiniShehara-r3h
    @IshiniShehara-r3h ปีที่แล้ว +1

    Voice ❤❤ theekshana anurada❤

  • @sachitharamod
    @sachitharamod 8 หลายเดือนก่อน +1

    2024 pakooo❤