Jeewithe kaviyak Nanda Malini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 137

  • @madhushakarunatilake5355
    @madhushakarunatilake5355 3 หลายเดือนก่อน +28

    No doubt Rupavahinee was such a magnificent channel those days, it literally created whole world for 80s & 90s kids. Nostalgia hits so hard, what a beautiful time it was. 🥺

  • @gayashangunarathna5490
    @gayashangunarathna5490 11 หลายเดือนก่อน +70

    පපුව පිච්චෙනවා....පොඩි කාලේ මතක් වෙනකොට 😢 දැන් 29යි...tv එක දාන්නවත් දන්නේ නැති කාලෙ බැලුවේ....

    • @kalpanamadushani300
      @kalpanamadushani300 10 หลายเดือนก่อน +1

      ow api podi kale balapu kathawak lassana

    • @dushankarunathilaka5587
      @dushankarunathilaka5587 9 หลายเดือนก่อน +2

      උඹටයි මටයි එක වයස මචං. අපි දෙන්නටම ඇත්තේ ලඟින් ලඟින් යන මතකයන් ටිකක්. මේ එතනින් එකක් ❤

    • @indikamendis747
      @indikamendis747 6 หลายเดือนก่อน +1

      Mamath

    • @punyajayasundara4613
      @punyajayasundara4613 5 หลายเดือนก่อน +1

      මටත් 29❤ ඇත්ටම ඒ කාලෙ . කලු සුදු tv එක්කොන් බැලුවෙ

    • @ceenow6972
      @ceenow6972 4 หลายเดือนก่อน +1

      Mata 30i mata hodtma mtkai meka

  • @sureshru5403
    @sureshru5403 ปีที่แล้ว +26

    ඇත්තටම අපි පොඩි කාලේ ලමා කාලේ බලපු කතා අපේ හිතට මෙහෙමෙ දුකක් දැනෙනවා නම් මේ නලු නිලියන්ට කොහොම ඇත්ද ඒ මිනිස්සු දැන් tv එකේ දකින්න වත් නෑ 😢

  • @jankaarachchi3525
    @jankaarachchi3525 2 ปีที่แล้ว +40

    දෙවියනේ ..අපි කොච්චර වයසට ගිහින්ද😪😪පොඩී කාලේ අහපු.කලු සුදු ට්වී එකෙන් බලපු සුන්දර අතීතයක් .යන්න බැරි අතීතයක් 😪😪😪

    • @RaOne11111
      @RaOne11111 11 หลายเดือนก่อน +1

      මමත් ❤️🫤

  • @kosalabandara6842
    @kosalabandara6842 6 หลายเดือนก่อน +11

    ඒ චරිතෙ මවන්න ඇයට වඩා කෙනෙක් නැත...ඇයට හඩ දෙන්න නන්දා මාලනියට වඩා කෙනෙක් නැත...ඒ පද රචනය සංගීතය එකට එක් වූ විට දැනෙන්නෙ පෙර නොවිදි රසයක් ...❤❤

  • @shani2595
    @shani2595 3 ปีที่แล้ว +86

    අතිතෙ මතක් වෙනවා මම චුටි දවසවල ජාතික රුපවාහිනියෙ ගියා ලස්සන කතාව.

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว +19

    හම්මො පොඩ් කාලෙ මතක් වුනාම පපුව රිදෙන්ව 😥😥

  • @nadunimadusha-ds4kq
    @nadunimadusha-ds4kq 6 หลายเดือนก่อน +9

    හතර වෙනි වතාවටත් බැලුවා...පපුව පිච්චෙන්න තරම් වේදනාවක් ...කලු සුදු ටීවී එකේ හරි ආසාවෙන් බැලුවා..කෙසේ උනත් ගැහැණියකට උරුම දුකක් පමණි

  • @dnsbandaragamage413
    @dnsbandaragamage413 4 ปีที่แล้ว +52

    අද මෙවැනි නිර්මාන කොහෙන් රස වින්දින්නද?අර්තයක්වත් රසයක්වත් මුකුත්ම නැති ගීත අද තියෙන්නෙ.මේවට කිට්ටු කරන්නවත් බෑ..අපූරැයි මේ ගීතයත් කතාවත්...ගජමන් නෝනා~

  • @suranja123
    @suranja123 2 ปีที่แล้ว +14

    ලෝකයක් තරමට ...ලොකු ආසාවකින් අහන ආසම ගීතයක්....

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 29 วันที่ผ่านมา +1

    හදවතේ ගැබුරුම තැනක් ස්පර්ශ කරන්නට මේ පබැදුම ගායනය සහ සංගීතය ඉතා විශිශ්ට මෙහෙවරක් කලා මේ වගේ උසස් නිර්මාන වර්තමානයේ බිහිවන්නේ බොහොම කලාතුරකින්

  • @nadunwijesoorya3648
    @nadunwijesoorya3648 7 หลายเดือนก่อน +6

    ජීවිතේ කවියක්‌
    ආදරේ එහි සොඳුරුතම වදනක්‌
    කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
    එකට එක්වූ විට දැනේ..
    පෙර නොවිඳි රසයක්‌
    පසුපසින්‌.. හඹා ඒන අතවර..
    හැරදමා.. යා නොහැක බෝ දුර..
    දුකද ඉවසා දරාගන්නට
    සිතට බල කරනා..
    හැඟුම්‌ අවදිව මැවේ කවිකම
    ජීවිතේ කවියක්‌
    ආදරේ එහි සොඳුරුතම වදනක්‌
    කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
    එකට එක්වූ විට දැනේ..
    පෙර නොවිඳි රසයක්‌..
    සෙනෙහසින්‌.. රැඳි උන්‌ එක දන..
    පලා යයි.. නොකියාම ඈතට..
    පවුරු පදනම්‌ බිඳී දස අත
    විසිර යන යාමේ..
    කවුරු නම්‌ ළං වේද තනියට
    ජීවිතේ කවියක්‌
    ආදරේ එහි සොඳුරුතම වදනක්‌
    කඳුළැලි බිඳක්‌.. හසරැලි පොදක්‌..
    එකට එක්වූ විට දැනේ..
    පෙර නොවිඳි රසයක්‌....

  • @ranganamuthukumari7116
    @ranganamuthukumari7116 7 หลายเดือนก่อน +13

    වසන්‍ති චතුරාණී මහත්මියගේ අද්වීතීය රගපෑම දකින විට පුදුම සතුටක් දැනෙන්නේ ඇයට තිබෙන්නේ හිතේ මැවෙන ගජමන් නෝනාගේ රූපය.

  • @apsararajapaksha.5892
    @apsararajapaksha.5892 3 ปีที่แล้ว +40

    2021 අහන අය.....❤️❤️❤️❤️

  • @denethsadaruwan850
    @denethsadaruwan850 4 หลายเดือนก่อน +4

    දුකද ඉවසා දරා ගන්නට සිතට බල කරනා...
    හැඟුම් අවදිව මැවෙයි කවිකම...

  • @senalimendis
    @senalimendis 4 ปีที่แล้ว +21

    පසුවදනක්..
    බිදී ගිය මුත් පවුරු පදනම් පෙර..
    අරුතකුදු නැති කලක මතකයකද..
    අහඹු දිනයක වසත් කල සුව
    ලෙසින් මට ළන්වී..
    ජීවිතේ ගෙතුවේ සොදුර නුඹ..

  • @autoedge9838
    @autoedge9838 หลายเดือนก่อน +1

    ජිවිත කතාවක් සාරාංශයක් විදියට පදපෙලී කිහිපයකට හරවා තිබේනම් මේ ගීතය තමා එහි මුදුන් මල්කඩ..පදරචනාව,සංගිතය,ගායනය තුනම එකිනෙක නොදෙවෙනිය...අතිවිශ්ට නිර්මාණයක් ...❤

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ. ඒතරම්ම ලස්සන ගීතයක්. පද තනු හඩ සියල්ලම.❤❤❤

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน +2

    මං මේ කතාවට පුංචි කාලේ ඉදන් ආසයි. වසන්ති චතුරාණී මහත්මියගේ ඇදුම්..කොන්ඩ මෝස්තර වලට ගොඩක් ආස කලා..කතාව අතර තුර වාදනය වන කවි ඇත්තටම ආසාවෙන් බැලුවේ.කිවිඳියක් වෙන්න ආස කලා..ඒ පුංචි හීනය ඇත්තටම සැබෑ වුණා..මේ කතා ජීවිතේ වගේ. සියල්ල 💯 සම්පූර්ණ නිර්මාණයක්.ජයලත් මනෝරත්න සර්..ඇත්තටම ආයේ කවදාවත් මේ වගේ නිර්මාණය බිහි වේවිද..? 😢

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 17 วันที่ผ่านมา

    Wasanthiya .Nandamaliniya sanwedanathmaka charithyanya. Mama hamadamath aadarei

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ..

  • @nelumherath5168
    @nelumherath5168 ปีที่แล้ว +8

    යන්නට පෙර මෙලොවින්
    පද පබඳින කවියෙකුට
    දැකිය යුතු යම් කෙනෙක් වේ නම්
    ඇසිය යුතු යමක් වේ නම්
    ඒ අතර ඇති මව් වදන
    "දෝන ඉසබෙලා කොර්නේලියාය-

  • @chapadulakshi687
    @chapadulakshi687 2 ปีที่แล้ว +8

    " ජීවිතේ කවියක්
    ආදරේ එහි
    සොඳුරු තම වදනක්
    කඳුලැලි බිඳක්
    හසරැලි පොදක්
    එකට එක්වූ විට දැනේ
    පෙර නොවිදි රසයක් ....... "
    ලස්සන සිංදුවක් .......

  • @shashikaeppawala916
    @shashikaeppawala916 ปีที่แล้ว +4

    ඒ තනුව,ඒ පද,ඒ හඩ භාවනාවක්❤
    එකට එක් වූ විට දැනේ පෙට නොවිදි රසයක්....❤

  • @dinukaKBC
    @dinukaKBC 7 หลายเดือนก่อน +1

    හැමෝටම ජ්විතේ එක තැනක හදවතට ඇනුණ නමුත් තවමත් හිත පාරන කටුවක වේදනාවක් සියුම්ව පාරන ගීතයක්. ඒක සියුම් වේදනාවක්ද සියුම් සතුටක්ද කියලවත් කියන්න නොතේරෙන තරමට සියුම්ව පාරනවා. මතකයන් ගොන්නක් අවුරුදු ගානක් ඈතට හිත ගෙනියන අපූරුව.

  • @sankalpanajayasinghe4396
    @sankalpanajayasinghe4396 2 ปีที่แล้ว +8

    තවමත් ආදරය කරන ගීතයක්...ටෙලි නිර්මාණයක්

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 ปีที่แล้ว +3

    මේ නාට්ටිය ඉස්සෙල්ලම යද්දී අපි පොඩි ඊට පස්සේ එකේ ගිය හැම පාරම බැලුව

  • @udithalakmal5164
    @udithalakmal5164 6 หลายเดือนก่อน +3

    අහද්දි හිරිගඩු පිපෙන ගීතයක්

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +7

    අපි අතිතෙට කොහොමත් ආදරය කරනවා ඒත් මේ වගේ නිර්මාණ දැන් නැති නිසා පුදුම විදිහට අපි ඒ අතීතෙට ආදරෙයි. 🤍

  • @malkiranmuthu3624
    @malkiranmuthu3624 3 ปีที่แล้ว +11

    අපේ පැරණි සාහිත්‍යය ..පැරණි කලාව..අපුරුවටපෙන්වන නිර්මාණයක්..දැන් පෙන්වන රට කසිකබල් වගේද..වචනයක් වචනයක් ගානෙ..අර්ථවත්

  • @bodiwansajayaweera4669
    @bodiwansajayaweera4669 ปีที่แล้ว +13

    Comments බලද්දි හිතෙනවා කො,ච්චර බුද්දිමත් ප්රෙක්ශකයෝ ඉන්නවද කියලා අගෙ

  • @NERGYStudios
    @NERGYStudios 2 หลายเดือนก่อน +1

    මේ ඒකාලේ ටෙලි නාට්‍යයකට ලියපු, නිර්මාණය කරපු ගීතයක්. අද නිකන් හැදෙන එක ' ගීතයක් ' නේ අහලකින් තියන්න පුළුවන් ද

  • @gamageprabath
    @gamageprabath 2 ปีที่แล้ว +2

    මගේ දකුනු කන ඇත්තටම මේ ගීතය රසවින්දා.🥲❤️

  • @SANDEEPANI781
    @SANDEEPANI781 5 หลายเดือนก่อน +1

    Most favorite Actress in the world is Mrs.Wasanthi chathurani❤🎉 Love her as My Mom❤🎉

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว +4

    Lassani eda වගේම adath tawa යුග යුග ගණනක් ගියාද amtaka වෙන්නේ nati ලස්සන නිර්මාණ nanda මාලනිය ge hada කණට මිහිරි සංගීත හරිම lassani 👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤❤

  • @EishaJayamini-nr7sw
    @EishaJayamini-nr7sw 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 4 ปีที่แล้ว +9

    මෙමේ යුගයේ සිංදු තවත් ඔබ ලඟ තිබේද

  • @dilushitharaka3280
    @dilushitharaka3280 6 หลายเดือนก่อน

    හිත නිවන භාවනාවක් මේ සිංදුව කොච්චර ඇහැවුවත් ඇති වෙන්නේ නෑ ❤

  • @rhythmmusic7534
    @rhythmmusic7534 2 ปีที่แล้ว +4

    මාරම ලස්සන නිර්මාණයක් ♥️🔥

  • @anurashantha3737
    @anurashantha3737 ปีที่แล้ว +6

    Wasanti had make new page who is great woman is

  • @gayansampath6015
    @gayansampath6015 9 หลายเดือนก่อน +1

    මගේ ජීවිත කතාවේ සාරාංශය ❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 8 หลายเดือนก่อน

    ඒ කාලේ..ලස්සන නිර්මාණ..වසන්තිත් ලස්සනම කාලේ..❤

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 8 หลายเดือนก่อน +1

    ඒ පද රචනාව ❤

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ good character for acter wasnthi chathurani good luck

  • @nadithmendis3088
    @nadithmendis3088 หลายเดือนก่อน

    The National Television is an iconic channel without any doubt. If I have some values in my life most of them are influenced by Rupavahini ❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 หลายเดือนก่อน

    Wasanthige lassana. Real gajaman noona

  • @DinuraKoralehevage-mt2im
    @DinuraKoralehevage-mt2im 9 หลายเดือนก่อน +1

    භාවනාක්....❤❤❤❤

  • @amanullaal9531
    @amanullaal9531 ปีที่แล้ว +1

    Wasanthi chathuraanieni niyama kellek

  • @narmadasubashi9894
    @narmadasubashi9894 7 หลายเดือนก่อน +2

    වසන්ති කොච්චර ලස්සන නිලියක් ද

  • @nishadiwijethunga3383
    @nishadiwijethunga3383 4 หลายเดือนก่อน

    Aneee ai ma sinduwa mechchara lassanna

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් ගජමන් නෝනා රංගනයෙන් වසන්ති චතුරාණි❤❤❤❤❤

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 4 ปีที่แล้ว +19

    ඔව් ජීවිතය කවියක්ම තමයි.එහි
    නවාතැන හරිම සොදුරුයි.හෙලන
    කදුලක අරුතය කෙසේ නම් පැහැදිලි කරම්ද? කෙනෙක් අහිමි
    උනොත් අහෝ ජීවිතයේ පැවැත්ම
    මොන තරම් අසීරුද?වේදනාව කෙසේ පවසමිද?ජීවිතයේ අද්දැකීම්
    බහුලවම ලබපු හා වින්ද කෙනෙක්
    වශයෙන් මා මෙසේ සටහනක් තබම්.ඔබගේ ජීවිතයේ හරිම කෙනා තෝරා ගන්නට නිතරම උත්සාහය කරන්න.එවිට ජීවිතය සාර්ථක ගමනක් යාහැකිය.

    • @chanakathilan741
      @chanakathilan741 3 ปีที่แล้ว

      👌❤️❤️

    • @kanishkasri7666
      @kanishkasri7666 2 ปีที่แล้ว +1

      හඳුනගන්න බැරි එක තමා දුක..ඒකයි තවම තනිකඩ ඉන්නෙ කාලෙ යන එක දුක

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 ปีที่แล้ว +13

    2023 අහන අය කො

    • @malithmirihella2041
      @malithmirihella2041 ปีที่แล้ว +1

      අන්තිම තත්පර කිහිපපයට ඇසුත් තෙත් වෙනවා❤️

  • @samithapriyankara4313
    @samithapriyankara4313 5 หลายเดือนก่อน +1

    2024. 05. 21 දුකයි අනේ ඒ අතීය ❤❤❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 ปีที่แล้ว +2

    දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා නොහොත් ගජමන් නෝනා-ජාතික රූපවාහිනිය-අපේ පොඩිකාලේ crush එකක්

  • @upekshamandodari9744
    @upekshamandodari9744 4 ปีที่แล้ว +56

    මේ කතා අයෙත් දාන්නකෝ අර හින්දි මගුල් නැතුවා ඉගෙනග්න්න දේවල් කොච්චර තියෙනවද ලමයින්ට. කාටුන් වෙනුවට මේවා දාන්න

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 ปีที่แล้ว +1

      අනේ මේ හුකාගන්න එපා.
      අපිට කාටුන් බලන්න ඕන. ඇයි යකෝ හුත්ත 😁

    • @dilumkuma5482
      @dilumkuma5482 3 ปีที่แล้ว

      මොකක්ද මේ කතාව

    • @upekshamandodari9744
      @upekshamandodari9744 3 ปีที่แล้ว

      @@dilumkuma5482 ගජමන් නෝනා

    • @dilumkuma5482
      @dilumkuma5482 3 ปีที่แล้ว +2

      @@upekshamandodari9744 auruddak parana comment ekakakin reply eiya kiyalath hithuwa

    • @tan5440
      @tan5440 2 ปีที่แล้ว

      @@dreamflixstudio1673 umbalage wachana walinma therenawa umbalage maanasika mattama.

  • @keshanilakmali6836
    @keshanilakmali6836 2 ปีที่แล้ว +1

    gajaman nona...thama mathakai..supiri

  • @anushapriyangani7900
    @anushapriyangani7900 ปีที่แล้ว

    Jiwithe dakamu arthawath gahaniyakage jiwitha kathawa penwu nattiyak.e wishishtathwayaya kiya nimakala nohaki.adatath harima adarei eda wagema.nirmanakarunata,gayanayata arthanwithai
    .wishishtai hamadema

  • @dulangadharmasena34
    @dulangadharmasena34 ปีที่แล้ว +1

    ආදරෙයි රූපවාහිනී ❤️

  • @MadushikaGamage1
    @MadushikaGamage1 หลายเดือนก่อน

    ❤❤❤❤ 29.09.2024
    Jeewithe kaviyk

  • @sandungunarathnasandunguna2465
    @sandungunarathnasandunguna2465 9 หลายเดือนก่อน

    ape gedra aya gajamn nona blanawa mata mathkai api podi dawswala❤

  • @jeewanthinissanka496
    @jeewanthinissanka496 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sumindafernando6387
    @sumindafernando6387 2 ปีที่แล้ว +10

    පින්සිද්ද වෙනවා මෙ ගීතයට සම්බන්ද උන සැම දෙනාට

  • @Ashu_vega
    @Ashu_vega ปีที่แล้ว +2

    ජීවිතේ කවියක් ❤

  • @healthylifewithnature4587
    @healthylifewithnature4587 หลายเดือนก่อน

    Ammo huga kaleki ahuwe sinduwa. Issara Mn asama sinduwak. Kanata harima mihiri.
    Lassana drama ekak. Dan thiyena kasala drama wageda mewa.

  • @dinithipabasara2002
    @dinithipabasara2002 2 ปีที่แล้ว +2

    මගේ ආසම සිංදුව ❤️

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 3 ปีที่แล้ว +9

    සිංදුව අහද්දි ඉස්සර කාලෙ මතක් වෙනව..මං ඉස්කෝලෙ 8 වසරෙදි වගේ තමයි මේ ටෙලිනාට්‍ය ITN එකේ ගියේ..ඒ කාලෙ හරි සුන්දරයි..ඒ අතීතයට මනසින් හරි යන්න මාර්ගයක් හැදුවට මේ සිංදුවේ රචකයාටත් නන්දා මාලිනියටත් තනු නිර්මාණකරුවාටත් බොහොම පිං😌

    • @sadeeyau4380
      @sadeeyau4380 ปีที่แล้ว +3

      මොන ITN ද රූපවාහිනී ගියේ 😂😂😂😂

    • @jayasirikumara3604
      @jayasirikumara3604 หลายเดือนก่อน

      නැහැ ජාතික රූපවාහිනීයෙ ගියෙ

  • @viduraratiyala6092
    @viduraratiyala6092 5 หลายเดือนก่อน +1

    මේ සින්දුවට බේස් ප්ලේ කරේ කවුද..🥺❤

  • @chandimahewapathirana9765
    @chandimahewapathirana9765 2 ปีที่แล้ว +1

    Mamaasama....niliya..wasanthi.....cathuranie.
    ............ayage..rangpema....tathwikayii

  • @inokaperera3969
    @inokaperera3969 5 หลายเดือนก่อน

    I love both artists so mucu

  • @kusalansaranyabatuwanthuda2423
    @kusalansaranyabatuwanthuda2423 2 ปีที่แล้ว +1

    Wimala rathna adikari ge lassana nirmanayak

  • @inshaddulapandan4760
    @inshaddulapandan4760 5 หลายเดือนก่อน +3

    2024.05.31 ❤ 🇨🇦

  • @anchalaiwanthi7995
    @anchalaiwanthi7995 2 ปีที่แล้ว

    Marama lassana kathawka

  • @anurashantha3737
    @anurashantha3737 ปีที่แล้ว +1

    Great work❤❤❤

  • @chandikacnet
    @chandikacnet 4 ปีที่แล้ว +14

    මයිල් කෙලින් වෙනවා

  • @wasanthaweerasinghe4481
    @wasanthaweerasinghe4481 ปีที่แล้ว +1

    ජීවිතේ කවියක්

  • @saumyarekhani5012
    @saumyarekhani5012 2 ปีที่แล้ว

    Podi kale balapu lassana kathawak.

  • @zooz1949
    @zooz1949 11 หลายเดือนก่อน +1

    This is real Sinhala😢

  • @sltopics3817
    @sltopics3817 2 ปีที่แล้ว +2

    2022❤️

  • @gayanikankanamge8358
    @gayanikankanamge8358 3 ปีที่แล้ว +2

    Weera kanthawak

  • @nandanalakmal4599
    @nandanalakmal4599 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NaDunAR
    @NaDunAR 2 ปีที่แล้ว +1

    ❣️❤️

  • @timpain-em9sj
    @timpain-em9sj 8 หลายเดือนก่อน

    Gajaman nona

  • @Ramba.
    @Ramba. ปีที่แล้ว

    🖤🖤🤘

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @apsararajapaksha.5892
    @apsararajapaksha.5892 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sasikananayakkara3714
      @sasikananayakkara3714 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sasikananayakkara3714
      @sasikananayakkara3714 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chirathvinura5058
    @chirathvinura5058 ปีที่แล้ว

    ❤❤

  • @nimalsomarathna4316
    @nimalsomarathna4316 ปีที่แล้ว

    masterpiece

  • @induminkarunarathna2889
    @induminkarunarathna2889 3 ปีที่แล้ว

    Potha patha kyawimata , shrathra denuma pilibada samajayata dun paniwidaya itha aganeya. Ek awasthawaka potha patha nokiyana minisun danne anunge adu padu sewima pamanak bawa mala natakaye debasaka wiya .aya edath adath hetath sathyak bawa kiwa yuthu maya.

  • @SethArana200
    @SethArana200 2 ปีที่แล้ว

    😍 👌

  • @sumudithagunawardana6971
    @sumudithagunawardana6971 ปีที่แล้ว

    💐💐💐💕

  • @malikadikari7833
    @malikadikari7833 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🥰

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว

    💃🏻

  • @naveensilva7671
    @naveensilva7671 8 หลายเดือนก่อน

    මේ කතාව විකාශය වූ වර්ශය මොකක්ද ???

    • @indunilpriyankara4933
      @indunilpriyankara4933 6 หลายเดือนก่อน +2

      මතක හැටියට 2000 වගේ

  • @ashaabewardana1828
    @ashaabewardana1828 2 ปีที่แล้ว

    💐💐😘🙏

  • @exploreskyview
    @exploreskyview 3 ปีที่แล้ว

    ❤️❤️

  • @madushaalwis6989
    @madushaalwis6989 3 ปีที่แล้ว

    ❤️

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 หลายเดือนก่อน

    singing of another person;s song is shameful

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว +1

    ❤❤❤

  • @BabyDULYA
    @BabyDULYA 6 หลายเดือนก่อน