Alawantha Neth Wida (Muthu Palasa Teledrama Theme Song) - Dayasiri Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 737

  • @ishandilantha2261
    @ishandilantha2261 3 ปีที่แล้ว +591

    දේශපාලනය පස්සේ නොගිහින් ගායකයෙක් විදිහට හිටියනම් කියලා හිතුණා........😢😢😍😍😍

    • @kasiduruwan5083
      @kasiduruwan5083 3 ปีที่แล้ว +11

      Aniwa bn

    • @dammika-io9zg
      @dammika-io9zg 2 ปีที่แล้ว +7

      කාටද හිතුණේ උඹට da bn🤣

    • @PRAMUONLINE1
      @PRAMUONLINE1 2 ปีที่แล้ว +11

      සිරා කතාව බ්න්

    • @woofy_music
      @woofy_music 2 ปีที่แล้ว +6

      @@dammika-io9zg හැලි writers 😂👍

    • @CristionoVR
      @CristionoVR 2 ปีที่แล้ว +3

      ​@@woofy_music sira kathawa bn 😂

  • @tharinduwijerathna2212
    @tharinduwijerathna2212 4 ปีที่แล้ว +1123

    2022 දෙසැම්බරෙ පහුවෙලා අහන උන් ලයික් කරපල්ලා.😍

    • @pasinduprabash8409
      @pasinduprabash8409 3 ปีที่แล้ว +21

      අඩෙ අද තම සින්දුව හොයා ගත්තෙ මෙච්චර කාලයක් හෙව්ව

    • @tharinduwijerathna2212
      @tharinduwijerathna2212 3 ปีที่แล้ว +10

      @@pasinduprabash8409 😂hikz

    • @crazylove7300
      @crazylove7300 3 ปีที่แล้ว +7

      🙋🙋❤❤❤❤❤

    • @udaramarasinghe2977
      @udaramarasinghe2977 3 ปีที่แล้ว +6

      😍😍😍

    • @skrgayani5801
      @skrgayani5801 3 ปีที่แล้ว +7

      2021ahanwa

  • @dulakshasilva4554
    @dulakshasilva4554 4 ปีที่แล้ว +538

    දේශපාලනය මොනවා උනත් සිංදුව නම් මරු ආහ් ✨😍😍

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +72

    මේ song එකයි voice එකයිනම් මාරයි 👌💚. Drama වල theme song වලින් ආසම එකක්
    2023 දිත් අහනවා 😍😍

  • @OG-fz7ck
    @OG-fz7ck 4 ปีที่แล้ว +125

    හෝම් තියටරේ ගෙනාපු දවසේ මේක දැම්මා ගේ දෙදරන්න අම්මෝ ඒ අතීතේ❤

  • @Fernando-or8vu
    @Fernando-or8vu 4 ปีที่แล้ว +259

    මමත් අමතක වෙලා තිබුනේ ටික් ටොක් එකෙන් දැකලා හොයන් ආවේ

  • @dilminirasha4988
    @dilminirasha4988 ปีที่แล้ว +57

    2023❤️ කොච්චර පරණ උනත් එපා වෙන්නැති සිංදුවක්

  • @im_not_visible7292
    @im_not_visible7292 3 ปีที่แล้ว +179

    2022.01.02 අවුරුදු අටක් ගිහිල්ලත් ආසම සිංදු ලිස්ට් එකේ තියෙනව..සිංදුවත් ලස්සනයි ටෙලිඩ්‍රාමා එකත් ලස්සනයි ❤️

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 ปีที่แล้ว +92

    2021ත් ඉවර වෙන්න ලගයි. තාමත් අහනව 🤭🍃👀❤️

  • @againethu7582
    @againethu7582 4 ปีที่แล้ว +85

    ආසම සිංදුව...කැමතිම කතාව..
    සාරංග ..උද්දික..අමිල ..මහේශි..ආසම නලු නිලියෝ 🌷🌷❤️❤️❤️
    2020/09

  • @nisulsansitha7064
    @nisulsansitha7064 2 ปีที่แล้ว +95

    සින්දුව මුලින්ම අහනකොට 3 වසරෙ දැන් ඒ ලෙවල්❤️

  • @tharindufernando2564
    @tharindufernando2564 ปีที่แล้ว +27

    ඒ කාලේ teledrama කියන්නෙ වෙනම level එකක් බන් ... 😎 ( 2023 ❤️ )

  • @nimeshasandu5016
    @nimeshasandu5016 2 ปีที่แล้ว +64

    එපා වෙන්නෙ නැ කොච්චර ඇහුවත්.ඒ තරම් ලස්සනයි .
    2022.07.29

  • @asankalakmal4385
    @asankalakmal4385 2 ปีที่แล้ว +80

    2022.8.10 අදටත් අහන සුපිරිම සිංදුවක්...❤️🥺 අතීතය ආයිමත් මතක් කරවනවා මේ සිංදුව ඇහෙද්දි

  • @PiyumiNisansala-c1j
    @PiyumiNisansala-c1j 12 วันที่ผ่านมา +2

    පොඩි කාලේ ඇහුව සින්දු දැනටත් මාරම ලස්සනයි ❤ e mudic , lyrics , wow ❤️ voice perfect ❤ visual සරලයි ඒත් මාර ලස්සනක් ❤ මතක අවුස්සන අමුතුම එකතුවක් ❤ මේ sirge අනික් සින්දුත් මාරම ලස්සනයි , ජීවමන සින්දු ❤ දේශපාලනය කෙසේ වෙතත් ලස්සන කටහඩක් ❤🥺

  • @sandundevinda4706
    @sandundevinda4706 3 ปีที่แล้ว +47

    සිංදුව අහනකොට වෙනම ලෝකෙකට හිත යන්නේ❤️

  • @scrappygaming01
    @scrappygaming01 3 ปีที่แล้ว +148

    *එක එක දවසට අහන එවුන් ලයික් කරපල්ලා නෙවේ 😂😂 මැරෙන දවස වෙනකල් මේක අහනවා 😂*

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 6 หลายเดือนก่อน +276

    Anyone 2024 😊

  • @dhisha1735
    @dhisha1735 3 ปีที่แล้ว +143

    මේ කතාව මම O/L ලියද්දි තමා tv එකේ ගියේ.බලන්න දෙන්නැති නිසා,අම්මේ දයාසිරි කියන්නෙ කියලා අම්මව shape කරන් කථාවම බැලුවා මතකයි.අම්මා එයාගේ සින්දු වලට ගොඩක් ආසයි😅😅

    • @umeshikaindurangi4264
      @umeshikaindurangi4264 3 ปีที่แล้ว +2

      Mokakda ane kathawa 🤭

    • @dhisha1735
      @dhisha1735 3 ปีที่แล้ว +1

      @@umeshikaindurangi4264 muthu palasa, matak widihata

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว +3

      Mn gr 5 di😍 ekale ...💧👀

    • @lshaniapsara3819
      @lshaniapsara3819 2 ปีที่แล้ว +1

      @@sitharawic132
      Mamath 5😁

    • @dinu__xz
      @dinu__xz 2 ปีที่แล้ว

      grade 6

  • @cinema301
    @cinema301 3 ปีที่แล้ว +41

    කොහොමත් මෙයාගෙ හැම සින්දුවක්ම ලස්සනයි 🥺❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +50

    දයාසිරි මහත්මා දේශපාලනය නොකර සංගීතය පැත්තෙන් ගියානම්🤔

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +21

    ඒ දවස් වල ආසම සින්දුව ආයෙ මතක් වෙලා ආවා

  • @HelloOfficialYT
    @HelloOfficialYT ปีที่แล้ว +7

    සින්දුව වගේම තමයි මේ කතාවත් හරිම ලස්සනයි.මේ ළමයා නිළියක් වෙන්න ආසාවෙන් ගෙදරින් හොරෙන් ඇවිත් කොළඹ එනවා.ඒ ඇවිත් කලින් කසාද බැදපු ඩිරෙක්ටර් කෙනෙක් බදිනවා.ඩිරෙක්ටර්ට හිටියෙ සාරoග වගේ මතක.අන්තිමෙ මෙ නිළියට ඇසිඩ් ගහනවා.ආයෙ ගමට එනවා.මුතු පලස 2 කොටසක බලාපොරොත්තුවත් ප්‍රේක්ෂයට දීලා තමයි කතාව ඉවර කරේ.මාත් තුනේ,හතරෙ පoතියෙ වගේ හිටියෙ.ඒ වුනාට මට මේ කතාව සාමාන්‍යයෙන් මතකයි.එක එපිසෝඩ් එකක්වත් මගඇරියෙ නෑ.ආදර්ශමත් කතාවක්!!!

    • @ChalithaViduranga
      @ChalithaViduranga 13 วันที่ผ่านมา

      මාත් මේක පොඩි දවස් වල එක කොටසක් බැලුවා සාරන්ග තමයි ඩිරෙක්ට දිගටම බලන්න බැරි උනා අද තමයි දැන ගත්තේ කතාවේ අන්තිමට මොකද්ද උනේ කියලා අවුරුදු ගානක්ම හිතේ තිබුණු දෙයක් අද විසදුනා

  • @nilankeshana4773
    @nilankeshana4773 2 ปีที่แล้ว +11

    අවුරුදු ගානකින් ඇහුවෙ .
    ශෙශපාලනය කරන්නෙ නැතුව musik වලට බැස්සනම් මරු

    • @snshort91
      @snshort91 2 ปีที่แล้ว +2

      මොකද්ද බන් ශේශපාලනේ🤣

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +8

    අමිල ..මහේශි..❤️ best chemistry ..🔥

  • @Praveen.__25-j5z
    @Praveen.__25-j5z 4 ปีที่แล้ว +218

    2021 tranding🔥

    • @slrewboy1779
      @slrewboy1779 3 ปีที่แล้ว +4

      😍😍😍😍

    • @slrewboy1779
      @slrewboy1779 3 ปีที่แล้ว +3

      ✌️✌️✌️✌️✌️

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 3 ปีที่แล้ว +27

    කලාකරුවෝ මේ රටේ දේශපාලනේට එන එක ලොකු අපරාධයක් . ගායකයෙක් විදියටම හිටියා නම් මිනිස්සු කී දෙනෙක් අද වෙද්දි ආදරේ කරනවද

    • @shiraniajith-ql9du
      @shiraniajith-ql9du ปีที่แล้ว +3

      දේශපාලනය ට ඇවිල්ල තමයි මෙයා සිංදු කිව්වෙ

  • @pasan183
    @pasan183 2 ปีที่แล้ว +16

    මූ හරියට කරේ මේක විතරයි...❤️

  • @BadBoy-vh4tp
    @BadBoy-vh4tp 5 ปีที่แล้ว +116

    2020 love it❤️❤️

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 ปีที่แล้ว +10

    දයාසිරිගෙ කටහඬ පට්ටනෙ ❤️🤩

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +14

    ආපු කාලෙ පිස්සුවෙන් වගේ ඇහුවෙ ❤️🤩

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 3 ปีที่แล้ว +35

    මතක අතර අතරමං කරන සිංදුවක් ❤❤❤❤

  • @yunixbro
    @yunixbro 3 ปีที่แล้ว +41

    2021 may වලත් අහන්න අය ඉන්නවා ද මේක ❤😳

    • @dilki3091
      @dilki3091 3 ปีที่แล้ว

      😂😂😂😂oya may ne ahanne mn desambar valath ahanoooo

    • @yunixbro
      @yunixbro 3 ปีที่แล้ว

      @@dilki3091 😂 මාරු හැබයි 🥲

    • @dilki3091
      @dilki3091 3 ปีที่แล้ว +1

      @@yunixbro mee danuth ahanooo♥♥♥

  • @lionshepherddogs6527
    @lionshepherddogs6527 2 ปีที่แล้ว +9

    ලස්සනයි ගොඩාක් ❤️😍
    හැමදාම අහ්නවා
    හැමදේම අමතක වෙනවා
    පරන මතකයන් අලුත් වෙනවා.
    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @senuradineth5179
    @senuradineth5179 3 ปีที่แล้ว +16

    සින්දුව අහද්දී ජිවිතේ අමතක නොවන ආදරනීය සිදුවීම් මතක් වුණු කට්ටිය 💯

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +3

    2013 දයාසිරිගෙ වොයිස් එකෙන් ගහපු සුපර් හිට් එක තමයි මුතු පලස සිංදුව 😍

  • @chanithuanuditha
    @chanithuanuditha 3 ปีที่แล้ว +8

    අම්මෝ පට්ටම සිංදුවක් වැදුනා සුපිරියට🤍

  • @sandaruwan1368
    @sandaruwan1368 3 ปีที่แล้ว +32

    13.03.21. 6.55 හිරු නිව්ස් බලල හොයන් ආවෙ 😂

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +1

      ආයෙ මතක් උනා එකපාරට

    • @piyu4739
      @piyu4739 3 ปีที่แล้ว +1

      Hammoh math😂

    • @piyu4739
      @piyu4739 3 ปีที่แล้ว +1

      Hammoh math😂

    • @prasanchamika3086
      @prasanchamika3086 3 ปีที่แล้ว +1

      @CerFlix newslta pennala sinduwa kynwa.

  • @tharidupanandu5432
    @tharidupanandu5432 2 ปีที่แล้ว +14

    2022.08.08 වෙලත් තම අසාවේන් අහන සිංදුවක් 😍❤️

  • @jeevajeevithan5121
    @jeevajeevithan5121 5 ปีที่แล้ว +50

    2019 i love this song 😍🔥

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +33

    කලාවට දේශපාලනය අදාල නෑ. මේක නම් නියමයි ❤️ 2021 November

  • @poojanieHimayaJayawardena
    @poojanieHimayaJayawardena 2 ปีที่แล้ว +2

    උදේ watzp status වල පොඩි කෑල්ලක් දැක්කා..බලන්න හිතුනා ❤️

  • @sajanabro7915
    @sajanabro7915 4 ปีที่แล้ว +18

    Deshapaalane Nokara Sindu Kivva Nm Ada Honda Thanaka!😊❤️

  • @danujathilaksha1027
    @danujathilaksha1027 28 วันที่ผ่านมา

    දේශපාලනය නොකර ගායකයෙක් උනානම් හැමදෙනාගෙම හිත්වල ප්‍රසාධය හිමි කරගන්න නියම පුද්ගලයෙක්❤

  • @damithmaduranga2142
    @damithmaduranga2142 25 วันที่ผ่านมา

    ලස්සන කටහඩ ඇත්තටම ගායකයෙක් වෙලාම හිටියනම් කොච්චර වටිනවද ඉස්සර වගේම තාමත් ඒ සින්දුවට ආසයි

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming 4 ปีที่แล้ว +62

    පරන කැල්ලව මතක් වෙලා ආවේ

  • @shashipraboth125
    @shashipraboth125 4 ปีที่แล้ว +11

    ❤️❤️ me vage sindu kavada bihi wevida aye ❤️❤️😓😓

  • @udithadharmasiri5282
    @udithadharmasiri5282 3 ปีที่แล้ว +82

    දේශපාලනෙන් අයින් වෙලා සිංදු කියන්න සර් .වොයිස් එක ගොඩාක් ලස්සනයි

    • @yanjana5815
      @yanjana5815 3 ปีที่แล้ว +2

      හිරු නිව්ස් බලලා ආයෙ මටක් වෙලා නේද ආවෙ

    • @esithakavisarajayawardana3132
      @esithakavisarajayawardana3132 3 ปีที่แล้ว +2

      අයින් වෙයි පම්#ක්…😂

  • @Rsekara
    @Rsekara 4 หลายเดือนก่อน +1

    ඉස්සර smart 4n නැති කාලෙ පිස්සුවෙන් වගේ චූටි බටන් 4n වලින් tv එකෙන් අහපු ඒව අදටත් මතකයි🥺❤🎉

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว +7

    මේ සිංදු තාමත් රසෙ වෙනසක් නැ අවුරුදු ගානක් ගිහිනුත් 🤩❤

  • @pasindudilshan7814
    @pasindudilshan7814 2 ปีที่แล้ว +14

    2022.09.15 අදටත් අහන සුපිරිම සිංදුවක්...❤😍

  • @dulakshidissanayake7106
    @dulakshidissanayake7106 4 ปีที่แล้ว +17

    2020දිත් අහනවා..😌❤🤘

  • @sewwandiimasha6549
    @sewwandiimasha6549 5 หลายเดือนก่อน +2

    අවුරුදු ගානකිම් වීඩියෝ එක ආයෙ බලන්න හිතුනා ..කොහේදො ඈතකට යනවා මේ සින්දුව ඇහෙද්දි මේ 2034 . මට දැම් 27❤❤❤❤

    • @udanipari
      @udanipari 5 หลายเดือนก่อน

      Boru ep ylu

  • @chamodyawijerathne
    @chamodyawijerathne 3 ปีที่แล้ว +11

    ස්වර්ණවාහිනියේ ගිය නාට්‍යක මරු සිංදුවක්😍😋

  • @hisalhansaja5897
    @hisalhansaja5897 3 ปีที่แล้ว +28

    අවුරුදු 7කට පස්සේ අහන අය මේ කොනට❤❤

  • @thanujanisansala1771
    @thanujanisansala1771 3 ปีที่แล้ว +28

    කතාව බලන්න ආස අය comment කරන්න🧡❤️💕

  • @Avidk644
    @Avidk644 2 ปีที่แล้ว +2

    ආසම සොන්ග් එකක්....ස්ටෙටස් එක්ක දැකලා හොයන්න ආවේ 😍😌🤘

  • @alokanethranjali8836
    @alokanethranjali8836 2 ปีที่แล้ว +2

    2022.10...ස්කෝලෙ උත්සවයකට කියන්න තරන් ලස්සන සින්දුවක්.තාමත් ආසම සින්දු ටිකේ තියෙන nb 1 සින්දුව.ජය වේවා

    • @clpbandara8718
      @clpbandara8718 2 ปีที่แล้ว

      Mee itn ekee giya teledrama ekee nama mkkda

    • @alokanethranjali8836
      @alokanethranjali8836 2 ปีที่แล้ว

      @@clpbandara8718 මුතු පලස

    • @Hello-sd9dl
      @Hello-sd9dl 2 ปีที่แล้ว

      @@clpbandara8718 මේක ගියේ itn එකේ නෙවේ ස්වර්ණවාහිනියෙ.itn එකේ ගියේ මුතු වරුසා.මේකෙ නම මුතු පලස.දෙකේම හිටියෙ එකම නිළිය

  • @Dilshan69_
    @Dilshan69_ 8 หลายเดือนก่อน +2

    ආසම සිංදුවක් ❤

  • @craftsforall4337
    @craftsforall4337 19 วันที่ผ่านมา +1

    1:15 සිංදුව කියන කෙනයි රගපාන එකියි දෙන්නම දේශපාලනය කරන්න ගිහිල්ලා චාටර් වෙන්නෙ නැතුව තමන් දක්ශදේ කරන් හිටියනම් කොච්චර හොද්ද. මොකද එයාලා දක්ශ කලාකරුවො❤

  • @DinethKavishka-hj7pq
    @DinethKavishka-hj7pq 5 หลายเดือนก่อน +1

    One million ගහන්න ඕනි සිංදු

  • @malitha_3943
    @malitha_3943 3 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ මේකනම් ❤

  • @ShamilYasiru
    @ShamilYasiru หลายเดือนก่อน

    මම මේ සින්දුව මුලින්ම අහනකොට 7 වසරෙ ඒ කාලෙ තමයි මේ සින්දුව ආවෙ. 2014 අවුරුද්දෙ

  • @pasidulakshan6062
    @pasidulakshan6062 3 ปีที่แล้ว +25

    😻2100 අහන අය එදාට 👍 කරපිය 😻

  • @travaling2208
    @travaling2208 3 ปีที่แล้ว +4

    2021 නිකමට මතක් වෙලා බලන්න අාවෙ . අාසම සිංදුවක් 😍

  • @KumariSuntra
    @KumariSuntra 4 หลายเดือนก่อน

    එදා වගේම අදටත් මේ සිංදුවට ආසයි ..❤

  • @ashanmadushanka-fq8cr
    @ashanmadushanka-fq8cr หลายเดือนก่อน

    කටහඬ ට ගොඩාක් ආදරේ කරන....දේශපාලනට පුකට පයින් ගහන එකෙක් මන්

  • @senuacademytrending5579
    @senuacademytrending5579 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🥺🥺🥺 ee kageds kiyala danagena neme awee ethh maruu ❤❤🥺🥺🥺

  • @zakirahamed7002
    @zakirahamed7002 9 หลายเดือนก่อน +20

    2024 ahane aye like ekak dan yamu❤️

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 2 ปีที่แล้ว +14

    2043 ජනවාරි වල මේක අහන අය like එකක් දාන්න❤️❤️

  • @kavijarumal2598
    @kavijarumal2598 2 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලපු ටෙලිනාට්‍යක් 2013 🤩🤩

  • @chathurangajayasekara9169
    @chathurangajayasekara9169 2 ปีที่แล้ว +2

    Deshapalanaya nokaranam kiyala hithu na ♥️♥️🙂🙂

  • @himashiliyanaarachchi4519
    @himashiliyanaarachchi4519 ปีที่แล้ว +2

    මේ සින්දුවත් එක්ක ගොඩාක් ලස්සන මතකයන් තියෙනවා...ඒත් අද ඒ මතක මට දුන්න කෙනා මගෙ ලග නෑ...එයා නැති උනත් මම තාමත් එයාගෙ මතක එක්ක එයා ලග...🙂 D_H

  • @tanujatashmi1043
    @tanujatashmi1043 2 ปีที่แล้ว +1

    Me sinduwa man ahaddi 10 wasare man aye dawasak balladdi tawa kochchara comment ekathuweida😘me song ekh harima lassaniii ❤️ gooodak💜️

  • @alokanethmini3955
    @alokanethmini3955 3 ปีที่แล้ว +5

    2021දීත් අහනවා. ආසම සින්දුවක් ❤❤❤❤❤

  • @ndmaster8543
    @ndmaster8543 3 หลายเดือนก่อน

    2013 kiyanne a/l class yana kale e athithe kiyala wedak ne...adath mathak una nisa me song eka ahuwe ❤️

  • @කාවින්දි
    @කාවින්දි ปีที่แล้ว +4

    Meka eddi matawayasa 10 Dan Mata 20😢 old is gold ❤

  • @seuwndenew6589
    @seuwndenew6589 ปีที่แล้ว +1

    Ape gedara rata ITN ekama balapu kale💕😍

  • @sahan-e5r
    @sahan-e5r 3 ปีที่แล้ว +5

    2021 පස්සෙත් අහනවා 😘😍👌😁👍🙏 දිගටම

  • @kaveeshalakshan4925
    @kaveeshalakshan4925 3 ปีที่แล้ว +3

    2021 ඔක්තොම්බර් පහු වෙලත් අහන උන් ඉන්නවද💞💞💞💞 කොච්චර ඇහුවත් එපා වෙන්නැනෙ😌🥰

  • @kingroyal9331
    @kingroyal9331 2 หลายเดือนก่อน +2

    බල්ලො එක්ක දේශපාලනේ කරලා ගූ නාගන්නෙ නැතුව සිංදු කියල හිටියනම් අද සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 8 หลายเดือนก่อน +1

    මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්❤❤

  • @thaweeshadilini6312
    @thaweeshadilini6312 2 หลายเดือนก่อน

    Jiwite sundarama kale ahuna sindu..❤❤

  • @madhushamadushan8849
    @madhushamadushan8849 ปีที่แล้ว +6

    2023 මෙවට ගහන්න දැන් ඉන්න උන්ට බෑ

  • @kaushikawethmin9495
    @kaushikawethmin9495 4 ปีที่แล้ว +19

    Still love this song 2020💖

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +4

    Dhayasiri is the younger brother of Popular singer and Musician Mr.Kithsiri Jayasekara. Actually both them are very talented in music field.

  • @dilinicooray1991
    @dilinicooray1991 3 ปีที่แล้ว +3

    මතකෙන් මකා අපි පෙම් කල හැටි
    මතකයි ඔයා මන් හැර ගිය හැටි..
    ආසම පද ටික ..❤❤

  • @isharaseuwandi6410
    @isharaseuwandi6410 4 ปีที่แล้ว +1

    Parana matakayan awidi krana hite tibena adaraya tawat wadi krna patta song ekk 😃👌👌👌👌👌👍👍👍

  • @maheshfrenando6545
    @maheshfrenando6545 5 ปีที่แล้ว +8

    Meka මරු දෙය්යො සින්ඩුව

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +6

    තාමත් අහනවා යකූ 😘😍

    • @G-Hush
      @G-Hush 3 ปีที่แล้ว

      ඔව් ඇ

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    මුතු පලසින් ටෙලිනාට්‍ය කින් නැවතත් අප හමුනා අමිල අබේසේකර මේ නාට්‍යයත් ඔබ අප හමු වේනවා ලස්සන ට ඇති කියා සිතනවා❤❤❤❤❤ ආදරේයි අමිල ඔබට අපි දේවිපිහිටයි

  • @apsaramaduwanthi4221
    @apsaramaduwanthi4221 7 ปีที่แล้ว +31

    ane man me song ekata tama Asama lankawe hodama singer kenek

    • @fury5424
      @fury5424 5 ปีที่แล้ว

      Rila siri🙉

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว

    මෙ song එකෙදි අමිල අයියා මාරම ලස්සනයි .....❤❤❤

  • @chamodmadusanka4090
    @chamodmadusanka4090 11 หลายเดือนก่อน +2

    2024 ahana සුපිරි sinduwak❤❤❤

  • @pubudusadun7898
    @pubudusadun7898 2 ปีที่แล้ว +3

    අදටත් ආසම සිංදුව ♥️

  • @miuriprabodha543
    @miuriprabodha543 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 😍🥺🤗

  • @mapradeep1411
    @mapradeep1411 หลายเดือนก่อน +2

    2024.11.15. Ada wage dawsk me සිංදු w ahana un like one nh . Ada හොරු godk gdr yna dawsa 😂

  • @chathurikanawodi6419
    @chathurikanawodi6419 4 ปีที่แล้ว +16

    favorite one 2020😌❤️

  • @hansadineth3431
    @hansadineth3431 3 ปีที่แล้ว +13

    2022 ට ආසන්නව බලන අය කෝ❤️‍🔥😍

  • @udeshsharanga402
    @udeshsharanga402 2 ปีที่แล้ว +2

    thama ahanw meka nam pissuwak 🥺