සතියටම හරියන්න එක දවසින් කෑම හැදුවා | Meal prep sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @rabee2268
    @rabee2268 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ ඔක්කොම පිලිවෙලකට බලන මං 🙄🙄
    බොහොම ස්තූතියි කෙල්ලේ..❤❤

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි❤ දිගටම ඉන්න ❤

    • @rabee2268
      @rabee2268 7 หลายเดือนก่อน +1

      @@Vivid-Vlog අනිවාර්යයෙන්ම 😍

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 7 หลายเดือนก่อน +4

    කාර්්‍ය බහුල වෙන්නම ඕන නැහැ ඔය ක්‍රමය අද හැමෝටම ගැලපෙනවා ගෑස් විදුලිය කාලය පිරිමැහෙනවනේ
    මම නම් දවස් දහයෙන් දහයට තමයි උයා ගන්නේ❤❤❤❤❤

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      බොහොම වටින අදහසක්❤

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts 7 หลายเดือนก่อน +3

    ඔයා කරපු ආසම wedio එක මේක තමයි 👍

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤❤

  • @biinii4593
    @biinii4593 7 หลายเดือนก่อน +1

    Mn nm meal prep karana idea ekata marama kamathi, harima lesine. Eth ape amma nm ekata kamathi.
    Akkige meal prep nm harima realistic! Niyamai!!

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔයාට ❤

  • @IndiraHetti
    @IndiraHetti 7 หลายเดือนก่อน +1

    Waw thanks miss .mara vatenava ❤Theruvan saranae

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි❤

  • @anushadamayanthi1074
    @anushadamayanthi1074 7 หลายเดือนก่อน +1

    Frij dala udeta rath karala lunch ekata office aran giyama kema narak wennedda

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      නැහැ, මමත් එහෙම අරන් යනවා🙂

  • @LahiruHettiarachchi-id2nv
    @LahiruHettiarachchi-id2nv 7 หลายเดือนก่อน +1

    Meal prep krpuwa office eke lunch time ekt lunch box eke dala geniynn puluwand dr

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      පුලුවන්. මමත් එහෙම ගෙනියනවා🙂

  • @Villageandourlife-or4nq
    @Villageandourlife-or4nq 7 หลายเดือนก่อน +1

    Oya video karana phon aka mokadda wargaaya.harima clear❤❤

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      Canon 1300D. Thank you ❤

  • @chutypihu739
    @chutypihu739 7 หลายเดือนก่อน +2

    පොල් කිරි දාල හදල ෆ්‍රිජ් දැම්මම නරක් වීමක් ,රස වෙනස් වීමක් වෙන්නැද්ද 😊

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน +1

      වෙනස් වෙන්නේ නැහැ🙂

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 2 หลายเดือนก่อน +1

    Thanks for cooking vegetarian ❤❤

    • @Vivid-Vlog
      @Vivid-Vlog  2 หลายเดือนก่อน +1

      You're very welcome! I'm glad you enjoyed the vegetarian meal prep. Let me know if there are any other recipes you'd like to see!💐

    • @chamodsanjeewa383
      @chamodsanjeewa383 2 หลายเดือนก่อน

      ​@@Vivid-Vlog thank you for your amazing reply... i would like to watch any recipe related to vegetarian...i know that you will prep best

    • @Vivid-Vlog
      @Vivid-Vlog  2 หลายเดือนก่อน +1

      Thank you so much for your kind words! I'm excited to share more vegetarian recipes with you. If you have any favorites or ingredients you'd like me to feature, just let me know! ❤💐

    • @chamodsanjeewa383
      @chamodsanjeewa383 2 หลายเดือนก่อน +1

      @@Vivid-Vlog i have watch in lots of recipes make from patato in another cooking channel in canda or some other country so this is just an idea. If you can try like that recipe with sri lankan touch..

  • @sasmigunathunga7489
    @sasmigunathunga7489 7 หลายเดือนก่อน +2

    Nice video dear.. 🤗

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @nishanthicosta5340
    @nishanthicosta5340 9 วันที่ผ่านมา +1

    මම නම් කරන්නෙ කන වෙලාවටයි කිරි දාල රත් කරන්නෙ

    • @Vivid-Vlog
      @Vivid-Vlog  9 วันที่ผ่านมา

      @@nishanthicosta5340 ❤❤

  • @ngsgallery5423
    @ngsgallery5423 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 3 หลายเดือนก่อน +1

    ඕවා දාන්නෙ ෆ්‍රිජ් එකේ කොයි කොටසෙද. ආයෙ කන වෙලාවට රත් කරනවද

    • @Vivid-Vlog
      @Vivid-Vlog  3 หลายเดือนก่อน

      පහල කොටසට දාන්නෙ. නෝමල් කූල්වෙන එකට. ඔව් කන වෙලාවට කලින් රත් කරලා ගන්නෙ🙂

  • @aruniaruni2015
    @aruniaruni2015 7 หลายเดือนก่อน +2

    ඔයා බන්දුල ගුණවර්ධන ගෙ නංගි ද රු:600 න් සතියක් කන්නෙ

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      🤣🤣

    • @TheresaFernando-f7c
      @TheresaFernando-f7c หลายเดือนก่อน

      Amboooo eth me video eka godak wedagth❤❤

  • @nikeeshasanari
    @nikeeshasanari 7 หลายเดือนก่อน +1

    Woow

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      Thank you ❤

  • @SamanPremakumara-jo4mx
    @SamanPremakumara-jo4mx 3 หลายเดือนก่อน +1

    Mma dawasak 2k hadala baluwa, eth e cup walata wathura bindu wage ekathu wela thibuna, aye udeta rath karama kiri dapu elawalu amuthui wage, mokada ekata karanne nangi, fridge eke uda danna epada

    • @Vivid-Vlog
      @Vivid-Vlog  3 หลายเดือนก่อน

      @@SamanPremakumara-jo4mx kama wala jala washpa ehema ekathu wenne neda. Ehemanam wenwawa welawakata. Udal eke dala balannako oya❤

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani5235 2 หลายเดือนก่อน +1

    අනෙ දන්නෙ නැති නිසා අැහුවෙ
    වැඩි නමි හොදයි ඔයාලාගෙ ගෙදර කීදෙනෙක් ඉන්නවද ගෙදර ඉන්න කටිටියත් මෙිකට වැදගත්නෙ
    පිරි මහන එකට

    • @Vivid-Vlog
      @Vivid-Vlog  2 หลายเดือนก่อน

      මේ අපි දෙන්නෙකුට සතියකට හදා ගත්තෙ🙂❤

  • @dayaniwickramasinghe4823
    @dayaniwickramasinghe4823 4 หลายเดือนก่อน +2

    Mmmo......thel thel thel hama ekatama thel ne ane....oya widiyata thel kanna hoda naha neda baboo...

    • @Vivid-Vlog
      @Vivid-Vlog  4 หลายเดือนก่อน

      Thank you dear❤❤

  • @palikariyawasam1762
    @palikariyawasam1762 7 หลายเดือนก่อน +1

    ඔයා තුනපහ දාන්නෙ නැද්ද මිරිස් කහ අබ විතරනෙ දැම්මෙ

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน +1

      අද හදපු සෝයා එකට විතරයි තුනපහ එකතු කලේ. මම කිරි එළවලු වලට තුනපහ එකතු කරන්නේ නැහැ රසය වෙනස්වන නිසා🙂❤

  • @DineshaKumariKarunarathna-d5t
    @DineshaKumariKarunarathna-d5t 7 หลายเดือนก่อน +1

    හොදයි. කරලා බලන්න ඕනේ.

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      කරලා බලලා කියන්න...❤

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani5235 2 หลายเดือนก่อน

    එතකොට නංගි දවසට ඔින කරි රත් කරලා අායෙ එ්ක පිජ් එකෙ දාාන්න බැනෙ ඔයා බොක්දතස් දෙකකට දාාලා එක බොක්ස් එකක් දවස් තුනක් තුනාමාරක් කෑමට ගන්න පුලුවන්ද මම කියන්නෙ දවසට ඔන වෑන්ජනය එ්ක වදවසටම අැති වෙන්න නෙමෙනෙ හෙටටත් එක්ක එතකොට එ්ක රත් කරලා අායෙ පිජ් එකෙ දාාන්න බැනෙ

    • @Vivid-Vlog
      @Vivid-Vlog  2 หลายเดือนก่อน +1

      @@chandimapriyadrshani5235 එක වෑන්ඡනය දවසකට ඇති වෙන විදියට පෙට්ටි කිහිපයකට දා ගත්තම හරි🙂

  • @nathashanirodani5305
    @nathashanirodani5305 7 หลายเดือนก่อน +2

    අපිට ලංකාවේ මෙවා කරන්න අමාරුයි අනේ. අපේ පැත්තට සමහර වෙලාවට current යනවා. Eth man asai මෙහෙම කරන්නම්. මන් job එකක් කරනවා. Eth meal prep karanna widiyak new. Bayai current gin kema නරක් Wei කියලා.

    • @Vivid-Vlog
      @Vivid-Vlog  7 หลายเดือนก่อน

      Cool එක නැති උනොත්නම් කෑම නරක් වෙන්න පුලුවන් තමා

  • @RoshanMadusanka-z1q
    @RoshanMadusanka-z1q 5 หลายเดือนก่อน +1

    විඩෙන් විඩේ කෑම අරගන්නකොට කෑම නරක් වෙන් නැද්ද.

    • @Vivid-Vlog
      @Vivid-Vlog  5 หลายเดือนก่อน +1

      බොක්ස් වල වෙන වෙනම එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට තියෙන නිසා එහෙම වෙන්නෙ නැහැ