ජනපතිගේ යෝජනාවක් ගැන හිටපු මැකෝගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • #MahindaDeshapriya #election2024
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 32

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 20 วันที่ผ่านมา +11

    මැකෝ තනතුරේ ඉන්න කාලේ ගේම් ගහල පොහොට්ටුවට උදව්කරලා දැන් මොනවද මෙයා කියන්නේ.

  • @Juwanisbas
    @Juwanisbas 20 วันที่ผ่านมา +1

    Thank you MACO ❤ You are the man

  • @NuwanThisara
    @NuwanThisara 18 วันที่ผ่านมา

    Thank you

  • @gaveeshahimsara
    @gaveeshahimsara 20 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා 🧭🇱🇰❤️🗳️

  • @user-rx1vx5lb3q
    @user-rx1vx5lb3q 19 วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @akilajayasundara-xo9lr
    @akilajayasundara-xo9lr 20 วันที่ผ่านมา +5

    මෙන්න රියල් බල්ලෝ, 😂😂😂😂😂😂

  • @prasadpramodya7727
    @prasadpramodya7727 18 วันที่ผ่านมา

    😢

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 20 วันที่ผ่านมา +6

    පැන්ෂන් ගියහම එය අවලංගු කාසියක් පමණයි. ඔය වැදි බණ අද කාලයට නොගැලපේ

    • @NuwanThisara
      @NuwanThisara 18 วันที่ผ่านมา

      මෝඩ කතාවක්

  • @udeshpathum5764
    @udeshpathum5764 20 วันที่ผ่านมา +1

    කාටවත් වැරැද්දක් කිව්වම . ඒ පාර්ශවයේ වහල් සෙට් එකට රිදෙනවා . කොච්චර හොද උනත් වැඩක්නෑ . අවංක උනත් වැඩක් නෑ . බැනුම් අහන්න වෙනවා නොකරපු ඒවා අහගන්න වෙනවා. ඒ තරමට වහල්ලු ඉන්නෙ මේ රටේ😹

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 20 วันที่ผ่านมา +4

    විසඳුම ජාතික ජනබලවේගය මලිමාවට ජයවේවා

  • @JGJANITH
    @JGJANITH 20 วันที่ผ่านมา +3

    Muu babaa

    • @ThushP
      @ThushP 20 วันที่ผ่านมา

      Ubane baba

  • @JGJANITH
    @JGJANITH 20 วันที่ผ่านมา +2

    Muuuuuth Rata winaasa karapu ekek thamai. Muu dan babaa

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 20 วันที่ผ่านมา +1

    This is another crooked official. When he was in the office, everything was perfect. Now acting like a hero. Go away..

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 20 วันที่ผ่านมา

    🇫🇷✋️🇫🇷✋️🇫🇷

    • @tribelife7650
      @tribelife7650 20 วันที่ผ่านมา

      Buddhism does not belong to you [[Your birth is a disgrace to Sri Lanka''බුදු දහම ඔබට අයිති නැත [[ඔබේ උප්පතිය ලංකාවට අපලයක්''

  • @danasiriherath9700
    @danasiriherath9700 20 วันที่ผ่านมา

    හොරු පන්නමු....

  • @skyphone8133
    @skyphone8133 20 วันที่ผ่านมา +1

    මහින්ද රාජපක්ෂලාගේ කාලේ වගේ නිරන්තරයෙන් ජන්ද පැවැත්වු විට විදේශීය රටවල් හා සංවිධාන පමණක් නොව ජාවාරම් කරැවන්ටද අවබෝධ වනුයේ මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ කටීන් බතලකෝල සිටවන උන්ට ඡන්ද පදනමක් නොමැති බැවින් මුදල් දීමෙන් පලක් නැති බවය. මේ නීසා සැබැ තතු සගවා නැති බලයක් පෙන්වා ජාත්‍යන්තරය පමණක් නෝව මෙරට වයාපාරික පුජාවද රවටා තැගි මුදල් හෝ තර්ජනයකර කප්පම් මුදල් ලබා ගැනීමට ජන්දය නොතියා විශ්වවිද්යාලයේ හෝර සමීක්ෂකයන්ට කියා බෝරැ සමීක්ෂණ වාර්තා සකස්ර මහපොලවේ යථාර්ථයකින් තොරව මනොරාජ්යේ නායක කිරැල පෑලදීමේ සන්දර්ශන ජවනිකාවල රගනුයේ සැගවු වෙඩික් කරැවන්වු හ හෙල්මට් පැලද කෑබ්රථයේ පසු පස ආසනයේ යන මිනිමරැවන්ද සමගිනි.
    ඒ අනුව 2015 යහපාලනයේ සිට රටේ ජන්ද නැතිකිරිම පිටුපස සිටීනුයේ හා ජන්ද නැතිකිරිමට අත උස්සා පාර්ලිමේන්තුවේ ජන්දය දෙනුයේ අනුර කුමාර දිසානායක නම් එඵ කටාය.
    සියයට 3 ක් වත් මහජනතාවගේ ජන්දය නොලැබෙන බව දන්නා නිසා ජන්ද නැතිකිරිමට අත්දෙකම නොව කකුල් හතරම උඩට උස්සා ජන්දය දෙනුයේ පාර්ලිමේන්තුවේදීය.
    පාර්ලිමේන්තුවේන් එලියට පැමිණ පවසනුයේ වෙන කථාවකි. ඔහු ජන්දය ඉක්මනින්ම පැවැත්වීම සදහා පාර්ලිමේන්තු දී ජන්දය දී ඇත්තේ ය.
    හරියට අනුර කුමාර දිසානායකගේ පුංචි අම්මාගේ පුතා භීෂණ කාලයේ පාසැල් වසා ඇති බැවින් ගෙදර ඉදීම තහනම් ගහේ ගෙඩි කැමට බාදකයක්ම නිසා පොලීසියට බොරැ ඔත්තු දී අනුර කුමාර දිසානායක ඉදිරියේ දීම රෑගෙන ගොස් පන්සල ලග පාර අද්දර බෝගහයට දී වෙඩි තබන සබ්දය දෙසවන වැකුණු පමණින් උද්දාමයෙන් පිනා ගියේ සහෝදරයා මරන්න තැබු වෙඩිල්ලක් බවට වු විශ්වාසය නීසා වූවද ඔහු සිහින මැවු ලෙස පුංචි අම්මා සමග හිදීමට කණකෝකා හැඩුයේ මේ බව නොදත් පුංචි අම්මා සිය පුතා සෙවීමේ මනොභාවයකට අවතීර්ණ වීම නිසාම අන් දේ කෙසේ වෙතත් හරිහමන් කැමක් බීමක් වත් රසය නොදැන තොලකට තෙමාගෙන පුතු සෙවීමේ කර්තවෘයට උරදුන්නේ තම දරැවා සොයන වැල හින්නක සේය.
    අනුර කුමාර දිසානායක ජනතාව හමුවේ පවසනුයේ භිෂණ සමයේ ඤාති සොහෝයුරා සමග එකම උසස්පෙල පන්තියේ සිටි එකටම පුංචිඅම්මාගේ ගෙදර පාඩම් කරමින් සිටියදී පොලීසියෙන් පැමිණ ඤාති සොහෝයුරා පැහැරගෙන ගිය බවත් ටික වෙලාවට පසු වෙඩි හඩක් ඇසෙන විටම ඔහුගේ ඤාති සෝහෝයුරාටම එම වෙඩිල්ල තැබුබව දැනගත්තද පුංචි අම්මාට එය කීවේ නැති බවත් පුංචි අම්මා සාත්තර කරැවන් පසුපස ගිය බවත් ජනතාවට කියනුයේ අනුකම්පාලාභී සලුපිලි පැටලවු ස්වරූපයක් අරෑඩ කරගෙන වුවද එකිනෙක සලු පිලි ඈත් මැත් වෙමින් නග්න ස්වරැපය ජනතා සිත් සතන්තුල පුශ්ණ පිට පුශ්නකරමීන් දියබුං ගසනුයේ සත්‍ය පුසුත කිරීමට වග නොදත් අනුර කුමාර දිසානායක පවසන පරීදි එකට සිටි ඔවුන් දෙදෙනාම පැහැරගෙන නොගියේ පුදුමයෙකි ඒ කලේ එකට සිටි මැදිවියේ පුද්ගලයෙකු වත් දමා නොගිය කලක තරුණ අනුර කුමාර දිසානායක බෙරැණේ අශ්චර්යක්මය. සහෝදරයාට වෙඩිල්ලක් තබද්දි වෙනත් මිනිසුන්ට තබන වෙඩිල්ලකට වඩා වෙඩි හඩෙහි වෙනසක් විය නොහැකි කාලයක අනුර කූමාර හරියටම දන්නේ කෙසේ ද සිය සොහොයුරාටම තැබු වෙඩිල්ලක් බව වෙඩි හඩේ සබ්දයෙන්. ඒ බව පුංචි අම්මාට නොකීවේ හෝ සෝයා නොබැලුවේ එය ඔහුට අවශ්‍ය නොමෑති අවශ්‍ය වනුයේ වෙන දේයක් පුංචි අම්මා වෙතින් ගැනීම නොවන්නේදැයි ගෑටලු බුර බුරා නැගෙනුයේ හුම්භානයේ දිය පහර මෙති.
    අනුර කුමාර දිසානායක වැනි ජනතා විමුක්ති පෙරමුණේම සමාජිකරන්ගේ මුවතුඩින් තුඩ සහෝදරයා යනුවෙන් රැව් පිලිරෑව් දුන්නද වැරදීමකින්වත් එසේ උච්චාරණය නෝකරන ජේ ආර් ජයවර්ධන උතුමාණන්ගේ සහෝදරයන් මහින්ද රාජපක්ෂ රජතුමාගේ සහොදරයන් මෙන් සහෝදර බැදීමක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අතර නැතිවා පමණක් නෝව සමහර ජනතා විමුක්ති පෙරමුණේ පුධාන පෙල සාමාජිකයන් තම එක කුස උපන් සහෝදරයා පමණක් නොව ඔහුගේ දරැවා පවා මරාදමා ඇත්තේ ඉඩම් ගෙවල් මුදල් නිසා පමණක් නොව තම ලමයින්ට වඩා හෝදින් සහෝදරයාගේ ලමයින් ඉගෙනගෙන වෑඩි ලකුණු ගෑනීම නිසාය.
    තම ඤාතීසහොදරයාට නොමැතී කරැනාවක් මතු දෙමල මිනිසුන් වෙත අනුර කුමාර දිසානාය නොහෝත් එඵකටා විසින් 2023 08 08 දින පාර්ලිමේන්තුවේදී හඩ අවදි කරනුයේ වතු දෙමල මිනිසුන්ට සෙතක් සැලසිමට නොව ඒ අහිංසකයන්ගේද මිනි ලේ ජීවිත මත පයතබා උඩපැනීමේ මෙලේච්ච තිරිසන් කටයුත්තට බව කුඩා දරැභෙකුට උවද මොනවට පැහැදිලිය.
    2023 අගොස්තුවේ 10 වන දීන වතුදෙමල මිනිසුන් ගෑන අනුකම්පාවෙන් කටයුතු කරන බව හැගචෙන අයුරින් පාර්ලිමේන්තුවේ කථා පැවැත්වුයේද 2023 අගොස්තු 22දින පාර්ලිමේන්තුවේ විරෝධය දැක්වීමට අසිංසක වතු දෙමල මිනිසුන්ට දුක්ගින්දර දීය.

    • @chamilaprasad7911
      @chamilaprasad7911 20 วันที่ผ่านมา +2

      😂😂😂

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 20 วันที่ผ่านมา +1

      😅😅 අසරණ ජීවිත.

    • @2024SRILANKA
      @2024SRILANKA 20 วันที่ผ่านมา +2

      ගානක් ගන්න ඇති

    • @rohanagamalath9059
      @rohanagamalath9059 20 วันที่ผ่านมา +2

      Uba oowa kiyapan පවුලේ උදවිය ta den ජනතාව oowa කනකට ගන්නේ wayh

    • @rohanagamalath9059
      @rohanagamalath9059 20 วันที่ผ่านมา +1

      Oowa oiyaage පවුලට කියන්න ජනතාව gon කතා අහල ewarai den

  • @tribelife7650
    @tribelife7650 20 วันที่ผ่านมา +1

    Gal bila hora chanda walata udau kare nedda mekko 🪰🤑