ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක රයිස් කුකර් එකේ හදද්දි ඔයා විශේශයෙන් සැලකිලි මත් වෙන්න ඕනේ. ඒකට හේතුව රයිස් කුකර් එකේ කෙක් හදඩ්ඩි ටිකක් අව්දානම වැඩියි, නිතරම පියන උස්ස උස්ස බලන්න එපා. විනාඩි 30කට පස්සෙ ටූත් පික් එකක් දාලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. ඒ වගේම මගදි රයිස් කුකර් එක ඔෆ් වෙනවා නම් ආයෙත් ඔන් කරන්න. එහෙම නැත්නම් මේ විදිහටම බාජනේකට දාලා ලිපේ මේ වැඩේ කර ගන්න. ලිපේ කරනවා නම් හොඩටම අඩු ගින්දරේ විනාඩි 35-40ක් බේක් කර ගන්නබිත්තරයක්පාන් පිටි 110ග්සීනි මේස හැදි 5යිබේකින් පවුඩර් තේ හැන්දයිත්ල් හෝ බටර් මේස හැන්දක්වැනිලා තේ හැන්දයිMedium-sized egg 1 All-purpose flour 110gSugar 5 tbspBaking powder 1 tspMilk 100ml Oil or butter 1 tbsp Vanilla 1 tsp
අක්කෙ කොහොමද එක එක වගේ ඒවා hemadama හදාගෙන කාලත් බඩ natiwa lassanata inne... apita tel piti sini kanna be ikmanin mahat wenwa..... kiynnako e rahasath oyage .
Bakin powder onamadha
කප් කේක් බේක් කරන්න රයිස් කුකර් එකට වතුර දාන්න ඔනි නැද්ද.
😊😮
අනේ මේක මන් හැදුව .මරුවට ආවා❤ ..විඩියො ගොඩක් බැලුවට ඒව එකක්වත් හරි ගියෙ නැ ..මේක හරි ගියා..ගියා .thanks akki ❤
ඔයා හැමදාම ගේන්නේ හරිම පහසු රෙසිපි ඔයාට ස්තූතියි මේකත් රස පාටයි මම හදනවා 😋😋😋🙏🙏🙏
අක්කිගෙ video හැමදාමත් බලනවා. අක්කි තව video ගොඩක් දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . Old the best
Thank you akke me wage recipe kiyla denwata oya kema hadanna kiyla dena vidiha hodata terenwa ❤❤❤
❤❤ harimarasai nangi thank you so much 😊😊❤❤🎉
Godakkk hodaii akki oyage recipi 🤤😍
Notification එක ආපු ගමන් අපු කට්ටිය මේ පැත්තට 😍
❤️
Aththatama niyamai akki recipe eka...
Thank you 😊
Akke meke rice cooker ekata wathura dala eka udin rack ekak thiyala koppa thiyala hadanna barida
Akki oven eke ushnathwaya kochcharakda tiyanna oni.tiyann oni kaleth kiyanna akki
අවන් එකේ හදනවා නමි වෙලාව හ උෂ්ණත්වය කොචිචරද
Akkiyooo mama oyage recipes okkoma heduwa 😋 e widihatama aawa.. thank you and good luck 👍 😊.. thawath video godariyak oneeee
Akki mekata tea bona pirisi cup gattama pupuranne nDda.mata bayai ekai.reply me please
mamath kemathi colourine danna mata colourie mama nil mal thambala danawa . harima blue awe neththa mix aka wage hari thiyeine
Wathura danna netuwada rise coker eke danne bake kranna
Akke rice cooker eka nikan gehuwt mkut wenne ndd eka...plz kynko ikmnt
Akki Meka cake tray akaka hdnna brida rice cooker ake dala bake kargnna
Akki oven eke hadanawanam kiyatatha bake karanne ushnathwaya kiyada
akke mekata paan piti noda Haal piti dala hadanna barida?
දාපු ගමන් බැලුව
Thank you
ඔයාගේ නාලිකාව නියමයි අපි හැම දාමා බලනවා ස්තුති ඔයාට
Ane akki baking soda onamada. Thawa kiri wenuwata pol kiri daganna puluwan da
and oyage agill thuval vel ned ikmnt thuvale hod Venn ona😥😘
Akkee rice cikker ekedaddi kooppa pipirenne nadda
Could you please give the name of the recipe in English.The 'mix'.It will help to know what you are making.Thanks.
Maru mama adama hadanava ❤️💛
Pressure cooker eke barid akke
හම්මෝ.....ඔයා හදන්න දන්න දේවල්...😍😍😍..මටත් ඕන😁💚💚
ඔව් නේද
@@sampathdisanayakasampath8098 🤔🤔🤔🤔🤔
@@sampathsdisanayaka5626 😄
බීට් කරනවා වෙනුවට බ්ලෙන්ඩ් කරන්න බැරිද අක්කා
ආව්ව්ව් රස පාටයි 😍
අක්කේ sprinkles බෝතලයක් කීයද අක්කා ගත්තේ කොහෙන්ද ?
අක්කා මෙක ගොඩක් රසයි මම හැදුවා හරිම ලස්සනයි Thank you අපිට me wagi video aran ennawata good luck
Rice cooker ayeth on wenne nane.wathura add karanne oni nane neda
@@namiradhika5138 naha rice cooker eka on karala off unnama රස්නෙ tiyennawani tikak atin on karanna cup cakes eka hadaganna puluwan
Dewaka Jayamanna hari …thank u❤️❤️
💓
Oya gamnma oyage hadata inna rahasath kiwanam narakada akki 😁😁😁😁
Akke rice cooker eka nikan on kalama pichchen nadda
Akki man Hoyagane hitiyee akki thxx 🥰🥰❤️❤️Love you akki 🥰🥰💖😘😘
සුභ නත්තලක් අක්කේ
Me batter එක toster eke හදන්න පුළුවන් ද
Ane akke hodata enne nane ara pusnappa wage wenwane hena haiyata
Wow....nice recipe ❤
Akki home tuvar ekak edennako
Merry Christmas akki..🎄🎈🎈
Meka oven eke danna barida
Oven eke bake karnwa nam kohmda krnne
Mmmmmm rasa patay😍😍😍😍
😍😍
wow .Rasa patai😍😍😍😍😍😍😍😍😍mmmm.......
ලස්සනට කියලා දෙනවා❤️ ඔයා අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම සුභ පැතුම්❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් අක්කේ ඔයාට තව තවත් ලස්සන රෙසපි දාන්න සුභ පැතුම්❤️ ඔයාට බුදුසරණයි..!!
අද උදේ මුලින්ම දැක්ක comment එක. බොහොම ස්තුතියි නංගි ❤️❤️
@@Bandifull 😘❤️
Nice recipe🍓
Akki Rice Cooker ekata wathura danne nadda??
Blender eke. Hadala ganna barida. Beet karana wada tika
piti kiri gannawa nam hadaganne unuwathurenda
Rice cooker ekta watura dala haduwot auld
Akke blender eke berida
Puluwan nangi me wagema hodata blend karala ganna
Piti kiri wenuwata pol kiri danna barid
Ane choiii👌😋
Nice recipe 😋
Ane eka maru
What is your job akki
අක්කේ කුකර් එකට වතුර දාන්න ඕන නැද්ද 🤔 නිකම්ම තිබ්බට කමක් නැද්ද
Chocolate chip cup cake hdn widiyth kiyl denna
Niyamai 👍
😍
Piti kiri wenuwata pol kiri danna puluwanda
Kiri wenuwata wathura tikak dann dr
Kochchara wela beat krann oned
මේකට අක්කෙ කොකො පවුඩර් පුලුවන්ද?
ඔන්න මම 1k කරා ☺️❤️
Akki thank you for helping to cook thank you very very much 😘
Merry christmas akki
Maru😋😋akke❤😁
Ane Rice cooker eke bene
Merry Christmas 🎄🥰❤️
Butter dala hadanna thel dammama rasa na
I love it akki thanks for recipe ☺
Wow akki very colorful woowSuper thanks akki 🍰🤤🤤
හරිම ලස්සනයි akkiyooooo
පොල් කිරි දාන්න බැරිද
මමත් හැදුවා 😍
අක්කේ අනේ ඔයා රිබන් කෙක් හදන හැටි කියලා දෙන්නකො
Thank you akki
Rasai wage ❣
Mn ahala thiyanawa kek hadaddi piti daala beat karan na kiyala akke🙄ehema ekak nadda🙄
ලස්සන
වැනිලා , බේකින් පවුඩර් නැනේබීටර් නැනේ පුඩිං කලින් ගෙදර නෑනේ මේවා දාන්..නැතිව හදන්නේ කොහොමද
Onna mm ada mulinma beluva
Wow...wow🔥🔥
🔥
කැකිරි වීඩියෝ එකක් නැද්ද
අක්කේ ඕකට ගන්න ඕනි සෙරමික් කප් මද
අක්කි අවන් ඒකේ බැරිද 😕
අනේ අක්කි ඕක අවන් එකේ දානව නම් කොච්චර වෙලා තියන්න ඕනිද....°C කියන්න කො
Wow..❤️❤️🥰🥰😋😋
Mn illana ewa kauruth den neme
😋😋😋😋😋❤️❤️ස්තූති ඔයාට 😋😋😋😋😋
රයිස් කුකර් එක off වුනාම ආයෙ on කරන්න බෑ අක්කෙ.. එපාර steam වෙන්න තිබ්බා. හරියයි නේද
Bender cuo eken bida
😃♥️
Fast comments😄😄
අවන් එකෙන්
🥰😋
1st 😍❤
😍👍
මේක රයිස් කුකර් එකේ හදද්දි ඔයා විශේශයෙන් සැලකිලි මත් වෙන්න ඕනේ. ඒකට හේතුව රයිස් කුකර් එකේ කෙක් හදඩ්ඩි ටිකක් අව්දානම වැඩියි, නිතරම පියන උස්ස උස්ස බලන්න එපා. විනාඩි 30කට පස්සෙ ටූත් පික් එකක් දාලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. ඒ වගේම මගදි රයිස් කුකර් එක ඔෆ් වෙනවා නම් ආයෙත් ඔන් කරන්න. එහෙම නැත්නම් මේ විදිහටම බාජනේකට දාලා ලිපේ මේ වැඩේ කර ගන්න. ලිපේ කරනවා නම් හොඩටම අඩු ගින්දරේ විනාඩි 35-40ක් බේක් කර ගන්න
බිත්තරයක්
පාන් පිටි 110ග්
සීනි මේස හැදි 5යි
බේකින් පවුඩර් තේ හැන්දයි
ත්ල් හෝ බටර් මේස හැන්දක්
වැනිලා තේ හැන්දයි
Medium-sized egg 1
All-purpose flour 110g
Sugar 5 tbsp
Baking powder 1 tsp
Milk 100ml
Oil or butter 1 tbsp
Vanilla 1 tsp
අක්කෙ කොහොමද එක එක වගේ ඒවා hemadama හදාගෙන කාලත් බඩ natiwa lassanata inne... apita tel piti sini kanna be ikmanin mahat wenwa..... kiynnako e rahasath oyage .
Bakin powder onamadha
කප් කේක් බේක් කරන්න රයිස් කුකර් එකට වතුර දාන්න ඔනි නැද්ද.
😊😮
අනේ මේක මන් හැදුව .මරුවට ආවා❤ ..විඩියො ගොඩක් බැලුවට ඒව එකක්වත් හරි ගියෙ නැ ..මේක හරි ගියා..ගියා .thanks akki ❤
ඔයා හැමදාම ගේන්නේ හරිම පහසු රෙසිපි ඔයාට ස්තූතියි මේකත් රස පාටයි මම හදනවා 😋😋😋🙏🙏🙏
අක්කිගෙ video හැමදාමත් බලනවා. අක්කි තව video ගොඩක් දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . Old the best
Thank you akke me wage recipe kiyla denwata oya kema hadanna kiyla dena vidiha hodata terenwa ❤❤❤
❤❤ harimarasai nangi thank you so much 😊😊❤❤🎉
Godakkk hodaii akki oyage recipi 🤤😍
Notification එක ආපු ගමන් අපු කට්ටිය මේ පැත්තට 😍
❤️
Aththatama niyamai akki recipe eka...
Thank you 😊
Akke meke rice cooker ekata wathura dala eka udin rack ekak thiyala koppa thiyala hadanna barida
Akki oven eke ushnathwaya kochcharakda tiyanna oni.tiyann oni kaleth kiyanna akki
අවන් එකේ හදනවා නමි වෙලාව හ උෂ්ණත්වය කොචිචරද
Akkiyooo mama oyage recipes okkoma heduwa 😋 e widihatama aawa.. thank you and good luck 👍 😊.. thawath video godariyak oneeee
Akki mekata tea bona pirisi cup gattama pupuranne nDda.mata bayai ekai.reply me please
mamath kemathi colourine danna mata colourie mama nil mal thambala danawa . harima blue awe neththa mix aka wage hari thiyeine
Wathura danna netuwada rise coker eke danne bake kranna
Akke rice cooker eka nikan gehuwt mkut wenne ndd eka...plz kynko ikmnt
Akki Meka cake tray akaka hdnna brida rice cooker ake dala bake kargnna
Akki oven eke hadanawanam kiyatatha bake karanne ushnathwaya kiyada
akke mekata paan piti noda Haal piti dala hadanna barida?
දාපු ගමන් බැලුව
Thank you
ඔයාගේ නාලිකාව නියමයි අපි හැම දාමා බලනවා ස්තුති ඔයාට
Ane akki baking soda onamada. Thawa kiri wenuwata pol kiri daganna puluwan da
and oyage agill thuval vel ned ikmnt thuvale hod Venn ona😥😘
Akkee rice cikker ekedaddi kooppa pipirenne nadda
Could you please give the name of the recipe in English.The 'mix'.It will help to know what you are making.Thanks.
Maru mama adama hadanava ❤️💛
Thank you 😊
Pressure cooker eke barid akke
හම්මෝ.....ඔයා හදන්න දන්න දේවල්...😍😍😍..මටත් ඕන😁💚💚
ඔව් නේද
@@sampathdisanayakasampath8098 🤔🤔🤔🤔🤔
@@sampathsdisanayaka5626 😄
බීට් කරනවා වෙනුවට බ්ලෙන්ඩ් කරන්න බැරිද අක්කා
ආව්ව්ව් රස පාටයි 😍
අක්කේ sprinkles බෝතලයක් කීයද අක්කා ගත්තේ කොහෙන්ද ?
අක්කා මෙක ගොඩක් රසයි මම හැදුවා හරිම ලස්සනයි Thank you අපිට me wagi video aran ennawata good luck
Rice cooker ayeth on wenne nane.wathura add karanne oni nane neda
@@namiradhika5138 naha rice cooker eka on karala off unnama රස්නෙ tiyennawani tikak atin on karanna cup cakes eka hadaganna puluwan
Dewaka Jayamanna hari …thank u❤️❤️
💓
Oya gamnma oyage hadata inna rahasath kiwanam narakada akki 😁😁😁😁
Akke rice cooker eka nikan on kalama pichchen nadda
Akki man Hoyagane hitiyee akki thxx 🥰🥰❤️❤️Love you akki 🥰🥰💖😘😘
සුභ නත්තලක් අක්කේ
Me batter එක toster eke හදන්න පුළුවන් ද
Ane akke hodata enne nane ara pusnappa wage wenwane hena haiyata
Wow....nice recipe ❤
Akki home tuvar ekak edennako
Merry Christmas akki..🎄🎈🎈
Meka oven eke danna barida
Oven eke bake karnwa nam kohmda krnne
Mmmmmm rasa patay😍😍😍😍
😍😍
wow .Rasa patai😍😍😍😍😍😍😍😍😍mmmm.......
😍😍
ලස්සනට කියලා දෙනවා❤️ ඔයා අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම සුභ පැතුම්❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් අක්කේ ඔයාට තව තවත් ලස්සන රෙසපි දාන්න සුභ පැතුම්❤️ ඔයාට බුදුසරණයි..!!
අද උදේ මුලින්ම දැක්ක comment එක. බොහොම ස්තුතියි නංගි ❤️❤️
@@Bandifull 😘❤️
Nice recipe🍓
Thank you
Akki Rice Cooker ekata wathura danne nadda??
Blender eke. Hadala ganna barida. Beet karana wada tika
❤️
piti kiri gannawa nam hadaganne unuwathurenda
Rice cooker ekta watura dala haduwot auld
Akke blender eke berida
Puluwan nangi me wagema hodata blend karala ganna
Piti kiri wenuwata pol kiri danna barid
Ane choiii👌😋
Nice recipe 😋
Ane eka maru
What is your job akki
අක්කේ කුකර් එකට වතුර දාන්න ඕන නැද්ද 🤔 නිකම්ම තිබ්බට කමක් නැද්ද
Chocolate chip cup cake hdn widiyth kiyl denna
Niyamai 👍
😍
Piti kiri wenuwata pol kiri danna puluwanda
Kiri wenuwata wathura tikak dann dr
Kochchara wela beat krann oned
මේකට අක්කෙ කොකො පවුඩර් පුලුවන්ද?
ඔන්න මම 1k කරා ☺️❤️
Akki thank you for helping to cook thank you very very much 😘
Merry christmas akki
Maru😋😋akke❤😁
Ane Rice cooker eke bene
Merry Christmas 🎄🥰❤️
Butter dala hadanna thel dammama rasa na
I love it akki thanks for recipe ☺
Wow akki very colorful woow
Super thanks akki 🍰🤤🤤
හරිම ලස්සනයි akkiyooooo
පොල් කිරි දාන්න බැරිද
මමත් හැදුවා 😍
අක්කේ අනේ ඔයා රිබන් කෙක් හදන හැටි කියලා දෙන්නකො
Thank you akki
Rasai wage ❣
Mn ahala thiyanawa kek hadaddi piti daala beat karan na kiyala akke🙄ehema ekak nadda🙄
ලස්සන
වැනිලා , බේකින් පවුඩර් නැනේ
බීටර් නැනේ පුඩිං කලින් ගෙදර නෑනේ මේවා දාන්..නැතිව හදන්නේ කොහොමද